Hariyeta M Hari alapu gadara kyena thama 64 mayem tyene WA kyala Dan ghthe a,,, kapete KM n Boru Kara LA a,, gadara aye Nath Kara la a,,,,, kawada Hari hamauduro WA Vans Kara Pu kyena Ta UNE de M,,a akka Ta th Vi,,, pansala ynea mhuwen Pu krnea WA Ta,,
Mama awurudu 33 puthekge amma kenek ath oya wage kathawak supiri kathawak sirge katha walin godak padam adarsha may daruwanta labenawa matath a kale oya wage sir kenek hitiyanam api ada godak ihala than wala rajakari karanawa Oba thumata may loketa athme dun amma budun daka niwan dakinna oni kiyala mama hadawathinma prarthana karanawa sir keewa dewal serama aththa truth apatath oni taram oya wage dewal wuna kawada hari saththya jaya ganee kiyana aka api believe kala api win kala sir❤❤oyata chiran jayathu aderey hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤💕❤️💕
ගුරුවරු දැකල ඇති.මෙහෙම ගුරුවරු නොදැක ඇති.හැමදාම සූම් එකෙන් දකිනව සර්ව හම්බෙලා කතා කරන්න ආසයි.ආදරෙයි සර් හැමදාම 😍😍🥰🥰
මම අද සර්ව දැක්කා අයියායි මමයි බයික් එකේ යද්දි සර් වහනය නවත්තලා පාර පැන්නා හැමදාම දැකලා තියනවා වගේ ලෙන්ගතුව හිනා උනා ❤නිහතමානි රටක් වටින ගුරුවරයෙක්
කොහේදීද
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏nihatamanivu devivaru vani gutuvaru atar in obth aitivenava sir teruvan saranai nidukma nirogima veva🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් පොතේ නම කීව වැරදී සර්.
Patta boru mama dakka aka comaente akaka oya ennae rata kiyala😂
මම සර් ගේ ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ළමයි තුන්දෙනෙකුගේ තාත්ත කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, නමුත් සර් ගේ කටහඩ, කතා අහන්න හරිම අසයි. ❤නිහතමානි රටක් වටින ගුරුවරයෙක් ❤
බණ කථාවක් වගේ ආසාවෙන් හිතට වදින්න මං සර්ගෙ කතා අහන්නෙ❤ ස්තූතියි සර් ❤
සර්, කියන කතාව හරියට අවබෝධ කර ගත්තොත් දවසක මහා විපතකින් ආරක්ෂා වෙන්න පුළුවන් (අත්දැකීමක් )
නියම කතාව සර් ලගම අය කොහොම උනත් එක බඩවැල කඩාගෙන ආපු සහොදරයිනුත් එහෙමයි සර්. මගේ අධිකරණය ස්භාදහමයි සර්.
අනිවාර්යෙන්ම.සහතික.ඇත්ත.සර්.අපෙ.සිංහල. මිනිස්සු.ඉස්සරහටම.ඉන්නෙ
දෑස දෙනවා කිව්වත්.
විශ්වාස නොකරන්නේ මිනිස්සු...
හැමදාම ❤️අපේ sir අපිට ජිවිතේ හරිම ලස්සනට කියලා දුන්නා ❤🙏
Thank you sir❤️
Excellent speech 🎉
Sahathika ඇත්ත ..ගොඩක් අත්දැකීම් දැන් තියෙනවා ..අපිට ඇත්ත යතාර්ථය පෙන්නල ආමන්ත්‍රණය කරන ඔබ සහ
ඔබේ සිතුව්ලි අපිට හරි ළගයි..අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ❤
සර් ඇත්තටම සර්ගේ වීඩියෝ ගොඩාක් බලලා මම මගේ ජීවිතේ මම ගොඩාක් ම වැටිලා තිබුනු තැන් හදාගත්තා. මානසික ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම් වැටිලා තිබුනු මගේ මනස තනියම ශක්තිමත් කර ගත්තේ සර්ගේ වීඩියෝ බලලා සර්ට ගොඩාක් පින් . අත් දෙක එකතු කරලා සර්ට නමස්කාර කරනවා සර්. ගොඩාක් පින් සිද්ද වෙනවා සර්ට 🙏🙏🙏🙏🙏🙏
පමා උනත් ජීවිතය ට මේ පාඩම් හරි වැදගත්
හරියටම හරි සර් සමහර දේවල් වලදී ඔබ සමග එකග නොවුනත් මේ කතාවේදී 100%ක් එකගයි ..... ස්තුතියි ඔබට .......
Sir ♥️
ඇත්ත කතාව...
අපේ ජීවිතේ ගොඩක් මිනිස්සු නිසා අපි ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා සර්...
ගොඩක් වෙලාවට ඒ අය අපේ ළගම හිටිය මිනිස්සු සර්...
ඒ වගේ අත්දැකීම් මට නම් මහා ගොඩක් තියෙනවා... 🌸💯
සහතික ඇත්ත සර්..අද කාලෙනම් අම්ම තාත්තත් අනික් දරුවන්ට වඩා එක දරුවෙක් දියුණු වෙනවනම් එයාව වට්ටන්න තමා බලන්නෙ..
රටත් ලෝකයත් කොහොමත් අසාධාරණයි..තමාගේ පිහිට තමා හැරෙන්න වෙනත් පිහිටක් කොහින්ද මිත්‍රයා ඔබට ජය
මම හරිම අාදරේ කරන, ගරු කරන ගුරුවරයෙක්- අකිල සර්.
මම අවු:45ක, දරුවෝ 3 දෙනෙක්ගේ මවක්, හරිම අාශාවෙන් මමත් ඉගෙන ගන්නවා. දෙවි පිහිටයි ඔබට ජයෙන් ජයම වේවා...
ජීවිතය කියන මං පෙත ගමන් කරන්නට ඔවදන් ලබා දෙමින් අතීත සමාජය වර්තමාන සමාජයට මනා ලෙස ගලපමින් උගන්නට ලැබී තිබෙන සහජ හැකියාවට බුදුසරණයි.
ලගින් ම ඉන්න මිනිස්සු තමයි අපිට ඊර්ෂ්‍යා කරන්නේ අපි දියුණු වෙනවා බලා ඉන්න බෑ.අනිවාර්යයෙන් ම දුක් විඳින අම්මා තාත්තාව රජ මැඳුරක තියෙනවා.ගමේ ගොඩාක් කොල්ලෝ ඊර්ෂ්‍යායි.job කරනවාට.මොකද එයාලා තාමත් ගෙදරට බරක් වෙලා ඉන්නේ.
මගේ නම් අදහස තමයි අල්ලපු ගෙදර එඋන්වත් යාළුවොවත් අපි ගැන පෞද්ගලික දේවල් නෑදෑයො තරම් දන්නේ නෑ මොකද නෑදෑයො අපිව පොඩි කාලෙ ඉදන් දන්න නිසා 😂ඒකයි අපිට තියන ලොකුම අපලෙ තමයි නෑදෑයො කියන්නේ 😂ඒ නිසා පොඩි කාලෙ ඉදල නෑදෑයොන්ගෙන් ඈත් වෙන්න ඕන. යාළුවො නම් සදාකාලික නෑ කොහොමත් මොකද යාළුවො හම්බෙනවා නැතිවෙනවා. හරියට අපිට හෝඩියෙ පංතියෙ හිටපු යාළුවො ජීවිත කාළෙම නෑ නෙ. ඊට පස්සෙ යාළුකම් ගොඩ නැගුනත් ජීවිත කාලෙම තියෙන්නෙ නෑ එහෙම ජීවිත කාලෙම එහෙම යාළුකමක් තියනවනම් ඒක හොද යාළුකමක් හැබැයි ඒ යාළු කමුත් අතේ දුරින් තියාගන්න ඕන, අල්ලපු ගෙදර එඋනුත් වැඩිය අපි ගැන දන්නෙ නෑනෙ ඔය කොහොම උනත්, ඇරත් අම්ම තාත්තා තමන්ගේම සහෝදර සහෝදරියෝ තමන්ගෙ බිරිද ,සැමියා ඇරෙන්න අනිත් හැම කෙනාම අතේ දුරින් කපටි කමින් ශේප් එකේ ආශ්‍රය කරන්න තමන්ටත් මොළේ තියෙන්න ඕන.😂 කොටින්ම කිව්වොත් wife ගෙ ,husband ගෙ පව්ලෙ එඋන් උනත් මොකද නෑදෑයො හොද උනත් නරක උනත් ජීවිත කාලෙම උන් අපේ නමට හරි නෑදෑයො.😂 තමන් ගැන කව්රුවත් හරියට දේවල් දන්නෙ නැති උනාම උන්ට පදයක් හදන්නවත් හේතුවක් නෑ.😂 කොටින්ම අපි වගේ කෙනෙක් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දැනෙන්නෙ නැති වෙන්න ඉන්න ඕන.😂 එතකොට තමයි ජීවිතේ full ආතල්. 🤗බොරු නම් මෙහෙම ඉදපල්ලා මන් කිව්වෙ බොරුද බලන්න.😅
මාර කපටියෙක් වෙන්න ඇති 🤭🤭🤭
Hariyeta M Hari alapu gadara kyena thama 64 mayem tyene WA kyala Dan ghthe a,,, kapete KM n Boru Kara LA a,, gadara aye Nath Kara la a,,,,, kawada Hari hamauduro WA Vans Kara Pu kyena Ta UNE de M,,a akka Ta th Vi,,, pansala ynea mhuwen Pu krnea WA Ta,,
සහතික ඇත්ත සර් ජීවිතේ මේ වගේ අත්දැකීම් ගොඩක් තියනවා මට දැනෙන්නෙ සර් අපේ ජීවිත කියෙව්වා වගේ හැගීමක් දරුවන්ට විෂය කරුණුත් එක්ක ම සමාජ දැනුමත් දෙනවට සර්ට ගොඩක් පින් බුදු සරණයි සර්
ඉතාමත් වටින කතාවක් සර්.බොහෝ දුරට ලගම කෙනා තමයි අපිට වරද්දන්නේ..💖
කතාව සහතික ඇත්ත හොද යලුවෙක් නැත්නම් තනියම තමන්ගෙ ටාකට් එකට යන්න අපසු හැරිලා බලද්දි තමන්ටම තේරෙනවා කලින් ඔයත් එක්ක හිටපු යාලුවෝ එක්ක බලද්දී අනික තමන් කරන දේ ප්‍රතිඵල ගන්නකන් කාටවත් කියන්න එපා .....අද්දැකීමෙන් කියන්නෙ මොකද නිවාඩු දාල තමන්ගෙ වැඩ පාඩු කරන් අනුන්ට වට්ටන්න දේවාල ගානෙ යන මිනිස්සු ඉන්න රටක් බ්‍රො මේක
සර් කියන කතාව ඇත්ත. පරාපු රත්තරං වගේ. ඔය අත්දැකීම නං හොදට විදල තියෙනව. ලගින්ම ඉන්න කෙනා තභයි හොදටම කරල තියෙන්නෙ.
Good 👍 job sir
සහතික ඇත්ත..අත්දැකීම් එමටයි..
මං නහය වහගෙන කතා කරා, සර් ගෙ කටහඬ ම ආවා. මං සතුටින්. ❤
Sir kiyala dena vidiya harima lassanai..👍
සුවපත් වේවා පුතේ ....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා ....
කතාව ඇත්ත සර්.අත්දැකීමෙන් කියන්නෙ👌👌
ඔබතුමාගෙ කාතාව සත්තයයි..කලබ් වසන්ත ඔය තත්වයට එන්න දියුණු වෙන්න කොහි තරම් කටුක මැදින් දියුණු ලැබු කෙනෙක් කොහොම වෙතත් ඔහුගෙ පරමාර්ථය වුවේ ජිව්තයක් නැගිට්න්න අත දෙන්න ගියපු වසන්තට කිරි බත් කැල්ල කන කන තුර ම්ලෙජ්ජ අකිස්සිත ව්දියට වෙඩ් තියන්න තරම් අමානුෂික සත්ව ලොකයේ නැති ශ්‍රි ලංකාවේ බ්‍යුද්ධ රටක මේවැනි දේ සිදුවන්නෙ එක බණපදයක් නොහැසු ප්‍රභාකරන් වත් නොකරපු දෙවල්ය..
වටිනා ඔවදනක් තෙරුවන් සරණයි සර් 🙏❤️
අනෙ ගොඩාක් වටින කතාවක් සර්❤❤❤❤ඔයා කියන හැම කතාවක් ම අපිට වටිනවා.ජිවිතය ගැන සමාජය ගැන කියලා දෙන තාරුණ්‍යයෙ හැගිම් තෙරෙන එක ම ගුරුවරයා ඔයා සර්❤❤❤❤ඔයාගෙ පාඩම් අපිට තෙරෙනවා.❤❤❤❤
❤
❤❤❤ බොහොම ස්තූතියි සර් ඇත්තටම මේ කතාව ඇතුලෙන් බොහොම වටිනා වැදගත් පාඩමක් කියලා දෙනවා තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි සර්
ඇත්තමයි සර්
Mekanam aththama aththa sir ...❤❤❤❤theruwan saranai sir...
Ada ta ගැලපෙන සුපිරි kathawa sir
Aniwarayen ❤️ aththa....sir...theruwan saranai
Ow sir attamai sir niyamai thanku
හරියට හරි,,,ලංකාවේ ඉන්න මිනිසුන්, හරිම kuhake ඉරිසියාව පිරිලා ඉන්න මිනිස්සු,,මම Germany 🇩🇪 ඉන්න මේ මිනිස්සු හරිම වෙනස්,,,❤
සහතික ඇත්ත සර් අත් දැකිම් එක්ක ලගම උන් තමයි කරපු හරියක් විනම කරේ 👍 එ නිසා ගොඩාක් මිනිසුන්ගේන් ඇත් වෙලා ඉන්නවා හිතට හරිම සැහැල්ලුවක් අරන්
වටිනා ඔවදනක් සර්❤
Atta katawa sir eka atta man eka hodatama danawa sir budu saranai 🙏
සහතික ඇත්ත සර් ඔබට තේරැවන් සරනයි
මේකතැව සහතික ඇත්ත අපේ ගමිවල ගොඩක් දුරට ඔය වියමයි❤
සහතික ඇත්ත sir...... 🙏🙏🙏
සුපිරි සුපිරි හොඳ ❤❤❤❤
විශිෂ්ටයි Sir
නිහතමානී රත්තරන් ගුරුවරුන් අතරින් කෙනෙක් ❤❤❤❤❤
සහතිකම ඇත්ත සර්..❤❤❤
ඇත්ත ම යි, ලංකාවේ, මිනිස්සු,,,, හරි, කුහක යි
Hariyata hari...sir...
Sir kiyana kathawa aththa💪
අකිලා sir ඇත්තමයි කතාව .math kamathi ගුරුතුමා kinek❤
Budu sarani oba tumata ❤❤❤❤❤
ඒක ඇත්ත සර්....💐💐💐
ස්තුති sir❤
හදවතෙ ගුරුවරයා ❤
lamaita hoda adarsamath kathawak lamaita vitharak nemei api hemotama thank you somuch sir
Sahathika eththa sir 🎉🎉
ඔව් සර් ඒ කතාව ඇත්තම තමයි.
මේ..රට කවද හරි දියුණු වෙයි ඔබතුමා කියන විදියට ළඟම එකා දියුණු වෙනවට කැමති මිනිස්සු කොට්ඨාසයක් රටේ බිහිවෙච්ච දවසට සර් වගේ අය තව දහස් ගනන් වැඩි වුනොත් මේ රටට අවශ්‍ය දැනුම නිකම්ම බෙදිලා යනවා.❤
Sir obatuma godak watina guruwarayek api kamati na sir me wena සිද්ධි gana kata karann giyama මිනිස්සු eka eka vidiyata hitanawa
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Good...❤
Sir kohomada api kiyanne baudda kiyala nada kanakge diunuwak dakinna bari apa lankawa innakan
Supiri sir kenek❤️🔥
Sahathika aththa kathawak Sir 👍👍👍👍👍💔💔💔😥😥😥
Budusaranai 🙏🙏❤️🙏
සර් ♥️
Eka aththa kathawa,kauruth viswasa karanne Hoda na
ඇත්ත ♥️
Ow sir hariyata hari❤
Akila sir ❤️
Aniwarnma sir
Ape sir❤😻
ඇත්ත කතාව සර්.
ඇත්ත සර් ❤️🥺
ඇත්ත සර්❤
සමිපුර්ණ ඇත්ත සර්❤👌👌👌👍👍👍👍👍🙏🙏🙏🙏🙏
ඇත්තමයි ,,, දෙවියනෙ වසන්තටත් උනෙ ඔකමයි
Ane sir so good ❤
ඔන්න යාළුවන්ගේ හැටි.. එකට කාගෙන බීගෙන.. ඉදල කරපු වැඩේ
Sir Dena upases harima vatinawa❤❤❤❤
Very good🌷🌷🌷🌷
සහතික ඇත්ත සර්
💯💯aththa sir 🙏🙏🙏🙏🙏🌹🌹🌹
sir kiyapu katawa sahatika aethta..❤️❤️❤️👍👍👍
Kathawa sahathika aththa sir
දුර ඉන්න හතුරත්....
ළඟ ඉන්න මිතුරත්...
තේරුම් ගන්න ..
ගණිතය ඉගෙන ගන්න ...
උත්තරය = (???)
Hariyatama hari sar❤❤
සර්💚💚💚👌
!!!!SUPERE ❤❤
Kahawa hodai wachana thamai ahagena inna bari.eka meka nokiya kiwwa nam watinawa 😊
100% aththa sir math shop karanava export karagena anney pita aya
Ape sir❤
අපි ඉවරයි අයියේ😂😂
❤ sir
Hemadama api wishwasa kala unma thama apita erala giye.
Oba hari
Sir sirge kathawa attha maha irseya kara kuhaka menessu thamai wedema enne ape rate
Mama awurudu 33 puthekge amma kenek ath oya wage kathawak supiri kathawak sirge katha walin godak padam adarsha may daruwanta labenawa matath a kale oya wage sir kenek hitiyanam api ada godak ihala than wala rajakari karanawa
Oba thumata may loketa athme dun amma budun daka niwan dakinna oni kiyala mama hadawathinma prarthana karanawa sir keewa dewal serama aththa truth apatath oni taram oya wage dewal wuna kawada hari saththya jaya ganee kiyana aka api believe kala api win kala sir❤❤oyata chiran jayathu aderey hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤💕❤️💕