ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙ වගෙ දෙවල් ගැන අපිව දැනුවත් කරනවට ඔබ වහන්සේට පින්...!🙏🙏
මේ තමයි රජගහනුවර වේලුවනාරාමය අප උතුම් බුදුන් වහන්සේ ,බුද්ධත්වයෙන් පසු මුල්,වසර විස්සක් පමණ වැඩ,සිටි උතුම් පුදබිම,සාදු,සාදු සාදු,
🤣🤣🤣🤣🤣🤣🤣🤣
කිසිදු සාක්ෂියක් නොමැතිව රජගල කවුරුහරි කෙනෙක් දකිනවනම් රජගහ නුවර කියලා එක මුලාවක්
මේක රජගහ නුවර අන්න ඒවා ලස්සනට ඉන්දියාවෙ තියනවා.මේ ස්වාමීන් වහන්සේලාට පහසු කම් සැපයූ ආරාම.
ඉංදියාවෙ ඒවා ලස්සනයි ළඟදි හදපු නිසා.මේවා අවුරැදු 2600 කටත් වඩා පැරණියි.ඒකයි වෙනස
@@slmax1983බුදු හිමි වේළුවනාරාමයෙ වැඩ සිටි කාලයෙද දෙව්දත් ගල් පෙරළුවෙ...
💐💐💐සිහහනු රජුගේ ආරම්භක පළමු රජගහ නුවර ,ධර්ම අසෝක තිස්ස රජුගේ පුත්‍ර මහිද මහ ( මහින්ද ) රහතන් වහන්සේ ඇතුළු පිරිස අපේ බුදු රජාණන්වහන්සේ පළමුව වැඩම කර වෙසමුණි මහරජතුමා , ධර්ම අසෝක රජතුමා ඇතුළු පිරිසට ධර්මය දේසනා කර බුදු දහම ස්තාපිත කළ පසු , වෙස්සගිරිය හෙවත් වර්තමාන මිහින්තලේට ,වැද පුදාගැනීමට වැඩම කළේ දඹදිවදෙව් තලයේ මෙම උතුම් සිද්ධස්ථානයේ සිටය මේ කාලයේ ඉන්දියාවේ ,නේපාලයේ කොහෙත්ම බුදු රජාණන්වහන්සේලා තියා බුදු දහමක් තිබුණේ නැත ...😂ඇයි මේ තරම් ලංකාවේ චිවරදාරීන් අමූලික බොරු කියලා ජනතාව මුලා කර ගෙන ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ජනතාවගේ දේවල් බොරු කියලා මංකොල්ල කන්නේ ..???? කවුද මෝඩයෝ ,, අමනයෝ ...🐃🐃🐃🐃🐃🐖🐖🐖🐃🐃🐕🐕🐕🐕🐕👹️👹️👹️👹️👹️🤮🤮🤮🦧🦧🦧🦧🦧🦧🦧🦧.
බුදුන් වහන්සේ වැඩ සිටි පිංබිම❤❤❤
ස්තුතියි පෙන්නුවාට
ස්තුතියි තෙරැවන් සරනයි 🙏🙏
වේළුවන ආරාමය රජහග නුවර 🙏
harima lassanai a vagema godak vatina video ekaka man ahala thiayanava seetha lena kiyala ekakuth thuiynva kiyala rajagahanubvara....
අදමයි දැක්කේ තට්ටු දෙකේ තුනේ ගල් ලෙන් නියමයි 👍
ඉතාමත් පැහැදිව පෙන්වනවා බොහොම පිං. ගල් ගුහා වල උස අතීතයේ ඔයිට වඩා වැඩියි කාලයාගේ ඇවෑමෙන් තැන්පත් වෙන දුවිලි සහ පස් තට්ටු නිසා එහි උස අඩු වෙලා තියෙනවා.
රජගහනුවර අසිරිමත් 🙏🙏
💐👍
good job
මෙම භූමිය ෙඑතිහාසික වටිනාකම් හා ස්වභා සුන්දරත්වයෙන් අනූන පාරිසරික අවකාශයන් සමූහයක් සහිත ස්ථානයක්. අම්පාර නගරයේ සිට නුවර බස් මාර්ගයේ පැමින කෙටි අතුරු මගකින් මෙහි ලඟාවිය හැකියි.
අපේ රටේ සත්‍ය ඉතිහාසය හෙලිවේවා...
ශිලා ලේඛණයේ කොටසක් කැඩිලා. ඉතුරු ටික ඔය පල්ලේ බිම ඇති. "ශුමනහ ........ ශුරු" කියලා තමා මට කියවන්න පුළුවන් උනේ. අනික මල්ලි 2:48 දී ඔය ගල් දෙක අතර දැක්ක අර පීඩණය දරාගන්න බැරිව ඇඹරුනා කියන කොටස ඇත්තටම කොන්ක්‍රීට් වගේ බදාමයක්. උඩ තියෙන ගල උස්සලා යට තියෙන ගල උඩින් තියලා තියෙන්නේ ඒ බදාමේ උඩ.
මොකද අනේ ඔයාට හැති
බුදුරජාණන් වහන්සේගේ ලංකාවේ ඉපදීමට සම්බන්ධයක් ඇති සිතාන ගැන පොතක් තිය්න්වද දන්න කෙනෙක් ලබදෙන්න මොකද ඒ කාරනේ හොයන්න වටින එකක් අයි ඒක එහෙම කියන්නේ කියන එක බලන්න ඔනි හොයලාසාධක මොනාද
සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මහත්මියගේ පොත් තුන් ගන්න.සිදත් ගොතමසීහෙල දීපය
රජගහනුවර කියන්න ලිකිත ශාක්කි තියනවද් .ඒ මොනවද ... අනික ඒක නිකන් මතයක්ද ¿¿¿¿¿¿????
🤣🤣🤣🤣🤣🤣
මෙ වගෙ දෙවල් ගැන අපිව දැනුවත් කරනවට ඔබ වහන්සේට පින්...!🙏🙏
මේ තමයි රජගහනුවර වේලුවනාරාමය අප උතුම් බුදුන් වහන්සේ ,බුද්ධත්වයෙන් පසු මුල්,වසර විස්සක් පමණ වැඩ,සිටි උතුම් පුදබිම,සාදු,සාදු සාදු,
🤣🤣🤣🤣🤣🤣🤣🤣
කිසිදු සාක්ෂියක් නොමැතිව රජගල කවුරුහරි කෙනෙක් දකිනවනම් රජගහ නුවර කියලා එක මුලාවක්
මේක රජගහ නුවර අන්න ඒවා ලස්සනට ඉන්දියාවෙ තියනවා.
මේ ස්වාමීන් වහන්සේලාට පහසු කම් සැපයූ ආරාම.
ඉංදියාවෙ ඒවා ලස්සනයි ළඟදි හදපු නිසා.මේවා අවුරැදු 2600 කටත් වඩා පැරණියි.ඒකයි වෙනස
@@slmax1983බුදු හිමි වේළුවනාරාමයෙ වැඩ සිටි කාලයෙද දෙව්දත් ගල් පෙරළුවෙ...
💐💐💐සිහහනු රජුගේ ආරම්භක පළමු රජගහ නුවර ,ධර්ම අසෝක තිස්ස රජුගේ පුත්‍ර මහිද මහ ( මහින්ද ) රහතන් වහන්සේ ඇතුළු පිරිස අපේ බුදු රජාණන්වහන්සේ පළමුව වැඩම කර වෙසමුණි මහරජතුමා , ධර්ම අසෝක රජතුමා ඇතුළු පිරිසට ධර්මය දේසනා කර බුදු දහම ස්තාපිත කළ පසු , වෙස්සගිරිය හෙවත් වර්තමාන මිහින්තලේට ,වැද පුදාගැනීමට වැඩම කළේ දඹදිවදෙව් තලයේ මෙම උතුම් සිද්ධස්ථානයේ සිටය
මේ කාලයේ ඉන්දියාවේ ,නේපාලයේ කොහෙත්ම බුදු රජාණන්වහන්සේලා තියා බුදු දහමක් තිබුණේ නැත ...😂ඇයි මේ තරම් ලංකාවේ චිවරදාරීන් අමූලික බොරු කියලා ජනතාව මුලා කර ගෙන ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ජනතාවගේ දේවල් බොරු කියලා මංකොල්ල කන්නේ ..???? කවුද මෝඩයෝ ,, අමනයෝ ...🐃🐃🐃🐃🐃🐖🐖🐖🐃🐃🐕🐕🐕🐕🐕👹️👹️👹️👹️👹️🤮🤮🤮🦧🦧🦧🦧🦧🦧🦧🦧.
කිසිදු සාක්ෂියක් නොමැතිව රජගල කවුරුහරි කෙනෙක් දකිනවනම් රජගහ නුවර කියලා එක මුලාවක්
බුදුන් වහන්සේ වැඩ සිටි පිංබිම❤❤❤
ස්තුතියි පෙන්නුවාට
ස්තුතියි තෙරැවන් සරනයි 🙏🙏
වේළුවන ආරාමය රජහග නුවර 🙏
harima lassanai a vagema godak vatina video ekaka
man ahala thiayanava seetha lena kiyala ekakuth thuiynva kiyala rajagahanubvara....
අදමයි දැක්කේ තට්ටු දෙකේ තුනේ ගල් ලෙන් නියමයි 👍
ඉතාමත් පැහැදිව පෙන්වනවා බොහොම පිං. ගල් ගුහා වල උස අතීතයේ ඔයිට වඩා වැඩියි කාලයාගේ ඇවෑමෙන් තැන්පත් වෙන දුවිලි සහ පස් තට්ටු නිසා එහි උස අඩු වෙලා තියෙනවා.
රජගහනුවර අසිරිමත් 🙏🙏
💐👍
good job
මෙම භූමිය ෙඑතිහාසික වටිනාකම් හා ස්වභා සුන්දරත්වයෙන් අනූන පාරිසරික අවකාශයන් සමූහයක් සහිත ස්ථානයක්. අම්පාර නගරයේ සිට නුවර බස් මාර්ගයේ පැමින කෙටි අතුරු මගකින් මෙහි ලඟාවිය හැකියි.
අපේ රටේ සත්‍ය ඉතිහාසය හෙලිවේවා...
ශිලා ලේඛණයේ කොටසක් කැඩිලා. ඉතුරු ටික ඔය පල්ලේ බිම ඇති. "ශුමනහ ........ ශුරු" කියලා තමා මට කියවන්න පුළුවන් උනේ. අනික මල්ලි 2:48 දී ඔය ගල් දෙක අතර දැක්ක අර පීඩණය දරාගන්න බැරිව ඇඹරුනා කියන කොටස ඇත්තටම කොන්ක්‍රීට් වගේ බදාමයක්. උඩ තියෙන ගල උස්සලා යට තියෙන ගල උඩින් තියලා තියෙන්නේ ඒ බදාමේ උඩ.
මොකද අනේ ඔයාට හැති
බුදුරජාණන් වහන්සේගේ ලංකාවේ ඉපදීමට සම්බන්ධයක් ඇති සිතාන ගැන පොතක් තිය්න්වද
දන්න කෙනෙක් ලබදෙන්න
මොකද ඒ කාරනේ හොයන්න වටින එකක් අයි ඒක එහෙම කියන්නේ කියන එක බලන්න ඔනි හොයලා
සාධක මොනාද
සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මහත්මියගේ පොත් තුන් ගන්න.
සිදත් ගොතම
සීහෙල දීපය
රජගහනුවර කියන්න ලිකිත ශාක්කි තියනවද් .
ඒ මොනවද ... අනික ඒක නිකන් මතයක්ද ¿¿¿¿¿¿????
🤣🤣🤣🤣🤣🤣