Oba Mulin Dutuwa Dina Ma | ඔබ මුලින් දුටුව දින මා | Live Sinhala Cover
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2025
- Oba Mulin Dutuwa Dina Ma | ඔබ මුලින් දුටුව දින මා | Live Sinhala Cover | Dope Sindu
Subscribe our Members:
Bassist (Ashan) : / @ashanbaba3sixty
Saxophonist (Mark) : / @markpeiris
Artist : Sohan Weerasinghe
Music : Sohan Weerasinghe
Lyrics : Hemasiri Halpita
NOTICE :
All Credits Goes To Original Artists
#coversongs #coversong #cover #music #singer #covers #singing #musician #song #songs #singers #sing #guitar #musicvideo #vocals #singingcover #love #acousticcover #instacover #instamusic #songcover #musiccover #acoustic #singersongwriter #coverlagu #voice #bgm #indomusikgram #covermusic #singersofinstagram #sinhalacovers #sinhalacoversongs #sinhalalivecover
බේස් වාදනය අහන්නම මේ සින්දුව අහන කට්ටිය කෝ❤
❤❤❤
Base වාදනය කරන්නෙ 3Sixty Band එකේ Ashan. Marians Band එකේ Substitute Basist මේ Ashan ම තමයි වැඩි කල් නැතුව ලංකාව Base වලින් හොල්ලන යකෙක් තමයි. සෙට් එකටම ජයම වේවා ❤❤❤ Thisara, Asindu ඇතුලු set එකටම ජයම වේවා ❤❤
Halawatha kollo❤ onna party nam party😂🤭
Thankyou So much Aiya❤
බේසා යකෙක්
තනි ඇහැට ඇඩෙන්න ගහනව Bass එක❤
සුපිරිම සුපිරි සහෝලා. බේස් ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි 🔥
Bass. ❤️❤️❤️❤️
Wow Saxo… kurulu patiyek wage 😍😍
Thank You ❤❤❤
Kawadaka hari me kastiyt hari yanaw kiyl kiyn aya mehata....♥️
බේසෝ 🤟❤️
තඩියට සෙට් වෙන්නේ ගිටාර් වගේ , එක්කෝ මිනිහට අද වැදිලා , කො බං අර හොලවන එක සිරි සිරි ගාගා 😂💚😎 however nice machaa ❤🎉
Sax super🎉❤
Bass 🎸❤
Patta ❤
සුපිරි අයියලා ❤
Supir❤❤❤❤❤❤
බේසා නම් වැඩ්ඩෙක්..ඒ වගේම sax කොල්ලත්..බේස් තව පොඩ්ඩක් උස්සලා බරට ඇහුනා නම් ලස්සනයි ❤
Kalu cap ekk dan kalu tshirt ekk adan inna aiya😍
Thank you 😊
❤
සුපිරි ... Bongo එක Play කරපා....න් ... නැතිනම් නිල් t- shirt එකට දීපා....න් 👍
😂
බේසා මරූ❤💥
Ammo athal eka. Bass Sax Guitar and others. Patta ah
Patta athal❤
සුපිරි බෝයිස්✨😍 බේස් 💪
Weldone mark මල්ලී💚❤
Great go head good luck
Thanks ❤
ගැම්මක් 💪❤️
සෙට් එකටම බුදුසරණයි,ජේසු පිහිටයි ❤️❤️
සුදු කැප් එක දාගෙන ඉන්න කෙනා ...ලස්සනයි ...වාදනයට වශී වෙනවා...සුපිරියි..කට්ටියම දක්ෂයෝ...ජය...❤❤
Thanks bro ❤
Thanks bro ❤
අන්න බේස්❤❤❤
Super guys... super punch... maxa
First comment ❤💯😍
Bass guitar 🎸 ist niyamai playing nicely 👌
Wow wow ❤
🔥🔥🔥
බේස්❤
Super...❤❤❤❤
Patta machan! I love your channel and it brings back so many memories from my younger days ❤
Lion eken gewanawada manda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 lassanay
harinam gewanna oona 😂😂😂😂😂
well done boys! keep it up ❤
Ude iskole awit off period eke me aiylge sindu ahanna abbahi wechcha maa wani guruwariyan sitida 😅😅😅.....patta aiyala ah.....supiri
අනිත් ගුරුවරියන්ටත් පෙන්නන එක ඔයාගේ යුතුකමක් 😂
Base😇
bass 😍
niyamai ❤❤❤
Base පාරනම් සුපිරියක් ❤
❤❤❤
Bass ♥
Saxophonist 👌❤
❤❤
Good music brub❤
Bass & Saxo ✨
bass ❤
Maru🔥🎷🎸🎸
❤❤
❤ superb
Thanks 🤗
Yakoo බේස්❤
Thank You ❤❤❤
Niyamayi bro.. Epaweemak ne koyitharam ahuwath..❤
Thank You ❤❤❤
Lassanai ❤️🔥
Thanks ❤
Beautiful ❤ love this 👍 from where r ull?
Thank You ❤️❤️❤️. We are in Chilaw
Bassist u creazy mchn ❤️
සුපිරි ❤❤, බේස් තව පොඩ්ඩක් උඩින් සද්දෙ අවන්ම් මරු,
බොන්ගො එක ගහන්නෙම නෑ නරකයෙක් 😂
Saxophone ❤😮
❤❤
bass..😍😍😍😍😍😍😍😍🔥🔥🔥🔥
Saxo❤
🔥😻
Well done all of you. All the best. Can I get contact no of any of you?. Special thanks to the guy playing the saxophone.
Wooooow❤
Thank You ❤❤❤
❤
ඔබ මුලින් දුටුව දින මා ..
මුළු හදවතින්ම බැදුනා ..
මතකයි ඒ දිනේ රහසේ බැදුනා
අාදරේ අාදරේ
හිත ඔබ ළගින්ම රැදුනා..
මට කියා දෙන්න සිතුනා..
තාමත් පවසා ගනු බෑ මහදේ..
අාදරේ.. අාදරේ.. අාදරේ..
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත ..
සගවා ගනු බෑනෙ අාදරේ ..
____ MUSIC ____
කිසිවෙකුත් නොමැත අසලා ..
කාටවත් නොමැත කියලා ..
මාගෙන් කිසිදා නොඅැසූ නොකියූ
අාදරේ අාදරේ
සුරගනක් ලෙසින් දකිනා ..
සුභ දසුනකි මන බදිනා ..
ඔබගෙන් තව නෑ පැතුවේ පතනා
අාදරේ අාදරේ අාදරේ .
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
අාදරේ...... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත ..
සගවා ගනු බෑනෙ අාදරේ ..
____ MUSIC ____
සිහිනෙනුත් ඔබව දුටුවා ..
සැබැවිනුත් ඔබව දුටුවා ..
දෙනෙතින් ඔබගේ දුටුවේ ළදුනේ
අාදරේ අාදරේ අාදරේ ..
තනිකමෙන් පාළුවෙන් මා ..
අද ගෙවන දිවිය සැමදා ..
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ
අාදරේ අාදරේ අාදරේ
අාදරේ....... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
අාදරේ....... අාදරේ...
අාදරේ... හේ.. අාදරේ...
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවා ගනු බෑනෙ අාදරේ ..
____ END ____
Thank You ❤❤❤
❤😮
💪👌👍💪👌👍
Thank You ❤❤❤
❤❤❤❤
😮😮😮❤❤❤❤
Bongo wadin na bn.. Ado mn ennada play karanna.. Durbukah ekak dala gahamu.. ❤️🥰
Set veyan machi....
Bessa Maru
බෙර පාර මදි වගෙ break eka ahenne na බන්
Meh version eke bass cover ekak thibba nam maru bro 😎
Aniwa ❤
Google මල්ලි හරිම හැන්ඩියා, එයාගේ නම මොකක්ද
A great collective effort boys! Bongos need improvement though.
නිල් පාට ටී එක දාන් ඉන්න අයියා❤😂
Ela kollek uh! 😅
@@mohamedsadheek251 ado❤️😘
Need a separate cam for the Bass - for that entertainment ❤
කෝ අර කවන මිටිය වගේ එක
බේසා දෙනවා යකෝ පැලෙන්න
Saxophone එකක් ගෙනත් දීපියව් මට🥵🥵
😂
sexophone brother 🥰 oya nam maru hode 🙏❤️
Ronde ung kale umbala set ekath ekka
superb ❤❤❤❤
Superb❤❤❤❤
Thank You ❤❤❤
🔥🎧
❤❤❤
❤❤❤
❤️❤️❤️❤️
Thank You ❤❤❤
❤❤❤
Thank You ❤❤❤
❤❤❤
Thank You ❤❤❤