චන්ඩි වතුරටම වෙලා ඉන්නෙ ඇයි යළිු තුවාලයක්වත් වෙලා ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @nilminifernando5548
    @nilminifernando5548 6 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය chsndi බෝසතානෝ ❤️🐘😘 ගල්ගමුවෙම යළි රජවෙන්න එන්න 🙏❤️🐘😘

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +3

    චන්ඩියට සලකන හැමෝටම ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි.ආදර්ශමත්.
    වනසිවූපාවූන් මැද දෙව් දේවතාවූන් ඇත.😅👍🏾👍🏾👍🏾

  • @SomapalaGampola
    @SomapalaGampola 6 หลายเดือนก่อน +4

    අනේ අසරණයව කොහොමහරි පරිස්සම් කරගන්න .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +3

    ආයූබෝවන්!!! ජයශ්‍රී!!!
    ගොඩක් ස්තුතියි.👍🏾👍🏾👍🏾

  • @DINETHNIWANTHA
    @DINETHNIWANTHA 6 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබෙවා චන්ඩි❤🥺

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +2

    අනේ චන්ඩිට ආදරේ කරන ගමෙි අයට ගොඩාක් පිං .අහිංසක සත්තුන්ට කාරැණිකව දක්වනවාට.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    ගල්ගමුවට පෙමිබැදි අහිංසක චන්ඩිට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🤗😘😘🐘🐘🙏🙏🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 6 หลายเดือนก่อน +3

    පව් අහිංසකයා දැන් වයසයි නේ ඇස් පේන්නෙත් නෑනේ කොහොමහරි පරිස්සම් කර ගන්න ඕනෙ බුදු සරණයි මෑණිකට

    • @ALIPAARA
      @ALIPAARA  6 หลายเดือนก่อน +1

      අද බෙහෙත් කලා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +2

    චන්ඩියට හොඳට කන් ඇහෙනවා.
    මිනිස්සු කතා කරනවිට ප්‍රතිචාර කරා.
    අපූරුයි කදිමයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

    • @ALIPAARA
      @ALIPAARA  6 หลายเดือนก่อน +1

      මගෙ කට හඩ හොදට අදුරනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +2

    අලි ඇතුන් බැලීම රමණීය දර්ශනයක්.
    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙම නැහැ.
    👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
    .

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @hanryekanayake
    @hanryekanayake 6 หลายเดือนก่อน +6

    ගල්ගමුවෙ චන්ඩ්‍ අපට සම්පතක්

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 6 หลายเดือนก่อน +3

    Nice job bro

    • @ALIPAARA
      @ALIPAARA  6 หลายเดือนก่อน

      Ada beheth kala

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 6 หลายเดือนก่อน +2

    Galgamuwe Aththu kawuda. Chandi.kawan.ragu.ratta thawa. ❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 หลายเดือนก่อน +1

    නිවන් සුව 😪😪😪😪

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 หลายเดือนก่อน

    Ane ithim me Tharam Paressamin idapu Chandi putha Dan Sadahatama me Nijabimema Awasan gaman giya,😪
    Niwan Suwa Labewa Chandi Ath Rajuni Obata 🙏🐘😪

  • @tharangasrilal4456
    @tharangasrilal4456 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mihirim.k523
    @mihirim.k523 6 หลายเดือนก่อน +2

    Alinta adare kara .eth eka prayogikawa karanna gathte chandi nisai

    • @ALIPAARA
      @ALIPAARA  6 หลายเดือนก่อน

      Ada beheth gehuwa

  • @thilinaperera1005
    @thilinaperera1005 6 หลายเดือนก่อน +1

    😢😢😢

  • @athapaththukumari9977
    @athapaththukumari9977 23 วันที่ผ่านมา

    පවි දේවියනේ

  • @ranilsudarshana1138
    @ranilsudarshana1138 6 หลายเดือนก่อน +2

    Ane mokk hari amaruwakda danne

    • @ALIPAARA
      @ALIPAARA  6 หลายเดือนก่อน

      අයෙත් දළ පාරක් වැදලා අද බෙහෙත් කලා

  • @0krishaniperera
    @0krishaniperera 6 หลายเดือนก่อน

    Chandi malata pasu meya balana mama😢😢

  • @domlans681
    @domlans681 6 หลายเดือนก่อน

    චන්ඩි යන්නම ගියා😢

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 6 หลายเดือนก่อน

    චන්ඩි යන්ඩම ගිහින්😢😢😢😢

  • @Rhyme8-gb3wt
    @Rhyme8-gb3wt 6 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් ආසියානු අලියෙකුට බෙංගාල ව්‍යාඝ්‍රයෙක් සමග සටන් කරලා ව්‍යාඝ්‍රයාව මරා දමන්නට හැකිද ?

  • @chaturitharanga6606
    @chaturitharanga6606 6 หลายเดือนก่อน

    U tube හිගන්නෝ. ඇතා මැරෙනකල් ඌව විකුණගන කෑවා.