Agbo - very dangerous huge tusk elephant capturing a village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Contact us for safari services & wildlife photography tours
    📳T.P: +94774940760
    ⏹️Kalawewa national park safari
    ⏹️Minneriya national park safari
    ⏹️Kaudulla national park safari
    ⏹️Eco park safari
    ⏹️Wilpattu national park safari
    ⏹️kumana safari
    ⏹️wasgamuwa safari
    ⏹️Yala safari
    Keep in touch with us
    Ceylon wild trails on Social Media
    ⭕ Follow on Facebook: / wildtrailssrilanka
    ⭕ Follow on Instagram: / ceylonwildtrails
    ⭕ Follow on TikTok : / ceylon_wild_trails
    #ant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, hortan plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, elefant, Massive elephant, éléphants du Sri Lanka
    srilankische Elefanten, श्रीलंकाई हाथियों
    #snake #snake #snakerescue #savesnake #savewildlife #snakes #Staysafe #Savesnakes #Savewildlife
    #dangerous #snakerescue #venomous
    #savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
    Animals
    Wild Animals
    Wild Life
    Jungle Animals
    Animal Kingdom
    Forest Wild Animals
    Domestic Animals
    Amazing videos
    wildlife sanctuary
    Wild animals videos
    Types of animals
    Animal zone
    Animaux
    animaux sauvages
    La Jungle Des Animaux
    Injured elephant
    Elephant saving an elephant
    traitement des éléphants
    Wild Elephant
    Elephant Video
    Best wild Animal Treatment
    Amazing videos of Wild Elephants
    Animal rescue
    l'éléphant

ความคิดเห็น • 762

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +48

    බරණ වගේමයි අග්බෝ..මේ සතාවත් මරන්න නොදී බේරගන්න ඕන..💔😩

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +44

    වනජීවි එකට මේවා පේන්නේ නැද්ද .විදුලි වැටක් වත් ගහන්න බැරිද ...ඇතාගේ ජීවිතයත් අනතුරේ නේද

  • @Elephant_tvOfficial
    @Elephant_tvOfficial ปีที่แล้ว +42

    ඇතා ඉන්නේ ඇතාගේ තැන සක්කිලි මිනිසා කියන එකා තමා ඒ අහිංසකයන්ගේ වාසස්තාන අනවසරෙන් ඇරන් ඉන්නේ ලැජ්ජයි💔

    • @d.s.sampathd.s.s7828
      @d.s.sampathd.s.s7828 ปีที่แล้ว +2

      Pamka thamai....

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa ปีที่แล้ว +4

      උඹලගෙ ගමටත් ඇතෙක් ඇවිත් ගම කන්න ගත්තොත් තේරෙයි රඟේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +7

      @@mathematicswithsanjeewa මිනිස්සුන්ට ඉස්සෙල්ලා සත්තු හිටියෙ ඔය තැන්වල .ඕවට පාලකයො නිවැරදි පිලියම් කරන්න ඕනෑ. මේවා උන්ගෙ වැරදි . මේ ක්‍රමයම වෙනස්වෙන්න ඕන.

    • @dilanlakshitha1746
      @dilanlakshitha1746 ปีที่แล้ว +3

      Ali කරදර neti අය ඔහොම tama kiynne

    • @lakshansamarawikrama7721
      @lakshansamarawikrama7721 ปีที่แล้ว

      danne nathuwa hukanna adanna epa pkoo

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 ปีที่แล้ว +25

    අග්බෝ වෙඩි වැදිලා තියනවා ඇග පුරාම ඒකයි ඔය ඇතා ඔච්චර තරහෙන් ඉන්නේ.

    • @dilrukperera4880
      @dilrukperera4880 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน

      ඔය තියපු උන් තමා කතා කරන්නේ

  • @anudila424
    @anudila424 ปีที่แล้ว +10

    මිනිස්සුත් අසරණයි ,සත්තුත් අසරණයි 😭 මේවාට ව්සදුම් ගේන්න පුළුවන් බලධාරීන් ඇස් වහන් ඉන්න එකයි දුක..

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 ปีที่แล้ว +21

    අලි ඉන්න කැලේ මුන් ගෙවල් හදාගෙන අලින්ට බනිනවා. මෙිචිචර කාලයක් මෙි ගැටලු තිබුනද..අලිත් හිටියා කැලේ..මිනිස්සු ගමෙි හිටියා

    • @aravindabandara658
      @aravindabandara658 ปีที่แล้ว

      අලි ගහනය වැඩි වෙලා ඒකයි කැලේ කෑම නැති නිසා ගම් වලට එන්නේ. ඉස්සර වගේ නෙවේ දැන් අලි කිබුල් කොටි ගහනය වැඩි වෙලා.

    • @chamathprabodha2837
      @chamathprabodha2837 ปีที่แล้ว

      @@aravindabandara658 alinta wada minissu ipadena ekai wadi. Ali wadi wena eka newei minissu wadi wena eka nisa kele eli wenne

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +14

    මේ මනුස්සයෝ මොකද සතුන්ගේ තැන්වලට ⁣ගිහින් ගෙවල් හදන්නේ වගා කරන්නේ.සතුන්ට එයාලාගේ නිදහස දෙන්න ඕනෙ පව් අහිංසක සත්තු එයාලාත් අපි වගේ ජිවත් වෙන්න ඕනෙ.මේ මිනිසුන්ට සහනයක් දෙන්නත් ඕ්නෙ

    • @shiroshmax5076
      @shiroshmax5076 4 หลายเดือนก่อน +1

      Uba koheda inne. P k katha karanna epa.. ahinsaka minissu.. thope ranilai Sajith Kiyana pakaya thama Ali mankada wahala gam udawa haduwe.. uba bAlapan me minissu awrudu 40

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 4 หลายเดือนก่อน

      ඔබ දන්නවද ගම් වල අහිංසක මිනිස්සු අලි නිසා කොයි තරම් දුක් විදිනවද කියලා අලි ගහලා
      මිනිස්සු කී දෙනෙක් මරනවද .
      ඔබ දන්නවද 1960 /පමන වෙනකොට ලංකාවේ අලි ඉදලා තියෙන්නෙ 160 පමණ ඊට පස්සෙ 80 / 90 සහා 2011 අවුරුදු වල ලංකාවේ අලි ගහනය 5876 ආසන්න ගානක් ඒත් මේ වෙනකොට අලි 9000 ආසන්න ගානක් ඉන්නවා ඒ තරම් බෝවෙලා ඒතකොට ඔබ හිතන්න අලි සිටින තැන වලට මිනිස්සු ඇවිත් ද මිනිස්සු ඉන්න තැනට අලි ඇවිල්ලා ද කියලා .
      ඔය නගර බදව ජිවිතේ වෙන අය දන්නැ අලි ඉන්න පලාත් වල ජිවත් වෙන මනුස්සයෝ අලි නිසා විදින දුක . ඒ නිසා ඔබ වගේ හිතන අය ගොඩක් දෙනෙක් දන්නෑ .
      මේම වීඩියෝව හොදින් බලා තේරුන් අරගෙන අදහස් ප්‍රකාශ කරන්න . මෙම සටහනට ඔබගේ සිත රිදුන නම් කරුණාකර මට සමාවෙන්න .
      ස්තූතියි.

    • @maduchanu6361
      @maduchanu6361 4 หลายเดือนก่อน

      @@darmadasadarmadasa9686 මන් කාටත් වැරද්දක් කිව්වේ නෑ.සත්තුත් පව් එයාලත් අපි වගේ ජිවත් වෙන්න කැමැතියි ටිකත් එකත් තේරුම් ගන්න

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 หลายเดือนก่อน

      මරලා බලපම් තෝ නාකී බල්ලා ගහලා මරන්නේ ගහලා

  • @erangaeranga8914
    @erangaeranga8914 ปีที่แล้ว +14

    ආකාලයෙ මැරේන්න නොදි රැකගත යුතු සතෙක් අදාළ බලදාරින් වග කිව යුතුයි

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +39

    අනේ එයාට වෙඩී තියලා පවු ඇග හැමතැනම බුලට් 🥺 .අලින්ගේ වාසස්ථාවලට මිනිස්සු ගියා.මිස අලි අවේ නෑ මිනිස්සුන්ගේ වාසස්ථාවලට මාත් මින්නේරියෙ ඉතින් මාව මැරුවත් අලියෙක් මන් උන්ට මුකුත් කියන්නෙ නෑ අපියි ඒ ගොල්ලොන්ගේ වසස්තාන අර ගත්තේ ඒ අය පව් දවසක් උදේ දොර අරිද්දි පිරිත් දාලා තිබ්බෙ ඌ හොදට අහන් ඉන්නවා පස්සෙ අප්පචිචී කෑගලා එලෙව්වුවා එයා ගියා

    • @buddhikasandaruwan7998
      @buddhikasandaruwan7998 ปีที่แล้ว +4

      Ane pala bn nodanna ewa nokiya, minissu pau

    • @lovesl9386
      @lovesl9386 ปีที่แล้ว +1

      මෙතන වෙලා තියෙන ඇත්ත කතාව දන්නෙ කීපදෙනයි.මෙතන ඉස්සර සම්පූර්ණයෙන්ම කැලෑව.බූරු පුතාණෝ මේක එලිකරලා උදාගම්මානයක් ගහලා කැලෙ එලිකරා.ඒකෙ හිටපු මිනිස්සුත් කැලේ එලිකරගෙන ආවා.ඒකින් අමාරුවට වැටුනේ ඉන්න අලි ටිකයි පාරම්පරිකව හේනක් කරගෙන හිටපු මිනිස්සුයි

    • @r.p.rranasinghe3233
      @r.p.rranasinghe3233 ปีที่แล้ว

      මිනිස්සු ඉඩම් අල්ලා ගත්තට ..මිනිස්සු බෝ උනාම ඔක්කොම විනාශයි. මිනිස්සු විතරක් ජීවත් වෙන්න මේ භූමිය මිනිස්සුන්ගෙද? සත්තුන්ට තොපි වගේ ඉඩම් අල්ලගෙන කන්නෙ නෑ.. මිනිස්සු හැතිකරේ බෝ වෙන්න දෙන්න හොද නෑ

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +7

      @@buddhikasandaruwan7998 සියල්ල දත් කියපන් අැත්ත මොකක්ද කියලා😁

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +7

      @@buddhikasandaruwan7998 කතා කරන විදියෙන් පේනවා සතුන්ට වාසස්ථාන අහිමිවූ විදිය හොදටම අද්‍යයනය කරපු උගතෙක් කියල .

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +34

    මේ මිනිස්සු තමයි අග්බෝට හිරිහැර කරන්න ඇත්තේ එ තරමට තරහින් ඉන්නවා මොනවා උනත් අද අග්බෝ විදින වේදනාව 😢දුන්නු උන්ට හෙන ගහනවා කලකන්නි හැතිකරේට හොදක් සිද්ධ වෙන්න එපා 😡😡😡

    • @chamathprabodha2837
      @chamathprabodha2837 ปีที่แล้ว +2

      Kiyala wadak na

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว

      Topic neda eyalage inna tan ayiti Kara Gena inne 🦣🦣🦣 eyala kohe innada ahinsaka Agbo Dan vidina duka karapu unta paladei🦣❤️

    • @ruwanidaranagama8182
      @ruwanidaranagama8182 ปีที่แล้ว +5

      මටත් හිතුනා අග්බොට වෙඩි තිබ්බේ මෙයලද කියලා

    • @priyadarshanikumburegama824
      @priyadarshanikumburegama824 11 หลายเดือนก่อน +1

      Shapa wenawa munta.. Ahinsaka saththunge kale aithi karagaththe mokada

    • @chandradravije2720
      @chandradravije2720 11 หลายเดือนก่อน

      මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ .මේ අලින්ගෙන් බැට කන මිනිස්සු තමයි ඒ වේදනාව දන්නෙ .මේවට බනින්න ඔන වනජීවී එකට උන් තමයි පින් පඩි ඇරන් නිකා ඉන්නෙ .වැඩක් නෑ

  • @sameerapasquel627
    @sameerapasquel627 ปีที่แล้ว +7

    එක එක හාල්පාරුවෝ කැලෑ එලිකරල උන්ගෙ එක එක අටමගල් හදාගෙන, අනිත් උන් කැලේ ඇතුලට ගිහින් කැලෑ එලිකරල හේන් අටවගෙන දැන් කෑගහනව අලි ගම්වදිනව නැත්තන් හේන් වනසනව කියල. සතුන්ට උන්ගෙ භූමියෙ ඊට හානි නොකර ඉන්න දුන්නනන් මේ වගේ දේවල් වෙන්නෙ නෑ. සතා නෙමෙයි මෙතන වැරදිකාරය මිනිහ

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +21

    ඒ තිරිසන් සතුන් මැරුවට ඔයාලගෙ ප්‍රශ්න විසදුනෙ නැහැ.හොදම දේ ඔය දේශ පාලුවෙකුට වෙඩි තියන එක. එතකෙට එයාලා මේ ප්‍රශ්නයට විසදුම් සොයයි🙏🙏🙏

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +8

    කැලේ. ගිහින්. ගෙවල් හදාගෙන සතුන් ට. බනින්න එපා එයා ලට ඉන්න දෙ න්න

  • @kingepisode605
    @kingepisode605 ปีที่แล้ว +9

    අග්බො නං තනිකර යකෙක් යන ගමං පොල් ගස් වලට ගහලා බිම් දාන්නෙ ඌ නං රියල් වැඩ්ඩෙක් 😍😅

    • @nimeshpiyankara
      @nimeshpiyankara 2 หลายเดือนก่อน +1

      Aliyek ghlm mriyn 🙏

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +13

    අනේ කවුරු හරි මේ ඇත් රජාව බේරගන්නවනම්.ගොඩක් පිං.

  • @pradeep9471
    @pradeep9471 ปีที่แล้ว +16

    අහිංසක සත්තුන්ගේ කැලේ තියෙන තරම් අල්ලගෙන දැන් දොඩවනවා.... මිනිස්සු තමා නියම තිරිසනුන්.... වනජීවී එකේ වුනුත් නිදි මේ ඇතා මැරිලා යනකන්....

    • @user-rc8ff9xf3b
      @user-rc8ff9xf3b ปีที่แล้ว

      Ea paththea jiewath una nam ohoma kiyannea naha

    • @kante0755
      @kante0755 ปีที่แล้ว +1

      ​@@user-rc8ff9xf3b kohomath api yanne na parayo thopila wage kale laginna harak wesige putha

  • @naveendanushka3489
    @naveendanushka3489 ปีที่แล้ว +27

    🐘අග්බෝ ♥️බරණ වගේමයි

  • @ravindurandima3165
    @ravindurandima3165 ปีที่แล้ว +26

    මේ අග්බෝ....ඇවිදින යකඩ ගොඩක් වගේ උන්ඩ පිරිලා...😓😓😓

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +41

    මේ මිනිහා අක්කර 3 අල්ලාගෙන උජාරුවට අලින්ගේ කැලේ විනාශ කරලා දැන් මැරෙන්නේ හදනවා 😡

    • @priyadarshanikumburegama824
      @priyadarshanikumburegama824 11 หลายเดือนก่อน +2

      Me musala minihage hadawathath muna wagema athi napuru kama. Meka da danne na agbo atha ta vina keruwe.. Marian Mahi thel beela

    • @user-oq5wl9hh4x
      @user-oq5wl9hh4x 11 หลายเดือนก่อน +4

      😂😂 මෝඩයින්ට මොලේදෙන්න බෑනෙ.!

    • @starlitnews
      @starlitnews 11 หลายเดือนก่อน

      Sir, I agree with you, If we are going to find a permanent solution we need a system change, with the present politicos nothing is possible,

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +14

    මේ මිනිස්සුන්ට තට්ටු නිවාස හදලා දීලා රැකියා දෙන්න පාලනයක් රටේ තියෙන්න ඕනෑ. මේ පාලන ක්‍රමය වෙනස් කලයුතුමයි . මේවා සතුන්ගෙ අඩවි. ඔවුන්ට ජීවත් වෙන්න දියයුතුයි .

    • @rmbprathnayaka2625
      @rmbprathnayaka2625 ปีที่แล้ว +2

      මේ මිනිස්සු තට්ටු නිවාස වලට දාලා, උඹේ අප්පද රටේ ගොවිතැන කරන්නෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@rmbprathnayaka2625 ගොවිතැන් කරන්න ඕනෑ , සත්තුන්ගෙ අඩවියේ නෙවෙයි . ඒවා වෙන්කරලා රට පිලිවෙලකට හදන්න ඕන. මම කෙටියෙන් කිව්වෙ? කරන්න බොහෝ දේ තියෙනවා . උඹලට මෙහෙම ප්‍රශ්න තියෙනකොට හොඳයි ද?

    • @user-ow3nt6wc8u
      @user-ow3nt6wc8u ปีที่แล้ว

      Ahinsaka stunga tana vinasa kranna

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +13

    අලින්ට එහේ ඉන්න දිලා තොපි වරෙලා ගාල්ලේ මාතර..හම්බන්තොටත් ඉඩම් තියේ...😮😮😮

    • @nimeshpiyankara
      @nimeshpiyankara 2 หลายเดือนก่อน

      Thoo denwada edm gon wassi

  • @bluebird.wuaze.com1
    @bluebird.wuaze.com1 ปีที่แล้ว +5

    අපිත් ඉන්නෙ අලි ඉන්න පැතිවල තමයි.නියපොත්තා ඉන්නෙත් මෙහෙ.ඒ උනාට කරදරයක් නෑ.නෑ කියන්නෙ පොඩි පොඩි සිද්ධි තියෙනව උන් සත්තුනෙ.එකෙක් ඉන්නවා හවස,උදේ ගිහින් අතගැවෑකි රෑ හත පහු උනාද දැක්ක තැන ඉවරයි ආය.එහෙම අමුතු හැසිරීම් තියෙන සත්තු ජාතියක් අලි කියන්නෙ.මිනිස්සුත් දැනගන්න ඕන.වට්ටක්කා කොටු වලට පැනලා කොනක ඉදන් වැල් ඇද ඇද කන්නෙ එහෙම කරා කියලා මරන එක නෙවේ ඕකට විසඳුම.එක්කො උන් අල්ලලා හීලෑ කරන්න ඕන.හතර වෙද්දි පාරට එනවා කියන්නෙ ලෙඩෙක්වත් අරන් යන්න බෑනෙ.සැර නැති එකෙක් උනත් මූනට හම්බුනොත් ගහනවනෙ.අලි මිනිස් ගැටුමට එක විසඳුමයි තියෙන්නෙ උන්ව හීලෑ කරලා වනොද්‍යාන වලට යවන එක මොන ඔස්තාර් ආවත් වෙන විකල්පනම් නෑ.නැතුව සත්තු මරන්න මිනිසුන්ට බෑ උනුත් මේකෙ එක සත්තු කොටසක් විතරයි

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +54

    අලිය ගැන කවි ගී ලියන එකෙක්. එක රැයක් ඔය ගමක ගත කරානම් දැනෙයි මරණ බය.😒 මේවට විසඳුමක් හොයන බවක්නම් පේන තෙක් මානෙක නෑ.. මහ උන් ආතල් දෙනව විතරයි 😒

    • @dilanlakshitha1746
      @dilanlakshitha1746 ปีที่แล้ว +1

      Aniwa bn

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 ปีที่แล้ว +1

      Ekenma.

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      ගම් වැද මිනිසුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබිය යුතුයි.

    • @alfha6637
      @alfha6637 ปีที่แล้ว +9

      @@slwide7507 ගම්වදින්නෙ අලි නෙමෙ මිනිස්සු අලි යන එන තැන්වල ගම් අටවගෙන

    • @jokerman7003
      @jokerman7003 ปีที่แล้ว +1

      @@alfha6637 කොහෙද යකෝ නැත්තන් ඉන්ඩ කියන්නෙ

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw ปีที่แล้ว +41

    මට නම් හරි කේන්තියක් එන්නේ මේ මිනිහා ගැන 😡😡😡😡😡වන සතුන්ගේ කැලෑ එළිකර දාපුවාම ඔවුන් කොහෙද යන්නෙ ?????? පව් අහිංසක වන සතුන් 😢😢😢🐘🐘🐘🐘😇😇😇😇🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @elainedesilva5069
      @elainedesilva5069 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 👍

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @awfitness8904
      @awfitness8904 ปีที่แล้ว +7

      මුන් දන් නෑ පිනට හමිබෙන බෙහෙත ටිකත් ගන්න dollar ටිකවත් හමිබෙන්නේ මුන් නිසා කියලා...

    • @rangikamadhushani9832
      @rangikamadhushani9832 ปีที่แล้ว +7

      අලි කොහෙන්වත් ගේන්නෙ නෑ මිනිහො.ඒ සත්තු අපේ රටේ ඉන්න අය.උබල තමයි ඒ සත්තුන්ට අයිති කැලෑ ටික අල්ලගෙන ඉන්නෙ.තව වෙඩි තියන්නත් කතාව.ඔය සතාට වෙඩි තිබ්බොත් ඔන්න ඔය මිනිහ තමයි.

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 ปีที่แล้ว +4

      මුන් තිරිසන්නුන්ට හපන්

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +39

    පක්කෝ ටික කෑලෑ වල ගිහිල්ල පදින්චි වෙලා අලින්ට පාට් එක දාන්නේ උන්ටත් ජීවත් වෙන්න ඉඩ ඕන

    • @nildinu3185
      @nildinu3185 ปีที่แล้ว

      Na ban වනජීවි eken balanne na

    • @aanandhajayalath5313
      @aanandhajayalath5313 ปีที่แล้ว +2

      මෙි ඇතාම..ලගදිම මැරෙවා ...මෙි..ඇතා..වනජිවි එකට..රටට...අවශ්‍ය නමි ..මෙයාගේ..වාසභූමිය ...මාරැ..කරන්නම..වෙනවා ..මොකද..මෙයා..සැරයි..මෙයාට .ගොඩක් වෙඩි..වැදිලා ..ඊයම් ..කිලෝ..2/3....ඇගේ..තියනවා ...පියවරක් නොගෙන හිටියොත් ...මල.කද..තියෙයි..කොහේ..හරි ..දළ.දෙක නැතුව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@aanandhajayalath5313 අනේ, එසේ නොවේවා ! මේක බෞද්ධ රටක්, බුදුදහම කාටත් සැනසීමක් වේවා!

    • @pathumsampath4336
      @pathumsampath4336 ปีที่แล้ว +1

      උබලගේ ගේවල් පැත්තෙන් හොදල දියන් පරයා ඉඩමක්

    • @priyashanthagamalath2817
      @priyashanthagamalath2817 ปีที่แล้ว

      Thoge idama diyn pakaya eminissunta

  • @ishandilanga2366
    @ishandilanga2366 ปีที่แล้ว +6

    ඇතාට මීනිස්සු පේන්න බැරි බලපියව්කෝ ඒ ඇතාට තියලා තියෙන වෙඩි කන්දරාව.

  • @nivenperera
    @nivenperera ปีที่แล้ว +59

    අලින්ගේ කැලේ ගෙවල් හැදුවම ඔහොම තමා

    • @denethaperera8189
      @denethaperera8189 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @justme-ww8sp
      @justme-ww8sp ปีที่แล้ว +2

      ලියල දිපු එකක්ද

    • @sajeewanimesh9598
      @sajeewanimesh9598 ปีที่แล้ว +3

      අලිට කලින් මිනිස්සු ඕවාට ජිවත් උනේ යකෝ

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +3

      අලි හිටියාම.ඇතිද මරලා දාපල්ලා දකින දකින එකා

    • @sajeewanimesh9598
      @sajeewanimesh9598 ปีที่แล้ว +3

      ඔව් මාත් කියන්නෙ දකින දකින එකා මරන්න ඕන..අපේ පැත්තෙ හිටියනම් මරලා මේ වෙද්දී

  • @poojanidishani
    @poojanidishani ปีที่แล้ว +5

    So why did you people build houses in the forest belongs to these innocent animals? Its so hilarious that you blaming the animals after capturing where they should live😐

  • @supunsakalasooriya7217
    @supunsakalasooriya7217 ปีที่แล้ว +11

    ගන්න දෙයක් නැතිවෙන්න වෙඩි තියලනෙ.. යකෝ දළ ඇතෙක්😥

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 ปีที่แล้ว +29

    අපි තමයි සතුන්ගෙ දේවල් අයිති කර ගත්තෙ. අපිට කලින් සතුන්ටයි මේ දේවල් වල අයිතිය තියෙන්නෙ. පවු නේද ඒ සත්තු.

    • @anushabayan7148
      @anushabayan7148 ปีที่แล้ว

      Ane paressan wanna tatte anmaduwet oya wagema akak menessu kepa danekma maruwa dala kota aka tamae ayage nama

    • @prageethmaduranga6252
      @prageethmaduranga6252 ปีที่แล้ว

      එහෙනම් අපි ඔක්කොම මැරෙමු....

    • @isurubro608
      @isurubro608 ปีที่แล้ว

      ubalage ammada අපිට කන්න දෙන්නේ

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 ปีที่แล้ว +3

      ​@@isurubro608 ඒකට තොපි කැළෑ එළිකරල හරියනවද

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 ปีที่แล้ว +39

    අලින්ගෙ කැලේ අයිති කරගත්තම ඔහොම තමා

    • @charithpriyadarshana3293
      @charithpriyadarshana3293 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන්ම

    • @salithneranjana3752
      @salithneranjana3752 ปีที่แล้ว +3

      මෝඩයා

    • @isharamadhushani1385
      @isharamadhushani1385 ปีที่แล้ว +1

      Ane mnda me minissu nm oylge idam denn ehenm me minissunt hma gmkama ali

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +2

      @@isharamadhushani1385 උන් දැන ගන්න එපැයි කැලේ ගෙවල් හදන්නෙ නැටුව ඉන්න අලි නැතුව වෙන කොහේ ඉන්නද කාලකන්නි

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 ปีที่แล้ว

      @@BOSS-rj4miubata one tanaka geyak hada gnna puluwnda

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว +23

    පාලකයන්ගේ කාලකන්නි වැඩ නිසා සත්තුයි මිනිස්සුයි දෙගොල්ලම දුක් විදිනවා

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 11 หลายเดือนก่อน +4

    වන සත්තුන්ගේ ස්ථාන අල්ලගෙන,
    කතා කරන්න බැරි ඒ සතුන් ගෙ අයිතින් ගැන කවුද කතා කරන්නේ,

  • @rasikamalalasekara
    @rasikamalalasekara ปีที่แล้ว +8

    Agbo, he is another great miracle of nature. Unfortunately, his body is carrying an unknown number of bullets..😢😢😢😢
    This situation poses a tricky dilemma between humans and elephants. Anyway, this video was captured a few months ago, and now everyone knows Agbo's current situation. I wish him a speedy recovery...🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +16

    අම්මෝ වෙඩි උන්ඩ කොයිතරම් ද පව් ❤

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +5

    අලි මරන්නැතුව හිරේට වෙලා හිටියනං දෙන්නටම හොදයි.

  • @manoranjidam890
    @manoranjidam890 ปีที่แล้ว +18

    වනජීවි නිලධාරීන් ගේ අවධානය මේ ඇතා වෙත යොමුවෙත්වා..වෙඩි කාලා මුලු ශරීරය පුරාම..මොනවා කරන්නද.එයාලත් ජීවත් වෙන්න ඕනි මේ මහපොළොවෙ..

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +12

    අලි මරන්න එපාමේ සතුන් වඳ වඳ වේගෙන යන්නේසතුන්ගෙ අඩවියෙන් ඉවත් වෙන්න

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 ปีที่แล้ว +2

      Ubalage gedrata innda enam api akulagena

    • @dunhidagarden1579
      @dunhidagarden1579 ปีที่แล้ว +7

      අනේ මේ........ නොහුකා හිටහාන් පකයෝ ලක්ෂ ගනන් නය වෙලා කුඹුරු කරලා එක රෑයට කුඹුර ඉවරයි.
      සත්තුත් ඉන්න ඔනේ අපිත් ඉන්න ඔනේ. එහෙන් මෙහෙන් ගෙනල්ලා දාන වල් අලී එදා ඉදන් ඉන්න අලි කුඹුරු කන්න එනෙ නෑ . ගෙනල්ලා දාපු අලි මේ. මිණීමරන අලි. උනුත් පවු. අහිංසක සත්තු. ක්‍රමවත් පිලිවෙතක් හදන්න මේ සත්තුන්ට. අහිංසකයෝ. කුඹුරු කෑවත් කමක් නෑ..එහෙන් මෙහෙන් ගෙනල්ලා දාන්න එපා. කතරගම වාසනා, නැදුන්ගමුවේ රාජා වගේ හිතන්න එපා මෙයාලා ගැන. සතියක් ඉදලා.බලහාන් මෙයාලා ඉන්න මායිම් ගමක. පඩි ටෝක් දෙන කොළඹ පකයලා. කාපන් මැකරෝණී බත් නැතුව.
      නයයි රටට ලෝකයටම අපි. නය වෙලා කුඹුරු කරලා එදා ඉදන් ඉන්න අලි කාලා ගියත් හිතට දුකක් නෑ. ගෙනල්ලා දාන්න එපා මිණීමරන අලි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@dunhidagarden1579 මේවා පාලකයින්ගෙ වැරදි . ඉක්මනින් මේ ක්‍රමයම වෙනස් කලයුතුයි . මෙතෙක් රට කරපු නැවත එවුන් බලයට පත්කලොත් හැමදාම මේ දුක් විඳින්න වෙනවා.

  • @rseco-fun1682
    @rseco-fun1682 ปีที่แล้ว +8

    පව් බන්. මේ මිනිස්සු. ගොඩක් දුක් විදිනවා.

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga7364 ปีที่แล้ว +9

    මිනිස්සු කොහෙත්ම සාධාරණ නෑ.උන් මිනිස්සු ඉන්න තැනට ආවා නෙවෙයි මිනිස්සු බලෙන් උන් ඉන්න තැනට ගිහින් උන්ගෙ මුලු ජීවන රටාවටම කෙලිය අලි ඇත්තුන්ටත් ඔහොම වොයිස් කට් දීලා කතාකරන්න පුලුවන් උනානම් උන් කියයි උන්ගෙ දුක උන්ට වෙච්ච අසාධාරණය.ඉතාම සුලු අලි ඇත්තු ගහණයක් ලංකාවෙ ඉන්නෙ උන්ටිකත් මරාගනිපියව් එතකොට තොපිට සතුටින් ඉන්න පුළුවන් නෙ.මිනිස කියන සතා තමයි තිරිසනාටත් වඩා අන්ත වෙලා තියෙන්නෙ.

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත .දෙපා සතා සිවුපාවන්ට තිබුනු පරිසරය වනසා දමා අසරණ සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ නොදී මොනතරම් හිරිහැර කරනවද .

  • @LasithaLakshan-pg4xu
    @LasithaLakshan-pg4xu ปีที่แล้ว +4

    හැම සතාම මරාගෙන කාල තියන කැලවල්කපාගෙන ඒවැයි ගෙවල් හදාගෙන ඉදහල්ල කාලකණ්නි

  • @Rjktsr6
    @Rjktsr6 ปีที่แล้ว +3

    මේ ප්‍රශ්නයට ලොකුම හේතුවක් වෙන්නෙ ලොකු සමාගම් හෝ මහාපරිමාණ වැවිලිකරුවන් විසින් ලොකු ඉඩම් ප්‍රමාණයක් ආවරණය වෙන විදිහට ශක්තිමත් අලි වැටවල් ගහල ඒ වගා කටයුතු සිදු කරනවා. අලින් ගැවසුන භූමි සහ අලිමංකඩ ඒ මගින් ඇහිරෙනවා. එත්කොට අලින්ට යන්න තැන් නැති වුනාම උන් ගම් වදිනවා. පුද්ගලික වියදමින් ශක්තිමත් අලි වැටක් ගහගන්න බැරි දුප්පත් මිනිස්සුන්ගෙ වගාවන් විනාශ වෙනව..ජීවිත හානි වෙනව. 2022 අවුරුද්දෙ මිනිස්සු 125 ක් අලි 433 ක් අලි මිනිස් ගැටුම නිසා මැරිල තියනව. මේකට තැනින් තැන පැලැස්තර විසඳුම් හොයල වැඩක් නෑ.. අලි කියන්නෙ ලංකාවට විශාල විදේශ විනිමයක් උපයල දෙන සම්පතක්. උන්ට ගැවසීම්ට සහ ආහාර සපයා ගැනීමට මිනිස්සු නැති ප්‍රමාණවත් භූමි ප්‍රදේශයක් වෙන් වියයුතයි.

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +5

    ඇතාට මොකක් හරි උනොත් මෙන්න මේ නාකිය තමයි. දැන් සාක්ෂිය තියෙනවනෙ

    • @sachiniimalka4510
      @sachiniimalka4510 ปีที่แล้ว +2

      Ali avith munge gedara padinchchi una wage kathawa

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +2

      @@sachiniimalka4510 මුන් නූගත් ගොඩේ හැත්ත...මුන් හැම දේකටම බඩ ඉස්සර කරගෙන දගලනව. කොච්චරවත් ගොඩේ හැත්ත නැතිබණේම තමයි.

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน

      පවට තමයි දැන් ඔය පැති වල ඉපදෙන්නේ. තවත් පව් පුරවා ගන්නවා. අලියෙක් මරලා දාන එක මුන්ට මැස්සෙක් මරලා දානවා වගේ. නිරයේ තමා ඊළග ආත්මේ කුබුරක් නිසා අනිතිමට නවතින්න වෙන්නේ.

    • @chanumaxxchanu4444
      @chanumaxxchanu4444 3 หลายเดือนก่อน

      Ow me hutttega putawa ....marannna onnne......nakie hutttega puta

  • @WildSrilanka.
    @WildSrilanka. ปีที่แล้ว +14

    ඒ මාමට තමන් එපදුණු අවුරුද්ද මතක නෑ ඒ වුනාට ඇතාට වෙඩි තියන්න කල්පනාව ඔය වගේ තිරිසන් මිනිස්සුන්ගෙ ඔය ඇතාව බෙර ගන්න කලාවැව රක්ෂිතයට ගෙනත් දාන්න

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +2

      ඔය නාකිය කොහෙද බ්ම් අලියෙක්ට වෙඩි තියන්නෙ 😂

  • @dinethwidarshana8516
    @dinethwidarshana8516 ปีที่แล้ว +10

    වනජීවි බලදාරීන් මේකට ඉක්මනට කරන්න පුළුවන් දෙයක් කරොත් හොදයි දැනටt වෙඩි වැදිලා තියෙන්නේ ඇතාට සෑහෙන්න ......මිනිස්සුත් පවු අලිත් පවු

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      කරුමෙ.

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 3 หลายเดือนก่อน

    මුන් ඔක්කොටන පේන්නෙ අලින්ගෙ පැත්ත විතරයි.මේ අහින්සක මිනිස්සුන්ගෙ දුක තේරෙන් නෑ තොපිට.තොපිලව දාන්න ඕනෙ මේ ගම් වලට මේ මිනිස්සු අයින් කරලා.තෙරුවන්සරනයි ඔබතුමාලට.❤

  • @shirleyshirley7449
    @shirleyshirley7449 ปีที่แล้ว +20

    අලිය මොකාට බය නැති වුනත් මීමැස්සන්ට බයයි.පුලුවන්නම් මීමැයි ජනපද හදන්න.අලි කරදරෙත් ඉවරයි ඔබට අදායමකඅත් නියතයි.

    • @nelumamaratunge5044
      @nelumamaratunge5044 ปีที่แล้ว +3

      අනේ ඔය අදහස හැමෝටම දන්වන්න ඉක්මනටම අහිංසක සත්තු න්ට කරදර කරන්න එපා උන් සත්තු 😭😭😭♥️

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +2

      Anivaryenma.
      Hodama wusaduma eyai. Eat deshapalakin kemathi ne mkd unta commis enne nathi nisa

    • @shirleyshirley7449
      @shirleyshirley7449 ปีที่แล้ว +1

      @@sureshnanayakkara555 dasa paluwannt one widihata minissu jewitha una kale ewara .apiy hadamu rata hadamu

    • @dreamlover3891
      @dreamlover3891 ปีที่แล้ว

      Up

  • @ncnuwan5895
    @ncnuwan5895 6 หลายเดือนก่อน

    පව් මේ අහිංසක අසරණ මිනිස්සු.. ගෙවල් වල ඉදන් commemt දාන උන්ට තේරෙන් නෑ මේ දුක. සත්තුත් බේරලා මේ ප්‍රශ්න විසදන්න ඕනි

  • @erandaravinath5969
    @erandaravinath5969 ปีที่แล้ว +6

    මේ මිනිහා පුදුම අමනයෙක් නේ මු කියන්නේ අලි මරල නැති කරලා දාන්න කියලා

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว

      ඔයාත් ගිහිං ජීවත් වෙන්නකෝ අලි ඉන්න පැත්තක. එතකොට තේරෙයි ඔයාටත්

    • @upulsisira396
      @upulsisira396 ปีที่แล้ว

      Ubawath oya palthata gihin damnanam ubata kakka bara hadei bn...

    • @kante0755
      @kante0755 ปีที่แล้ว +1

      ​@@upulsisira396​ kohomath api yanne na parayo thopila wage kale laginna harak wesige putha

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ​@@channabuwanaka5885අපි මොකටද පකො කැලෑ අස්සෙ රින්ගන්නෙ

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +17

    මේ ඇතාව අල්ලා මින්නේරියට දාන්න මෙහෙ තිබ්බුත් ඉවරයි ඇතා 🥺🥺

    • @lovesl9386
      @lovesl9386 ปีที่แล้ว +8

      සතා ඉන්නෙ සතාගෙ තැන.මිනිස්සු කැලේ එලිකරලා සතාගෙ තැනට ගිහින් සතාව එලවන්න හදනවා.දැන් සතා වෙනදා ගියෙ නැති තැන්වලට යනවා ආතක් පාතක් නැතිව

    • @zimba5053
      @zimba5053 ปีที่แล้ว

      කාලකණ්ණි තිරිසන් උබට අලියා ගහලම මරන්නම ඕනි.

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 ปีที่แล้ว +5

      මින්නේරියට දැම්මත් ඒ වැඩේ තමා. අඩවියකට අලුතෙන් ඇතෙක් ආවාම අනිත් එවුන් ඇටෑක්. මැරෙනකන්ම පොර අල්ලනවා

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 ปีที่แล้ว +7

      @@isuruprabhashwara2104 ඔව් ඒහෙම දෙයක් තියෙනවා තමා ඒත් මින්නෙරියේ විතරයි මිනිස්සු අලින්ට කරදර කරන්නෙ නැත්තේ අපි මින්නෙරි අඩවියෙ අපෙ මිනිස්සු මින්නේරි දෙවියො රකිනවා🤗😊

    • @vidukavidu52
      @vidukavidu52 ปีที่แล้ว

      අනේ උබ ඩෙගපන් උබල කොලබ දිහා ඉදගෙන රෙද්දක් කියනවා රැට නිදාගන්න නෑ මින්නේරියට ගෙනලා දාන එවුන් සේරම ගිරිතලේ පැත්තෙ ගම් වලට එනවා

  • @hansinikumarasinha4821
    @hansinikumarasinha4821 ปีที่แล้ว +6

    ඔය තරහ පෙන්න ඕන අසරණ තිරිසනාට නෙවෙයි.බුලත් දීලා වඩාගන ඔයාලම ගෙට ගන්න දේසපාලුවන්ට.ඔය සතාට ඔහොම කරාට වැඩක් නෑ.අලි වැටක් නෑ හරියට නඩත්තුවක් නෑ .අලි වැටට පාස් වෙන සල්ලි ටික ගසා කලා ගේ වටේ වැටක් ගහගන්න පුළුවන් තරන් ගානක් තමා අන්තිමට ඉතුරු වෙන්නේ.මේ මිනිස්සුත් පව් සල්ලී නෑ පොහොර නෑ හරියට වතුර ටිකක් නෑ.නය අරන් වැඩ කරලා අන්තිමට නය ගෙවන්න බෑ අස්වැන්න නෑ.මේව කතා කරල කියල වැඩක් නැති ප්‍රශ්න.මහවැලිය ගොවි සමිතිය පවා වගකීම් පැහැර හරිනවා.

  • @naradaranathunaga1107
    @naradaranathunaga1107 ปีที่แล้ว +5

    උබලා ආඩමිබර වෙයල්ලා ස්භව දර්මයේ දයද යකෝ මරන්ඩ නේමේ යකේ රැකපල්ලා අපි ගල්ගමුවේ‍

    • @LyeliminiAs-nj7ks
      @LyeliminiAs-nj7ks 11 หลายเดือนก่อน

      ආඩමිබරයි ගල්ගමුවට

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +21

    ඉතිං මිනිස්සු ඇතාට කොච්චර වදහිංසා කරලා තියෙනවා ද..කියලා ඇතාගේ ඇඟ දිහා බලපු වම පේනවා..ඒ තරහ ඇති එයාගේ..ඒකනේ මිනිස්සුන්ට එලවන්නේ ..මිනිහා තමයි මේ හැම දේකටම වැරදි ..කාලකණ්ණි මිනිහා..

    • @nishanthepriyalal7984
      @nishanthepriyalal7984 ปีที่แล้ว

      Ane uba danna paka yako ali watinawa thama thoge badata kanna thiyana eka kanakota thoatath wedanawa tharai gon
      A

    • @lifewiththusha55
      @lifewiththusha55 ปีที่แล้ว

      @@nishanthepriyalal7984 තොපි වගේ එවුන්ට අලි ගහලා මරන්න ඕනේ ,,උඹලා හිටියා කියලා ඉතිං රටට වැඩක් ද..කාලකණ්ණි

    • @nishanthepriyalal7984
      @nishanthepriyalal7984 ปีที่แล้ว

      @@lifewiththusha55 ane huththige putha thoge daruwek kanna nathiwa adanakota thota danila thiyanwada thoge thththa use karapu condom eke hilak thiyenna thibbe

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +6

      @@nishanthepriyalal7984 තොටත් කන්ඩ නැතිවෙනකොට ඔහොම කොහෙන් හරි හොයාගන කනව නේද

    • @nishanthepriyalal7984
      @nishanthepriyalal7984 ปีที่แล้ว

      Ow bn ube gnigen illn kno ube ganith deno

  • @imethd90
    @imethd90 ปีที่แล้ว +5

    topila moktada sathhu inn hariyata yanne palayankooo oya patta sathunta dilaaa

  • @pjaya
    @pjaya 11 หลายเดือนก่อน +1

    කුබුර ලොකු උනාට, ඒ සතාගෙ ඇගේ තිබ්බ උණ්ඩ ඌ විදපු වේදනාව එක කකුල් දෙකේ පකෙක් කතාකරන්නෙ නෑ. ඒකා ඒවගෙ රිටර්න් එක ගන්නෙ. සාදාරනයි

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน

      අලින්ටත් කතා කරන්න පුළුවන් නන් ඔක්කොම දැන ගන්න පුළුවන්.එක පැත්තක් විතරනේ කතා කරන්නේ

  • @ncnuwan5895
    @ncnuwan5895 6 หลายเดือนก่อน

    සත්තු වගේමයි මේ අහිංසක මිනිස්සු දුක් විදිනවා දුප්පත්කමෙන් වගේම මේ අහිංසක සතුන්ගෙන් වෙන හානිත් එක්ක

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +11

    පවු අහිංසක අලි සහ මිනිස්සු දෙගොල්ලම

  • @shehansanjaye4148
    @shehansanjaye4148 ปีที่แล้ว +7

    සත්තුන්ට වැද්ද කියන්න බැ නේ බන් එ අහිංසක සත්තු මොනව කරන්න්ද එ ගෙනල්ලා.දාන උන් කියන්න ඔමේ නේ බන් 😌

  • @Lahirudill
    @Lahirudill ปีที่แล้ว +8

    Gon sajithage උදා ගම්මානයක් wenna oni. Minissuth pau satthu ita wada pau. Anika uge age thiyana wedi parawal 1kka pissu hadune netthan thamai pudume

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +3

    සතුන්ට අයිති තැන්වල ,මොකට ඉන්නවද?

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 ปีที่แล้ว +8

    අහිංසක සතුන්ගේ උරැමයන් විනාශ කරපුවාම ලබිබක්ද කන්නේ ඉල්ලගෙන කන්නද දේශපාලුවන් කරපු විනාශය තමයි මෙි

  • @HirushaSamoj-h5w
    @HirushaSamoj-h5w หลายเดือนก่อน

    මරන එපා යකෝ එ අහින්සක සත්තුත් ඉන්න ඔන ❤❤❤❤😢

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว +16

    Beautiful tusker..what a lost if something happens to this animal...where is the fucking wildlife authorities???. It's so sad to hear the story of these innocent villagers. These people are so generous and kind. They tolerate them to their maximum. Thanks brother for exposing this situation and the incompetency of our wildlife authorities. Keep doing what you are doing and create a voice for these innocent people .

  • @chirathranasinghe3363
    @chirathranasinghe3363 ปีที่แล้ว +8

    ඔය කාලකණ්ණි මිනියව මරලා දාන්න ඕන ඔක්කොම කලින් මිනිසුන් ගිහින් අලින්ගේ කැලැ වල පදිංචි උනාම ඒ සත්තු කෑම හොයන් වෙන කොහෙ යන්නද දවසට අලි කීයක් මැරෙනවද ඒක මුන්ට පේන්නැ

    • @sisirakumara7801
      @sisirakumara7801 ปีที่แล้ว

      Oyage gedarata Ali tika ekkan yanna ehenam

    • @chirathranasinghe3363
      @chirathranasinghe3363 ปีที่แล้ว +5

      @@sisirakumara7801 අපේ ගෙදර එක්කන්‍ යන්න ඕන නෑ ඒ සත්තුන්ට අයිති කැලේ අලිමංකඩවල එයලට පාඩුවේ ඉන්න දුන්න නන් ඉවරයි

  • @manjulapanagoda3479
    @manjulapanagoda3479 6 หลายเดือนก่อน

    අලිවැටවල්, ඉඩම් මායිම් දිගට පැඟිරි කුලයේ ගස් පත්‍රයේ අග විශාල කටුවක් තියෙන හන ගස්, තල් ගස් වැවුවනම් අලි ඒ වැට පනින්නේ නැහැ.

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    Ammata hi.... thopi thamai Agbota kelawala thiyenne.
    Alinta Inna kele deela
    palayaw.

  • @wirajgunawardhane7846
    @wirajgunawardhane7846 ปีที่แล้ว +2

    මු තමයි අග්බොට වෙඩි තියලා තියෙන්නේ ..

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +4

    අලින්ටවනය දිල මිනිසුන් අයින් කරන්න අලි වසන කැලේ සුද්ද කරමින් පදිංචි වන මිනිසුන් ඒ සතුන්ට වද හිංසා පමුනුවන්නඑපා

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +10

    ඇතාව මරන එක ව්සදුම නෙමේ ඔය තත්වයට පත්කරපු උන් තමයි වග කියන්න ඕනා

  • @nishanthaherath5307
    @nishanthaherath5307 ปีที่แล้ว +2

    අග්බෝ ❤️❤️❤️💚

  • @pinkpanther4
    @pinkpanther4 ปีที่แล้ว +13

    ඇතා මැරුවොත් තෝවත් යවනවා ඌත් එක්කම.

    • @gnanalathaaluthge1789
      @gnanalathaaluthge1789 ปีที่แล้ว +1

      Jara Katha kiyanna epa. Ahinsaka daruwo minisun maranayata pathwenawa. Me wage prashna waladi adala baladharin kriya Kala yuthuyi. Wanasaththu saha minisjeewitha da bera gathyuthuyi.

    • @r.p.rranasinghe3233
      @r.p.rranasinghe3233 ปีที่แล้ว

      ගොන් ජාන වලට වඩා මිනිස්සුන්ට කලින් මේ භූමියේ අයිතිය අලි ඇතුන්ට තමයි... ආත්මාර්තකාමි ජරා මිනිස් සතාට වඩා ඉතුරු වෙන්න ඕන සැබෑ අයිතිකාරයො..

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 ปีที่แล้ว

      😂😂

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa ปีที่แล้ว +2

      තෝ ගිහින් ඇතා බේරගෙන වර... උඹලට වගේ නෙවෙයි බං. දුක් විඳින මිනිස්සු විතරයි ඒක දන්නේ

    • @newworld6501
      @newworld6501 ปีที่แล้ว

      ඇතා තොගෙ ගේ අස්සෙ දාගෙන හුරතල් කරපන් බැල්ලිගෙ පුතා

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +4

    ඇත්ත,වුනත්,
    මෙයත්,තිරිසනෙක්ද
    පුශ්න,අහනඑකත්
    තිරිසනෙක්ද

  • @user-hb7bk5fj2s
    @user-hb7bk5fj2s ปีที่แล้ว

    Mena. Mwn thamai alinta, sathunta Aparada karaney.kalakanni thopila sathun ge paduwe ina dila kelawalin tholonge wela pala. Mey weda stahana karana akath untama hodai.

  • @dinushaperera4228
    @dinushaperera4228 ปีที่แล้ว +2

    දෙගොල්ලන්ටම නෙමේ බොල කැලෑ කප කප සත්තුන්ගෙ භූමිය කොල්ලකන එක නවත්තන්න ඕන.අපි ජීවිත් වෙන්නෙ ගොවිතැන් කරන්නෙ උන්ට අයිති භූමියේ.උන්ගෙ භූමිය සංවර්ධනය කියන ගොන් වැඩ නිසා ටිකෙන් ටික අහිමි වෙනවා

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 ปีที่แล้ว +5

    රත්තරන් අලියෙක්

  • @sanathkumara4760
    @sanathkumara4760 ปีที่แล้ว +5

    ඔය ප්‍රදේශයේ හරියට බලන්න අනවසර ඉදිකිරීම් වගේ මිනිස්සුත් පට්ට කට්ටක් කන්නේ අප්පෝ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    ඒකද එයාට වෙඩි තියලා තියෙන්නේ .අග්බෝ ගෙන් කරදරයි කියලා වෙඩි තිබිබාම පුශ්න විසදෙනවාද මිනිස්සුනේ.ඒ අහිංසක සතාගේ ඇගේ වෙඩි උන්ඩ කියක් තියනවාද.මෙි අපරාද කරන මිනිස්සුන්ට හෙන ගහනවා.අලි ඇතුන් මරනවානමි අලිත් ගමි වැදිලා මිනිස්සු පාගලා උස්සලා පොලවෙි ගහලා මැරැවාට කමක් නැ .ගෙවල් බිදලා.වගා විනාශ කරාට කමක් නෑ .නැත්නමි සාධාරණයක් වෙන්නේ නෑ නේ.😠😠😠😠 අපේ රටෙි අලි මිනිස් ගැටුමක් නොවෙිවා !!!.අග්බෝට ඉක්මනින්ම සනීප වෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඇත් රජුනී .❤❤😘😘😘😭😭😭😭🐘🐘🐘🙏🙏🙏🙏

  • @dangyeonsim828
    @dangyeonsim828 11 หลายเดือนก่อน

    Is this India or Sri Lanka?

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว +1

    Mokekda bn me mas wadda? Kohenda muwa hoyagatte?

  • @mishennethru6328
    @mishennethru6328 ปีที่แล้ว +1

    Waddo totath henama gahapan...thoda agbota hena katuve..henama gahapan....ubata mas vaddata

  • @thamindudananjana3555
    @thamindudananjana3555 11 หลายเดือนก่อน +1

    අග්බෝ❤️

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් ම ඒක පාර්සිකව තීරණ ගන්න බැහැ එක් පාර්සවයක්‌ වෙනුවෙන්. මේවට විසදුම් දෙන්න ඕනේ රජයෙන්.

  • @sandaruhasith744
    @sandaruhasith744 11 หลายเดือนก่อน +2

    මාම ගේ කතාව මරු 😂😂😂

    • @myschool5453
      @myschool5453 8 หลายเดือนก่อน

      පමාමේ මු මීමා.

  • @gaminiperera3888
    @gaminiperera3888 ปีที่แล้ว +1

    මෙි අග්බෝද භරනත් මෙි වගේ මහසෙන් ඇතාත් මෙි වගේ ..

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 ปีที่แล้ว +9

    එලවලා ගහපං පුතේ.....නිදහසේ ඉන්න දෙන්නේ නැති පකයල සේරමටම ...

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว

    Marapiyako Balanna,
    Muge Hati, pawkara maruwa,
    Aliyekma Gahapan ubata,

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 ปีที่แล้ว +8

    අදුරන්නැති දන්නැති පලාත් වලට සත්තු ගෙනත් දාන්නෙපා සතාටවත් මිනිස්සු න්ටවත් සෙතක් වෙන්නැ දෙගොල්ලොම දුක් විදිනව ඒ සතාට හුරු නෑ ඒ පරිසරය ඊටත් වඩා වෙඩි කාල වෙඩි කාල යකෙක් වගේ ඉන්නෙ එහෙම සතෙකුව ඇයි මෙහෙම අනාත කරන්නෙ පවු මේ වගෙ සැර සත්තු ගිහින් දාන්න ලොකු කැලයකට සතාටත් හොදයි මිනිස්සුන්ටත් හොදයි උඩවලව .යාල .වගේ කැලයකට දාන්න

    • @ravindurandima3165
      @ravindurandima3165 ปีที่แล้ว +3

      මේ ඇතා පැටෙව්වේ නෑ කොහෙටවත් අලි ඇත්තු කියන්නේ ගොඩක් ලොකු වපසරියක ඇවිදින සතෙක් මිනින්තලේ හ ඒ අවට තමයි ගොඩක් ගැවසුනේ දැන් මෙහෙට ඇවිත්

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@ravindurandima3165 දැනුත් ඉන්නෙ මිහින්තලේ මහකනදරාව වැවේ

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +8

    මේ මිනිහව මරල දැම්ම නම් ඉවරයි !

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว +1

      අනේ බොල පකෝ තොපි ගෙවල් වලට වෙලා කකුල් දෙක පුටු උඩ තියාගෙන මේවයි කොමෙන්ට් දැම්මට මේ මහ පොලොවත් එක්ක හැප්පෙන එව්න්ටයි මේවයි කරදරේ..තොපි වගේ අම්ම රෑට නිදා ගත්තහම අම්මට හුකන එව්න්ට මේව ආතල්

    • @pubududhananjaya536
      @pubududhananjaya536 ปีที่แล้ว

      @@sankhaprabhashwara4432 ආනේ හුත්තිගේ පුතෝ කෑළ කපලා සතුන්ට ඉන්න තැන් නැති කරලා දැන් එනවා වගා විනාශ කලා කියන්න..

    • @r.p.rranasinghe3233
      @r.p.rranasinghe3233 ปีที่แล้ว +2

      මිනිස්සු බෝ වෙන්න දෙන්නත් හොද නෑ ...කාළකන්නි උන් කෑවම ඇති ..මේ භූමිය ඔක්කොම කනවා හැතිකරේ පැටව් ගහනවා ..ජරා ගොන් ජාන වපුරන්න මුන්ට විතරය් අයිතිය.. ..

    • @chathumininawoddyathilakar6853
      @chathumininawoddyathilakar6853 ปีที่แล้ว

      Ehema kiyanna epa pau me minissu

    • @hashanmadhusanka8968
      @hashanmadhusanka8968 ปีที่แล้ว

      ඔව් බං. ඔය නාකියව වෙඩි තියලා මරලා දැම්ම නම් හරි. රක්ෂිත තියෙන්නේ සත්තුන්ට ජීවත් වෙන්න. එවා එළි කරලා ගම් වැදුනම සත්තුන්ට බැනලා වැඩක් නෑ.

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 ปีที่แล้ว

    මේ පුදේශයේ අලින්ගේ වාස භුමිය උනේ නාච්චාදුව වැව් රක්ෂිතය අවශය කෙනෙක් හෝ නිසි බලධාරියෙක් වෙතොත් බලන්න පුලුවන් වැව් රක්ෂිතයට කරලා තියෙන විනාශය හා එක් එක් කාල වලදී දේශපාලුවන් විසින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය සදහා ඉදිකල මහ කැලෑ විනාශ කර ඉදි කල ගම්මාන😢😢 ගම්මාන වල මිනිස්සුත් පවු සත්තුත් පවු ලංකාවේ ඉන්න පහත් මානසිකත්ව තියෙන බලධාරින් නිසා ඔවුන්ට වෙන අඩන්තේට්ටම්😢

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 ปีที่แล้ว +1

    ඒ ගොවි මහතා හරිම කළකිරීමෙන් කතාකරේ,ඒ කළකිරීම අලියට හෝ ඇතාට හොද නැහැවගේ තේරෙන්නෙ.

  • @prasad_hasitha
    @prasad_hasitha 8 หลายเดือนก่อน

    හැම කැලේම අලි ඉඳියෙ නෑ
    අලියට විලොපිකයෙක් නැති නිසා පලනයක් නෑ. පවු මේ මිනිස්සු ⁣දැක්කම පේනවා කොච්චර පොලවත් එක්ක හැප්පිලා තියෙනවද කියලා. අලි වගේම තමා කිඹුල්ලු එයාලන් වැඩිවෙනවා මිසක් පාලනයක් නෑ.සමහර ගම්මාන තියෙනවා ජීවිතේට අලි ඉඳලා නෑ හැබැයි දැන් අලි එනවා.ඇත්තටම දෙගොල්ලොම පවු.

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 ปีที่แล้ว +1

    රටට දරන්න පුලුවන් අලි ප්‍රමාණයක් සිටිනවා.

  • @heshan_official
    @heshan_official 10 หลายเดือนก่อน +2

    නූගත්කම හොදට පේනවා 😢

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว

    Ahinsaka Sathunge Wasasthana Vinasa karala Waga Bim Hadagena thopi,
    Papatharaya,
    Hena wadiyan ubata,

  • @sanathfernando9180
    @sanathfernando9180 ปีที่แล้ว

    dayiyo ubai wesaduma obalagami obay thiyana adahsa kereyathmakaa karana anduwa oba maraunama sathuti

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +1

    සත්තුන්ට අයිති කැලේ ගෙවල් හදලා උන්ටම පාට් දානවා.කකුල් දෙකේ තිරිසන්නු

  • @isurusameera3968
    @isurusameera3968 ปีที่แล้ว +3

    පවු මේ මිනිස්සු...

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว

    මර න් න ඇපේ 🌹🌹♥️♥️😍😍👍🏻

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 ปีที่แล้ว +3

    ඇතත් පව් අර මිනිස්සු ඊට වැඩිය පව් වනජීවී එකෙන් ඕව බලන්නෙත් නෑ අපේ පැත්තෙනම් අලි නෑ ටිකක් ඈතනම් අලි ඉන්නව ඒ පැත්තෙ මිනිස්සු හේන් කොටල කොටල නිදි මරාගෙන දුක්විදිනව අලි ඒව කාලයනව ඉතිං අනේ මන්ද පව් දුකයි😢😥

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 ปีที่แล้ว +3

    පවි අසරණ සත්තු. මිනිස්සු හරිම නපුරැයි. ඒකයි අලි තරහා ..හිරිහැර කරන්නේ..