දවසට ලක්ෂ 2 ඉක්මවා වෙළදාමක් කරන පුංචි කොළ කැද කඩය |Suwa Setha keda kadaya |S Eyes tv | Unseen man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #Seyestv #UnseenMan
    අපේ පලමු වැඩසටහන නැරබු ඔබ සැමට ස්තූතිය ..
    අපගේ සුලු වැරදි සාදාගෙන ඉදිරියට තවත් රසවත් , හරවත් දේ ඔබට ලබාදෙමි
    Camera by eranda
    Edit by Shen

ความคิดเห็น • 94

  • @cameliyabeautyzone7452
    @cameliyabeautyzone7452 4 ปีที่แล้ว +5

    Something new is continuing a very valuable program going forward. Congratulations ayya 👌👌👌🇱🇰

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +5

    පුංචි තැනින් පටන්ගත්෴අනුර෴මුදලාලිගේ කැදකඩය හරිම ලස්සනයිපස්සෙ තමයි කඩයෙ පික්ච දැක්කෙයතාකාලයේදා ෴ඔය කැද කඩෙක් කැද බිමට එන්නට ලැබෙිවායිද සුභ පතනව෴දිගුගමන් ඔබ තුමාට෴෴ජයෙන්෴ජය තෙරැවන් සරනයි

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +8

    අපිත් මෙතනින් කාලා කැඳත් බීලා තියෙනවා.මාර quality

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 2 ปีที่แล้ว +4

    සැමටම වස විසෙන් තොර මෙවැනි දේ සමාජගත කලාට ඔබට තෙරැවන්සරණින් ජයවෙිිවා .

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 2 ปีที่แล้ว +17

    මන් කොලොබ යනකෝට ඔතනින කෑම කනවා කෑම පට්ට රහයි බිත්තර රෝල් එක තමා මරැ😋😋😋😋

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +3

    කැද෴මුදලාලිගේ෴මුහුන සංවිදි..අහිංසක.෴වාසනාවන්ත මුහුනක්෴ඔය කඩ ඉමෙන්මඉදිරියට යාමට෴ඔබගේ෴ශක්තිය ධයිරය නොඅඩුව දිනෙන් දිනලැබෙන්නට෴සුබ පැතුමි ෴තෙරැවන් සරනයි

  • @METVSRILANKA
    @METVSRILANKA 2 ปีที่แล้ว +5

    හොද වැඩක් ලස්සනට කරලා තියෙනවා ඉදිරියටම යමු ජය වේවා ...

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +10

    පිරිසිදු වෙලදාම දෙවියන්ගේ ආසිර්වාදයත් ලැබේ.❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว +2

    Real quality village foods...
    I'm a customer over 12 years from this place..They maintain the quality from the begining..
    Good luck...Anura Aiye..😄

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 3 หลายเดือนก่อน

    හරිම හොඳයි.ඇත්තටම කෑමත් රසයි.මිළගනන් සාධාරණයි.හොඳ දෙයට හොඳකියන්න ඕනා මම සතියකට දෙතුන් පාරක් ලොරියේ ගාල්ල මාතර ගිහින් එනකොට බණ්ඩාරගමින් හරවලා එනකොට තමයි එන්නේ.හැමදාම මගේ ලොරියත් මාවත් දන්නවා.

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn ปีที่แล้ว

    Mama oba තුමාගේ ව්ඩ්යො එක බැලුව මටත් ආස හිතුණා කැද කඩයක් දාන්න ඔබ තුමාගේන් තවදුරටත් උපදෙස් ගැනිමට අවෂයයි!

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 ปีที่แล้ว +1

    හරිම දිරිමත් මහත්මයෙක්. තෙරැවන් සරනයි. ❤❤

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +3

    Hrima නියත mani mahaththayek.ගොඩක් wtinawa.බුදු සරණi ඔබතුමා ඇතුළු සියලු දdenatamath.දිනෙන් දින ඔබතුමා සාර්ථක වේවා .බුදු සරණi .ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @favoritetiktoksl3451
    @favoritetiktoksl3451 4 ปีที่แล้ว +12

    වෙනස්ම විදියකට ඉන්ටවිව් එක කරනවා,, අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට ඔබව මතක හිටින කෙනෙක් වේව..වැදගත් දෙවල් කරන්න ඔය වගේ,,

    • @seyestv3040
      @seyestv3040  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූති ..

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 ปีที่แล้ว +3

    පෝන්නමිබරය...ලබාදෙන්න..උපදෙස්...ලබාගන්න..තෙරැවන්සරණ.....දෙවිපිහිට

  • @roshanrehansa4366
    @roshanrehansa4366 หลายเดือนก่อน

    ලංකාවට ගියාම හැමදාම හවසට සුප් එක බොන තැන මේ😍😍 ගෙවල් ලගනේ😍😍❤️

  • @successyourdream4073
    @successyourdream4073 2 ปีที่แล้ว +3

    Harima aasay mehema dakinna ahanna labeema

  • @wasanthakumari1179
    @wasanthakumari1179 2 ปีที่แล้ว +3

    Good luck

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි ඔබ තුමන් ගැන

  • @kasunhansika1624
    @kasunhansika1624 11 หลายเดือนก่อน +1

    මාත් ඔතනින් නවත්තනව ඉස්සර යද්දි නියමයි

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Woow supiri matath asa hithuna keda viduruvak bonna lankawata giyama enna lebenna kiyala parthana karanwa theruwan saranai hemotama parissamin inna 🙏💖💖💖💖🙏

  • @charlscarmichel3128
    @charlscarmichel3128 2 ปีที่แล้ว

    Oya kadeta onatharam mama gihin thiyenawa.... supiri....

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 ปีที่แล้ว

    මේ කඩේ තියෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ මොරොන්තුඩුව හංදිය කිට්ටුව තනිකරම ස්වභාවික ව ගුණාත්මකව සාදාරණ මුදලකට කෑම ගන්න පුළුවන් හරි ලස්සන ස්වාභාවික පරිසරයක් තියෙන තැනක්

  • @අහින්සා
    @අහින්සා 2 ปีที่แล้ว +3

    විස්තර ලබාගැනිමට නම්බර් එකක් දෙන්න පුලුහන්ද

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว +1

    Ane tunuruwange saranin dinen dunuwata path wewa. Diriya shktiya nisa diunuwena mama gana satutui.

  • @dabey873
    @dabey873 10 หลายเดือนก่อน

    Lankaavay eershiya kaarayinta handunvaa deemak. Kiseema kenek diyunu venavaata akamethi janaya inna Budu dahama kiyala aadambaravena ratak

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 2 ปีที่แล้ว +2

    Supiri

  • @hirunihashara9538
    @hirunihashara9538 3 หลายเดือนก่อน

    ඔතන නම් මරු ❤

  • @ramnidesilva9673
    @ramnidesilva9673 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @redline2033
    @redline2033 4 ปีที่แล้ว +5

    මාත් මෙතනට යනවා නියමයි ශොක්..

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว

    Kolakada hoda Panayak , Pitnes.👍👍👍💛👍

  • @chandanakumari5763
    @chandanakumari5763 หลายเดือนก่อน

    පැණි සව් එක සුපිරී

  • @malanirathnayaka609
    @malanirathnayaka609 2 ปีที่แล้ว

    Budusaranai

  • @razakhasan8879
    @razakhasan8879 2 ปีที่แล้ว +1

    kade mudhalaliwa pennuwata malli kadeweladhamy parbokikayoy pennuwanam ela thamay

  • @isharaplumbingservees2863
    @isharaplumbingservees2863 2 ปีที่แล้ว

    Supiri thana apith methanin kada bonna enawa colombo idala 😍😍😍

  • @next6559
    @next6559 ปีที่แล้ว

    නියමයි

  • @nilushadadallage8230
    @nilushadadallage8230 2 ปีที่แล้ว +3

    අද මදටිය...මට හිතුනා එහෙම කියාවි කිය.....මොකද මම පලවෙනි පාරට මදටිය කැඳ බිව්වේ ඔතනින්....2017 ....

  • @tharangakumari7670
    @tharangakumari7670 2 ปีที่แล้ว

    Apith oya paren nitharama yanawa. Aniwaryenma keda kadayn Kala yanne. Hirima suhada sheelewa paribogikayan piligannawa. Oya paren yanawanam oya kaday laga nawathwanne nathi giya dawasak na. Thawa thawath diunuwata path wewa !!!

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Budusaranai tattha.

  • @user-bs5ek8mm2n
    @user-bs5ek8mm2n 2 หลายเดือนก่อน

    Kawru hari kiyanawada me dawas wala kola keda widuruwak wikunana mila. Dena ganna ahanne

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 2 ปีที่แล้ว +1

    තව වීඩියෝ දාපන්...මගුලක් නොකර...

  • @kumudunipriyadarshani957
    @kumudunipriyadarshani957 2 ปีที่แล้ว +1

    👍👍

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว

    Ai bn oka patangatthu mahamolakaru raymond uncle gana wachanayak kiwwe natthe.. eyage thama oya adahasa. othana issara gahala thibba eka eka nisadas wage ewa api ewa balala mara athal ekak gatthe.. eta passe miniha oka baradila eka parata chutha una..dn aye avilla innawa.dn wayasai pora.. bellanvila dala thibba minihage thawa spot ekak godak issara 2007 vithara..

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 ปีที่แล้ว

    Budu saranai

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ ඉස්කොලයක් ලග ඔය වගේ මනුස්සයයෙක් කැද කඩයක් කරා අන්තිමේ හැමොම එ මනුස්සය ට නම කියල කතා කරේ ඔනම කෙනෙක් කැද කියන කැල්ල ඉස්සරහට දාල

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว +2

      එකෙන් ඒ මනුස්සයට පාඩුවක් උනාද????🤣

    • @nandana3305
      @nandana3305 2 ปีที่แล้ว

      @@chitraperera1025 අනේ නැ 😁

  • @Nadee-sh7xm
    @Nadee-sh7xm 2 หลายเดือนก่อน

    රංගන මාව එතනට එක්කන් ගියා ඇත්තටම රසයි

  • @imalkaupuli9721
    @imalkaupuli9721 2 ปีที่แล้ว

    Ow.metana kama hari rasai

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishadiedirisinghe33
    @nishadiedirisinghe33 2 ปีที่แล้ว +1

    💪💪

  • @lakjeewasandaruwan8731
    @lakjeewasandaruwan8731 2 ปีที่แล้ว

    Me place1 mara lassanai

  • @KS-mp4is
    @KS-mp4is 2 ปีที่แล้ว +2

    Patta

  • @AnojaPriyanthika
    @AnojaPriyanthika 6 หลายเดือนก่อน

    මමත් කරනවා මට උපදෙස් ටිකක් ගන්න් පුලුවන්ද ඔබ තුමාගේන්.

  • @tissatissa9902
    @tissatissa9902 2 ปีที่แล้ว +2

    කතාව විතරයි කඩේ පෙන්වන්න .....

  • @upull2054
    @upull2054 2 ปีที่แล้ว

    Hema detama Rajaya Rajaya kiyanna purudu wenna Epa.

  • @hasithagayan6591
    @hasithagayan6591 2 ปีที่แล้ว

    Oya meya kiyantiw manusek widiyt kata karnm hodi

  • @komarikomari5098
    @komarikomari5098 2 ปีที่แล้ว

    👍👍🙏🙏❤❤

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 ปีที่แล้ว +3

    ඔහොම උපයන මුදල ගැන වැඩි විස්තර කියනකොට නිකං ඉන්න පාතාලෙ ඒවුන් කප්පන් ගන්නට දගලන්න පුළුවන්.

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 ปีที่แล้ว

    Prasna tikak saralawa ahanna. Mongal uththara denne.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    Mamath giya

  • @kumarijaanthi
    @kumarijaanthi ปีที่แล้ว

    මමත් බීල තියනවා hugak kal

  • @susanthakumara9196
    @susanthakumara9196 2 ปีที่แล้ว +2

    කැඳ කඩේ pon nambara dannako

  • @SiaWalkers
    @SiaWalkers 2 ปีที่แล้ว

    Oya thawa you tube channel ekak karanawa ned

  • @pubudujayasekara3321
    @pubudujayasekara3321 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා බන් දවසට ලක්ශ 2

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn ปีที่แล้ว

    Phone number eka danna puluwanda .visthara tikak danaganna oni .......

  • @menakamadushani8832
    @menakamadushani8832 ปีที่แล้ว

    Mila kiyada

  • @reshnath1014
    @reshnath1014 4 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐💐💐

    • @seyestv3040
      @seyestv3040  4 ปีที่แล้ว

      Resh & Nath thanks Bro and sis

  • @user-dn1sp1nv2w
    @user-dn1sp1nv2w 11 หลายเดือนก่อน

    කඩෙ පෙන්නන් නැත්තෙ ඇයි

  • @leolee4565
    @leolee4565 2 ปีที่แล้ว

    Mali thawa video karana plz owa waga

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 ปีที่แล้ว

    මෙච්චර වර්ණනා කරන්නේ අය සුවර් නැ

  • @semalisewwandi643
    @semalisewwandi643 2 ปีที่แล้ว +2

    මෙයා ඉන්නෙ අපේ ගෙවල් ළග 😊

  • @chandanidesilva5600
    @chandanidesilva5600 4 หลายเดือนก่อน

    Mata contact no eka ganna puluwanda

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 ปีที่แล้ว

    interview karana ekkena horek wage muna wahan jercy dagena😂

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว

    Tax ගෙව්වද නැත්නං හිරේ

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว +2

      ඔව්.ඇය් අපි විතරක් ආන්ඩුවට ටැක්ස් ගෙවන්නේ ?.අපිත් හම්බකරන්නෙ දුක් ව්දලා.මේ ගොල්ලොත් ටැක්ස් ගෙවන්න ඕන

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 2 ปีที่แล้ว

    ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නෑ හරියට. පිස්සු

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Phone number eka nedda

  • @METVSRILANKA
    @METVSRILANKA 2 ปีที่แล้ว +1

    හොද වැඩක් ලස්සනට කරලා තියෙනවා ඉදිරියටම යමු ජය වේවා ...

  • @kumarifernando2793
    @kumarifernando2793 4 ปีที่แล้ว +4

    Good luck

  • @trevleing
    @trevleing 10 หลายเดือนก่อน

    ♥️