Magema Wennata (මගේම වෙන්නට ඕන නෑ ඔබ​) - Leslie Thomas & Dilshi Sakshima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2021
  • Official Lyric Video for Magema Wennata Ona Na Oba(මගේම වෙන්නට ඕන නෑ ඔබ​)
    Artists: Dilshi Sakshima & Leslie Thomas
    Lyrics: Upamalika Hewage
    Melody & Music: Navarathna Gamage
    Video: Anuradha Hewage
    Lyrics:
    මුදු මොලොක් සඳ එළිය සේ ඔබ සනසනවානම් මා
    මගෙම වෙන්නට ඕන නෑ ඔබ මගෙම වෙන්නට ඕන නෑ
    රිදුනු සිත තුරුලේ හොවාගෙන සනසනවානම් මා
    මගෙම වෙන්නට ඕනෙ නෑ ඔබ මගෙම වෙන්නට ඕනෙ නෑ
    මල් සුවඳ සේ සිතේ දැවටී යනෙන මඟ නොගියාට ළංවී
    තාරුකා සේ අහස් තලයේ ඈත දුරකට වී ... ඈත දුරකට වී
    දිදුලනා නෙත් පෙනෙයි නම් මට ළඟින් හිඳ ඔබ ... ළඟින් හිඳ ඔබ
    මගෙම වෙන්නට ඕනෙ නෑ ඔබ ... මගෙම වෙන්නට ඕනෙ නෑ
    සරන විට සිත අරමං වී සෙනෙහෙ ගඟුලක සිසිල මට දී
    නිදහසේ ඈත පා වී හදවතේ සැඟවී ... හදවතේ සැඟවී
    සුළඟ සේ ඔබ ඇවිත් යනවානම් ... මගෙම වෙන්නට ඕන නෑ ඔබ
    මගෙම වෙන්නට ඕන නෑ ... මගෙම වෙන්නට ඕන නෑ
    ►Subscribe to Official Artist Channel of Navarathna Gamage: th-cam.com/users/NavarathnaG...
    ►Follow Navarathna Gamage on....
    Facebook: / navarathnagamage
    Spotify: sptfy.com/navarathnagamage
    Apple Music:apple.co/3qYAQ7C
    Official Website: navarathnagamage.com
    #magemawennata
    #lesliethomas
    #upamalikahewage
    #dilshisakshima
    #navarathnagamage
  • เพลง

ความคิดเห็น • 136

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +37

    මුදු මොලොක් සඳ එළිය සේ ඔබ සනසනවානම් මා
    මගෙම වෙන්නට ඕන නෑ ඔබ මගෙම වෙන්නට ඕන නෑ
    රිදුනු සිත තුරුලේ හොවාගෙන සනසනවානම් මා
    මගෙම වෙන්නට ඕනෙ නෑ ඔබ මගෙම වෙන්නට ඕනෙ නෑ
    මල් සුවඳ සේ සිතේ දැවටී යනෙන මඟ නොගියාට ළංවී
    තාරුකා සේ අහස් තලයේ ඈත දුරකට වී ... ඈත දුරකට වී
    දිදුලනා නෙත් පෙනෙයි නම් මට ළඟින් හිඳ ඔබ ... ළඟින් හිඳ ඔබ
    මගෙම වෙන්නට ඕනෙ නෑ ඔබ ... මගෙම වෙන්නට ඕනෙ නෑ
    සරන විට සිත අරමං වී සෙනෙහෙ ගඟුලක සිසිල මට දී
    නිදහසේ ඈත පා වී හදවතේ සැඟවී ... හදවතේ සැඟවී
    සුළඟ සේ ඔබ ඇවිත් යනවානම් ... මගෙම වෙන්නට ඕන නෑ ඔබ
    මගෙම වෙන්නට ඕන නෑ ... මගෙම වෙන්නට ඕන නෑ
    Artists: Dilshi Sakshima & Leslie Thomas
    Lyrics: Upamalika Hewage
    Melody & Music: Navarathna Gamage
    Video: Anuradha Hewage

    • @inokashiromani777
      @inokashiromani777 2 ปีที่แล้ว +1

      love is everlasting when we are selfless l

    • @rathnayakarathnayaka5112
      @rathnayakarathnayaka5112 ปีที่แล้ว +3

      ලස්සනයි ...එහෙත් ..අනේ ..මංදා .මගේ නොවුනට කමක් නැහැ .කිවුවට .....??

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Wow beautiful

    • @sanjeewanijinaadsa6738
      @sanjeewanijinaadsa6738 ปีที่แล้ว +1

      Magema wennata one na oba

    • @saliyakumara1876
      @saliyakumara1876 ปีที่แล้ว

      ලස්සනයී

  • @ThushaniWeenadhipathi
    @ThushaniWeenadhipathi 4 วันที่ผ่านมา

    හරිම ලස්සන හැඟුම්බර පද පෙළක්...ගායනය, සංගීතය විශිෂ්ටයි......අහපු වාර ගනන කියන්න බෑරි තරම්.....ආදරය කරන්නට හිමි විය යුතුම නෑ...........

  • @jeewaka59
    @jeewaka59 6 หลายเดือนก่อน +4

    සසර යනවිට අප සැම
    එකිනෙකා වෙත බැඳුන සිතම
    ගෙනන දුක බව අවබෝධ උනාම
    ලිහිව ඇසුර කල හැකිය සැම

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 15 วันที่ผ่านมา

    ඉපදෙන මිය යන සිතිවිලි අතරේම හැමදාම අහන්න හිත අදින්නම දෙන ගී.....

  • @kumaradharmajeewa
    @kumaradharmajeewa 2 ปีที่แล้ว +15

    ටෙලි නාට්‍යක තේමා ගීතයට අපූරුයි හරිම ආදරණීයයි💐💐💐

  • @gangakulasekara401
    @gangakulasekara401 6 หลายเดือนก่อน +2

    Puduma lassana geethayak
    Ithamathma galapena handawal dekak.aththatama ekak wage.
    Kochchara ahuwath madi.
    Geepada thanu nirmanaya sangeetha sanyojanaya kiyanna wachana nathi tharam sundarai mihiri.
    Aluth gee enawa yanawa ai danne na.
    Namuth me geethaya parani geeyak wagei.
    Ahala purudui wage danenne.
    Pawathina geeyak.
    Thawa nirmana bihi wewa !
    Budusaranai !
    Jesu pihitai !

  • @nishadisaumya1405
    @nishadisaumya1405 ปีที่แล้ว +14

    හරිම ලස්සන පද ටිකක්. සිත නිවෙනවා. ගායනයත් එකතු වුණා ම පුදුම ලස්සනක්‌. 🙏🙏

  • @priethika
    @priethika 2 ปีที่แล้ว +7

    සර්ගේ අනිත් සින්දු වගේම මේ සින්දුවත් හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්.

  • @manulakshi728
    @manulakshi728 11 หลายเดือนก่อน +6

    කාලෙකින් ඇහුන අලුත් ලස්සන සිංදුවක්❤❤❤❤

  • @mallawamrr5396
    @mallawamrr5396 2 ปีที่แล้ว +6

    හරීම ලස්සන යි.තනුව, ගී පද, හඬ, කියන්න බැරි තරම්. නිතරම අහනවා.

  • @umeshdeviyangana9209
    @umeshdeviyangana9209 ปีที่แล้ว +7

    අහන්න අහන්න ලස්සන මිහිරි පදවැල භාවනාවක් වගෙ ඒ තරම් ලස්සනයි සුභ පතමි.💐🌻

  • @Kusum.1984
    @Kusum.1984 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ..ගැයුම හරිම සංවේදීයි ..තනුව පදමාලාව හොඳින් ම ගැලපෙනවා..

  • @renukadamayanthi8047
    @renukadamayanthi8047 10 หลายเดือนก่อน +3

    upamalika ඔයාගේ දක්ෂතාවය හරිම අපූරුයි

  • @subhaninawalage2532
    @subhaninawalage2532 ปีที่แล้ว +6

    හරිම. ලස්සන යි . කනට මිහිරි හඩ පද හා නාද.❤සුබ පැතුම්

  • @anugunawardhane4115
    @anugunawardhane4115 7 หลายเดือนก่อน +9

    "සුළග සේ ඔබ ඇවිත් යනවානම්..
    මගෙම වෙන්නට ඕනෙ නෑ ඔබ
    මගෙම වෙන්නට ඕනෙ නෑ.......❤
    මගේම කතාවද මේ..හරිම හැගුම්බරයි.❤

  • @sehanirangila4256
    @sehanirangila4256 11 หลายเดือนก่อน +5

    අනියමෙහි ව්වරනය මාරම ලස්සනයි

  • @indrajayanthi6793
    @indrajayanthi6793 วันที่ผ่านมา

    සුළග සෙ ඔබ ඇවිත් යනවා❤❤❤❤නම්

  • @lililili3253
    @lililili3253 18 วันที่ผ่านมา

    Harima adraneeya geethayak❤❤❤

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 10 หลายเดือนก่อน +4

    ලස්සනයි, පද හඩ, සංගීතය සියල්ල... හදවතින්ම විදින්න පුළුවන් ගීතයක්‌.. ❤️

  • @nadinibokalawala9842
    @nadinibokalawala9842 2 ปีที่แล้ว +22

    ආදරයේ උත්තම ගුණය...ලයාන්විත ගීතයකින් හදවතට දැන් වූවාට..බොහෝ පිං....

  • @gamagelokupothagamage3828
    @gamagelokupothagamage3828 10 หลายเดือนก่อน +3

    ලස්සන සිංදුවක් ..thanks . .

  • @renukadamayanthi8047
    @renukadamayanthi8047 10 หลายเดือนก่อน +4

    පද රචනය හරිම ලස්සනයි .

  • @muneeramuneera6211
    @muneeramuneera6211 7 หลายเดือนก่อน +2

    ❤❤Lassanai adaraniyai hithata senasumak me sinduwa ❤ magema wennata oni ne❤

  • @nishadhimayuri6524
    @nishadhimayuri6524 7 หลายเดือนก่อน +1

    මේ අපූරු ගේය පද රචනාවක්... ඉස්තරම් නාදමාලාවක් හා ඉතාම මධුර හඬ මුසුවක් ....😘😘😘💜️💛💚 හදවතේ ගැඹුරට ම දැනෙන සුමධුර ගීතයක්.....🌻🌻🌻

  • @ManjulaMalkanthi-cn8ib
    @ManjulaMalkanthi-cn8ib 8 หลายเดือนก่อน +3

    ආදරය යනු භාවනාවක්

  • @ShanudiBogahakumbugeshan-fq3fy
    @ShanudiBogahakumbugeshan-fq3fy 8 หลายเดือนก่อน +3

    Kochchara ahuwath epa wenne na lassanai....

  • @user-ki6qr3ow4b
    @user-ki6qr3ow4b 5 หลายเดือนก่อน +1

    දුරස්ථ ප්‍රේමය විදින අපූරුව❤

  • @nalikakarunarathne
    @nalikakarunarathne 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හදවතට ගොඩක් දැනෙන ගීතයක්❤

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +4

    නුඹ අහසක්..❤
    මම පොළවක්..💔
    නුඹ ගීතයක්..❤️
    මම අරුතක් නැති වදනක්..💔
    නුඹ සිතුවමක්..❤
    මම රේඛාවක් ..💔
    නුඹ මද පවනක්..❤
    මම චන්ඩ මාරුතයක්..💔
    නුඹ දලුලා වැඩෙන මලින් පිරුණු වෘක්ෂයක් ..❤
    මම මියයමින් ඇති මල් පිපෙන්නට වරම් නොමැති ලතාවක් ..💔
    " දිදුලනා නෙත් පෙනෙයි නම් මට..
    ළගින් හිද ඔබ ළගින් හිද ඔබ..
    මගෙම වන්නට ඕන නෑ නුඹ..
    මගේම වන්නට ඕන නෑ.." 🤍
    2023/11/30. 🙃❤
    Beautiful song ..💐❤

  • @RJRajProductions
    @RJRajProductions 2 ปีที่แล้ว +5

    මිහිරි ගීතයක් ජය වේවා

  • @pgcpmanathunga8963
    @pgcpmanathunga8963 7 หลายเดือนก่อน +1

    මගේම නොවුණු මගේම වන හැමෝම මෙහෙම හතනවා නම් මේ ලෝකෙ හැම ආදර කතාවක්ම මොන තරම් සුන්දර වෙයිද
    මගේම නොවුණු මගේම වන හැම ආදරවන්තයක්ම හැම ආදරවන්තියක්ම නිතැතින්ම මෙම ගීතය නැවත නැවත අසනු ඇත❤❤❤❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน +4

    හදවතේ සැගවීම මගේම වෙන්නට ඕනෙ නෑ

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 หลายเดือนก่อน

    සිත නිවන ගීතයක්

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 15 วันที่ผ่านมา

    අහන අහපු වාර ගනං මටකත් නෑ ම්ම්ම්ම්ම්ම්

  • @punchihan7210
    @punchihan7210 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන නිදහසේ අහන්න පුළුවන් ❤

  • @jani967
    @jani967 ปีที่แล้ว +4

    මගෙම වෙන්නට ඕන නෑ ඔබ ❤

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +7

    අපූරුම පද පෙළක්.. හිත නිවනවා... ❤

  • @shwusbs3889
    @shwusbs3889 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පදවැල් වලින් ආදරය රිදුම් දෙනවා ❤❤

  • @dilinithakshila355
    @dilinithakshila355 8 หลายเดือนก่อน +4

    ආදරය හැම සිතක්ම සනසනවා වගේම ගොඩක්ම රිදෙනවා...දරාගන්නට අමාරු තැන් හරිම ආමරුයි වේදනා බරයි

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน

      😓💗

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 2 หลายเดือนก่อน +1

    Mudu molok sada aliyakama wewa nuba mata. Ane sada a nubai mage kadulu asa sansuwe kadulu redinu hetha sansuwe.❤

  • @Paris-lve
    @Paris-lve 2 หลายเดือนก่อน +1

    💯

  • @dammidammi5081
    @dammidammi5081 6 หลายเดือนก่อน +1

    Lyi.thomas..brother.charls.ge.ayiya...harima.lassanayii...pidavata.path.vela.inna..hith.valata...disilak.dunnata.actuajjy.thanks

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 ปีที่แล้ว +2

    Magema wela walidagena innawata wada sundarai aadare durin innakam 💞💞

  • @ANIMEbouy2011
    @ANIMEbouy2011 6 หลายเดือนก่อน +1

    Magema වෙන්නට ona na ..❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน +3

    හරිම.ලස්සනයි ...අර්තාන්විත පද,ගායනය,තනුව රූප රචනය..ස්තුති ඔයාල සැමටම..❤️❤️🥀🥀🥀🥀👌👌🙏🙏

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +2

      2023/09/11 🙂❤️

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน +1

      @@moon.1111. 💞🌹💞🌹💞

  • @vvlog3338
    @vvlog3338 3 หลายเดือนก่อน +1

  • @ariyadasawanniarachchi3028
    @ariyadasawanniarachchi3028 2 ปีที่แล้ว +6

    Very beautiful macho ඒක සුපියක් ආඩම්බරයි ඔබ ගැන. මේ වගේ නිර්මාන නොකෙරෙන කාලෙක උසස් මට්ටමේ නිර්මාණයක් කිරීම පිළිබද

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +3

    Beautiful lovely song excellent music all together sweet❤️ voice superb heart tauching lyric thanks for all of them budusarnai deupihitai 🙏🌟💐👍👍

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගීතය ❤️❤️

  • @THOMAS.222
    @THOMAS.222 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @watercolorsusa
    @watercolorsusa ปีที่แล้ว +2

    හරිම ලස්සන සිංදුවක්

  • @jeewaranidaranagama5044
    @jeewaranidaranagama5044 ปีที่แล้ว +1

    Magema වෙන්න one naaa......godak ලස්සනයි

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 8 หลายเดือนก่อน +2

    Lovely meaningful song

  • @udayarangana5100
    @udayarangana5100 2 ปีที่แล้ว +3

    Lesley ayye maaara lassanai sinduwa nam

  • @devikahewage2467
    @devikahewage2467 2 ปีที่แล้ว +7

    Heart touching song♥️♥️♥️

  • @malanihemachandra8073
    @malanihemachandra8073 11 หลายเดือนก่อน +3

    Very great song with love voice ❤

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @gangakulasekara401
    @gangakulasekara401 6 หลายเดือนก่อน +1

    Mata kiyanna amathaka una.
    Lassana cham roopa rachanayak
    Sinduwe lassanata mata palawana para wachana witharai balune.
    Passe hondata baluwa.
    Harima lassana roopa rachanayak

  • @niroshaninirmala8541
    @niroshaninirmala8541 ปีที่แล้ว +2

    මගෙම වෙන්නට ඔනේ නැ ඔබ😔😔

  • @harshiEdirisingha
    @harshiEdirisingha 4 หลายเดือนก่อน +1

    Wowwwww....❤❤❤❤

  • @pulinakavinda9503
    @pulinakavinda9503 10 หลายเดือนก่อน +2

    Lassanai

  • @user-yz4et9cn3q
    @user-yz4et9cn3q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @inokatissera8403
    @inokatissera8403 11 หลายเดือนก่อน +1

    Hmmm lassanay athtama 🥹e unata magema wenna one neda ❤

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 7 หลายเดือนก่อน +2

    Magema wenna oni na nuba adre atthama katwa

  • @sinhaurumaya6113
    @sinhaurumaya6113 2 ปีที่แล้ว +2

    ආදරණීය ගීතය ක් ........😊

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว +1

    ඔබ මගේම වෙනිනට ඕනේ නෑ. ❤️

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +1

    අපූරුයි... ආදරණීයයි

  • @roshanigunawardana1971
    @roshanigunawardana1971 2 ปีที่แล้ว +4

    Beautiful song

  • @hirunipromodi3896
    @hirunipromodi3896 ปีที่แล้ว +2

    💔මුදු මොලොක් සද එලිය සේ ඔබ...
    සනසනසනවා නම් මා.... මගෙම වෙන්නට ඕන නෑ ඔබ.. මගෙම වෙන්නට ඕන නෑ.. 💔💔

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว +2

    මගෙම,වෙන්නට,ඕනැනෑ,න්‍රඹ

  • @kahatapitiyagesavithri58
    @kahatapitiyagesavithri58 2 ปีที่แล้ว +4

    Sweet feeling of true "LOVE"... 💖💖💖

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 9 หลายเดือนก่อน +1

    Mage nounath kayak ne holding inna kawru hari ekka adare me base labana base lebewi🥰😘

    • @user-jj3ks2ie3m
      @user-jj3ks2ie3m 7 หลายเดือนก่อน

      Adre himivemakama nowa Aya adure dakina taruwaki nonevena Aya trerum ganima oabage hadawthata bari novee himikm kumata Pem dam aheth nuba nam ahimi mata nam ataha dura nam noyemi mama nam inna had Laga sada nube mam ahema hethla senehasin satutin sanasenna

  • @kalyanikalyani1965
    @kalyanikalyani1965 ปีที่แล้ว +2

    Harima lassanai

  • @ariyadasawanniarachchi3028
    @ariyadasawanniarachchi3028 2 ปีที่แล้ว +3

    Professional type

  • @ariyadasawanniarachchi3028
    @ariyadasawanniarachchi3028 2 ปีที่แล้ว +2

    Congratulations

  • @user-qc6wi5qv5w
    @user-qc6wi5qv5w 7 หลายเดือนก่อน

    Harima lassana wachana tikk hithata danena sinduwak

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 ปีที่แล้ว +1

    Very nice

  • @malajayamanne781
    @malajayamanne781 ปีที่แล้ว +3

    Beautiful!!!

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤

  • @nilumudalige23
    @nilumudalige23 8 หลายเดือนก่อน +1

    Nice song

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @ksports4695
    @ksports4695 2 ปีที่แล้ว +2

    That's what everyone says when they can't own it.heee,no matter what, The song breaks heart. U're all great. Darshne.

  • @HarshaniHerath-ho8zs
    @HarshaniHerath-ho8zs 3 หลายเดือนก่อน +1

    Kilutak natiwa sipagath tol peti atara senehasa pamani mata danune hama dama

  • @sheharadilrukshi58
    @sheharadilrukshi58 ปีที่แล้ว +3

    💎❤🙃

  • @ranjininambuhewa9287
    @ranjininambuhewa9287 ปีที่แล้ว +1

    Very nice song ❤

  • @ranjininambuhewa9287
    @ranjininambuhewa9287 ปีที่แล้ว +1

    Very nice song ❤️

  • @malajayamanne781
    @malajayamanne781 ปีที่แล้ว +1

    Very beautiful!

  • @user-qc6wi5qv5w
    @user-qc6wi5qv5w 7 หลายเดือนก่อน

    Nube wennata asa ma hata nubawa ahimi ane ada mata
    Lan wela ida wenwa yanakota
    Daragannata baha ane dukh...
    Sammatha nowu me pema ..
    Paya kihipayaktada sammatha...
    Waru nh mata ikibidinnata...
    Waru nh mata kagasannata..
    Adume thawarunu suwada pisada...
    Thani wennada mama mage lokeka...

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +2

    💗

  • @user-zk4or9bk8y
    @user-zk4or9bk8y ปีที่แล้ว +1

    Sulagak wela yanna puluwan unanam..hamogema sith sanasanna thibba mata.ehema wenna bari ekai prashne?.

  • @kaindika7349
    @kaindika7349 8 หลายเดือนก่อน +1

    🌻🙏

  • @AruniKumari-xq5ld
    @AruniKumari-xq5ld 11 หลายเดือนก่อน

    Very nice song ♥

  • @nilani8610
    @nilani8610 2 ปีที่แล้ว +2

    habwatma sun dara pada pelk

  • @ireshadilani982
    @ireshadilani982 5 หลายเดือนก่อน

    100%true

  • @ferozahussain7874
    @ferozahussain7874 ปีที่แล้ว +1

    💙💙❤️❤️❤️❤️❤️💙💙💙❤️❤️❤️

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭💞💞💞

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +1

    😐💛💛💛💛💛💛♥️

  • @sujeewakaluthanthri8652
    @sujeewakaluthanthri8652 11 หลายเดือนก่อน +1

    Very nice ❤❤

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 ปีที่แล้ว +2

    මගේම නොවුනට කමක් නැහැ ...එහෙත් වෙන කෙනෙක් ගෙ.වෙන්න පුළුවන් ද..මට නම් බැහැ ...👍👍👍👍🙋😘😘😘😘😘

  • @renukadamayanthi8047
    @renukadamayanthi8047 10 หลายเดือนก่อน +1

    1:57