The life of the Buddha and early history of his order Translated by W.Woodville Rockhill, 14 page foot note f. 368 " and wherever she is mentioned, after she had become a bhikshuni, as in Dulva x. and xi It is remarkable that our text do not mention Mahamaya's death seven days after the birth of Siddhartha. " සහ ඇය භික්ෂුණියක් බවට පත් වූ පසු ඇය සඳහන් කරන ඕනෑම තැනක සිදුහත් උපතින් දින හතකට පසු මහාමායා මිය ගිය බව අපගේ පාඨයේ සඳහන් නොවීම විශේෂත්වයකි.
Ape rate ethihasaya dannethi mahaun okun thamai rata kaka .. Enna un tika kawada Hari nethi wechch kaleka.. ape rate ethi hasayath hdi tatath hedi ..ape. Rate aththa ethi hasaya .hoyana obala wedi wediyn bihiwewa...🙏🙏🙏
Mata තියෙන්නේ eka prashnayai,ඔබතුමා buduwima පිරිනිවන් pama ඉපදීම me dewal srilankawe kiya kiya innawa.ඔබතුමා kiyana de නිවැරදි nm ai obatumata bari lankawe උසාවියෙන් me bawa ඔප්පු karanna?
@@BGroup-qp2lx මමත් arsai බුදුන් budu uwe me hela දේශයේ bawa kiyanna .නමුත් මිතුරා api ජීවත් wena සමාජයේ කවුරුත් pili ganne නීතිය magin ඔප්පු uwoth පමණි .social media haraha පමණක් නොව lankawe pradana tv madya හරහා moun katha nokirimai ගැටලුව .අඩුම tharamin mounta prasidda madyak හරහා debet එකක්වත් karan na bari ai?
ඔබ තුමිය ට මේ දැනුම පෙරසිට එන දෙයක් ලෙසින් මම හිතනවා . සංසාර පුරුද්දක් ලෙසට. . මේ ගමේම ඉපදීමත් ඒවගේ.. මේ අදහස් කොහොමහරි සමාජ ගතකළ යුතු මයි.
සිව් හෙළයේ අතීතයම , නැවත මතුකර පෙන්වීමට යුග මෙහෙවරක් සදහා
ඉදිරිපත්ව , වටිනා කාලයත් , ධනයත්
වැය කරමින් කරණ මෙම වැඩ සටහන්
අපි ඉතාමත්ම අගය මු . ඔබ තුමන්ලා
සියලු දෙනාටම යහපතක්ම වේවා .
ඉන්ද්‍රසාල ගුහාව ට, උඩින් ඇති විසිතුරු ලෙන ආදී අදාළ තැන් කාලයත් එක්ක පස්වලින් පිරිලා ඇති බව මගේ අදහසයි. ඔය තැන් කැණීම් කලොත් තවත් කරුණු තහවුරු කරගන්න හැකි වනු ඇත. ඔබලාගේ සක්‍රිය දායකත්වය මා අගේකොට සලකමි . සියලු දෙනාටම ශක්තිය හා නිරොගි සුවය පතමි . බුදුසරණයි
මේ සියල්ල අසා සිටිනා මට මහත්වූ සංතෘෂ්ඨියක් දැනී යන්නේය. කලකට ඉහත තථාගතයින් වහන්සේ ලංකා ද්වීපයේ උපන්නේය යන කථාව ඇසූ කල ඉහවහා ගිය මාන්නයකින් වැසීගිය මා ඊට උසුළු විසුළු කලෙමි. නන්දිමිත්ර යෝධයාණෝ කණ්ඩුල හස්තියා පරදවා ලූ කල කණ්ඩුලයාට මහා ලජ්ජාවක් වූවාසේ පතපොත කියවා බහුශ්රැතයින්ගෙන් කරුණු අසා බුදුහු භාරතයේය යන මහා මුසාව දේව වාක්‍ය කොට පිලිගත් මා දැන් දනින් වැටී ඇත. මේ පරාජය මගේ ජීවිතයේ ලත් මහාම භාග්යවී ඇත. මා උතුරු මැද හා නැගෙනහිර පලාතේ සංචාරය කල තැන් බොහෝය, ඉඳින් මහා බ්‍රහ්මයා නැත යැයි කීවද මා දන්නා එකම සත්‍යකි ඒ ශ්‍රමණ භවත් ගොතමයින් වහන්සේ මේ හෙල බිම උපන් සේක, බුදුවූ සේක, පරිණිවූ සේක.
ඔබ ශ්‍රේශ්ටයි මහත්තයා 💛👍🇱🇰
ඔබතුමා තැබු සටහන කියවන අපිට මේ තරම් සතුටක් දැනෙයිනම්
ඔබ තුමා කෙතරම් සතුටකින් ඇතිද කියලා අපිට හිතන්න හිතුනා . යහපතක්ම වේවා.
ධර්මය අවබෝධ වී මග පල පුර්ණය කරගැනීමට අවශ්‍ය කටයුතු සැලසේවා .
මමත්
Oba seatsa miniseki
අපෙ හෙළ ඉතිහාසය පෙන්වා දෙන ඔබ සියලු දෙනාම සුවපත් වේවා !🙏🙏🙏
ඉතා හොඳ සාකච්ඡාවක්!!! බොහෝ මිනිස්සුන්ට සත්‍ය වැටහේවායි අදිට්ඨාන කරමි
සත්‍ය කවදා හෝ ධර්ම තාවයට අනුව ජයගන්නවා. එතෙක් එය නොපිලිගන්නන් අනන්ත දුක් ගැහැට වලට මුහුණ දේවි .
සත්‍ය මතු කරන්න සහ පහදා දෙන්න වෙර දරන ඔබ තුමන්ලාට බොහොම පිං සිදු වේවා 🙏
ඔවුන්ගෙ සසර බොහෝම දිගයි.
ම්ත්ත්යාදුස්තිකයො නිසා.
නැවත බුදුන් ඉපදුනාසේ සියල්ල හෙලිවෙනව රට සුද්ද වෙනව.හෙලයට ජය...
බුදුන් උපන්නේ මේ දෙශයේ පමණි.......ආයේ කතා දෙකක් නෑ .ඔය දෙවල් දොරමඩලාව වගේ වැඩ සටහන ඔවා කියන්න තියා හිතන්නවත් බෑ.....යූ ටියුබය ඉතාමත් හොද තෝතැන්නක් ...සුද්දගේ බොරුවේ තරම ලොකේට සිංහලෙන් බැරි නම් ඉංග්‍රීසි භාශාවෙන් ලොකයා දැනුවත් කල යුතුයි ....🇱🇰🙏🇱🇰💛💛💛💛👍❤️
@@udakainsynsie9928 i
ඉන්දියාවෙන් හිගාකකා කන විදියට කවදාවත් මේව මේ පලකයොනම්. මේව නිවැරැදි කරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ සියලු දෙනා සුවපත්වේවා 🙏🙏
අනුබුදු හිමි පහලවි හෙළ බිමේ පන පිහිටවු ත්‍රිවිධ සාසනය හා බැදි සත්‍ය ඉතිහාසය මතුකරන ඔබලාට යහපතක් වේවා,,!! සෙතක් සැපතක් සහනයක් වේවා,,!!! පරම සත්‍ය වැටහේවා,,,!!!
අපට කරපු ලොකුම හතුරුකම තමයි අපේ ඉතිහාසය වෙනත් රටකට විකිනිම..මටනම් දාරා ගන්න බෑ....අපිට කරපු අපරාධය ක්..😭😭😭
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !!!!!!
මෙතරම් සරලව පැහැදිලි කිරීම ඉතාම අගෙයි 👍 දේශපාලුවෝ රට විනාස කරා..... මහාසංගරත්නය යයි කියා ගන්නා බහුතරයක්........ අපේ අහින්සක බව්ද්ධයන්ගේ මොළ විනාස කරා 😩
ඉස්තුතියි ....සුවපත්වේවා 🙏🏻
පතිරආරච්චි මහත්තයත් ඔය ගැන ප්‍රකාශ ඉදිරිපත් කෙරුව නමුත් එතුමට මේ වෙනකොට අමාරුයි ඇවිදින්ඩත් ඔබතුමන්ල මේ ගෙන යන වැඩ පිලිවලට ස්තූතියි 🙏
ඔබ සැමට තෙරුවන් සරණයි..!
තව තවත් මෙවැනි හෙළිදරව් කරමින් මිනිසුන්ගේ නුවණැස පෑදීමටබඔබට දිරිය ශක්තිය ලැබේවා
නීතිඥ මහත්මයො අපේ මිනිස්සු ගොඩක් අය මේ සත්‍යය පිලිගන්නව අඩුයි මේ රට තවත් විනාශ වෙලාම ගියපුහම අපේ බෞද්ධයෝ එදාට හැරිල බලයි මේ දේවල් ගැන අපිට තැනක් වැරදුනා කියල
Niyama bawdda lee nemei macho ahema venne,jaathi kalawam un pamanai,awasanaye ethiri vanneth niyama bawdda lee valin upathak labuwan pamanai👌
@@Sundara_Ethihasaya බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන එවුන් දැන් ගොඩ හරියක් ඒ ඉන්දියාවෙ කෝවිල් වන්දනාවෙ යවන ආරාම වල ඉන්න පිනට කන ඇබිත්ත පැටව් සහ ගයා ජෛන කෝවිලේ වන්දනාවෙ යන්ඩ වීස දෙන එවුන්ගෙ හිගන්නොයි
දර්මපාලතුමාත් සුද්දන්ගෙ පස්සෙ ගිහින් අන්තිමට වැරදුණ බව කීවා . ප්‍රමාදයි. නේද ..
@@jayasenaur3479 ඒ වුනාට පරක්කු වැඩියි ඇන්දිල එතුමා හැරිල බලද්දි කනින්හැම්ගෙ උගුලට අහුවෙලා ඉවරයි එදා අපේ බෞද්ධයෝත් වෛරකෙරුව අණගාරික ධර්මපාලතුමට බුදුන් ඉන්දියාවට දුන්න නිසා ඒකයි වුනේ
ඔබතුමන්ලගෙ මෙහෙය පාරමිතාවකට සමානයි
බුදුන් උපන් මේ බිමේ සත්‍ය යථාර්තය ලෝවැසියන්ට ඉක්මනින් වැටහේවා. මේසදහා වෙහෙසෙන සැමට නිවන්මගට යන්න මේපින හේතු වාසනා වේවා.
බුදු සරණයි ස්තූතියි තවත් තවත් කන්ඩ නැති වුනාම මේ ගැන අපේ බෞද්ධයෝ හොයයි 🙏🌷
හෙළ ඉතිහාසය කියලා දෙන ඔබ සියලු දෙනා සුවපත් වේවා සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
ඔබ සැමට බුදු සරණ ලැබේවා !!
ඔව්, චිත නගරය O/L වලට වෙළඳ නගර සිතියම් වලත් ලකුණු කරනවා.
Iඉතාමත්ම සතුටුයි පිංබර ඔබලාට ඒ වගේම මම ඔබතුමන්ලා ට තවත් යෝජනාවක් කරකරනවා ඒ කුමක්ද යත් ඉදිරි වැඩසටහනකදි මේ වගේම පර්යේශන යක් කරමින් වැසී ගිය රුවන් වැලිසෑය වැසී ගිය සුමනකූටය හා නියම කේශ ධාතුන් සුමනසමන් දෙවියන්හට දුන් චෛත්‍ය පිලිබද මෙවැනි හෙලිදරව්වක් කරන්නේ නම් ඉතාමත් අගේකොට පිං පතමින් අගය කරමි
සුවපත් වේවා!
සත්‍ය කවදා හෝ එලි වේවා බුදුසරණයි ඔබ සැමටම 🙏🙏🙏🙏
පූජාවලිය පිටුව 147, වප් මගුළ් උත්සවය. සිදුවූයේත් ලංකාවේය.
.........ඒ කෙත්වත් කෙලවර ඝන වු හා ඡායා හා අභිනවවූ පත්‍ර යෙන් ගැවසීගත් මහා දඹ ගසක්මුල
සුදු වැල්ලෙන් තවරා......... දඹ ගස ලංකාවට ආවේනික ශාඛයකි.
සත්‍ය යටපත් වනේත් මතු වන්නේත් භාර්ම තාවය තුළයි, මේ මතුවන සමයයි.
ළුම්ඹිණී වංශය පිටු අංක 190/91
........ මලල රාජධානියේ නාග්රාජ් රාජ් වංශයේ රීපුමල්ල කි.ව. 1312 දී
ලුම්ඹිනිය නරඹා අසෝක කුළුණු මස්තකයෙහි “ ඔම් මණි පද්මේ දුම්රිපු
මල්ල චිරං ජයතු “ යවුවෙන් සිය පැමිනීම පිළිබඳ සටහනක් කොටවා
ඇත......... ධර්මපාලතුමා එහිදී සියසින් දුටුදෑ ආ ශ්‍රයෙන් සිය දිනපොතේ මෙවන්
සටහනක් තැබීය.
ඉපැරණි නටඹුන් පඳුරුවලින් ගැවසී තිබින.තුරුවැල් වලින් ඝනලෙස ආවරනයවී
තිබූ අසෝක ස්තම්භය අඩි 8 ක 10 පමන උසින් යුක්තවිය, ස්ථම්බයේ සිට නැගෙන
හිර දෙසට මායා දේවියගේ සිතුවම් නිරූපිත කැටයම් අසල කුඩා කුටියක තැන්පත්
කර තිබිනි. චීන බෞද්ධ ලමාවරයෙක් කුටිය අසල රැඳීසිටියේ එහි බාරකරු ලෙසිනි.
නේපාලයේ ගුර්කා වරයෙක්ද මෙහි ආරක්ශාවට සේවයේ යොදවා තිබිනි. හින්දු බැති
මතුන් මෙම පිලිරුව දුර්ගා දෙවියගේ වේශයක්වු රුමින්දේවීගේ ලෙස සලකා ඒ අසල
සත්ව බිලිපූජාකර තිබෙනු දුටු අපට මහත් සංවේගයක් ඇතිනූනා නොවේ.
( මේ සටහන් වලට අනුව සුභාෂිනී කුමාරිත් ප්රතදීප් කුමාර මහතාත් මේ ගැන පලකල
අදහස් සනාත වන අතර, කමලසිරි සාදු සඳහන්කල ධර්මපාල තුමා අනුමතකර
බාරගත්තා යන කියමන 4 වන සිල්පදයට යටත්කර නිශ් ප්‍රභා කරමු.)
ඉන්දියාවට වන්දනාවෙ අරන් යන නඩේ නතරකරන්න ඕනි .බඩවඩාගන්න ව්දිහක් නැනෙ
මේ ඉතිහාසය ඉස්මතු උනොත් ඒව නැතිවෙනව එනිසයි මේවට අකුල් හෙලන්නෙ පිස්සො කියන්නෙ ඉන්දියාවට යන ගමන නතර උනාම පිලිගනිව් බිස්නස් එක නතර කරගෙන බෑනේ .
එතකන් බුදුහාමුදුරුවො ඉන්දියාවේවෙවෙවෙහාහාල්ල්පාපාරුවන්ට.
අනිවාර්යයෙන්ම ඔවුන්ට පරාජය නියතයි
පුලුවන්නම් සාදක පෙන්නන්න .
නේපාලයෙ සිට පකිස්තානයට ඉන්දියාවෙන් ගමන් ගත් වාහනය මොකද්ද ගුවන් යානයක්ද අස්ස කරත්තයක්ද.
නම් බලන්න .මහා මායා දෙව් .සෝමාවති දේව් .සුජාතා දේව් .අනුලා දේව් .
මෙවැනි නම් ඉන්දියාවෙ තියෙනවද.
මෙවැඩ සටහන් හොදින් සවන් දෙන්න .
Mata godak sahute oblgae my viyayamaya sarthka wanawa mage prathnawa sathya heliwanaws
ශ්‍රේෂ්ඨ උත්සාහයට ගෞරවය පුද කරමි.සත්‍යය විවරව ඇත.මොලයක් ඇත්තෝ දකිත්වා!!
Thank you for both
මේ දේවල් දකිද්දි පුදුම දුකක් ඇති වෙනවා. අපේ උරුමය ඇයි අපේ රටේ මිනිස්සුම අපෙන් හංගන්නෙ.
මහා පරාක්‍රමබාහු රජදවස නුවරගල සෙල්ලිපිය.
........මුලු දඹදිව්හි අන්කැත් කුල පාමිලිකල ඔකාවස් රජ පරපුරින් බට........
84.දිඹුලාගල මාරවීදිය
1.ඔකාවස්රජකුලෙන් නිපන් සුදෝනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභිනවූ....
බුදුසරණයි
අපෙ හාමුදුරුවෝ ඉතින් ඔවා වැඩක් නැ ඔවුන්ට ඔනි ගැනු විතරයි කුපාඩි කම විතරයි ඇගපුරාම තියෙන්නෙ
සිවු හෙළයේ සත්‍ය ඉතිහාසය හෙළි කරන. ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි
අපිට අනේ මොකද වුනේ කියල දවසක මේ බූරු බෞද්ධයෝ හිතනව කොතනද වැරදුනේ කියල හිතයි එදාට මේ සත්‍යය පිලිගනියි
සත්‍ය ඉතිහාසය මෙයයි..❤️❤️❤️
අපි මොන තරම් දීන ජාතියක්ද?මේ තරම් සාධක තියෙද්දී බුදුන් උපන්නේ ලන්කාවෙ කියලා කියන්න බයයි ඉන්දියාව තරහවෙයිකියලා.රුසියාව අඩුවට තෙල් දෙන්න හදනකොට ඇමරිකාව ට බයේ ඒක ගන්නෙ නෑ.ඉන්දියාව රුසියාවෙන් අඩුවට අරන් වැඩි මිලට අපිට දෙනවා ජාතියකට නැගිටින්නට පුලුවන්ද ලන්කාවෙ ඉපදුණු බුදුන් ඉන්දියාව ට විකුණලා ලෝක බවුද්ධ ජනතාව දහස් ගනණ් එහෙ යනවා ඉන්දියාව හොඳ ට හම්බකර ගන්නවා.අපේ එවුන් මේතරම් සාධක ත් තියෙද්දි ඉන්දියාවේ වන්දනා වෙ යනවා මේ දීන ආණ්ඩු රටේ සම්පත් ටික සේරම පිටරටට විකුණලා ඉවරයි උන් හොරාකාපු සල්ලි ත් අරන් උන් කවදා හරි පැනලා යයි පව් අපේ රට කෑ ගහලා අඩන්න හිතෙනවා!!
නොදන්න අය දඹදිව කොහේදැයි බලාගන්න.
අඹගමුව සෙල් ලිපිය,
2 පේලිය “ඉකුත් ගුනමුළින් උතුරත් මුළු ද ”
3 පේලිය, “ඹ දිව්හි අන් කැතකූල පාමිලි කළ.....”
🙏🙏🙏🙏🙏🙏
මේව අපේ මෝඩ බෞද්ධයෝ සාකච්ඡා කරයි මහ පොලවෙ පස් කන්ඩ වුනාම කිහිපදෙනෙක්ට නම් වුනේ මොකද කියල පැහැදිලි වෙලා තියෙනව
වැඩිය ඈත නොවන බව ආරංචියි.
th-cam.com/video/-EesY1SQHps/w-d-xo.html
ඇත්තටම අපේ මිනිස්සුන් ගැන
දුක හිතුනා . බඩ ගෝස් තරේ
රෑක ගන්න ,මොනතරම් බරපතල
පාවාදීමක්ද කරලා තියෙන්නේ .
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාර වීදිය, දිඹලාගල, inscription no 3,cave B eye copy,
1 ඔකාවස් රජ කුලෙන් නිපන් සුදොනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභින්නවූ රුසිරින් සිරි
2. දිනු වොටුනු මැන්දා උපන් වික්රාමබාහු නිරිඳුන්හට අගමෙහෙසුන්වැ ගජබාහු දෙවයන් ලද
3. සුන්දරමහ දේවින් වහන්සේ ............
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
🙏 🙏 🙏
🌹🌹🌹
දිඹුලාගල අංක 3. නිලමල් පොකුන ට ආසන්න ගුහා අංක පහ අජාසත්ත කරවූවාද ?
Cave # 5. A A sa jha ta ha lene sagasa, (අසාජත)
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
පුරාවිද්‍යා අංඩර දෙමලය
මසිහෙබෞඉ 22/06/17 සිංහල භාෂාව හා අකුරු ගැන වැදගත් සාකච්චාවක් 38.01 විනාඩියෙන් ඇරඹේ. මේ විෂය හැදෑරූ තව විද්වතුන් කීප දෙනෙක් මෙයට එකතුවු වානම් අපට යම්යම් නිගමනවලට පැමිනිය හැකිය, වැඩසටහනට අනුව බ්‍රා ක්මිය අකුරු සිංහල බවට හැරෙන්නේ ක්‍රි ව 6/7 දි පමනය.පැරනි අකුරුවල මුල්හැඩය වෙනස්වී රවුම් අකුරු බවට පැමිනියා, ඒ විදියට නම් තුන් පිටකය ලිවිමට අපිට අකුරු තිබී නැත. අගත අනගත සඝස වගේ කෙටි වදන් ලියන අකුරු බාවිතාකර තුන් පිටකය වගේ සංකීර්න වදන් තිබෙන මහා කාර්යක් කල නොහැකිය, එසේම ගෝෂ පුනපුනා කියන පුරානයෙන් පැවත ආ අට්ටකතාද තිබිය නොහැක.. ..
බ්‍රා ක්මීය අක්ෂර ක්ර මයෙන් 7/8 සියවස්වල සිංහලට මාරුවෙන්නට ඇතයි මේ විඩියෝව කියයි. ඇතුළු නුවර වලංකටුවල බ්‍රා මිය අකුරු තිබුනු පලියට සිංහල අකුරු තිබුනේ නැතැයි නොසිතිය යුතුය.
එසේම මේ පහත වැඩ සටහනද විශයට අදාලව කරුනු රාශියක් ඇතුලත්වේ.
th-cam.com/video/2x41R5CjFRU/w-d-xo.html
ඉතිහාසපොත් සෙල්ලිපි ඔක්කොම විනාශ කරන්න හදන කුමන්ත්රයණයක් ද මේ
එසේම මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කියන්නේ තුන් පිටකයත්, සමහර අට්ටකතාත් ලිව්වේ මේ හෙලබිමේ සිංහල හාමුදුරුවරු සිංහල අකුරින් සිංහල පන්හිඳෙන් කියලාය. අට්ටකතා ලිව්වේ බුදුහිමි ජීවමාන සමයේය, එනම් ක්‍රි පූ 500 ගනන් වල පටන්ය, තවද
තුන්පිටකය පොත්කලේ වලගම්බා සමයේය. එනම් ක්‍රි පූ 80 හෝ 29 හා 17 අතරය,
ඒ අනුව බුදුහිමි ජීවමාන සමයේම සිංහල අකුරු තිබිය යුතුය, යක්ෂ කුම්භාන්ඩ වැනි වැඩ කල අය බ්‍රා ක්මීය අකුරු බාවිතා කරන්නට ඇත.සිංහල අකුරු විහාරවල ධර්ම ග්‍ර න්තවලට බාවිතා කරන්නට ඇත. පොලවේ තිබුනු වලංකටු හෝ ලෙන් ලිපි ලැබුනාට පුස්කොල පොත් ලැබිය නොහැක. කුමන අයුරකින් හෝ ධර්ම
ග්‍රන්ත බ්‍රාක්මීය අක්ෂර වලින් ලියාතිබී පසුව පාලියට පෙරළු බවටද වාර්තා නැත. ඇත්තේ සිංහල බසින් ලියූ පොත් පාලියට පෙරළු වගය. අසෝක කුමාර මහතාගේ අදහස බෝසත් තුමාද හෝඩිය හදාරා ඇත.එසේම අවුරුදු පහට වැඩි හැමටදනාට හෝඩිය උගන්වා ඇත. පුරාවිද්යා්වේ කනින් ඇදගෙන තවත් පසුපසට යායුතු කාලය නොවේද,
මේකරැනු පිළිගන්නා අයකුට මෙවර චන්දය දෙමු .
🙏🙏🙏theruwan sarni 🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
Jayarathana patirarachi 🙏🙏🙏
❤❤
මම වැඩ කලා ඉන්දියාවෙ අයත් එක්ක නේපාලේ ලුම්බිනියේ ම ගෙවල්තියෙන එයාගෙ නම දීපොක්, ඉතින් එයාල බුදුන් ගැන කිසිම දෙයක් දන්නේ නෑ.මම අහන දේවල් ඔවුන් කිසිම දෙයක් දන්නෙ නෑ බුද්ද ඉතිහාසෙ ගැන.මට හින්දි කතා
🌼🌼🙏
බඹරගල බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන එක බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියන කණ්ඩායම් වල ඔක්කොම පිලිගන්නව නේද දැන්
අනුරාධපුර ඇතුල් නගරය හා ලංකාවේ පැරණිම බ්රාක්මි ලේඛන
2021 නොවැම්බර් මස 13 වන දන දේශනය
විනාඩි 1.19.15 රත්නසිරි අරන්ගල මහාචාර්ය තුමා,පරනවිතාරන මහතාට
කලින් අක්ශර ව්යා.ප්තිය ගැන, මහාචාර්ය පි.ඉ. ප්‍ර නාන්දු මහතා, තරුන
කතිකාචාර්ය වරයකු සමයේ,1940 වල මුලදී කිව්වා මහින්දා ගමනයට
කලින් ලංකාවට අක්ෂර ලැබුනා කියලා, තවද රත්නසිරි අරන්ගල මහාචාර්ය
තුමා මෙසේ පැවසුවා මිහිඳු හිමි කතාව ජන ප්‍රිය මතය පමනක් බවත් සත්‍ය
එය නොවන බවත්, එම ජන ප්‍රිය මතය පරනවිතාරන මහතා, පි ඉ ප්‍ර නාන්දු,
තෙන්නකෝන් විමලානන්ද, සද්දාමංගල කරුනාරත්න ආද පුරාවිද්වතුන්
කවුරුවත් පිලි නොගන්නා බවත් පැවසූවාය.
The life of the Buddha and early history of his order
Translated by W.Woodville Rockhill, 14 page foot note f. 368
" and wherever she is mentioned, after she had become a bhikshuni, as in Dulva x. and xi
It is remarkable that our text do not mention Mahamaya's death seven days after the birth of Siddhartha. "
සහ ඇය භික්ෂුණියක් බවට පත් වූ පසු ඇය සඳහන් කරන ඕනෑම තැනක
සිදුහත් උපතින් දින හතකට පසු මහාමායා මිය ගිය බව අපගේ පාඨයේ සඳහන් නොවීම විශේෂත්වයකි.
Adhaala dheiwa , manussa kathaa dhebasa sidhuwana awasththaawey ema dheyiwaaththmaya asata nopenunathth ,eththumaa sitiyey ththamaa aasannayeima misa wenathth dhura aathaka nowana bawata ohuta pahadhili maththakayak pawaththina . Eyin pasuwa awasaanayey eththumaa abyaawakaasayey dhurata gaman karanaa bawa ohugey manasata watahina . Ththeruwan saranai !.
Ape rate ethihasaya dannethi mahaun okun thamai rata kaka .. Enna un tika kawada Hari nethi wechch kaleka.. ape rate ethi hasayath hdi tatath hedi ..ape. Rate aththa ethi hasaya .hoyana obala wedi wediyn bihiwewa...🙏🙏🙏
Jayarathna Pathiraarachchi is the one who gave the knowledge and wisdom to all of this people.You should go find him and bring him back to the stage..
theruwan saranai oyalata
Thavath sellipi hoya ganna haki vevi kaneem kaloth .eka sellipiyak vath indiyave nahane.oppu karanna.
“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය”. පචෙතන සූත්‍රය
පචෙතන පචින රජුදැයි සොයා බැලිය යුතඅය.
මේ කියන දේට වඩා යටින් ඉතා වටිනා සත්‍යක් වැසි පවතී මෙයාලා කරන්නෙ තවත් විකුර්තියක් මේ ස්ත්ය කතාව ජයරත්න පතිරආරච්චි මහත්තයා සක්ශි සහිතව ලගදිම ඉදිරිපත් කරනවා එතකොට සමාධියට අබ සරනයි
Sadu
Unlimited History Episode 10 (දැන් සෙල්ලිපිත් පස්සට යනවාය)
දැන් එළුවගේ කැකිරි ගෙඩිය ඉදිලාය. වැටීමට ආසන්නය.
සස්සේරුව ආසන්නව,කි. පු 400 ගනන් වලට අයිති සෙල්ලිපියක 30.39 පුර කමත
නැමති වචනයක් ඇත. ඒ මහතා එම වචනය පහදන්නේ නගර කර්මාන්ත හෙවත්
නගර නිර්මාන ශිල්පියා යන්නය. ඔහුගෙන් විමසා නගර නිර්මානය කලාය.
37.01එසේම ඒ මහතා කරනලද විමසීම් වලදී දීග ගාමිනි ලා ඉංදියාවේ නැත,
අමිතෝදන පරපුරේ ද නැත, දීගලා ලංකාවේ ඇත.
Unlimited History Episode 14
43.50 අපිට නොයෙකුත් ලබ්දීන් තිබුනා,44.04 තේරවාදි බුදුදහම අපිට තිබුනා.
මුහුදු ගමන් හරහා අපිට බුදුදහම ගෙනාවා. කිරිමකුලු ගොල්ලේ ලෙන් ලිපිය
නිසා එය තහවුරු වෙනවා. භික්සූනුත් සිටියා.
1.01.25 හරි ඉතිහාස කරුනු සඳහන් නොකරන්න හේතු ව,ඔබ්ජක්ටිව් එකේ,
දීප්තිය අඩුවෙන නිසාය. ( පච ලිව්වේ)
1.03.26 විබන්ග අටුවාවේ කියනවා රෝහනේ බික්ෂුවක් ඉංදියාවට ගියා කියල,
විනය ගැටලු පහදාගැනීමට,
1.05.01 මිහිදුහිමි වැඩි අවස්ථාවේ මිහිඳු හිමි ඉදිරියේ රුහුනේ භික්ෂුන්
තම්බපන්නියේ විනය දේශනාකලා, එසේ කිරීමට එන රහතන් වහන්සේලා
අතර ඉන්නවා කාලසුමන,දීගසුමන,ආදි රහතන් වහන්සේලා, එසේ කිරීමට
මේ රටේ විනය පිටකයක් තිබුනා,
👍
Siyaludenata dudusaranai 🙏🙏🙏🙏🙏🙏
2050 වෙද්දි බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියල පිලිගන්න ම වෙනව බුදු සසුන බැබලෙනව ලෝකයේම
Sadu Sadu Sadu thawath sthana soyaganna shakthiya lebewa
Api danna deviyo mawala thiynne ape ma mahayana hamuduruwo saththara karayo ..thamai
Ape urumaya rakinna eka nayakayek oya parliment ekke netha.
මටත් ...මේ ගැන වැටහීමක් ..තියෙනවා ...ලංකාවේ බුදු වහන්සේ ..ගෙ රට බව....
හිරිවඩුන්නට යන්න බුදුවූ තැන බලා පැහැදෙන්න..බලන්න යන්න පුලුවන් ද?
ඔබට සතර ස්ථානයටම යෑමට හැකිය, වැඳගත හැකිය, එහෙත් වරකහෝ
මීරිගමට ගොස් දහම් දැනුම ස්තිරකර ගන්න.
නැහැ
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි
Ape. Thibuna. Sama ahithihasika. Deyakma allapu. Ratsth suddange. Rataval. Valatath. Ghin thiyenne ape. Hatthath. Salli. Valata. Dunna para. Suddan .kollath. kava 2030 passe mage. Hela. Bimata. Horakapu. Samadeyakma budunge balayen. Yalith. Lankavatama enava. Eka. Sathyai
1 - කොටස - සක්‍ර දෙවියන්
th-cam.com/video/-gvagZ-GCkY/w-d-xo.html
2 - කොටස - සක්‍ර දෙවියන්
th-cam.com/video/8fmWnknxl3g/w-d-xo.html
"උප්පත්ති දෙවියෝ" කියන්නේ හොල්මන් වගේ සත්ව කොටසක්. උප්පත්ති දෙවියන්ට ස්ත්‍රී / පුරුෂ බේදයක් නැහැ. මවු කුසක් අවශ්‍ය නැහැ උපදින්න. ඒ ගොල්ලෝ එක පාරට උපදිනවා, ඒ වගේම මැරිලා යනවා. ඒ අයට නම් දීලා නැහැ. සක්‍රයා කියන්නේ දේව ගෝත්‍රයට අයිති රජෙක්. ඔහුට නමක් තියෙන්නේ, කසාද බැන්දේ මනුෂයෙක් නිසා. සිදුහත් කුමරා ඇතුලු මලු පවුලම දේව ගෝත්‍රයට අයිතියි. මේ ගොල්ලන්ට කියනවා "සම්මුති දෙවියෝ" කියල.
ඔය සෑම ඉස්තානයකටම මමත් ගියා.බුද්දගයව ගැන කියල වැඩක් නෑ.මිනිස්සු සත්තුවගේ ජීවත් වෙන්නේ.
🎉🎉🎉🎉🎉
මේ තරම් බොරුවක් කල ඉතිහාසය වෙනස් කල එකට නඩුවක් දැමිය නොහැකිද?
අපි ටිකක් බලාගෙන ඉඳිමු එංගලන්තේ නඩුව අවස න්වනතුරු.
Gamamk ganak gene minissu danuvath karanna ona
ඔය පොත් වලම තියෙනවා නේද ඒ දෙවි වරුන්ගේ උස ප්‍රමාණයන් එහෙම... ඇයි ඒවා කියන්නේ නැත්තේ...
පඤ්චසිඛ දෙවියන් ගව් තුනක් පමණ උසයි නේද...?
ඒ වීණාව එහෙමත් කොච්චර ලොකුද කියලා පැහැදිලිව ඔය පොතේ තියෙනවා නේද... ඒ ටික නොකියා ශේප් එකේ මගාරිනාව... ඒ වා කිව්වොත් සාමාන්‍ය මිනිස්සු නෙමේ කියලා අවබෝධ වෙනවානේ මිනිස්සුන්ට ...😁
අර එක තැනක කියනවා නේද සක්‍ර දෙවියා එයාගේ බිරිඳ කොහේද ඉන්නේ බලද්දී කෙකිණියක් වෙලා හිටියා කියලා... ඊට පස්සේ සක්‍ර දෙවියෝ මොකක්ද කලේ කියලා කිව්වේ නෑනේ... ඇයි ඒ....???
සක්‍ර දෙවියා මාළුවෙක් වෙලා නේද ඒ කෙකිණියව සීලයක පිහිටෙව්වේ...තව විස්තර තියෙනවා... ඔය එවලා තියෙන ලින්ක් දෙකේ...
🙏🙏🙏🌷🌷🌷
කවුද මේ කාන්තාව
මොනවද එයෑගෙ අධ්‍යාපන සුදුසුකම් 😊
වෘත්තීය මොකක්ද
තමන්ගේ ගම වුණාම මාත් කැමතියි අපේ ගමේ බුදුන් ඉපදුණේ කියන්න 😅
පුදුමයි දුටුගැමුණු රජතුමා මෙම ස්ථාන ආරක්ෂා නොකලේ ඇයි 😅😅😅
මේ ගෑනු කෙනා යකො යන. අවීචි ය කුමක්ද
ඩයස්පෝරාවේ ඩොලර් සද්දේ
Kawuruth kemathi neha budun ipadune lankawe yei kiyanna hethuwa oun bayai ohunta aghilla dikakarai kiya budunipadune lankawe yei ohunuth prakasa karanawa yai
Ape rate thyena indasala guhava apita balanna barida indiyave athule okkatma pennanava
Siyaluma.buduvarunge.nam.sinhelane.A.kenma.therenavane.buduvaru..e.padenne..lankave.neda.
Mata තියෙන්නේ eka prashnayai,ඔබතුමා buduwima පිරිනිවන් pama ඉපදීම me dewal srilankawe kiya kiya innawa.ඔබතුමා kiyana de නිවැරදි nm ai obatumata bari lankawe උසාවියෙන් me bawa ඔප්පු karanna?
සියළු ස්තාන හා පොත්පත්වල පුස්කොල පත්ත්‍ර වල ලියා ඇති දේවල් පැහැදිලි කරදිමෙන් පසු ජනතාව දැනුවත්වේව්
බවුද්ද අය එකතුවෙලා ඉල්ලීමක් කරන්න වෙයි .
මමද ඇසුවෙ ඔයදේමයි
උසාව් යකින් සාදාරනයක්
ලබාගන්න බැරිද.
අපේ රටේ පර්ලිමේන්තුව තුල බයිබලය තමයි ශුද්ධ නිතිය විදිහට දිවුරුම් දෙන්නේ...සහ නිති ක්‍රියාත්මක කරන්නේ (දෙවියන් වහන්සේ ගේ නාමයෙන්- ආමේන්)යනුවෙන් නිදහසට පෙරත් ,පසුත් අදටත් ඉංග්‍රීසි දෙවියන් ට තමයි බලය තියෙන්නේ .එතන තත්ත්වය එහෙම නම්,උසාවිය ගැන කවර කතා ද??? ඔය කටයුතු අපේ රටේ අධිකරණය තුල කරන්න නම් පර්ලිමේන්තු රැක වරනය යටතේ තමයි කල යුත්තේ.....නැත්තම් සෘජුව අධිකරණය යත් සමග නඩු කතා කරලා විසදුම් ගන්න එක තෙරුමක් නෑ...ප්‍රායෝගික නෑ....පාර්ලිමේන්තුව මගින් මේ සදහා පුර්ණ මැදිහත් විම කල යුතුය ...සියලු බෞද්ධ දර්ශනය අදහන මන්ත්‍රී වරුන්ගේ පුර්ණ මැදිහත් විම කල යුතුයි...මොකද අධිකරණය යට වඩා පර්ලිමේන්තව බලවත් නිසා...☸️☸️☸️🔔
@@BGroup-qp2lx මමත් arsai බුදුන් budu uwe me hela දේශයේ bawa kiyanna .නමුත් මිතුරා api ජීවත් wena සමාජයේ කවුරුත් pili ganne නීතිය magin ඔප්පු uwoth පමණි .social media haraha පමණක් නොව lankawe pradana tv madya හරහා moun katha nokirimai ගැටලුව .අඩුම tharamin mounta prasidda madyak හරහා debet එකක්වත් karan na bari ai?
ප්රාශ්නයට පිලිතුරක් දෙනවට වඩා ලෙසි ප්රාශ්නයට ප්රාශ්නයකින් උත්තර දෙන එක.එකට අපි කියනවා දේශපාලන මාද්‍යය සදාචාරය කියලා.දේශපාලන බලය අත්ත්යවශ්ශයි නෑ ත්තන් අද රටේ කිසිදු දෙයක් කිරිමට නොහැක මිත්ත්‍රයා ...🙏🤧
කවුද කිවුවෙ බුදුන් උපන්නේ ඉන්දියාවේ කියල හැම තැනකම සදහන් කරල තියෙන්නෙ ජම්බුද්වීපය කියල අහෝ අනුවණ කමක මහත ජම්බුද්වීපය ලෙස හැදින්වූයේ අද ලංකාවයි පිට රට වැසියන් තමයි ඉන්දියාව ලෙස කියන්න ගත්තේ ඒ ඔවුන් අදටත් සිතන්නේ ලංකාව කියන්නේද ඉන්දියාවේ කොටසක් කියල 🙄,අන්න එතනයි අපේ මිනිස්සුත් ඉන්දියාවේ කියන්න ගත්තේ ,(කිසිදු ධ්‍යානයකට සම වැදිය නොහැකි නමට ධ්‍යාන ලැබූ අයටයි)
@@Nisansalasewwandi128 😂 ඔබට මොනවද දැන ගැනීමට අවශ්‍යය,තරහ ගන්න එපා වෙන ක්‍රමයක් නැහැ හැමෝටම දැනෙන්න කියල දෙන්න 😂,
@@Nisansalasewwandi128 හොදයි,මම ධ්‍යාන හෝ සමාපත්ති කිසිවක් නොදනී හැබැයි මම එක දෙයක් සත්‍ය ලෙසම දන්නා කාරණයකි එනම් රාගය සහ ද්වේෂය නිසා මෝහයට පත් වීම මත භවය සකස් වෙයි මම කියල කිසිවෙක් නැත සියල්ලම කාමය මත සකස් වූ බැදීම් මත නොනවතින ගමනක් ලෙසද, විශ්වය යනු මමයි,ඔබ නම් ඔබයි යන්නයි කෙලෙස් මත සියලු බැදීම් පවතින බවද කෙලෙස් වලට ඇති ඇලීම හෙවත් තණ්හාව නැති කිරීමට සිත මෙහෙයවීමෙන් නැවත භවයක් ගින්න සැකසීම නතර කර දැමිය හැකි බවද පූර්ණ නිරෝගී සුවය ලැබීමට චක්‍ර අභයාස වැඩීමෙන් කල හැකි බවද චක්‍ර අභ්‍යාස කිරීමෙන් භවය සදහා නැවත අත වැනීමක් ලෙසද නිර්වාණය සහ භව ගමන දෙයාකාර ලෙස දනී ඒකයි එහෙම කිවුවෙ මීට වඩා සරල කර දැක්විය නොහැක 🙄
Budun hitiya kalayèth maraya wada dunnanam, makath marayage wadak.mokada lankawe sinhala bawddayo serama niwanyanawa....eth aththa marayatawath wahanna ba...sadusadusadu
Kanimhan kanen adagenà awilla ahanna one aimewa indiyaww lakunu kale kiyala😂😂😂
Samahara hamuduvaru meka piliganna kamathima nha looks pavaklu me Kara ganne Boru kiyala
Sakra deviyan kiyanne game inna pardaniya gambara puthgalaya.
Pudumai sudda okata indiyava thora gaththe engalanthe hadan nathuva
ඔය ගුහාවෙි සෙල්ලිපිය මිහිඳුමහරහතුන්වහන්සේ ලංකාවට වැඩමකිරිමට පසුව කොටන ලද්දක්.ඒ අනුව අඩුම වශයෙන් බුද්ධ පරිනිර්වානයෙන් වසර 236 කටවත් පසුවයි.(සෙල්ලිපිය ලියන ලද වර්ශය මෙි අය සඳහන් නොකරන්නේ කපටිකමට සහ බෞද්ධයන් මුලාකිරිමටයි)බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ඔය සෙල්ලිපිය තිබුනේ නැත.ඒ අනුව බුදුරජාණන්වහන්සේ සක්කපඤ්හ සුත්‍රය දේශනා කල ඉන්දසාල ගුහාව නොවෙි.දඹදිව(ජමිබුදිප)යන්න වරදවා වටහාහාගැනීමෙන් බෞද්ධයන් නොමග යවමින් සිටි.බෞද්ධ ඉතිහාසය ලියාතැබු ලංකාවේ මහාසංඝරත්නයට ඉන්දියාවෙි වුවද බුද්ධසාසයේ ඉතිහාසය නිසා එය ලියාතැබුහ.ඒ සියල්ල ලංකාවේ සිදුවු දේවල් වශයෙන් සිතීම මොනතරමි මුලාවක්ද.තවද බුදුරජාණන්වහන්සේ වස් කාල 45 ගතකල ස්ථාන පුජාවලියේ සදහන්වෙි.එහි ඉන්දසාලගුහාව යන්න සඳහන් නොවෙි.ත්‍රිපිටකය නොදත් පාලිභාෂාව නොදත් බෞද්ධයන්ව රැටීම මොනතරමි වැරදියිද.
සෙංකඩගල "සංඝ රාජ" චීවර ධාරියා තමන්ගේ කාමරයේ දොර හා දොර උළුවස්ස දිහා ජීවිතේට එක සැරයක් හරි බලල තිබුණනම් කාටවත් පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. පඩික්කං දිහා බලාගෙන සල්ලි-තනතුරු යටි මඩි ගහන සක්කිලින්ට වෙන මුකුත් පේන්නේ නැහැ. හොර චීවරධාරියෝ දැන් කිඹුල් කඳුළු හෙලනවා. තාත්තට වඳින ගාථාව දන්න එවුන් විතරක් අරගලට වරෙව්. ත්‍රීරෝද රථ තහනම් කර රික්ෂෝ ආදේශ කළ යුතුයි. ලෝක පාලක පනිත මහ රජ්ජුරුවන්ට ඉතාම හිතවත් සුරතලෙක් හිටියා. ඒ වඳුරෙක්. ඌ නිතරම රජතුමාගේ දෙපා ළඟ ගැවසුණා. දවසක් පනිත රජතුමා නිදා සිටියදී මැස්සෙක් ඇවිත් රජතුමාගේ මුහුණේ වැසුවා. වඳුරා කීපවරක් මැස්සව එලෙව්වත් ඌ නැවත ආවා. එක් වරම කෝපයට පත් වඳුරා මගුල් කඩුව අරගෙන මැස්සට පහර දුන්නා. කඩු පහරින් රජතුමා පරළෝ සැපත් වුණා. මේක ප්‍රසිද්ධ සිංහල ජනකතාවක්. අනිත් කතාව තමයි රදා රෙදි නැන්දගෙ "නිල් හැලියේ" වැටුන නරියා ගේ කතාව. නිල් පාට වුණු නරියා කැලේ අනිත් නරි ළඟට ගිහින් කිව්වා "මම තමයි මේ කැලේට අධිපති සිංහයා... තොපේ රජා" කියලා. පරම්පරා ගානකින් තමන්ගේ ඇත්ත රාජ සිංහයාව නොදැක්ක නරි මේක ඇත්තක් කියලා හිතාගෙන නිල් හැලියේ වැටුණු නරියා සිය රජු ලෙස සැළකුවා. හැබැයි ඒ නියම සිංහ රජා එන තෙක්. සිංහයා ආවා විතරයි නරි රැළ එකතුවෙලා තමන්ව රවට්ටාගෙන වාසි-පුද සත්කාර ගත්ත හොර නරියව හපලා මරා දැම්මා........... th-cam.com/users/shortsmKbI1D4buX4?feature=share
Ane gono...
Mokkakda gon kama pippiyo
ඉන්දසාල ගුහාව තිබෙන්නේ මගධ රාජ්‍යයේ රජගහනුවරයි.රජගහනුවර තිබෙන්නේ අමිපාර රජගල (මෙි අයට අනුව)මිස මහනුවර බඹරගල නොවෙිය.තමනුත් මුලාවෙලා ත්‍රිපිටකය නොහදාල අහිංසක බෞද්ධයන්වත් මුලාකිරිම මොනතරමි අකුසලයක්ද?යුටියුබි එකෙන් සල්ලි හමිබකරගන්න මෙි පාපය කරනවා වියහැකියි.
සම්මතේ සාදුලාගෙන් පිරිත් ආසා පලක්නැත. හේතුව ඔවුන්ගේ විශ්වාසය
පතිරූප දේශය නේපාලයයි. මංගල සූ ත්ර යේ අන්දමට මංගල කාරනයක්
වීමට නම් පතිරූප දේශයේ ඉපදිය යුතුය. “පතිරූප දේශ වාසෝච,පුබ්බේ ච
කත පුඤ්ඤතා” ඔවුන්ට පෙරකල කුසල්ද ඇද්දයි විශ්වාස කල නොහැකිය.
හේතුව ගලේ කෙටු ශාක්ෂි තිබුනත් එය වටහා ගැනීමට පෙරකල කුසල්ද
ඔවුන්ට නැත.
@@bodhuhela752 සක්කපඤ්හ සුත්‍රය ට අනුව ඉන්දසාල ගුහාව තිබෙන්නේ රජගහනුවරයි.එනමි එය තිබිය යුත්තේ රජගලයි.මහනුවර බඹරගල නෙවෙයි.මෙි කාරනාව විතරක් ඇති බුද්ධිමත් කෙනෙක්ට ලංකාවේ බුදුරජාණන්වහන්සේ ඉපදුණ කියන එක මුලාවක් කියලා වටහාගන්න.
ස්වාමිනි වහන්ස පලතුරු ගෙඩි දෙකක් පමනක් ඇතිවිට මා තෝරාගන්නේ
අඩුවෙන් කුනුවී ඇති ගෙඩියයි. හේතුව වෙනත් විකල්පයක් නැති නිසාය.
තෙල්දෙනියේ ඉන්දසාල ගුහාව 100% පිටකයට ගැලපෙන්නේ නැතිවිය
හැකිය. එහෙත් කනින්හැම්ගේ ගුහාවට වඩා බොහෝ කරුනුවලින් එහි
සමානකම් ඇත. එසේම දෙකටම එක සමාන ලකුනු තිබුනත් මා තෝරා
ගන්නේ අපගේ දෙයට මුල්තැන දෙමින්ය.මම පිටකයත් නොදැන යු ටියබ්
එකෙන් මුදල් උපයමින් බොදුනුවන් මුලාවේ දමමින් අපායට යමින් සිටින
වායයි ඔබවහන්සේ පවසයි. මට කීමට ඇත්තේ ඔබවහන්සේලා ඒ සියල්ල
හොදින් දැන දැනට හෙලිවීඇති නිවරදි කරුනු කිහිපයවත් දරුවන්ට පිලි
ගැනීමට ඉඩනොදි එයට අවහිර කරමින් ඔබලා කරන්නේත් එම දේමය.
මම මුසාවාදාවේරමනී කලකින් සමදෙන් වුනේනැත. එනිසා ටිකක් බොරු
කිව්වාට කමක්නැත. අපගේ බොරු නතරකිරීමට ඔබ වහන්සේ කලයුතු
වන්නේ කනින්හැම්ගේ ගුහාව පිටකයට ගලපා පෙන්වා අප හා බොදුනුවනුත්
එයින් ගලවා ගැනීමය. ඉංදියාවේ චිත නගරය, ඉදසල ගුහාව කොලිගම ආදිය
තිබෙන තැන් අපිට පෙන්වා දෙන්න. අඹගහ ලන්ද,අඹකොටේ ආදිය
ඉන්දියාවේ පෙන්වා දෙන්න. අවුරුදු දහස්ගනකට නම්ගම් වෙනස්විය හැකිය.
ඔබ වහන්සේගේ මූලික චෝදනාව පිටකයට අනුව ඉංදසාල ගුහාව රජගල
තිබිය යුතය. මෙහි පහත ඇත්තේ පිටකයෙන් උපුටාගත් කොටසකි.
පරිවරතනයේ වැරදි ඇත්නම් කිරම ජෝති හාමුදුරුවන්ට ලියන්න.
344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට
නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින්
වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යනවතුන්
වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්යුවතුන් වහන්සේ
දැකීම පිණිස උනන්දුවක් පහළවිය.
@@bodhuhela752 ඔබම උපුටා දක්වා තිබු පෙලට අනුව ඉන්දසාල ගුහාව තිබෙන්නෙ මගධරාජ්යයේ ය.මහනුවර ඹබරගල තිබෙන්නේ මගධරාජ්යයේ ද?බෝධිසත්වයන් ඉපදුනේ බිමිබිසාර රජුගේ මගධරාජ්යයේ ද?මෙි ප්‍රශ්න දෙකට සිවිවැනි සිකපදය සමාදන්වෙලා පිලිතුරු දෙන්න.
@@bodhuhela752 මගේ කුඩා ප්‍රශ්න දෙකට පිලිතුරු දීමට මෙතරම් ඔබ කල්ගන්නේ,ඒවාට ඔබට ධර්මානුකුල පිලිතුරු නැතිනිසා නේද?ධර්මය නැමැති සර්පයාව වැරදි තැනින් අල්ලාගත්තහම දෂ්ඨකරනවා.
සක්‍රදෙවියා මාගධි දන්නවාද?.😃😃 පංචසික වගේ ගාන්ධර්වයෝ දිව්‍ය ලෝකේ ඉන්නවද? 😃😃 ඇත්තටම නිතිඣ තුමා , ඔබ තුමා එහෙට ගිහින් බලාගෙන ආවා නේද?😃😃😃
බුදු හාමුදුරුවො
යක්කුන්ට නාගයින්ටයි කුම්ඹාන්ඩයින්ටයි ධර්ම්ය දේසනාකරන්න ලංකාවෙ කතාකරපු බාසාව මොකද්ද
බුදු හාමුදුරුවන් වහන්සේට හැම බාසාවක්ම කතාකරන්න පුලුවන්ද නැතිනම් මුලින්ම හෙල බාසාව ඉගැන්නුවද කව් රුහරි පහදාදෙන්න.
අනේ පල පොන්නය සෙල්ලිපි අගේට පෙන්නපුවහම පතිරාජආරච්චි කෙටුවලු
@@MaheshDasanayake ☝️👉🧑🔧🧑🌾🤪🖕
@@senawirathna6147බුදුන් හෙල බසින් මාගධී බසින් බන කීව කියල Huge Nevilge පුස්කොලපොත් වල තියෙනව Marcopologe දේශාටන වාර්තා පොතේ තියෙනව හෙල බසින් බුදු හාමුදුරුවෝ බන කීව කියල හෙල බස කිවෙ අද බස නෙවෙයි හෙල බස ශ්‍රී ලංකාවට පමණක් ආවේණික භාෂාවක් ඉන්දියාවෙ නැහැ
දේව නාග යක්ක කියන්නෙ එකම රටේ මිනිස්සු බාශාව එකක් .ඒ ඒ අයගෙ කාර්ය්යන් අනුව ගොත්රවලට බෙදා නම් කරලා තියෙනවා