ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරේ දැනෙන හැමතැනකම අපිට නතර වෙන්න බැහැ,කසාද බැදපු ගැහැණියෙක්ගෙන් හෝ කසාද බැදපු මිනිහෙක්ගෙන් අපිට ආදරයක් දැනුනොත් එතන අපිට නතර වෙන්න පුලුවන්ද??පවුල් කඩාගෙන,දරුවො අතරමන් කරලා,මට මෙතන හොදයි,මෙතන තමයි මට ආදරේ දැනෙන තැන කියලා නතර වෙන්න පුලුවන්ද??මොන තරම් පවක්ද ඒක??ආදරේ දැනුනත් එතන තමන්ට ඉඩක් නැත්තන් ඒ දැනෙන ආදරෙන් වැඩක් තියෙනවද??අනේ කරුණාකරලා දැනෙන තැන්වල නතර වෙලා අහින්සක කුරුලු කූඩුනම් කඩන්න එපා,ඒවට අනුබල දෙන්නත් එපා,දැනෙන තැන්වල රිදෙන තැන් බොහොමයි!!!
Aka atha
ඒක නම් ඇත්ත
ඇත්තටම හොඳ comment 1
Api hemadama inna apu aya neme
😢
සම්මත වුණත්.අසම්මත වුනත් ආදරේ ආදරේමයි.ආදරේ දැනෙන තැනයි හිත නතර වෙන්නේ
❤️👍
eka etta
Aththa
Y👍👍👍
Thats true
සමහර ගීත වල කමෙනට්ස් දන්න බැරි තරමට හිත හිරවෙනවා😪
💗
අනිවාර්යයෙන් 🥺
Totally true
මේ සින්දුව මේ හඬින් තමයි පපුව පලාගෙන ගියේ....අම්මෝ පිස්සුවක් ......❤️❤️❤️👍👍👍
අසම්මත ආදරයට දුන්නු තෑග්ගක්. ආදරේයි හැමදාමත් මගේ දෙයියෝ...
දැනුන ආදරේ අසම්මතයක් උනත් වැරැද්දක් කියලා දැන දැනත් නතර කර ගන්න බැරි තරම්ම ඒ ආදරේට ආදරේ කරන්න අරන් 💔😔
Mat ehemai 😢😢
ඒ ආදරේ පිස්සුවක් ...කවුරු මොන තර්ක ගෙනාවත් ආපහු හැරෙන්න බැරි.....❤️❤️🌹🌹
ආදරෙ. යන සුන්දර හැගිමට .වයසක් , සම්මත අසම්මත බවක් නැහැ සිතේ හංගගෙන ඉන්න තරමටම තව තවත් ආදරෙ වැඩි වෙනවා
ඔයාව මට අයිති නැ තමයි මැනික .ඒත් මගෙ ඇස් දෙකට පේන්ඩ හැමදාම ඉන්න මැනික .මම ගොඩක් ආදරෙයි සුදු මහත්තයෝ ❤️❤️❤️❤️😘
අයිතිය ලබා දෙන නොදෙන එක මගේ වැඩක් ඉතාමත්ම සුදුසු කෙනාට අයිති වේවි❤
අන්සතු උනත් ඔය හිතට ගොඩක් ආදරෙයි .
• 0 seconds ago️️💖👍
අනිවාර්යයෙන් අදරේයි කියන්නෙ මහ පුදුම දේයක් අන් සතූවුනන් එක ගොඩක්දැනෙනව😊
හදවතට කතා කරන දුක තවත් වැඩි කරන අාදරනීය හඩක් රිදුනා තවත් හිත😥😥😥😥
සම්මත ආදරේට වඩා අසම්මත ආදරේ ගොඩක් ලස්සනයි ගොඩක් දැනෙනවා
Oya kohe kenekda
ලැබ්ම් වලට වඩා නොලැබිම් ජිවිතෙ වැඩි... ආදරෙ දී අසරන වෙන්නෙ... අපිට අපි ගැන හිතන්නවත් බැරි තරම්.😔
Ekanam athth
ගීතයටම හරියන කටහඩක්...පිස්සුවක්ඒක....මුලු අතීතයම මතක්කලා ......
අන්සතු උනත් මන් ඒ හිතට ගොඩාක් ආදරෙයි.සත්තයි ඒ හිත ඒක ගොඩක් දන්නවා.I LOVE YOU❤❤❤❤❤❤❤❤❤
හ්මි එ්ත දුර ඉදන් එ්යාගේ සතුට දැකලා සතුටු වේනවා
ඔව් එක වතාවක් හරි දැකගන්න ලැබේවා
අනිවා
සමාවෙන්න මෙහෙම කියනවා ට. නීතියෙන්, ආගමෙන්, සාරධර්ම වලින් කොතෙරම් භාධක දමා තිබුනත්.....❤ ආදරය කියන්නෙ බලෙන් ලබාගන්න හෝ ලබාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. හිත්වල ඇතිවෙන්නෙ ස්වභාවෙන්ම.. සැබැ ආදරයක් කිසිදාක මැකී යන්නෙ නෑ.. අද සමාජෙ 99% ක්ම වගේ හොයන්නෙ ඒ ස්වභාවික ආදරය නවෙයි.. හොඳට හිතට ගන්න ආදරය කියන්නෙ sex නොවෙයි.. සීමාන්තික නොවන, සිත් තුල සැඟවුන සතුට මෙන්ම අපමන දුක් කන්දරාවකට යි ආදරේ ❤ කියන්නෙ..
ඔව්. සැබෑ ආදරය අපි නොහිතන වෙලාවක නොහිතන තැනක්දි මුනගැහෙන්න පුලුවන්..
Aniwareyema oya kiyapu de hri..adare kiyanne hagim nemei.. adaraya senehasa karunwa dayawa maithriya kiyanne twa kenekuge hita hdna eka dukedi sapedith lagin inna eka..❤
හිත පිස්සු වට්ටපු සිංදුව මේක.
අයෙත් හමුවන්නට ඇත්නම් ඔබ .. අයේ යන්න දෙන්නේ නෑ ......එන්න අයෙත් පුරුදු ලෙස නවතපු තැනින් පටන් ගමූ.. .....❤❤❤කොහොම වදන් දෙන්නද අන්සතු හදවතක් ......නොගෙවන කල්පයක් මට වැඩිය ඔබ දන්නවා.මට ඔබ නැති හෙටක්....................... ආදරෙයි හැමදාම ඒ ආදරයට මැරෙනතුරාවට...❤❤❤❤❤❤💐
Adare kiyala labbak naha bolau..thamanta labena dewal nawaththuwama oka danenawa... eka adaraya newei...
අන්සතු ඔබ තරම්. .ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා...😔🥺
මට ඔබ නැති හෙටක් ...නොගෙවෙන කල්පයක්... එය මට වැඩිය ඔබ දන්නවා😥❤️
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්....අමතක වෙන්නේ නැ කිසිම දා...
විදින්න පුලුවන් මාරම ලස්සන සින්දුවක් 😍
💖👍
සුදු මහත්තයො හැම තප්පරයෙම ඔයාව මතක් වෙනවා.මම දන්නවා අපි මේ කරන්නේ වැරද්දක් තමයි .එත් ආපහු හැරෙන්න බැහැ .සමහර විට අපේ බැදීම නිසා මට මේ ජිවිතේ දාලා යන්න වෙයි.එත් නුබ නැතිව ජිවත් වෙන එකට වඩා මැරෙන එක හොදයි .ඔයාව කොහේ අරන් ගියාද කියලා දන්නෙත් සමහර විට ඔයාට පොන් එකක් නැතිව ඇති.කාගෙන් අහන්නද මහත්තයො ඔයාව මීගමුවේ ඉදලා අරන් ගිය දවසේ ඉදන් අද වෙනකන් හරියට නින්දක් වත් නැහැ මහත්තයො පරිස්සමින් ඉන්න මහත්තයො ඔයා නිදහස් වෙලා එනකන් බලන් ඉන්නවා ජේසු පිහිටයි
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩි ය ඔබ දන්නව.....
👍🥺
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා.මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා..
නොපෙනෙන සේ රැදී එක මොහොතක් හරි ඔබ දැකගන්න ලැබුනොත් යලි, නෙතු සතුටින් පෙගී ඇතිහිස් තැන් මැකී අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් ගෙවෙන කල්පයක් මට වැඩිය ඔබ දන්නව මට මගේ තැන පෙන්නපු මගේ ජීවිතය ඔබේ නොවෙයි මගේ බිරිදයි කියා සිතන්න පෙන්නපූ ඔබතරම් අමතක වෙන්නේ නෑ කවම දාවත්.
ඒ කටහඬ 😍😍😍💗💗💗කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..භාවනාවක් වගේ...හරිම ලස්සනයි
......................
❤
Obai hadawathe sium thanwala pihi tudin adare liuwe
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා.....❤️❤️❤️
මට ඔබ නැති හෙටක් නෙගෙවන කල්පයක් එය මට වැඩිය නුඹ දන්නවා
හිතේ තියන ආදරේ හැමෝටම හිමිවේවා.....
හිමි උනාම ආදරේ වෙනස විදිහක් වෙනවා ඈතින් ඉන්න තරමට තමයි ලස්සන ❤️❤️
පට්ට ලස්සනයි .ආදරය කියන්නෙම ජීවිතේ සතුට වගේම දුකත් එකතු උනු දෙයක් .ඒක විදලම බලන්න ඕනෙ
අන්සතු ඔබ තරමි ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා...............
මට ඔබ නැති හෙටක් ......නොගෙවෙන කල්පයක් ..........එය ....,මට වැඩි ය ඔබ දන්නවා .........,
කොච්චර ඇහුවත්....එපාම වෙන්නැති හිතට දැනෙන සින්දුවක් .....🖤🖤
මේ සින්ංදුව අහන්න අහන්න ආස හිතෙනවා පුතේ .ඔයාට හොද ගමනක් යන්න ලබේවා🌹🌹
අනේ මම ඇහුව ලස්සනම පිරිමි කටහඬ.. පුදුම ලස්සනයි... ඒ වගේම පුදුම විදියට දැනෙන හඬක්.. බුදුසරණයි.. 🌷
අසම්මත පෙම්වතුන්සේ...කිසිම හවයක යලි අප හමු නොවේවා...Ts...ආදරෙයි පන..😘❤️🥺
තමන්ට උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන් මගේ තර්කය ඒකයි මම නම් බය නෑ කරල පෙන්වනවා
මම කිව්වොත් සම්මත ආදරය තමයි අපි දෙන්න කරන්නෙ කියල ?????????????????????
මමනම් කියන්නෙ අපිට මේව වෙනසකරන්න බැරි නිසා බවෙන් බවේ ටික ටික හරි අපි ලන්වෙමු දෙයියෝ ආදරේ වැඩි හින්දයි මෙහෙම කීවෙ
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ...,. කිසිම දා තියන ආදරේ දැනෙන්නේ නෑ දැනෙන ආදරේ ලබන්න බැ දැනුන ආදරේ අමතක කරන්න බැ. ඒක ඇත්තක්
මේ ලෙන්ගතු layanwitha හඬට marama ආදරෙයි ❤❤❤😢
හරිම ලස්සන සිංදුවක්.මගේ ජීවිතේ මම ආසම සිංදුවක්
වෙනම ලෝකයකට අරන් ගියා...thanks
@@sameebrosl8689 💜️💜️
❤️
ඒ වොයිස් එකනම් භාවනාවක් ❤❤❤😊
අනිත් අය වගේ මමත් මේ සින්දුව නිසා මැරි මැරි උපදිනවා ආදරේයි හැමදාම ඔයාට රත්තරන් ගෙවෙන හැම තප්පරයක් ඔයා ලග තමයි ඇයි මට මෙය මූලින්ම නොතේරැනේ දැන් විදවනවා මැරේනකම්ම අදරේයි ඔයාට A
ඔයා ගොඩක් වාසනාවන්තයි මම ගොඩක් පවු කරලා ඇති මෙහෙම විදවන්න ලබන අත්මෙ මගේ ලගින්ම ඉන්න මට ගොඩක් දුකයි ඈස් දෙකෙ හැම මොහෙතකම කදුලු
නොපෙනේ සේ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා 😥💔❤
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නැ කිසිම දා..
ඔබ දැක ගන්න ලැබුනොත්............ජීවත් වන්න මට ඒ ඇතී......
අන්සතුයි ඒත් අදටත් මහ ගොඩක් ආදරෙ කරනවා මැරෙනකල් ඒ ආදරෙ මෙහෙම තියෙවි 😔😔😔😔💔😔😔😔😔😔😔😔😔😔😔😔😔 අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා😔😔😔😔😔 අසම්මත අපේ ආදරෙ 😔😔😔😔💔💔
😞💔
ලොකු දුකක් සිතට දැනේනවා මොනා කරන්නද ඔයාව අමතක කරපු මම දැන් විදවනවා ජිවිතේ තියනකම් මට අහිමි වුනත් අදරේයි ගොඩාක් හැමමේහොතකම ඔයා ලග ජිවත් වේනවා මගේ රත්තර් අ
😮
ආදරේ කියන්න පුදුම වේදනාව ක් 😢😢😢😢
මගේ ජීවිත කතාවත් මේ වගේ.මන් එයාට ගොඩක් ආදරෙයි 🙏🥺.මට එයා කවදාවත් ලැබෙන්නෑ කියල මන් දන්නවා.ඒත් මගේ පනටත් වඩා මන් ආදරෙයි මගේ අයියාට .ගොඩක් ආදරෙයි 🥺ඇයි දෙයියනේ ලබාගන්න මගේ කරගන්න බැරිනම් ඒ වගේ හමුවීම් ජීවිතේට මුන ගස්සන්නෙ.මේ සිංදුව අහන හැම් වෙලාවෙම මට මතක් වෙන්නෙ මාවමයි🥺🥺Dayiwe ලියලා තියෙන හින්දා ඔබව වෙන කෙනෙකුට.....නිහඩ වීලා නැවත හැරිලා යන්නෙ මන් කොහොමද ....අන්සතු ඔබ තරම් ....ලෙන්ගතු හදවතක්අමතක වෙන්නෙ නෑ කිසිමදා.....🥺 මට ඔබ නැති ලොවක් නොගෙවෙන කල්පයක්.......එය මට වැඩිය ඔබ දන්නවා.........🥺❤️ආදරෙයි මගෙ අයියෙ ඔයාට මන් මගේ පනටත් වඩා.🥺❤️( R)මේ ආත්මෙ බැරි උනත් ලබන ආත්මෙ හරි මගේ අයියා මගේ ආදරේ වෙන්න.මගේම විතරක් වෙන්න.🥺🙏ආදරෙයි අයියෙ මන් 🥺❤️
මටත් එහෙම ආදරයක් තියෙනවා
ජීවිතේ අපිට ඕන දේවල්ම ලැබෙන්නේ නෑ.ඔය විදවීම අපි කාගෙත් ජීවිතවල තියෙනවා.කියාගන්න් බැරි තැනක හංගලා.
ඔයාගේ ආදරය ඊළග ආත්මේ හරි ලැබෙන්න ඕන ❤
Wow මාරම සින්දුවක් ඒක. මම ඔයාට ආදරෙයි මගෙ නොවුනත්,
👍❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬ භාවනක්
👌👍👍
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා.......💔
ආදරෙයි කියනනේ ලාබා ගැනිමම නේමෙයි ❤️ මගේ ආදරේ මගේ ජිවිතයම වෙනස් කලා සම්මත හෝ අසම්මත උනත් අපිට ලැබේන ආදරය අපි පරිස්සමෙන් බලා ගන්න ඕනේ අපිට ලැබුණත් නේලැබුනත් 😘😘
අැත්ත අනේ .මට නම් දැන් අාදරේ හොයන්න කාලයක් නැ.
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්....අමතක වෙන්නේ නෑ කිසිම දා......
@@m.dissanayake2768 එහෙම කියන්න එපා ආදරය අපිට ඕනේ වෙලාවට අපි ලගට එන දේයක් නෙමෙයි අපි හොයා ගන්න ඕනේ ඔයාගේ ආදරයත් පරක්කු වෙලා හරි ඔයාගේ ජිවිතේට ලැබෙන්න කියලා මං ප්‍රර්තනා කරනවා
සුදු නෝනා ...... මං මගෙ සුදු නෝනාට ගොඩක් අදරෙයි රත්තරං 😘😘😘
ලබාගන්න බැරි උනත් අසම්මත උනත් අදරේ දැනුන නතර වෙනව.ඒ තමයි ආදරේ.ආදරේ කියන්නෙ එක්තරා වේදනවක්.
Adare වේදනාවක් ma tamai 😢
Ne dear therum gannava nam adare kiyanne mara sathutak eka dennam therum ganna one hegim denim
@@arunidineshika5315 ඒ සතුට තාවකාලිකයි නේද මාත් ඒ සතුට වින්ද ඒත් ටික කාලයයි.වේදනාව විතරයි ඉතුරු උනේ
තෑන්ක්ස්
මාගේ කුමරු වෙන් කෙනෙකුට හිමි වුනා ,මාගේ ලෝකෙනුත් ඇගෙ ලෝකෙනුත් ,සදහටම සමු අරන් ,අවු.22 වෙනවා බලාඉමි නෙත් පියන් යහන මගේ හිස්නෙ තව ඇයි තවම නාවෙි ඔබ සිහිනයෙන් ඔබ එන්න මගේ සිහින් කුමරුනේ ඇත්තමයි ආදරේයි
අන්සතු උනත් හිතින්අමතක කරන්න බැරි ආදරේ....
අන්සතු ඔබතරමි ලෙන්ගතු හදවතක්අමතක වෙන්නේ නෑ කිසිම දා
මගේ පළමු ආදරයට තම ගොඩක් ආදරේයි I❤y
මාත්..❤❤❤
මේ ලෝකේ මිනිස්සු කවුද කියලා අදුරගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ 🥺😔
මිනිස්සු නෙමේ සත්තු ඉන්නෙ දැං බයවෙන්ඩ එපා ජනගහනය වැඩිවෙනකොට oto ම නැතිවෙයි නැතිනම් නැති දේවල් ඇතිවෙයි පරිනාමනය සමතුලිතතාවය හරහා ස්වභාධර්මයට විරුද්ධව බලපෑම් කිරීමේ දක්ෂතාවයක් තාම දීල නෑ මේ ගල් මට්ටයින්ට සිරි ගජ වෙනව දුන්නනම් ඔය මල් පොන්නයො ගහන බයිල විතරයි
අදුරගත්තත් අද හෙට සම්පුර්නයෙන්ම වෙන කෙනෙක් එතකොට කොහොමද setewesaneka
❤❤❤❤😂😂😂😂
❤❤❤❤❤❤❤❤
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා .. මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ අයියේ N❤️
❤අන්සතු ඔබ තරම් ලේන්ගතු හදවතක් අමතක වෙන්නේ නැ කිසිම දා අදරේයි රත්තරන් අ
,අන්සතු ඔබ තරම් හදවත ට.දැනුන කෙනෙක් මේ ලෝකයේ වෙන කවුරුත් නැහැ ..සත්තකින්ම මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදු මැණික මගේ .❤❤️.maduhu love❤️ u .
අන්සතු ඔබ තරම ලෙංගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා 💛💛💛
සංසාර බැදීම් එහෙමයිසම්මත අසම්මත කියල එකක් නැ
ඇත්තම කතාව අද වෙනකම් ලෝකෙ පැවැත්ම කිසීම කෙනෙකුට දනගන්න දැනගත්ත කෙනෙක් නැහැ මැවුම් කරු සමග අදහස් බෙදාගන්න පුලුවන් නොවෙන විදිහට තමයි නිර්මානය කර ඇත්තේ හොයන්නෙ මෝඩයො
❤❤❤❤❤❤❤
මට ඔන නැති හෙටක් නොගෙවෙන කල්පයක් ඒ මට වැඩ්ය ඔබ දන්නවා ❤❤❤ මගේ ආදරේ
විදින්න පුලුවන් මාරම ලස්සන සිංදුක් ❤👍
ආදරය ජීවිතයම වෙනස් කරයි
නොපෙනෙන se රැඳී eka මොහොතක් hari ඔබ දැක ganna ලැබුණොත් ඇති
ආදරෙයි මගේ වස්තු හැමදාමත් ❤️❤️❤️❤️❤️ ඒත් පෙර කල පවකට මට ඔයා අහිමි උනා😔😔😔😔😔😔ඒත් මං තාමත් හරි ආදරෙයි..... කවදාවත් නොලැබෙන බව දැන දැනත් මං හරි ආදරෙයි වස්තු... 😢😢😢😢😢😢
Ansatu.unat.godak.adarai.pana
🥺❤
Ansathu unath kothanaka hari sathutinnam ..........
ආදරෙයි මගෙ රත්තරං 💕💕💕
Adarei menika💞💞💞💞
ලස්සනයි .මම මේ සින්ංදුව ගොඩක් අහනවා ❤❤
Adarei manika godak , oya kiyapu e wachana tika mathak weddi hitha godaaak ridenawa mnika. Mage pana oya wena kenekge unath MN godaaaaaak adarei oyt 😘😘😘😘
දෛවෙ ලියලා තියෙන හින්දා ඔබව වෙන කෙනෙකුට 😔😔😔මට කවදාවත් අයිති නැති ඔයා
Daiwaya wenas karanna ❤
ඕව බොරු ඕයි
පිස්සු දයිවය කැමති වුනාට මම අකමැතිනම් මැරුනත් වෙනස් කරන්නෙ නෑ නෑ නෑ මයි # ඔබ මගේ නම් මා ඔබේ නම් # කාටවත් ඇයි වේදනා * එක හිත*
එහෙම හරියටම කාටවත් කියන්න බැහැ අන්තිමට මොනා වෙයිද කවුද දන්නෙ බලාපොරොත්තු සම්භාවිතයි ❤💘🐆🐈🐆
අනිවා පුලුවන් මම කරල පෙන්වනව සිකුරටම සිරාවටම ටක්කෙටම ❤
අනිවාර්යෙන්ම සිත් සුවපත් වේවා තෙරුවන් සරණයි
Mata oba nathi hetak..nogewena kalpayak..eya mata wadiya oba dannawa....❤❤❤
😢😢😢😢
සම්මත අසම්මත කියලා ආදරය වෙන් කරන මිම්ම ක් කෝ. ආදරය දැනෙන්නේ හදවතට. Love you NMy life is N
සමත් අදරය ට අසම්මත අදරය ගොඩක් වෙලාවට good
මගෙ පණ වෙන කෙනෙක්ගෙ වුනා කියලා අහන්න ලැබුණුදා මගෙ ආත්මයම ගිනි ගත්තා.අදටත් මට අදහන්න බෑ.ඒත් මේක මගෙ දෛවය.අහන්න රත්තරන් මගෙ සද මගෙයි හැමදාමත්❤❤ඇයි මැණික මට මේ වගේ ගින්දරක් දුන්නෙ.
පිස්සුද එහෙම නෑ❤
❤❤❤❤❤😂😂😂
Adare ansathui kiyala denagenath a adareta adarei ❣️❣️❣️❣️
වියයුතු දේ ලියා තියේ මායාවේ නලුවො අපී
ඔයා වැරදි නැහැ * දැනෙන දේ කිව්වෙ ඔයා * එක එක ඇහැට නොපෙනෙන බලවේග පවතිනවා ඉතින් අපිට පෙනෙන දේවත් 100 ට 80 වත් තියෙනවනම් ගැලපීම අවුලක්ම වෙනඑකක් නැහැ ඒත් කියන්න අමාරුයි එච්චරම සංකීර්ණයි ජය
ඉතිං තව මොනාද? කතා❤
තවමත් මග බලන් ඉන්නවා එයා ආයේ එයි කියලා ආදරෙයි ගොඩක් ❤
Ansàtu oba taram length hadawatak amataka wenne na kisimada❤❤😢
🌻🌻🐝🐝mata oba nethi hetak ogewena kalpayak ey mat wediya oba dannawa 😊😊
පට්ටම සින්දුවෙන් ❤
මම අදරෙයි රත්තරන් පනටත් වැඩිය හැම මෙහෙතකම ඔයත් එක්ක ඉන්නේ අ.......
අහපු වාර ගනන කොච්චර ද දන්නෙ නෑ
Harima mihiriwata gaayana kala.godakma hageembarai....monade thibunath jeewath wenna Aadaraya Onimai.
Api prarthana karana kenama apita lebenne bududahamata anuwa hitha hadaganna wenawa balagena yaddi apita wela thiyenne apita senasenna newei lokaya sanasanna
Hmm
Sammatha unath aadaree,denena thenena,thamaa pirisidu aadre thinne❤️❤️❤️
Nopenena se redi 1 mohothak hari oba dekaganna labunoth yali.. I love you 😔💜
ආදරේ තිත්ත උනේ මට විතරද😢😢😢
Ne ne oya witharak newe thawa kattiya innawa
මටත් එපා වෙලා තියෙන්න
Adare kiyanne boruwak ewa hodai nowel walata
😢😂😅😢😮...........❤
සුපිරි ලස්සන සින්දුවක්
ආස කරනා ප්‍රේමේ පෙරදා දුන්නේ යලි ගන්නද😥😥😥😥
මගෙ නොනගෙ සතුට වෙනුවෙන් . මගෙ ගෙදර අත් ඇරලා. එයාගෙ නන්ගි,මස්සිනා ,අම්මා තාත්තා වාසය කරන,ගෙදර පදින්චි වෙලා, මගෙ විදිය( ජොබ් එක කරල ඇවිත් නොනව වඩාගෙන. දවස තිස්සෙ උන දෙවල් හිනා වෙවි කියවලා. මන් ආස විදියට කෑ ගහලා, ආස කෑම බීම හදන්, එලියට බැහැලා වටපිටාවෙ අයත් එක්ක විහිලුවක් කරන් ඉදලා. මගෙ නොනාට හිතෙන හැමවේලම ආදරය කරලා) එ දෙවල් හිත යට තියන්. ලින්ගික ජිවිතේ පවා මහ රෑට විදලා. ආදරය කරන කාලෙ හිටපු නොනා කො කියල හිතන් විදවපු මන්. සීමාව පැනපු මොහොතක මගෙ සුදුත් එක්ක වාද කර ගත්තා . එ මොහොතේ . අපිට අපේ ගැටලුව විසදගන්න නොදුන් මාමන්ඩියි,නෑනයි. අපේ කාමරයට ඇවිත් ගින්නක් අව්ලලා. මා හට දාරා ගන්න බැරි වේදනාවක් ඇති කර. මගේ ඉවසීම නැතිව ගොස්. මාමන්ඩිට පාරක් ගසති. එය ලොකුවට ගෙන නෑනා ගම්මුන් රැස් කරමින් අදොනාව. එත් එක්කම අවුරුදු ගානක වේදනාව මගෙන් පිට වෙයි. හැමොම සමග වාද කරමින් . අපේ පවුල් ජිවතයට මුන් බාද කරයි කියා. සමච්චලෙන් මා කෑ මොර දෙයි. එ මොහොතේ නැන්දම්මා වහ බොන්න කලින්. උබ මෙහෙ ඉදල උබෙ මිනිහව එලවපන් කියයි. මගේ නොනා. මා ලගට ඇවිත් බාදාගෙන අඩයි. එ මොහොතේම මාමන්ඩි ඇවිත් දුවගෙ අතින් ඇදලා ඔයා මිනිහා එපා කියයි. නැවතත් මගේ පනව වෙන් කරන කෙනව රාක්ශයෙන් මෙන් පෙනුන මා ඔහුට පහර දෙයි. ඔහුව බොරුවට පපුව අල්ලන් මැරෙන්න හදයි. මගෙ නොනගෙ හිත උනු වෙයි. මට යන්න කියයි. එ මොහොතේම මා මගෙ බෙල්ල කපා ගත්තාද ගෙ ඇතුලට ගිය ඇය ගෙදර නැතා. මා බෙහෙත් කර මාගෙ ගෙදර ඉදියි. 2022/4/11 මන් හැර දාපු ඇයව. තාමත් දැක නැත.කතා කරද නොමැතා. ඇය මට ඩිවොස් එක එවයි. එතකොට මා. මානසික රොහලෙය. දෙවන වර කැදවන විට.මා පුනුරුත්ථාපනය වෙමින් කදවුරකය. ඇයට දැන් ප්‍රේමයක් තිබෙයි. මුහුනු පොතේ මා දැක ඇත.නමුත් මා හට හයියක් නොමෑත පිස්සුවෙන් ආදරය කරපු නොන ලගට යන්න. මාව එපා කියපු නිසා. එත් දැන් බලා සිටියි 3 වෙනි පාර ලියුම එනකන් ඔයාගෙ සතුට දෙන්න. ඔයාගෙ පන උන. ජිවතය විනාශ වෙන්න යද්දී බේරගත්ත. මෙ දගකාර. රස්තයාදු පෙනුමක් ඇති . ආදරය පිස්සුවෙන් කරන ඔයාගෙ රාගයට විතරක් ලෝබ. සුදු මහත්තයට ඔයාගෙ වෙන් වීමෙන් ලැබුනේ දරාගන්න බැරි තරම් තප්පර. හැබැයි දැන් ආසයි මියෙන තුරු එ අතිතයෙ ලස්සන දවස් ගොඩාරියෙ මතකයන් එක්ක හුස්ම ගන්න. මට බෑ ඔයාව අමතක කරන්න. එ වගේම වචනෙකින්වත් මගෙන් කරදරයක් වෙන්නෙ නෑ. අදටත් අපේ ලස්සන වෙඩින් පොටො බලාගෙන මන් අවදි වන්නෙ❤
හරිම කණගාටුයි සහෝ. දෙන්නෙක් කසාද බැදලා කවදාවත් දෙමාපියන් ළග ඉන්න හොද නෑ. කුලී ගෙදරකට හරි ගිහින් ජීවත් වෙන්න ඕනී. එතකොට ප්‍රශ්න දාන්න කෙනෙක් නෑ. අනික ඔයා ගේ නෝනත් බලන් ගියාම ඔයාට ආදරේ කරලා නෑ. නැත්නම්, කොහොමද එහෙම වෙන්නේ? කොහොම වුණත් දැන් වීයයුතු දේ වෙලා ඉවරයි. හිත හදා ගන්න. භාවනා කරන්න. ආගමට දහමට ලැදි වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඉක්මනින් හිත හදා ගන්න.ඒයාට පුළුවන් නම් වෙනස් වෙන්න ඔයත් වෙනස් වෙන්න. තෙරුවන් සරණයි! 😢💔
🥺🥺😢😢😢
😢😢😢
Oyage jiwitheta una de gana ahala matath aduna. Kiyanna deyak hitha ganna ba. Hamadema hodin wei. Jp oyataa
Ane......
නොපෙනෙන සේ රැඳී...එක මොහතක් හරී...ඔබ දැකගන්න ලැබුනොත් යලී..නෙතු කඳුලින් පෙඟී..ඇති හිස්තැන් මැකි..ජීවත් වෙන්න මට ඒ ඇතී...අන්සතු ඔබ තරම්..ලෙන්ගතු හදවතක්..අමතක වෙන්නේ නෑ කිසිම දා..මට ඔබ නැති හෙටක්.නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා...(හා ආ හා ..........)🥰 *** RosH *** 🥰(හ හා ආ ආ .....)වාවගන්නා වාරූහොයනා..ගිලන් හදවතකට..ආසකරනා ප්‍රේමේ පෙරදා....දුන්නේ යලි ගන්නද...අන්සතු ඔබ තරම්..ලෙන්ගතු හදවතක්..අමතක වෙන්නේ නෑ කිසිම දා...මට ඔබ නැති හෙටක්..නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා...🥰 *** RosH *** 🥰(ආ. හා ආ..)දයිවේ..ලියලා තිබෙන හින්දා...ඔබව වෙන කෙනෙකුට..නිහඬවීලා.. නැවත හැරිලා..යන්නේ මං කොහමද...අන්සතු ඔබ තරම්..ලෙන්ගතු හදවතක්අමතක වෙන්නේ නෑ කිසිම දා.. .මට ඔබ නැති හෙටක්..නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා
mata sarerayak NO theyanna AATHMAYAK pamanaki
මගෙ දෙයියො මගෙ සුදු අම්මියො මම කියන දේ එකම එක සැරයක් අහන්න * ලෝකය වෙනස්කරන්න තරම් බලතල අපිට නැහැ දීල * ඉතින් වෙන දේවල් වෙයි ලැබෙන දේ විතරක් භුක්ති විදින්න නැති දේට කම්පා නොවන්න දවසක අපි හැමෝම සමුදෙනව මේ මහ පොලවට 💘🌹💘🌹💘🌹💘
Ansathu unath mn mage manikat adrei😢
ආදරේ දැනෙන හැමතැනකම අපිට නතර වෙන්න බැහැ,කසාද බැදපු ගැහැණියෙක්ගෙන් හෝ කසාද බැදපු මිනිහෙක්ගෙන් අපිට ආදරයක් දැනුනොත් එතන අපිට නතර වෙන්න පුලුවන්ද??පවුල් කඩාගෙන,දරුවො අතරමන් කරලා,මට මෙතන හොදයි,මෙතන තමයි මට ආදරේ දැනෙන තැන කියලා නතර වෙන්න පුලුවන්ද??මොන තරම් පවක්ද ඒක??ආදරේ දැනුනත් එතන තමන්ට ඉඩක් නැත්තන් ඒ දැනෙන ආදරෙන් වැඩක් තියෙනවද??අනේ කරුණාකරලා දැනෙන තැන්වල නතර වෙලා අහින්සක කුරුලු කූඩුනම් කඩන්න එපා,ඒවට අනුබල දෙන්නත් එපා,දැනෙන තැන්වල රිදෙන තැන් බොහොමයි!!!
Aka atha
ඒක නම් ඇත්ත
ඇත්තටම හොඳ comment 1
Api hemadama inna apu aya neme
😢
සම්මත වුණත්.අසම්මත වුනත් ආදරේ ආදරේමයි.ආදරේ දැනෙන තැනයි හිත නතර වෙන්නේ
❤️👍
eka etta
Aththa
Y👍👍👍
Thats true
සමහර ගීත වල කමෙනට්ස් දන්න බැරි තරමට හිත හිරවෙනවා😪
❤️👍
💗
අනිවාර්යයෙන් 🥺
Totally true
මේ සින්දුව මේ හඬින් තමයි පපුව පලාගෙන ගියේ....අම්මෝ පිස්සුවක් ......❤️❤️❤️👍👍👍
අසම්මත ආදරයට දුන්නු තෑග්ගක්. ආදරේයි හැමදාමත් මගේ දෙයියෝ...
❤️👍
දැනුන ආදරේ අසම්මතයක් උනත් වැරැද්දක් කියලා දැන දැනත් නතර කර ගන්න බැරි තරම්ම ඒ ආදරේට ආදරේ කරන්න අරන් 💔😔
❤️👍
Mat ehemai 😢😢
ඒ ආදරේ පිස්සුවක් ...කවුරු මොන තර්ක ගෙනාවත් ආපහු හැරෙන්න බැරි.....❤️❤️🌹🌹
ආදරෙ. යන සුන්දර හැගිමට .වයසක් , සම්මත අසම්මත බවක් නැහැ සිතේ හංගගෙන ඉන්න තරමටම තව තවත් ආදරෙ වැඩි වෙනවා
ඔයාව මට අයිති නැ තමයි මැනික .ඒත් මගෙ ඇස් දෙකට පේන්ඩ හැමදාම ඉන්න මැනික .මම ගොඩක් ආදරෙයි සුදු මහත්තයෝ ❤️❤️❤️❤️😘
අයිතිය ලබා දෙන නොදෙන එක මගේ වැඩක් ඉතාමත්ම සුදුසු කෙනාට අයිති වේවි❤
අන්සතු උනත් ඔය හිතට ගොඩක් ආදරෙයි .
• 0 seconds ago
️️💖👍
අනිවාර්යයෙන් අදරේයි කියන්නෙ මහ පුදුම දේයක් අන් සතූවුනන් එක ගොඩක්දැනෙනව😊
හදවතට කතා කරන දුක තවත් වැඩි කරන අාදරනීය හඩක්
රිදුනා තවත් හිත😥😥😥😥
❤️👍
සම්මත ආදරේට වඩා අසම්මත ආදරේ ගොඩක් ලස්සනයි ගොඩක් දැනෙනවා
Oya kohe kenekda
ලැබ්ම් වලට වඩා නොලැබිම් ජිවිතෙ වැඩි... ආදරෙ දී අසරන වෙන්නෙ... අපිට අපි ගැන හිතන්නවත් බැරි තරම්.😔
❤️👍
Ekanam athth
ගීතයටම හරියන කටහඩක්...පිස්සුවක්ඒක....මුලු අතීතයම මතක්කලා ......
අන්සතු උනත් මන් ඒ හිතට ගොඩාක් ආදරෙයි.සත්තයි ඒ හිත ඒක ගොඩක් දන්නවා.I LOVE YOU❤❤❤❤❤❤❤❤❤
හ්මි එ්ත දුර ඉදන් එ්යාගේ සතුට දැකලා සතුටු වේනවා
ඔව් එක වතාවක් හරි දැකගන්න ලැබේවා
අනිවා
සමාවෙන්න මෙහෙම කියනවා ට. නීතියෙන්, ආගමෙන්, සාරධර්ම වලින් කොතෙරම් භාධක දමා තිබුනත්.....❤ ආදරය කියන්නෙ බලෙන් ලබාගන්න හෝ ලබාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. හිත්වල ඇතිවෙන්නෙ ස්වභාවෙන්ම.. සැබැ ආදරයක් කිසිදාක මැකී යන්නෙ නෑ.. අද සමාජෙ 99% ක්ම වගේ හොයන්නෙ ඒ ස්වභාවික ආදරය නවෙයි..
හොඳට හිතට ගන්න ආදරය කියන්නෙ sex නොවෙයි..
සීමාන්තික නොවන, සිත් තුල සැඟවුන සතුට මෙන්ම අපමන දුක් කන්දරාවකට යි ආදරේ ❤ කියන්නෙ..
ඔව්. සැබෑ ආදරය අපි නොහිතන වෙලාවක නොහිතන තැනක්දි මුනගැහෙන්න පුලුවන්..
Aniwareyema oya kiyapu de hri..adare kiyanne hagim nemei.. adaraya senehasa karunwa dayawa maithriya kiyanne twa kenekuge hita hdna eka dukedi sapedith lagin inna eka..❤
හිත පිස්සු වට්ටපු සිංදුව මේක.
අයෙත් හමුවන්නට ඇත්නම් ඔබ .. අයේ යන්න දෙන්නේ නෑ ......
එන්න අයෙත් පුරුදු ලෙස නවතපු තැනින් පටන් ගමූ.. .....❤❤❤
කොහොම වදන් දෙන්නද අන්සතු හදවතක් ......නොගෙවන කල්පයක්
මට වැඩිය ඔබ දන්නවා.මට ඔබ නැති හෙටක්....................... ආදරෙයි හැමදාම ඒ ආදරයට මැරෙනතුරාවට...❤❤❤❤❤❤💐
❤️👍
Adare kiyala labbak naha bolau..thamanta labena dewal nawaththuwama oka danenawa... eka adaraya newei...
අන්සතු ඔබ තරම්. .ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා...😔🥺
මට ඔබ නැති හෙටක් ...නොගෙවෙන කල්පයක්... එය මට වැඩිය ඔබ දන්නවා😥❤️
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්....
අමතක වෙන්නේ නැ කිසිම දා...
❤️👍
විදින්න පුලුවන් මාරම ලස්සන සින්දුවක් 😍
💖👍
සුදු මහත්තයො හැම තප්පරයෙම ඔයාව මතක් වෙනවා.මම දන්නවා අපි මේ කරන්නේ වැරද්දක් තමයි .එත් ආපහු හැරෙන්න බැහැ .සමහර විට අපේ බැදීම නිසා මට මේ ජිවිතේ දාලා යන්න වෙයි.එත් නුබ නැතිව ජිවත් වෙන එකට වඩා මැරෙන එක හොදයි .ඔයාව කොහේ අරන් ගියාද කියලා දන්නෙත් සමහර විට ඔයාට පොන් එකක් නැතිව ඇති.කාගෙන් අහන්නද මහත්තයො ඔයාව මීගමුවේ ඉදලා අරන් ගිය දවසේ ඉදන් අද වෙනකන් හරියට නින්දක් වත් නැහැ මහත්තයො පරිස්සමින් ඉන්න මහත්තයො ඔයා නිදහස් වෙලා එනකන් බලන් ඉන්නවා ජේසු පිහිටයි
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩි ය ඔබ දන්නව.....
👍🥺
❤️👍
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා.
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා..
❤️👍
නොපෙනෙන සේ රැදී එක මොහොතක් හරි ඔබ දැකගන්න ලැබුනොත් යලි, නෙතු සතුටින් පෙගී ඇතිහිස් තැන් මැකී අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් ගෙවෙන කල්පයක් මට වැඩිය ඔබ දන්නව
මට මගේ තැන පෙන්නපු
මගේ ජීවිතය ඔබේ නොවෙයි මගේ බිරිදයි කියා සිතන්න පෙන්නපූ ඔබතරම් අමතක වෙන්නේ නෑ කවම දාවත්.
ඒ කටහඬ 😍😍😍💗💗💗කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..භාවනාවක් වගේ...හරිම ලස්සනයි
❤️👍
......................
❤
Obai hadawathe sium thanwala pihi tudin adare liuwe
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා.....❤️❤️❤️
මට ඔබ නැති හෙටක් නෙගෙවන කල්පයක් එය මට වැඩිය නුඹ දන්නවා
❤️👍
හිතේ තියන ආදරේ හැමෝටම හිමිවේවා.....
❤️👍
හිමි උනාම ආදරේ වෙනස විදිහක් වෙනවා ඈතින් ඉන්න තරමට තමයි ලස්සන ❤️❤️
පට්ට ලස්සනයි .ආදරය කියන්නෙම ජීවිතේ සතුට වගේම දුකත් එකතු උනු දෙයක් .ඒක විදලම බලන්න ඕනෙ
අන්සතු ඔබ තරමි ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා...............
❤️👍
මට ඔබ නැති හෙටක් ......
නොගෙවෙන කල්පයක් ..........
එය ....,
මට වැඩි ය ඔබ දන්නවා .........,
කොච්චර ඇහුවත්....එපාම වෙන්නැති හිතට දැනෙන සින්දුවක් .....🖤🖤
• 0 seconds ago
️️💖👍
මේ සින්ංදුව අහන්න අහන්න ආස හිතෙනවා පුතේ .ඔයාට හොද ගමනක් යන්න ලබේවා🌹🌹
❤️👍
අනේ මම ඇහුව ලස්සනම පිරිමි කටහඬ.. පුදුම ලස්සනයි... ඒ වගේම පුදුම විදියට දැනෙන හඬක්.. බුදුසරණයි.. 🌷
❤️👍
අසම්මත පෙම්වතුන්සේ...කිසිම හවයක යලි අප හමු නොවේවා...Ts...ආදරෙයි පන..😘❤️🥺
තමන්ට උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන් මගේ තර්කය ඒකයි මම නම් බය නෑ කරල පෙන්වනවා
මම කිව්වොත් සම්මත ආදරය තමයි අපි දෙන්න කරන්නෙ කියල ?????????????????????
මමනම් කියන්නෙ අපිට මේව වෙනසකරන්න බැරි නිසා බවෙන් බවේ ටික ටික හරි අපි ලන්වෙමු දෙයියෝ ආදරේ වැඩි හින්දයි මෙහෙම කීවෙ
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ...,. කිසිම දා තියන ආදරේ දැනෙන්නේ නෑ දැනෙන ආදරේ ලබන්න බැ දැනුන ආදරේ අමතක කරන්න බැ. ඒක ඇත්තක්
• 0 seconds ago
️️💖👍
මේ ලෙන්ගතු layanwitha හඬට marama ආදරෙයි ❤❤❤😢
හරිම ලස්සන සිංදුවක්.මගේ ජීවිතේ මම ආසම සිංදුවක්
❤️👍
වෙනම ලෝකයකට අරන් ගියා...thanks
❤️👍
@@sameebrosl8689 💜️💜️
❤️
ඒ වොයිස් එකනම් භාවනාවක් ❤❤❤😊
❤️👍
අනිත් අය වගේ මමත් මේ සින්දුව නිසා මැරි මැරි උපදිනවා ආදරේයි හැමදාම ඔයාට රත්තරන් ගෙවෙන හැම තප්පරයක් ඔයා ලග තමයි ඇයි මට මෙය මූලින්ම නොතේරැනේ දැන් විදවනවා මැරේනකම්ම අදරේයි ඔයාට A
ඔයා ගොඩක් වාසනාවන්තයි මම ගොඩක් පවු කරලා ඇති මෙහෙම විදවන්න ලබන අත්මෙ මගේ ලගින්ම ඉන්න මට ගොඩක් දුකයි ඈස් දෙකෙ හැම මොහෙතකම කදුලු
නොපෙනේ සේ අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා 😥💔❤
❤️👍
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නැ කිසිම දා..
❤️👍
ඔබ දැක ගන්න ලැබුනොත්............ජීවත් වන්න මට ඒ ඇතී......
අන්සතුයි ඒත් අදටත් මහ ගොඩක් ආදරෙ කරනවා මැරෙනකල් ඒ ආදරෙ මෙහෙම තියෙවි 😔😔😔😔💔😔😔😔😔😔😔😔😔😔😔😔😔 අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා😔😔😔😔😔 අසම්මත අපේ ආදරෙ 😔😔😔😔💔💔
❤️👍
😞💔
ලොකු දුකක් සිතට දැනේනවා මොනා කරන්නද ඔයාව අමතක කරපු මම දැන් විදවනවා ජිවිතේ තියනකම් මට අහිමි වුනත් අදරේයි ගොඩාක් හැමමේහොතකම ඔයා ලග ජිවත් වේනවා මගේ රත්තර් අ
😮
😢
• 0 seconds ago
️️💖👍
ආදරේ කියන්න පුදුම වේදනාව ක් 😢😢😢😢
මගේ ජීවිත කතාවත් මේ වගේ.මන් එයාට ගොඩක් ආදරෙයි 🙏🥺.මට එයා කවදාවත් ලැබෙන්නෑ කියල මන් දන්නවා.ඒත් මගේ පනටත් වඩා මන් ආදරෙයි මගේ අයියාට .ගොඩක් ආදරෙයි 🥺ඇයි දෙයියනේ ලබාගන්න මගේ කරගන්න බැරිනම් ඒ වගේ හමුවීම් ජීවිතේට මුන ගස්සන්නෙ.මේ සිංදුව අහන හැම් වෙලාවෙම මට මතක් වෙන්නෙ මාවමයි🥺🥺
Dayiwe ලියලා තියෙන හින්දා ඔබව වෙන කෙනෙකුට.....
නිහඩ වීලා නැවත හැරිලා යන්නෙ මන් කොහොමද ....
අන්සතු ඔබ තරම් ....
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිමදා.....🥺 මට ඔබ නැති ලොවක් නොගෙවෙන කල්පයක්.......එය මට වැඩිය ඔබ දන්නවා.........🥺❤️
ආදරෙයි මගෙ අයියෙ ඔයාට මන් මගේ පනටත් වඩා.🥺❤️( R)
මේ ආත්මෙ බැරි උනත් ලබන ආත්මෙ හරි මගේ අයියා මගේ ආදරේ වෙන්න.මගේම විතරක් වෙන්න.🥺🙏
ආදරෙයි අයියෙ මන් 🥺❤️
මටත් එහෙම ආදරයක් තියෙනවා
ජීවිතේ අපිට ඕන දේවල්ම ලැබෙන්නේ නෑ.ඔය විදවීම අපි කාගෙත් ජීවිතවල තියෙනවා.කියාගන්න් බැරි තැනක හංගලා.
ඔයාගේ ආදරය ඊළග ආත්මේ හරි ලැබෙන්න ඕන ❤
Wow මාරම සින්දුවක් ඒක. මම ඔයාට ආදරෙයි මගෙ නොවුනත්,
👍❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬ භාවනක්
❤️👍
👌👍👍
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා.......💔
ආදරෙයි කියනනේ ලාබා ගැනිමම නේමෙයි ❤️ මගේ ආදරේ මගේ ජිවිතයම වෙනස් කලා සම්මත හෝ අසම්මත උනත් අපිට ලැබේන ආදරය අපි පරිස්සමෙන් බලා ගන්න ඕනේ අපිට ලැබුණත් නේලැබුනත් 😘😘
❤️👍
අැත්ත අනේ .මට නම් දැන් අාදරේ හොයන්න කාලයක් නැ.
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක්....
අමතක වෙන්නේ නෑ කිසිම දා......
@@m.dissanayake2768 එහෙම කියන්න එපා ආදරය අපිට ඕනේ වෙලාවට අපි ලගට එන දේයක් නෙමෙයි අපි හොයා ගන්න ඕනේ ඔයාගේ ආදරයත් පරක්කු වෙලා හරි ඔයාගේ ජිවිතේට ලැබෙන්න කියලා මං ප්‍රර්තනා කරනවා
සුදු නෝනා ...... මං මගෙ සුදු නෝනාට ගොඩක් අදරෙයි රත්තරං 😘😘😘
❤️👍
ලබාගන්න බැරි උනත් අසම්මත උනත් අදරේ දැනුන නතර වෙනව.ඒ තමයි ආදරේ.ආදරේ කියන්නෙ එක්තරා වේදනවක්.
Adare වේදනාවක් ma tamai 😢
👍❤️
Ne dear therum gannava nam adare kiyanne mara sathutak eka dennam therum ganna one hegim denim
@@arunidineshika5315 ඒ සතුට තාවකාලිකයි නේද මාත් ඒ සතුට වින්ද ඒත් ටික කාලයයි.වේදනාව විතරයි ඉතුරු උනේ
තෑන්ක්ස්
මාගේ කුමරු වෙන් කෙනෙකුට හිමි වුනා ,මාගේ ලෝකෙනුත් ඇගෙ ලෝකෙනුත් ,සදහටම සමු අරන් ,අවු.22 වෙනවා බලාඉමි නෙත් පියන් යහන මගේ හිස්නෙ තව ඇයි තවම නාවෙි ඔබ සිහිනයෙන් ඔබ එන්න මගේ සිහින් කුමරුනේ ඇත්තමයි ආදරේයි
අන්සතු උනත් හිතින්අමතක කරන්න බැරි ආදරේ....
අන්සතු ඔබතරමි ලෙන්ගතු හදවතක්අමතක වෙන්නේ නෑ කිසිම දා
මගේ පළමු ආදරයට තම ගොඩක් ආදරේයි I❤y
මාත්..❤❤❤
මේ ලෝකේ මිනිස්සු කවුද කියලා අදුරගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ 🥺😔
මිනිස්සු නෙමේ සත්තු ඉන්නෙ දැං බයවෙන්ඩ එපා ජනගහනය වැඩිවෙනකොට oto ම නැතිවෙයි නැතිනම් නැති දේවල් ඇතිවෙයි පරිනාමනය සමතුලිතතාවය හරහා ස්වභාධර්මයට විරුද්ධව බලපෑම් කිරීමේ දක්ෂතාවයක් තාම දීල නෑ මේ ගල් මට්ටයින්ට සිරි ගජ වෙනව දුන්නනම් ඔය මල් පොන්නයො ගහන බයිල විතරයි
අදුරගත්තත් අද හෙට සම්පුර්නයෙන්ම වෙන කෙනෙක් එතකොට කොහොමද setewesaneka
❤❤❤❤😂😂😂😂
❤❤❤❤❤❤❤❤
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා .. මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ අයියේ N❤️
❤️👍
❤අන්සතු ඔබ තරම් ලේන්ගතු හදවතක් අමතක වෙන්නේ නැ කිසිම දා අදරේයි රත්තරන් අ
,අන්සතු ඔබ තරම් හදවත ට.දැනුන කෙනෙක් මේ ලෝකයේ වෙන කවුරුත් නැහැ ..සත්තකින්ම මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදු මැණික මගේ .❤❤️.maduhu love❤️ u .
අන්සතු ඔබ තරම ලෙංගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා 💛💛💛
❤️👍
සංසාර බැදීම් එහෙමයි
සම්මත අසම්මත කියල එකක් නැ
ඇත්තම කතාව අද වෙනකම් ලෝකෙ පැවැත්ම කිසීම කෙනෙකුට දනගන්න දැනගත්ත කෙනෙක් නැහැ මැවුම් කරු සමග අදහස් බෙදාගන්න පුලුවන් නොවෙන විදිහට තමයි නිර්මානය කර ඇත්තේ හොයන්නෙ මෝඩයො
❤❤❤❤❤❤❤
මට ඔන නැති හෙටක් නොගෙවෙන කල්පයක් ඒ මට වැඩ්ය ඔබ දන්නවා ❤❤❤ මගේ ආදරේ
විදින්න පුලුවන් මාරම ලස්සන සිංදුක් ❤👍
• 0 seconds ago
️️💖👍
ආදරය ජීවිතයම වෙනස් කරයි
❤️👍
නොපෙනෙන se රැඳී eka මොහොතක් hari ඔබ දැක ganna ලැබුණොත් ඇති
ආදරෙයි මගේ වස්තු හැමදාමත් ❤️❤️❤️❤️❤️ ඒත් පෙර කල පවකට මට ඔයා අහිමි උනා😔😔😔😔😔😔ඒත් මං තාමත් හරි ආදරෙයි..... කවදාවත් නොලැබෙන බව දැන දැනත් මං හරි ආදරෙයි වස්තු... 😢😢😢😢😢😢
❤️👍
Ansatu.unat.godak.adarai.pana
🥺❤
Ansathu unath kothanaka hari sathutinnam ..........
• 0 seconds ago
️️💖👍
ආදරෙයි මගෙ රත්තරං 💕💕💕
Adarei menika💞💞💞💞
❤️👍
ලස්සනයි .මම මේ සින්ංදුව ගොඩක් අහනවා ❤❤
Adarei manika godak , oya kiyapu e wachana tika mathak weddi hitha godaaak ridenawa mnika. Mage pana oya wena kenekge unath MN godaaaaaak adarei oyt 😘😘😘😘
දෛවෙ ලියලා තියෙන හින්දා ඔබව වෙන කෙනෙකුට 😔😔😔මට කවදාවත් අයිති නැති ඔයා
Daiwaya wenas karanna ❤
ඕව බොරු ඕයි
පිස්සු දයිවය කැමති වුනාට මම අකමැතිනම් මැරුනත් වෙනස් කරන්නෙ නෑ නෑ නෑ මයි # ඔබ මගේ නම් මා ඔබේ නම් # කාටවත් ඇයි වේදනා * එක හිත*
එහෙම හරියටම කාටවත් කියන්න බැහැ අන්තිමට මොනා වෙයිද කවුද දන්නෙ බලාපොරොත්තු සම්භාවිතයි ❤💘🐆🐈🐆
අනිවා පුලුවන් මම කරල පෙන්වනව සිකුරටම සිරාවටම ටක්කෙටම ❤
අනිවාර්යෙන්ම සිත් සුවපත් වේවා තෙරුවන් සරණයි
• 0 seconds ago
️️💖👍
Mata oba nathi hetak..nogewena kalpayak..eya mata wadiya oba dannawa....❤❤❤
😢😢😢😢
සම්මත අසම්මත කියලා ආදරය වෙන් කරන මිම්ම ක් කෝ. ආදරය දැනෙන්නේ හදවතට. Love you N
My life is N
සමත් අදරය ට අසම්මත අදරය ගොඩක් වෙලාවට good
මගෙ පණ වෙන කෙනෙක්ගෙ වුනා කියලා අහන්න ලැබුණුදා මගෙ ආත්මයම ගිනි ගත්තා.අදටත් මට අදහන්න බෑ.ඒත් මේක මගෙ දෛවය.අහන්න රත්තරන් මගෙ සද මගෙයි හැමදාමත්❤❤ඇයි මැණික මට මේ වගේ ගින්දරක් දුන්නෙ.
පිස්සුද එහෙම නෑ❤
❤❤❤❤❤😂😂😂
Adare ansathui kiyala denagenath a adareta adarei ❣️❣️❣️❣️
වියයුතු දේ ලියා තියේ මායාවේ නලුවො අපී
ඔයා වැරදි නැහැ * දැනෙන දේ කිව්වෙ ඔයා * එක එක ඇහැට නොපෙනෙන බලවේග පවතිනවා ඉතින් අපිට පෙනෙන දේවත් 100 ට 80 වත් තියෙනවනම් ගැලපීම අවුලක්ම වෙනඑකක් නැහැ ඒත් කියන්න අමාරුයි එච්චරම සංකීර්ණයි ජය
ඉතිං තව මොනාද? කතා❤
තවමත් මග බලන් ඉන්නවා එයා ආයේ එයි කියලා ආදරෙයි ගොඩක් ❤
Ansàtu oba taram length hadawatak amataka wenne na kisimada❤❤😢
🌻🌻🐝🐝mata oba nethi hetak ogewena kalpayak ey mat wediya oba dannawa 😊😊
• 0 seconds ago
️️💖👍
පට්ටම සින්දුවෙන් ❤
මම අදරෙයි රත්තරන් පනටත් වැඩිය හැම මෙහෙතකම ඔයත් එක්ක ඉන්නේ අ.......
අහපු වාර ගනන කොච්චර ද දන්නෙ නෑ
❤️👍
Harima mihiriwata gaayana kala.godakma hageembarai....monade thibunath jeewath wenna Aadaraya Onimai.
❤️👍
Api prarthana karana kenama apita lebenne bududahamata anuwa hitha hadaganna wenawa balagena yaddi apita wela thiyenne apita senasenna newei lokaya sanasanna
Hmm
Sammatha unath aadaree,denena thenena,thamaa pirisidu aadre thinne❤️❤️❤️
Nopenena se redi 1 mohothak hari oba dekaganna labunoth yali.. I love you 😔💜
❤️👍
ආදරේ තිත්ත උනේ මට විතරද😢😢😢
Ne ne oya witharak newe thawa kattiya innawa
මටත් එපා වෙලා තියෙන්න
Adare kiyanne boruwak ewa hodai nowel walata
😢😂😅😢😮...........❤
සුපිරි ලස්සන සින්දුවක්
❤️👍
ආස කරනා ප්‍රේමේ පෙරදා දුන්නේ යලි ගන්නද😥😥😥😥
මගෙ නොනගෙ සතුට වෙනුවෙන් . මගෙ ගෙදර අත් ඇරලා. එයාගෙ නන්ගි,මස්සිනා ,අම්මා තාත්තා වාසය කරන,ගෙදර පදින්චි වෙලා, මගෙ විදිය( ජොබ් එක කරල ඇවිත් නොනව වඩාගෙන. දවස තිස්සෙ උන දෙවල් හිනා වෙවි කියවලා. මන් ආස විදියට කෑ ගහලා, ආස කෑම බීම හදන්, එලියට බැහැලා වටපිටාවෙ අයත් එක්ක විහිලුවක් කරන් ඉදලා. මගෙ නොනාට හිතෙන හැමවේලම ආදරය කරලා) එ දෙවල් හිත යට තියන්. ලින්ගික ජිවිතේ පවා මහ රෑට විදලා. ආදරය කරන කාලෙ හිටපු නොනා කො කියල හිතන් විදවපු මන්. සීමාව පැනපු මොහොතක මගෙ සුදුත් එක්ක වාද කර ගත්තා . එ මොහොතේ . අපිට අපේ ගැටලුව විසදගන්න නොදුන් මාමන්ඩියි,නෑනයි. අපේ කාමරයට ඇවිත් ගින්නක් අව්ලලා. මා හට දාරා ගන්න බැරි වේදනාවක් ඇති කර. මගේ ඉවසීම නැතිව ගොස්. මාමන්ඩිට පාරක් ගසති. එය ලොකුවට ගෙන නෑනා ගම්මුන් රැස් කරමින් අදොනාව. එත් එක්කම අවුරුදු ගානක වේදනාව මගෙන් පිට වෙයි. හැමොම සමග වාද කරමින් . අපේ පවුල් ජිවතයට මුන් බාද කරයි කියා. සමච්චලෙන් මා කෑ මොර දෙයි. එ මොහොතේ නැන්දම්මා වහ බොන්න කලින්. උබ මෙහෙ ඉදල උබෙ මිනිහව එලවපන් කියයි. මගේ නොනා. මා ලගට ඇවිත් බාදාගෙන අඩයි. එ මොහොතේම මාමන්ඩි ඇවිත් දුවගෙ අතින් ඇදලා ඔයා මිනිහා එපා කියයි. නැවතත් මගේ පනව වෙන් කරන කෙනව රාක්ශයෙන් මෙන් පෙනුන මා ඔහුට පහර දෙයි. ඔහුව බොරුවට පපුව අල්ලන් මැරෙන්න හදයි. මගෙ නොනගෙ හිත උනු වෙයි. මට යන්න කියයි. එ මොහොතේම මා මගෙ බෙල්ල කපා ගත්තාද ගෙ ඇතුලට ගිය ඇය ගෙදර නැතා. මා බෙහෙත් කර මාගෙ ගෙදර ඉදියි. 2022/4/11 මන් හැර දාපු ඇයව. තාමත් දැක නැත.කතා කරද නොමැතා. ඇය මට ඩිවොස් එක එවයි. එතකොට මා. මානසික රොහලෙය. දෙවන වර කැදවන විට.මා පුනුරුත්ථාපනය වෙමින් කදවුරකය. ඇයට දැන් ප්‍රේමයක් තිබෙයි. මුහුනු පොතේ මා දැක ඇත.නමුත් මා හට හයියක් නොමෑත පිස්සුවෙන් ආදරය කරපු නොන ලගට යන්න. මාව එපා කියපු නිසා. එත් දැන් බලා සිටියි 3 වෙනි පාර ලියුම එනකන් ඔයාගෙ සතුට දෙන්න. ඔයාගෙ පන උන. ජිවතය විනාශ වෙන්න යද්දී බේරගත්ත. මෙ දගකාර. රස්තයාදු පෙනුමක් ඇති . ආදරය පිස්සුවෙන් කරන ඔයාගෙ රාගයට විතරක් ලෝබ. සුදු මහත්තයට ඔයාගෙ වෙන් වීමෙන් ලැබුනේ දරාගන්න බැරි තරම් තප්පර. හැබැයි දැන් ආසයි මියෙන තුරු එ අතිතයෙ ලස්සන දවස් ගොඩාරියෙ මතකයන් එක්ක හුස්ම ගන්න. මට බෑ ඔයාව අමතක කරන්න. එ වගේම වචනෙකින්වත් මගෙන් කරදරයක් වෙන්නෙ නෑ. අදටත් අපේ ලස්සන වෙඩින් පොටො බලාගෙන මන් අවදි වන්නෙ❤
හරිම කණගාටුයි සහෝ. දෙන්නෙක් කසාද බැදලා කවදාවත් දෙමාපියන් ළග ඉන්න හොද නෑ. කුලී ගෙදරකට හරි ගිහින් ජීවත් වෙන්න ඕනී. එතකොට ප්‍රශ්න දාන්න කෙනෙක් නෑ. අනික ඔයා ගේ නෝනත් බලන් ගියාම ඔයාට ආදරේ කරලා නෑ. නැත්නම්, කොහොමද එහෙම වෙන්නේ? කොහොම වුණත් දැන් වීයයුතු දේ වෙලා ඉවරයි. හිත හදා ගන්න. භාවනා කරන්න. ආගමට දහමට ලැදි වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඉක්මනින් හිත හදා ගන්න.ඒයාට පුළුවන් නම් වෙනස් වෙන්න ඔයත් වෙනස් වෙන්න. තෙරුවන් සරණයි! 😢💔
🥺🥺😢😢😢
😢😢😢
Oyage jiwitheta una de gana ahala matath aduna. Kiyanna deyak hitha ganna ba. Hamadema hodin wei. Jp oyataa
Ane......
නොපෙනෙන සේ රැඳී...
එක මොහතක් හරී...
ඔබ දැකගන්න ලැබුනොත් යලී..
නෙතු කඳුලින් පෙඟී..
ඇති හිස්තැන් මැකි..
ජීවත් වෙන්න මට ඒ ඇතී...
අන්සතු ඔබ තරම්..
ලෙන්ගතු හදවතක්..
අමතක වෙන්නේ නෑ කිසිම දා..
මට ඔබ නැති හෙටක්.
නොගෙවෙන කල්පයක්..
එය මට වැඩිය ඔබ දන්නවා...
(හා ආ හා ..........)
🥰 *** RosH *** 🥰
(හ හා ආ ආ .....)
වාවගන්නා වාරූහොයනා..
ගිලන් හදවතකට..
ආසකරනා ප්‍රේමේ පෙරදා....
දුන්නේ යලි ගන්නද...
අන්සතු ඔබ තරම්..
ලෙන්ගතු හදවතක්..
අමතක වෙන්නේ නෑ කිසිම දා...
මට ඔබ නැති හෙටක්..
නොගෙවෙන කල්පයක්..
එය මට වැඩිය ඔබ දන්නවා...
🥰 *** RosH *** 🥰
(ආ. හා ආ..)
දයිවේ..ලියලා තිබෙන හින්දා...
ඔබව වෙන කෙනෙකුට..
නිහඬවීලා.. නැවත හැරිලා..
යන්නේ මං කොහමද...
අන්සතු ඔබ තරම්..
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා.. .
මට ඔබ නැති හෙටක්..
නොගෙවෙන කල්පයක්..
එය මට වැඩිය ඔබ දන්නවා