ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වසර 16 කට පෙර මේ දක්ෂ,තරුණ මන්ත්‍රීවරයාට අප ඇහුම්කන් දුන්නේ නම්, අද මේ රටට මේ විනාශය අත් නොවනු ඇත...කළ වරද නිවැරදි කර ගනිමු..ඉතිහාසයේ සුවිශාලතම ජන වරම සමඟින් මෙවර මාලිමාව දිනවමු..❤
අත්හාදා බලන්න දෙයක් නැ මොහු ජනපති විය යුතුයි ❤❤❤AKD MALIMAWATA ජයවේවා ❤❤❤🎉
Aniwaren akd gammak thama hodin ho narakin balaya gamu api ❤❤❤❤❤❤❤❤❤❤❤ salli karayo na aye 21 passe unge salli hamotama bedala demu akd ❤❤❤❤
😂😂😂
ඔව් එහෙම උනානම් ප්‍රභා අපි කාටත් කෙලවලා ඉවරයි 😂
@@H100R-w8n 😂😂😂😂😂 මෝඩයා මූත් උන්ගෙන්ම එකෙක්හැබැයි තේරුම් ගන්න කල් යයි
I'm proud of themමම හැමදාම jvp මගේ ඡන්දය එක හොරෙකුට කවදාවත්ම දීල නැහැ
මම රැවටුනා. මේ පාර රැවටෙන්නෙ නෑමාලිමාවට ජය❤
ලපයා 2005 මහින්දව ජනාදිපති කරන්න් කඩේ ගියා😅
@@shuttlespace04 ඒ ඇයි කියලත් පොඩ්ඩක් බලපං හරක්පැටියෝ
@@hasankapanditha6641 කියපංකො?😁හැම ඒකටම හේතුවක් තියෙනව ජෙප්පන්ට.😁👍
@@hasankapanditha6641 මයිනාගෙ ආන්ඩුවෙ ඇම්තිකම් කලෙ ලපයා😁කවදාවත්ආන්ඩු කලේ නෑ වගෙ කතාව.කෝ හැදුවඩ රට?🤣
ඇත්තටම අපි මේ මනුස්සයට ඇයි කලින් සවන් නොදුන්නෙ 😢😢😢කවදාවත් ජේවීපි ඡන්දයක් නොදාපු අපි මේ සැරේ මාලිමාවටඔබතුමාව දිනවනවා සත්තයි❤
Tho gonek nisa ban
Gona nisa umba
NPP කැම්පේන් එම්කට න්‍යායාත්මකව නම වැටුණු හැටි th-cam.com/video/uUEOYeQFnms/w-d-xo.html
@@Test97913 Oya unath jvp eke prathipaththi sambandawa nisi awaboden inna manussayek nemeine
@@Test97913 e nisa anith minissunta saththunge nam kiyala katha karanna tharam pahath charithayak wenna epa
අඩෝ මට මං ගැනම තරහා යනවා බන් අපී මේ මනුස්සයට ඇහුම්කන් දීපූ නැති එකට,, මේ පාර මාලිමාවට ❤
පාර්ලිමේන්තුවේ එදත් සිංහයා අදත් සිංහයා❤ අපිට සමාවෙයන් සහෝදරයා ඔයාගෙ කතාව තේරුම් ගන්න පරක්කු උනාට🙏🥺
කොහොමද ඉස්සර ඉඳලම ගැම්ම ❤එදා ඉඳලම ඇත්ත කතා කරපු නායකයා අනුර ❤
2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් සුනාමි ධාතු කිරි පුතේ😆😀
@@Sriyan-n4cඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ😂😂
@@sh4757 කටෞත්තර නැති උනාම මාරු වෙන්නෙ ෆේක් කියලා සුනාමියෙන් පස්සෙ හිච්චි කිරි පුතාල
@@Sriyan-n4c ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@Sriyan-n4coya thmaia dathu k ri putha me para ekanma Dinanawa NPP
අදටත් මෙයාලා සන්ධාන ගත නොවෙන්න හොදම හේතු සාධක මේ කතාවේ තියෙනවා.. මාලිමාවට ජය වේවා..
දෙයියනේ මේ මනුස්සයට ජනදිපති කමට ඕනවටත් වඩා ගැලපෙනවා ..❤ එදා ඉදන් සත්‍ය වාදී කම .ඇයි අපේ රටට මෙච්චර පරක්කු මේ වගේ නායකයෙක් ජනාදිපති කරන්න .2024 .9.22 නියත ජනාදිපති ❤❤
ඒකාලේ මිනිස්සු මේවා ඇහුවේ නෑ
@@samithmadushanka2055 මේ පාර ජනාදිපති කරනවා ජනතාව
හැමෝම ගියෙ වාසිය පැත්තට...මේ පාර එහෙම වෙන්නෙ නැ ❤
එදත් අදත් නොවෙනස්ව ඉදිරියටම
එදා අද හෙට දුරදක්නා නුවණ...අභීත නායකත්වය...අවංකත්වය...තව වෙන මොනවද?දිනවමු අනුර!මේ අවස්ථාව මගහැර නොගනිමු...🚨🚨🚨🚨🚨
අපරාදෙ බං. ෂික්. ඒ කාලෙ අපි පොඩි වැඩියි. මේ පාර මිස් වෙන්න දෙන්න හොද නෑ
මෙතෙක් දැකපු දුර දක්නා නුවණ ඇති එකම පක්ෂය JVP මින්සුනේ දැන් වත් තේරුම් අරන් NPP බලයට පත් කරමු. අනුර සහෝදරයා ඔබට නියත ජය ❤❤❤❤❤
මේ මනුස්සයො නැත්තන් රටට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ 😢❤
අනුර සහෝදරයා නැත්නම් අපිට අනාගතේ වහ කන්න තමයි වෙන්නේ
2008 කියපු දේවල් ගොඩක් ඔප්පු වී හමාරයි. මේ පාර අනිවාර්යයෙන් NPP දිනවිය යුතුයි. ❤️
අනිවාර්යයෙන්ම ❤❤❤
අවුරුදු ගානක් උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ මේ රට වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන්. එත් මිනිස්සු මේක තේරුම් ගත්තෙ නෑ. දැන් අවස්ථාව ලැබිල තියෙන්නේ. මේ අන්තිම අවස්ථාව මග නොහැර අනුර කුමාර සහෝදරයා ජනපති කරමු. කවදාවත් වෙනස් නොව්නු jvp සහෝදරන්ට මගේ ප්‍රණාමය. මේ පාර නියත වශයෙන්ම ඔබව ජනපති කරනවා ❤❤❤❤❤
Thank you ❤
අනුරගේ මේ කතාවෙන් සහ මියගිය අපේ මාධ්‍යවේදී ලසන්නගේ කතාවලින් මට තේරෙන්නේ මහින්ද ගොඩක් අයට රට හදනවා කියලා පොරොන්දු වෙලා හොරු ලගට අරන් මේ වගේ මිනිස්සු අහක දාලා රට විනාස කරා කියන එක.
Yes
පුද්ගලික අරමුණු වෙනුවෙන් දෙශපාලනය නොකරන, වරදාන නිසා කොන්ද නමන්නෙ නැති, සැබෑ ලෙසම රටෙහි සුභ සිද්ධිය ගැන සිතා කටයුතු කරන දෙශපාලනය. අවුරුදු දාසයකට කලිනුත් එහෙමයි. අදත් එහෙමයි
❤❤❤ අවුරුදු දහසයක් තිස්සේ සැඟවෙලා තිබ්බ මැණික්
මේ කට නැත්නම් , දුෂිත දේශපාලුවෝ රට කාපු විදියවත් ජනතාව දන්නේ නැ ... පින් සිද්ද වෙනවා මේ මනුස්සයට
කට විතරයි ගොං පකයගෙ
රාජපක්ෂලාට කර්මය පලදෙනවා JVPය කල ආසාධාරණය
ඇයි දෙයි හාමුදුරුවනේ මේවා ලෝකේ සැඟවිලා තිබුණේ... මේ තරම් පිරිසිදු දේශප්‍රේමීත්වයක් අපි මෙතුවක් කල් නොදැක්කේ කරුමෙකටයි කියලා මට හිතෙන්නේ...😢😢😢😢
😂😂😂😂😂අම්මෝ ගොනා
@@12thbatchlucmed202-i ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@12thbatchlucmed202-i ගොනා උබ 😂
@@12thbatchlucmed202-i gona thami uba mee harako 😆😆
@@12thbatchlucmed202-igom bijjo bath tikak kapan😂
අඩො මේ අවුරුදු 16 කට කලින් ❤ ආදරෙයි AKD❤🎉 අනිවා මේ සැරේ ජනාධිපති අපේ
@@Savinvihanga බලන් හිටපන් 😅 මම අනිවාර්යයෙන් උබට දානවා රිප්ලයි එකක් 😂
@@Savinvihanga උබ මේ comment eka delet karanta baa habay ooni ottuwak anura dinnawaa echaray
ශීපල් සෙක්කියා😂@@Savinvihanga
මේ රටේ මිනිස්සු ඔබව ජනපති කරගන්න පරක්කු උනා වැඩි. ඒ දවස් වල තේරුම් ගත්තනම් අද මේ රටත් හොරු නැති සුරපුරයක්. අද වගේ බංකොලොත් වෙන්නේ නෑ.
ජය නියතයි ඔබ කලකැපවිම අගයකරනවා ❤❤❤❤ ජාතික ජනබලවෙගය ට ජය ❤❤❤
මහින්ද බලයට ගෙනත් උගේ පරම්පරාවම ගොඩ දමා ගත්තට පස්සේ, මූ බලය ඉල්ලනව 😂😂😂
@@WisdomX-jy1zs අනේ ගොන් තදියෝ, මහින්දට උදවු කරේ කොටි පරද්දවන්න! හොරකම් කරන්න නෙමේ! ඌ හොරකම් කලේ පස්සේ, අනාගතය ගැන කියන්න දිව්‍යක් ඥානය නැහැ!
@@WisdomX-jy1zs ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@WisdomX-jy1zs මාස 09ක් පරණ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර කල්ලියේ Fake Account එකකි.
මේ දේවල් ඒ කාලෙ නොතේරැනාට දැන් තෙරෙනවනෙ මිනිස්සුන්ට...! ❤
ඒ කාලේ ඉඳලම මගේ අම්මයි අප්පච්චී jvp. මට ඇත්තටම හරිම සතුටුයි. අපේ ඡන්ද වලින් හොරුන්ට බලය ලැබුනේ නෑ 💜️
බාලසුරිය මහතාත්, එම මැතිණියත්, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාවිතා කළ එම වටිනා ඡන්දවලට ස්තූතිය.
හදවත කිලිපොලා ගියා... මම හදවතින්ම අනුර... සමඟයි
උඹලා මේවා ඒ කලේ තේරුම් ගත්තා නම් මේ වෙද්දි මේ රට ඇත්තටම සුර පුරයක්. මේ පාරවත් මොලේ පාවිච්චි කරපල්ලා. තාමත් කාලකණ්නි පස්සේ යන බත් බැලයෝ ඉන්නවා
අනෙ පලයන් පුන්නක්කු ජෙප්පා.මිනිස්සු දෙන්න ඕනෙ කාලෙ දෙයි.උබ මහදැන් මුත්‍ත ද
@@shanuka9938 නෑ මම උඹේ තාත්තා. අම්මගෙන් අහපං උඹව මම අම්මගෙ බඩට දාපු විදිහ ගැන.
Wahal heththa innawa thawa
Npp jvp ජාතික ජන බලවේගය අනුර kumara දීසානායක ඔබලාට මේ රට බාරi ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
srilanka prasidant ❤️❤️❤️
ඒ කාලේ මේ අයගේ කතාවක්වත් ඇහුවනම්
වහල්කමෙන් මිදෙනකල් මේ රට හොරුන්ගෙන් ගලවගන්න බෑ .... 😢
මම මෙවර ලබා දුන් චන්දය ගැන මට ඇත්තේ පුදුම සතුටකි. රට වෙනුවෙන් මගේ යුතුකමෙන් සෑහෙන පංගුවක් ඉටු කලා කියලා මට හැගෙනවා. අපි අවාසනාවන්ත නෑ මේක තමා හැරවුම් ලක්ෂ්‍යය. මාලිමාව මේ දූපතේ දියුනුවේ දිශාවට රැගෙන යයි. මහ ජනතාව විදියට අපි එයට එකා වන් සහයෝගය දෙන්න ඕන. අපේ රටට, අපට සුබ අනාගතයක්❤❤❤❤
සිංහ ගර්ජනාව හමුවේ කැනහිලුන් කැලෑ වදී....හදවතේ නායකයානනි ඔබට ජය වේවා...❤❤❤
අවුරුදු කීයක් කැපකරන්න ඇද්ද කීයක් ජීවිත පුදන්න ඇත්ද 🥺 මේ තරම් මේ රට වෙනුවෙන් ❤❤❤
2024 ඔබ දිනනවාමයි
අපි ඔබව අනිවාර්යයෙන්ම දිනවනවා සහෝදරයා ❤❤❤
Sep.19 / 2024 Next President
21 Sep 2024
Why is yt suggesting this after 16 years
කොච්චර මඩ ගැහුවත් NPP එකට,ගොඩක් දෙනෙක් ඒවායෙ එල්ලිලා පැටලෙන්න සහ බැනගෙන comment දාන්න යන්නෙ නැත්තෙ ,මොකද එයාල දන්නවා NPP පැත්තෙ තමා ගොඩදෙනෙක් ඉන්නෙ කියලා.සහ ඒ මිනිස්සු හරි බුද්දිමත් මඩ ගහන Page Admin ලට වඩා.සමහරු සල්ලිවලට තමා අනික මඩහන්නෙ.පුලුවන් අය වැඩිහිටියන්ටත් තේරුම් කරල dheන්න බලන්න. "මාලිමාවට ජය වේවා!!"
එ කාලෙ ඉදන්ම කියලා තිනවා ඇමතිවරුන්ගෙ සෙල්ලම් එත් ජනතාව ට අවබොදයක් නැ වහල් ජනතාව ක් හිටියෙ
16 years ago.❤ actually we are the reason for this corruption in this country. Why did not we choosed them over those thieves😢
සුපිරි නේද අනුර ❤️❤️
මොන මිත්‍යාවක් හින්දද මෙච්චර කාලයක් අපේ ඇස් කන් වැහිල තිබුනෙ. දැක්කත් තරහ එන කාලයක් තිබුන. මම පිලි ගන්නව මේකට අපේ දෙමව්පියොත් හේතුවක්. වැඩිහිටියො හේතුවක් නැතිව බනිද්දි JVP එකට, මොකුත් නොදන්න අපේ හිතෙත් තරහක් ඇති උනා. මොන රෙද්දක්වත් දන්නෙ නැතුව 87/89 කාලෙ ගැන කිය කිය රට ගිනි තිබ්බෙ jvp උන් කිය කිය බැන්න. ඉතින් මොකුත් නොදන්න මෝඩ අපිත් ඒව කට ඇරන් අහන් ඉදල දෙයියනෙ කියල දුන්න පොහොට්ටුවට. මේ මිනිස්සුන්ගෙ කතා නිකමටවත් ඇහුවෙ නෑ. කමක් ණෑ. අපි රැවටුනේ ඇත්තටම හොද දවසක් බලාපොරොත්තුවෙන්. ඒත් තව අවස්ථාවක් අපිට ඇවිත් තියෙනව. මේ අවසාන බලාපොරොත්තුව. ඕනම කැපකිරීමක් කරනව අපි. අපේ රට ගොඩ ගන්න.
ඔබ මොනය්හරම් අව්‍යාජවම කරුනු කියනවද. මිනුස්සුන්ට මේවා තේරුම්ගන්න කල් ගියා වැඩියි සහෝදරය ❤❤❤
අවුරුදු 16කට පෙර මේ video එක, ඊටත් කලින් සිට අද වෙනතුරු එකම පරමාර්ථයෙන් නොසැලී රටට ආදරේ පිරිසක් හිටියා, අපට ඇසුනේ නැ, මන්ද, හොරු අපව ඇන්දුවා. 😢ඉදින් හෙට සිට සාරවත් අනාගතයක් ලංකාවට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා, AKD ඇතුලු පිරිස දිනේවා 🎉
අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවෙ ආන්ඩුවක් එන්නම ඕනෙ
බුදු අම්මෝ!! පූරුවෙ කරපු, ලෝක පිනකට, අනූ නවයයි දශම නවයයි නවයෙන් බේරිලා තියෙන්නෙ..🥴වැරදිලාවත් මහින්ද එදා, ජවිපෙ පණිවිඩේ එනකන්, ඇමති මණ්ඩලේ දිවුරුම් දෙන එක නතර කරන් හිටිය නම්, මහින්දගෙ ආණ්ඩුව ඇතුලෙ, අනිවා ජවිපෙ ඉන්නවා.. එහෙම හිටිය නම්, රාජපක්ශලා එදා ඉඳන් කාපු කෑම, උන් තනියම නෙවෙයි කෑවෙ, ජවිපෙත් එක්ක බෙදාගෙන කෑවෙ කියලා, ජීවිතේට ගලෝගන්න බැරි ලේබල් එකක් ජවිපෙට වැදෙනවා.. 🤧🤧හැබැයි, ඒකෙම අනෙක් පැත්තකුත් තියෙනවා.. ජවිපෙ සෑහෙන පිරිසක් එදා ඒ ආණ්ඩුවට සම්බන්ධ උනා නම්, එදා ඉඳන් වෙච්ච සෑහෙන හොරකම්, දූශන වංචා නතර කරගන්නත් තිබ්බා කියල හිතෙනවා.. 🤔කොහොමහරි.. ඔක්කොම වෙන්නෙ හොඳටනේ කියල කතාවක් තියෙනවනෙ.. 😏😏
ඒත් අනිත් පැත්ත වෙලා තිබ්බනම් අද මීට වඩා හොදින් ඉන්නව ඇති කියලා හිතෙනවා . අද වෙද්දී පාරවල් වලටම ගෙවිලා යන තරුණ ජීවිත අපිට තියෙන්නේ 😢. දවස් 5 ජොබ් කරලත් මදි ot ot කිය කිය දවස් 7ම ජොබ් අස්සෙ බඩගෑවත් ගන්න පඩිය දවස් 5යි 😔
රාජපස්ස හොර තක්කඩිය අවස්තාවාදි පරයෙක් ජවිපෙට ජය
හා වෙච්ච දේ උනා දැන්වත් ඇහුම්කන් දීලා වෙච්ච වැරැද්ද හදාගමු😊👍
2015 ඉදන් ඔබතුම වෙනුවෙන් වැඩ කරාට ආඩම්බරයක් මට 👍👍👍❤💪
අවුරුදු 16 කට කලින් කියපුව තම මෙ ඇත්ත වෙල තියෙන්නෙ☺️ මෙ පර මාලිමවට
මෙය තමයි සත්‍ය ඉතිහාසය. මෙතරම් කාලයක් බොරු වලට රැවටී සිටියට😒
එදත් සිංහයා අදත් සිංහයා හෙටත් සිංහයා ❤❤❤
මේ වතාවේ හරි මෙතුමා ආව එකගැන සතුටුවෙමු. අපිට පුළුවන් විදියට රටට උදව්වෙමු.දැන් මුන් හැත්ත එලවපු එක ගැන සතුටු වෙමු.
අනේ ඇයි මිනිසුනේ මේ මනුස්සයා තරුන කාලේ අපි බලය නොදුන්නේ
නාකි පරයො අසූ ගනන් කියකිය මෙයාල උඩට එන එක නැවැත්තුවා. මෙයාලට ආණ්ඩුවක් පිහිටවන්න බෑ ඒ නිසා දීලා වැඩක් නෑ කියලා හිටපු අයට අවශ්‍තාවක් ඇවිල්ල තියෙන්නෙ.
එදා කියපුවගෙයි අද කියන ඒවගෙයි කිසි වෙනසක් නෑ...ඒකතමයි නියම ප්‍රතිපත්තිගරුකබව..මාලිමාවට ජයවේවා ❤❤❤
එදා නොඇසූ කන් අද අසාවි! අද නොඇසූ කන් හෙට අසාවි 🔥🙏🏽
ඇත්තටම දැන් නම් මේ කතා රැව් පිලි රැව් දෙනවා ❤
ඒ කාලේ මේ අයගේ කතාවක්වත් ඇහුවනම්😢
Parana katha hoya hoya balanna api ubata godak abbehi una a weddi api godak parakkui akd jaya gemak
Akd අනිවාරෙන්ම දිනනව මේ පාර❤
සත්‍යය කවදාවත් වයසට නොයයි...සත්‍යවාදය හැමදාම ලෝකය ලස්සන කරයි....වැරැද්ද අප සතුයි.....එය දුකින් බාර ගමු..
❤🎉 ගැම්මක් බොසා ❤️🧭
එදා සිටම ඔබ වෙනුවෙන් පෙනීසිටීම ගැන අද ලොකු ආඩම්බරයක් දැනෙනව
ලබන මාසෙ 22ඉදන් ඡනාධිපති ❤
දිගු කාලයක සටනක ප්‍රතිඵලය,අද රටේ ජනාධිපති ❤❤❤AKD❤❤❤
NPP ❤❤❤ Win this Gentlemen Mr Anura will be the next President of Srilanka 2024
යුද්දේ කරලා තියෙන්නෙත් ජේවීපේ බලකරපු නිසා මහින්දය පොර උනාට දැන්😂
Paka
Jvp ekai slppkath ekai.dekama rata nathikala
@@WasanthaGunathilaka-s7o kageda sajithge pakada ranilge pakada?un dennama lollo.ubath lollek ne
Ane mu monada kale kayya
@@vishwajithnelundeniya2396 අනේ උබ වගේ ලොකු දේවල් කරන්න බැරිවුණා .🤣🤣දේශපාලන බල්ලොන්ට කඩේ යන ඒවා
Crystal Clear Speech 🎤 #President
මෙීව දැකල පාවෙන එක ජන්දයක් හරි මාලිමාවට වැටෙීවි.. එකෙක්වත් වැඩක් නෑ කියලා චන්දෙ නොදා ඉන්න එපා. ඒකෙන් වෙන්නෙ වැරදි කෙනෙක් අතට බලේ යන එක... හැමෝටම දේශපාලනේ එපා වෙලා තමයි. එත් මෙී යන විදිය වෙනස් කරන්න ඔීන. මාලිමාවටත් දීල බලමු. එයාලගෙ ප්‍රතිපත්ති හොදයි.. කොරියාව වගේ දියනු රටක තියෙන ප්‍රතිපත්ති එයාලගෙ කතාවලින් තේරෙනව. කොහොම වෙයිද දන්නෑ .. එත් දැන් ඉන්න අයගෙන් හොදම විසදුම ඒක.. මෙතෙක් මම ස්වාධීනව ජන්දෙ පාවිච්චි කරපු කෙනෙක්. ඉදිරයටත් එහෙමයි. මට මෙීවගෙන් කිසිම ලාභයක් නෑ.. මම දැන් ඉන්නෙ කොරියාවෙ මට ඔීනෙ මගේ රටත් ඒ වගේ වෙනව දිකින්න 🇱🇰 ❤
අවුරුදු 16කට කලින් . එදා වගේමයි අදත් . ප්‍රතිපත්ති වල කිසිම වෙනසක් නෑ
youtube algorithm ekath marai aa 😂😂
ඔව් ඈ.. 😂❤
මාලිමාවට ජය වේවා රටටම ජය වේවා❤🎉හැබැයි දැන් හොරු සහ උන්ට කත් ඇදපු ඔක්කොම බය වෙලා ඉන්නේ හොදටම😅
මේ කතාව edit කරල facebook දාන්න ඕන jvp බනින බල්ලන්ට පේන්න
අවසානයේදි 2024 වසරේදි මෙතුමා ජනාධිපති විය ❤
𝐍𝐏𝐏 vedio එකක් Recommend වෙලා ❤️♥️
එදා නොඇසූ කන් අද අහුන්කන් දෙනව. ❤
ඔබයි එකම ජනපති.....අනුර සහෝදරයා....!!!
සත්‍ය ජය ගන්නව කියන එක ඇත්තක්.අද අපි පිලිගන්න විශ්වාස කරන එකම දේෂපාලන පක්ෂය NPP ❤
අනුර අයියෙ ජයවේවා
අඩේ ඔක්කොම මේක බලල තියෙන්නේ අවුරුදු 16කට පස්සෙඒ කියන්නෙ මෙතුමා කියපු දේවල් අපිට තේරුම් ගන්න අවුරුදු 16ක් ගියා අපට
AKD❤
අවුරුදු 16ක් ගියා මිනිස්සුන්ට තේරුම් යන්න
අනිවාර්යයෙන්ම මේපාර දිනවිය යුතුමයි..❤❤
කෝ මෙි විමලයා අහපිය මෙි කතාව එදා JVP අනුරලා නිසා තමයි යුද්ධය ඉවරවුනේ 2005දි රනිල් බලයට ආවනමි එදා ප්‍රභාකරන් රජවෙනනා එරික් සෝල්හයිමි සමග
Meka thamai aththa kathawa. JVP eda mahindalawa genawe naththan thawa minissu bara ganak marenna thibba. Eka thamai deshapalanika Vision eka kiyanne. Moda minissu ekata thama baninawa kisima hethuwak nathuwa
@@RavinduAkash 2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් සුනාමි ධාතු කිරි පුතේ😆😀
2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් දඩාර පුන්නක්කු බයිනාම්බො😆😀
ඒ දවස් වල ඉදම්ම ගැම්මෙන් ඉදලනෙ❤
😮මේවා අහන්න වටින කතා
අනුර සහෝදරයාට චන්දෙ දුන්න,නොදුන්න හැමෝටම සරලව තනි වචනෙන් දෙයක් කියන්නද..( වැඩ්ඩෙක් )
කරුමෙ ගෙවන්න තියෙනවා නම් ඒක ගෙවන්නම වෙනවාමයි.ඒකයි මේ කතා ඇහෙන්නේ නැතිව මගේ කන බීරි උනේ
අඩෝ දැන් නේ මේවා එලියට එන්නේ😢...අවුරැදු 16කට කලින් කිව්ව කතාවම දැනුත් කියනවා..රෙස්පට් Akd❤ ..මේවා share කරන්න කට්ටියම ..ඇත්ත තේරුම් නොගන්නා මිනිස්සු වෙනුවෙන්
2024/09/22 ආයුබෝවන් ගරු ජනාධිපති තුමනි! ❤
මහින්ද ගොඩක් අයට රට හදනවා කියලා පොරොන්දු වෙලා ඒ අය්ගෙන් උදවු අරගෙන බලයට ඇවිල්ල, හොරු ලගට අරන් , මේ වගේ මිනිස්සු අහක දාලා, රට විනාස කරා
අවුරුදු 16කට කලින් 😮😮 නියම සින්හයා
මෙච්චර පරණ youtube චැනල් එකක් දැක්කමයි.. වීඩියෝ අවුරුදු 16කට කලින් දාපුවා..
මේක මන් ලයිව් බැලුවා... රනිල් ෆෙඩරල් ඩෙන්න හදපු එක පතුරු ගහනවා
please share if it is available on line
රනිල් කවද්ද හුත්තො ෆෙඩරල් දෙන්න ගියේ😂රනිල් කොහොමද පුල්ලි ගොනෝ අගමැති විදියට ජනාධිපතිටත් උඩින් ගිහිල්ලා 2/3කුත් නැතුව ෆෙඩරල් දෙන්නෙ උඹ O/L වත් පාස් නැති දඩාර කුළු බයිනාම්බෙක් නේද🐮 ලපයනෙ මීහරකො විධායක ජනාධිපති ධුරය අහෝසි කරල 13"+" නොහොත් ෆෙඩරල් දෙන්න යන්නෙ විධායක බලය පලාත් 9ට බෙදලා..විරුවට දුන්න වගෙ 2/3කුත් දීල බලපන්කො ඔය 2/3 ඉල්ලන්නෙ ඕකට තමයි එතකොට උන්ටම පුළුවන් ඕන විවස්ථා සංශෝධනයක් ගෙන්න තියන එක අහෝසි කරල අලුත් විවස්ථාවක් ගේන්න..එදා 2000 වෙනකොට ආර්ථිකය සෘණ 1.4ට කඩන් වැටුනු වෙලේ ඒ ජරමර අස්සෙ යුද්දයක් කරන්න සල්ලි නැති නිසා හමුදාවත් කොටින්ගෙන් හොදට කාල හාන්සිම වෙලා හිටපු නිසා සාම ගිවිසුම ගැහුවට රනිල්ට කොටි පෝස්ටර් ගහපු ජෙප්පොම 13+ දුන්නම විරුගාය සනීප උනා වගෙ රට බෙදන ගායත් නිට්ටාවට සනීප වෙයි😂😂
මෙතන කතා 6 ක් තියෙනවා. ඒවා merge කරලා likes ගොඩක් තියෙන fb page එක්ක දාන්න පුළුවන් නම් හොඳයි.
කතා නම් මෙන්න කතා. AKD has come a long way ❤
Watching in 2024 August. ❤
මේ කාලෙ වෙද්දි ජවිපෙ ඇතුලේ සන්ධාන ගතවීමට පක්ෂව මිනිස්සු බෙදිලා හිටියේ .නන්දන ගුණතිලක යන එකට පක්ෂව හිටියේ .
වසර 16 කට පෙර මේ දක්ෂ,තරුණ මන්ත්‍රීවරයාට අප ඇහුම්කන් දුන්නේ නම්, අද මේ රටට මේ විනාශය අත් නොවනු ඇත...කළ වරද නිවැරදි කර ගනිමු..ඉතිහාසයේ සුවිශාලතම ජන වරම සමඟින් මෙවර මාලිමාව දිනවමු..❤
අත්හාදා බලන්න දෙයක් නැ මොහු ජනපති විය යුතුයි ❤❤❤AKD MALIMAWATA ජයවේවා ❤❤❤🎉
Aniwaren akd gammak thama hodin ho narakin balaya gamu api ❤❤❤❤❤❤❤❤❤❤❤ salli karayo na aye 21 passe unge salli hamotama bedala demu akd ❤❤❤❤
😂😂😂
ඔව් එහෙම උනානම් ප්‍රභා අපි කාටත් කෙලවලා ඉවරයි 😂
@@H100R-w8n 😂😂😂😂😂 මෝඩයා මූත් උන්ගෙන්ම එකෙක්
හැබැයි තේරුම් ගන්න කල් යයි
I'm proud of them
මම හැමදාම jvp මගේ
ඡන්දය එක හොරෙකුට කවදාවත්ම දීල නැහැ
මම රැවටුනා. මේ පාර රැවටෙන්නෙ නෑ
මාලිමාවට ජය❤
ලපයා 2005 මහින්දව ජනාදිපති කරන්න් කඩේ ගියා😅
@@shuttlespace04 ඒ ඇයි කියලත් පොඩ්ඩක් බලපං හරක්පැටියෝ
@@hasankapanditha6641 කියපංකො?😁
හැම ඒකටම හේතුවක් තියෙනව ජෙප්පන්ට.😁👍
@@hasankapanditha6641 මයිනාගෙ ආන්ඩුවෙ ඇම්තිකම් කලෙ ලපයා😁කවදාවත්
ආන්ඩු කලේ නෑ වගෙ කතාව.
කෝ හැදුවඩ රට?🤣
ඇත්තටම අපි මේ මනුස්සයට ඇයි කලින් සවන් නොදුන්නෙ 😢😢😢
කවදාවත් ජේවීපි ඡන්දයක් නොදාපු අපි මේ සැරේ මාලිමාවට
ඔබතුමාව දිනවනවා සත්තයි❤
Tho gonek nisa ban
Gona nisa umba
NPP කැම්පේන් එම්කට න්‍යායාත්මකව නම වැටුණු හැටි
th-cam.com/video/uUEOYeQFnms/w-d-xo.html
@@Test97913 Oya unath jvp eke prathipaththi sambandawa nisi awaboden inna manussayek nemeine
@@Test97913 e nisa anith minissunta saththunge nam kiyala katha karanna tharam pahath charithayak wenna epa
අඩෝ මට මං ගැනම තරහා යනවා බන් අපී මේ මනුස්සයට ඇහුම්කන් දීපූ නැති එකට,, මේ පාර මාලිමාවට ❤
පාර්ලිමේන්තුවේ එදත් සිංහයා අදත් සිංහයා❤ අපිට සමාවෙයන් සහෝදරයා ඔයාගෙ කතාව තේරුම් ගන්න පරක්කු උනාට🙏🥺
කොහොමද ඉස්සර ඉඳලම ගැම්ම ❤
එදා ඉඳලම ඇත්ත කතා කරපු නායකයා අනුර ❤
2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් සුනාමි ධාතු කිරි පුතේ😆😀
@@Sriyan-n4cඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ😂😂
@@sh4757 කටෞත්තර නැති උනාම මාරු වෙන්නෙ ෆේක් කියලා සුනාමියෙන් පස්සෙ හිච්චි කිරි පුතාල
@@Sriyan-n4c ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@Sriyan-n4coya thmaia dathu k ri putha me para ekanma Dinanawa NPP
අදටත් මෙයාලා සන්ධාන ගත නොවෙන්න හොදම හේතු සාධක මේ කතාවේ තියෙනවා.. මාලිමාවට ජය වේවා..
දෙයියනේ මේ මනුස්සයට ජනදිපති කමට ඕනවටත් වඩා ගැලපෙනවා ..❤ එදා ඉදන් සත්‍ය වාදී කම .ඇයි අපේ රටට මෙච්චර පරක්කු මේ වගේ නායකයෙක් ජනාදිපති කරන්න .2024 .9.22 නියත ජනාදිපති ❤❤
ඒකාලේ මිනිස්සු මේවා ඇහුවේ නෑ
@@samithmadushanka2055 මේ පාර ජනාදිපති කරනවා ජනතාව
හැමෝම ගියෙ වාසිය පැත්තට...මේ පාර එහෙම වෙන්නෙ නැ ❤
එදත් අදත් නොවෙනස්ව ඉදිරියටම
එදා අද හෙට දුරදක්නා නුවණ...අභීත නායකත්වය...අවංකත්වය...තව වෙන මොනවද?දිනවමු අනුර!මේ අවස්ථාව මගහැර නොගනිමු...🚨🚨🚨🚨🚨
අපරාදෙ බං. ෂික්. ඒ කාලෙ අපි පොඩි වැඩියි. මේ පාර මිස් වෙන්න දෙන්න හොද නෑ
මෙතෙක් දැකපු දුර දක්නා නුවණ ඇති එකම පක්ෂය JVP මින්සුනේ දැන් වත් තේරුම් අරන් NPP බලයට පත් කරමු. අනුර සහෝදරයා ඔබට නියත ජය ❤❤❤❤❤
මේ මනුස්සයො නැත්තන් රටට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ 😢❤
අනුර සහෝදරයා නැත්නම් අපිට අනාගතේ වහ කන්න තමයි වෙන්නේ
2008 කියපු දේවල් ගොඩක් ඔප්පු වී හමාරයි. මේ පාර අනිවාර්යයෙන් NPP දිනවිය යුතුයි. ❤️
අනිවාර්යයෙන්ම ❤❤❤
අවුරුදු ගානක් උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ මේ රට වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන්. එත් මිනිස්සු මේක තේරුම් ගත්තෙ නෑ. දැන් අවස්ථාව ලැබිල තියෙන්නේ. මේ අන්තිම අවස්ථාව මග නොහැර අනුර කුමාර සහෝදරයා ජනපති කරමු. කවදාවත් වෙනස් නොව්නු jvp සහෝදරන්ට මගේ ප්‍රණාමය. මේ පාර නියත වශයෙන්ම ඔබව ජනපති කරනවා ❤❤❤❤❤
Thank you ❤
අනුරගේ මේ කතාවෙන් සහ මියගිය අපේ මාධ්‍යවේදී ලසන්නගේ කතාවලින් මට තේරෙන්නේ මහින්ද ගොඩක් අයට රට හදනවා කියලා පොරොන්දු වෙලා හොරු ලගට අරන් මේ වගේ මිනිස්සු අහක දාලා රට විනාස කරා කියන එක.
Yes
පුද්ගලික අරමුණු වෙනුවෙන් දෙශපාලනය නොකරන, වරදාන නිසා කොන්ද නමන්නෙ නැති, සැබෑ ලෙසම රටෙහි සුභ සිද්ධිය ගැන සිතා කටයුතු කරන දෙශපාලනය. අවුරුදු දාසයකට කලිනුත් එහෙමයි. අදත් එහෙමයි
❤❤❤ අවුරුදු දහසයක් තිස්සේ සැඟවෙලා තිබ්බ මැණික්
මේ කට නැත්නම් , දුෂිත දේශපාලුවෝ රට කාපු විදියවත් ජනතාව දන්නේ නැ ... පින් සිද්ද වෙනවා මේ මනුස්සයට
කට විතරයි ගොං පකයගෙ
රාජපක්ෂලාට කර්මය පලදෙනවා JVPය කල ආසාධාරණය
ඇයි දෙයි හාමුදුරුවනේ මේවා ලෝකේ සැඟවිලා තිබුණේ... මේ තරම් පිරිසිදු දේශප්‍රේමීත්වයක් අපි මෙතුවක් කල් නොදැක්කේ කරුමෙකටයි කියලා මට හිතෙන්නේ...😢😢😢😢
😂😂😂😂😂අම්මෝ ගොනා
@@12thbatchlucmed202-i ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@12thbatchlucmed202-i ගොනා උබ 😂
@@12thbatchlucmed202-i gona thami uba mee harako
😆😆
@@12thbatchlucmed202-igom bijjo bath tikak kapan😂
අඩො මේ අවුරුදු 16 කට කලින් ❤ ආදරෙයි AKD❤🎉 අනිවා මේ සැරේ ජනාධිපති අපේ
@@Savinvihanga බලන් හිටපන් 😅 මම අනිවාර්යයෙන් උබට දානවා රිප්ලයි එකක් 😂
@@Savinvihanga උබ මේ comment eka delet karanta baa habay ooni ottuwak anura dinnawaa echaray
ශීපල් සෙක්කියා😂@@Savinvihanga
මේ රටේ මිනිස්සු ඔබව ජනපති කරගන්න පරක්කු උනා වැඩි. ඒ දවස් වල තේරුම් ගත්තනම් අද මේ රටත් හොරු නැති සුරපුරයක්. අද වගේ බංකොලොත් වෙන්නේ නෑ.
ජය නියතයි ඔබ කලකැපවිම අගයකරනවා ❤❤❤❤ ජාතික ජනබලවෙගය ට ජය ❤❤❤
මහින්ද බලයට ගෙනත් උගේ පරම්පරාවම ගොඩ දමා ගත්තට පස්සේ, මූ බලය ඉල්ලනව 😂😂😂
@@WisdomX-jy1zs අනේ ගොන් තදියෝ, මහින්දට උදවු කරේ කොටි පරද්දවන්න! හොරකම් කරන්න නෙමේ! ඌ හොරකම් කලේ පස්සේ, අනාගතය ගැන කියන්න දිව්‍යක් ඥානය නැහැ!
@@WisdomX-jy1zs ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
@@WisdomX-jy1zs මාස 09ක් පරණ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර කල්ලියේ Fake Account එකකි.
මේ දේවල් ඒ කාලෙ නොතේරැනාට දැන් තෙරෙනවනෙ මිනිස්සුන්ට...! ❤
ඒ කාලේ ඉඳලම මගේ අම්මයි අප්පච්චී jvp. මට ඇත්තටම හරිම සතුටුයි. අපේ ඡන්ද වලින් හොරුන්ට බලය ලැබුනේ නෑ 💜️
බාලසුරිය මහතාත්, එම මැතිණියත්, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාවිතා කළ එම වටිනා ඡන්දවලට ස්තූතිය.
හදවත කිලිපොලා ගියා...
මම හදවතින්ම අනුර... සමඟයි
උඹලා මේවා ඒ කලේ තේරුම් ගත්තා නම් මේ වෙද්දි මේ රට ඇත්තටම සුර පුරයක්. මේ පාරවත් මොලේ පාවිච්චි කරපල්ලා. තාමත් කාලකණ්නි පස්සේ යන බත් බැලයෝ ඉන්නවා
අනෙ පලයන් පුන්නක්කු ජෙප්පා.මිනිස්සු දෙන්න ඕනෙ කාලෙ දෙයි.උබ මහදැන් මුත්‍ත ද
@@shanuka9938 නෑ මම උඹේ තාත්තා. අම්මගෙන් අහපං උඹව මම අම්මගෙ බඩට දාපු විදිහ ගැන.
Wahal heththa innawa thawa
Npp jvp ජාතික ජන බලවේගය අනුර kumara දීසානායක ඔබලාට මේ රට බාරi ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
srilanka prasidant ❤️❤️❤️
ඒ කාලේ මේ අයගේ කතාවක්වත් ඇහුවනම්
වහල්කමෙන් මිදෙනකල් මේ රට හොරුන්ගෙන් ගලවගන්න බෑ .... 😢
මම මෙවර ලබා දුන් චන්දය ගැන මට ඇත්තේ පුදුම සතුටකි. රට වෙනුවෙන් මගේ යුතුකමෙන් සෑහෙන පංගුවක් ඉටු කලා කියලා මට හැගෙනවා. අපි අවාසනාවන්ත නෑ මේක තමා හැරවුම් ලක්ෂ්‍යය. මාලිමාව මේ දූපතේ දියුනුවේ දිශාවට රැගෙන යයි. මහ ජනතාව විදියට අපි එයට එකා වන් සහයෝගය දෙන්න ඕන. අපේ රටට, අපට සුබ අනාගතයක්❤❤❤❤
සිංහ ගර්ජනාව හමුවේ කැනහිලුන් කැලෑ වදී....හදවතේ නායකයානනි ඔබට ජය වේවා...❤❤❤
අවුරුදු කීයක් කැපකරන්න ඇද්ද කීයක් ජීවිත පුදන්න ඇත්ද 🥺 මේ තරම් මේ රට වෙනුවෙන් ❤❤❤
2024 ඔබ දිනනවාමයි
අපි ඔබව අනිවාර්යයෙන්ම දිනවනවා සහෝදරයා ❤❤❤
Sep.19 / 2024 Next President
21 Sep 2024
Why is yt suggesting this after 16 years
කොච්චර මඩ ගැහුවත් NPP එකට,ගොඩක් දෙනෙක් ඒවායෙ එල්ලිලා පැටලෙන්න සහ බැනගෙන comment දාන්න යන්නෙ නැත්තෙ ,මොකද එයාල දන්නවා NPP පැත්තෙ තමා ගොඩදෙනෙක් ඉන්නෙ කියලා.සහ ඒ මිනිස්සු හරි බුද්දිමත් මඩ ගහන Page Admin ලට වඩා.සමහරු සල්ලිවලට තමා අනික මඩහන්නෙ.පුලුවන් අය වැඩිහිටියන්ටත් තේරුම් කරල dheන්න බලන්න.
"මාලිමාවට ජය වේවා!!"
එ කාලෙ ඉදන්ම කියලා තිනවා ඇමතිවරුන්ගෙ සෙල්ලම් එත් ජනතාව ට අවබොදයක් නැ වහල් ජනතාව ක් හිටියෙ
16 years ago.❤ actually we are the reason for this corruption in this country. Why did not we choosed them over those thieves😢
සුපිරි නේද අනුර ❤️❤️
මොන මිත්‍යාවක් හින්දද මෙච්චර කාලයක් අපේ ඇස් කන් වැහිල තිබුනෙ. දැක්කත් තරහ එන කාලයක් තිබුන. මම පිලි ගන්නව මේකට අපේ දෙමව්පියොත් හේතුවක්. වැඩිහිටියො හේතුවක් නැතිව බනිද්දි JVP එකට, මොකුත් නොදන්න අපේ හිතෙත් තරහක් ඇති උනා. මොන රෙද්දක්වත් දන්නෙ නැතුව 87/89 කාලෙ ගැන කිය කිය රට ගිනි තිබ්බෙ jvp උන් කිය කිය බැන්න. ඉතින් මොකුත් නොදන්න මෝඩ අපිත් ඒව කට ඇරන් අහන් ඉදල දෙයියනෙ කියල දුන්න පොහොට්ටුවට. මේ මිනිස්සුන්ගෙ කතා නිකමටවත් ඇහුවෙ නෑ. කමක් ණෑ. අපි රැවටුනේ ඇත්තටම හොද දවසක් බලාපොරොත්තුවෙන්. ඒත් තව අවස්ථාවක් අපිට ඇවිත් තියෙනව. මේ අවසාන බලාපොරොත්තුව. ඕනම කැපකිරීමක් කරනව අපි. අපේ රට ගොඩ ගන්න.
ඔබ මොනය්හරම් අව්‍යාජවම කරුනු කියනවද.
මිනුස්සුන්ට මේවා තේරුම්ගන්න කල් ගියා වැඩියි සහෝදරය ❤❤❤
අවුරුදු 16කට පෙර මේ video එක, ඊටත් කලින් සිට අද වෙනතුරු එකම පරමාර්ථයෙන් නොසැලී රටට ආදරේ පිරිසක් හිටියා, අපට ඇසුනේ නැ, මන්ද, හොරු අපව ඇන්දුවා. 😢
ඉදින් හෙට සිට සාරවත් අනාගතයක් ලංකාවට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා,
AKD ඇතුලු පිරිස දිනේවා 🎉
අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවෙ ආන්ඩුවක් එන්නම ඕනෙ
බුදු අම්මෝ!! පූරුවෙ කරපු, ලෝක පිනකට, අනූ නවයයි දශම නවයයි නවයෙන් බේරිලා තියෙන්නෙ..🥴
වැරදිලාවත් මහින්ද එදා, ජවිපෙ පණිවිඩේ එනකන්, ඇමති මණ්ඩලේ දිවුරුම් දෙන එක නතර කරන් හිටිය නම්, මහින්දගෙ ආණ්ඩුව ඇතුලෙ, අනිවා ජවිපෙ ඉන්නවා.. එහෙම හිටිය නම්, රාජපක්ශලා එදා ඉඳන් කාපු කෑම, උන් තනියම නෙවෙයි කෑවෙ, ජවිපෙත් එක්ක බෙදාගෙන කෑවෙ කියලා, ජීවිතේට ගලෝගන්න බැරි ලේබල් එකක් ජවිපෙට වැදෙනවා.. 🤧🤧
හැබැයි, ඒකෙම අනෙක් පැත්තකුත් තියෙනවා.. ජවිපෙ සෑහෙන පිරිසක් එදා ඒ ආණ්ඩුවට සම්බන්ධ උනා නම්, එදා ඉඳන් වෙච්ච සෑහෙන හොරකම්, දූශන වංචා නතර කරගන්නත් තිබ්බා කියල හිතෙනවා.. 🤔
කොහොමහරි.. ඔක්කොම වෙන්නෙ හොඳටනේ කියල කතාවක් තියෙනවනෙ.. 😏😏
ඒත් අනිත් පැත්ත වෙලා තිබ්බනම් අද මීට වඩා හොදින් ඉන්නව ඇති කියලා හිතෙනවා . අද වෙද්දී පාරවල් වලටම ගෙවිලා යන තරුණ ජීවිත අපිට තියෙන්නේ 😢. දවස් 5 ජොබ් කරලත් මදි ot ot කිය කිය දවස් 7ම ජොබ් අස්සෙ බඩගෑවත් ගන්න පඩිය දවස් 5යි 😔
රාජපස්ස හොර තක්කඩිය අවස්තාවාදි පරයෙක් ජවිපෙට ජය
හා වෙච්ච දේ උනා දැන්වත් ඇහුම්කන් දීලා වෙච්ච වැරැද්ද හදාගමු😊👍
2015 ඉදන් ඔබතුම වෙනුවෙන් වැඩ කරාට ආඩම්බරයක් මට 👍👍👍❤💪
අවුරුදු 16 කට කලින් කියපුව තම මෙ ඇත්ත වෙල තියෙන්නෙ☺️ මෙ පර මාලිමවට
මෙය තමයි සත්‍ය ඉතිහාසය. මෙතරම් කාලයක් බොරු වලට රැවටී සිටියට😒
එදත් සිංහයා අදත් සිංහයා හෙටත් සිංහයා ❤❤❤
මේ වතාවේ හරි මෙතුමා ආව එකගැන සතුටුවෙමු. අපිට පුළුවන් විදියට රටට උදව්වෙමු.දැන් මුන් හැත්ත එලවපු එක ගැන සතුටු වෙමු.
අනේ ඇයි මිනිසුනේ මේ මනුස්සයා තරුන කාලේ අපි බලය නොදුන්නේ
නාකි පරයො අසූ ගනන් කියකිය මෙයාල උඩට එන එක නැවැත්තුවා. මෙයාලට ආණ්ඩුවක් පිහිටවන්න බෑ ඒ නිසා දීලා වැඩක් නෑ කියලා හිටපු අයට අවශ්‍තාවක් ඇවිල්ල තියෙන්නෙ.
එදා කියපුවගෙයි අද කියන ඒවගෙයි කිසි වෙනසක් නෑ...ඒකතමයි නියම ප්‍රතිපත්තිගරුකබව..මාලිමාවට ජයවේවා ❤❤❤
එදා නොඇසූ කන් අද අසාවි! අද නොඇසූ කන් හෙට අසාවි 🔥🙏🏽
ඇත්තටම දැන් නම් මේ කතා රැව් පිලි රැව් දෙනවා ❤
ඒ කාලේ මේ අයගේ කතාවක්වත් ඇහුවනම්😢
Parana katha hoya hoya balanna api ubata godak abbehi una a weddi api godak parakkui akd jaya gemak
Akd අනිවාරෙන්ම දිනනව මේ පාර❤
සත්‍යය කවදාවත් වයසට නොයයි...සත්‍යවාදය හැමදාම ලෝකය ලස්සන කරයි....වැරැද්ද අප සතුයි.....එය දුකින් බාර ගමු..
❤🎉 ගැම්මක් බොසා ❤️🧭
එදා සිටම ඔබ වෙනුවෙන් පෙනීසිටීම ගැන අද ලොකු ආඩම්බරයක් දැනෙනව
ලබන මාසෙ 22ඉදන් ඡනාධිපති ❤
දිගු කාලයක සටනක ප්‍රතිඵලය,අද රටේ ජනාධිපති ❤❤❤AKD❤❤❤
NPP ❤❤❤ Win this Gentlemen Mr Anura will be the next President of Srilanka 2024
යුද්දේ කරලා තියෙන්නෙත් ජේවීපේ බලකරපු නිසා මහින්දය පොර උනාට දැන්😂
Paka
Jvp ekai slppkath ekai.dekama rata nathikala
@@WasanthaGunathilaka-s7o kageda sajithge pakada ranilge pakada?un dennama lollo.ubath lollek ne
Ane mu monada kale kayya
@@vishwajithnelundeniya2396 අනේ උබ වගේ ලොකු දේවල් කරන්න බැරිවුණා .🤣🤣දේශපාලන බල්ලොන්ට කඩේ යන ඒවා
Crystal Clear Speech 🎤 #President
මෙීව දැකල පාවෙන එක ජන්දයක් හරි මාලිමාවට වැටෙීවි.. එකෙක්වත් වැඩක් නෑ කියලා චන්දෙ නොදා ඉන්න එපා. ඒකෙන් වෙන්නෙ වැරදි කෙනෙක් අතට බලේ යන එක... හැමෝටම දේශපාලනේ එපා වෙලා තමයි. එත් මෙී යන විදිය වෙනස් කරන්න ඔීන. මාලිමාවටත් දීල බලමු. එයාලගෙ ප්‍රතිපත්ති හොදයි.. කොරියාව වගේ දියනු රටක තියෙන ප්‍රතිපත්ති එයාලගෙ කතාවලින් තේරෙනව. කොහොම වෙයිද දන්නෑ .. එත් දැන් ඉන්න අයගෙන් හොදම විසදුම ඒක.. මෙතෙක් මම ස්වාධීනව ජන්දෙ පාවිච්චි කරපු කෙනෙක්. ඉදිරයටත් එහෙමයි. මට මෙීවගෙන් කිසිම ලාභයක් නෑ.. මම දැන් ඉන්නෙ කොරියාවෙ මට ඔීනෙ මගේ රටත් ඒ වගේ වෙනව දිකින්න 🇱🇰 ❤
අවුරුදු 16කට කලින් . එදා වගේමයි අදත් . ප්‍රතිපත්ති වල කිසිම වෙනසක් නෑ
youtube algorithm ekath marai aa 😂😂
ඔව් ඈ.. 😂❤
මාලිමාවට ජය වේවා රටටම ජය වේවා❤🎉
හැබැයි දැන් හොරු සහ උන්ට කත් ඇදපු ඔක්කොම බය වෙලා ඉන්නේ හොදටම😅
මේ කතාව edit කරල facebook දාන්න ඕන jvp බනින බල්ලන්ට පේන්න
අවසානයේදි 2024 වසරේදි මෙතුමා ජනාධිපති විය ❤
𝐍𝐏𝐏 vedio එකක් Recommend වෙලා ❤️♥️
එදා නොඇසූ කන් අද අහුන්කන් දෙනව. ❤
ඔබයි එකම ජනපති.....අනුර සහෝදරයා....!!!
සත්‍ය ජය ගන්නව කියන එක ඇත්තක්.අද අපි පිලිගන්න විශ්වාස කරන එකම දේෂපාලන පක්ෂය NPP ❤
අනුර අයියෙ ජයවේවා
අඩේ ඔක්කොම මේක බලල තියෙන්නේ අවුරුදු 16කට පස්සෙ
ඒ කියන්නෙ මෙතුමා කියපු දේවල් අපිට තේරුම් ගන්න අවුරුදු 16ක් ගියා අපට
AKD❤
අවුරුදු 16ක් ගියා මිනිස්සුන්ට තේරුම් යන්න
අනිවාර්යයෙන්ම මේපාර දිනවිය යුතුමයි..❤❤
කෝ මෙි විමලයා අහපිය මෙි කතාව එදා JVP අනුරලා නිසා තමයි යුද්ධය ඉවරවුනේ 2005දි රනිල් බලයට ආවනමි එදා ප්‍රභාකරන් රජවෙනනා එරික් සෝල්හයිමි සමග
Meka thamai aththa kathawa. JVP eda mahindalawa genawe naththan thawa minissu bara ganak marenna thibba. Eka thamai deshapalanika Vision eka kiyanne. Moda minissu ekata thama baninawa kisima hethuwak nathuwa
2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් සුනාමි ධාතු කිරි පුතේ😆😀
@@RavinduAkash 2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් සුනාමි ධාතු කිරි පුතේ😆😀
2008 අයවැයෙදී ජවිපෙ හැසිරීම ඇතුලු පාර්ලිමේන්තු සංයුතිය කෙබදුද පශ්චාත් දඩාර පුන්නක්කු බයිනාම්බො😆😀
@@Sriyan-n4c ඡන්දෙට හදා ගත්ත fake account ගෝතයෝ
ඒ දවස් වල ඉදම්ම ගැම්මෙන් ඉදලනෙ❤
😮මේවා අහන්න වටින කතා
අනුර සහෝදරයාට චන්දෙ දුන්න,නොදුන්න හැමෝටම සරලව තනි වචනෙන් දෙයක් කියන්නද..( වැඩ්ඩෙක් )
කරුමෙ ගෙවන්න තියෙනවා නම් ඒක ගෙවන්නම වෙනවාමයි.ඒකයි මේ කතා ඇහෙන්නේ නැතිව මගේ කන බීරි උනේ
Aniwaren akd gammak thama hodin ho narakin balaya gamu api ❤❤❤❤❤❤❤❤❤❤❤ salli karayo na aye 21 passe unge salli hamotama bedala demu akd ❤❤❤❤
අඩෝ දැන් නේ මේවා එලියට එන්නේ😢...අවුරැදු 16කට කලින් කිව්ව කතාවම දැනුත් කියනවා..රෙස්පට් Akd❤ ..මේවා share කරන්න කට්ටියම ..ඇත්ත තේරුම් නොගන්නා මිනිස්සු වෙනුවෙන්
2024/09/22
ආයුබෝවන් ගරු ජනාධිපති තුමනි! ❤
මහින්ද ගොඩක් අයට රට හදනවා කියලා පොරොන්දු වෙලා ඒ අය්ගෙන් උදවු අරගෙන බලයට ඇවිල්ල, හොරු ලගට අරන් , මේ වගේ මිනිස්සු අහක දාලා, රට විනාස කරා
අවුරුදු 16කට කලින් 😮😮 නියම සින්හයා
මෙච්චර පරණ youtube චැනල් එකක් දැක්කමයි.. වීඩියෝ අවුරුදු 16කට කලින් දාපුවා..
මේක මන් ලයිව් බැලුවා... රනිල් ෆෙඩරල් ඩෙන්න හදපු එක පතුරු ගහනවා
please share if it is available on line
රනිල් කවද්ද හුත්තො ෆෙඩරල් දෙන්න ගියේ😂රනිල් කොහොමද පුල්ලි ගොනෝ අගමැති විදියට ජනාධිපතිටත් උඩින් ගිහිල්ලා 2/3කුත් නැතුව ෆෙඩරල් දෙන්නෙ උඹ O/L වත් පාස් නැති දඩාර කුළු බයිනාම්බෙක් නේද🐮 ලපයනෙ මීහරකො විධායක ජනාධිපති ධුරය අහෝසි කරල 13"+" නොහොත් ෆෙඩරල් දෙන්න යන්නෙ විධායක බලය පලාත් 9ට බෙදලා..විරුවට දුන්න වගෙ 2/3කුත් දීල බලපන්කො ඔය 2/3 ඉල්ලන්නෙ ඕකට තමයි එතකොට උන්ටම පුළුවන් ඕන විවස්ථා සංශෝධනයක් ගෙන්න තියන එක අහෝසි කරල අලුත් විවස්ථාවක් ගේන්න..එදා 2000 වෙනකොට ආර්ථිකය සෘණ 1.4ට කඩන් වැටුනු වෙලේ ඒ ජරමර අස්සෙ යුද්දයක් කරන්න සල්ලි නැති නිසා හමුදාවත් කොටින්ගෙන් හොදට කාල හාන්සිම වෙලා හිටපු නිසා සාම ගිවිසුම ගැහුවට රනිල්ට කොටි පෝස්ටර් ගහපු ජෙප්පොම 13+ දුන්නම විරුගාය සනීප උනා වගෙ රට බෙදන ගායත් නිට්ටාවට සනීප වෙයි😂😂
මෙතන කතා 6 ක් තියෙනවා. ඒවා merge කරලා likes ගොඩක් තියෙන fb page එක්ක දාන්න පුළුවන් නම් හොඳයි.
කතා නම් මෙන්න කතා. AKD has come a long way ❤
Watching in 2024 August. ❤
මේ කාලෙ වෙද්දි ජවිපෙ ඇතුලේ සන්ධාන ගතවීමට පක්ෂව මිනිස්සු බෙදිලා හිටියේ .
නන්දන ගුණතිලක යන එකට පක්ෂව හිටියේ .