Nirapaksika anduwak nawi matanam panna ngo karayo godak pisso waga janadipatibalatala ain karanna tuttu daka miharak lankawa kuddo tikak tiyan salli walata walata ratapawa danawa....janadipati ain unahma amma ththta oyalata duka tari gota nawai ma rata janadi patikanak inna ona ngo karayo illanna janadipatita gadara yannakiyala,unta rataganna issarin okanawi wanna ona sobahdhman kalayuthta un karanada ma lokata oppukarawala pannuwanam ma ratainna meeharakga mola padanna
මේක අහන 3න් වෙනි පාර..විජේවීර සහෝදරයගේ කතා හොය හොය අහන අයට මේක මාරම ගැම්මක්..🖤
ජයවේවා සහොදරයා මාර ගැම්මක් දැනෙනවා හදවතට අපේ මතෘබුමිය සුරෙකෙවා ජයවේවා අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ....
මත්තොයෝ ඔයාගේ කතාව සුපිරිම කතාව එල මට කධූලු අවා
පට්ට යකෝ...මේ මිමිස්සු කොහෙද හිටියෙ ජයවේවා..
සුපිරිම සුපිරිම ආඩම්බර ලාංකිකයකුගේ කතාවක්......නියමයි...නියමයි...'👍
නියමයි. නියමයි. මේ සහෝදරයා රැකගන්න. මේ කතා විලසය දිගටම ගෙන යන්න. කතා විලසය තව ටිකක් දියුනු කල යුතුයි. මම විජේවීර කාලෙ කෙනෙක්. ජයවේවා, ජයවේවා .
ජයවේවා ඔබගේ කටහඩින් දැනෙනවා එඩිතර ගාම්බිර කම .පරිස්සමින් පුතේ අරගලයට ජයවේවා
Rohan wijewiwira newata ඉපදී ලස්සනයි budusaranai devi පිහිටයි ජයවේවා මුළු රටේම asirwadaya ඔබට
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
විජේවීර සහෝදරයා ඇතුලු සහෝදරවරු එදා කරපු අරගලය ජයග්‍රහණය කරානම් අද අපි හොද තැනක. ❤අපේ දෙමාපියො පත්කරපු කාලකන්නි පාලකයො නිසා අපි අද දුක් විදිනව..
Ou
පුතේ ඔබට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
මෙන්න මේ ප්‍රතිපත්ති අහන්න මෙන්න දියසෙන් රාවණ ඔබට ඇත්බල යෝධ බල සියලු ශක්ථිය දෞර්ය්‍ය බුදු දහමේ සරණ හා රාවණ ශක්තිය ලැබේවා.
මෙතුමා කියන දේ ඇත්ත, නිර්පාක්ෂික අරගලයට ජයවේවා! ජයවේවා! ජයවේවා! 💐💐💐💐
අපි මෙතුමා වටා එකතුවෙමු.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤
😅😅😅😅😅😅😅😅😅😅😅
Nirpakshikai...... 🤭🤭🤭🤭🤭🤭😅🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@@sudeshwijenayaka124 aniwaryama
සුපිරී කතාව.අරගල භූමිය වෙනස් මගක යන එක නැවත පිහිටුවන්න හොඳ නිර්පාක්ෂික කතාවක්.මාත ගෝට ගම යන එක නැවත්‍තුව ඒක යම් පක්ශයක අත කොලුවක් වන බව හැගිල.නිර්පාක්ෂික අරගලය ට ජයවේවා
වීරයෙක් බිහි වෙලා.මගේ මාතෘ භූමියට යහපතක්ම වේවා
නියමයි සහෝ......ඇත්තමයි......රෝහණ ව්ජේවීරමයි .ව්ශ්වයෙන් එවන දියසෙන්ද කියලා හිතෙනවා...සහෝ..
@@gamekolla9325 ubala wage garak hinda thama me ratata kela wela thiyenne .
@@gamekolla9325 පකෝ ඉස්සරලාම විජේවීර මහත්තයව හරියට බලපං...ඊටප්ස්සෙ කමෙන්ට් දාපන්..තොපෙ විස්වෙන් එව්ව් දියසේනලා තමයි මේ රට වික්කෙ..
බුදු සරනයි මල්ලියි
සම්පූර්ණ කතාවම අහන්න. ඇත්තටම නිර්පාක්ෂිකයි.
👍👍❤️
2030
සුපිරි බං ඔය කතාව අහන්න ආඩම්බරයි. ❤
කථාව ඇතුලේ හරයක් දක්නට නැහැනේ ගිරිය කඩාගෙන කෑගහනවා විතරයි. ඕක නිකන් එහා පැත්තේ තියෙන ඇත්ත අරගලය විනාශ කරන්න lal ඔයා කරන රංගනයක්......
@@mamahasaranga..... මොකද හරයක් නැත්තේ ඔය පාර්ලිමේන්තු ක්‍රමය පාර්ලිමේන්තු හොර ගුහාව ලංකාවෙන් අතුගා දමන තුරු මොකා ඔතනට සත්භාවයෙන් ගියත් හොරා කන එක කනවාමයි
@@mamahasaranga..... උබ ගිහින් හරයක් ඇති කතාවක් කරහන්කො බයිල ගහන්නෙ නැතුව මේකෙ
@@mamahasaranga..... නිකන් බොතල් අස්සෙ කුප්පි ගහල පච වෙන්න එපා බං
@@mamahasaranga..... මෙයාව කොහොමද රෝහණ විජේවීරට සමාන කරන්නේ..රෝහණ විජේවීර කයන්නේ දේශපාලන චින්තකයෙක්,දේශපාලන විද්‍යාඥයෙක්,මේ පරයා ජවිපයට මඩ ගහන්න යොදවපු බළල් අතක්....කතාව කොපි කරාට විජේවීර කෙනෙක් වෙන්න බැහැ...විජේවීරල එක්කෙනෙක් විතරයි ලෝකෙට ඉන්නේ....කොපි කල හැක සම කල නොහැක
නියම කතාව, මේ කතාව අහල එක පැලයක් හරි හිටවපල්ල, තමන්ට කර්න්ඩ පුලුවන් දේ හරි කරපල්ල, ජයවේවා
අරගලයට ජය වේවා !!
ඔබ තුමා තුළින් අවංක සැබෑ දේශප්‍රේමී නායකයෙක් දිස් වෙනවා. ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අපි හැමෝම නිර්පාක්ෂික විය යුතුය. අවුරුදු 74 තිස්සේ පක්ෂ වලට බෙදිලා අපි විනාස උනා. මේ සොබාව දහම අපිට දුන් ස්වර්ණ මය අවස්ථාව මඟ හැරලා යන්න එපා. මෙ අපේ අන්තිම අවස්ථාව. ආයේ අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැමෝම එකතු වෙමු. ජයවේවා
සහෝදරයා දැන් ඔක්කොම අනිත් පැත්තට හැරිලා නේද? උන් රැකෙන්න යන්නේ මේ සැරෙත් උන්ට ඔන කෙනා අගමැති කරනවා
සැබෑ නායකයෙක් බිහිවෙලා... අපිව බේරල දෙන්න....අරගලයට ජයවේවා....
මේ ඉන්නෙ අරගලයෙන් මතුවෙන නායකයෝ❤️
Jvp jvp එකට
@@tharangavithanage6887 මට පක්ෂයක් නෑ බං, ඔතන කතා කරන දේ ඇත්තක් තියෙනවා නේද
අරගලයට ජයවේවා 🥰🥰🥰
ඔබතුමා හෙට මැරැනත් මෙි වචන ...කතාව රටට දිලා ඉවරයි . සතුටු වන්න ඔබතුමා මෙලොවට ජනිත කල දෙමාපියන්ට මහා පිනක් . අපි අපේ ජිවිත සතුටින් ආඩමිබරයෙන් රට වෙනුවෙන් පුජා කරමු .අරගලයට ජයවෙිවා !!!🙏🙏🙏
කියන්න දෙයක් නෑ... සුපිරි. ජයවේවා....❤️❤️❤️
විජේවිර සහෝදරයා වගේමයි අම්බෝ ❤️මගෙ වීරයා 🚩
ලේ කකියනවා මාත් එනවා...අරගලයට ජය✊✊✊
විජේවීර සහෝදරයා nemei me eke hodama update eka broo jayaweeewaaaa
ඒ ජවය හඬ අදහස් සේරම විජේවීර ආවර්ජනයක්.ජයවේවා අරගලයට 💪❤️
Mu vijeweera laginwath tiyanna be
💖💝💘💟💕💞💓💗💟💕💞💓💗💋💋💋💋💋💋💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿
@@deepanisirisena9465 ow, mokad me lamaya minissu marann anubala denne naa
විජේවීර නම් අපිට එපා.. අනුර කුමාර ඊට වඩා ගොඩාක් ඉදිරියෙන්
Jvp jvp එකට
සත්ත්‍ය කතාව සහෝදරයා අපෙ රටේම හැමෝම එකතු වෙත්වා උපන් රටට ජයවෙනවමයි තෙරුවන් සරණයි ඔබසැමටම දීර්ගායු ලැබෙනවා විශ්වයේ සක්තිය ලැබෙනවාමයි !!!
Meyage tokemma hithenne nadda meyala apiwa andanda hadanawa kiyala apita paksha beda nathuwa me gamana yanda one muta Kiya Una sahodaraya kiyala kathawa therun gandako.
මේ කතාව කවදා එකක්ද මම දැක්කෙ දැනුයි ඇඟේ මයිල් කෙලින් වුනා අපිට අපේ දැක්වූවෙක් ආයෙ බිහිවෙලා ඉන්නවා
@@sureshkumara7872අද වත් ඔබට මෙතුමාගේ සත්‍ය තේරෙනවද ඔබ එදා සිතූ දේ වැරදි කියල දැන් තෙරෙනව ඇති😊
ආසයි අහන් ඉන්නත් නියම කතාවක් ජයවෙවා
ඔබේ හඩ සත්‍යයක් සහෝදරයා ,ජයෙන් ජය වේවා.අරගලය දිනේවා ,ජයෙන් ජය වේවා....
නිර්පාක්ෂික අරගලයට ජයවේවා .
මාතෘභූමියට ජයමඅත්වේවා .
ඔබතුමාට ජයවේවා .
koheda nirpakshika.anura kumarala oka karanne.
රැල්ලක් ඇති කරමු.. තරුණ නායකින්ටයි මේ ඇරයුම.❤️
කට ඇති පුතෙක් 👍ජයවේවා ජයවේවා ජයවේවා නිර්පාක්ෂික බාවයට එහි පිරිසිදු තරුණ ඔබ ඇතුළු ජවයට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🎉🇱🇰🎉🇱🇰🎉🇱🇰🎉
Yako sahodaraya kiyanne jvp eun bn unta one me welawe rata e paththata. Ganda Moda Wenda epa
ඒ හඩ ඒ හැසිරීම ඒ පෙනුම තනිකරම විජේවීර සහොදරයා වගේමයි සහොදරයා ඔබට වරදින්නෑ හැබැයි විජේවීර සහෝදරයා ගාවට කාටවත් ම බෑ .....................
සමන්ත තිලකරත්න ගුරුවරයා සහෝදරයා oba apata watina චරිතයක් ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා nirpaksika නිරායුද aragalata ජයවේවා
සමන්ත තිලකරත්න ද නම මේතුමාගේ
Me kohomada enne
ඔන්න දැන් නායකයෙක් බිහිවෙලා තවබිහි වෙයි.ඔබට ජය හදවතින්ම.අපි එකතුවෙමු.සුවපත් වෙවා.
අැත්තෙන්ම සිත අතිිතයට යනව!
ජයවෙිිවා!අවංක අරගලයට!
මෙ හඩ හැකි ඉක්මනින් මෙ මොහොතේ ගමට අරන් යමු හැකි සැම අවස්ථාවේම මෙ හඩ ගම තුළින් අවදි කරමු
නියමයි සහෝදරයා ඔබ කියන මෙි වච විස්වය හරහා නැව මෙි කන පිනවන අතරට එන කාලය ලගයි අත්හරිනු අපිහැමෝටම ජය
මේ රට හදන්න පුළුවන් සුපිරි කොල්ලේක්...අරගලයට ජයවේවා ...
Aniwarenma
ලේ කකියන ඒ ගැම්ම 😢
ර් ඔබ ගැන ආඩම්බරයි මහතාණෙනි 🙏 හදවතින්ම, පපුව ඇතුලෙන්ම,
ඒ ගැම්ම හැමෝටම එන්නේ නැහැ. ඔබට මේ විශ්වයේ ඇති සියලුම විශ්ව ශක්තීන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! නිර්පාක්ෂික අරගලයට ජය වේවා!! 💐
විජෙවීර සහෝදරයා වගෙම කටක් තියන 💗💗💗👍👍👍👍දරුවෙක්😘😘😘😘😘
මට මතක් වෙනවා ඇත්තටම රෝහන විජේවීර සහෝදරයා.හදවතින්ම මම ශුභපතනවා ඔබගේ නිර්පාක්ෂික නායකත්වයට
Visaduma devana parapura saktimat kirimay . Nirpakshika aragalya tallu viya yutte etantyi. Apit obala smagay
Must do it brother _ jayawewa
Nirapaksika anduwak nawi matanam panna ngo karayo godak pisso waga janadipatibalatala ain karanna tuttu daka miharak lankawa kuddo tikak tiyan salli walata walata ratapawa danawa....janadipati ain unahma amma ththta oyalata duka tari gota nawai ma rata janadi patikanak inna ona ngo karayo illanna janadipatita gadara yannakiyala,unta rataganna issarin okanawi wanna ona sobahdhman kalayuthta un karanada ma lokata oppukarawala pannuwanam ma ratainna meeharakga mola padanna
Toth jvp ekadda shdaraya topa ammaga horaminha issara waga apa paramparath tayarwaladala pchcannada hadanna
Nirpashwika ne dn JVP අරගලය වෙලා ඉවරයි
ඒ විජේවීරද...😍 ඒ මට ඇහෙන විදිහද කියනා මට තේරෙන්නෙත් නැති තරම්...🥺 "අප මරා දැමුවද අප නැගූ හඬ මරා දැමිය නොහැකිය" මේ ඔහුමද...🥺😍❤️ *ආදරෙයි ❤️සහෝදරයා*
ඒ කනෙ ඒ විදියම නේද 👀🦻
මෙතුමා කොහෙද මේ තරම් කාලයක් හිටියෙ කොහෙද ? අනගාරික ධර්මපාල තුමන්ගෙ, රෝහන විජේවීර මහත්තයගෙ කතාවක් අහනව වගේ. ඇත්තටම මේ කවුද අනාගත මේ රටේ නායකත්වයට පත්කරන්න බැරිද. අරගලයට ජය වේවා. තෙරුවන් සරණයි ඔබ තුමාට. රටේ අනාගත නායකත්වයට ජය වේවා
හරියටම හරි
❤️
👍 👍 👍 👍 👍
❤️
ඔබ තුමාට ස්තූතියි අපට සත්‍ය තේරුම් කරනවාට. ඇත්තටම දැනුයි අපිට ඇත්ත තේරුම් ගියේ. අපේ ජනතාව මෙච්චර කාළයක් පක්ෂ වලට බෙදිලා මරා ගත්තා. අපි විනාස උනා. දැන් අපිට සත්‍ය වැටහුණා. ආයේ එක් පක්ෂයකට ඡන්ද දෙන්න එපා. හැමෝම නිර්පාක්ෂික වෙලා මෙතුමාට සහාය දිය යුතුය.
නියම සිංහයෙක් බලාගනිල්ලා ඇත්ත ඇති සැටියෙන් කියන්නේ රැකපල්ලා මෙවැනි පුතුන් කවද හරි මේ රට භාරගන්න ඕන මේ වගේ දැක්මක් ඇති සිංහ පුතුං තමයි.
Aniwaryen👌
😂😂😂😂 පිස්සුද ඔයි.
Ane AI BN ubala ohoma Moda sahodara Kan kiyagena enne jvp karayo unta dunnoth hamadama ubalata duk Wenda wenawa ekanthayenma
Den sathutin inna un innawada ban rate jvp ekata dunnama mokakda ban wenne ohchcharatama
තරුණ සිංහයන් දසදහස් ගණනින් මේ ලංකාද්වීපයේ පහළ වේවා ❤️❤️💪💪💪🙏🙏💐
Super අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා අරගලයට ජයවේවා පරිස්සමෙන්
හොද කතාවක් ...චරිත වෙනුවට පොදු මිනිසා ගොඩනැගීම නිවැරදිව කල යුතුයි ...හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි ..සාමූහික ප්‍රයත්නය සහිත දැක්මක් වැඩපිළිවෙළක් අරමුණක් කරා යන අරගලයට ජයවේවා ...
Men පුතුන්ට රටේම ජනයා අසරණයි දියසෙන් ඔබයි mage puthe ජයවේවා අරගලයට
❤️
මෙතුමාගේ කතාව අත්ත..තනිකරම ව්ජෙවිර මාහාතා .👍👍👍
නිර්පාක්ශික ජනතාව ජය වෙවා
විජෙවීරට උන දෙ මේ සහෝදරයාට සිදු නොවෙවා...දෙවියන් රකිත්වා...🙏🙏
❤️
මේ රටට ආදරය කල ජනතාවට ආදරය කල රොහන වීජේවීර ආදරනිය සහොදරයා ඒධා කරන්න හදපු වැඩපිලිවල කරන්න ඉඩ දුන්නානං මේ රට දිවුනුයි අපේ රට කුෂිකර්මාන්ත රටක් වැවි බැදි රාජ්ජයක් 88"89 වයස අවු 7"8"9'10යේ හිටපු ලමයි අද වයසත් ඒක්ක බලන විට ඒ අයට මතක නැත සහොදරවරුනේ මට වයෂ අවු 53 යි ඒධා ඉදලාම මේරට කරවපු උං රට හොරාකැවා උං අපේ බදු මුදල්වලින් උං මන්දිර හධාගත්තා සෝබාදහමේන් ඒ අයට පටිසං දුන්නා මම ඔබ සමගයි සියලු දේනාටම බුදුසරනයී දේවි පිහිටයි විස්ව මාතාවගේ පිහිටයී අරගලයට ජයවේවා සජිත් පේමධාසගේ තාත්තා ඒධා තරුණයින් 60 000 මරා ටයර්ධාලා ගිනිතිබිබා අපි හැංගිලා ජිවිත බේරාගත්තා ඒදා ඔබලා පොඩි දරුවෝ ඔබලා මේ රට කරවන්න නැවතත් පරනවදියටම කලෝත් අද උපදින දරුවාට රටක් නැතිවයි ජයේන් ජයමවේවා
ඇත්ත කතාවක්
උන් කරේ මිනී මරපු එක පකො
Etakota minissu tayarwala dala pissuwa 89 to e waddi ammaga dapthdaka assada
බුදුසරණයි ❤❤
ඇත්ත කතාව.මිනිස්සුන්ට තාමත් ඒක තේරෙන් නෑ.ගොඩක් මිනිස්සු කෑ ගහනවා 88/89 මතකයි.ආය ඒක එපා කියලා.ඒත් ඉපදිලා තියෙන්නෙ 95න් පස්සේ.jvp මිනීමරුවො කියනවා.ඒත් ප්‍රේමදාස මරපුවා කවුරුත් කියන් නෑ.ලංකාවේ ඉන්නෙ හෙන මෝඩ හැත්තක්.තේරැම් ගන්නෙම නෑ.
සැබැ හඩක්😍🖤 ජය වේවා😍
විජේවීර සහෝදරයගෙ කතාවක් අහගෙන හිටිය වගේමයි .
Jvp jvp jvp එකට ආදරේ
නැහැ ඔහුගේ පරිනත කතාවට කිට්ටු කරන්න බැහැ නමුත් ඔහු කොපිය ගන්න හදනවා කිසිම අර්ථයක් නැහැ බෙරිහන් දෙන එක විතරයි
Nirpakshika kiyana ekama boruwak muge kathawen penawa mona pakshen danma ekekda kiyala. Ane ubalage kata witharai
ගැම්ම තියන නියම ලාංකිකයෙක්❤️🇱🇰
නිර්පාක්ශික අරගලයට ජයවෙිවා ජයවෙිවා සහෝදරයා
ජය වෙවා නියම කතාව හොඳ ට රටට යමක් කල හැකි තරුණයෙක්
විජේවීර සහෝදරයා කතා කරනවා වගේ ඇහෙන්නේ .අරගලයට ජයවේවා 👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මැරේනකමිjvp
@@tharangavithanage6887 ❤️❤️❤️🤝
රෝහණ විජේවීර ම තමයි 👍👍👍ජයවේවා 🌹
සුපිරි කතාව අරගලයට ජයවේවා අරගලයට ජයවේවා nirpaksika අරගලයට ජයවේවා
makana pakshayaka plant akakdo sakai habai kathwa maru
නියම විටිනා සහෝදරයෙක්. ඔබතුමාට සොභාදහමේ ආශිර්වාදය ලැබේවා..
අරගලයට ජයවේවා.. ✊☮️💟
නිර්පාක්ෂික අරගලයට ජයවෙව!!!
සැබෑම යථාර්ථය අවබෝධ කරදීම ❤️ ආදරෙයි සහෝදරයා Api අරගලය දිගටම නොනවතින
සැබෑ රටට ආදරේ මිනිසාට ආදරේ සැමට දීර්ගායු වේවා ....
කතාව නියමයි මල්ලි 225 පන්නමු
අරගලයට ජය වෙවා බුදු සරනයි ගම්බාර සිද්ද සූනියම් අප්පච්චිගෙ පිහිටයි
ජය වේවා!!!
බොක්කටම වැදුන කතාවක්♥️♥️
මේ වාගේ තරුණියන් තමයි අපේ රටට හෝනේ.ජයවේවා මගේ මවි බිමට සහ අපේ ජනතාවට.
😂😂😂😂😂😂ohh realy sahran vga
මෙ තමයි අපේ නායකයා මෙ..තමයි නිර්පාක්ෂික හෑබැ නායකයා..ජයවේවා
❤❤
මේ අරගලයට ජය වේවා. අපි සංවිධානය වෙමු. දිස්ත්‍රික්කය මට්ටමින් හා ආසන මට්ටමෙන් සංවිධාන හදමු. දැන් අරගලය ඉලක්ක සහගත නායකත්වයට සංවිධාන අවශ්‍ය වේ.මේ දියාරු වීමට පෙර. ජය වේවා!!!!!!!!!!!!
අපි ඔබතුමා දෙස බලා ඉන්නවා ජයවේවා . 👍👍👍💐
නිර්පාක්ෂික සාමකාමී අරගලයට ජයවේවා
හමුදාවක් හදන්න පුළුවන් voice එකක් ❤️
අනිවාර්යයෙන්
ඒ කටහඬ අහන්නත් ආසයි ....❤❤❤❤
මෙයා රෝහණ විජේවීර වෙන්න හදනවා මේ රඟපානවා මෙවට කියන්නේ අන්දනවා කියලා. මෙහෙම නෙමෙයි ඇත්ත කතාව.
සුපිරි . නියම නායකයා
හිරිගඩු මුල් තප්පරේ ඉදන් අවසන් වෙනකම්ම ඒ විදියටම තිබුණු කතාවක්.ජයවේවා සහෝදරයා ළඟදිම හම්බෙමු ❤ අරගලයට ජය
මේව කියන අය ඉන්නවා.මේ කාගේ හඬක් උවත් මේ අසාධාරණය වෙනුවෙන් පෙනී හිටපු.කතා කරපු.ඡීවිතය දුන්නු අය ඉන්නවා.මිනිස්සු දැන්ද මේව අහන්නේ.
හරිම වැදගත් දැනුවත් කිරීමක් මේවගේ කොල්ලෝ අනිවාර්යෙන්ම පරිලිමේන්තුවේ ඉන්න ඕනා බුදුසරණයි
යහපතක් වේවා මගේ රටට 🙏🙏🙏🙏🙏
500 වෙනි comment එක. ඇත්තටම රෝහණ විජේවීර මහතා ව සිහිපත් වෙනවා. කටහඬ පෙනුම ඇතුළුව. 💪💪💪🙏🙏🙏
අපි පොඩි කාලේ ඉස්කෝලේ දී අපිට කියාදුන්නේ ලංකාව කියන්නේ දියුණුවෙමින් පවතින රටක් කියල , මේ දක්වා ආණ්ඩු කරපු උන් එකත් නැති කරා , දැන් පොඩි උන්ට ඉස්කෝලේ කියලදෙන්න වෙන්නේ ලංකාව කියන්නේ බංකොලොත් රටක් කියල , කොහොමද ඒක . සියලු ශ්‍රී ලාංකිකයන් නිර් පාක්ෂික විය යුතුයි , එහෙම නැතුව මේක දියුණු කරන්න බෑ .නිර්පාක්ෂික අරගලයට ජයවේවා!
niyamai bn uba thamai niyama manussayek 😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏 nirpakshikaaa wenna onee .....aniwaren 🥰🥰😙😙😙🙏🙏🙏
අරගලයට ජයවේවා ජයෙන් ජයම වේවා සහෝදරයා💪💪💪💪💪❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමන් ඇතුළු සියලුම ජනතාව ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා වහ වහ මෙ ආන්ඩු ව ගෙදර එලවපල්ලා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා hamotama budu sarani devi phitai 👍👍👍👍👍👍❣️❣️❣️❣️❣️💐💐💐💐💐jaya
ඔයානම් ජෙප්පෙක්මතමා අනිවා.
👍👍👍🇱🇰👈😍😍😍💪💪💪
අනිවාJvpඑකට
කොහොමද එහෙම කියන්නේ ? 🙁
@@kapilabandara6268 භාෂා විලාශය සහ දරන අදහස් භෝදුරට සමානයි.
මේ කතාව අහනකොට ඇගේ ලේ කකියනව.....ඇස් වල කදුලු නතර කර ගන්න බෑ...අනේ අපේ රටට වෙච්ච දෙයක් ...ඔබ කියන්න සියලු කාරණා සහතිකම ඇත්ත ...මගේ මව් භූමියට ජය වේවා ...ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ...
මෙතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයත් දෙන්න
Niymai අපේ සහෝදරයා 💪💪💪💪... ගුරු සහෝදරයා.. නිර්පාක්‍ෂික අරගලයට ජය. අපිත් ගුරුවරු... අපිත් එනවා
මෙයා දියසෙන් වගේ ලයින් එකක් නැද්ද ...... සුපිරි පොරක්.❤️❤️👍👍👍
නිර්පාක්ෂික අරගලයට ජය වේවා🇱🇰❤️
මැතිවර්ණයකට ඡන්දෙ ඉල්ලන්න මහත්තයෝ මේ රට හදන්න පුලුවන්.
හෙළයන් තම ජාන වලින්ම එන මෙම කථා wilasaya අලුත් කරගෙන tharkikawa සංවරව ඉදිරිපත් කිරීමෙන් මීට වඩා හොද පැහැදිලි කිරීමක් කළ හෙකි බව සිතේ . sanyamaya ඉතා වෙදගත්. Theruwansaranai.
ඇත්තටම හොද නායකයෙක් සහොදරයා අරගලයට ජයවේවා
රට වෙනුවෙන් නැගී සිටීමට තවතවත් ශක්තිය ලැබේවා ! දේශපාලනයේ අසාධාරණ සියලු වරප්‍රසාද සිඳ බිඳ දමමු
ලැබේවා ගගා ඉන්නෙපා
මරනාදාර සමිතියෙ හරි කතාවකට ආරාධනා කරන්න
මිනිස්සුන්ගේ ඇස් ඇරවන්න සහබාගි වෙමු.
Sahodaraya kohomada eka jvp kariyo
Me wage Sinha patsy dahasak bihiwewa..budu satanist🙏🙏🙏
Mr,ranil mewata ikmanin wada karanna, rata agadeayata pathkaranna epa,oyath hemeeta katha karanna,seara wadee,paskuwata uththara oooneee,
Niyamai ban niyamai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ජයවේවා api okkoma pelagehemu ban gamak gamk gane
ඇත්ත කතාව. අරගලය සාර්ථක වෙන්නෙ නිර්පාක්ෂික උනොත් විතරයි. නිරායුධ උණොත් විතරයි. අන්තරයට, පෙරටුගාමීන්ට වගේම බොර දියේ මාලු බාන්න හදන කිසිම කෙනෙක්ට අරගලය විනාශ කරන්න දෙන්න එපා. හැම පක්ෂයක්ම ප්‍රතික්ෂේප කරන්න.
රාජපක්ෂල එපා!
සජිත් එපා!
රනිල් එපා!
අනුර එපා!
විමල් එපා!
ගම්මන්පිල එපා!
පාටලී එපා!
හරීන් එපා!
ෆොන්සේකා එපා!
හදුන්නෙත්ති එපා!
මෛත්‍රීපාල එපා!
මෙකී නොකී 225ට අයත් මුන් එකෙක්වත් එපා ඊළග පාර්ලිමේන්තුවට.
මේ සහෝදරය කියන කතාව ඇත්ත. මෙච්චර කල් අරගලය නිර්පාක්ෂික-නිරායුධ ප්‍රතිපත්තිය අගය කලේ නෑ. ඒකයි අද වගේ මහ භීෂණකාරී තත්වයක් රටේ ඇති උණේ. නිර්පාක්ෂික නායකත්වයක් තිබුණෙ නෑ. එක එක දේශපාලන පක්ෂ වල ඇජෙන්ඩා අරගලය ඇතුලෙ ක්‍රියාත්මක උණෙ. ඒකයි ඇත්ත. ඒ විශබීජ අයින් කරල නිර්පාක්ෂික-නිරායුධ අරගලය හදන්න. එහෙම උණොත් අවංක ප්‍රතිපත්තිගරුක මිනිස්සු අරගලයට එකතු වේවි. ජය වේවා!
ප්‍රඥාවන්ත විග්‍රහයක් ඔබ සියලු දෙනාටම දීර්ඝ ආයුෂ.
එක්සලන්ට් කොල්ලා 🙏❤🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥✋🥰🥰❤❤❤❤
ජය වේවා! මට නිවන්මග නිදහසේ හොයන් යන්න හැකිවෙයි. උබේ හටනට සුභ පතනවා. පරම පිවිතුරු චේතනාවෙන් සටන් කරන්න. මතු බුදු වෙන බුදුන්ගේ සදාතනික සත්‍ය සීලයේ බලයෙන් මගේ රට සුවපත් වෙත්වා!!!