දියුණු වෙන්න කැමතිනම් රු 300 න් බිස්නස් එකක් පටන්ගත්ත දමිත්ගේ කතාව බලන්න...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 8 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා ඔබට බොහෝම පින්..මේ වගේ විඩියෝ අපිට ගෙන එනවාට

  • @damithsanjeewa-sy6pp
    @damithsanjeewa-sy6pp ปีที่แล้ว +9

    අසංග මහතා ඔබ මා හට දැක්වු සහයෝගයට ගොඩාක් පිං.... ඒ වගේම ඔබ තුමන් සහ ඔබගේ පවුලේ සියළු දෙනා කරනා කියනා සියළු කටයුතු සාර්ථකම වේවා... ඔබට සහ පවුලේ සියළු දෙනාටම ගොඩාක් පිං.....

  • @kanthinarangoda559
    @kanthinarangoda559 5 หลายเดือนก่อน +1

    මේ විදියෙ දරුවන්ට තෙරුවන් සරණයි!...සියලු දෙවියන් රකීවා. මත්කුඩු විකුනන්න තම ස්වාමියාට උදව් කරන කාන්තාවන්ට ලොකු පණිවිඩයක්.

  • @SirisomaKalupahana-uf7di
    @SirisomaKalupahana-uf7di 4 หลายเดือนก่อน +1

    රූපියල් 30/= ට එක කීරමීන් කූරියෙක්වත් ගන්න බැරි කාලෙක..ඔබ කොහොමද කිලෝ එකක් 30/= ට ගත්තෙ
    කොහොමටත් උත්සාහයට .වසනාවට ඔබට ස්තුතියි..තව තවත් ජයම වේවා...!

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 9 หลายเดือนก่อน +2

    අපි ව්‍යාපාර පටන් ගත්තට ලැබෙන සුලු ලාබය කුලිකාරයට දුන්නාම අපි දියවෙලා..හෙතුව කුලිකාරයා උගේ නැති බැරිකම් කියාගෙන එන්නේ අපේ දොරකොඩට..උන්හේ ඤැක් කෙදිරිය අපිටත් බල පැවා..අදත් ඉන්නවා හෙට ගැන හිතා ගන්න බැ

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +1

    Thank you Asanga❤. Wishing this budding businessman n family good luck.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 8 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි පුතේ ඔබ වන් පුතුන් රටට වාසනා
    මේ රටේ කොච්චර බොරු කරන මිනිසුන් ඉන්නවද තම බිරිඳ රට යවා සුද්දෝ වගේ ජීවත් වන පිරිමි කොතෙක් ඉන්නවද බිරිද ගාමන්ට් ඇරලා ඒ පඩිය ලැබෙනකල් බලං ඉන්න පිරිමි අතරේ ඔබ නියම පුතෙක් ඔබ ලැබූ මවත් ඔබේ නැන්දණියත් ඔබේ බිරිදත් ඔබේ දරුවනුත් ඉතාම පිං වන්තයි පුතේ ඔබට ජයෙන් ජයම වේවා දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා සම්මා සම්බුදු සරනයි අසංක මහත්තයා ඔබටත් ස්තුතියි තෙරුවන් 🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 8 หลายเดือนก่อน

      පුලුවන් නම් මේ පුතාගේ ෆොන් නොම්බරයක් දෙන්න මහත්මයානනි 🙏

    • @fathimafath8420
      @fathimafath8420 6 หลายเดือนก่อน

      B.s.malli.oyata

  • @damithsanjeewa-sy6pp
    @damithsanjeewa-sy6pp ปีที่แล้ว +3

    සියළු දෙනටම බුුදු සරණයි.... උත්සහ කරන්න... බැරිවෙන්නේ නැහැ... ඔබ ලගට එන හැමෝටම ආදරෙන් කතා කරන්න.... ඔබ ලගට එන පාරිබෝගිකයාට භාන්ඩ ගත්තත් නැතත් ගියාට පස්සේ බනින්න තියා හිතන්නෙවත් එපා.. ඔබ හැමෝටම කරන්න බැරි දෙයක් නැහැ.... ජයවේවා....

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 ปีที่แล้ว +2

      අයියේ ඔයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද

    • @theblackking7428
      @theblackking7428 ปีที่แล้ว

      අයියේ කරවල තොග ගන්න බැරිද

    • @theblackking7428
      @theblackking7428 ปีที่แล้ว

      අයියේ කරවල තොග ගන්න පුලුවන්ද

    • @besilpriyantha1719
      @besilpriyantha1719 ปีที่แล้ว

      Mali mat puluwana oyga tele nomber awana puluwada y
      oyat budisarani

    • @Chamaaaa.....
      @Chamaaaa..... ปีที่แล้ว

      Dan හාල්මැස්සන් thoga mila kiyada

  • @SudarshaniIndumathi
    @SudarshaniIndumathi ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය අයියා .......!!!!!!!❤❤❤❤❤

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +5

    ඔබට ජය වේවා ❤❤❤❤

  • @ruchinapabasara9745
    @ruchinapabasara9745 ปีที่แล้ว +2

    මාම තව තව වැඩියෙන් දියුණු වෙන්න ඕනේ ❤

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +3

    බුදුසරනයි පුතේ ජයවේවා

  • @nuwanpradip2832
    @nuwanpradip2832 ปีที่แล้ว +3

    මට කරවල තොග ගන්න පුළුවන් ද සමිබන්ද කර ගන්නේ කොහොමද

  • @hareerasafu4357
    @hareerasafu4357 ปีที่แล้ว +3

    All the best for both of you 👍

  • @DissnaKumari-rg1ld
    @DissnaKumari-rg1ld 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආසවෙන් බැලුවා

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp 4 หลายเดือนก่อน

      ස්තූතියි.... බුදු සරණයි.

  • @nirvanmadush5726
    @nirvanmadush5726 6 หลายเดือนก่อน

    Ahinsaka kollek...im so happy about u 🎉.....

  • @shanikadilrukshi2701
    @shanikadilrukshi2701 ปีที่แล้ว +3

    ජයවෙවා ඔබට

  • @NimaliKusum
    @NimaliKusum 5 หลายเดือนก่อน

    මේ දරැවගේ සිහිනවම ඇති බුදු සරනයි පුතේ ❤ ❤ ❤ ❤

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp 4 หลายเดือนก่อน

      ඔබට ගොඩාක් ස්තූතියි... බුදු සරණයි...

  • @ranilperera7191
    @ranilperera7191 ปีที่แล้ว +2

    දක්ෂයෙක් ජයවේවා

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp ปีที่แล้ว

      ගොඩාක් පිං ඔබට... ස්තූතියි....

  • @Linda-kx7sb
    @Linda-kx7sb 6 หลายเดือนก่อน

    දිනෙන් දින දියුණු වෙිවා පුතේ 🙏🙏

  • @ThushaniAthapaththu
    @ThushaniAthapaththu 12 วันที่ผ่านมา

    Lady kenekta keeramin aragena vikunana eka karagwna yanna puluwanda.

  • @cutebabykeemira8484
    @cutebabykeemira8484 4 หลายเดือนก่อน

    Ane pls mata huga kaleka idaln karawala busnas eka karana adahasa tiyenne mata aduwata toga ganna puluwan ayage numbers denna

  • @prasannadeepal8091
    @prasannadeepal8091 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @niyaskalam2182
    @niyaskalam2182 10 หลายเดือนก่อน

    All the best.

  • @Gdydyd6eVzgdutditd
    @Gdydyd6eVzgdutditd 10 หลายเดือนก่อน

    Yahapath welendek wenna..sathutui...jayama wewa.

  • @Sew-vo4ju
    @Sew-vo4ju 4 หลายเดือนก่อน

    Mama kemthi ane udaw karannako budu saranai iyata.

  • @sumanaswedage4370
    @sumanaswedage4370 ปีที่แล้ว

    Harima sathutui obage diunuvima budu saranai

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว +2

    Harima. Lassanai. Ayage. Katawa. Harima. Adarsamath. Katawak. Utsahawantha. Charithayak. Satutui. Godaknihathamani. Charithayak

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 ปีที่แล้ว

    All the best puthe. Budusaranai

  • @buddhiherath219
    @buddhiherath219 ปีที่แล้ว

    Thanks brother

  • @LakmalDesilva-q8e
    @LakmalDesilva-q8e 6 หลายเดือนก่อน +1

    Damith ayye අපිත් ගන්න එන්නම් මන් බලපිටිය කිට්ටුව ඔයා කොහෙද

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp 6 หลายเดือนก่อน +1

      balapitiya Stand aeka laga thiyena karawala kadaya...

    • @LakmalDesilva-q8e
      @LakmalDesilva-q8e 6 หลายเดือนก่อน

      @@damithsanjeewa-sy6pp ඔනි වෙලාවට opan.neda ayye

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp 4 หลายเดือนก่อน

      ඔව් උදේ 07.30 සිට රාත්‍රී 09.00 දක්වා ඉන්නවා... ස්තූතියි... බුදු සරණයි...

  • @hettiarachchigechampika632
    @hettiarachchigechampika632 ปีที่แล้ว

    Obata jaya.

  • @surangajayasundara2405
    @surangajayasundara2405 7 หลายเดือนก่อน

    Budusaranai

  • @sithyrohita5096
    @sithyrohita5096 ปีที่แล้ว

    Allah bless you take care

  • @RanjithDevappriya
    @RanjithDevappriya 3 หลายเดือนก่อน

    Mamath karola viyaparayak karanawa mama wandapu kanthawak mata suwan rekiyawak karanna wanitha sanwardana katayuthu amatthyansayen labune e j office eken namuth karola vikuna ganna beriwa rupiyal 15000k pamana padu una karola kunu wela visi kala mata udawwak karanna mahatthaya

  • @NilaniChampika-hd5fu
    @NilaniChampika-hd5fu 5 หลายเดือนก่อน

    Apata toga ganna puluwanda

  • @ThushaniAthapaththu
    @ThushaniAthapaththu 12 วันที่ผ่านมา

    Matath thiyanna punchi kadayak gelanga.kalpitiye karawala thiyanna koihariyeda Malli.

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 8 หลายเดือนก่อน

    අනේ කරුනාකර මේ මහත්මයා ගේ දුරකථන අන්කය ලබා දෙන්න පුලුවන්ද මහ්තයො..🙏🧚

  • @priyashanthapriya168
    @priyashanthapriya168 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිටයි තවතවත් දියූනුවෙන් දියුණුවට පත්වේවා

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว

    Malli oba supire

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    දමිත් මල්ලි ඔයාගෙ ටෙලිපොන් නොම්බරේ දන්නකො

  • @ChamilaUpawansha-t5x
    @ChamilaUpawansha-t5x 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthigunathunga9118
    @priyanthigunathunga9118 6 หลายเดือนก่อน

    Matath asai man darwo dennekge amma kenek Mata karawala oyagen ganna puluwanda

  • @sameras7988
    @sameras7988 ปีที่แล้ว +1

    💪💪💪💪

  • @ShamlaS-o4x
    @ShamlaS-o4x ปีที่แล้ว

    Budu saranai

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Ape lankawe un mewa balanne illagena kana aun inne lankawe wede purama

  • @rasikadilrukshi4873
    @rasikadilrukshi4873 ปีที่แล้ว

    Mata karawala thoga Ganna puluwanda.mama puththalame.kohomada sambanda wenne.

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 8 หลายเดือนก่อน

    👍

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 6 หลายเดือนก่อน

    Teruwan saranay මල්ලි ❤❤❤

  • @manojichapa8808
    @manojichapa8808 7 หลายเดือนก่อน +1

    ඔබගේ කඩය තියෙන්නෙ කොහෙද

    • @manojichapa8808
      @manojichapa8808 7 หลายเดือนก่อน

      ඔබගේ කළමනාකාර තුමිය හා සම්බන්ධ වෙන්න පුළුවන් ද

  • @maliperera9690
    @maliperera9690 7 หลายเดือนก่อน

    Mama inna labanan mat karbala bisnas karnataka. Karbala Mama tama walanna. Matt karola akka kiyala tama name dalai titania. Mhanm hoda bisnas tiyanawa. Illumata danna karola na. Gana wadi malu. Mat lankawata avit bisnas aka patent gonna inna blame. Tamanga labimata tama hamadama labanna

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว

    ❤️

  • @rdtecklk6092
    @rdtecklk6092 ปีที่แล้ว +1

    Oyawa sambanda kara ganna puluwan number eka danna puluwan da plz

  • @AsankaHettiarachchi-wh4ed
    @AsankaHettiarachchi-wh4ed 3 หลายเดือนก่อน

    උදව් කරන්න කියපු අයට කිසිම රිප්ලයි එකක් දාලා නම් නැහැ..

  • @heshanfernando893
    @heshanfernando893 ปีที่แล้ว +1

    කොහෙද කිරමීන් එ ගානට තියෙන්නේ

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +3

    කෝ අසංග මේ මහත්මයාගේ දුර කතන අංකය..

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +2

    Suba pethum sahodarayaaaaa menna minissu asa hithenawa kathawa ahuwama ai beri ape minissunta mehema kepakirim karala diunu wenna minissu kammeli wela

  • @SivakumarSivakumar-v2t
    @SivakumarSivakumar-v2t ปีที่แล้ว

    ❤❤❤

  • @seethaparera
    @seethaparera 5 หลายเดือนก่อน

    අපට මෙතුමාගෙ නමිබරය දෙන්න පුඑවන්ද

  • @dineeshikaramanayaka5678
    @dineeshikaramanayaka5678 8 หลายเดือนก่อน

    Mamath kemathi බිස්නස් ekata oyagen karawala ganna oya koheda mahaththaya

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +5

    ආතරයිටීස් හොඳ කරන්න බෑ කීයනව ඇහුවමයි...එන්න නිට්ටාවට සුව කරන්න අය ඉන්නව අත්දැකීමෙන් කියන්නෙ

  • @tpriyankara
    @tpriyankara ปีที่แล้ว +2

    සුබ පතනවා... හැබයි අර vedio එක අතර බල්ලට ගැහුවේ මොන පරයද? 🤣

  • @SagarikaHerath-o8v
    @SagarikaHerath-o8v 10 หลายเดือนก่อน

    Damith mahathage no eka dannako.

  • @rani-tn5kb
    @rani-tn5kb 6 หลายเดือนก่อน

    Mallega. Kara wala. Ganna. Apetat. Puluwanda. Kohomada. Obawa. Sambanda. Kara. Ganna. Matat. Ahma. Dayak. Karanna. Hetan. Enna.

  • @priyanthigunathunga9118
    @priyanthigunathunga9118 6 หลายเดือนก่อน

    Mata pon nambar ekak ganna puluwanda

  • @DamayanthiRathnayaka-k7z
    @DamayanthiRathnayaka-k7z ปีที่แล้ว

    Hoda uthsahayak Jaya wewa

  • @rani-tn5kb
    @rani-tn5kb 6 หลายเดือนก่อน

    Gaya. Wawa. Deynuwan. Deunuwata ma. Pat. Wawa. Taruwan. Saranai. Dannatama.

  • @dineeshikaramanayaka5678
    @dineeshikaramanayaka5678 8 หลายเดือนก่อน

    T.p.Nambar eka danna puluwanda

  • @rani-tn5kb
    @rani-tn5kb 6 หลายเดือนก่อน

    Neyamai. Gaya. Wawa.

  • @ulfygrilpavi8835
    @ulfygrilpavi8835 ปีที่แล้ว +1

    No

  • @nadeekasanjeewani471
    @nadeekasanjeewani471 ปีที่แล้ว

    Damith mahathmayage number 1 oni

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💚

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp ปีที่แล้ว

      ගොඩාක් පිං ඔබට... ස්තූතියි....

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Ala

  • @nayanasarojani6492
    @nayanasarojani6492 ปีที่แล้ว

    Kara Wala Bissasa karamu

  • @SafaSafan-d2j
    @SafaSafan-d2j 6 หลายเดือนก่อน

    Meeka boruwak wage kawda bn denne karavala kilo 150/70 ta pissu

  • @jayasingheJayasinghe-k2m
    @jayasingheJayasinghe-k2m ปีที่แล้ว +4

    කෝ ඇඩ්‍රස් කෝ දුරකථන අංක
    බඩු ගන්න වීව්ස් ගන්න ගහපු
    වීඩියෝ එකක්..😂😂😂

    • @sandamalisilva5347
      @sandamalisilva5347 ปีที่แล้ว

      Anunta valawal kapanna epa සහෝදරයා

  • @mominabjalbalechand5278
    @mominabjalbalechand5278 ปีที่แล้ว

    Telephone number 1 denna please

  • @Hashmatullah1989
    @Hashmatullah1989 ปีที่แล้ว

    සචිත වගේ

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct ปีที่แล้ว +1

    ආ ආආආ මොකද්ද බං ඒ

  • @nalinroshan694
    @nalinroshan694 ปีที่แล้ว

    Neyamai

  • @widanagamage7478
    @widanagamage7478 5 หลายเดือนก่อน

    I)h

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Ayiye math podiyath karnva

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp 6 หลายเดือนก่อน

      Niyamai.. Uthsaha karamu.. lokuwatama Biasness aeka karanna... Kauru monawa kiwath gannan ganna aepa.. oya target aekak hadagena yanna.. oyata suba pethum...

  • @NishanKumara-sx6vu
    @NishanKumara-sx6vu ปีที่แล้ว

    මුගෙ කතාවත් මී කුනක් විකුනලා සිතුවරයෙක් උන චුල්ල සෙට්ටි ජාතකය වගෙ බොරු කියපන් අහු නොවෙන්ට

  • @lakmalkalugamage3855
    @lakmalkalugamage3855 ปีที่แล้ว +1

    Kiramin karavala ru 150 ta😂😂😂

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Thoga mila ehema thamai...karawala welana aya wikunanna aduwata thamai...ganna aya dura geniyala wedi milata wikunanawa.. (kalaya..mahansiya...transport.)

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    කරෝල වේලන්න දැන් පෝමලින් දාලා ඒ මිනිස්සුන්ට පිළිකාකාරක

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +10

    බොරුවකින් මුලින්ම business එක පටන් අරන් තියන්නේ .මගෙත් ඔහොම යාලුවෙක් හිටියා 100 බඩුවෙන් 200 ගන්නවා. ඔහොම කරන්න එප යාදින්නේ නෑ

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ව්‍යාපාරික කියන්නේ පිනට ඩ්ද්දදෙන එකට නෙවෙයි අනේ.😀
      ඔයා ලොකු ලොකු ව්‍යාපාරික අයගේ ඒවායින් බඩු ගද්දි ඔහොම හිතුවා නම් ලෝකේ ඔය කියනා ව්‍යාපාර ලෝකේ වටේ ව්‍යාප්ත වන්නේ නැහැ . ඔවැනි ව්‍යාපාර වලදි මග වියදම් , අහක දාන්න වන පාඩුව පියවන්න ඕනෑ.
      ඔයා වගේ අය දන්නේ අනුන්ගේ දිවුනුවට ඊර්ශාව කර කර ශාපය කරන්න විතරයි.

    • @chamathprabodha2837
      @chamathprabodha2837 ปีที่แล้ว +2

      Eka nam aththa.

    • @damithsanjeewa-sy6pp
      @damithsanjeewa-sy6pp ปีที่แล้ว +2

      සතුටුයි යහළුවා මගේ අඩුපාඩු පෙන්වා දුන්නාට....ස්තූතියි විඩියෝ පටය බැලුවට.... ඔබට තෙරුවන් සරණයි!....

    • @indunilkarunadheera7494
      @indunilkarunadheera7494 ปีที่แล้ว +1

      මේ ගණන් වලට අපි පොඩි කාලෙ වත් කරවල කාල නැහැ. මීට වසර දහයකට පෙර වත් කල්පිටියෙන් මේ ගාණට ලැබුනේ නැහැ.

    • @nikiwarnakulasuriyage8154
      @nikiwarnakulasuriyage8154 ปีที่แล้ว +1

      business kiyanne boruth ki wenawa.eka ganata karanna ona

  • @chamlimadushan455
    @chamlimadushan455 11 หลายเดือนก่อน

    Phone number akak thiyeida

  • @ekanayakanisha2
    @ekanayakanisha2 ปีที่แล้ว

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn ปีที่แล้ว

    ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤️