- 5
- 409 920
Gayan Chathuranga
Sri Lanka
เข้าร่วมเมื่อ 25 มิ.ย. 2013
วีดีโอ
Rohana Wijeweera Sahodaraya 1988 part 2
มุมมอง 136K9 ปีที่แล้ว
Rohana Wijeweera Sahodaraya 1988 part 1
มุมมอง 193K9 ปีที่แล้ว
Rohana Wijeweera Sahodaraya 1982 part 2 Vimukthi Gee
มุมมอง 31K9 ปีที่แล้ว
Rohana Wijeweera Sahodaraya 1982 part 1
มุมมอง 41K9 ปีที่แล้ว
සහෝදරයා🥹🥹❣️❣️ 😭😭😭😭😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Everlasting love ❤❤❤
හැබැයි අද ඉන්න අනුර!!" විජේවීර ගැන/???
දේශද්‍රෝහී?? කවුද? ඇත්ත අහන්න!!! දේශද්‍රෝහි සංවිදානය කියල එකක් නෑ!! පිලිගන්න ඒ unp මැරයො..
අනුර???
මේ මාතෲභූමියේ ...පීතෲභූමියේ මගේ ජීවිතකාලය තුළ සජීවීව අත්දුටු අත්විඳි කිසිවෙක්ට ආසන්න කළ නොහැකි අදීන සැබෑම සටන්කාමී ජනතාවත් ජාතියත් දේශයත් වෙනුවෙන් දිවි දෙවැනිකොට සටන්කළ...තම උත්තුංග අරමුණ පෙරදැරිකොටගෙන දිවිදුන් මගේ ලෝකයේ උත්තුංග සටන්කාමී අද්විතීය පෙරගමන්කරු❤️ රෝහණ සහෝදරයා ....පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ඔබ සහභාගි වූ දුර්ලභ සාකච්ඡාවකදී ඔබ කිව් පරිදි රට ජාතිය වෙනුවෙන් දිවිපුදන කිසිවෙක් සදා අමරණීය වේ...රෝහණ සහෝදරයා ඇතුළු ලාංකේය ජාතිය වෙනුවෙන් උත්තුංග අරමුණක් පෙරදැරිව දිවිදුන් ජවිපෙ අදීන සටන් සගයන් සදා අමරණීය වේ...මේ හඬ පටයේ රෝහණ සහෝදරයාගේ අභීත හඬ පෞර්ෂය එදාමෙන් අදද හෙටද අසමසම විරු හඬක් ලෙස වාතලයේ මුසුව දෝංකාර හඬ දෙමින් සදාතනිකව පවතිනු ඇත...🌺🌺🌺🌺❤️❤️❤️ ඔහු වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳට සුරක්ෂිත රැකවරණක් ඉටුවේවා යන්න පැතුමක්...🌺🌺🌺❤️❤️❤️❤️❤️
❤😍
වීප්ලවීය උත්තමාචාරය පුදමි හදවතින්ම ❤❤❤ සදාකාලික හදවතේ සොයුරා❤❤❤
❤නොමීයෙන අමරණීය ❤❤මානවයා මීය❤ ගියේ නැත ❤සූභම සුභ ගමන් ගියේය ❤😮
Rathu. Mal. Pipei Me. Derane. Semadama Oba. Pethu. Lowa. Api Ada. Dina. Ishta. Kara. Etha
Ape. Pranamaya. Wijeweera Ada. Api. Oba. Pethu. Lowa. Lowenma. Eka. Karanawa
Wijeweera. Sahodara. Nayakayannani Obe. Katahada. Eseemath Loku. Weeryak. Ethiwenawa Api. Oba. Pethu. Rata. Sebe. Kala. Obage. Uthsahayata. Dun. Wiplaweeya. Aacaraya
❤
ඔන්න ඕවා අහන්න හැම මිනිහම 😌 ඉතිහාසය දැනගෙන ඉන්නේ අපේ මිනිස්සු වැරදියට..
❤❤❤❤❤❤❤
ජාතියේ නායකයා වන ආදරණීය රොහණ විජෙවිර සහොදරයාගේ කටහඩ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තබන්න! ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා🚩 ලාංකීය පොලවේ විද්‍යාත්මක සමාජවාදයට ජය වේවා 🚩
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
අද දිනලා සහොදරයා ❤
යූ ඇන් පී බල්ලො..........ලෑස්තිවෙයව් මිනීමරුවො... .....තොපිව එල්ලනව....එල්ලනවමයි.
ඔබ දෙවියෙකු වී මිහිපිටට යලි වඩිනු සොයුරානනේ
දේශපාලනය ගැන සහ රෝහණ විජේවීර සහ ඔහුගේ දේශපාලනය ගැන කියවීමක් නැති අය තමයි මාලිමාවට හුරේ දාන්නෙ.
වර්තමාන ජ.වි.පෙරමුණ පාවාදුන්න මේ නායකයා ඇතුළු රට වෙනුවෙන් ජීවිත පූජාකරපු 60000 ක් දේශප්‍රේමීන්.කණගාටුයි.
නොවැම්බර් 14 අද 🥹🎉️🧭❌
මිනීමරු ප්‍රේමදාස ඔබ අපෙන් තිරිසන් ලෙසින් උදුරා ගෙන අදට හරියටම අවුරුදු විසිපහයි සහෝදරයා! හෙට ඔබ තනා ගිය පරම්පරාව ආණ්ඩුවක් පිහිටුවනව මගේ ප්‍රාණසම සහෝදරයාණනි ! බුදු වෙන්න ඕන නුඹලා මට නිවන් මග කියල්ලා !
රනිලට ඒකාලෙ ඉඳන්ම පලයන් කියලනෙ. ඒත් මු යන්නෑනෙ
Pirisidu chethana genadei wasanaa
මෙතුමා ට මෙච්චර මොලයක් තිබිලා ඇයි ද දන්නේ නැහැ මිනීමරු ප්‍රේම යගේ හැටි දැනගෙන පිටරට කට හෝ ගිහින් එහේ ඉදලා දේශපාලන ය නොකලේ,, එහෙම නම් අදටත් ජීවතුන් අතර නේද , මේ ගූඇන්පී කාරයෝ ගැන කියන කතා සහතික ඇත්ත ,,, කොහොම බැලුවා ත් ගූඇන්පී කාරයෝ ශ්‍රී ලන්කා කාරයෝ න්ගේ වැරදි රැක්කා,ශ්‍රී ලන්කා කාරයෝ ගූඇන්පී කාරයෝ රැක්කා
당신이 우리가 사랑합니다...❤❤❤❤❤
Saththaya viplawaye di Obama amanushikawa maranayata pathkala. Kese uwath aththa jayagannawamai eka thamai suwabadahame rahasa .obage balaporoththu api sapala karanawa saththai.
🙏🙏🙏✌️🇱🇰❤️
උයුදු විජේවීරට උදු විජේවීරට ලැබිල තියෙන්නෙ හොඳ අවස්ථාවක්. ජීවී ආණ්ඩුවක් තියෙන්නේ. එයාට දැන් යමක් කරලා ඉදිරියට යන්න පුළුවන් වෙලාව
ඒ විජේවීරගේ පුතා මේ පුතා හරියට ගමන යන්නේ නෑ නෑ. මේ පුතා අනිවාර්යෙන්ම සිල්වාගේ මග පෑදීම යටතේ යා යුතු මිනිහෙක්
එදා social media තිබුනනම් විජේවීර සහෝදරය අදටත් ඔබ අප අතර සිටිනවා.එදා පත්තරේ සහ ප්‍රවුර්ති විතරයි ඒවා කරේ එදා පාලකයින්ට අවශ්‍ය විදියට.ඒකයි ඔබේ කරපිට සියලු චෝදනා පැටවුනේ.ඒ වගේම තමයි වර්තමානයේද social media නොතිබුනානම් අනුර කුමාර අපේ ජනාධිපති තුමාටද වෙන්නේ විජේවීර සහෝදරයට වුන දේ තමයි
1982 JR chanden paraadai. U hora chanda daala dinne. E saape tamai 2024 wenakam api gewwe. Awurudu 42 k. Bankoloth ratak witharai uruma wune.
සදා අමරණීය සහෝදරයෝ❤️❤️
After Buddha after Jesus it's Rohana Wijeweera to SL.
නිදහස ඉල්ලුවෙ සටනේ...වෙඩිතියලා ඇයි මැරැවේ..😎
🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
රනසින්හ ප්‍රෙමදාස නම් ජඩ මිනි මරුවා නොසිටින්න....අසියාවේ දිවුනුම රට වීමට තිබුනී...සම්ප්‍රදයක මිනිසුනී දැන්වත් සත්තය තේරුම් ගනිල්ලා අපි.. මේ හොරු ටික එලවා දමමු❤❤❤❤❤ සොහොයුර ඔබාමරනියයියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024.10.11🎉
❤❤❤❤
I love you big brother 💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
JR. Lalith. Gamini disanayak ranil mahatwru. Ammooo. Api nodanna dewal koithramda 😮.
මේ දේවල් අහද්දී මමනම් හිතන්නේ නෑ ආයේ මිනිස්සු වෙන පක්ෂයකට හැරෙයි කියලා.. අපි දුන්නු චන්දේ ලොකු වටිනාකමක් තියෙනවා සතුටුඉ ❤ නිර්බීත උගත් විශිෂ්ට නායකයෙක්. ඔබට නිවන් සුව. හරිම දුකක් වගේම රසවත් කතා රැසක්.❤
ඔබ තුමා දිනලා ඉවරයි ❤. මේවා අහද්දී පුදුම දුකක් දැනෙන්නේ. අපේ රටට මොන තරම් විනාසයක්ද වෙලා තියන්නේ. ඔබ තුමා ඇතුළු සියලුම නායකන්ට නිවන් සුව ලැබේවා.
එදා පටන්ම හොරු ඉඳලා තියන්නේ.රෝහණ විජේවීර ඔබතුමා හිටියා නම් අද ලංකාව සුපිරී රටක්. ඔබවැනි නායකයන් අපේ රටට නැවතත් බිහිවේවා.