Ane magul kiyawanne nathiwa innawaa. Rata vikunala hari kamak na bolata thawakalika sapa. Rate income eka wena unta dunnama api kohomath nikamma higannoo weno
Mahvında inna kale hambanthta develop karana kota banla Dan Eva Çin’e aragena udam manana wa, Meva tamı diktada a vedasıyla karma kiyanna. Tamam kiyapu tamantamaparavalalk vela
ලංකාව ලොකයේ බැබෙලෙන රටක් කරන්න වාසනාව ශක්තිය ලැබෙවා 🙏🙏
අපේ අහිංසක ජනාධිපති කවදාහෝ මේ රට බබලවනව.චීනෙත් ඉන්දියාවත් තරගෙට උදව් කරන්නෙ.මේ ජනපතිගෙ අවංක කම නිසයි.අපේ රටට හොද කාලෙ ඇවිත් මාරම සතුටුයි ❤️❤️❤️
ඉන්දියාවයි චීනයයි ලංකාවට තෑගි දෙන්ඩ පොරකනව. නුවන ඇති අය ඒකෙන්ම හිතාගන්ඩ විදේශ රටවලට ලංකාව මොනතරම් වටිනවද කියලා. එහෙම හිතලවත් අපේ රට විදේශිකයින්ට පාවා නොදී අපි දැනගත යුතුයි අපේ රට අපි රන් සුගක්මෙන් ආරක්ෂාකර ගන්ඩ.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම ❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජවිපෙ හැමදාම රට ආරක්ෂා කරගන්න විශාල දේශපාලන කැපකිරීම් කලා... ඇමතිකම්වලට අම්මාවුව පාවාදෙන තට්ටුමාරු හැත්ත නොදකින්...
චන්ද්‍රිකා කොටින්ට සුනාමි සහන මණ්ඩලය දෙන්න ගිය වෙලේ ඇමති නියෝජ්‍ය ඇමති කම් හයක් දමලගහල ආණ්ඩුවෙන් එළියට බැස්සේ... ඒ එකක් විතරයි.
එහෙනම් ඉතිං හැංගිලා ඉන්න ඕනේ ආරක්ශා කොරගෙන😂😂😂
අපේ අයට අපේ රටේ අගේ තේරෙන්නේ නෑ, අපේ අය අපිවම හුරගෙන කනවා
සතුටක් ගෙනෙණ ලොකුම තෑග්ග ❤️
දුෂනය නැති තැන හැමෝමඋදවි කරනවා රටටත් වැඩක් වෙනවා අපේ දරැවන්ට ලස්සන රටක් හදන්න ඔබ තුමන්ලට හැකිවෙිවා
අපේ සිංහයා කොහෙ හිටියත් දෙවියන්වහන්සෙගේ ආශිර්වාදය රැකවරන නොවඩුව ලැබෙවා .
ජේසු පිහිටයි .❤❤❤❤
දළදා මාළිගාවට බෝම්බ ගහපු,ජේ.වි.පි.ත්‍රස්ත්‍රවාදින්,,උබට සිංහයේක්ද,?පාස්කු බෝම්බ ප්‍රහාරය ගහපු,සහරාන් ,ගැන ,උබලාගේ ඔය දේවියෝ,කලින් දැනුවත් කරේ නෑ නේද,ඒ උනාට,වීදේශ් බුද්ධි අංශ 99, වතාවක් දැනුමි දිලත් පාස්කු බෝම්බ ප්‍රහාරය වලක්වා ගන්න බැරි වුනු,උන්ට , විරැද්ධ,උබලාගේ ,කාදිනල් හිමිපාණෝ වචනයක්වත් කතා කරනවද නැ නේද.😂
😂 කවුද උඹලගෙ සිංහයා අනුරද?
එහෙනම්’ බලහං ඕකගෙ සිංහ හම ගලවන විදියත් නරි රැල!!!”😂
@@SajeewaniPrasadika-y6n උබලාගේ සිංහයා.ඊබ්‍රහිමි නානාද,සහරාන්ද?
Ane ow
@@thilinajayasinghe7339 galavala penapu davsaka aya msg ekak hari cnt ekka hari dapn 🤣
ස්තූතියි ජනාධිපති සහෝදරයා ....
දුප්පත්කමෙන් අපේ රට කොහොම හරි ගොඩදාමු.... ❤❤❤
ජනාධිපති thumani ඔබ තුමා ට බොහොමයක් ස්තුතිවන්ත වනවා දළදා හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂා ලැබේවා .❤🇱🇰🙏
❤❤❤❤❤❤❤
හම්බන්තොට ජනතාවට ඇති තරම් රස්සාව ල්❤❤❤
හම්බන්තොට ජනතාව දකුණේ ජනතාව මාලිමාවට තවත් චන්ද ප්‍රතිපලයක් ❤❤❤
මැරෙනකන් අනුර ජනාධිපති වරයා ව. ජනපති කරන්න ❤
දකුනෙ ජනතාවට රජ සැප ❤❤❤❤
දුන්න පොරොන්දු ටිකෙන් ටික ලං කාවට ඉෂ්ට කරයි ❤
ඉවසුම ❤ ඉවසමි මෙන් සැනසීම ලැබෙ ❤
❤❤❤
❤❤❤❤
❤
ඉවසීමෙන් කටයුතු කරන්න විරුද්ධ වාදීන් මොනවා කිව්වත් මාලිමා ආණ්ඩුව රට දියුණු කරන්න සෑහෙන උත්සාහ යක් ගනිමින් සිටිනවා ගරු ජනාධිපති තුමා ඇතුළු මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරු න් ට රට සහ ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ලබා දීමට හැකිවන බව අපට ඉර හඳ වගෙ විශ්වාස යි
ඔහු සැබෑ රජෙක් ....ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤
රටට සෙවයක් කරයි කියලා හිතන්න පුලුවම් එකම ජනාදිපති තුමා. මාලිමාවට හැර කාටවත් චනදේ දෙනනේ නැ කවදාවත්.කැපුවත් මාලිමාව
mahinda oka gtthanm bola redde rewagena wiraya wapuranne
රටේ සල්ලි කට්ටිය එක්ක ගුලිගහගත්නේ නැතුව වැඩ කළා නම් කිසි කෙනෙක්ට එහෙම කියන්න ඉඩක් ලැබෙන්නේ නැනේ @@pasansilva-h2p
@@pasansilva-h2p mahinda gaththa ewwata tama gewanne.nelum kulunu ehema hadala😂😂😂😂
@@DinushaGunawardhana-mr9wo anee panchooo danne nathnm poddk hoyala blapn mahindage nayada yahapalane naya nisda rata hiraune kaiyala gota mahinda gttha naya gana poddk hoyala blpn theri bolge nayakayama eka kiyala thiyenwa danne nathnm danna ekekgen ahagnin
අනිවාර්යයෙන්ම කැපුවත් නිල් රතු කිඋව වගේ මමත් 🧭
ස්තුතියි අපේ පිංවත් ජනාධිපති අනුර දිසානායක උතුමාණනි. ඔබගේ සියළුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා. තෙරුවණ් සරණයි! සියලු දෙවි රැකවරණයි!
මාලිමාවට චංදය දුන් ආදරනීය මිනිසුනේ සතුටු වෙයල්ලා මේ ආරම්භය පමණි
මට හිතාගන්න බෑ තාම මාස තුනක් නෑ ආන්ඩුව ඇවිල්ල 😮. තව මොනව වෙයිද දනෙ නෑ
හරිම ආඩම්බරයි සහොදරයා
උබලා වගේ කාලන්නි .පස්ස පැත්තෙන් හිතන එක නවත්වා ,මොලෙන් හිතාපල්ල .ඉන්දියාව ,චීනය අපිට තරගෙට ආධාර දෙන්නේ කියලා .උන් තරගෙට අපේ රට බෙදාගන්නවා😢😢😢
@@dreamsense9660 උබ මොනාද බන් දන්නෙ . උබ දන්නවද රනිල තමා ඉන්දියාවට කිව්වෙ digital card මිනිස්සුන්ට බෙදන්න ඒ අතර සමාගමට ලංකාවෙ ජීව දත්තත් දෙන්න හදල . උබල දන්න මගුලක් නෑ බන්.තාම මාස තුනක් වත් නෑ. උබල වගේ උන් ඉන්න හින්දයි මේ වගේ රටක මිලියන පතියෙක් වත් බිහිවෙන්න අමාරු කකුලෙන් අදින්න බලන් ඉන්න හැතිකරේ.
@@dreamsense9660ekane neda kalin andu idde hitune nahada oka 🤣
හැමදෙයක්ම මහ ජනතාවට නිරවරනය කරනවා. හැන්ගිලි නැ හොරා නැ. ජනාදිපතිතුමා ගෙ එකම අරමුන රටෙ මිනිස්සු සුකිත මුදිතකිරිම.❤❤❤🙏
මම මාලිමාවට 100% මනාපයි..නමුත් මම විදේශයෙත් හිටි නිසා චීනා ගැනත් දන්නවා... දැන් වරාය නගරය හදන කාලෙ කිව්වා හැදූවාම අපිට ප්‍රථිලාභ ධනය එනවා කියල..... එනවාද...හොඳයි 2024 දි භාණ්ඩාගාරයට සල්ලි ආවද ... කීයක්ද??හම්බන්තොට වරාය හදන කොටත් මත්තල හදන කොටත් එයම කිව්වා.... එව්වා.රාජපක්ෂ රජය ගත් ණය කියමු..වරාය . හැදුවා චීන්නුම.... අර දූන් චීන ණයත්... ඉඳි කිරීම් ගාස්තු ලෙස චීනෙටම. අරගෙන . ගියා... අපිට චීනා හදපූ වරාය ඉතිරිවුනා.. එතකොට ගත් ණය?? ණය ගෙවන්නනම් වරාය කරල... ලාභ ගන්න එපැයි .. එව්වා කරගන්නත්.. බෑ!!.ගේම් නම් දෙයි.... කොළඹ වරායෙත් තාම කන්ටේනර් පරික්ෂාකරල එළියට දාගන්නත් බැරි වළි වල නේද ඉන්නෙ... අතයට ගේම්ලූ..නේද.. වැඩ නෑලූ . ගේම යනවාලූ ඉතිං .. පරණම කොළඹ වරායත් ජෑටි විකූණ විකූණ නෙ . තාම යන්නෙ..හම්බන්තොටට . ණය ගත්ත එව්වා ගෙවාගන්න බැරි නිසා වසර 99 කට හම්බන්තොට චීනාටම දුන්නා.. එකල ආධායමෙන් 49%... අපිට චීනාට51% කිව්වා නේද... ආවද එම ගාණන් භාණ්ඩාගාරයට?...හොදා 2024 දී කීයක් ආවද..?? දැන් අලූතෙන් තෙල් පිරිපහදුවත් බිලියන තුනකින් හදනවා..කියමු.. .ඔන්න කම්කරුවාගෙ පටන් චීන්නු එනවා..ඉතිං චිනයෙ . බිළියන තූනත් චීනෙටම යනවා..එකම දේ ණයක් නෙවෙයි..මාලිමාව...නිසා බේරුණා කියමු!!!ණය කියන කොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා ඒකයි...එතකොට චීන අයගෙ . පිරිපහදුව අපේ රටේ තියෙයි.... අපි එයින් ලෝක වෙළඳපොලේ මිළට තෙල් ගන්නවා...එහෙමද....,හොඳයි ණයකට හරි දෙයි....කියමු . දැන් ඔය කොළඹ තියෙනවා ඉතාලොකූ උස ගොඩනැගිලි..මාරයි දියුණූ වෙලා...කාගෙද ඔව්වා?..මගෙ ළමා කාලෙ....ඉස්කෝල කාලෙ සෙලින්කෝ ගොඩනැගිල්ලෙ ආකාස කඩේට ගෙනියනවා කියනවා අධ්‍යාපන චාරිකාවෙදි..ඈත ගමේ අපි හිතූවෙ අහසෙ..කඩයක්...කියල.. එකල ලොකූම ගොඩනැගිල්ල... දැන් මාරට උස ගොඩනැගිළි කොළඹ! අපෙ රටේ ව්‍යාපාරිකයින්ගෙද.. විදේශිකයින්ගෙද?.විදේශිකයින්ගෙනම් ඔන්න ආවා අයෝජනය කලා.. ඉඩම ගත්තා... ආව්!ගාණක් ආ නිසා ආයෝජන ප්‍රථිලාභ කියනවානෙ.. අපි.. ගාණක් ආවා!!! අපෙ කම්කරු සහෝදරයනට වැඩත් ලැබූණා .. හැදුවා බිල්ඩිම.. උන් බිස්නස් පටන්ගත්තා නැතිනම් අන්තර්ජාල හරහා විදේශයේ බිස්නස් මෙහෙ ඉඳන් රන් කරනවා... ද... ඉතිං අපිට ඊට පස්සෙත්..ගාණ එනවාද.??. මම කුඩාකල ඉස්කෝලෙන් පූගොඩ පෙහෙකම්හල බලන්න ගියා... එදා කූඩා අපි යනකොට අපෙ අම්ම නිතර අඳින චීත්තය ම එම වෙලාවෙම මුද්‍රණය කරණවා දැකල.අපේ රටේ හදන්නෙ...අපෙ අම්මගෙ චීත්තෙ... කියල හිතල . මම ආඩම්බර වූනා.. එම කම්හල ඉන්දියාවට වික්කා ගාණක් ගත්තා.. ගාණ වියදම් කරල කෑවා.... දැන් අපිට මොනවාද ලැබෙන්නෙ.... රස්සා ටිකක්.ද.. ගේට්ටූව ළග ඉඳිආප්ප විකීනීමක් වගේ දේද..🌻. ඉතාලිය යූරෝපය ගන්න... කවූරු මොන ආයෝජනය කලත් මොන ව්‍යාපාරය කලත් මොන නිපැයූම කලත් එයින් උපයන ආධායම රජය නිවතවම දැන ගන්නවාමයි.!නියතයි! . එයින් ඉතාලියේනම් 22%ක් රජයට.නියතයි!.. බ්‍රිතාන්‍යයේ... 12%රජයට... කවදා හරි එම ආයෝජකයා උපයනතුරු ම එයයි ක්‍රමය.... හැම ගොඩ නැගිලි.සහ සෑම . භූමි වර්ගමීටරයටම වාර්ශික බදු...අපෙ එහෙම ක්‍රම නෑනේ ..අපි දූප්පත්...ණයත් වෙලා.... අපිට බෑනෙ හෙට්ටු කරන්න... අමාරුවෙන් ඉන්න එකේ .. ඉතිං අහල ගියත් ඇති...අපි වගාකරල හාල් එළවලූ පළතුරු තේ පොල් රට යවන ප්‍රධාන දිවයිනක් වෙන්න හැකිනම්.. ඔය ඔක්කෝටම වඩා හොදයි... මෙතෙක් විදේශ ආයෝජන වලින් ලැබෙන ප්‍රථිලාභ ඇද්දැයි බලන්න.. නිදහස් වෙළඳ කලාප එනකොට තාක්ෂණය එනවා කිව්වා . නෑ.. මොන තාක්ෂණයක්වත් දෙන්නෑ.. මම කටූනායක වැඩකලා .. රක්ෂා විතරයි.... ඔය බටහිර දියූණූ රටවල සියලූ රැකියා කොන්ත්‍රත් රජයේ ලි. ප කරන ක්‍රමය මත රජය නියම කරන වැටූපයි ගෙවන්නෙ..තවද එම වැටූපට අමතරව සේවකයාගෙ විශ්‍රාම වැටූපට වැටූප මෙන් 1/4.අතිරේඛව වෙනම සේවකයාගෙ ෆිස්කල් අංකයට රජයට...ගෙවන්නත් ස්වාම්යාට වෙනවාමයි... ඉතිං අපිවගේ රටක ආයෝජනය කලාම.. එව්වා මොකූත්ම නෑනේ.. ලාභම තමා 🎉මෙම රජය හොඳයි හොර බොරු නෑ කොමිස් නෑ.. ඉස්සරනම් එව්වාමනෙ... බලමු ඉදිරිය.. 🧭❤️🙏🧭❤️🙏🧭❤️මාලිමාව හැර වෙන නෑ... පේන මානයක..
බුදු සරණයි ජනාධිපති තුමා ට සහ මාලිමා කන්ඩායමට.
ජයම වේවා.මාලිමාවට. අපි දන්නව ඔබ රට හදන බව ඒකයි අපිත් අවුරුදු ගානක් ඡන්දය දෙමින් බලා සිටියෙ.
මාලිමාව රජය මේ රට හදන බව අපිට විශ්වාසයි.. බොරුවට කෑ ගහන්නේ.. චන්දෙ නොදීපු උන් කියලා දන්නවා.. චන්දෙ දීපු අපිට හදිස්සි නෑ නිවාඩුව නියමආකාරව. රට හදන බව විශ්වාසයි ජයවේවා 👍👍👍
❤❤❤❤❤ ගොඩක් උන්ට මේව ඇහෙන්නෙ පේන්නෙ නෑ හිරු එකේ මේක දාන එකකුත් නෑ
අනුර ජනපති යන කඩිසර ගමනින් කියන්න පුලුවනි එතුමා මේ රට ගොඩදානවා .රට යහපත් මාවතකට රැගෙනයනවා.
ජයවෙවා අනුර අපේ ජනාධිපතිට
දූෂිතයන්ට හොඳට ම රිදෙයි නෑමොලයට දුක හිතිලා
මාලිමාවට ජයවේවා
හොදයි වැඩපිළිවෙළ හරියට කරන්න❤❤❤🎉🎉
සැබැ රජෙක් ❤❤
ඉංදියාවට රිදෙන්න ඕන නෑ..ලංකාවට හොදක් වෙනවා නම් හොදයි.
👍👍👍👍👍👍
ඇත්ත කවුරැත්ත තරහ නොගෙන රට ඉදිරියට ගෙනයන හපනා අනුර ජනපජනාධිපති පමණයි රටම ඇස් ඇරබලන්න,කුහකකම් දුරලා
@kudamanike1443 👍👍👍👍👍
තමුසලා පෝලිමේ ඉන්න කොට උදව් කරේ ඉන්දියාව චීන කාරයෝ නෙමේ මතක නැද්ද ඔබට උදේ කාපු එක දවල්ට මතක නැහැ නේද
දීපන් ලංකාව 99ට
මාලිමාවට ජය වේවා 🙏🙏🙏🙏🙏
News -to the point,grate
නියම මහජන පාලකයෝ
රාජ්‍ය ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම චීනයට. ලබා දීලා හෝ පුළුල් ප්‍රවාහන සේවයක් ඇති කරන්න
Ane magul kiyawanne nathiwa innawaa. Rata vikunala hari kamak na bolata thawakalika sapa. Rate income eka wena unta dunnama api kohomath nikamma higannoo weno
@@Heena1984 kalin ohoma hitune naha rate vate kali vikunaddi
හිටපු ජනාධිපතිවරු රටට වැඩිය දියුණු කරේ තමන්ගේ ප්‍රදේශය ඒකට අනුර ජනාධිපතිතුමා ඇතුළු රජය, මුලු රටම..
ජයෙන් ජය වේවා ශ්‍රීලංකා මාතාවගේ සින්හ පුත්ත්පුත්ත්‍රයාට 🙋💪💪
ලංකාවට ලැබෙන ලාබේ .උන් උපයන ලාබේ ..ඒවත් ජනගත කරන එකත් වැදගත් ...අනික රුසියාව යුක්රේනය ට ගෑස් දුන්න වගේ අව්ලකට එහෙම ලෑස්ති පිට ඉන්න වෙයි ...චීන ඇමරිකා ඉන්දියා .ලංකාවට කෙල පෙරන සීතල යුද්ධයක් තියන බව අමතක කරන්න බෑ .
😢 හම්බන්තොට වරායත් උන්ගේ...පිරිපහදුවත් උන්ගේ..සයිනේපෙක් එකත් උන්ගේ...ජොබ් ටිකවත් ලංකාවට හම්බුනොත් ලොකු දෙයක්...😢 අපේ එවුන් අවුරුදු 76 ක් රට හොරාකාලා බංකොලොත් කරා ..😢 අපිට කරන්න තිබ්බ දේවල් 😢
ඔහොම යන්❤
ඉන්දියාවට වටා චීනය පිලිගත හැක,ඉන්දියාව කැමතියි ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කරගන්න
පෙනවා නේද රනිල්ගේ පුරුදු කට්ටිය වගෙද මෙ කට්ටිය.
කොමිස් කාක්කො.ටික දැන් වැලපෙනවා
උන් හිටියනම් මේව නෑ කොමිස් ඉල්ලුවාම රට දාල යනවා
ජයවේවා❤❤❤❤❤
මොන උදවු කලත් චීනාගැන පරිස්සමෙන්.මොකද ?
චීනයට තියෙන්නේ ඉන්දියාව එන්න සිතල ගින්නක් අපි දැනගන්න ඕන එකෙන් රොටිය පුච්ච ගන්න.
😝😜😝😜
හරි කතාවනම් හැබැයි අනිත් රටවලුත් එහෙම තමා මොකද මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවේ අපේ රටේ නායකයන්ගේ කොන්ද කෙලින් තියේනම් ඒ හැම අබියෝගයක්ම ජය අරගන ලෝකේ ඉස්සරහට යන්න පුලුවන් මොලේ තමා ඔනේ අනුර සහෝදරයා ලංකාව ලෝකේ බබලවයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා බලාන ඉමු අපි
🙏🏽🙏🏽🙏🏽Malimawata Jayawewa Budusarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽
Ape nayakathumage lassana ❤❤❤❤ budu saranai Dewi pihitai
හැබැයි.අපිට.විස්වාසයි.රනිල්.රාජපක්ෂලා.වගේ..රටෙ.කොටස්.විකූනන්නැ.අනුර
❤❤❤❤❤❤❤❤❤❤
අපේ ජනපති අනුර සහෝදරයා.
රට වෙනුවෙන් කැපවන ඔබතුමාට අපේ සහයෝගය සැමදා ..
Mahvında inna kale hambanthta develop karana kota banla Dan Eva Çin’e aragena udam manana wa, Meva tamı diktada a vedasıyla karma kiyanna. Tamam kiyapu tamantamaparavalalk vela
අනිවාර්යයෙන්ම අනුර සහොදරයා රට ගොඩ දානවාමයි
Budusharani srilanka ❤❤❤
ගොඩ දාල දෙන්න අපේ රට.....
❤❤❤❤ great president
ඇමරිකාවෙනුත් ලොකු තෑග්ගක් දෙනවා කියලා ආරංචියි ඉදිරියේදී පුනරුද යුගය පටන් අරගනියි ඉන්පස්සේ
❤..Endiyan..Srilanka ❤❤..
මගේ රටේ ජනතාවට ලස්සන ජීවිතයක් උදාකරදීමට කැපවෙන ජනාධිපතිතුමනි ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤ .උතුම් තෙරුවනේ ආශිර්වාදය නොඅඩුව ඔබට ලැබේවා!!!
Wasanawan...Srilanka ❤
රාජපක්ෂ හොරු මීක් නෑ 😂
ජයවේවා
Malimawata ජයවේවා .
♥️♥️♥️♥️💐AKD AKD AKD 💐♥️♥️♥️♥️
Great job 👍
Ohoma yan kolloooo❤❤❤❤
කංචනා කාලේ දුන්නා නම් කොමිස්
ගහලා චාටර් වෙලා මේ වනවිට
Excellent 🎉🎉🎉
🙏🙏🙏
ඔහොම රිදිලි කෙසේවෙතත් ඉංදියාවට හොදටම පාරවල් හිටින තෑගි ටිකක් තියනවා ඉස්සරහට මේකට කරපු හෙන වලට” වගේම වින වලට!!!
මේකේ උන් නරි කරපු එකටම!!!
උන්ගෙ වහල්ලු කරගන්න දගලන දැගලිල්ටම !!!
අපි බලමු ඉස්සරහට”
ජේසු පිහිටයි 🙏❤️
ජනාධිපතිතුමනි...
Niyamai 👍
ආදරෙයි ගොඩාක් අපේ ජනාධිපති තුමාට
තුණුරුවන් සරණයි
ජයම වෙිිවා
ඩුබායි සිට ආදරෙන් ❤🙏
ඒ උඹල මේ මනුස්සයට කෝචොක් කලා නේද
අපේ පින්වන්ත ජනාදිපතිතුමාට බුදු සරණයි
අවංකවම මාර සතුටක්....ආයෙ සුපිර්...
ජනාදිපතිතුමාට බලු කුක්කො බිරුවට,ඒ දිහා බලන්නෙවත් නැතුව,හදිසී නොව් බොහොම සක්තිමත් අත්තිවාරමක් දා ගෙන යන්නෙ.
රතු හල් කෝ,පොල් කො වගෙ සීන් නෙවෙ...
මේත රනිල් මහත්තයා ගෙවාපු ව්‍යාපෘතියක්. හැබැයි ඉන්දියාවට රිදවන්න ගිහිල්ලා මොනවා වෙයිද දන් නෑ. හැබැයි හැම රටක් සමග සහයයෙන් කල්පනා වෙන් මේවා කළ යුතුයි. අපි මේවායින් සතුටු විය නොහැක.අපේ අනාගත දරුවන්ට රටක් තිබිය යුතූ බව මතක තබා ගත් යුතුයි.අනෙක රට වටේම යුද්ධයක් යන මොහොතක්. කල්පනා වෙන් හැම දේම කළ යුතුයි.
Seeya thamai HIP eka chinata vikke kalakanni pahara balla.
එතකොට ඔය කියන කපටි නරිය ගෙනාපු ව්‍යාපෘති නිසා වෙන්න ඇති මෙි පාර බුද්ධිමත් මහජනය කනෙන් අල්ලල දොටිට දැමිමෙ෴😂😂😂අනේ නිකන් හිටහං ගොං බයියො බයිල නොකිය෴😂😂😂
බයිලා ගහන්නෙපා රනිල් මහින්ද සිරිසේනලා මේ ඔක්කොටම බැරි උනා අවුරුදුගානක් දතකාලත් මේ සමාගම එක්ක මේ ඩීල් එක කරන්න. හොරු එක්ක ඩීල් නොගැහුවට අනුර ඇවිත් මාස දෙකෙන් වැඩේ කරා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤👍👍👍👍
චීනට පාලනය කරන්න බැරි තෑග්ගක් නම් හොදයි... නැත්නම් portcity වගේ වෙයි.
Ok❤❤❤❤❤ akenma❤❤❤
👍👍👍👍🏻👍🏻👍🏻👍👍👍🏻👍🏻
ඉන්දියාවට ආරක්ෂා ප්‍රශ්න! නමුත් ට්‍රම්ප් ඇවිල්ලා 60% ආනයන බද්ද චීනයට දැම්මාම චීනයේ සුරතලාටත් ඒ බද්ද නොදාවිද?
ලෝකයම එකක් නොවුනොත් අපි වලේ
මහින්දලගෙ කාලෙනම් ඕවට ජෙප්පොකිවෙ චිනෙට රට විකුනනව කියල චින කොලනියක් කරනවකිව.වාසනාවට අද එහෙම කියන්න කවුරුත්නැ😂
එහෙම කිව්ව එකක වීඩියෝ එකක් හරි දාපන් පුළුවන් නම්.😂
Loan and investment kiyna deke theruma egena gnnko😂eta passe oytma okta uthryk lbei
දැන් ඔය විදියට හිතන නුගත් ගොං කාලකණ්ණි ජඩ බයියො හරි අඩුයි බං😂😂😂😂😂
සමහර එවුන්ට මේවා දරාගන්න බැරිව කියනවා රට ඉන්දියාවට විකුණල
දැන් කියයි රට චීනයට විකුණල කියලා
👌
❤❤
වේලෙන හම්බන්තොට වරායෙන් වැඩක් ගන්න චීනය අවුරුදු සියයෙන් වැඩක් ගන්න කල්පනා කලා
❤ 🎉
සියල්ල විමසිල්ලෙන් බලන් ඉන්න ඕන... කාවත් පුම්බන්න යන්නේ නෑ..
අන්න හරි බයි ගතිය ටික ටික අත හරින්න පුරුදු වෙන එක හොදයි෴😂😂😂😂
වේනදා ,තිබුනූ ,කාදිනල්ගේ.,පාස්කු බෝම්බ ප්‍රහාරයේ ,ඇඩියාව වේනදා වගේ දැන් නැ නේද,පිනට හැමදෙයක්ම සහෝදරයෝ දේනවාලු 😂ඇති
Rata gana hithana Janapathi Jaya wewa
ඉන්දියාවට නම් රිදෙනකන් නෑ.තවත් අපට නම් තව රිදෙයි.
තෙල් ටැංකි නම් ලංකාවට වැඩිපුරත් එක්කම තියනව සුද්දගෙ කාලෙ ඉඳන්.
රිළව් ටික හරි දීල එන්න කතාකරගත්ත නම් ගිය ගමන සාර්ථකයි කියන්න පුළුවන්.
👍👍👍👏🏼👏🏼👏🏼💪🏽💪🏽💪🏽🙏🏼
අපිව මරල ලෝකේ ගුවන් මුහුදු ඩිපෝ එකක් හදන්න පව් බං අපි
දෙනකෙට ඉන්දියව කේදිරි ගන්න එපා
කලබල වෙන්න එපා චීනේ කලිනුත් උදව්කලා හැබැයි රු10ක් දීලා රු 100 ක් බලාපොරොත්තු වෙන රටක්
E horu iddi 😂
🙏🏿🙏🏿🙏🏿🙏🏿
හොද වෙලාවට රනිල් සීයා අස්සන් කරානම් මළගෙයක් අද ලංකාව මුන් ලවාම ඔය ගිවිසුම් ඔක්කොම අස්සන් ගනිල්ලා නැත්තම් ඉතින් උබලට කනක් ඇහිලා ආයෝජනය ක් කරන්න බෑ 🤣🤣🤣
පිරිපහදුවෙන් පිටවන petrolium waste ගැනත් හිතන්න වෙයි සහෝ
❤
💐💐💐🙏💐💐💐
ජයෙන් ජය
ලංකාවට ඇති වාසිය ගැනත් සලකා බලන්න.
චිනා ෂුවර් නැහැ. ඉස්ලා දෙන්නේ තැගි. පස්සේ වරාය වගේ විකුනන තැනට පත් කරයි. පරිස්සමින්😢
මේ වගේ ගොන් තමබ් නේල් එකක් දාපුවම රටට හොඳක් වෙනවා කියලා ගිතෙනවද?