සල්ලි නැතුව බිස්නස් එකක් පටන්ගන්න හැටි - Start your business when you have no money | By Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #prameshwickramasinghe #bigboss #motivation #sinhalamotivation #sinhalamotivationalvideo
    සමහර අය ඉන්නවා එයාලගෙ බිස්නස් idea එක ගත්තොත් ස්ථිර ලෙසම සාර්ථක වෙන්න පුළුවන්.නමුත් ආයෝජනයට සත පහක් අතේ නෑ.
    සමහර අය ඉන්නවා වැඩේ පටන්ගන්න ලක්ෂ 10 ක් අවශ්‍යයි නමුත් අතේ තියෙන්නේ රුපියල් ලක්ෂයක් වගේ සීමිත මුදලක් විතරයි.
    තවත් සමහර අය ඉන්නවා ඔවුන්ට ණයක් ගන්න, ආයෝජකයෙක් හොයාගන්න වගේ විකල්පයකට යන්නත් බෑ.ඒ නිසාම ඔවුන් කරන්නේ බිස්නස්වලට ආස වුණත් සල්ලි නැති නිසා පුරුදු විධියට හෙටත් රස්සාවට යන එක.
    "සරලවම කිව්වොත් බිස්නස්වලට ආසයි.ඒත් පටන්ගන්න සල්ලි නෑ"
    මට එන දුරකථන ඇමතුම්වලින් බිස්නස් කරන්න ආසාවෙන් ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මට කියන කතාව ඕක.මගෙන් අහන ප්‍රශ්නෙත් ඕක.
    ඉතින් එහෙම අයට දෙන ප්‍රැක්ටිකල් විසඳුමක් විධියට තමයි සරලවම මේ වීඩියෝව නිර්මාණය කරන්න හිතුවේ.මෙතැනදි මම අතේ සත පහක් නැතත් ව්‍යවසායකයෙක් වෙන්න තමන්ට තියෙන හීනය මිස් කරගන්නේ නැතුව වැඩ කළ යුතු ආකාරය A-Z පැහැදිලි කරනවා.සල්ලි නැතුව බිස්නස් එකක startup එකකට යන්න අවශ්‍ය guidance එක ලබාදෙනවා.
    "ඒ නිසා බිස්නස් කරන්න ධනවත් වෙලා ඉන්න ඕන"
    "බිස්නස් කරන්න ලක්ෂ ගාණක් එකතු කරන්න ඉන්න ඕන"
    වගේ ජනප්‍රිය අදහස් පැත්තකින් තියලා සාවධානව මේක බලන්න.බලලා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න.
    ප්‍රතිඵල මට කියන්න දවසකුත් එයි.එදාට ඒක කියන්න.හැබැයි ඊට කලින් වීඩියෝව බලලා ප්‍රතිචාර කියන්න❤️
    Best of luck!
    _____________________________________
    'බිස්නස් පිස්සුව' පොත ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් ඔබට order කළ හැකියි.පොතේ මිල රු.1000 ක් වන අතර ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.(කුරියර් මගින් නම් ගාස්තුව 1400/තැපැල් මගින්නම් ගාස්තුව 1200)
    ඔබ එවිය යුතු විස්තර
    1. ඔබේ නම
    2.පොත ලැබිය යුතු ලිපිනය
    2. දුරකථන අංකය
    3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
    4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
    5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
    අපගේ ගිණුම් අංකය
    100452324457
    W A V Wickramasinghe
    Sampath Bank
    Borella branch
    Please send the payment receipt or the screen shot on this number.
    🔴ඔබේ ආයතනයේ පුහුණු වැඩසටහන් සඳහා අපව සම්බන්ධ කර ගැනීමට/Personal Coaching Sessions සඳහා සම්බන්ධ කර ගැනීමට/Big Boss Business School සඳහා සම්බන්ධ වීමට කතා කරන්න : 076 064 1620
    🔴Follow us on Social Media : Big Boss
    Facebook Page : / bigbosssl
    Facebook Group : / 722135205. .
    Tiktok : / bigbossdaily
    LinkedIN : / pramesh-wickramasinghe...
    Email : bigbossconsultingsrilanka@gmail.com

ความคิดเห็น • 52