Falan Andrea | Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) - DDS 09 Grand Finale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2020
  • Falan Andrea| Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) - DDS 09 Grand Finale
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 หลายเดือนก่อน +5

    අවුරුදු 03 ක් ගිහින් තිබනත් හොදම කෙනා නෙවේ තේරුවේ කියන එක අදත් කියනවා

  • @kaliyaks9702
    @kaliyaks9702 3 ปีที่แล้ว +12

    Koitharam ehuwath ethi wenne ne harima lassanai singin

  • @thisankaweerathunga4566
    @thisankaweerathunga4566 11 หลายเดือนก่อน +33

    පිස්සුවෙන් වගෙ අදටත් අහනවා.
    අපිව පිස්සු වට්ටපු ඩ්‍රිම් ස්ටර් එකෙන් ආව වොයිස් එක තමා ෆැලන් 😍

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya5384 11 หลายเดือนก่อน +20

    3M වලට කිට්ටුයි 😊 DREAM STAR ඉතිහාසයයෙන්ම වාර්තාවක් ❤

  • @prabhath4117
    @prabhath4117 2 ปีที่แล้ว +67

    ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයේම පලමු සැරේට 2 Million Views ගත්ත එකම කෙනා ෆැලන්..සතුටුයි 😍
    ජය ෆැලන්...🔥😍❤

  • @falanandrea
    @falanandrea 3 ปีที่แล้ว +550

    Thank you so much for the 1M+ views and lovely feedback ❤️

    • @dilshanwelgama9347
      @dilshanwelgama9347 3 ปีที่แล้ว +6

      @Jayasekara Dinushi September maase neda. Final dawas wala thibune birthday eka

    • @naveeofficial2000
      @naveeofficial2000 3 ปีที่แล้ว +5

      Doughter, You have a great voice and I wish you for your great future.. 👍

    • @uthpalawarusavithana7938
      @uthpalawarusavithana7938 3 ปีที่แล้ว +8

      Beautiful voice darling. All the best 💕

    • @sanulavinsitha8533
      @sanulavinsitha8533 3 ปีที่แล้ว +5

      tama blanwa mara lassanii,akke

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 3 ปีที่แล้ว +7

      Your voice is blessed for using old country music (Sinhala and English) use it for remake old versions before 90'S❤️

  • @jayathilakadeshima7510
    @jayathilakadeshima7510 3 ปีที่แล้ว +11

    Maaaath math wela akkiyooo oyge voice ektnmmm..aththama adarei oyt gdk

  • @pandulamadugalle9638
    @pandulamadugalle9638 3 ปีที่แล้ว +226

    ෆැලන් මේ ගීතය කරලියට ගත්ත කොහොමහරි 🔥❤ දැන් කාලෙ වුන් දන්නෙ මල් සින්දු විතරනේ 😄 ශෛලීන් වැඩි ගනනකින් අපූරුවට ගීත ගායනා කරන අතිදක්ෂ ගායිකාවක් . ඇවිත් තිබුන ස්වතන්ත්‍ර නිර්මාණත් නියමයි. අතරින් පතරින් කෑගහන සුනකයො ගැන හිතන්නෙපා..ඔයා ඔයාගෙ ගමන යන්න.හොඳ අනාගතයක් තියෙන ගායිකාවක් ❤

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      uba wagema gonek Falan

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      ane pala yanna gona...tho danna magula...Falan mona gaaikaawoda...thopi wage harakta hodai

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      Uba danna magula...me sindu karaliyata awith hugak kal yako....nodanna magulawal kiyawanne nathuwa hitu....Falan sindu kiyanna bari gaaniyek...ubala wage harakta hodai ithin...

    • @srikanthidias2306
      @srikanthidias2306 2 ปีที่แล้ว

      @@62kithsiri ඉර්සියාව 😂😂

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      @@srikanthidias2306 gona

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 2 ปีที่แล้ว +12

    Falan You are beauty. ❤️

  • @kaviserasinghe4326
    @kaviserasinghe4326 2 ปีที่แล้ว +34

    හොඳම කෙනා වින් කලා.❤️
    ෆයිනල් විතරක් බලපු අය තමයි බයිලාකාරී කියලා බනින්නේ

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +42

    අම්මෝ ඒ හඩ වශී වෙනවා .කීපාරක් ඇහුවද🥰🥰♥️♥️🥰

  • @nilakshichandrasena7484
    @nilakshichandrasena7484 2 ปีที่แล้ว +35

    2021/08/17
    තාමත් හරිම ආසාවෙන් අහන ගීතයක් ❤❤❤ ප්‍රභල හඬක් 🔥

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 2 ปีที่แล้ว +20

    ඔයාගෙ sons මම තාමත් ආසාවෙන් අහගෙන බලනවා ❤❤❤❤❤❤

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +7

    Ammooo godak lassanai budu.saranai

  • @prabhath4117
    @prabhath4117 2 ปีที่แล้ว +20

    අවුරුද්දක් 😍 තාමත් පිස්සුවෙන් වගෙ අහනවා ❤

  • @banukalakshan4810
    @banukalakshan4810 2 ปีที่แล้ว +5

    Hapy brith day palan nangi. Oyage eidiri gamanata magen subapatum. ❤💜👌✋👑🎂🎁🎋🏆 budu saranay nangi

  • @ruwanthisandalika1120
    @ruwanthisandalika1120 2 ปีที่แล้ว +138

    මට නම් මේ කටහඬ කොච්චර ඇහුවත් මදි ❤❤❤❤ අවුරුද්දක් වුනාද කියලා හිතන්නත් අමාරුයි. තාමත් අහනවා

  • @udaraprasanjith2173
    @udaraprasanjith2173 2 ปีที่แล้ว +17

    බයිලා සුපිරියට කියන හින්දා මේක බලන අය හිතනවා ඇති බයිලා ගායිකාවක් කියලා . ඇත්තටම නෑ..ඇයට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් 🔥❤😍
    අතිදක්ෂම ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤

  • @sumithjayathilaka5689
    @sumithjayathilaka5689 3 ปีที่แล้ว +7

    Congratulations one million viewers

  • @pawanisathsarani3990
    @pawanisathsarani3990 3 ปีที่แล้ว +8

    My favorite song. Werry nice falan akki

  • @nimesha11
    @nimesha11 6 หลายเดือนก่อน +29

    Dream star Semi finale අංජලීගෙ me song eka ahala apu aya innwadooooo ❤❤❤❤🎉🎉🎉🎉

    • @Eranga.97
      @Eranga.97 6 หลายเดือนก่อน +14

      ඔව් ඇයත් හොඳයි . නමුත් ෆැලන් වඩාත් හොඳයි ගායනයද හඬ පාලනයද අතිවිශිෂ්ටයි

    • @elizafern3139
      @elizafern3139 5 หลายเดือนก่อน

      ANJU BEST

    • @sl_cover_song
      @sl_cover_song 5 หลายเดือนก่อน +1

      Falan next level 🔥

  • @dr.w.g.samanthikonarasingh5896
    @dr.w.g.samanthikonarasingh5896 2 ปีที่แล้ว +2

    Extraordinary talent. Not getting of watching forc100 times even
    Dr Konarasinghe

  • @NDS-ed9bt
    @NDS-ed9bt 3 ปีที่แล้ว +8

    Ammo me sinduva ahanna puluvan.dawasakma oba nisa sahodari.kiyanna wachana nahe .Niyamai.

  • @sadunichathurika9273
    @sadunichathurika9273 2 ปีที่แล้ว +8

    Ammoh niyamai harima lassanai jaya wewa teruwan saranai

  • @amanda_9
    @amanda_9 2 ปีที่แล้ว +28

    ජයග්‍රාහී ගීතය ❤

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      gon modaya uba

    • @amanda_9
      @amanda_9 2 ปีที่แล้ว +9

      @@62kithsiri ok...😉 තමා පමණක් උගතා කියා සිතනා මිනිසා තරම් මෝඩයෙක් ලොවෙත් නැත 😉

  • @sandaruhewage7989
    @sandaruhewage7989 3 ปีที่แล้ว +22

    මම මේ මොහොතේ වෙනත් රියැලිටි තරඟයක මෙම ගීතය නරඹුවා. එහිත් කාන්තා හඬකින් ගායන කෙරුවෙ. ඇත්තටම ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුණා ෆැලන්. ඔබ අතිවිශිෂ්ඨයි 💯

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +11

    Derana thorana supiri ..sirase vikara wadi

  • @oshinigalappaththi
    @oshinigalappaththi 2 ปีที่แล้ว +93

    පුදුම ලස්සනක් 😍 හරිම ජවසම්පන්නයි ඒ කටහඬ 🔥
    Dream Star එකෙන් ආපු වැඩිම ශෛලීන් ගානකින් ගීත ගායනා කරන්න පුලුවන් එකම ගායිකාව ❤🔥🔥

  • @harshajayalath896
    @harshajayalath896 2 ปีที่แล้ว +4

    තාම අහනවා

  • @ruwanthisandalika1120
    @ruwanthisandalika1120 2 ปีที่แล้ว +93

    තරඟෙන් දින්නට පස්සෙත් මෙතන ගොඩක් අයට රිප්ලයි කරලා ස්තුති කරලා..ඒ වගේ නිහතමානි ගායිකාවක් දැක්කමයි..❤
    සමහර අයට youtube comments මතකවත් නැ තරගෙන් පස්සෙ

    • @prabhath4117
      @prabhath4117 2 ปีที่แล้ว +7

      සිරා කතාව..💯

    • @nipunamadurawala2358
      @nipunamadurawala2358 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත ✌ එවගෙ නිහතමානි අයට හරියන්නම ඕනේ සුපිරියටම❤

    • @gunarathfernando9915
      @gunarathfernando9915 ปีที่แล้ว +3

      Falan you sings beautifully. Great performance. Lovely presentation.

  • @gayanmanukula9454
    @gayanmanukula9454 3 ปีที่แล้ว +9

    අක්කෙ අහන් ඉන්නත් ආසයි

  • @nipunamadurawala2358
    @nipunamadurawala2358 3 ปีที่แล้ว +27

    ඒකනම් මාරම හඬක් 🔥🔥මේවගෙ හඬක් මෙච්චර කලකට ඇහිලා නෑ

  • @n.shashi1417
    @n.shashi1417 2 ปีที่แล้ว +28

    මාත්‍රා program එකට ඇවිල්ලත් අක්කි මෙ සින්දුව ලස්සනට sing කලා ❤

  • @bandaraymc4497
    @bandaraymc4497 2 ปีที่แล้ว +4

    අපි හැමෝම ආදරෙයි

  • @sanojkarunanayake4668
    @sanojkarunanayake4668 2 ปีที่แล้ว +8

    එදා එදන් 100 පාරකට වඩා අහන්න ඇති මං

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha3115 3 ปีที่แล้ว +31

    පරන සින්දු ලස්සනට කියනව හැමදාම ම කියන්න ඉතාම රසවත් සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏❤️✌✔

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 3 ปีที่แล้ว +1

      @@falanandrea ❤ ආදරනිය හඩක් ආදරනිය යි සුබ අනාගතය ක් හැමදාම පරන සින්දු රසගන්වන්න👍🌷❤

  • @user-qv3lp4me7r
    @user-qv3lp4me7r 3 ปีที่แล้ว +14

    මම මෙතෙක් පැවැත්වූ එක dream star තරගයක්වත් බලලා නෑ...habai sudussata sudusu thena labila thiyanawa kiyala hithnawa...harima lassnai..budusaranai...issarahatama yamuuuuu

  • @chandanakasthuriarachchi7671
    @chandanakasthuriarachchi7671 3 ปีที่แล้ว +21

    මාර ලස්සනය් ඔයාගේ අන්න්‍යතාවයක් තියනවා

  • @thilinisubasinghe3765
    @thilinisubasinghe3765 ปีที่แล้ว +87

    ලස්සන කාන්තා පෞරුෂයක්..😍
    අද්විතීය කාන්තා හඬක් 🔥
    අණුකරනයක් නොවූ සුපිරි තාරකාවිය ෆැලන් 🌟

    • @tripleThouse
      @tripleThouse 8 หลายเดือนก่อน +2

      No doubt about that. she is the best in this generation

  • @avishkairushan403
    @avishkairushan403 3 ปีที่แล้ว +17

    ලස්සන සින්දුවක් අක්කි

  • @pasanw9160
    @pasanw9160 2 ปีที่แล้ว +6

    DDS 09 ආසම වොයිස් එක ❤

  • @dilshanidissanayake915
    @dilshanidissanayake915 2 ปีที่แล้ว +9

    ගොඩ සැරයක් ඇහුවා 😘😘❤️❤️

  • @migarathewarapperuma8578
    @migarathewarapperuma8578 3 ปีที่แล้ว +47

    💯👌🔥❤️ මෙ සින්දුව තවත් එකක අහල ආයෙම ඇහුව මේක. කියන්න වචනනැ ඔයානම් සුපිරිම සුපිරි ෆැලන්

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි මේ වචන වලට ❤🙏

    • @hithanadurageroshandesilva9864
      @hithanadurageroshandesilva9864 3 ปีที่แล้ว +2

      It a lassanai duwe oyata Suva anagatayak.

    • @user-hd2mf8qk6x
      @user-hd2mf8qk6x 2 ปีที่แล้ว +3

      @@falanandrea falan akki.oya aluth sinduwak enakan balana inne api......♥️♥️♥️♥️♥️

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 ปีที่แล้ว +65

    මෙ වගෙ හොඳ ජවයක් තියෙන හඬකට විතරයි මෙවැනි ගීත ලස්සනට sing කරන්න පුලුවන් ❤

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      Nuwandika is best..oya modai

    • @rameeshaedirisinghe5555
      @rameeshaedirisinghe5555 2 ปีที่แล้ว +8

      @@62kithsiri පරන කමෙන්ට් දැක්කම පේනවා ඔයා ගැන 😂😂😂

    • @vishwa.weragama
      @vishwa.weragama 6 หลายเดือนก่อน

      ​@@62kithsiri🤢

  • @h.mrathnasekara5239
    @h.mrathnasekara5239 3 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ඨයි දුව

  • @n.shashi1417
    @n.shashi1417 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤

  • @malshinisashintha2657
    @malshinisashintha2657 3 ปีที่แล้ว +3

    Puduma lassanak akki meka... adtth ahuwt epa wenne nha.. godak adarei akkiyo❤

  • @lakshiamanda2651
    @lakshiamanda2651 3 ปีที่แล้ว +46

    Win kalata passeth fanslage comments walata reply dena නිහතමානී තාරකාවිය ❤අපි ආදරෙයි ෆැලන්.බුදු සරණයි ඔයාට

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +17

      ගොඩක් ස්තූතියි ❤

  • @vishmiweerasinghe1423
    @vishmiweerasinghe1423 2 ปีที่แล้ว +17

    ස්වර්ණවාහිනි මාත්‍රා එකේ අක්කි මේක ගායනා කරාට පස්සෙ ආයිත් ආවා මෙක බලන්න

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c 3 ปีที่แล้ว +17

    ෆැලන් ගායනා කල ගීතවලින් තවමත් ආසාවෙන්ම අසන ගීතයක්

  • @nihalperera9603
    @nihalperera9603 3 ปีที่แล้ว +4

    Oyata mage subapatum

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ආදරෙයි නංගියෝ

  • @ranganaasela3359
    @ranganaasela3359 2 ปีที่แล้ว +26

    සිත් ගන්නාසුලු පෞරුෂයක් , ශක්තිමත් ජවයෙන් පිරි හඩක්.. සුභපැතුම්

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      pauruse...mokada ane ahi bama parala dekak wage

    • @ranganaasela3359
      @ranganaasela3359 2 ปีที่แล้ว +2

      @@62kithsiri පෞරුෂය හා ඇහිබැම එකිනෙකට වෙනස් බං

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      @@ranganaasela3359 Sindu kiyana unta thiyenna ona paurusaya neme ban....lassana katahadak thiyenna ona...Falanta naththeth ekai...ane manda ubala wage lin madiyanwa kohoma hadannada kiyala...potha patha kiyawala hadenna balapan ban...

    • @ranganaasela3359
      @ranganaasela3359 2 ปีที่แล้ว +2

      @@62kithsiri කලාකරුවන් ටත් පෞරුෂයක් අවශ්‍යයි . ලස්සන කටහඬ කියන එකත් සාපේක්ෂයි. ටිකක් ගොරෝසු පැත්තට වැඩි උනත් ඒක දුර්ලභ හඩක්. ඇයට යම් දක්ෂතාවයක් තියෙනවා . නූර් ජෙහාන්,ඌෂා උතුප්, කොනිකා කපූර් වගේ හින්දි ගායිකාවන් ගත්තොත් ඒ අයගෙත් වොයිස් රලුයි.

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว +1

      @@ranganaasela3359 oba kiyana deyata man yam durakata ekagai...Oba reply karana aakaraya ithaamath hodai...rude naha....Thank you...

  • @nimalshantha2766
    @nimalshantha2766 3 ปีที่แล้ว +35

    පැහැදිලි හඩ උචිචාරනය මනමෝහනිය හඩ මාදුර්ය එ් සැමටම අාභරනයක් වු නිහතමානීකම , විවෘතබව මා පැලන් ගේ දකින සුවිශේස ලක්ශනයි ඉදිිරියේ අැය ජනහද ජයගන්නා ජනතා හිතැශි ගායිකාවක් වෙිවි.❤💚💜

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤🙏

  • @lakmildiran86
    @lakmildiran86 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @krishanthisandeepani6563
    @krishanthisandeepani6563 3 ปีที่แล้ว +20

    විශිෂ්ඨයි❤ෆැලන්😀අක්කි❤

  • @sandeepjay5108
    @sandeepjay5108 2 ปีที่แล้ว +40

    ජීවිතේටම රියැලිටි තරු වලට කියලා sms කරේ ෆැලන්ට විතරයි ❤🔥 වින් කරලා දැන් මාස ගානක් වෙනවා. එකිනෙකට වෙනස් නිර්මාණ තුලින් හොඳ ගමනක් යන බව පේනවා එච්චරයි වෙන්නත් ඕනේ 🔥දීපු sms වලට පාඩු නෑ

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 2 ปีที่แล้ว +12

    ආසම කටහඬ ❤

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +73

    පැරණි ගීතයකට මියුරුවට නවක කටහඬක් එක් කළ පැලන් ඇන්ඩ්‍රියා ඔබට සුබ අනාගතයක් .

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ❤

    • @rohanasarath2190
      @rohanasarath2190 3 ปีที่แล้ว +8

      @@falanandrea
      පිළිතුරු දුන්නට ගොඩක් ස්තුතී .
      නංගිගේ සිංදු ගොඩක් ඇහුවා. හරි ලස්සනයි . ඉදිරියටම යන්න. හොද අර්ථවත් ලස්සන සිංදුවලින් නිර්මාණ කරන්ඩ.
      ජය වේවා !
      බුදු සරණයි !

    • @vijayanthirohini547
      @vijayanthirohini547 3 ปีที่แล้ว

      _&j

    • @rohanasarath2190
      @rohanasarath2190 3 ปีที่แล้ว

      @@vijayanthirohini547 &jr

  • @mariyaroshel8606
    @mariyaroshel8606 2 ปีที่แล้ว +7

    Great voice ...my best wishes for you..lovely falan...🌷🌷🌷🌷🌷🌷

  • @sandaliwijerathne1515
    @sandaliwijerathne1515 3 ปีที่แล้ว +392

    *දුර්ලභ* *කාන්තා* හඬයි..ප්‍රාසාංගිකත්වයයි.. ඒ පෞරුෂයෙහි..එකතුවක් ලෙස ගත්කල, *කිසි කෙනෙකුගෙ* *අනුකරණයක්* නොවූ *කළාකාරිණියක්* බිහිවුණා අපට ❤

    • @anurashantha4488
      @anurashantha4488 3 ปีที่แล้ว +6

      Ow..ඔබ හරිම ..

    • @nadunsamaranayake2561
      @nadunsamaranayake2561 3 ปีที่แล้ว +5

      හරියටම හරි 🔥

    • @dimuth9430
      @dimuth9430 3 ปีที่แล้ว +6

      අන්න හරි.සරලවම කිව්වොත් එච්චරයි. ඔබ හරි

    • @suranjanhemal640
      @suranjanhemal640 3 ปีที่แล้ว +1

      00 بھیجنے یاد ہ

    • @dayawathifranando3406
      @dayawathifranando3406 3 ปีที่แล้ว

      Cub v6 VG@@anurashantha4488

  • @sumanasekarahewage1260
    @sumanasekarahewage1260 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් falan akki

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 2 ปีที่แล้ว +36

    මේ සිංදුවට තාමත් ආසයි ❤❤❤

  • @sagarikaadk6454
    @sagarikaadk6454 2 ปีที่แล้ว +2

    මං මේ අහන්නේ 10 වෙනි පාරද කොහෙද 😍 පිස්සු හැදෙන කටහඬක් 🥺❤️

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri9667 2 ปีที่แล้ว +37

    ෆැලන් කියන්නෙ ගායන ක්ශේත්‍රයට ලැබුනු සම්පතක් ❤ විවිධ ශෛලීන් වලින් ගීත ගායනා කරන්න පුලුවන් දක්ෂ තරුවක්

  • @ishusadamini4733
    @ishusadamini4733 3 ปีที่แล้ว +23

    වෙනස් අනන්‍යතාවයක් ඉදිරියට යැවීමයි අවශ්‍ය .congratulations akki

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 5 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ෆැලන් අක්ක.❤

  • @ruwanthisandalika1120
    @ruwanthisandalika1120 3 ปีที่แล้ว +11

    ඇත්තටම නියමයි ෆැලන් 😍

  • @pasanw9160
    @pasanw9160 2 ปีที่แล้ว +35

    අණුකරණයක් නොවුණු තාරකාවියක් 👏

  • @user-qc5ei3kl1h
    @user-qc5ei3kl1h 3 ปีที่แล้ว +7

    Falan🌹

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කා 😍❤

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +2

    Godak sarayak ahuwa Harima lassanai akki ❤

  • @kumudiluperera4952
    @kumudiluperera4952 3 ปีที่แล้ว +26

    Hi ෆැලන්, අපේ ගෙදර හැමෝම ඔයාගේ voice එකටත්, performance වලටත් පිස්සු වැටිලා ඉන්නේ. You are so much talented and entertaining😍😍😍❤️❤️❤️. And humble too🙏😘😍 Derana dream star final ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 4.30 වෙනකන් තිබුණත් අපිට දැනුණෙවත් නෑ👍😍😘. ෆැලන් ඔයාට ලොකු fan base එකක් දැනටමත් හැදිලා ඉවරයි.අපි අසාවෙන් බලන් ඉන්නවා ඔයාව මෙල්බන් නගරයේදී දකින්න..Have a bright future Falan girl.

  • @dilshanwelgama9347
    @dilshanwelgama9347 3 ปีที่แล้ว +5

    වොයිස් එක 🔥

  • @darmasirirathnayaka7129
    @darmasirirathnayaka7129 2 ปีที่แล้ว +7

    Very nice 👌👍👏😀☺😊👌👍

  • @nilumipabasara9548
    @nilumipabasara9548 2 ปีที่แล้ว +9

    TV derana 3 million subscribers ganna dream star 9 loku hetuwak wuna

  • @janakasirinanda2258
    @janakasirinanda2258 3 ปีที่แล้ว +6

    ෆට්ට♥️♥️♥️

  • @jeewanidarshika3890
    @jeewanidarshika3890 3 ปีที่แล้ว +11

    Adarei godak akkige voice ekata. E wage kata hadak... hambo pissu hadenawa😘😘😻

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි ❤

  • @spectsteeel8243
    @spectsteeel8243 2 ปีที่แล้ว +9

    Fabulous Falan Can sing in Any language ,Any pitch, Any type of songs .You are my Star. From USA

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya5384 2 ปีที่แล้ว +16

    Dream star එකෙ මිලියන 2 ක විව්ස් ගත්ත එකම කෙනා ෆැලන් අක්කා😍😍😍

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      Falan ta sindu kiyanna bahane modayo....

    • @n.shashi1417
      @n.shashi1417 2 ปีที่แล้ว +1

      @@62kithsiri 😂🤣

    • @rashmiwarnakulasooriya5384
      @rashmiwarnakulasooriya5384 2 ปีที่แล้ว +5

      @@62kithsiri ඔව් ඔයාට විතරයි පුලුවන්

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      @@rashmiwarnakulasooriya5384 Thank you.

  • @wajirasanjiwani3203
    @wajirasanjiwani3203 2 ปีที่แล้ว +5

    Adarey akki❤❤❤❤❤

  • @prabhath4117
    @prabhath4117 2 ปีที่แล้ว +60

    ස්වර්ණවාහිනි මත්‍රා වැඩසටහනෙත් ෆැලන්ගෙ හඬින් මේක අහලා..ආපහු මේකත් අහන්න ආපු අය ඉන්නවද 🤩😍😍

    • @malithisamarasinghe9113
      @malithisamarasinghe9113 2 ปีที่แล้ว +6

      ඔව් 😇

    • @siriwardanagnana403
      @siriwardanagnana403 2 ปีที่แล้ว +4

      Baluwa lassanama hada

    • @nipunamadurawala2358
      @nipunamadurawala2358 2 ปีที่แล้ว +3

      හැමදාම අහනවා bro 🤩

    • @prabhath4117
      @prabhath4117 2 ปีที่แล้ว +1

      @@nipunamadurawala2358 👍😍

    • @havindukarunarathna5248
      @havindukarunarathna5248 ปีที่แล้ว

      @@malithisamarasinghe9113 35313382943833549815713259528935608313803858335825833528392572258538883925383838083308182853822183818950328288801589838833183600383391583883551838383838255683883108335225888351509351563253613836933888839568388383881518353657211665988854983155383738436038385583582838313813338969536137559435838833985593838380558392585818388251958881486835888059638183521325838931833139353808838182898836388831765389389003880383488338382589583319688019537328385893338388637336838833588858318327888581588333283227551510859301825269352363387358833318831595548581388189855173839338358581950898538383824938983852568011218368385838830585831238883382738835883250851098380338338837211833378338808360018075371818837637553308045343538351280806833353900835152588388255838338810188080356885450683298311590351355883080251830325083833890388083125985880563838831249798341938339281293839058008333809638388838385835398331858381289883838325318838393883399035517829395145851838254883238399933985389839836988308838333128801880858035383899383895589535621343893838895012539048159083558388338852189038853880583309325580558883158330989393383938351590599838453839368030257939085803835988895592835953884115488284858439350733859393098381893600901738388320583338518915385894488087594293918038303125800803180509049285589393903239009351279018338933833833948338580838530833358753694898883195803811583888339593599395834389309588058183452583935383894949044335888095389398833958331832938998889694806283338308383800015803993903880089393838310883483937538559353841925838083252188890837833038350198438583898922485539383339972 on the way back from France and the rest of the night 🙌

  • @sunnyveronica3576
    @sunnyveronica3576 3 ปีที่แล้ว +39

    ෆැලන් ඔයා අමුතු ම ලස්සන ක් තියෙන්නේ ඔයා ට හරි ආදරේ යි මන්.ඔයාගේ සින්දුව දවසට 10 සැරයක් බලනවා

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤🙏

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +8

    Lassanai akke oyage voice eka. Aderei akki. Budu saranai 💖💖💖💖😍😍😍😘😘😘😘😍😍😍😍🤩🤩🤩👍👍

  • @yashmibinara2579
    @yashmibinara2579 3 ปีที่แล้ว +37

    Anee voice eka ❤

  • @chathubalasooriya2503
    @chathubalasooriya2503 2 ปีที่แล้ว +41

    ඉන්න කට්ටිය හැමෝම වගෙ සතුටින් අත්පුඩි ගසමින් රසවිඳිනවා. හැම ගායිකාවකටම ඒ වගෙ රසවිඳින්නක් ප්‍රේක්ෂකයාට දෙන්න බෑ. ඔයා ඇත්තටම දක්ෂ කෙනෙක් අක්කි ❤

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      Falan kiyanne anunge sindu...Nuwandika thama hoda

    • @n.shashi1417
      @n.shashi1417 2 ปีที่แล้ว +7

      @@62kithsiri ඔයා ඔච්චරට ගොනෙක්ද කිත්සිරි😂🤣🤣 තරඟෙ ඉන්න කාලෙ හැමෝම ගයන්නෙ අනුන්ගෙ ගීත තමයි .ඔයාගෙ නුවන්ධිකාත් අනුන්ගෙ ගීත තමයි ගායනා කලේ... ඊටමත් මේ අවුරුදු එකහමාරකට වැඩිම ස්වතන්ත්‍ර නිර්මාණ ,සුසංයෝග වැඩි ප්‍රමාණයක් කරලා තියෙන්නෙ ෆැලන් ❤ ඔක්කොම 27 කට වැඩී..concert වලදි පවා ෆැලන් original එකක් sing කරනවා දැන් 😎 ඔයාගෙ නුවන්ධිකාට කියන්න ඉක්මනට originals ටිකක් එලියට දාන්න කියලා . මොකද එයාගෙ originals තාම හිට් නෑ views එහෙමත් නෑ..🤣🤣
      ආයේ ඉතින් අමු ගවයෙක් ඔයානම්

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 10 หลายเดือนก่อน

      😂 well said oi 😂

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +3

    niyamai appa ❤

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว +3

    Niyamaii

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +47

    ස්ථාවර කටහඩක් තියෙන ගායනක්...සුභ අනගතයක්

    • @62kithsiri
      @62kithsiri 2 ปีที่แล้ว

      palayan pisso

  • @deshsilva3172
    @deshsilva3172 3 ปีที่แล้ว +8

    Kochchra ahuwth epa ven na e voice eka ❤️❤️❤️

  • @sandalithara4554
    @sandalithara4554 2 ปีที่แล้ว +4

    Maru maru maru maru ♥️

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว +7

    Lovely 🌹

  • @sarathpathmalal6515
    @sarathpathmalal6515 2 ปีที่แล้ว +6

    නවක තරු අතර දිගුකාලීනව සිටින තරු වක් ඔයා පට්ටයි දුව

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 3 ปีที่แล้ว +141

    Congratulations අක්කි... කාලෙකට පස්සෙ ඩ්‍රීම්ස්ටාර් කෙල්ලෙක් බිහි උනා.. ඔයා ඩ්‍රීම්ස්ටාර් වෙනකම් තමයි බලාගෙන හිටියේ.. 💓💓

  • @shanefernando401
    @shanefernando401 3 ปีที่แล้ว +65

    Dreamstar එකේ සිංදුවක් 1M views පහුකල පළවෙනි අවස්තාව...
    Superb voice falan ❤️

    • @sachijayasinghe5668
      @sachijayasinghe5668 11 หลายเดือนก่อน +4

      3M වලටත් ලඟයි දැන් 🥰

  • @indianoffic618
    @indianoffic618 3 ปีที่แล้ว +44

    ලස්සනයි දලදා සමීදු පීහීටයි

  • @pb3636
    @pb3636 3 ปีที่แล้ว +15

    Greetings from New Zealand for a talented young lady.All the best.

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว

      Thank you very much 💝

  • @geethmawijewardane8935
    @geethmawijewardane8935 2 ปีที่แล้ว +13

    කාලෙකින් අහපු ලස්සනම වෙනස්ම වොයිස් එකක් තමයි ෆැලන් ❤🔥
    ජනප්‍රියම වගේම දක්ෂතම තාරකාවියක් 😍 තරගෙ ඉන්න කාලෙ වෙනත් ශෛලීන්ගෙන් ගීත ගායනා කරනව මම දැකල තියෙනවා 👍😍

  • @jagathedirisekara422
    @jagathedirisekara422 3 ปีที่แล้ว +8

    Oall the best falan andrea . I like your voice.😉🤗🎆🎇🎊️

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 2 ปีที่แล้ว +14

    2M views ආවා ඩ්‍රීම් ස්ටාර් එකෙ පලවෙනි වතාවට 😍😍😍