අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දිවුරුම් දීම | 2024-09-23 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දිවුරුම් දීම | 2024-09-23 | Hiru News
    #AnuraKumaraDissanayake #President #9thExecutivePresident #NPP #President2024 #AKD #HiruTV #Hirunews #HiruTVLive
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 99

  • @annuitcoeptis_sl
    @annuitcoeptis_sl ชั่วโมงที่ผ่านมา +42

    අද රජයේ නිවාඩු දවසක් වෙලත් මේ දිවුරුම් දීම බලන්නේ අපි Office එකේ Phone එකෙන්.අද බස් නෑ මිනිස්සු පව් පාරවල් වල රස්තියාදුව.නව ජනාධිපති තුමණි මේ විශේශ නිවාඩු සහ අනෙකුත් සියළුම රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයින්ටද එක ලෙස ලබා දෙන්න සැලැසුමක් සකස් කරන්න.කට්ටකාගෙන අපි ඔබ තුමාව බලයට ගේන්න වැඩ කරා.පෞද්ගලික කිසිම ලාබ උපකාරයක් එපා.මේ දේ මුලු ශ්‍රීලාංකික පෞද්ගලික ආයත වල සේවකයින් හටත් එක ලෙස ලබා දෙන්න.. ඔබට ජය

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ชั่วโมงที่ผ่านมา +20

    මේ තරම් පුංචියට හරිම ලස්සනට දිවුරුම් දීපු මේලොකෙම එකම ජනපති අනුර ජනපති විතරයි අත්දැකීම් බහුලයි අපිට සමහර ජනපතිලා දිවුරුම් දුන්නෙ පවුල් පිටින් ඒත් මේ දිවුරුම් දීම ඉතිහාස ගතවෙයි.

  • @SubashinePerera-k4s
    @SubashinePerera-k4s 59 นาทีที่ผ่านมา +11

    ඉතාම සරල ඉතාම නිහතමානීව මගේ ජීවිතයේ පළමුවරට අත් දැකපු දුප්පතාගේ හිතවතා වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ชั่วโมงที่ผ่านมา +9

    ඔන්න ජනපති තුමනි අපේ වැඩේ අපි කරා දැන් ඔබ තුමාගේ වැඩේ පටන් ගන්න අහින්සක් මිනිස්සු තවත් අපහසු තාවයට පත් නොකර .ඔබ තුමාට රට බාරයි සුබ පැතුම්🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐

  • @Uyanage
    @Uyanage 44 นาทีที่ผ่านมา +6

    රටේ දියුන පැතුම ඔබට බාරයි මගෙ පුතේ

  • @ntS-n1x
    @ntS-n1x ชั่วโมงที่ผ่านมา +3

    සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න 🙏 අපි ඔබව විස්වාස කරනවා

  • @EkanayakeLakmal-u1y
    @EkanayakeLakmal-u1y 58 นาทีที่ผ่านมา +5

    7පත්තරේ Nppඑකේ පලු ඇරපු එකාගෙ කටින්ම මේම කියන්න උනාම දැනෙන සතුට 🎉🎉

  • @manjulajagath8047
    @manjulajagath8047 ชั่วโมงที่ผ่านมา +4

    අපි ආවෙ ජනාධිපති දිවුරුම් දීම බලන්න නිවේදකයගෙ බයිලා අහන්න නෙමෙයි .

  • @nathashawimalasena8075
    @nathashawimalasena8075 ชั่วโมงที่ผ่านมา +3

    අද නිවාඩු දවසක් නිසා බස්වල අයිතිකාරයෝ මිනිස්සු හූරන් කනවා බස් ගාස්තු වැඩියෙන් ගන්නවා ජනාධිපතිතුමණි මෙවාට පියවර ගන්න.

  • @Storywithasa
    @Storywithasa ชั่วโมงที่ผ่านมา +8

    හිරුට වෙච්චි කැත වැඩේ

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ ชั่วโมงที่ผ่านมา +2

    ආදරණීය AKD ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ මේ ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලබා ගත්තා අපේ රටට ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭

  • @Samadi932
    @Samadi932 32 นาทีที่ผ่านมา +1

    අනුර සහෝදරයා අපේ වගකිම අපි ඉටු කාරා අද සිට ඔබේ වගකිම යුතුකම ඔබ ඉටු කරන්න අපිට නිකන් කිසි දෙයක් එපා පිට රට සිටින අපි ඔබට සහය වෙන්නම් අපේ දරුවන්ට හෙට ඔබ අපේ රටේ ගොඩ නගන්න බඩු මිල පහල දාන්න වෙන අපට සහන එපා අපේ රට අපේ දරුවන්ට ලස්සනට බාර දෙන්න 🙏❤️🇸🇦 🇱🇰 💪🤝

  • @SameeraUdayangani-x7q
    @SameeraUdayangani-x7q ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @RenukaPriyanthi-v4c
    @RenukaPriyanthi-v4c ชั่วโมงที่ผ่านมา +1

    ජනපතී තූමනි ඔබට තූති බාරයි ඔබට රටදූක දන්න නිහතමානි නවකයෙක් වන්න අපට ඕනි එචිචරයි

  • @BashiniSilva
    @BashiniSilva 55 นาทีที่ผ่านมา +1

    සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න අපි ඔබව විස්වාස කරනවා
    2
    Reply

  • @SujithRajapakse
    @SujithRajapakse ชั่วโมงที่ผ่านมา +3

    යකො ප්‍රවෘත්ති නම් ප්‍රවෘත්ති කියපන්. වල් වටාරම් කියවන්නේ

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 17 นาทีที่ผ่านมา

    මමත් හිතන්නෙ පුංචි තැන ඉදන් මේ තැනට ආව නිසා අපේ නව ජනාධිපති අනුර කුමාර දිසායක මහතා රටේ ජනතාවගේ දුක අදුරනව ඇති කියල දැන් ඔබට බාරයි ජනතාව වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න ජයවේවා තෙරැවන්සරංණයි 🙏❤️

  • @aruniabesingha2688
    @aruniabesingha2688 ชั่วโมงที่ผ่านมา +1

    නව ජනාධිපති තුමෙණි ඔබට ජය වෙිවා 😊

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 40 นาทีที่ผ่านมา +1

    ජය🙏🙏

  • @ppra4209
    @ppra4209 ชั่วโมงที่ผ่านมา +2

    Simple and sweet. Jjayawewa sri lanka

  • @ChathurikaThushari-l1f
    @ChathurikaThushari-l1f ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් අපේ දරැවන්ට හොද රටක් හදන්න ඔබතුමාට හැකිවෙිවායි සුබපතනවා

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 ชั่วโมงที่ผ่านมา

    Jayawewaaa obathumata ape rata godoganna lebewa Teruwan saranai

  • @saseemadamith1667
    @saseemadamith1667 ชั่วโมงที่ผ่านมา

    සුභ පැතුම් අභිනව ජනාධිපති තුමනි.දීර්ගායුෂ ලැබී රටත් ජාතියත් අභිමානයෙනි නිගා සිටුවීමට ඔබ තුමන් ප්‍රමුඛ ජාතික ජනබල වේගයට හැකිවේවායි සුභ පතමි.

  • @SaumyaKumari-g4n
    @SaumyaKumari-g4n ชั่วโมงที่ผ่านมา +1

    Nawa janapathi thumani Obata rata barai. DARUWANTA Nidahas niwahal lassana ratak apata hadala denna.oba thumata siyalu shakthiya dairya lebeewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 39 นาทีที่ผ่านมา

    ❤️👍
    ජය වේවා ජනාධිපතිතුමනි. අපේ රට ගොඩ ගන්න. රටට ආදරේ කරන්න. නැවත නැවතත් ඔබතුමාට ජනාධිපති වෙන්න පුළුවන් ජනතාව අපේක්ෂා කරන පාලනය ගෙනගියොත්. අපි ඔබතුමාව විශ්වාස කරලා ඡන්දය දුන්නෙ. ජය වේවා!!! මගේ රටට යහපතක් ම වේවා!!!

  • @Nadunwithcaroke
    @Nadunwithcaroke ชั่วโมงที่ผ่านมา +5

    මේකා මේ කටින්ද මේ කතාකරන්නෙ

    • @dilukarosha7297
      @dilukarosha7297 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි

    • @pradeeperanga8958
      @pradeeperanga8958 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @shiwadilhara5538
      @shiwadilhara5538 54 นาทีที่ผ่านมา

      කව්ද අනේ ඒකෙනා

  • @ktsanjeewa6104
    @ktsanjeewa6104 35 นาทีที่ผ่านมา

    නව ජනපතිට ජය වෙිවා❤️❤️👍

  • @madurathnayaka9
    @madurathnayaka9 36 นาทีที่ผ่านมา

    සුභ පැතුම් අපේ සහෝදරයාට❤🎉🎉

  • @GKProduct1985
    @GKProduct1985 50 นาทีที่ผ่านมา

    සුභ පතනව නව ජනාධිපතිවරයාට ජනතාව ඔඛව පත්කර ගනු ලැබුවේ අප රටේ ජනතාවට රටට හොද අනාගතයක් බලාපොරොත්තුව ඇතුවයි ඒ බලාපොරොත්තුව ඔබ බිද නොදමනු ඇතැ’යි අප සිතන්නෙමු 🎉

  • @upulnalinda6400
    @upulnalinda6400 23 นาทีที่ผ่านมา

    ජයවේවා 🙏🙏🙏🙏

  • @IreshaDamayanthi-t4n
    @IreshaDamayanthi-t4n 10 นาทีที่ผ่านมา

    නව ජනපති තුමනි ඔබට ජය......

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 ชั่วโมงที่ผ่านมา

    මුල ඉදන් එන කෙනාගෙ කැටයම් නෑ.. වැඩ විතරයි

  • @sadunlakmal3313
    @sadunlakmal3313 30 นาทีที่ผ่านมา

    සුබ පැතුම් ජනාධිපති තුමණි..

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva ชั่วโมงที่ผ่านมา

    ❤❤❤adarai hiruta shafm akata👋👋👋👋

  • @marinaroslima7823
    @marinaroslima7823 ชั่วโมงที่ผ่านมา

    ජනපති තුමාට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤

  • @renukapeiris4987
    @renukapeiris4987 17 นาทีที่ผ่านมา

    Jaya wewaa❤ janadipati thumani❤

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 56 นาทีที่ผ่านมา

    My heartiest congratulations !❤❤❤❤🎉🎉🎉🎉

  • @MsMele-t9n
    @MsMele-t9n ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @thamarabrandi3124
    @thamarabrandi3124 ชั่วโมงที่ผ่านมา

    Congratulations on becoming the new President of Sri Lanka, President Anura. We would like to extend our heartfelt wishes to you from Australia as you take on the responsibility of leading our homeland into a brighter future.

  • @GmbdsGalagedara
    @GmbdsGalagedara 15 นาทีที่ผ่านมา

    ගොඩක් සතුටුයි.❤

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 3 นาทีที่ผ่านมา

    Theruwan saranai මධුසංඛ malli ratata suba wewaa ratak සංවර්ධන wewasi pathami dugi duppath minisunta ආභරණයක් wewaai pathami anura කුමාර දිසානායක malli ratata hoda ජනපති kenek wewaa suba ratak lassana ratak wewaai pathami budusaranai budusaranai budusaranai ❤❤❤❤

  • @rumeshrangana4445
    @rumeshrangana4445 44 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ suba pathu oba thumata

  • @2007shali
    @2007shali ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉

  • @RavinduBimsara-ei7qo
    @RavinduBimsara-ei7qo ชั่วโมงที่ผ่านมา

  • @TharushikaOshini
    @TharushikaOshini ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ❤️‍❤️‍🩹

  • @Ginimalamahesh
    @Ginimalamahesh 31 นาทีที่ผ่านมา

    ජේර් රට විනාශ කරා රනිල්ද ලංකාවේ එතෙක් මෙතෙක් තිබුණොතිබූ ඉතිහාසය වෙනස් කළාඅන් ජාතිකයින්ට මහාචන්දන පැමිණිම ඉඩදීම ඒක වහාම වෙනස් කළ යුතුයි මේ බංගල දේශයවත් පකිස්ථානයවත් ඉන්දු නීසියාව නෙමෙයි මෙය වහාම වෙනස් කළ යුතුයි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ThisaraMunasingha-g5h
    @ThisaraMunasingha-g5h 20 นาทีที่ผ่านมา

    Oba thuma awankawa hamadema karanna rata wenuwen. Ehema unoth lankawe janathawa hamadama oba samagai❤️❤️

  • @asithabro2859
    @asithabro2859 ชั่วโมงที่ผ่านมา +1

    sajiyata kadee yamu

  • @DinushaKaviraja
    @DinushaKaviraja ชั่วโมงที่ผ่านมา

    Akd❤❤❤❤

  • @MKarunanayaka
    @MKarunanayaka 21 นาทีที่ผ่านมา

    ගලවා සළුපිළි අයුක්තියේ ගලවා ආභරණ අධර්මයේ
    පෙන්වනුයේ පුත් නුඹමයැ
    නිරුවත පාලක ,ගාතක ජඩයන්ගේ

  • @SarathLiyanage-kj9fn
    @SarathLiyanage-kj9fn 28 นาทีที่ผ่านมา

    සුභ පැතුම් ❤

  • @NilaniLokuyaddehige
    @NilaniLokuyaddehige ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpaniliyanaarachchi097
    @kalpaniliyanaarachchi097 23 นาทีที่ผ่านมา

    AKD ❤

  • @NadeekaManthilaka-m7j
    @NadeekaManthilaka-m7j ชั่วโมงที่ผ่านมา

    Suba Pathum ape janadhi pathithumani😊😊❤

  • @chammikahewasundarage7529
    @chammikahewasundarage7529 ชั่วโมงที่ผ่านมา

    Ratata subama suba anagathayak🎉🎉❤❤❤

  • @OnDa-x7h
    @OnDa-x7h ชั่วโมงที่ผ่านมา

    Jaya wewea. oman rate sita❤❤❤❤

  • @prabathchinthaka9582
    @prabathchinthaka9582 ชั่วโมงที่ผ่านมา

    💪

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 ชั่วโมงที่ผ่านมา

    Attitude..that is called Attitude...all other fake leaders..cleanse your attitude..learn from AKD..

  • @dilukarosha7297
    @dilukarosha7297 ชั่วโมงที่ผ่านมา

    උබ කිව්ව වගේ කැන්වසින් එද්දි ID හැන්ගුව 😂😂

  • @ruwankumara9395
    @ruwankumara9395 45 นาทีที่ผ่านมา

    Kaya wewa janapathi tumani.

  • @GihanDesilva-f7y
    @GihanDesilva-f7y ชั่วโมงที่ผ่านมา

    ❤ 🇱🇰 🇱🇰 🇱🇰

  • @JanakaBandara-fk4pd
    @JanakaBandara-fk4pd 54 นาทีที่ผ่านมา

    අමිමො ඉතින් හිරැ පවි නේද 😅😅😅😅

  • @bluesky1042
    @bluesky1042 9 นาทีที่ผ่านมา

    සජිත් ජනාධිපති වුණානම් අද කොහොම තියෙවිද, හිරු කොහොම නටයිද 😂😂😂😂😂

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva ชั่วโมงที่ผ่านมา

    Kawru khoma kiuwat atsana shafm akata adaran adarai hiruta hamadama🌹🌹🌹🌹❤❤😂

  • @DulanjaliSadamali-l4x
    @DulanjaliSadamali-l4x 25 นาทีที่ผ่านมา

    Obata janadipathithumani niduk nirogi jiwithayak labewa🙏🙏❤️rate anaagathaya obata baarai ayata nisi salasumakin kriyathmaka wenna janadipathithumani

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq ชั่วโมงที่ผ่านมา

    🥰🥰🥰

  • @danushkadanushka5793
    @danushkadanushka5793 47 นาทีที่ผ่านมา

    හිරු රෙදි ඉල්ලෙ😂😂😂

  • @benjaminparanavithana5692
    @benjaminparanavithana5692 ชั่วโมงที่ผ่านมา +1

    ආ..... උබ ඉන්නො නේ

  • @ThisaraMunasingha-g5h
    @ThisaraMunasingha-g5h 27 นาทีที่ผ่านมา

    Kiyapu dewal oba thuma karanna ekai watinne

  • @JayashriTharu
    @JayashriTharu 26 นาทีที่ผ่านมา

    කොල්ලගේ ලස්සන බලපල්ලා

  • @janavisonali2754
    @janavisonali2754 25 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯

  • @maximumjb
    @maximumjb ชั่วโมงที่ผ่านมา

    Congratulations kaura hari kiyanna dan anura president 👏 tana hatiyata kata koranna daspalna meting akaka nowa

  • @BPLalitha
    @BPLalitha ชั่วโมงที่ผ่านมา

    JanaTawage😢 RAKIYA😮 ISTIRA😅 KARANNA😮 PULUWANDA😂😂

  • @pradeeperanga8958
    @pradeeperanga8958 59 นาทีที่ผ่านมา

    Aio hiruta una wadak😂😂😂😂😂

  • @BPLalitha
    @BPLalitha ชั่วโมงที่ผ่านมา

    Bank poliya batta😮 Adukaranna😂 puluwanda😂 ❤😂

  • @shamilakomari4542
    @shamilakomari4542 ชั่วโมงที่ผ่านมา

    Awurudu 20k rata wenuwen kapa karapu rataweruwan wana apithat sahanayak denna

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 30 นาทีที่ผ่านมา

    Hiru akata revila inne dan 😂😂😂

  • @BPLalitha
    @BPLalitha ชั่วโมงที่ผ่านมา

    BADULLA NO WIN 😂😂😂😂😂

  • @Malika-kl7qq
    @Malika-kl7qq ชั่วโมงที่ผ่านมา

    Apita oya kiyana vidiyatama wada pennanna ona atakota awurudy 7 hari enna puluwan jaya wawa

  • @UdeniPerera-p9f
    @UdeniPerera-p9f 36 นาทีที่ผ่านมา

    Hiru pika diyan den ubala kade goyea sajithta neda pinna nalikawa

  • @maximumjb
    @maximumjb ชั่วโมงที่ผ่านมา

    Stuti katawae jatiya amatimae nam hawa rata anikut wada walin nam hanna apo

  • @maleeshakavindi6598
    @maleeshakavindi6598 ชั่วโมงที่ผ่านมา

    😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😆

  • @Shenu744
    @Shenu744 ชั่วโมงที่ผ่านมา

    .

  • @KumariySandiya
    @KumariySandiya ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @dineshindika2231
    @dineshindika2231 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManojaniDissanayaka
    @ManojaniDissanayaka 31 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @NilminiAmarasinha-f3h
    @NilminiAmarasinha-f3h ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @MsMele-t9n
    @MsMele-t9n ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @indikaindi6828
    @indikaindi6828 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @LakshikaCroos
    @LakshikaCroos 21 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KinsliJayawardhana
    @KinsliJayawardhana ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @PrasannaMaduranga-ew4he
    @PrasannaMaduranga-ew4he 56 นาทีที่ผ่านมา

    ❤❤❤❤