Gune Aiyage Kamare - 61 - අගවිනිසුරුගෙ ගෙදරට බුරියානි දුන්නේ පාතාලෙන් - Victor Ivan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 444

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +11

    පොතක් පතක් නොකිව් උන්ට වික්ටර් අයිවන් කියවන්න බෑ ඒක තමයි තිත්ත ඇත්ත

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 5 หลายเดือนก่อน +8

    ලංකාවේ දේශපලන සාක්ෂරතාවය බිංදුවයි කියල තේරෙන්නේ මේ කේ කොමෙන්ටු බලපුවාම 😢😢

  • @shiraniperera4745
    @shiraniperera4745 10 หลายเดือนก่อน +2

    බොහෝ අවබෝධයක් තිබෙන මහත්මයෙක් සුබාසිරි ඔබට 💕💕❤❤

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 ปีที่แล้ว +10

    මිත්‍රයා ...අතිවිශිෂ්ඨ වැඩසටහනක්...ඔබට ගොඩක් ස්තුතියි . අපි කවුද කියල හිතෙනව.මේ මිනිස්සුන්ගෙ දර්ශනය සහ රට වෙනුවෙන් නිහඬව කරල තියන සේවය ගැන හිතනකොට.❤ සමහර පක්ශ වලට ජනප්‍රිය මතවලට රැල්ලට අහුවෙන මිනිස්සුන්ගෙ කොමෙන්ට් දකින කොට මේ වැඩසටහන තේරුම්ගන්න පුලුවන් කීදෙනාද ඉන්නෙ කියල හිතෙනව. රටේ අවාසනාවකට මෙවන් වැඩසටහන් සමාජගත නොවෙයි.
    කරුණාකර තවත් වැඩසටහන් කිහිපයක් කරන්න ❤❤❤

  • @sanathkodithuwakku1066
    @sanathkodithuwakku1066 ปีที่แล้ว +19

    ඔබට බොහොම ස්තුතියි! ඔහුට කතාකරන්න ඉඩ දිලා ඔබේ වගකීම හරියට කළා. ඔහුගේ අදහස් ටික එක හුස්මට අහගෙන හිටියා.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 ปีที่แล้ว +24

    තමන් එක්ක එකට හිටපු හැම එක්කෙනාටම ඊට පස්සෙ සුපිරියටම ඇරලා තමන්ගේ බඩ සරි කරගත්තු සුපිරිම තක්කඩියා.

  • @malaperera5595
    @malaperera5595 4 หลายเดือนก่อน +1

    ඔය විනිසුරන් සමග පැටලුන කාලයේ තමයි වික්ටර් අයිවන් මගේ වීරයා බවට පත් වෙලා හිටියේ

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 ปีที่แล้ว +7

    සුනාමියෙන් මියගිය ගණන 40,000-50,000 ක් අතර ප්‍රමාණයක. ඒ ගණන් කවුරුවත් එකතු කලේ නෑ.මියගිය අය ඊ ලඟ ජනවාරි 1 දා දක්වා මිහිදන් කලත් ඔවුන්ගේ ඡායාරූපයක් ගැනීමට කිසිවකු සිටියේ නැත.මා ල් කැමරාවක් නැත.මගේ නිවස කි.මී.1 ක් ඈත සීනිගම දේවාලය ඉදිරිපිට තිබී කොන්ක්‍රිට් කොටස පමණක් ඉතිරිව තිබී විනාශ විය.නිවසේ අය බේරැනේ උඩ තට්ටුවට පැනගෙනයි..දුම්රිය අනතුරක් සමග සිදු වූ නොයෙකුත් අපරාධ,අකටයුතුකම් හා මානව දයාව පෙන්නූ අවස්ථා එලියට ආවා.

  • @HettiEmmanuwel
    @HettiEmmanuwel ปีที่แล้ว +12

    අවදානම ගැන පෙර දැක්මක් තිබුන වික්ටර් අයිවන් මහත්තයා, චන්දිීකාව බලයට ගෙනල්ලා අච්‍රරැදු 11 ක් කළේ මොනවද රටට.

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv ปีที่แล้ว +22

    වික්ටර් අයිවන්ට එකඟ නොවන තැන් තියනවා.ඔහුගෙ සමහර ක්‍රියාකාරක්ම් ගැන..ඔහු ලියපු පොත්වලින් ඉගන ගන්න සෑහෙන දේවල් තියනවා.❤

  • @Kcdissanayake
    @Kcdissanayake 7 วันที่ผ่านมา

    ලංකාවේ බිහි වූ විශිෂ්ටතම මාධ්‍යවේදී වික්ටර් අයිවන් නිවන්සුව ඔබට

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 ปีที่แล้ว +16

    වික්ටර් අයිවන් ව අපි තව විදිහකට දන්නව. චන්ද්‍රිකාට ගොට්ට අල්ලල පස්සෙ එපා උනාම පොතක් ලිව්ව කියල දන්නව. 😂😂😂 මාර වීරයෝ ඔයාටත් ඉන්නෙ

    • @protectlanka2760
      @protectlanka2760 5 หลายเดือนก่อน +1

      ඒ උනේ මිනිහා චන්ද්‍රිකාගෙ කතාවට අහුඋනා... පස්සෙ එවා නොවෙනකොට තමයි විරුද්ධව වෙන්නෙ

  • @b.g.n.k6525
    @b.g.n.k6525 ปีที่แล้ว +29

    මූත් එක්තරා සුපිරි තක්කඩියෙක් තමයි

    • @ElectionEdgeSL
      @ElectionEdgeSL ปีที่แล้ว +2

      Yes number one තක්කඩියෙක් පාවා දෙන්නෙක්

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 ปีที่แล้ว +2

      උපරිමයෙන් .

    • @srikushee
      @srikushee ปีที่แล้ว

      Mokadda scene eka.

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      සත්තකින්ම

    • @wasanthaka851
      @wasanthaka851 11 หลายเดือนก่อน

      Mugeth viplawa issara dan nam mu tanikara varadana padsen tama yanne sallith natuwa atine pawa dena kalakanni

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 ปีที่แล้ว +17

    ඔබ හරියටම හරි. වැඩි පිරිසක් හරිම කුහකයි. වික්ටර් අයිවන් ගැන ඔබේ දැක්මට මා ඉතාම එකගයි. ස්තූතියි භය නැතුව කීම ගැන.

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 11 หลายเดือนก่อน

    V u Guuuuuuuuuuu

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 ปีที่แล้ว +72

    ගුනෙ අය්යෙ ඔයාට අහන්න තිබුන ඒත් ඇහුවෙ නැති ප්‍රශ්නයක් දෙකක් මට තිබුනා (1) චන්ද්‍රිකා ගෙ හොරකම් ගැන චෞර රැජින පොත ලියපු තමුන්නාන්සෙ; පහුගිය කාලෙ රාජපක්ශ පව්ල සහ උන්ගේ අන්තේවාසික යන් විසින් සිදුකල මහදවල් මංකොල්ල ගැන "චව්‍ර පෙලපත" ලියන්න තවම පරක්කු ඇයි, (2) චෞර රැජින ලියන්න ඔබතුමාට රාජපක්සලා සල්ලු දුන්නා කියන කතාව ඇත්තද ?

    • @nuwansameera412
      @nuwansameera412 ปีที่แล้ว +3

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq ปีที่แล้ว +11

      ​@@nuwansameera412මේකා චංදිරිකට එක චෝදනාවක් කරා නම් රාජපක්ෂ පවුලට චෝදනා ලක්ෂ ගනනක් තිබේ... ඒත් මූ පොත් ලිව්වේ නෑනේ උන් ගැන....

    •  ปีที่แล้ว +2

      thank you BANDU

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว +3

      ඹබ නිවැරදියි!.

    • @Kapilla54321
      @Kapilla54321 ปีที่แล้ว +8

      පොඩි අතුල ගේ මයිල් ගහකට උසනැති තක්කඩි ජෙප්පන් භොටුපෙරාගෙන අඩනවා.මුන්ට ඇදේන අතිවිශාල ධනස්කන්ධය සොයන්න වහාම කොමිෂමක් පත්කල යුතුමය.

  • @malaperera5595
    @malaperera5595 4 หลายเดือนก่อน

    මමත් කාලයක් හිතාගෙන හිටියේ වික්ටර් අයිවන් කියන්නේ දැවැන්ත චරිතයක් කියල. දැන් තමයි නියම චරිතය තේරුම් ගන්න පුළුවන් වුණේ

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 ปีที่แล้ว +44

    කොහොම උනත් වික්ටර් අයිවන් කියන්නේ තවමත් සවයිව් වෙලා ඉන්න කපටි කියවන්නෙක්

    • @jordansgaller1234
      @jordansgaller1234 ปีที่แล้ว

      Wayasa kiyada😂

    • @GayanDissansyaka
      @GayanDissansyaka ปีที่แล้ว +7

      ඔව්, කැරලිකරුවෙක් කීවට පාවාදෙන්නෙක්

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 ปีที่แล้ว

      18 i thama ai mokuth awulak thiyeda@@jordansgaller1234

    • @Sweet-beesss
      @Sweet-beesss ปีที่แล้ว +4

      කෙටියෙන්ම ඔහු ගැන ඔච්චරයි කියන්න තියෙන්නෙ. නො 1 අමනයෙක්

    • @Sweet-beesss
      @Sweet-beesss ปีที่แล้ว

      @@GayanDissansyaka 71 විමුක්ති අරගලය විකුණපු එකෙක් මූ

  • @Nivithigala
    @Nivithigala ปีที่แล้ว +14

    නියම අවස්තාවාදියා බල්&

  • @ruchiratn
    @ruchiratn ปีที่แล้ว +8

    ඉතිහාසයේ යම් යම් දේ හිතාමතාම යට ගහල කතා කරනව කියල පේනවා. හැබැයි බොහොම දැනුමක් තියන කෙනෙක් බවත් තේරෙනවා. මේ මිනිස්සු මැරිල යන්න කලින් මේ දැනුමෙන් රටට වැඩක් ගන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද?

    • @pasindukanishka7504
      @pasindukanishka7504 ปีที่แล้ว +1

      කොහොම උනත් වික්ටර් අයිවන් කියන්නේ තවමත් සවයිව් වෙලා ඉන්න කපටි කියවන්නෙක්

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h ปีที่แล้ว +1

      Aeththamai mama dekapu budhdhimathma comment ekak

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      හංගන එකද හොඳ හැම රාජපක්සලගෙ රනිල්ලාගේ හැම මිනීමරුමක්ම අංගපු එකෙක් තමා පාරේ

    • @bandupalalokuranamuka9950
      @bandupalalokuranamuka9950 8 หลายเดือนก่อน

      මුන් උන්ගෙ දැනුමෙන් කරපුවයින් තමයි මේ ටික රටට වෙලා තියෙන් ටික වෙලා තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.
      මුන්ට උගන්නපු ගුරුවරු දන්නවනම් මුන්ගෙ නොම්මරේ ඒ මිනිස්සු ඔලුවට මිටියෙන් ගහ ගනියි,

  • @srinathnuwan5800
    @srinathnuwan5800 ปีที่แล้ว +4

    පුලුවන් නම් මාසේකට එකක් හරි මේතුමා එක්ක කරන්න එච්චරට රසවත් හරවත්

  • @cader26
    @cader26 ปีที่แล้ว +3

    Thank you. You always bring out the best

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 หลายเดือนก่อน

    Bohoma sthuthi🙏🙏🙏🙏oba depolata . Ape hri a adanawa Deerga ausha pathame 🙏

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว +7

    හරිම වැදගත් ඉදිරිපත් කිරිමක් ලංකාව ඉන්දියාවෙන් ගත්තේ කසිකබල් පික්චර් ටික විතරයි වික්ටර් අයිවන් මහතාටත් ඔබටත් ස්තුතියි

    • @SamHettiarachchi-w1y
      @SamHettiarachchi-w1y ปีที่แล้ว +1

      අනේ හුකේ ඔයා මෙයා ගැන දන්න තරම තමයි

  • @devindraweerasooriya7839
    @devindraweerasooriya7839 ปีที่แล้ว +2

    15:35 රටේ තියෙන විවිධ ප්‍රශ්න ගැන විචාරාත්මක සංවාදයක්. ස්තූතියි.

  • @gangahettigoda7351
    @gangahettigoda7351 4 หลายเดือนก่อน

    මොහුගෙන් ප්‍රයෝජන නොගත් කාසඩ දේශපාලකයෝ දැන් උනත් පරක්කු නෑ ඇත්තටම දැනුම් ආකාරයක් වගේම රස සාගරයක්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 11 หลายเดือนก่อน

    එදා 1989 භීෂණයත් එක්ක අපිට අහිමි වෙච්ච උගත් බුද්ධිමත් තරුණ්‍යය හිටියනම් වර්තමාන පාර්ලිමේන්තුවේ මේ වගේ ගොබ්බ අමන මැටි හරක් රැලක් බිහිවෙන්න නොතිබ්බා .
    ඒක මේ රටට සිදු වෙච්ච විශාල අවාසනාවක් සහ පාඩුවක් .

  • @akilabandara1137
    @akilabandara1137 ปีที่แล้ว +6

    2022 අප්‍රේල් මාසේ වෙද්දි අන්ඩුවට රට පවත්වාගෙන යන්න බැරි වෙනවා රට විශාල අර්බුදයකට පත් වෙනවා වගේම රටේ ප්‍රබල ජන නැගිටීමක් මගින් විශාල අරගලයක් වෙනවා කියලා ඉසරෝම කිව්වේ මෙතුමා 2018/2019 කාල වලදී...මම ඒ ප්‍රෝග්‍රෑම් දෙකම බැලුවත් මං එදා එවැනි තත්වයක් රටට ඇති වෙයි කියල හිතුවේ නෑ... මම දැකපු මද්‍යවේදින්ගෙන් data analyzing skill එක උපරිම තියන ලංකාවෙන් බිහිවුන විශිශ්ටතම මාද්‍යවේදියා මොහු...❤ හැබැයි සමහර අවස්තාවලදී දෙන opinion නං හෙන ගොං...

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @amalchandana1113
      @amalchandana1113 4 หลายเดือนก่อน

      වික්ටර් ගැන කියන්න බොහෝ දේ තියෙද්දි මේකෙ මැසේජ් වලින් කියලා ඉවර කරන්න බෑ. පුද්ගලිකව මම වික්ටර්ට ගරුකරනවා ඔව් ලංකාවේ අධිකරණයට විශාල පාඩං කියලා දුන්නා අධිකරණය බයවුනානම් බය වුනේ වික්ටර්ට විතරයි. මොකද වික්ටර්ට රජය විසින් වන්ධි ගෙවන්න වුණා ලංකාවේ අධිකරණය ඉදිරියේ බය නැතුව සටන් කරපු වීරයා නැත්නම් බෘෘස් ලී තමයි වික්ටර් අයිවන්. මම එවකට රාවය පත්තරේ අවුරුදු 20ක් විතර එක දිගට කියවපු කෙනෙක්. කියන්න ලැජ්ජයි වික්ටර්ගේ මාධ්‍ය භාවිතයේ මහින්ද රාජපක්ෂට කඩේ ගිය විදිය හිරිකිත හිතුනා රාවය බලන්න රාවය විනාශ වුණේ වික්ටර්ගෙ අඤ්ඤාණ මහින්දවාදී පුද්ගලික දීන ප්‍රතිපත්තිය නිසයි මනෝ විශ්ලේෂණාත්මක බැලුවම වික්ටර්ලත් පට්ට අතාර්කික පුද්ගලික දාර්ශනික මතවාද වලින් ඔලුව ඉදුම වාගෙන හිටියා.
      ඔහු දැඩි ගාන්ධිවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා ඒ ගැන දීර්ඝ විසංවාද රාවය පළ වුණා රෝහිත භාෂන සමඟ සංවාද වලින් වික්ටර් අයිවන් නතර වුණ සුචරිත ගම්ලත් සමග විවාද වලින් වික්ටර් අයිවන් ,ඉවත් වුනා ඔහුගේ දාර්ශනික දිළිදුභාවය මම පත්තරේ කියවීමෙන් හඳුන ගත්තා. වික්ටර් සමහර විවාදවලින් හිතා මතාම අයින් වුණ සමහර රෝහිත භාෂණ සමග දීර්ඝ සංවාද වලින් වක්ටර් අයිවන් ට වඩා විචක්ෂණ ශිලී ජාත්‍යන්තර විශ්ලේෂණාත්මක හැකියාවක් රෝහිත භාෂණ පෙන්නුම් කලා.ඒවා ඉදිරියේ වික්ටර් ට කට උත්තර නැතිවුනා. මම මේ සිද්ධි ඉදිරිපත් කළේ වික්ටර්ට අපහාස කරන්න නෙමෙයි වික්ටර් වගා කරපු විශිෂ්ටත්වය කාලකන්නි දේශපාලක ඉදිරියේ මනෝ මූලිකම වික්ටර්ට වික්ටර්ව හඳුනාගන්න බැරිවීම තුළ වික්ටර් දේශපාලකයන්ට කඩේ යෑම තුළ වික්ටර් තමන් සතු දියුණු චින්තනය අමු අමුවේ මරා ගත්තා. අඩුම තරමේ වික්ටර්ට ගාන්ධි පසුපස යෑම වෙනුවට ජර්මනියේ Bertolt Brecht තරමටවත් ගමන් කරන්න තිබුණ නමුත් මහින්දට කඩේ යෑම තුළ වික්ටර් iwan තමාගේ වටිනා චින්තනය තමා විසින්ම ඝාතනය කරගනු ලැබුවා.
      නමුත් මම පුද්ගලිකව වික්ටර්ගේ මාධ්‍ය භාවිතාව මම සෑහෙන දැනුමක් ලැබුවා. ඒ කාලේ අපට විකල්ප අදහසකට කියවන්න ඉතුරු වුණේ රාවය පත්තරේ විතරයි. ඒකට ඇත්තටම වික්ටර්ට ගොඩක් ස්තුතියි. වර්තමානයේ ඔබේ නිහඬ බව ගැන නං හරිම කණගාටුයි කණගාටුයි. මේ වැඩසටහනේ අරගලය ගැන ඔබ දැක්වූ අදහස සහ ප්‍රංශ විප්ලවය මගින් ඇති කරපු තත්ත්වය ගැන ඔබ තුළ දැනුම තිබුණත් ඔබ අරගලය තුළ ඔබ කිසිම මැදිහත්වීමක් කරලා මහජන කවුන්සිලය හදාගන්නවත් උදව් කලේ නෑ ඔබ හොඳාකාරම ව්‍යවස්ථාව සහ ඒවාවල නාඩි පිළිබඳ හොඳට දන්න කෙනෙක් ඔබ වගේ අය තරුණයින් විසින් කරපු අරගලයේදී අඩුම තරමේ ව්‍යවස්ථාව සහ ඒ කරුණු ගැන සමාජයට නායකත්වයක් දෙන්න ඔබට වගකීමක් තිබුණ ප්‍රංශය ගැන පාරම් බාල වැඩක් නෑ ඔබට ඒකට මැදිහත් වෙන්න තිබුණා මේ වැඩසටහනේ ඔබ චෝදනා කරනවා ඒකට මට හරිම කණගාටුයි ඔබ ගැන මේ මාධ්‍යවේදියා බොහෝ දේ නොදන්නවා වුණත් ඔබ බොහෝ දේ දන්නවා බොහෝ දේ දන්නා මිනිස්සු නිහඬව සිටීම තරම් පරපතළ වරදක් නෑ මම හිතනවා වික්ටර් හිතන්න මේයඋදව් කරගන්න.
      ඔබ මාධ්‍ය භාවිතය පිළිබඳ අපේ රටට වැදගත් දේවල් කරපු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා නමුත් මම ඔබට මෙනෙහි කරන්න මේ ටික කිව්වේ. ද්වේශයක් ඇති කරගන්න එපා මම හිතනවා ඔබ දැන් විශ්‍රාම යන වයසේ සිටින්නේ. ස්තුතියි ඔබට. ❤️

    • @amalchandana1113
      @amalchandana1113 4 หลายเดือนก่อน +1

      මම ආසයි ඔබගේ ජිනීව නඩු තීන්දුව ගැන නිවැරදි ඉතිහාස තොරතුරු ටිකක් දැනගන්න මම ඒ කාලේ එක කියෙව්වා මට දැන් කරුණු මතක නෑ හොයා ගන්න තැනකුත් නැහැ මම උත්සහ කළා වික්ටර්ට දුරකථන ඇමතුමකින් හරි කතා කරන්න ඕන කියලා පුලුවන් නම් ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න ඔබ හා ඉතා සංවේදී කාරණා ටිකක් ගැන අදහස් ටිකක් බෙදාගන්න කැමතියි ඔබ කැමතිනම් ඔබගේ දුරකථන අංකය දෙන්න මම ඔබගේ රාවය පාඨකයෙක්. දුරකථන අංකය ලබාදීමට අපහසු නම් ඔබගේ ලිපිනයවත් පුළුවන් නම් ලබාදෙන්න. ස්තුතියි ඔබට. දීර්ඝායුෂ පතමි. ඔබලාගේ සියලුම කටයුතු සාර්ථක වේවා.❤

  • @treesananayakkara7104
    @treesananayakkara7104 ปีที่แล้ว +5

    දක්ශ මදය වෙදියෙක් වික්ටර් අයිවන් මහතා. දිර්ගායුශ ලැබෙවා ❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 หลายเดือนก่อน

    Victor mahatma Deerga kalayakin dutu wey, harima sathuti Dakkina, ape wayasa wisey ganan wela , nithara ma sadarana dakiemak oba Dutu wey 🙏

  • @priyanthaherath4421
    @priyanthaherath4421 ปีที่แล้ว +9

    කවදහරි, මේ මිනිස්සු මැරිලගිය දවසක ඒ හිඩස පුරවන්න මිනිස්සු ලජකාවෙ නෑ.

    • @bandupalalokuranamuka9950
      @bandupalalokuranamuka9950 ปีที่แล้ว +1

      ඔයාට තේරෙන තරම ගැන ඒකෙන්ම කියවෙනවා.....
      මුං පට්ට ගේම් කාරයො තක්කඩි,ඩීල් කාරයො......

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      මේ වගේ ගේම් කාරයෝ ඉක්මනින් අපාගත වේවා

  • @kamaludugampola4931
    @kamaludugampola4931 5 หลายเดือนก่อน

    අධ්කරණය ගැන හරියටම දන්නෙ ඕකෙ පෙනීසිටින නීතිවේදින්. සාමාන්‍ය මිනිස්සුන්ට දෙවොලක් හා විනිසුරන් දෙවියන් ලෙස පෙනුනාට ඇත්ත ගොඩක් වෙනස්.

  • @nimalbandara102
    @nimalbandara102 18 วันที่ผ่านมา

    Good discussion ❤❤❤❤❤

  • @methminimesha6086
    @methminimesha6086 ปีที่แล้ว +2

    71 ජෙප්පෙක් උනාට ඒ ආබාසයෙන් මාද්‍ය කාරයෙක් උනාට ක්‍රමවත් පෙලගැස්මක් සිදුවුණේ නැහැ .. විප්ලවයක් ආකාර කිහිපයකින් ඉදිරියට යනවා රට ක මේ කියන විප්ලවකාරයා ජනතාව ට ආමන්ත්‍රණය කරන්ට පුලුවන් ඉහළ ම ක්‍රමවේදය මාද්‍ය උනත් ප්‍රමාණවත් මග පෙන්වීම ක් සිදු උනාද කියලා බැලුවොත් පුද්ගල යාගෙ පැවැත්ම හැර ලොකු කාර්‍ය්ය භාරය ක් සිදුවෙලා නෑ ... ජත්‍යාන්තර කුමන්ත්‍රණ ගැන මෙයාගෙ කියවීම සාදරන කියවීමක් නෑ .. මොළ වලට කතා කරන්න හැදුවා ට බිමට සාධාරණ ආමන්ත්‍රණය ක් සිදුවුනෙ නැහැ .. උගත් කම් වැඩි උනාමත් පිස්සු වක් තමයි ..

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon ปีที่แล้ว +24

    වික්ටර් අයිවන් කියන මාද්ධ්‍යවේදියාව මට ගොඩාක් හදවතට දැනුනෙ "උසාවිය නිහඩයි" කියන වාර්තාවත් එක්කයි !

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    Thanks for the video clip

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +3

    සුනාමි හොරා ගැන පොතක් ලියන්නකෝ!.

  • @chanakasandaruwan3065
    @chanakasandaruwan3065 ปีที่แล้ว +5

    රනිල් හොඳයි කියලා මෙයා කියනවා සමහර තැන්වල

  • @aravindedimel4278
    @aravindedimel4278 ปีที่แล้ว +5

    මු අමු පිස්සෙක් කියන අදහස මං මේකෙන් අද තහවුරු කර ගත්තා. හරියටම කපටි පිස්සෙක්.

  • @cmaskandy4296
    @cmaskandy4296 ปีที่แล้ว

    great knowledge
    excellent

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +2

    මෙයා 2019 සජිත් දිනනවා කිවුවා

  • @nalakasampath2484
    @nalakasampath2484 ปีที่แล้ว +1

    අධිකරනයට ස්වාධීන කරලා ඉන්දියාව වගේ යන්න ඕනෙලු.රනිල්ගෙ කෙරුවාව අතෑරල කතාව

  • @mathewph5277
    @mathewph5277 ปีที่แล้ว +5

    තරුනයන් ආයුධ අතට අරගෙන ඒ තත්වයට පත්වෙන්න උන හේතු කාරනා ගැන එතුමා කිව්වෙ නෑ..නේද?....

  • @chanka5178
    @chanka5178 ปีที่แล้ว +8

    කාපු බතේ පහරපු එකෙක් . .

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Andare kata ul kara kara paharapu batha kanagaman den inne 🦬🦬🐂😂😂

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      ඇත්ත

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 ปีที่แล้ว +8

    අංක එකේ තක්කඩි හොරෙක්‌ගෙ වටිනා අදහසක්

  • @naveenbandara9394
    @naveenbandara9394 ปีที่แล้ว +9

    71 අරගලයේ පොඩි අතුල කියලා සදහන් වෙන්නේ වික්ටර් අයිවන්ට කියලා දැනගත්තේ මේ සාකච්ඡාවේන්

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 16 วันที่ผ่านมา

    අපි හිතපු වීරයෙක් නෙවේ වික්ටර්

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 ปีที่แล้ว +1

    2019 අයිවන් කිව්වා දුගී මිනිස්සු සජිත් දිනවනවා කියලා life traveler එකේ ඒ video එකත් තියෙනවා 😂

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +4

    අයිවන්, ඹබ කවදද, චෞර රජා (මයින) ගැන පොතක් ලියන්නේ?.

  • @srilankantravelingchef
    @srilankantravelingchef ปีที่แล้ว +5

    මමත් පුද්ගලිකව හරිම කැමති චරිතයක් සර්.. නියමයි

  • @brindleyadolphus4905
    @brindleyadolphus4905 9 หลายเดือนก่อน +2

    මාලිමාවට පොලවේ ගැහුවා නේද. උබලා නොදන්න විකාටර් දන්න විග්‍රයක් කලේ. මේ සිදුවීම් වුන කාලයේ උබලා ඉපදිලත් නැතුව ඇති. නොදන්න ඉතිහාසයක් කර ගහන්න එපා.

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +1

    වික්ටර් අයිවන් මහබැංකු හොරා ගැන කවදද පෙ⁣ාතක් ලියන්නෙ

  • @sisiralugoda2392
    @sisiralugoda2392 ปีที่แล้ว +3

    Excellent!

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi ปีที่แล้ว +14

    අදට අවලංගු චරිතයක්..

  • @darshanar2072
    @darshanar2072 ปีที่แล้ว +13

    ඉක්මනින් මැරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා😂😂

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 ปีที่แล้ว +1

      සතුරෙක් ගැනවත් එසේ නොසිතිය හැකිනම් !

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน +1

      එකෙන්ම රාජපක්ෂ පවුල වගේම සාපයක්

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 9 หลายเดือนก่อน +1

    🟥 53වන අප්‍රෙල් විරු සමරුව වෙනුවෙන්.
    ------------------------------------------
    1971 සිරගෙදර බිත්තියෙන්.!!
    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබළි එල්ලා..
    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා..
    නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අත - පය හකුලා..
    නැගිටපල්ලා! නැගිටපල්ලා!! නුඹලගේ වාරය ඇවිල්ලා..

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb discussion

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    Ivan ge samahara wada patta avul unata. Pora Ravaya haraha karapu dewal , aragalya marai🎉

  • @malaperera5595
    @malaperera5595 ปีที่แล้ว +1

    කලකට ඉහතදී නම් වික්ටර් අයිවන් මහත්තයා මගේ ලෝකයේ වීරයෙක් වෙලා හිටියා . ඒ වුනාට අදහන්න බැරි විදිහට ඔහුගේ කඩාවැටීම ඇස් දෙකට දැකල ඔහු ගැන කලකිරුනා විතරක් නෙමෙයි මම ගැනම මම දුක් වුනා

    • @wimalasiriudagedara8449
      @wimalasiriudagedara8449 ปีที่แล้ว

      කරුනාකර පැහැදිලි කරන්න

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      මටත් එහෙමයි චැනල් එකක අත කඩාගෙන ඉන්නවා දැකලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරා දැන් අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා 🤧

  • @KumudiniBandara
    @KumudiniBandara ปีที่แล้ว +1

    Oba thumata deergausa nirogi sampath labewa, chirath kalayak wejabewa. Devi pihitai
    Ane devithumani ethumawa araksha karanna lankawata awashaya buddimath pudgalayek
    Amuka dumaka natala pissu kelinawa lankawe un

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +2

    How can available the book ?I like it is it in Sarasavi book shop well done wictor ivon

  • @gihanpicasso5944
    @gihanpicasso5944 ปีที่แล้ว +4

    සුපිපි පුෂ්පය...චොර රැජින වුනේ කොහොමැයි?ඔච්චර දුරව්පේන පොරට ඒක වෙනබව කලින් පෙනුනෙ නැතැයි?
    60000 මැරෙද්දි සුනාමියේදි වගේම ඇඩුවැයි?
    නිකමට දැනගන්න ඇහුවේ......සේපාල එක්කඅන්න ජවිපේ පරණම සාමාජිකයෙක් ඔහෙගේ පලු අරිනවා......ඇහෙනවා ඒකයි සර් ඇහැවුවේ හොදේ........

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      😂👍 සේපාල් සහ භාරන ආනන්ද ජයතිලක සහෝදරයා 🥰💖💖💖💖

  • @SUSIHIKKA
    @SUSIHIKKA ปีที่แล้ว +9

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව සාකච්ඡාවක් ඕන

    • @basnpererabasnperera5044
      @basnpererabasnperera5044 ปีที่แล้ว

      ගුනෙ අයියා හරිම වටිනාකමක් තියනවා නැවත ඉක්මනට හමුවෙමු.

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      මමත් නං ඉස්සර දීර්ඝායුතු ප්‍රාර්ථනා කරා දැන් නම් ඉක්මනින් අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා වික්ටර් රයිවන් රාජපක්ෂ පවුල වගේම සාපයක්

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 ปีที่แล้ว +7

    පැහැදිලි වම ඔබේ අදහස ට මම එකගයි.බුද්ධාගම කියලා අපෙ මිනිස්සුන් උඩ දාගෙන,හන්දියක් ගානේ බුදු පිළිම හදාගෙන පිස්සු කෙලින හරක් දන්නෙ නෑ ....බුදුන් උපන් ඉන්දියාවේ ත් ...බුද්ධ රූපය කියන්නේ ...බොහෝ තැන්වල උද්‍යාන අලංකරණය ට යොදා ගන්නා රූපයක්.
    බුදු දහමේ ඇත්තේ ජීවන දර්ශනය යක් විතරයි.මේ හරක් කරේ තියන් යන්නේ බුද්ධ රූපය විතරයි .ඒ දර්ශනය හරියට හදාරනවා නම් අපේ රට දියුණු කරන්ට පුලුවන් ලෙහෙසි යෙන්ම....

    • @shanthalalariyarathna1296
      @shanthalalariyarathna1296 11 หลายเดือนก่อน

      මුලින්ම බුදු දහම කියන්නෙ දර්ශනයක් නෙමේ. එය හොදින් අධයනය කරොත් තේරේයි. අනික බුද්ධ රූපය ඉංදියාවේ නැත්තේ ඔවුන්ට බුදුදහම ආගමක් නෙවේ එය සුද්දන් විසින් ඉංදියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදුන්න තැග්ගක්. අපේ රටේ මංකොල්ලයක් .

  • @josephperera9045
    @josephperera9045 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ වික්ටර්
    අයිවන් මහත්තයා ආයෙත් ඇවිල්ලා. මම පහුගිය දවස්වල දැක්කෙම නැහැ.
    දැන් පුනරුද ව්‍යාපාරය වැඩ අවසන්ද?
    ඊ ලඟ ගිනි ජුමිබර වැඩ සටහන මොකක්ද?
    පින්සිද්ධ වෙයි කියන තැනකට වඳින්නන්. පවු නොදී ඉන්නවද?
    ඔයාලා හදපු ජ.වි.පෙ. පක්ෂයේ වත්මන් නායකයෝ
    ඔබතුමා දශක ගණනක් තිස්සේ ජනතාව ධනපති පාර්ලිමෙින්තුවට දැක්වීමෙි
    කොන්ත්‍රාත්තුව උත්කර්ශවත්
    අන්දමින් කරගෙන යනවා.
    ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. දැන් ඇති
    ජිවිතය විවෙක සුවයෙන්
    ගත කරන්න.

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      සහතික ඇත්ත කතාව පුළුවන් නම් ඉක්මනට අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා ලොකු අතුල වික්ටරයිවන් 💩😁💩

  • @roninronin6405
    @roninronin6405 ปีที่แล้ว +1

    who is the legendary podi athula?

  • @aseladewanarayana381
    @aseladewanarayana381 5 หลายเดือนก่อน +1

    තහනම් වචනය රනිල් ද? වීව්ස් වලට විකුණන චැනල්ස්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +1

    දකුණේ පාතාලය කියන්නේ අධිකරණය නීතිඥ වරු ජෙලර්ලා පොලිසිය එකට එකතු වෙලා ඔය ඔක්කොම සල්ලි හොයනවා

  • @e.m.amarasekara3823
    @e.m.amarasekara3823 ปีที่แล้ว +1

    Me rata kohoma hadhannadha okkoma hari,
    Adu tharame pol kadana minihekuta pol kadanna kiwwoth ba kiyanawa ohu rata mallak aran rata pol tikak horen kadanawa,

  • @pasindukanishka7504
    @pasindukanishka7504 ปีที่แล้ว +5

    71 පාවා දීපු කෙනාගෙන් අහනවා 1983 ඉදන් කරාපු මර්ධනයට එරෙහිව සටන් කිරීම වරදක්ද කියලා.

  • @anuraherath5255
    @anuraherath5255 ปีที่แล้ว +2

    excellent discussion !

  • @dushanliyanage3066
    @dushanliyanage3066 ปีที่แล้ว +10

    මේ ත්‍රාඩ මහල්ලා ඒ කැරැල්ල කාලේ මොන පැත්තෙද හිටියෙ??

    • @MrKeetaya
      @MrKeetaya ปีที่แล้ว +1

      ගෝනි බිල්ලෙක්

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      අපේ අහිංසක තරුණ දරුවෝ පාවලා දුන්නා 💩

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 11 หลายเดือนก่อน

    සුනාමියෙන් පස්සේ මේ රටට ලෝකෙන් දෙන්න හදපු ආධාරවලින් මේ රට සුරපුරයක් කරන්න තිබ්බා.මේ කාලකන්නි දේශපාලන අපතයෝ ඒ රටවලින් සල්ලි ඉල්ලුවේ.ඒ රටවල් සල්ලි දෙන්න ප්‍රතික්ෂේප කරා මොකද මුළු ලෝකෙම දන්නවා මේ රටවල්වල පට්ට හොරු ඉන්නේ කියලා.
    අවසානයේදී අපිට වුණේ මේ රටට පරිත්‍යාග කරන්න හදපු රෝහල්, පාටශාලා, ක්‍රීඩාංගන,මං මාවත් සහ තවත් බොහෝ සුභසාධන දේවල් අපිට අහිමි වුණ එක..මේ වික්ටර්යිවන් මහත්තයා කියන්නේ සම්පූර්ණ ඇත්ත.රටේ බුද්ධිමත් මිනිස්සු බලාගෙන ඉන්නේ මේවට මැදිහත් වෙච්ච උo මැරෙන්න මොහොතකට හරි ඉස්සෙල්ලා උන්ට අෂ්ටලෝක ධර්මයෙන් දඬුවම් දෙන ආකාරය බලන්න .

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 11 หลายเดือนก่อน

      ඔය අසූනමේ භීෂණයේදී මරපු දරුවෝ ගොඩාක් හිටියා වර්තමාන පාර්ලිමේන්තුවට යන්න උගත්කම බුද්ධිය සුදුසුකම් තියන .ඒ වෙච්ච විනාශය නිසා තමයි අද ගොබ්බ මෝඩ අනුවණ කාලකන්නි පාර්ලිමේන්තුවේ කරණම් ගහන්නේ.

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 ปีที่แล้ว +11

    මේ කතාවෙ දක්වන කරුණු ගැන කල්පනා කරනවට වඩා ගොඩක් අයට වික්ටර් අයිවන් එක්ක තියෙන්නේ දේශපාලන ඇරියස් එකක්. කමෙන්ට් බලනකොට මතක් වෙන්නෙ ගෝටව බලයට ගේන්න ඒ දවස්වල බයියො සමාජමාද්‍ය වල හැසිරුණ විදිය.

  • @weerasankili9888
    @weerasankili9888 ปีที่แล้ว +18

    ඔබ නිවැරදියි, වික්ට අයිවන්; ලංකාවෙ මිනිස්සුන්ගෙ ගොබ්බ කම තමයි ‌මේ විනාශයට මග පෑදුවේ. උන්ගෙ ගොබ්බකමට මග පෑදුවේ මේ රටේ හාමුදුරු වරු ප්‍රමුඛ ආගමික නායකයො! දාන සීල බාවනා කියලනෙ කහ යුනිපෝම් කාරයො කියන්නෙ; දානය ගිහියන් විසින්ද සීලය ගිහි පැවිදි දෙගොල්ලම විසින්ද බාවනාව කහ යුනිපොම් කරයන් විසින්ද කල යුතුයි.

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      වීර සක්කිලි ඔයා වලිගෙ පාගගෙන හාමුදුරුවරු පිරිවෙන් වල හොඳට හිටිය ඒත් ඒව සරසවි කරාට පස්සෙ තමයි සාසනේ විනාශ වුනේ

    • @weerasankili9888
      @weerasankili9888 ปีที่แล้ว

      @@upuldhanushkagajanayake2719 කවුද ඒක කලේ ? බණ්ඩානේ!

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      @@weerasankili9888 ඔව් එයා තමයි

  • @danithasjp9830
    @danithasjp9830 ปีที่แล้ว

    Great person ❤

  • @RoshanHatharasinghe
    @RoshanHatharasinghe ปีที่แล้ว +2

    මෙයා කියන තරම් සුදු නෑ කියන එක අපි දන්නවා. සිරිමාවෝ ඉද්දි චන්ද්‍රිකා බලයට ගේන්න ගහපු ගේමේ මහ මොල කාරයෙක් මෙයා. රාවය පත්තරේ තනිකරම අවභාවිතා කරා මෙයා. පස්ටස් චෛෟර රැඡිණ පොත ලියල චංද්‍රකාට මඩ ගැහුවේ ලගහිටපුහැම එකාටම දිලා මෙයාට විතරක් පො.ර ගහන්න දුනේන නැති නිසා කියල තතු දත් උන් කියනව. ඒව⁣යේ ඇත්ත නැත්ත අපිපදන්නේ නෑ.😅 කෙසේ වෙතත් මිනිහා කියන කතා වල ගන්න දේවල් තියනව. ලංකාවේ මොඩ උඩගු නාකි වගේ නොවී අපේ ජෙන් එකවත් මේවයි තියන වැලි බොරලු අය්ං කරල වටින දෙවල් ඔලුවට දාගන්න බලමු. නැත්තං අපි වැලලෙන දවස වැඩි ඈතක නෑ 👍

  • @924tissa
    @924tissa 9 หลายเดือนก่อน

    දැන් රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලලා වැඩවර්ජන නැහැ . එට වඩා මහා පරිමාණයෙන් ගතමනාව හැම වැඩකින් ම උපයා ගන්නවා උද සිට පහලට සහයෝගයෙන් .

  • @thebarons8560
    @thebarons8560 11 หลายเดือนก่อน

    Machan... Mu wage Apatha ...monama prathipatthiyakwath nethi Jara minihek ekka Mona sakachchada... Karapu Honda dewal kadugannawa tharam usai nam... karapu Jada weda, Balu weda pawadeem... Mahameruwa wage wishalai...

  • @MrKeetaya
    @MrKeetaya ปีที่แล้ว +1

    හොදම කුලී ලියන්නෙක් මේකා. මේ පාර කුලිය දෙන්නේ රනිල්.

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 ปีที่แล้ว +2

    ලංකාවේ ඳේසපාලනය, සමාජ, සංස්කෘතික, තත්ත්වය ගැන පුලුල් ඳැක්මක් හා අවබෝධයක් ඇති වටිනා චරිතයක්. ඳීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි.

    • @bandupalalokuranamuka9950
      @bandupalalokuranamuka9950 ปีที่แล้ว +1

      ඒ දැනුම මගින් පල්වල ඉහගෙන කන තක්කඩි....

  • @visalandlasimax876
    @visalandlasimax876 ปีที่แล้ว +9

    වික්ටර් උබේ කතාවනම් මරු. හැබැයි උබේ කෙරුවාවනම් බලු. කාලෙන් කාලෙට එක එකාට කඩේ යන උබ දැන් රනිල්ට කඩේ යන එක නැවැත්තුවාද. sorry උබව දැන් අපට වැදගත් නැහැ .

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +3

    ලංකාවේ දේශපාලනය පිළිබඳව හොඳ කියවීමක්

  • @Vivam656
    @Vivam656 11 หลายเดือนก่อน

    Nice episode ❤

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 ปีที่แล้ว

    ඔබතූමා එකහෙරක් ගැන පොතක් ලිව්වට හොරු රැලක් ගැන පොතක් ලිව්වේ නැහැනේ

  • @kularathne1960
    @kularathne1960 ปีที่แล้ว +1

    The philosophy he communicates at the end of the discussion is , indeed , great.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว +3

    48:16 මෙච්චර වෙලාවක් කෑව නෙ ඔය ටික කියන්න වික්ටර් උඹ බෙහෙත් ටික වෙලාවට බීපන් ඔළුව විකාර වේගන එන්නෙ ඉන්දියාවෙ සාමාන්‍ය ජන ජීවිතය බොහොම පහල මට්ටමක තියෙන්නෙ අදටත් අපේ ජීවන ප්‍රමිතිය වැඩී.

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 ปีที่แล้ว

    තිත්ත ඇත්ත ....

  • @SarathWimalaveera-w5f
    @SarathWimalaveera-w5f ปีที่แล้ว +1

    jeppo kiyannema maha kala kanni pirisak .eka mata den hithune meke coment nalapu nisai ammo me jeppo kalakannima pirisak chik vitharak

  • @AnuraPiyathissaa
    @AnuraPiyathissaa ปีที่แล้ว +1

    Oya kata arinnema nethuwa hitiyanam kochchara hondada kiyala hithuna

  • @mpmj727
    @mpmj727 ปีที่แล้ว +3

    Mu Ranil ge araka lewa Kanawa.
    Dan outdated porak.
    Retire wela gedara inna please. 🙏

  • @shaneperera1524
    @shaneperera1524 ปีที่แล้ว +8

    ගු ගොඩාක් 😂😂

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 ปีที่แล้ว

      ඔබගේ අදහස ලියන්න වෙන වචනයක් තිබුනේම නeද්ද මිතුර ?

    • @gajalanka95
      @gajalanka95 11 หลายเดือนก่อน

      ❤️👍 ගූ ගොඩක් රනිල් රාජපක්ෂගේ

  • @sunetharuna8288
    @sunetharuna8288 ปีที่แล้ว +2

    Ane me monawada kiyanne wayasata yanakota podi lamayek wenawa kiyanne oa thamai

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +2

    Gune supiri badune bassanne

  • @Nihal.71
    @Nihal.71 ปีที่แล้ว +7

    අවස්ටාවාඩ් යා

  • @-lokadeepa3876
    @-lokadeepa3876 ปีที่แล้ว +16

    ගොබ්බභාවය කිව්වාම ගොබිලන්ට හිත රිදිලා😂😂

  • @aridasilwa9860
    @aridasilwa9860 ปีที่แล้ว

    අද අපෙ සමාජයට අවශ්‍ය කරන හොඳ කතිකාවක් ඔබ දෙපළට ස්තූතියි ආයුබොහෝවේවා

  • @gunasenamayadunna9355
    @gunasenamayadunna9355 ปีที่แล้ว

    ඔබත් ජෙවිපි කාරයො වගෙ ක්‍රහකයෙක්

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว

    Thrasthawadayen rewatila,pasuwa aththa awaboda karagena thrasthawadayata wituddawa kriya karana kenek una. wadayata eorudda

  • @NuwanThushara-mi7oy
    @NuwanThushara-mi7oy ปีที่แล้ว +1

    Indiyavata rata dunnoth evarai.akatanam ekaga venna ba.