Oba Mulin Dutuwa Dina Ma (ඔබ මුලින් දුටුව දින මා) Anjalee Herath | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 523

  • @janakibethmage1754
    @janakibethmage1754 ปีที่แล้ว +95

    අංජු මැණික,
    ඔය මියුරු හඬට තියෙන ආදරේ නම්
    කවදාවත්ම මැකෙන්නේ නෑ.!!!
    ආදරේ තරම්!!!!!
    ආදරේ පිරුණු පරිපූර්ණ චරිතයක්!!!
    ❤️💛💚💙🧡💜️

  • @AshaniDeepthika
    @AshaniDeepthika ปีที่แล้ว +85

    අංජලී බ්‍රැන්ඩ් එකක්. ඒක පිස්සුවක්♥️ නියමයි. ආදරෙයි මැණික ♥️ superb Voice Superb Performance

  • @anu-dilu90
    @anu-dilu90 ปีที่แล้ว +81

    වසර ගණනාවක් dream star බැලුවත් මේතරම් ඇබ්බැහි වුන කටහඩක් හිතාගන්නවත් බෑ.පවුලේ කෙනෙක් සිංදු කියනව වගේ නංගි ඔයා සිංදු කියනව බලන් ඉන්නේ.හරිම ලස්සනයි.ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේ වා ... !

    • @Minimini-rn8zp
      @Minimini-rn8zp ปีที่แล้ว +5

      ඒක ඇත්ත🥺😘

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว +8

      හ්ම්,,,,ඒකනෙ මේ පාර තමයි අමතක නොවන ගායිකාවක් සිතට වැදුනෙ❤❤❤❤❤

    • @ukussaukussa3887
      @ukussaukussa3887 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත ❤❤ මේ කෙල්ල පිස්සුවක් වෙලා . සුභ ගමන් පුතේ ❤

    • @amalichathurika1377
      @amalichathurika1377 11 หลายเดือนก่อน +2

      ඒ කතාවට නම් මමත් එකගයි එකම සින්දුව උනත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒක නම් පිස්සුවක්

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 ปีที่แล้ว +56

    "ඔබ මුලින් දුටුව දින මා මුළු හදවතින්ම බැදුනා"❤❤ Anju ත් සුපිරි ❤❤❤ සින්දුව කිව්වත් සුපිරි ❤❤❤❤

  • @ShaliniWijemuni-t1l
    @ShaliniWijemuni-t1l ปีที่แล้ว +28

    අම්මෝ මෙන්න Voice 🔥 මෙන්න Performance 🔥💪🏻සංවරකම 👌🏻

    • @ukussaukussa3887
      @ukussaukussa3887 ปีที่แล้ว +5

      කියලා වැඩක් නැහැ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️

  • @NethraYohani
    @NethraYohani ปีที่แล้ว +5

    මේ වොයිස් එකට ගහන්න ඉතින් කවුරුත්ම නෑ..ඒක තමයි ඇත්ත..ඩ්‍රීම්ස්ටාර් ඉවර වෙලා මාස දෙකක් ගෙව්නා ඒත් තවත් මේ සින්දු අහනවා..♥️🫂 අංජුවෝ ඔයා හැමදාම හදවතේ උඩම ඉන්න චරිතයක් වෙලා ඉවරයි ...මට නම් ඉතින් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...මාර වොයිස් එකක්...♥️🫂 නියමයි පට්ට..කියන්න වචන නෑ මගෙ මැනිකෝ....♥️😘

    • @Shashikakumuduni
      @Shashikakumuduni 11 หลายเดือนก่อน

      Ekanam attha.

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 16 วันที่ผ่านมา

      වොයිස් එකට ගහන්නේ ඇයි.ඇයි ලංකාවේ වෙන ගායිකාවන් නැද්ද😂 මෙයාගේ කටහඬ ලස්සන තමයි.ඒත් වහලෙක් වෙන්න එපා .😂

  • @thilininimesha4671
    @thilininimesha4671 ปีที่แล้ว +61

    Anju manika..❤❤❤ අපේ පුංචි සුරංගනාවි. ඉදිරියටම යන්න. සුබ පැතුම් නංගී.

  • @shanitharshi4831
    @shanitharshi4831 ปีที่แล้ว +71

    දැන් හොය හොය බලන්නේ එ තරම් කට හඩට ආදරෙයි ගොඩාක් බුදු සරනයි ඔයා තමා අපේ එකම පැතුම

  • @nilupul190
    @nilupul190 ปีที่แล้ว +54

    අංජු මැණික ❤❤❤❤❤
    ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.
    අනේ ඔයා නම් දැන් පිස්සුවක් වෙලා. හැම තිස්සෙම ඔයාව මතක් වෙනවා. ඇයිද කියල තේරෙන්නෑ මේ සුරංගනාවිට මේතරම් ආදරේ හිතෙන්නේ.❤️💛🩵❤️💛🩵❤️💛🩵❤️💛🩵

  • @FarahRazmeen
    @FarahRazmeen ปีที่แล้ว +52

    ඊයෙ අංජලී අක්කා නිසා අපිත් dream star බැලුවා 😍❤, සිංදු තෝරගද්දි අර කෝච් කිව්වත් වගේ චුට්ටක් පරිස්සම් වෙන්න අක්කා ... මේ සිංදුව නම් මරු 😍🎉

  • @niroshaniherath5615
    @niroshaniherath5615 ปีที่แล้ว +32

    අංජලී ඔයා තමයි අපේ තරුව 🌟 ❤️😘.මාරයි😍.....ඇහුවට ඇති වෙන්නෙ නැති voice එකක් බැලුවට ඇති වෙන්නෙ නැති රූපයක් ❤️ආදරෙයි ඉතින් ❤️❤️❤️❤️

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn ปีที่แล้ว +2

    අම්මෝ. අන්ජලී මගෙ හදවත ඇදලා ගන්නවා. ❤❤මම ආසාවෙන් බලනවා කූවෙටි දෙසයෙන් ❤❤

  • @mashi148
    @mashi148 ปีที่แล้ว +57

    ඔබ මුලින් දුටුව දින මා මුලු හදවතින්ම බැදුනා 🥳🥳

  • @randikaperara9468
    @randikaperara9468 10 หลายเดือนก่อน +2

    ආදරෙයි ඒ වගේම anjalee akka ❤❤love ❤❤❤

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 ปีที่แล้ว +34

    ඔබ මුලින් දුටුව දින මා මුලු හදවතින්ම බැදුනා...❤❤❤❤❤❤❤❤ අවංකකම හදවතට දැනෙන්න සිංදු කියන අංජලි මැණික ❤❤ ඉදිරියට යන්න මැණික ❤❤ බුදු සරණයි ❤❤ ආදරෙයි ආදරෙයි හැමදාම

  • @nirmaweerathunga407
    @nirmaweerathunga407 ปีที่แล้ว +26

    අතිසාර්ථකය් පුතා ඔයා අවසාන දවසෙ ගයනවා බලන්න අපි බලන් ඉන්නවා ජය වේවා අන්ජලී

  • @shamalipeiris2403
    @shamalipeiris2403 ปีที่แล้ว +206

    සමිතා කිව්ව දේ සහතික ඇත්ත. අන්ජලි කියන්නෙ උන්මාදයක් . ආදරෙයි කියන්න බැරි තරම් . කවදාවත් අපි මේවාගේ ආසාවෙන් රියැලිටි ෂෝස් බැලුවෙ නෑනේ ❤❤❤❤❤

    • @hash7465
      @hash7465 ปีที่แล้ว +1

      Eka nm atta eka parak mn tv eka issaraha karanna deyak nati tana eka eka reality show dagena baluwa kiyannath satutui eka dala tiyala mn nidi 😂😂 Amma kata Karanakn danna Anjali eka change kara eka Podi pads peli dekakin pita kaware song eken ❤

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි දුවට.

    • @imashasewwandi1687
      @imashasewwandi1687 ปีที่แล้ว

      Aniwarenma 🤘😍♥️♥️

    • @ukussaukussa3887
      @ukussaukussa3887 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️

    • @subhashiniwijesinghe1463
      @subhashiniwijesinghe1463 ปีที่แล้ว +1

      ඇත්තමයි මම මේ රියැලිටි ෂෝ එකේ අවසන් මහා තරගය පමණයි බැලුවේ. දුවෙ අංජලී ethamai ඔයා අපේ හදවත් වලට ethulwela ඉවරයි. ඔයපුදුම දක්ෂතාවයක් ඇති දරුවෙක්. ආදරෙයි දුවෙ ගොඩක් ආදරෙයි. ඔයාගේ ඉදිරි ගමනට සුබපැතුම්.

  • @dammikalakmal5682
    @dammikalakmal5682 ปีที่แล้ว +32

    ඔයාගෙ voice එකට වශී වෙලා ඉන්නේ. ආදරෙයි ❤❤❤❤❤

  • @nayana7924
    @nayana7924 ปีที่แล้ว +9

    අංජලී කියන්නේ පිස්සුවක් ඒක ඇත්ත . මම නම් ඔයාට ගොඩක් ආදරෙයි නංගි 😍😍😍😍😍💗💗💗💗💗🎸🎸🎸🎸

  • @cfdProptrader
    @cfdProptrader ปีที่แล้ว +7

    ජිවිතේට යෝධ බල ශක්තිය ලැබේවා ඇන්ජලී . ඔය ගැම්ම පට්ට

  • @malninisansala9360
    @malninisansala9360 ปีที่แล้ว +4

    මමත් ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා අයින් උනා නම් මම ආයිත් ඩ්‍රිම් ස්ටාර් බලන්නෙ නෑ කියලා හිතන් හිටියෙ බුදුසරණයි පුතේ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා

  • @nishanthikumari82
    @nishanthikumari82 ปีที่แล้ว +6

    මම පළවෙනි වතාවේ me බලන්නෙ derana drem 🌟 මැණිකක් hambuna බලන්න .ජය මැණිකේ ❤❤❤

  • @sfviyte1824
    @sfviyte1824 ปีที่แล้ว +11

    WOW චුටි කුමරිය ගීත කෝකිලාවිය DERANA DREAM STAR කිරුල හිමි සුරන්ගනවි ❤❤❤🎉🎉🎉

  • @chandana56
    @chandana56 ปีที่แล้ว +1

    Wow!!! It's not only your vocals and voice but also the stage performance! A complete package!!!

  • @ChandraChandra-uq4oz
    @ChandraChandra-uq4oz ปีที่แล้ว +13

    ඔයාට ජය නියතයි පැටියෝ සත්තයි උතුම් ස්වර්නමාලී සෑරදුන්ග් පිහිටෙන් 👌👌👌👌👌❤️❤️❤️

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අන්ජු නන්ගි ඉදිරියටම යන්න සුබ පතනවා 💐මන් ඩුබායි සිට❤️

  • @isurusampath2026
    @isurusampath2026 ปีที่แล้ว +18

    ලස්සනයි අංජු..ඔයා තමයි best..🎶🎶

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath ปีที่แล้ว +7

    අංජලී දුව ඔබ්සය වෙන්න එපා. බයා ජයලබා ඉවරයි. ඔබට බුදු සරණයි.

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +1

    අංජලි අංජලි .අංජලි ..ආදරෙයි .....ආදරෙයි ...ආදරෙයි අංජලි අංජලි අංජලි ❤❤❤❤❤❤. හරිම ලස්සනයි සුදු ... ඔයා .. කවදා හරි අපේ ගෙදර එන්න

  • @AmandiDassanayaka-s8l
    @AmandiDassanayaka-s8l ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ මැණික.කටහඬ නම් පට්ටයි මැණික.බුදු සරණයි අංජු අක්කියෝ.❤️😘😍💖

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +3

    උන්මාදිනියේ මේ සැදෑවෙත් ගයනු මැන ආදරෙ න් අප මන මත් කරනා හැගුම් රැගුම් බර ගීයක් ලෝකයම වසී කරනා ඔබේ හඩින්,දෑස් ඇරන් බලා සිට්න්නේ වේදිකාව මත ගයනතුරා,,,,,(අද නම් ප්‍රේක්ෂකා ගාරයම හොල්ලන්න නැටවෙන්න ගායනා 2 ඉදිරිපත් කරන්න .ඔයා ඔයාව සම්පූර්ණයෙන් ම අමතක කරල තමයි ගායනා කරන්නෙ.වේග රිද්ම වලට එන්න .ජය වේවා අංජ්ලී දුවට ජය වේවා !!!🎧🎤❤️🌟👑🇱🇰✈

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +13

    අපේ රනවිරැවියට ජයෙන් ජයම වේවා ආදරෙයි දුවේ ගොඩාක් ❤❤❤

  • @WasanthaSenanayaka-hn6cz
    @WasanthaSenanayaka-hn6cz ปีที่แล้ว +4

    Aththatamai sinduwa lassanatama gayana kala.harima sathutui.me welawe precshakayo ewage geetha thamai balaporooththu wenne.oyata suba pathanaw.budu saranai.api oyaath ekke hamadamath.

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +4

    අංජලී දූවේ හරිම ලස්සනයි ආදරෙයි පූතේ හැම දාම මේ සිංදව අහනවා තෙරැවන් සරණයි පූතේ

  • @sandyadesilva934
    @sandyadesilva934 ปีที่แล้ว +31

    අද තවත් ලස්සනට ගයන්න මැණික ඉදිරියටම යන්න ඔයාට පුලුවන්. ආදරෙයි ❤️❤️❤️

  • @vimansanirmani5446
    @vimansanirmani5446 ปีที่แล้ว +30

    ඉදිරියට ම යන්න වාසනාවන්ත කෙනෙක් අන්ජලී

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv ปีที่แล้ว +2

    Adarei anjali ❤❤

  • @GimhanaUdeya
    @GimhanaUdeya ปีที่แล้ว +1

    Ee song eka patta akki marai eka kiyna vidiya eka parkth wadiya ahuw anee eka 😢❤❤❤

  • @malihkg6033
    @malihkg6033 ปีที่แล้ว +21

    ලස්සනම ලස්සනයි වස්තූ තෙරුවන් සරනයි ❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +6

    මේ ආදරේ වගේම ඇයට sms කරන්න. ඉදිරියට යන්න ශක්තියක් වෙන්න. ජයවේවා අන්ජුවෝ 😘😘😘😘😘😘😘😘

  • @ShashinikaTharuni
    @ShashinikaTharuni ปีที่แล้ว +1

    Hamadama wage kiyanna thiyenne puthe oya mage jivithe kotasak aderei puthe godak ❤❤❤ budu saranai.... Kuweit

  • @siriyanisl1593
    @siriyanisl1593 ปีที่แล้ว +11

    අංජු පරිස්සමින් බුදු සරණයි ඔයාට ❤❤❤ ආදරෙයි

  • @niloka8001
    @niloka8001 ปีที่แล้ว +6

    Anjeli best ❤❤❤ oya ennema oni 1te mage pathuma eyaii jesu pihetaii anjeli ❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว +23

    ලස්සනයි දුව❤❤❤❤ ෙජසුපහිහිටයි

  • @sandamalifernando2185
    @sandamalifernando2185 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ පට්ට අංජලී බුදුසරණයි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි අපිත් ඔයාට දෝනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @WasanaDilhani-rh7qo
    @WasanaDilhani-rh7qo ปีที่แล้ว +1

    අන්ජු නියමයි මැණික ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍👍👍👍👍👍👍👍👍👍✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +8

    හරිම ලස්සන සංවර ඇදම සහ සියලු හැකියාවන් ආදරෙයි දුව ❤❤❤

  • @amalichathurika1377
    @amalichathurika1377 11 หลายเดือนก่อน +2

    මේක පිස්සුවක් අප්පා ❤❤❤

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +1

    අංජලි ඔයා මගෙ නංගී ගොඩක් ආදරෙයි ...ඔයාට ගොඩක් ආදරෙයි .ඔයා ..නිසා .ගොඩක් .සතුටින් පරිස්සමෙන් ඉන්න ..සුදු..මැණික

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว +6

    අංජලි කියන්නේ උන්මාදයක්ම තමා...❤❤❤ආදරෙයි අංජු...😍😍😍😍🔥🔥🔥🔥තෙරුවන් සරණයි .🙏🙏

  • @DeshaniVidurangi-lw5pg
    @DeshaniVidurangi-lw5pg ปีที่แล้ว +9

    අවසන් මහා තරගයේ අංජු ඉන්නම ඕන. නැත්තම් වැඩක් නැ...❤🥰🤗

  • @lakikonara9440
    @lakikonara9440 ปีที่แล้ว +7

    අංජලි මාරම ලස්සනයි ❤❤❤❤ congratulations

  • @krishigamage9872
    @krishigamage9872 ปีที่แล้ว +1

    Oya tmai mey paara dream star...nangi...all the best

  • @dilidisanayaka
    @dilidisanayaka ปีที่แล้ว +3

    ඔයා නම් පිස්සුවක් අක්කියාහ් ♥️♥️♥️♥️♥️brand ekk ma tma abbahi wela🥰♥️♥️♥️♥️

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +7

    සුමන සමන් දෙවිපිහිටයි ❤️❤️❤️😍😍😍😍

  • @leela1447
    @leela1447 ปีที่แล้ว +4

    Oyata ගොඩක් අසයි මැණික oya tami taruwa 🙏🙏🐀🐀🌷🌷👍👍

  • @ErangiSenul
    @ErangiSenul ปีที่แล้ว +16

    ලස්සනයිඉදිරියටම යන්න සුබ පතනවා

  • @BADULLAAuRAGimhana
    @BADULLAAuRAGimhana ปีที่แล้ว +2

    ඒච වෙනම ආතල් එකක් 😊❤

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 ปีที่แล้ว +6

    අංඡී කියන්නේ සූපිරියක්❤❤⚘⚘👍💯

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +10

    එකත් නියමටම ඇඩෙන්නටම දීල නියමයි අන්ජලී ❤❤

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 ปีที่แล้ว +6

    අංජලී ❤❤❤❤❤❤අංජලී ❤❤❤❤❤❤❤අංජලී ❤❤❤

  • @shimarasithari2325
    @shimarasithari2325 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සන යි නංගී.

  • @sanathhemantha6711
    @sanathhemantha6711 ปีที่แล้ว +7

    අංජලී ඔයා නම් සුපිරියි...( wish you all the best )🌼🌼🌼❤❤❤❤❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +11

    අන්ජලි ගිත තොරාගැනිම නියමෙටෙම කරගන්නවා ❤

  • @DiliniCooray-t5c
    @DiliniCooray-t5c ปีที่แล้ว +8

    Seriously I started to watch Dream Star coz of Anjalieeee
    All the best👍

  • @lathamillewage6644
    @lathamillewage6644 ปีที่แล้ว +18

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +16

    All the best duwa ❤❤❤❤❤

  • @DhanushkaPinnawala
    @DhanushkaPinnawala ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤ wow අංජලී

  • @caescerkenneth8937
    @caescerkenneth8937 ปีที่แล้ว +6

    🏆🌹අන්ජලී නියමයි දුව 🏆🌹

  • @Malee-g4y
    @Malee-g4y ปีที่แล้ว +6

    ඔයා නම් brand ekak manika❤

  • @SudarshiDias
    @SudarshiDias ปีที่แล้ว +1

    Anjale dream sta tamai budusaranai

  • @raneeshanethmini-3726
    @raneeshanethmini-3726 ปีที่แล้ว +4

    Dream star blnna gaththeth anju oya nisa 😍❤️
    Mara lassana katahadak ❤

  • @Nilanthi612
    @Nilanthi612 ปีที่แล้ว +4

    අන්ජු ජයවේවා ❤️❤️❤️❤️❤️ සුභ පතනවා ඔයාට

  • @senumandakini2404
    @senumandakini2404 ปีที่แล้ว +8

    ❤️‍🔥අන්ජලී මැනික❤️‍🔥

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว +3

    💓💓💓💓💓💓💓💓Anjaliii💓💓💓💓💓💓💓💓💓

  • @padminibopage6431
    @padminibopage6431 ปีที่แล้ว +7

    මනසට සුවපත් වෙනවා අපිට වටිනා සම්පතක් ඔය හඩින් ලොකු දෙයක් කරන්න පුලුවන් මනස නිවන්න බුදු සරණයි පරිස්සමින්

  • @thusharidammika3739
    @thusharidammika3739 ปีที่แล้ว +4

    Anju මැණිකක් හදවතින් ම ආදරෙයි ❤❤

  • @ChandiPerera-c6s
    @ChandiPerera-c6s ปีที่แล้ว +5

    අපි කවුරුත් ඇයට ඉදිරියට යන්න එස් එම් එස් කරමු

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 ปีที่แล้ว +2

    Anjali kiynne brand ekk ❤🎉😍

  • @nimalkaperera7773
    @nimalkaperera7773 ปีที่แล้ว +4

    හරි ම ලස්සන යි පුතේ.ඔයාට බුදු සරණයි.❤❤❤❤

  • @liamaashel7344
    @liamaashel7344 ปีที่แล้ว +8

    This personality and voice color in another level...❤

  • @jasintha_max2
    @jasintha_max2 ปีที่แล้ว +4

    අනුරාධපුර ආදරෙයි නංගියේ

  • @lasniwijeratne6225
    @lasniwijeratne6225 ปีที่แล้ว +5

    Adarai .... ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @polwattagallageupali683
    @polwattagallageupali683 ปีที่แล้ว +8

    Supar..anjalie.❤❤❤❤❤

  • @malshasewwandi5150
    @malshasewwandi5150 ปีที่แล้ว +5

    පට්ට සින්දු නම් කියනවා.. ඔයාත් මාරම ලස්සනයි... ❤️❤️❤️

  • @Nandani-d3w
    @Nandani-d3w ปีที่แล้ว +3

    මමත් මේ හඩට මාරම ආසයි

  • @ChalaniMadusha-f9r
    @ChalaniMadusha-f9r ปีที่แล้ว +4

    සුපිරියක් අංජු ඔයා.....ආදරෙයි ❤❤

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරෙයි දෝනි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 ปีที่แล้ว +2

    Ou oya muladema tha hitha badune adarei godak jayama labewa b.S.👑👑👑👑👑👑👑👑🙏🙏🙏🙏🙏

  • @ramyas19
    @ramyas19 ปีที่แล้ว +1

    Ane.punchi.suranganawiya.oyage.katahada.saha.weadikawa.pariharanaya.karana.aakaraya.mama.bala.inne.pudumayen..atthatama.apiwa.sundara.lokayakata.geniyanawa.sema.ape.edineda.jeewithaye.prasna.pawa.mohothakata.amathakawenawa.oyatapinak.oyata.jayen.jayama.labewa.budusarani.anju.

  • @apsarakumari1620
    @apsarakumari1620 ปีที่แล้ว +5

    හොඳ සිංදුවක් තෝරා ගෙන තියෙනව

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 ปีที่แล้ว +5

    Anjalee ❤❤❤❤❤❤ Anjalee ❤❤❤❤❤❤ Anjalee 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 ปีที่แล้ว +3

    අංජලී ❤🎉🌹

  • @lalanipiumali8384
    @lalanipiumali8384 ปีที่แล้ว

    අංජලී නංගී මං ඔයාගේ රසිකයෙක්. මං ඔයාගෙ සින්දුවට ගොඩක් ප්‍රිය කරනවා. ඔයාගේ සින්දු හැඟීම්බරයි අපෝ සිත ඇද ගන්නවා. ඔයා දිනලා හමාරයි.

  • @rivinditharuka9963
    @rivinditharuka9963 ปีที่แล้ว +4

    Wow..❤ one of my favourite song .. best voice.. thank you anju.... god bless... go ahead ❤

  • @nisanisanjeewani7721
    @nisanisanjeewani7721 ปีที่แล้ว +1

    අවසාන දවසේ වේදිකාවේ අංජලි හිටියේ නැත්නම් එදාට දෙරණ ගැන තියෙන පැහැදිමත් ඉවරයි.

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +4

    අනේ දුවේ මිහිරි කඩහඩ දෙවියෝ දිලා තියෙන්නේ මම කිව්වේ උඩ ඉන්නේ එය කිරුල ලබාදෙනවා දුවේ ජයවේවා දුවට

  • @nihalkodikara8739
    @nihalkodikara8739 ปีที่แล้ว +9

    Beautiful singing

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 ปีที่แล้ว +6

    මැත කාලයේ දැකපු සුපිරි හඩක් හිමි ගායිකාවක් අංජලි...