කවුරුත් නොදන්න අළුයට හදපු කෙසෙල් මුව සම්බෝලය😍සැමන් පරාදයි රසයි banana flower recipe sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 82

  • @malinivithana3780
    @malinivithana3780 11 หลายเดือนก่อน +3

    මම මේ සම්බෝලෙ ජීවිතයේ එකම එක වතාවක් කාලා තියෙනවා, ගෝනපතිරාව කියන ගමේ හිතවත් මහත්මියකගේ නිවසකදී . එදා ඇය මේ වට්ටෝරුව මා හට කියා දුන්නා. ඒ මහත්මියට සිතින් ස්තුතිය කරමින්ම මේ වීඩීයෝව බැලුවා.

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබතුමියගෙ අදහස් බෙදා ගත්තට ❤❤❤❤❤

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 หลายเดือนก่อน +2

    රෙසිපිය හොඳයි කෙල්ලගෙ හරියට කරන්න බැරි පඩ ඇක්ෂන් තමයි හරිම කැත,,,,වැදගත් විදිහට විඩියෝ හදන්න ,,ජයවේවා

  • @rathnakumari448
    @rathnakumari448 ปีที่แล้ว +1

    මමත් හදල තියනව.හරිම රසයි.සැමන් සමිබෝල.රස එන්නෙ

  • @sunalihennayaka9383
    @sunalihennayaka9383 ปีที่แล้ว +2

    Mn me lagadi hduwa mage loku duwa harima asawen kewa Wendt bedala sambola hdnne eyt dn eyat me widihata onalu hrima rasai selmon wagema I thank you dr ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 9 หลายเดือนก่อน +1

    godak watinawa duwa math hadala balannm

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      හදලා බලන්න සැමන් රසමයි

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඒ වගේම ගුණයි

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පුතු මේකෙ අදහස් වලට හදලා බලලා කියන්නකො රසද කියලා 🥰👍❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    ඒක මරු රස පාට යි. ඕක ආයේ ඔහොම්මම තෙල් දාලත් මරු

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 7 หลายเดือนก่อน

    V.nice dear n good explanation

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 9 หลายเดือนก่อน +1

    Thanks

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +1

    හොද රසට ඇති,ඕක තවත් රසයි ගලව්ස් නොදා හැදුවනම්,අත්ගුණයත් තිබුනනම් මරු,ජය වේවා👌👍🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි අදහස් වලට ♥️👍

  • @Sachinidammika-w5y
    @Sachinidammika-w5y 10 หลายเดือนก่อน +1

    Ane oya kala balanawa vitharane nanda hadanawa oya kala balala lakunu da gannawa ara muna pennana welawata ath dekath pennanna glaus danne nanda hadana nisa atha penawataneda ane nanda pau oyata pau ita wadiya posh ekata oya idagana nandage hama yawanawa ara ape aththama chanel eke wage nandawa pennanna eka nihathamani kama boru wafa noda kama wisikara kara uyanna lamayo pau

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      කතාබහකට වේදිකාවක් නිර්මාණය කළා ඒක සාර්ථකයි. අපේ අයට ඕනේ . කෑම හදන එක නෙමෙයි. උයන නැන්දයි මමයි ගැන. ගොඩක් සාර්ථක වුණා.

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +2

    adath lassanai video eka 🤗❤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      adath lassanai Comment Ekak ❤❤❤ adarei hemotama

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s ปีที่แล้ว +2

    Nice. 🌹

  • @christoferanthony2254
    @christoferanthony2254 ปีที่แล้ว +2

    🇮🇳🇱🇰🙏 AYUBOWAN 🎉❤ GOD BLESS YOU

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 11 หลายเดือนก่อน +1

    Kema heduwata pol tikk gann beri geniyek meki

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      😄😄😄😄 හිතාගෙන ඉන්නෙ එහෙමද

  • @waniduhasaranga2888
    @waniduhasaranga2888 ปีที่แล้ว +1

    Kesel muwa kohomada hoyaganne??

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Hesel muwa. Polata yanna pole tiyanawa. Food city walath tiyanawa.

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +2

    Lassnaiii video eka ❤❤❤❤❤

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +4

    Ela kellek harak horek

  • @mfernando9567
    @mfernando9567 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤wooooow lassanai

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      Thank you dear ❤️❤️❤️❤️ oyath 🥰 koheda akki oya ?

  • @bhagyagamage
    @bhagyagamage ปีที่แล้ว +2

    Wow❤🎉

  • @gayanasanka7312
    @gayanasanka7312 ปีที่แล้ว

    Oya hadaddi mage katata kela inuwa akki.😘😘

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ම්ම්ම්ම් රසා....යි 👌 හදලා බලන්නකො ❤❤❤

  • @ErangiSenul
    @ErangiSenul 9 หลายเดือนก่อน +2

    කළු ග්ලවුස් දෙක හරි නැහැඒක නොදා වැඩ කරා නම් තවත් ලස්සනයි

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      මේවා ඉවුම් පිහුම් කටයුතු වලදී බාවිතා කරන ග්ලවුස්, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ ඒ අතර පිරිසිදු කමත් එක අරමුණක් 🙂. ස්තුතියි ❤️

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +2

    Apith mehema hadannam 😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      රසයි හදල අපිටත් එවන්න

  • @anjanainduwara4305
    @anjanainduwara4305 ปีที่แล้ว +1

    ❤ well done mh gurl

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 10 หลายเดือนก่อน +1

    ai elawalu polawe gahanawa wage wisi karanne

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      kudeta danne. api lankarala video karana nisa penne ewage .

  • @SurangaHoranage-i6r
    @SurangaHoranage-i6r 4 หลายเดือนก่อน +1

  • @theepasamithamby7775
    @theepasamithamby7775 ปีที่แล้ว

    woooow super 😘

  • @JanakaPerera-n1u
    @JanakaPerera-n1u 10 หลายเดือนก่อน +1

    Mewa epa wenne ape deta kapagena balanawa mun welada danwem danawa

  • @Kalhara_sarod
    @Kalhara_sarod ปีที่แล้ว +2

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +2

    කියලා දීපු තිරයේ පිටිපස්සේ කට්ටියත් හඳුන්වලා දෙන්ට,

  • @nimanthanimesh2239
    @nimanthanimesh2239 8 หลายเดือนก่อน +1

    💖👍

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +2

    1 like eka 1comment eka magen ❤❤❤❤❤❤❤

  • @buddhikalakmal471
    @buddhikalakmal471 ปีที่แล้ว

    සොක් කෙල්ල..🌻🌻❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඒක තමයි 🤭🤭♥♥️♥️♥️♥️

  • @kasundananjaya1362
    @kasundananjaya1362 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kavishkasahan2377
    @kavishkasahan2377 ปีที่แล้ว +1

    Patta

  • @indikaphi1793
    @indikaphi1793 11 หลายเดือนก่อน +1

    නැන්දා පොල් විතර ද ගෑවෙි...
    අනේ පවු නැන්දා

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      නැන්දගෙන් තමයි මම මේ හැමදේම ඉගෙන ගත්තේ.

    • @indikaphi1793
      @indikaphi1793 11 หลายเดือนก่อน

      නැන්දා අගය කරන එකට මගේ උත්තමාචාරය ...නැන්දා කරනවානම් ඒකත් pennanna නංගී ..ඔයා කරනවානම් ඒකත් කරන විදිහ video ඒකෙන් පෙන්නන්න..

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 9 หลายเดือนก่อน +1

    0wwa mona kaamada😂

  • @pasi_e.3941
    @pasi_e.3941 ปีที่แล้ว +1

    Great work Gia 💗🥣

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 11 หลายเดือนก่อน +1

    Rasata eti

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ඔව් රසා ...යි 👌❤