කෙසෙල් මුව සීනි සම්බෝලය | Banana Blossom | Kesel Muwa Recipe | Kesel Muwa Seeni Sambol | Kesel Muwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2022
  • Kesel muwa seeni sambol,kesel muwa recipe,kesel muwa,kesel muwa baduma,kesel muwa beduma,tempered banana blossom,keselmuwa beduma,keselmuwa baduma,keselmuwa,kesel muwa seeni sambol recipe,banana flower stir-fry,seeni sambol seeni sambola,Kesel muwa recipes,keselmuwa recipe,kesel muwa sini sambol,කෙසෙල් මුව සීනි සම්බෝලය,Banana Blossom,Vegetarian recipes,Vagan and vegetarian,Vegan recipes,Vegan food,Vegan
    කෙසෙල් මුව සීනි සම්බෝලය- අවශ්‍ය ද්‍රව්‍ය
    කෙසෙල් මුවක්
    ලොකු ලූනු ගෙඩි 1
    අමුමිරිස් කරල් 5
    සුදුළූණු බික් 5-6
    කරපිංචා
    රම්පෙ
    කරදමුංගු කරල් 3
    කුරුඳු පොත්තක්
    කරාබුනැටි 3
    කහ තේ හැඳි 1/2
    සීනි මේස හැඳි 2
    කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
    සියඹලා යුෂ තේ හැඳි 2
    තෙල් තේ හැඳි 1
    ලුනු
    බැදීමට තෙල්
    Kesel muwa seeni sambola- Ingredients
    1 Banana flower
    1 Big onion
    5 Green chillies
    5-6 Garlic cloves
    Curry leaves
    Rampe
    3 Cardamom
    1 cinnamon stick
    3 Cloves
    1/2 tsp of turmeric powder
    2 tbsp of chilli flakes
    2 tbsp of Sugar
    2 tsp of tamarind juice
    1 tsp of oil
    Salt
    Oil for frying
    මාගේ ආදරණීය මිතුරනි,
    Ape Sihina TH-cam නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවත් කෙසෙල් මුව සීනි සම්බෝලයක් හදන විදිය කියලා දෙනවා. මේ කෙසෙල් මුව සීනි සම්බල් එක රසවත්ව හදාගන්න පුලුවන්.
    මෙය සුවදයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි..
    මේ.. කෙසෙල් මුව සීනි සම්බෝලයක් හදන්න වැඩි වියදමක් යන්නෙත් නෑ.කල් තියාගන්නත් පුලුවන්.
    මෙවැනි රසම කෙසෙල් මුව සීනි සම්බෝලයක් ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න..
    *Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
    ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ TH-cam නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
    ඔබට ස්තුතියි!
    Ape Sihina TH-cam නාලිකාව
    Hi friends,
    Welcome to Ape Sihina TH-cam channel .This video describes about Kesel muwa seeni sambol . which Is the most delicious vegetarian fried recipe .This Kesel muwa sini sambol Is low cost,delicious and you can make it easy ..
    Tryout this vegan Kesel muwa seeni sambola recipe sinhala …
    #keselmuwa
    #bananablossomrecipe
    #vegetarian
    Thank you for watching Ape Sihina TH-cam channel.
    Leave your valuable comments and share my videos. for those who have subscribe to my TH-cam channel thank you,friends who haven’t subscribed please subscribe.
    Thank you!
    *Ape Sihina TH-cam channel *
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 292

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාගේ වීඩියෝ එක බැලුවෙ අදයි හරිම අපූරුයි කෙසෙල් මුව කෙසෙල් මුව සීනි සම්බෝලය කටට කෙළත් ඉනුවා ලංකාවට ගිහිල්ලා තමයි හදන් කන්න ඕනේ ං කන්න ඕන ඔයාටත් පවුලේ හැම දෙනාටත් සුවපත් දිවියක් වේවා බොහොම ස්තූතියි මේ වීඩියෝ ඉදිරිපත් කරන්න

    • @Apesihina
      @Apesihina  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වගේ අදහස් ඉදිරිපත් කරනවාට…ඉදිරියටත් මේ විදියට හොද නරක , අඩුපාඩු මට කියන්න..

  • @Vashmaskitchen
    @Vashmaskitchen ปีที่แล้ว +1

    Very nice sharing video

  • @itcomputerpartner3510
    @itcomputerpartner3510 ปีที่แล้ว +1

    Supper sharing ❤

  • @AyanAli-ds7lv
    @AyanAli-ds7lv ปีที่แล้ว +1

    Ohh 😯

  • @lakshikasurangi849
    @lakshikasurangi849 ปีที่แล้ว +1

    ඒකනම් අලුත්ම කෑමක්

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 ปีที่แล้ว +1

    Good recipe thanks for sharen friend

  • @fiction1620
    @fiction1620 ปีที่แล้ว +1

    Wow.interesting video thank you for sharing

  • @amithkumar7403
    @amithkumar7403 ปีที่แล้ว +1

    Hmmmm.....හරිම රස කෑමක් වගේ

  • @anjalianju3226
    @anjalianju3226 ปีที่แล้ว +1

    හරිම රසවත් හදන්න කියල දුන්නා බොහෝම ස්තුතියි

  • @bawanawasalaarachchi5421
    @bawanawasalaarachchi5421 ปีที่แล้ว +1

    Mouth watering recipe

  • @user-qd4zb3tv3u
    @user-qd4zb3tv3u ปีที่แล้ว +1

    Good recipe thanks for sharen

  • @nadeeshani028
    @nadeeshani028 ปีที่แล้ว +1

    Thanks for sharing this video

  • @dreamswithrasa
    @dreamswithrasa ปีที่แล้ว +1

    සිනි සම්බල් හදන්න ගොඩක් හොඳින් පැහැදිලි කරල දෙනවා ,කෙසෙල් මුව කියන්නේ ඉතාමත් ගුණවත් වගේම රසවත් කෑමක් ,

  • @Lasavlog
    @Lasavlog ปีที่แล้ว +1

    Pattai eka

  • @mandarahome
    @mandarahome ปีที่แล้ว +1

    මට හිතෙනවා ගොඩාක් රසයි කියලා

  • @sherilshu673
    @sherilshu673 ปีที่แล้ว +1

    Waaw super video

  • @user-kb4xh4bj1y
    @user-kb4xh4bj1y ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩක්ම ගොඩක්ම රසවත් කෑමක් ස්තූති

  • @chanakawithana4335
    @chanakawithana4335 ปีที่แล้ว +1

    Thanks for sharing good receipe

  • @yohiniperera278
    @yohiniperera278 ปีที่แล้ว +1

    Yummy kesel muwa

  • @dilkidissa4753
    @dilkidissa4753 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @oshaniwarunika2281
    @oshaniwarunika2281 ปีที่แล้ว +1

    Woow ❤️👍

  • @sadewbhagya8150
    @sadewbhagya8150 ปีที่แล้ว +1

    New recipe .I should try this

  • @travelwith7164
    @travelwith7164 ปีที่แล้ว +1

    රසවට පටක් පේනවා

  • @amalperera3142
    @amalperera3142 ปีที่แล้ว +1

    looking great recipe

  • @kushisenarathma8392
    @kushisenarathma8392 ปีที่แล้ว +1

    Nice food recipe

  • @tutugallange2296
    @tutugallange2296 ปีที่แล้ว +1

    ගොඩක් රස පාටයි

  • @everlyjasmine1133
    @everlyjasmine1133 ปีที่แล้ว +1

    Very delicious food

  • @tgvinitha1214
    @tgvinitha1214 ปีที่แล้ว +1

    super seeni sambol

  • @arunalufernando3999
    @arunalufernando3999 ปีที่แล้ว +1

    හරිම ලස්සනට තියෙනවා

  • @hansiniseneviratne5981
    @hansiniseneviratne5981 ปีที่แล้ว +1

    New recipe 💗

  • @kamalperera9802
    @kamalperera9802 ปีที่แล้ว +1

    Harima vatina recipe ekak

  • @susanmeaaurw370
    @susanmeaaurw370 ปีที่แล้ว +1

    looking as a good one

  • @lahirumadusanka3949
    @lahirumadusanka3949 ปีที่แล้ว +1

    Great video good recipe

  • @kratosatreus8427
    @kratosatreus8427 ปีที่แล้ว +1

    Thanks for bringing new recipe

  • @kn7921
    @kn7921 ปีที่แล้ว +1

    Good making

  • @sriyawijewantha2644
    @sriyawijewantha2644 ปีที่แล้ว +1

    mmm.Yummy.

  • @chandrasirijayarathne7149
    @chandrasirijayarathne7149 ปีที่แล้ว +1

    Thank u for sharing recipe.

  • @janithmadubhashana4133
    @janithmadubhashana4133 ปีที่แล้ว +1

    aththatama godak watinawa me video eka

  • @slshanboy
    @slshanboy ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් නියමයි ජයවේවා

  • @mairaayesha4918
    @mairaayesha4918 ปีที่แล้ว +1

    I like banana blossom and I like to do also this recipe

  • @shiwanthafernando6647
    @shiwanthafernando6647 ปีที่แล้ว +1

    Wowoo..ekanam niyamai..mama kamathima kaamak..

  • @hiruwater5660
    @hiruwater5660 ปีที่แล้ว +1

    Good recipe

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc ปีที่แล้ว +1

    Excellent good food 🍜 😋

  • @rasikarasika7482
    @rasikarasika7482 ปีที่แล้ว +1

    hoda resipi ekak thank you

  • @nerosha3360
    @nerosha3360 ปีที่แล้ว +1

    superb recipe

  • @dasunkalana2487
    @dasunkalana2487 ปีที่แล้ว +1

    Super video

  • @rrishanpeiris0234
    @rrishanpeiris0234 ปีที่แล้ว +1

    නියමයි එක් 😍😍😍😍

  • @anomaperera3063
    @anomaperera3063 ปีที่แล้ว +1

    I should try this for my granddaughter

  • @fathisareena3336
    @fathisareena3336 ปีที่แล้ว +1

    Gooooooooood video ape sihinaaaaaaaaaaa 🎉

  • @niranjalarupasinghe9955
    @niranjalarupasinghe9955 ปีที่แล้ว +1

    Interesting recipe 💞

  • @sinhalalanka530
    @sinhalalanka530 ปีที่แล้ว +1

    Thanks for sharing sister

  • @nirosha7336
    @nirosha7336 ปีที่แล้ว +1

    Rasawath kamak

  • @pradeepprasad5492
    @pradeepprasad5492 ปีที่แล้ว +1

    Useful video

  • @sadunisadunisadunisaduni9676
    @sadunisadunisadunisaduni9676 ปีที่แล้ว

    ඒක නම් ගොඩක් වටින රෙසිපි එකක්

  • @asankawithanage7374
    @asankawithanage7374 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @saumyahansani806
    @saumyahansani806 ปีที่แล้ว +1

    This Is a Good Recipe 👍🏻

  • @solidsnake9513
    @solidsnake9513 ปีที่แล้ว +1

    It looks yummy

  • @manushaliyanage7343
    @manushaliyanage7343 ปีที่แล้ว +1

    හදලම බලන්න ඕනෙ😍

  • @delumsawsitha5496
    @delumsawsitha5496 ปีที่แล้ว +1

    Absolutely looking great

  • @lalanthakumara8072
    @lalanthakumara8072 ปีที่แล้ว +1

    Perfect recipe I love it

  • @bhaweshjhatpat2698
    @bhaweshjhatpat2698 ปีที่แล้ว +1

    I will try it definitely

  • @user-zr9id8hq1x
    @user-zr9id8hq1x ปีที่แล้ว +1

    Nice vidio good job ♥️♥️♥️

  • @anushadamayanthi8370
    @anushadamayanthi8370 ปีที่แล้ว +1

    👌 👌👌👌👌😯😯😯

  • @sriyawije4243
    @sriyawije4243 ปีที่แล้ว +1

    Valuable video

  • @colvinmanula5599
    @colvinmanula5599 ปีที่แล้ว +1

    මමත් හදලා බලනවා

  • @samanthikumaria775
    @samanthikumaria775 ปีที่แล้ว +1

    very good videos thank you 👍👍👍👍

  • @thimira2024
    @thimira2024 ปีที่แล้ว +1

    Nice 👍

  • @winodsangeeth1796
    @winodsangeeth1796 ปีที่แล้ว +1

    I like your all recipes

  • @roshangunethilake6097
    @roshangunethilake6097 10 หลายเดือนก่อน +1

    අපි හැදුවා රසයි

    • @Apesihina
      @Apesihina  10 หลายเดือนก่อน

      Thanks 😊

  • @cricketnetworkhela
    @cricketnetworkhela ปีที่แล้ว +1

    Niyameta tyenava vage ekanamm..supiri.

  • @savemyfiles6819
    @savemyfiles6819 ปีที่แล้ว

    අදමයි ඇහුවේ හොඳ රසවත් වගේ

  • @roshelperera3285
    @roshelperera3285 ปีที่แล้ว +1

    Good job. .

  • @harithapradeep1882
    @harithapradeep1882 ปีที่แล้ว +1

    Great video 😊❤

  • @enokafernando8931
    @enokafernando8931 ปีที่แล้ว +1

    Clear explaining

  • @mandaracreations
    @mandaracreations ปีที่แล้ว +1

    I think this sini sambole is very tasty

  • @reshiiiwokeg8472
    @reshiiiwokeg8472 ปีที่แล้ว

    My favorite recipe. Thanks for sharing this

  • @AnanmananTV7500
    @AnanmananTV7500 ปีที่แล้ว +1

    ෂා ගොඩක් හොඳයි ..👌මේ වගේ වෙනස් .කෑම නං ඉතින්.අපේ සිහින චැනල් එකෙන් තමා..තැන්කියු වීඩියෝ එක ගෙනාවට 😊✌️✌️

  • @fernandotomes5222
    @fernandotomes5222 ปีที่แล้ว +1

    Hadala balanna one

  • @hirayaseenbaloch1957
    @hirayaseenbaloch1957 ปีที่แล้ว

    really tempting recipe

  • @resamaevega2000
    @resamaevega2000 ปีที่แล้ว

    good for health and to diet conscious lods

  • @aroundtheclocknews
    @aroundtheclocknews ปีที่แล้ว +1

    Hoda pahadiliwa hadana hati kiyala dunna.

  • @rasanjaliwanniarachchi8800
    @rasanjaliwanniarachchi8800 ปีที่แล้ว +1

    Good recipe thank you🙏

  • @zam7085
    @zam7085 ปีที่แล้ว

    very tasty and nice recipe

  • @chiomaalagboso9088
    @chiomaalagboso9088 ปีที่แล้ว

    Delicious meal
    Keep it up

  • @priyafernando3097
    @priyafernando3097 ปีที่แล้ว +1

    කල් තබාගත හැකි නිසා හරිම ප්‍රයෝජනවත්

  • @younuskhan3390
    @younuskhan3390 ปีที่แล้ว

    Delicious recipe

  • @malaniperera3460
    @malaniperera3460 ปีที่แล้ว +1

    I’ll make this from my kesel muwa

  • @dawasa8956
    @dawasa8956 ปีที่แล้ว

    rasama rasa recipe ekak❤

  • @mahakhan6152
    @mahakhan6152 ปีที่แล้ว

    first time i see this recipe i will try

  • @niyiniyi4732
    @niyiniyi4732 ปีที่แล้ว

    Lovely recipe

  • @manshkadangala5511
    @manshkadangala5511 ปีที่แล้ว

    Good job

  • @daytoday2194
    @daytoday2194 ปีที่แล้ว +1

    Will make it ❤

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Looks so yummy very healthy recepis great sharing good luck 😋😍

  • @gardenextv3564
    @gardenextv3564 ปีที่แล้ว

    wonderful dishes

  • @ma-anlinjanin3914
    @ma-anlinjanin3914 ปีที่แล้ว

    I love it this is one of my favorite

  • @Nuwankapuge1
    @Nuwankapuge1 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 ปีที่แล้ว +1

    Rasawath patai

  • @Ishrat-zn2jp
    @Ishrat-zn2jp ปีที่แล้ว +1

    So yummy healthy delicious recipe

  • @sushantikumari9924
    @sushantikumari9924 ปีที่แล้ว

    Looks so yummy ! Must try this

  • @hasnainshaban4313
    @hasnainshaban4313 ปีที่แล้ว

    Banana flowers are so beautiful... thanks for sharing this recipe 👍👍