Wow ...looks so tasty. Will definitely make this chicken curry. I have Cashew at home cos' I do wedding cakes..so I am gonna make this todayyyyyy.. Thank you so much.
Be cautious with Indian branded spices including Everest, in some countries products were suspended or recalled due to concerns over a cancer-causing pesticide.
රස පාටයි... කෑමහැදුවේ නැතත් කටහඬ ඇහුනත් හිතට මාර විදියට දැනෙනවා මිස්. බොහොම ස්තූතියි ❤❤❤
Good morning aunty .. හරිම රසපාටයි .ඒ වගේම ගුනත් ඇති. Thanks aunty . Good day ..❤❤
ඇත්තෙන්ම ඔයා රොටි කෑල්ලක් එක්ක කියන කොට මටනම් ඒ වේලාවෙම කන්න තියනවන් කියලා හිතුනා. අපි නුවර. හෙට හදනවමයි.ස්තූතිය ඔබට ❤❤🎉
ගොඩාක් රස කෑමක්. තක්කාලි ගොඩේ ඔයාත් අද තක්කාලි ගෙඩියක් වගේ. ආදරෙයි. ❤
🤣🤣🤣🤣🤣🤣🤣😂
It looks so delicious ❤
Woow❤
Mouth watering ma'am..
Must try for sure 👌thank you for the recipe ma'am ❤
Thanks A lot My dear Anoma
Looks like very tasty.thank you mrs.anoma.
Looks yummy Thank you ❤
මගෙ දුවට හදල දෙන්න ඕනෙ. (මම නම් වෙජි) ස්තුතියි අනෝමා මහත්මිය
❤️❤️
Thank you very much your recipe. I like this recipe ❤
ඒකෙ රස පාට....❤මමත් මේ දවස් වල diet . අනිවාර්යයෙන්ම හදන්න ඕනේ.
රස පාටයි අනූ ආන්ටි...ස්තූතියි ඔයාට....අර පාස්තා සෝස් එක හදන විදියත් කියලා දෙන්නකෝ ආන්ටී ❤❤❤
Harima rasa patai. had anna oone.eeth mama chicken kanne naha.thankyou video ekata.❤
Dearest Mrs Anoma
Thank you so much for the lovely recipe
Theruwan saranai!
ලෙමන් රයිස් එක්කත් මේ කරි එක හරිම රසයි. මමත් හදලා තියනවා. ❤
Yes I must try it.
Great Indian chicken recipe.
Thank you dear Anoma
Thanks Anoma
Please share similar recipes suitable for diet plans
රසපාටයි❤❤❤
කෑම වගේම ඔයාගෙ ඇඳුමුත් හරිම ලස්සනයි . කොහෙන්ද ඒවා තෝරගන්නේ.
Ano.a miss godak lassanaiiii ❤❤❤❤❤ adaraii rasaaa patai math hadanawaa man Dilanii❤❤❤❤
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ...පෙනුමෙනුත් රසයි..හැදුවමත් රස ඇති....දුවගේ කෑම කොහොමත් රසයිනේ..යාලුවන්ටත් මම දුවගේ සමහර වීඩියෝ යවනවා..බොහොම ස්තුතියි දුවේ .❤❤❤❤
Wow ...looks so tasty. Will definitely make this chicken curry. I have Cashew at home cos' I do wedding cakes..so I am gonna make this todayyyyyy..
Thank you so much.
Thank you
රස patai ❤
Wow rasa patai😍😍😍
pls diet program eka gana kiyannako aunty. apitath idea ekak ganna❤
Thanks lovely lady
Nice curry ❤
Good morning මෙක දැකලා කට කෙලත් අවා...
Good morning 🌻☀️🤗
Hamadama pilivaloy🎉🎉
Aunty ඔයා, ටිකක් මහතට ඉද්දි ලස්සනයි, ඩයට් කරන්න ඕන, අනේ ඇදිල ගිහිල්ල වගේ එත්, මං ඔයාට ගොඩක් ආදරෙයි
❤ රසයි කියලා හිතාගන්න පුළුවන්.😋👍
Aunty, uluhaal kola ganna puluwan koheda place eka ?
ඒක රස පාටයි ආන්ටි
Fenugreek ( උළු හාල් ) ගෙදරම පැල කරගන්න පුළුවන් . ඉතාමත්ම ලේසියි .
පස් නැතුව වතුරේ පැල කරගන්න පුළුවන් එහෙමත් නැතිනම් පෝච්චි එක පස් එක්ක පැල කරගන්නත් පුළුවන් .
පරිප්පු හදද්දී බාන්න කිට්ටුව දැම්මාම ඉතාමත්ම රසයි.🇩🇪
🥰🥰🥰
කටට කෙලත් ආවා
❤😊😊😊❤
ආන්ටි මම චූ රෝස් හැදුවා ඒක ටිකක් වෙලා ගියාට පස්සේ මුලින් තිබුණු ක්‍රිස්පි ගතිය නැති වුණා. ඇයි එහෙම වුනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් plz . අද හදපු dish එකත් රස පාටයි tnx 💖
🎉🎉🎉
❤❤❤
අමු කජුද mis
🥰🙏
❤❤❤❤❤😊❤❤❤❤❤
🎉
දැක්කමත් රස දැනෙනවා වගෙයි. අමු රටකජු දැම්මොත් රස වෙනස් වෙයිද?
එපා
රස පාටයි.. හදන්න ඔනි..
Be cautious with Indian branded spices including Everest, in some countries products were suspended or recalled due to concerns over a cancer-causing pesticide.
❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤