Leslie Thomas - Daiwaya Nowe (දෛවය නොවේ) | Official Video from Midunu Vishwaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • Daiwaya Nowe (දෛවය නොවේ) from Jayantha Chandrasiri's Midunu Vishwaya (මිඳුණු විශ්වය​) - Frozen Cosmos Film
    Artiste: Leslie Thomas
    Lyrics: Jayanatha Chandrasiri
    Melody & Music: ‪@NavarathnaGamage‬
    Producer: Ruwan Jayasinghe
    Director: Jayantha Chandrasiri
    Cast: Uddika Premarathna, Udari Warnakulasuriya, Buddhika Jayaratne, Chulakshi Ranathunga, Sriyantha Mendis, Kusum Renu, Damitha Abeyratne, Wasantha Vittachchi, Gamini Jayalath, Dimuthu Chinthaka
    DOP & Editor: Pravin Jayaratne
    Art Director: Piyatissa Akuramboda
    Make up: Indika Udara
    Sound Management: Sashin Gimhan
    🎞️ Follow Midunu Vishwaya on: / midunuvishwaya
    🎧Spotify: sptfy.com/daiwayanowe
    🎧Apple Music: apple.co/43WOhXM
    🎧Listen and Download: song.link/lk/i/1690788163
    ►Subscribe to Official Artist Channel of Navarathna Gamage: th-cam.com/users/NavarathnaG...
    ►Follow Navarathna Gamage on....
    Facebook: / navarathnagamage
    Spotify: sptfy.com/navarathnagamage
    Apple Music:apple.co/3qYAQ7C
    Official Website: navarathnagamage.com
    #midunuvishwaya #lesliethomas #jayanthachandrasiri #daiwayanowe #navarathnagamage #newrelease #newfilm #newmusicvideo #newfilmsong
  • เพลง

ความคิดเห็น • 81

  • @KamalAPerera
    @KamalAPerera ปีที่แล้ว +46

    මිදුනු විශ්වය චිත්‍රපටයේ කථා කරන වස්තු විෂය හා ප්‍රස්තුතයත් එක්ක මේ ගීතය කදිමට ගැළපෙනව, ගීතයේ සන්ගීතය අපේ හදවත සලිත කර අප සැමට ආගන්තුක වූ කාලය අතික්‍රමනය කල ආදරය පිලිබද නවමු හැගීමක් ජනිත කරනව, ඒ වගේම ලෙස්ලි තොමස් නම් ගායකයාගේ හඩ මෙවැනි සිනමාත්මක භාව ප්‍රකාශනක් සදහා ඔසවා තැබීමේ ගෞරවය සන්ගීතවේදී නවරත්න ගමගේට හිමිවිය යුතුය්...🌹🌹❤️❤️👏👏

  • @ruwankumara3218
    @ruwankumara3218 ปีที่แล้ว +17

    මුලු කතාවම සින්දුවෙන් කියනවා වගේ..ආදරෙයි ෆිල්ම් එකට වගෙම මේ සිංදුවටත් ගොඩක් ❤❤

  • @rumeshshahan6706
    @rumeshshahan6706 11 หลายเดือนก่อน +12

    ආසවෙන් බලපු එකම සිංහල චිත්‍රපටය. මේ සින්දුව නම් සුපිරි. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ❤😍

    • @NavarathnaGamage
      @NavarathnaGamage  11 หลายเดือนก่อน +4

      සතුටුයි චිත්‍රපටය සහ ගීත රසවිඳීම ගැන​. ස්තූතියි.

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 ปีที่แล้ว +13

    චිත්‍රපටය විසින් ඉල්ලනු ලබන ගීතයම ලබා දී තිබීම නම් විශිෂ්ටයි සර් 🥺❤️

  • @thara-aa9141
    @thara-aa9141 11 หลายเดือนก่อน +5

    මේ වචන ,මේ කටහඬ,මේ මියුසික් ,......................ෆිල්ම් එක බැලුවට පස්සෙ ආයෙත් අහනවා.

  • @lionart2020
    @lionart2020 ปีที่แล้ว +20

    ඒක වෙනම රහක ෆිල්ම් එකක් 😍 මේ සින්දුවෙන් ඒ රහ තවත් වැඩි කරනව 🥺 නියමයි නියම වැඩක් ❤🔥

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +15

    අපූරු ගායනයක්..
    ගැඹුරු කට හඬක්..
    ගැලපෙන සංගීතය ක්...
    අපූරු නිර්මාණය ක්..

  • @user-jc2pk8es9i
    @user-jc2pk8es9i ปีที่แล้ว +8

    සම්මානනීය ගායනයක් .විශිෂ්ට සංගීතයක්

  • @ruwankumara3218
    @ruwankumara3218 ปีที่แล้ว +6

    ෆිල්ම් එක වගෙම මේ සිංදුවත් ගොඩක් හිතට දැනෙනවා..

  • @surkan9276
    @surkan9276 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන melody ekak.heart touching.පද මාලාවත් එක්ක මාරම ලස්සනයි ..❤❤❤❤

  • @sandunijayasooriya
    @sandunijayasooriya 9 วันที่ผ่านมา +1

    මේ film එක මාරම ලස්සනයි...ආයෙත් බලන්න තිබුනනම් 🥲

  • @metildasadu9393
    @metildasadu9393 11 หลายเดือนก่อน +5

    ලස්සන ෆිල්ම් එකක් .. ආයේ ආයේ බලන්න අස හිතෙනවා . එකේ සින්දු ටික උනත් හිතට මාර විදිහට වදිනවා. වෙනම ලෝකෙකට යනවා ❤ මන් ආසවෙන් බලපු එකම සිංහල චිත්‍රපටිය මේක ❤❤❤❤❤

    • @NavarathnaGamage
      @NavarathnaGamage  11 หลายเดือนก่อน +1

      සතුටුයි චිත්‍රපටය සහ ගීත රසවිඳීම ගැන​. ස්තූතියි.

  • @nilanthahewage8367
    @nilanthahewage8367 11 หลายเดือนก่อน +3

    Godak lassanai Lesli aiye .sammanayata pathra viya yuthu gayakayek.bhawathmaka hadak gd luck

  • @EnglishSchoolLK
    @EnglishSchoolLK ปีที่แล้ว +20

    International level movie, music and songs..Watched the movie 4 times! Still I feel it...❤❤❤❤

  • @senakasenanayake1098
    @senakasenanayake1098 ปีที่แล้ว +8

    නියමයි නවා. හොඳටම හොඳ වැඩක්. ජය වේවා

  • @dileepasuranga2188
    @dileepasuranga2188 17 ชั่วโมงที่ผ่านมา

    ජයන්ත චන්ද්‍රසිරි ගේ කාලය හරහා ගමන් කිරීම සම්බන්ධ නිර්මාණ මීට පෙරත් අප රසවිඳ ඇති නිසා ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් ලබාදීමට නවාගේ සංගීත අධ්‍යෂණය මනා පිටිවහලක් වී ඇත. එම නාද රටා අපේ හදවතේ මිදී ඇත. 😍🎶❤️👌.

  • @oluranasinghe3443
    @oluranasinghe3443 ปีที่แล้ว +5

    Ammo puduma lassana sinduwak eka... film ekath e wagema lassanay. .. hodama nirmanayak weva..eyata sambanda siyalu kala karuwanta jaya weva!!!!!

  • @bosxprince7848
    @bosxprince7848 ปีที่แล้ว +8

    Me film ek lassanai😔😩❤️

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +4

    Vishwaye.gaburuma.hada.lassanai.ahanama.asa.hithena..lassalna.wois.ekak.

  • @roshanilakshani4626
    @roshanilakshani4626 ปีที่แล้ว +5

    Film eka gena kiyanna wachana naa .... wenama level ekak ♥️♥️♥️

  • @Nilanthianojika
    @Nilanthianojika ปีที่แล้ว +8

    Voice ,lyrics ,music Exellent

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +3

    Wishwayatama danena lassana voice ekak

  • @jeewanthinissanka496
    @jeewanthinissanka496 หลายเดือนก่อน

    තාමත් මේ සිංදුව අහනවා.movie එකත් ඒ වගේමයි.හරිම ලස්සනයි

  • @kdtone9199
    @kdtone9199 11 หลายเดือนก่อน +2

    📽️විශිෂ්ටයි....

  • @gaminisilva7792
    @gaminisilva7792 ปีที่แล้ว +4

    ඉතා මිහිරියි

  • @Imashabaru
    @Imashabaru ปีที่แล้ว +4

    Mn baluwa film eka loku arthayak thiyenwa.

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +3

    Hadawathatama danuna❤❤ itha mihiriy

  • @visurapeshala1110
    @visurapeshala1110 11 หลายเดือนก่อน +3

    Ollthe.best.lassana.vice.ekak.❤

  • @nayomipiyadasa5444
    @nayomipiyadasa5444 11 หลายเดือนก่อน +2

    ❤ ඉතාම අනර්ඝ නිර්මාණයක් ❤❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 ปีที่แล้ว +6

    Heart touching ❤❤❤

  • @Mihipani93
    @Mihipani93 ปีที่แล้ว +3

    It’s superb
    Heart touching ❤

  • @nilanthiperera2525
    @nilanthiperera2525 ปีที่แล้ว +4

    Very nice . Leslie Thomas is a clever singer. Bro. Charles is his brother.

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 2 หลายเดือนก่อน

    Lassani sir hama Melody akkma oba athin niramnya wens

  • @himakavindi22
    @himakavindi22 ปีที่แล้ว +3

    Another next level creation by Mr.Jayantha Chandrasiri❤ Hats off to all the artists who contributed this great movie🔥

  • @subashinihaturusinghe4759
    @subashinihaturusinghe4759 ปีที่แล้ว +4

    At the end of the film when this song played for the last time the greatness of this song touched heart deeply. It brought tears to the eyes.Such beautiful music.very powerful singing.Navarathna sir.The background music wonderful.You have done a great job.

  • @kushangem9722
    @kushangem9722 11 หลายเดือนก่อน +2

    Mara vioe

  • @isharafernando1296
    @isharafernando1296 ปีที่แล้ว +4

    Nice song❤️❤️❤️❤️❤️

  • @Nethmiiiiii-st1sp
    @Nethmiiiiii-st1sp 11 หลายเดือนก่อน +1

    this film is so underrated!!! hope this will get all the love it deserves in the future.❣

  • @divyafernando299
    @divyafernando299 10 หลายเดือนก่อน +1

    Maaarama lassanay song eka, voice eka nam patta

  • @teenaperera9100
    @teenaperera9100 ปีที่แล้ว +4

    Wow great . ❤❤

  • @WasanthaSamarasena
    @WasanthaSamarasena ปีที่แล้ว +4

    Very nice.

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +1

    Rajini nuba kothana sitiyada me gayakaya methek kal koheda sitiye ❤❤❤

  • @hasitharajakaruna7782
    @hasitharajakaruna7782 ปีที่แล้ว +4

    ❤❤❤

  • @udashiindumini2079
    @udashiindumini2079 ปีที่แล้ว +3

    Nice one

  • @kasunkasun7321
    @kasunkasun7321 2 หลายเดือนก่อน

    Werry nice song and voice ❤️🙏

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @samthrimavithana8243
    @samthrimavithana8243 11 หลายเดือนก่อน +1

    Amazing movie and brilliant music with exceptional lyrics ❤

  • @anjaleenadeeshathamel6369
    @anjaleenadeeshathamel6369 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🌸

  • @amandhiuthpala2739
    @amandhiuthpala2739 10 หลายเดือนก่อน +1

    Best movie ❤

  • @Delsii.
    @Delsii. ปีที่แล้ว +2

    🥺❤

  • @kushangem9722
    @kushangem9722 11 หลายเดือนก่อน +1

    Siger patta

  • @sugandhikaherath4218
    @sugandhikaherath4218 10 หลายเดือนก่อน +1

    great work 💕

  • @ACsakvith
    @ACsakvith ปีที่แล้ว +2

    ❤️

  • @Dammi06
    @Dammi06 ปีที่แล้ว +1

    ආකාලික වූ ප්‍රේමයක තතු කොහේ සගවා තබන්නද....

  • @sachinirajika1563
    @sachinirajika1563 11 หลายเดือนก่อน +1

    උදාරි වර්ණකුලසූරිය නම් ඔබ අද සිනමාවට ආලෝකයක්. ඔබගේ අති විශිෂ්ට රංගන දායකත්වය සැබැවින්ම රාජිනියක් සේමය. අදහාගත නොහැකි ඔබගේ රංගන කෞෂල්‍යය යලි නිලි රැජිනකගේ ආගමනය අපි අද ඔබ තුලින් දකිමු. ඔව් මේ උදාරි-හේමාල්/ උදාරි-උද්දික යුගයක ආරම්භය වේවා..ජනතාව නැවත සිනමාශාලා වෙත රැගෙන යන ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏 #movieoftheyear #frozen cosmos

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +3

    👍🙏

  • @sudumanikka1965
    @sudumanikka1965 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 ปีที่แล้ว +2

    Card ekak dunna ada song eka download karanna kiyala film hall eken.koo kohoma da download karanne

  • @divyafernando299
    @divyafernando299 10 หลายเดือนก่อน +1

    😮😮😮❤❤❤❤❤❤❤❤❤

  • @sachinirajika1563
    @sachinirajika1563 11 หลายเดือนก่อน +4

    උදාරි වර්ණකුලසූරිය නම් ඇය අද සිනමාවට ආලෝකයක්.
    ඇගේ අති දැවැන්ත රංගන දායකත්වය රාජිනියක් සේමය. අදහාගත නොහැකි සැබෑ රංගන කෞෂල්‍යය යලි නිලි රැජිනකගේ ආගමනය අද අපි ඇය තුලින් දකිමු..සියක් රුවැතියන් සිටියත් ඇයට සම කලහැකි සිනමාවටම ඔබින අය සිටීයද, සිනමාවටම හිමි රුවගුණ ඇත්තේ ඇයටම පමණී.. කිසිදා සිනමාවේ දැක නැති, එසේත් නැත්නම් සුලු පුයර චරිතයක් රඟපා ජනප්‍රිය කාණ්ඩයට රැගෙන එන දෙරණ ඔබේ දුර්වලතාවයක් ලෙස අපි දකිමු.අනාගතයේ කිරුළු පලදින්නනට සිටින මාලිනියක් වැනි උදාරි අංක 1 සිනමාවේ කුමරියයි..ඔව් මේ උදාරි-හේමාල්/ උදාරි-උද්දික යුගයක ආරම්භයක්..but she is not in popular category to vote. සිනමාවේ රසිකයන් ලෙස අපට ඇයයි වර්තමාන මාලිනිය.
    කරුණාකර ඇයව අගයන්න..එවැනි තාත්වික ප්‍රතිභා පූර්ණ රංගනයන් ලබා දීමට ඇති හැකියාව අද සිනමාවට ආශිර්වාදයක්..ජනතාව නැවත නැවතත් සිනමාහල් වෙත රැගෙන යන ඇයට ප්‍රේක්ෂක අපගේ උත්තමාචාරය 🙏 please nominate udar to popular category and also for the best actress award she is the Queen in cinema as now.🙏🙏🙏🙏

  • @shashifer1
    @shashifer1 ปีที่แล้ว +5

    නවරත්න ගමගේ මහතාණනි.. ඔබ සංගීතවත් කරපු වයිද්යවරියක් ගායනා කරන සිංදුව මොකක්ද.. ත්රිලක්ෂා ගෙ ගී පද මතක විදිහට

    • @NavarathnaGamage
      @NavarathnaGamage  ปีที่แล้ว

      th-cam.com/video/uoW47x7aONU/w-d-xo.html

    • @shashifer1
      @shashifer1 ปีที่แล้ว

      Thank you 🧸🧸

  • @sandeepadeshan2694
    @sandeepadeshan2694 ปีที่แล้ว +4

    Damatha aberathna mahathmiya gayana karana geetha monawada meke thiyenne sir,

    • @NavarathnaGamage
      @NavarathnaGamage  ปีที่แล้ว +1

      චිත්‍රපටයේ අවස්ථාවක්දී පසුබිම් ගීතයක් ලෙස දමිතා අබේරත්න ගායනයෙන් දායක වූ ගීතයක් තිබෙනවා.

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +3

    Vishista.gayanayak.hodama.gaayanayata.sammana.labaavi

    • @weenween2997
      @weenween2997 ปีที่แล้ว +1

      The song at මිදුණු විශ්වය film """"diywaya nowe,,,,, it's talking to the bottom of the ❤ kipe it up my friend Thomas ,,,good Luck ...

  • @ajanthafernando2440
    @ajanthafernando2440 11 หลายเดือนก่อน +1

    කව්රු හරි මට කියලා දෙනවද 1964 කෙනෙක්ට 2020 කෙනෙක් ව මුන gahaenne කොහොමද කියලා මට තේරුනේ ම නැති තැන එතන.plz

  • @visurapeshala1110
    @visurapeshala1110 ปีที่แล้ว +3

    Mouth.padamalak.hadawatha.kampa.wana.gayanak

  • @user-ho7pu4bs5c
    @user-ho7pu4bs5c 11 หลายเดือนก่อน +1

    th-cam.com/video/JlAzEBUoaYg/w-d-xo.htmlsi=o3AJgLY7UH5n_oLl ....❤❤ කාලයේ සීමා බිඳ දමා, 21 වන සියවසේ තරුණයෙකු හා ආලයෙන් බැඳුණු 60 දශකයේ සිනමා තාරකාවියක ගේ අරුම පුදුම කතාව..... *ජයන්ත චන්ද්‍රසිරි ගේ 'මිදුණු විශ්වය' සිනමාපටය පිළිබඳ සහෘද කතාබහක්...*

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Thisara7
    @Thisara7 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

    • @Thisara7
      @Thisara7 ปีที่แล้ว +2

      Simply great work. I have no words tell about it . Thanks jayantha chandrasiri sir keep it