ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තම ඇත්ත.ඒක විදපු කෙනෙකුට විතරයි ඒක තේරුම් ගන්න පුලුවන්.
කොහොම කිව්වත් ඔය වේදනාව දන්නේ ඒ වගේ දෙයක් ඇත්තටම අත්දැකපු මනුස්සයෙක් විතරයි. මාස දෙක තුනෙන් recover වෙන මිනිස්සු අතරේ අවුරුදු 7-8 ඒ වේදනාව නිසා ආදරේ කරන්න බය වුණ මිනිස්සුන්ව මං දන්නවා. මාත් ඒ කුලකයට අයිතියි. තමන්ට තමන්වත් නැති කරන්න පුළුවන් තරම් දුකක්, පිටින් ඉදන් බලන අය මොනවා කිව්වත්! තරහාකාරයෙක්ටවත් තමන් ආදරේ කරන මනුස්සයාව බොරු කරලා දාලා යන්න එපා!🥺
මන් ප්‍රාර්ථනා කරනවා මේ දැන් පිච්චි පිච්චි ඉන්න කෙල්ලො කොල්ලො හැමෝටම හොදම දේ එක්ක සතුට උතුරල යන්න උබලට ලැබෙනව ඉක්මනට බය වෙන්න එපා.උබල වෙනුවෙන් වැඩ කරගන්න දැන්.❤
ආදරෙයි මගේ එකා❤
Anee thanks
❤
😢❤thnks bn
Thanks❤
කිසිම මනුස්සයෙක්ට තමන්ට පන වගේ දැනුන කෙනාව නැති වෙන්න හොද නෑ😊❤
කෙනෙකුට දුකක් දුන්නොත් එක අනිවාර්යයෙන් කැරකිලා Return එයාට වදිනව ❤
අනිවාර්යයෙන්ම
අනිවාරෙන්ම
අනුන්ට ගින්දරත් දුන්නොත් ඒක විඳින්න වෙන්නේ ඩබල්ව හෝ ට්‍රිබල්ව.
100%
ඇත්ත ආ 100%
ඔය කතාව ඔය විදියටම මගේ ජීවිතේ මටත් අත්විදින්න වුනා. කෙල්ලෙක් විදියට මන් තාමත් සමාජය ඉස්සරහ අපහසුතා විදිනවා. ආදරේදි අපි වගේ අහින්සක හිත් වලට මේ වගේ වන්චනික හිත් තියන මිනිස්සුන්ව ජීවිතේ ආයෙ කවදාවත්ම මුනගැහෙන්න එපා. කිසිම කෙනෙක්ට මේ වගේ දෙයක් අත්විදින්න ලැබෙන්න එපා...
💞
😂😂mamatha kolleka matatha ohoma Una mama Ada lankawene gihin hitahdagena jiwwathawenawa
@@AmilaRathnayaka-l9n man wagea
@@AmilaRathnayaka-l9n man wagea..hemadema amathaka krnn oni hinda mth awa.eth e mathaka wenne na..eyala sathutin inwa.api duk widinwa
ඇත්ත දැන් depression වලට බෙහෙත් බොනවා එයාට ආදරේයි තාමත් ❤
එකපාරක් ආදරෙන් පැරදිලා ඒක දරාගත්ත මනුස්සයෙක් ...ආයෙ මොනවයින් පැරදුනත් ....දරාගන්න දන්නවා ....ඇත්තටම එක්ස්ට ස්තූතී❤
එයා මාව අතහැර ලා දැන් අවු 2ක් ,එත් අදටත් මම මානසික බෙහෙත් බොනවා,,කාගෙවත් හිත් එක්ක සෙල්ලම් කරන්න එපා🙏🏻 ,ඒ පාපය ගෙවා ගන්න බැරි වෙයි,,එහෙම කරන අය කොහොම ගැලවිලා උන්නත්,එයාලට කර්මයෙන් ගැලවිමක් නෑ
කතාව ඇත්ත... 🙂 ... මම ආදරේන් පැරදුන වෙලාවේ හිටියේ මගේ ලග හිටියේ මට නම් අම්මා විතරයි ඒ නිසා එයාට මම ගොඩක් ආදරෙයි... ❤
Hmmm aththa me lokea apita aththatama adre krnne ammi thaththai withari..
Mtth
ඒක ඇත්ත. ඒ විඳවීම දරාගන්න බෑ😢
කොයිතරම් සබඳතා තිබුණත් ඉරණම්කාරි නෙවෙයිනම් ඒ සම්බන්ධය බිඳවැටෙනවා.
ඇත්ත වෙන්න තියෙන දේ වලක්වන්න බෑ
ඔයාගේ හොදට එහෙම වුනේ කියලා හිතාගන්න හසිත.එ කෙල්ල හිටියානම් සමහර විට ඔයාට ඔච්ච්ර දුරක් එන්න බැරි වෙයි.හැමදෙම වෙන්නේ හොදටයි කියනවානේ.ඔයාට සමහර විට එයාට වඩා හොද කෙනෙක් හම්බවෙයි❤
Rejected වෙලා අන්තිමට හසිතට හොදම කෙනා හමිබ වුනා 😊
Ow matath ekata happy ❤
Liyena akka bonikkiyak eya❤
ඇත්ත සහතික ඇත්ත....ආදරය තරම් රසවත් දෙයක් ආදරය තරම්...ජිීවිතයක් නැතිවෙන තරම් දෙයක් තවත් නෑ....ආදරේ ඒක මා...රම හැගි්මක්....නමුත් ඒ ආදරේ හරියට තේරැම් ගත්ත නැති මිනිසුන් කොයිතරම් ඉන්නවද......කෙනෙක්ගේ හැගිම් එක්ක විස්වාසේ එක්ක සෙල්ලම් කරන එක ඒ හැගිමක් නැති අයට විනෝදයක්....කවමදාවත් හරි ආදරයක් දෙන්න බැරිනම් විස්වාසය...ගෞරවය දෙන්න බැරිනම් ආතල් එකට ආදරේ කරන්න එපා.....මොන...දේ නැතත් තමන් බිහිකරපු අම්මාගේ ආදරේ මැරෙන මොහොත දක්වා....තියෙනවා....මේ මුලු ලෝකෙම අම්මාගේ ආදරේට යටයි.....❤❤❤❤❤❤
ඇත්ත ..❤
ඇත්ත මේ වගේ දුකක් කාටවත් දැනෙන්න එපා💗🥺🥺
අනිවාර්යයෙන් 🥺😔 ඒ දුක කාටවත් දනෙන්න එපා 🥺😔 ලොකෙ තියෙන දාරගන්නම බැරි වේදනාව ක් ඒක ඇත්තටම ආදරෙ කරල පැරදෙන එක 🥺😔 ඉතිම් ඇත්තටම ආදරෙ කරපු අයට උනේ තනිවෙන්න 🥺😔
😭🥺
ඒකනම් ඇත්ත 😢😢
එ වේදනවා හතුරෙකුටවත් දැනෙන්න එපා❤
කාටවත් ඒ දුක දැනෙන්න එපා ඒ දෙන්නාව එකට එක් කරන්න බැරි නම් කවදාවත් මුණ ගස්සවන්න එපා 😢💔අවුරුදු 4ක ආදරේ වෙන කෙනෙක්ගේ වෙලා......... අනිත් කෙනා විදවන ඒ දුක ඒ මනුස්සයට තේරෙනවා නම් කවදාවත් ආදරේ කරපු කෙනාව එහෙම දුකක දාලා යන්නේ නෑහ් 🙂💔
මුල්ම ආදරේ ලැබෙන්නේ අම්මාගෙනුයි,තාත්තාගෙනුයි,සාහොදර ,සහොදරියො ගෙනුයි ඒ ආදරය හරිම සුන්දරයි... අපිට අන්න ඒවාගේ ආදරයක් තමයි ලැබෙන්න ඕනි🤝🥺💯 sithu ... පවුලේ කට්ටිය තමයි දුකෙදිත්,සතුටෙදිත් අපි ළග ඉන්නෙ😢
තමන් මුළු හදවතින්ම ආදරේ කරපුකෙනා දැන් වෙන කෙනෙකුගෙ කියලා දැනෙනකොට ඇතිවෙන් වේදනාව මේ ලෝකෙ කිසිම තිරිසන් සතෙකුටවත් දැනෙන්න එපා ඒ දුක දරාගන්න හරි අමාරුයි
අනේ ඔව්.කන්න බොන්න බෑ.විදවනවා උපරිම.ඒක උන් දන්නෙ නෑ.දැනෙන්නෑ.
Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ නිසා විදවනවද කියලා හිතෙනවා..🥺
ඔච්චර අවංක ඔයාගෙ ආදරේ දාල ගියා කියන්නෙ එයාට ජීවිතේ වරදිනව මල්ලියෝ .බලන්නකො දවසක එයා පසුතැවෙයි
දැනටමත් එහෙම වෙන්න ඇති.මොකද දැන් හසිත කියන්නෙ හොද තැනක ඉන්න කෙනෙක්.may be හසිතගේ හොදටද දන්නේ නැහැනෙ ඔහොම වුනේ
ඒ වේදනාව විදපු කෙනෙක් තමයි ඒ වේදනාවේ තරම දන්නේ. මමත් එහෙම කෙනෙක් 🥺 අවුරුදු 6ක් ආදරේ කරලා කෙනෙක් මාවදාලා ගියා. ටික කාලෙකට පස්සේ කෙනෙක් මගේ ජීවිතේට ආවා. අපි මාස ගානක් ගොඩක් ආදරේ කලා. හැබැයි එයාලගේ අම්මලා කේන්දර බලලා අපි ගැලපෙන්නෑ කියලා අපිට ඈත් වෙන්න කීවා 🥺🥺🥺 එදායින් පස්සේ මං තනි උනා. එයා සතුටින් ඇති ❤ මං තාමත් හිතින් විදවනවා 🥺🥺🥺🥺 හතුරෙකුටවත් මේ වගේ වේදනාවක් නම් දැනෙන්න එපා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
කවුරු මොනවා කිවුවත් ආදරේ කියන්නේ දුකක්..😐
අවංකවම ඇත්ත.ඒ අවබෝධය ගන්න කොච්චරක් විඳවන්න ඇද්ද.තවත් ඉස්සරහට ඒ වගේ කී දෙනෙක්නම් විඳවාවිද ❤️🩹
ඇත්ත කාතාව. දුක දන්නෙ දුක විදින කෙනා විතරයි . ඇත්ටම විදවන හිත් කොච්චර ඇත්ද
දවසක ආදරේ කියන වචනෙ පස්සෙ දුවලා හති වැටුනහම.. ඒ ඇත්තම ආදරේ මතක් වෙයි.. ඒ රුපේ හිතට වද දෙයි.. ගැලවීමක් නෑ
Eka aththa..e ayata aththa adre therene nh ..ekane ynne.
ලග ඉන්නකල් අගයක් නැහැ .පන්න පන්න ආදරේ හිගා කනකොට අගයක් නැහැ කාටවත්.ඇස් වල කදුලු නැති තරම් .මේ තරම් ආදරේ ඉල්ලන්න ඕනිද අපි කෙනෙක්ගෙන් ...
@@IwanthiKaushalya 🙃🥺
@@thakshilakumari6086 ✍️🫁
@dimuthmaduranga-rk8bf 🥺🥺
අනිවාර්යයෙන්ම ඇත්ත ..
ඒක විඳපු අය විතරයි ඒ දුක දන්නෙ.. ඒ විඳවීම, ඒ දුක දරාගන්න හරිම අමාරුයි 😢😢😮 මට බෙහෙත් බොන්නත් වුණා.😑
ආදරණීය මිනිස්සුන්ගෙ විශ්වාසයත් එක්ක සෙල්ලම් කරන මිනිස්සු හතුරෙකුටවත් හමුවෙන්න එපා🙂
තමන්ට තමන් විතරයි 😊💯
අද එයා වෙන කෙනක් එක්ක ඉද්දි ඒ දැනෙන වේදනාව. මාත් එක්ක දකිනවා කිව්ව හින එයා එක්ක දක්කිද්දී අම්මලා නිසා ජීවත් වෙනව මිසක.🥺🥺
අපි යාලු වුනේ කොළඹ දී අවුරුද්දක් ගියාට පස්සේ එයාට නුවර යන්න වෙනවා එයාගේ අනාගතය වෙනුවෙන් 🙂 නුවර ලස්සන ගැනු ලමයි ඉන්නවා කියන එක ඉස්සර මන් විශ්වාස කරන්නෑ දැන් ඒක විශ්වාස කරනවා 😊
මගෙ bf ටත් කැම්පස් එකෙ ගොඩාක් කෙල්ලො ඉන්නව..මගෙ අතටම අහු වෙනකම් මට බොරු කලා..මාව මගෑරල මහ රෑට කෙල්ලොත් එක්ක චැට් කරල තිබුන. Club ගානෙ ගිහින් තිබුන..ඔහු කොච්චර වැරදි කරත් මට අතාරින්න හිත දෙන්නෙ නැ..තවටත් එයා ඒ වැරදි නවත්තල නැ..මන් ඒක හොදටම දන්නව.. මම වැරැද්දක් නොකරන බව එයා හොදාකාරවම දන්න නිසා ඔහු මාව අතාරින්නෙත් නැ...මම රෑ දවල් නැතුව විදවනව 😭...මගෙ හිත හයිය නැ අතාරින්න ඔහුව 😭😭😭
Api atharimu mg kathawth oy wge ekak 😊
හිතක් රිද්දලා සතුටු උනොත් ඒ වේදනාවම අනිවාර්යයෙන් විදින්න වෙනවමයි අනිවාර්යයෙන්
ඒක ඇත්ත..තාම විදවනවා...අවුරුදු 2ක්..depression වලට බෙහෙත් ගත්තා..😥
😭😭😭 වැඩක් නෑ කියලා..
මමත් අවුරුදු 7ක් ආදරේ කරපු කෙල්ල මාව දාල වෙනෙ කෙනෙක් ලගට ගියා මම වැරද්දක් නොකරම.. මට අදටත් හිතාගන්න බෑ එයා ඒ දේ කොහොම කරාද කියල.. අප්‍රමානව විදෙව්වට පස්සෙ මගෙ ජීවිතේ හොදම කාලේ මට ලැබෙන්න තිබුන දේවල් ගොඩක් මම ඒ ආදරේ නිසා නැති කරගත්ත නේද කියල මගෙ හිතට වද දෙන්න ගත්ත හැමදාම ..ඒත් මම දැන් හිතන්නෙ ඒ ගෙවුනෙ මගෙ ජීවිතේ හොදම කාලේ නෙවෙයි නොතේරෙන කාලෙ කියල..දැන් තමයි හොදම කාලේ
Api adre krna aya apita kawdwth adre krnne nh.adre kiyne boruwk..
@@IwanthiKaushalya ඔව් .. තව කෙනෙක් අපිට ආදරේ කරනව කියල කියන්නේ බොරුවක් තමා.. අපි තව කෙනෙක්ට ආදරේ කරනව කියල කියන්නේ ඒ කෙනා වෙනුවෙන් අපේ හිත සතුටු කරගන්න එකට .. ඒ කියන්නේ අපි ආයෙමත් වෙන කෙනෙක් තුලින් ආදරේ කරන්නේ තමන්ටමයි
@@dinushankaweerawardhana9191 ow aiye..api wena kenekta adre krala awasane duk wenne apimi...eyala wena aya ekka sathutin inwa
@@dinushankaweerawardhana9191 me lokea ammai thaththai thami apita aththatama adre krnne
@@IwanthiKaushalya ඔව් ..තමන්ට විතරක් ආදරේ කරන ගමන් තනියම හොද විදියට ජීවත් වෙලා බලන්න.. ලොකු අමාරු කාලයකට පස්සේ අපේ ජීවිතේ හිතාගන්න බැරි තරම් හොද විදියට වෙනස් වෙනවා.. එතෝට ඔයාට ආයෙමත් තේරෙනවා ආදරේ කියන්නේ මොනතරම් විහිලුවක්ද කියලා..ඔයා ඒ level එක achieve කරාට පස්සේ කව්රු කොහොම ඔයාට ලන් උනත් වෙන් උනත් ඔයාට ආයේ කවදාවත්ම ආදරේ කියන දේ නිසා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ ..
අවංක හොද කෙනා කෙහෙමත් රැවටෙනවාමයි.ඇත්ත කතාව '?
ඇත්ත . මමත් දැනටමත් විදිනවා ඒ වෙදනාව.මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දෙ කරගත්තට පස්සේ අපි පැත්තකට දානවා.මමත් පුලුවන් උපරිමයෙන් ඇඩුවා.
ආදරය වේදනාව කිසිදාක නැති වෙන් නෑ. මතකය කැලලක් වගේ ඉතුරු වෙනව.
හැමෝටම තමන්ට හිමි ආදරේ හිමි වෙන්න ඕනී🤗❤
රකින්න බැරි පොරොන්දු දෙන්න එපා, ඔයා හිතුවට ඒවා වචන කියලා,ඒ වචන ඇතුලේ මිනිසුන් හිතාගන්නවත් බැරි තරමට බලාපොරොත්තු තියා ගන්නවා...
අහස උසට ඒ වචන අපි බලාපොරොත්තු තියන් ඉන්නව .ඒ වෙලාවට අම්ම තාත්තා වත් අපිට පේන්නෙ නැහැ .එයාල එපා කියද්දි එයාල මත්තෙම අපි යනව .අන්තිමට පොරොන්දු සේර්ම කඩල දාල ගියාම අම්ම තාත්තා ඇරෙන්න කවුරුත් අපි ලග නැති වෙනව ...අවංකව ආදරේ කරන කාටවත් මේ ලෝකෙ මේ වගේදුකක් දැනෙන්න්න නම් එපා 🙏
අවුරුදු 7 ක් ආදරෙ කරලා විවාහය වෙලා අවුරුදු 4 කින් ලංකාවට එනකොට එයා ගිහින් මගෙ මුදල් වලින්ම ජිවත් වෙලා මටම වල කපලා ගිය තිබ්බ පිඩනයට ඔලුවට කරන්ට් එක අල්ලලා අද මම ලස්සනට අයෙ ඉන්නවා dan පස්සේන් එනවා. සොබාදහම දෙන්න ඔනේ දේ එ අයට දිලා. අපි ආදරෙ කරානම් සාප නොකර යන්න ඉඩ දෙන්න ඔනේ.!
ඔව් .ඕකුන් ගනන් ගන්න එපා.විදවපු උන් තමා වේදනාව දන්නේ.
Ane ammeeee ehemad😢
@@windy5483 විහිලුවට ගන්න එපා.ඒ වේදනාව දන්නෙ නෑ
@@maheshikachethani හිනාවෙන්න දෙයක්ද ඒක
දාලා යන තැනට වැඩකරන්නේ නැතුව රැකගන්න දැනගන්න ඔනේ ආදරෙ කරන එක ලෙසි නෑ
සිරාවටම ඇත්ත කීවෙ ❤❤❤
Eka eththa ada samajaye adara kiyala deyak ne tiyanne kamaya vitharayi
Eka aththa 😢❤
ආදරෙ නිසා මට ලැබුනෙ වෙදනාවක් විතරයි 😞🥺
🙂කෙනෙක් ව තමන්ගේ ලෝකයම කරගෙන....එයා එක්ක හීන හදාගෙන ජිවිතය ලස්සන වෙලා..... ඉතිරි කාලය ලස්සනවගෙවන්න හිටපු සමහර අය දැන් තනිවෙලා........💔Senura K Rathnayaka
අදටත් විදවන්නේ අවංකව ආදරේ කරපු නිසයි ....අවුරුදු 5ක් පුරා විදවනවා😭
ඇත්තටම මාත් එහෙම දුක් වින්දා ..අදටත් එයාව දකිනකොට මට ශ්‍රොක් එක වගේ හැදෙනවා..😭😭
Eka attha......
මොන දේ නැති අමිම විතරයි ඇත්තටම ඉතුරු උන
එයාගෙම හොදට සම්බන්දෙ නවත්තලා,එයාටත් හොරෙන් එයා දිහා ආදරෙන් බලන් ඉන්නවා,ලගින් තියෙනවට වඩා දුරින් ඉන්නකොට ආදරෙ දැනෙනවා වැඩි 😊
ඔව් ඒක ඇත්ත 😢💔💔
Its true, wish she will come back to me one day😢😢😢😢. Its so hard. Never thought i will be this weak. Its ❤️. Our hearts are too weak😢
හසිත වගේ කොල්ලෙක්ල ඔය වචනෙටත් හිනා යනව
ඒක විද ගන්න අමාරුයි. බැඳීම රැක ගන්න හරිම අමරුයි😢 එත් මම ගොඩක් එ දේවල් දාරා ගත්තා😢
Agree with this story
තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏
ඉරණම කියලා එකක් තියෙනවා mchn.ekai case eka. Duk nowiee edapn.
Ane matath ohoma thama une hasitha....hodhamade kal yanawa lebenna jivitheta......❤❤❤❤sathutin inna
Adooo sirama kathawa bn🙂💗me wage ewa dapan bn thawa🙂👍
Aththatama adare parada unama therana duka මොනතරම් vedanawada❤❤❤
ඇත්ත 😢
ඒක ඇත්ත ඒ වේදනාව දරගන්න බැ 😒 😒
අැත්ත ඒක😊
addekim thiyenavada?🤔
neh pissuda😂
පලවෙනි විස්වාසය කැඩුනට පස්සෙ...ආය විස්වාසයක් ගොඩනැහෙන්නෑ කා ගැනවත් ❕(මටනම්)
🥺🥺🥺... adarayen paraduna hamotama dawasaka kawadakama hari hamadema aith hodinma wewa!!!
පිස්සුවෙන් වගේ ආදරේ කරන තරම් මානසිකත් වයක් හදලා ඇතෑරලා දාන්න ඒක තමයි දෙන්න පුලුවන් උපරිම දඩුවම 🥺❤️
මාත් කෙනෙක් ට ඇබ්බැහි උනා එයාට වචනයක් වත් කියන්න දුන්නෑ .එයා නිසා මං හොදටම පල්ලෙහාට වැටුන ❤
Masa 9 I Dan thama hitha hagnn baa 😊kmak na hodin athi kiyl hithn innw 😊
අනේ චතුර අයියේ ඔයාට වගේ ම මම ආදරේ කරපු කෙනාත් මාව දාලා ගියා කවුරුත් ව්ස්වාස කරන්න බැහැ එක නම් මාර වෙදනාවක්
Awankwam adare karapu kenekt nethi unama eka.... hari amarui... 😢..aththa..
ඇත්ත
Ow🥺🥺
ඇත්තටම ආදරේ කරොත් තනි වෙන්න වෙනවා..😢💔ඒ දුක කාටවත් දැනෙන්න එපා..🙏
Hmm
✨️✨️✨️
ආදරයට කවදාවත් බොරු කරන්න හොද 😢😢නැහැ කවදාවත් බොරු පොරොන්දු දිලා රවට්ටන්න හොද නැහැ එතකොට මිනිස්සු පිස්සෝ වෙනවා එයාලා අවංකව ආදරය කරපු.නිසා 😢😓😓😞
කොච්චර තදින් අල්ලගත්තත් අහිමි වෙනවානම්..කර්මානුරුපිවම නොලබෙන දෙයක් එක 🥺
Apit widwann hethu deela eyala yanawa yanda5😫😖
Ow
Daraganna baruwa inne 💔🥺
Daraganna onama welawak oka
මන් ප්‍රාත්තන කරනවා මේ ලොකේ කිසිම කෙනෙක්ට මේ දැනෙනවා වගේ දුකක් දැනෙන්න එප.මොකද ඒක දරාගන්න ගොඩාක් අමාරුයි.පිස්සු වැටෙනවා අපිට අපේ ආදරේ නැති උනාම
අපෝ නෑ 🥳🌺🥳🌺
Really
Mamath අවුරුදු 7 love කරලා marry karala .. mage salli walinma rata yawala අවුරුදු 3..husband dan mAta ganneth naa.. inna thenak danneth na..ලක්ෂ 50 nayath ekka mn ada widawanawa.. අදටත් eyaa කොහෙද danne.. mata hemadema nati una..අවුරුදු 10 tama adare කරලා tiyenne man witharai..කවදාහරි awith magen divorce eka gani..man marenna beri kamat a innawa❤
Hamadema hodin wisadei,oya eyagen ain wenna,oya oyata mukuth karaganna epa,poddak iwasanna, hamadema wenne hodata kiyala hithaganna ❤
හැමදාම ඉන්න ආව අය ජීවිත වල වටිනාකමක් දන්නෙ නැහැ .ආත්මෙ කවද හරි ඕව ගෙවන්න වෙනව .ඔයාට හොදක්ම වෙයි ❤
Attha e wednawa danenkl eka wihiluwk widiht dkinne 🙂
Hasita Tama supirima journalist ❤
අනිවාර්යෙන්ම..
ආදරෙ කියන්නෙ ලොකොම තියෙන ලස්සන ම දෙයක් ආදරෙ තිබුනත් ⁿᵃᵗʰᵃᵗʰ ☺️ ʰⁱⁿᵃʷᵃᵉˡᵃ ʰᵃᵐᵈᵉᵐ ᵇᵃʳᵃᵍᵃⁿⁿᵃ ᵒⁿᵃ ᵉᵏᵃ ᵗʰᵃᵐᵃⁱ ᵃᵗʰᵃᵗᵃᵐᵃ ᵃʷᵃⁿᵏᵃ ᵏᵃᵐᵃ ☺️
Thamange wardi nisama dala giyama 🙂 jivitha kalema pasuthavenva
ඔයාට උන දේමයි මටත් උනේ. අදටත් මං තනියම. මේ තනිකම හොදයි කියල හිතෙනව
Adare karapu kena badalath duk widinwanm
එකම එකවතාවක් පැරදිලා තියනවා
🙂💔Aththak
Hmm😢😢😢
Me kiyana kathawa sampurna aththa
❤️🩹
ඇත්තම ඇත්ත.ඒක විදපු කෙනෙකුට විතරයි ඒක තේරුම් ගන්න පුලුවන්.
කොහොම කිව්වත් ඔය වේදනාව දන්නේ ඒ වගේ දෙයක් ඇත්තටම අත්දැකපු මනුස්සයෙක් විතරයි. මාස දෙක තුනෙන් recover වෙන මිනිස්සු අතරේ අවුරුදු 7-8 ඒ වේදනාව නිසා ආදරේ කරන්න බය වුණ මිනිස්සුන්ව මං දන්නවා. මාත් ඒ කුලකයට අයිතියි. තමන්ට තමන්වත් නැති කරන්න පුළුවන් තරම් දුකක්, පිටින් ඉදන් බලන අය මොනවා කිව්වත්!
තරහාකාරයෙක්ටවත් තමන් ආදරේ කරන මනුස්සයාව බොරු කරලා දාලා යන්න එපා!🥺
මන් ප්‍රාර්ථනා කරනවා මේ දැන් පිච්චි පිච්චි ඉන්න කෙල්ලො කොල්ලො හැමෝටම හොදම දේ එක්ක සතුට උතුරල යන්න උබලට ලැබෙනව ඉක්මනට බය වෙන්න එපා.උබල වෙනුවෙන් වැඩ කරගන්න දැන්.❤
ආදරෙයි මගේ එකා❤
Anee thanks
❤
😢❤thnks bn
Thanks❤
කිසිම මනුස්සයෙක්ට තමන්ට පන වගේ දැනුන කෙනාව නැති වෙන්න හොද නෑ😊❤
කෙනෙකුට දුකක් දුන්නොත් එක අනිවාර්යයෙන් කැරකිලා Return එයාට වදිනව ❤
අනිවාර්යයෙන්ම
අනිවාරෙන්ම
අනුන්ට ගින්දරත් දුන්නොත් ඒක විඳින්න වෙන්නේ ඩබල්ව හෝ ට්‍රිබල්ව.
100%
ඇත්ත ආ 100%
ඔය කතාව ඔය විදියටම මගේ ජීවිතේ මටත් අත්විදින්න වුනා. කෙල්ලෙක් විදියට මන් තාමත් සමාජය ඉස්සරහ අපහසුතා විදිනවා. ආදරේදි අපි වගේ අහින්සක හිත් වලට මේ වගේ වන්චනික හිත් තියන මිනිස්සුන්ව ජීවිතේ ආයෙ කවදාවත්ම මුනගැහෙන්න එපා. කිසිම කෙනෙක්ට මේ වගේ දෙයක් අත්විදින්න ලැබෙන්න එපා...
💞
😂😂mamatha kolleka matatha ohoma Una mama Ada lankawene gihin hitahdagena jiwwathawenawa
@@AmilaRathnayaka-l9n man wagea
@@AmilaRathnayaka-l9n man wagea..hemadema amathaka krnn oni hinda mth awa.eth e mathaka wenne na..eyala sathutin inwa.api duk widinwa
ඇත්ත දැන් depression වලට බෙහෙත් බොනවා එයාට ආදරේයි තාමත් ❤
එකපාරක් ආදරෙන් පැරදිලා ඒක දරාගත්ත මනුස්සයෙක් ...ආයෙ මොනවයින් පැරදුනත් ....දරාගන්න දන්නවා ....ඇත්තටම එක්ස්ට ස්තූතී❤
එයා මාව අතහැර ලා දැන් අවු 2ක් ,එත් අදටත් මම මානසික බෙහෙත් බොනවා,,කාගෙවත් හිත් එක්ක සෙල්ලම් කරන්න එපා🙏🏻 ,ඒ පාපය ගෙවා ගන්න බැරි වෙයි,,එහෙම කරන අය කොහොම ගැලවිලා උන්නත්,එයාලට කර්මයෙන් ගැලවිමක් නෑ
කතාව ඇත්ත... 🙂 ... මම ආදරේන් පැරදුන වෙලාවේ හිටියේ මගේ ලග හිටියේ මට නම් අම්මා විතරයි ඒ නිසා එයාට මම ගොඩක් ආදරෙයි... ❤
Hmmm aththa me lokea apita aththatama adre krnne ammi thaththai withari..
Mtth
ඒක ඇත්ත. ඒ විඳවීම දරාගන්න බෑ😢
කොයිතරම් සබඳතා තිබුණත් ඉරණම්කාරි නෙවෙයිනම් ඒ සම්බන්ධය බිඳවැටෙනවා.
ඇත්ත වෙන්න තියෙන දේ වලක්වන්න බෑ
ඔයාගේ හොදට එහෙම වුනේ කියලා හිතාගන්න හසිත.එ කෙල්ල හිටියානම් සමහර විට ඔයාට ඔච්ච්ර දුරක් එන්න බැරි වෙයි.හැමදෙම වෙන්නේ හොදටයි කියනවානේ.ඔයාට සමහර විට එයාට වඩා හොද කෙනෙක් හම්බවෙයි❤
Rejected වෙලා අන්තිමට හසිතට හොදම කෙනා හමිබ වුනා 😊
Ow matath ekata happy ❤
Liyena akka bonikkiyak eya❤
ඇත්ත සහතික ඇත්ත....ආදරය තරම් රසවත් දෙයක් ආදරය තරම්...ජිීවිතයක් නැතිවෙන තරම් දෙයක් තවත් නෑ....ආදරේ ඒක මා...රම හැගි්මක්....නමුත් ඒ ආදරේ හරියට තේරැම් ගත්ත නැති මිනිසුන් කොයිතරම් ඉන්නවද......කෙනෙක්ගේ හැගිම් එක්ක විස්වාසේ එක්ක සෙල්ලම් කරන එක ඒ හැගිමක් නැති අයට විනෝදයක්....
කවමදාවත් හරි ආදරයක් දෙන්න බැරිනම් විස්වාසය...ගෞරවය දෙන්න බැරිනම් ආතල් එකට ආදරේ කරන්න එපා.....මොන...දේ නැතත් තමන් බිහිකරපු අම්මාගේ ආදරේ මැරෙන මොහොත දක්වා....තියෙනවා....මේ මුලු ලෝකෙම අම්මාගේ ආදරේට යටයි.....❤❤❤❤❤❤
ඇත්ත ..❤
ඇත්ත මේ වගේ දුකක් කාටවත් දැනෙන්න එපා💗🥺🥺
අනිවාර්යයෙන් 🥺😔 ඒ දුක කාටවත් දනෙන්න එපා 🥺😔 ලොකෙ තියෙන දාරගන්නම බැරි වේදනාව ක් ඒක ඇත්තටම ආදරෙ කරල පැරදෙන එක 🥺😔 ඉතිම් ඇත්තටම ආදරෙ කරපු අයට උනේ තනිවෙන්න 🥺😔
😭🥺
ඒකනම් ඇත්ත 😢😢
එ වේදනවා හතුරෙකුටවත් දැනෙන්න එපා❤
කාටවත් ඒ දුක දැනෙන්න එපා
ඒ දෙන්නාව එකට එක් කරන්න බැරි නම් කවදාවත් මුණ ගස්සවන්න එපා 😢💔
අවුරුදු 4ක ආදරේ වෙන කෙනෙක්ගේ වෙලා.........
අනිත් කෙනා විදවන ඒ දුක ඒ මනුස්සයට තේරෙනවා නම් කවදාවත් ආදරේ කරපු කෙනාව එහෙම දුකක දාලා යන්නේ නෑහ් 🙂💔
මුල්ම ආදරේ ලැබෙන්නේ අම්මාගෙනුයි,තාත්තාගෙනුයි,සාහොදර ,සහොදරියො ගෙනුයි ඒ ආදරය හරිම සුන්දරයි... අපිට අන්න ඒවාගේ ආදරයක් තමයි ලැබෙන්න ඕනි🤝🥺💯 sithu ... පවුලේ කට්ටිය තමයි දුකෙදිත්,සතුටෙදිත් අපි ළග ඉන්නෙ😢
තමන් මුළු හදවතින්ම ආදරේ කරපුකෙනා දැන් වෙන කෙනෙකුගෙ කියලා දැනෙනකොට ඇතිවෙන් වේදනාව මේ ලෝකෙ කිසිම තිරිසන් සතෙකුටවත් දැනෙන්න එපා ඒ දුක දරාගන්න හරි අමාරුයි
අනේ ඔව්.කන්න බොන්න බෑ.විදවනවා උපරිම.ඒක උන් දන්නෙ නෑ.දැනෙන්නෑ.
Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ නිසා විදවනවද කියලා හිතෙනවා..🥺
ඔච්චර අවංක ඔයාගෙ ආදරේ දාල ගියා කියන්නෙ එයාට ජීවිතේ වරදිනව මල්ලියෝ .බලන්නකො දවසක එයා පසුතැවෙයි
දැනටමත් එහෙම වෙන්න ඇති.මොකද දැන් හසිත කියන්නෙ හොද තැනක ඉන්න කෙනෙක්.may be හසිතගේ හොදටද දන්නේ නැහැනෙ ඔහොම වුනේ
ඒ වේදනාව විදපු කෙනෙක් තමයි ඒ වේදනාවේ තරම දන්නේ. මමත් එහෙම කෙනෙක් 🥺 අවුරුදු 6ක් ආදරේ කරලා කෙනෙක් මාවදාලා ගියා. ටික කාලෙකට පස්සේ කෙනෙක් මගේ ජීවිතේට ආවා. අපි මාස ගානක් ගොඩක් ආදරේ කලා. හැබැයි එයාලගේ අම්මලා කේන්දර බලලා අපි ගැලපෙන්නෑ කියලා අපිට ඈත් වෙන්න කීවා 🥺🥺🥺 එදායින් පස්සේ මං තනි උනා. එයා සතුටින් ඇති ❤ මං තාමත් හිතින් විදවනවා 🥺🥺🥺🥺 හතුරෙකුටවත් මේ වගේ වේදනාවක් නම් දැනෙන්න එපා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
කවුරු මොනවා කිවුවත් ආදරේ කියන්නේ දුකක්..😐
අවංකවම ඇත්ත.ඒ අවබෝධය ගන්න කොච්චරක් විඳවන්න ඇද්ද.තවත් ඉස්සරහට ඒ වගේ කී දෙනෙක්නම් විඳවාවිද ❤️🩹
ඇත්ත කාතාව. දුක දන්නෙ දුක විදින කෙනා විතරයි . ඇත්ටම විදවන හිත් කොච්චර ඇත්ද
දවසක ආදරේ කියන වචනෙ පස්සෙ දුවලා හති වැටුනහම.. ඒ ඇත්තම ආදරේ මතක් වෙයි.. ඒ රුපේ හිතට වද දෙයි.. ගැලවීමක් නෑ
Eka aththa..e ayata aththa adre therene nh ..ekane ynne.
ලග ඉන්නකල් අගයක් නැහැ .පන්න පන්න ආදරේ හිගා කනකොට අගයක් නැහැ කාටවත්.ඇස් වල කදුලු නැති තරම් .මේ තරම් ආදරේ ඉල්ලන්න ඕනිද අපි කෙනෙක්ගෙන් ...
@@IwanthiKaushalya 🙃🥺
@@thakshilakumari6086 ✍️🫁
@dimuthmaduranga-rk8bf 🥺🥺
අනිවාර්යයෙන්ම ඇත්ත ..
ඒක විඳපු අය විතරයි ඒ දුක දන්නෙ.. ඒ විඳවීම, ඒ දුක දරාගන්න හරිම අමාරුයි 😢😢😮 මට බෙහෙත් බොන්නත් වුණා.😑
ආදරණීය මිනිස්සුන්ගෙ විශ්වාසයත් එක්ක සෙල්ලම් කරන මිනිස්සු හතුරෙකුටවත් හමුවෙන්න එපා🙂
තමන්ට තමන් විතරයි 😊💯
අද එයා වෙන කෙනක් එක්ක ඉද්දි ඒ දැනෙන වේදනාව. මාත් එක්ක දකිනවා කිව්ව හින එයා එක්ක දක්කිද්දී
අම්මලා නිසා ජීවත් වෙනව මිසක.🥺🥺
අපි යාලු වුනේ කොළඹ දී අවුරුද්දක් ගියාට පස්සේ එයාට නුවර යන්න වෙනවා එයාගේ අනාගතය වෙනුවෙන් 🙂
නුවර ලස්සන ගැනු ලමයි ඉන්නවා කියන එක ඉස්සර මන් විශ්වාස කරන්නෑ දැන් ඒක විශ්වාස කරනවා 😊
මගෙ bf ටත් කැම්පස් එකෙ ගොඩාක් කෙල්ලො ඉන්නව..මගෙ අතටම අහු වෙනකම් මට බොරු කලා..මාව මගෑරල මහ රෑට කෙල්ලොත් එක්ක චැට් කරල තිබුන. Club ගානෙ ගිහින් තිබුන..ඔහු කොච්චර වැරදි කරත් මට අතාරින්න හිත දෙන්නෙ නැ..තවටත් එයා ඒ වැරදි නවත්තල නැ..මන් ඒක හොදටම දන්නව.. මම වැරැද්දක් නොකරන බව එයා හොදාකාරවම දන්න නිසා ඔහු මාව අතාරින්නෙත් නැ...මම රෑ දවල් නැතුව විදවනව 😭...මගෙ හිත හයිය නැ අතාරින්න ඔහුව 😭😭😭
Api atharimu mg kathawth oy wge ekak 😊
හිතක් රිද්දලා සතුටු උනොත් ඒ වේදනාවම අනිවාර්යයෙන් විදින්න වෙනවමයි අනිවාර්යයෙන්
ඒක ඇත්ත..තාම විදවනවා...අවුරුදු 2ක්..depression වලට බෙහෙත් ගත්තා..😥
😭😭😭 වැඩක් නෑ කියලා..
මමත් අවුරුදු 7ක් ආදරේ කරපු කෙල්ල මාව දාල වෙනෙ කෙනෙක් ලගට ගියා මම වැරද්දක් නොකරම.. මට අදටත් හිතාගන්න බෑ එයා ඒ දේ කොහොම කරාද කියල.. අප්‍රමානව විදෙව්වට පස්සෙ මගෙ ජීවිතේ හොදම කාලේ මට ලැබෙන්න තිබුන දේවල් ගොඩක් මම ඒ ආදරේ නිසා නැති කරගත්ත නේද කියල මගෙ හිතට වද දෙන්න ගත්ත හැමදාම ..ඒත් මම දැන් හිතන්නෙ ඒ ගෙවුනෙ මගෙ ජීවිතේ හොදම කාලේ නෙවෙයි නොතේරෙන කාලෙ කියල..දැන් තමයි හොදම කාලේ
Api adre krna aya apita kawdwth adre krnne nh.adre kiyne boruwk..
@@IwanthiKaushalya ඔව් .. තව කෙනෙක් අපිට ආදරේ කරනව කියල කියන්නේ බොරුවක් තමා.. අපි තව කෙනෙක්ට ආදරේ කරනව කියල කියන්නේ ඒ කෙනා වෙනුවෙන් අපේ හිත සතුටු කරගන්න එකට .. ඒ කියන්නේ අපි ආයෙමත් වෙන කෙනෙක් තුලින් ආදරේ කරන්නේ තමන්ටමයි
@@dinushankaweerawardhana9191 ow aiye..api wena kenekta adre krala awasane duk wenne apimi...eyala wena aya ekka sathutin inwa
@@dinushankaweerawardhana9191 me lokea ammai thaththai thami apita aththatama adre krnne
@@IwanthiKaushalya ඔව් ..තමන්ට විතරක් ආදරේ කරන ගමන් තනියම හොද විදියට ජීවත් වෙලා බලන්න.. ලොකු අමාරු කාලයකට පස්සේ අපේ ජීවිතේ හිතාගන්න බැරි තරම් හොද විදියට වෙනස් වෙනවා.. එතෝට ඔයාට ආයෙමත් තේරෙනවා ආදරේ කියන්නේ මොනතරම් විහිලුවක්ද කියලා..ඔයා ඒ level එක achieve කරාට පස්සේ කව්රු කොහොම ඔයාට ලන් උනත් වෙන් උනත් ඔයාට ආයේ කවදාවත්ම ආදරේ කියන දේ නිසා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ ..
අවංක හොද කෙනා කෙහෙමත් රැවටෙනවාමයි.ඇත්ත කතාව '?
ඇත්ත . මමත් දැනටමත් විදිනවා ඒ වෙදනාව.මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දෙ කරගත්තට පස්සේ අපි පැත්තකට දානවා.මමත් පුලුවන් උපරිමයෙන් ඇඩුවා.
ආදරය වේදනාව කිසිදාක නැති වෙන් නෑ. මතකය කැලලක් වගේ ඉතුරු වෙනව.
හැමෝටම තමන්ට හිමි ආදරේ හිමි වෙන්න ඕනී🤗❤
රකින්න බැරි පොරොන්දු දෙන්න එපා, ඔයා හිතුවට ඒවා වචන කියලා,ඒ වචන ඇතුලේ මිනිසුන් හිතාගන්නවත් බැරි තරමට බලාපොරොත්තු තියා ගන්නවා...
අහස උසට ඒ වචන අපි බලාපොරොත්තු තියන් ඉන්නව .ඒ වෙලාවට අම්ම තාත්තා වත් අපිට පේන්නෙ නැහැ .එයාල එපා කියද්දි එයාල මත්තෙම අපි යනව .අන්තිමට පොරොන්දු සේර්ම කඩල දාල ගියාම අම්ම තාත්තා ඇරෙන්න කවුරුත් අපි ලග නැති වෙනව ...අවංකව ආදරේ කරන කාටවත් මේ ලෝකෙ මේ වගේදුකක් දැනෙන්න්න නම් එපා 🙏
අවුරුදු 7 ක් ආදරෙ කරලා විවාහය වෙලා අවුරුදු 4 කින් ලංකාවට එනකොට එයා ගිහින් මගෙ මුදල් වලින්ම ජිවත් වෙලා මටම වල කපලා ගිය තිබ්බ පිඩනයට ඔලුවට කරන්ට් එක අල්ලලා අද මම ලස්සනට අයෙ ඉන්නවා dan පස්සේන් එනවා. සොබාදහම දෙන්න ඔනේ දේ එ අයට දිලා. අපි ආදරෙ කරානම් සාප නොකර යන්න ඉඩ දෙන්න ඔනේ.!
ඔව් .ඕකුන් ගනන් ගන්න එපා.විදවපු උන් තමා වේදනාව දන්නේ.
Ane ammeeee ehemad😢
@@windy5483 විහිලුවට ගන්න එපා.ඒ වේදනාව දන්නෙ නෑ
@@maheshikachethani හිනාවෙන්න දෙයක්ද ඒක
දාලා යන තැනට වැඩකරන්නේ නැතුව රැකගන්න දැනගන්න ඔනේ ආදරෙ කරන එක ලෙසි නෑ
සිරාවටම ඇත්ත කීවෙ ❤❤❤
Eka eththa ada samajaye adara kiyala deyak ne tiyanne kamaya vitharayi
Eka aththa 😢❤
ආදරෙ නිසා මට ලැබුනෙ වෙදනාවක් විතරයි 😞🥺
🙂කෙනෙක් ව තමන්ගේ ලෝකයම කරගෙන....
එයා එක්ක හීන හදාගෙන
ජිවිතය ලස්සන වෙලා.....
ඉතිරි කාලය ලස්සනව
ගෙවන්න හිටපු සමහර අය දැන් තනිවෙලා........💔
Senura K Rathnayaka