අපේ ඉලඇටත් ඇදෙනවා මේ Dance Act එකට.. 🙆 | Beat Killers | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 140

  • @ShehaniChamika
    @ShehaniChamika 2 หลายเดือนก่อน +83

    මෙයාලා දෙන්නා හිරු ස්ටෙපප් එකටත් ආවා සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi 2 หลายเดือนก่อน +30

    මේ දෙන්නනම් පට්ට,ජයෙන් ජය ,ඊයේ දවසේ දැක්ක හොදම එක

  • @prasannamadusanka104
    @prasannamadusanka104 หลายเดือนก่อน +9

    ඒක පහර පලවෙනිවතාවට ලන්කාවේ මේ වගේ වැඩක් දැක්කේ❤🎉🎉🎉

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +5

    සුපර් සුප ගින්දර... පිටරටවල ඕන තරම් මේ වගේ නර්තන අපි දැකලා තියෙනවා... හැබැයි අපේ රටේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම පට්ට සතුටුයි... ජය වේවා ළමයි. 🫶🫶🫶❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน +13

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක්❤ජය❤❤❤වේවා

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 2 หลายเดือนก่อน +13

    හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව සුපිරි සිරස ට බුදු සරන යි ❤ මාරම ආඩම්බර යි දක්ශයො දකින්නට දුන්නා ටත් ගොඩාක් ගොඩාක් ඉස්තුති

  • @indukumari1159
    @indukumari1159 2 หลายเดือนก่อน +4

    ඔයා ලා දෙන්නට ඉදිරියට ම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @sltiktokchallenges2091
    @sltiktokchallenges2091 หลายเดือนก่อน +1

    Me para me denna thamai win karanne me wage act ekak man hithanna lankawe katawath karanna puluwan kiyala me dennawa international yawanna sirasa eka oyalata thamai karanna puluwan got talent walata one nikan dance karana eka nemei me wage amaru dewal hari lassanata creative wa denna me denna lassanata eka karanawa dennatama good luck 🎉 man hithanawa lankawe hamoma kamathi wei me denna me talent show eka win karanawa dakinna 😍😍😍😍

  • @getin6877
    @getin6877 2 หลายเดือนก่อน +14

    මේ දෙන්නට කිසිම වටිකාමක් හම්බුනේ නෑ කිසිම තැනකින්

  • @madhuayesha0213
    @madhuayesha0213 2 หลายเดือนก่อน +2

    Nimesh aiyawa mulinm dakke Youth with talent eken...
    Supiri...👍👍👍❤

  • @user-pj1xr2mq6k
    @user-pj1xr2mq6k หลายเดือนก่อน +1

    නියමයි බන් හොද ගමනක් තියෙන්ව...මම් ආසම step එකක්❤❤❤❤❤

  • @Walking_inspire
    @Walking_inspire 2 หลายเดือนก่อน +24

    මේ judge ල මොක්කුද බන් මුන්😂

    • @developersachitha9559
      @developersachitha9559 หลายเดือนก่อน +1

      ai uba mokekda 😀

    • @nataliya_586
      @nataliya_586 หลายเดือนก่อน

      Eyala hodata karanawa
      Uba mokekda pissa

    • @channeltnk6528
      @channeltnk6528 หลายเดือนก่อน +1

      එහෙන්ද්ම් උබ පලයන්😅

  • @user-zl6lt5ut2c
    @user-zl6lt5ut2c 2 หลายเดือนก่อน +16

    ජජ් බෝඩ් එකේ අය ඔක්කෝටම වඩා බය වෙලා😅😅😅😅😅

  • @manorysagarika5627
    @manorysagarika5627 18 วันที่ผ่านมา

    මෙක දැක්කම මගේ යිල ඇටටි ටකැඩෙ නවා❤❤❤❤❤❤❤❤

  • @asankadulanjana4836
    @asankadulanjana4836 2 หลายเดือนก่อน +3

    Akilage voice ekanm ❤❤

  • @gayandarshana8607
    @gayandarshana8607 2 หลายเดือนก่อน +6

    නියම වැඩ්ඩො දෙන්නෙක්

  • @SinhalaCartoons9
    @SinhalaCartoons9 2 หลายเดือนก่อน +20

    මුන් පොඩි දෙටත් බයයි එ වුනාට itn එකේ තිබ්බ Youth With Talanet එකට ගහන්න බැ මේකට වඩා එක සුපිරියක්

    • @5ofamazing186
      @5ofamazing186 2 หลายเดือนก่อน +5

      ඒක කොපියක්. අනික ඒකේ කරන්නේ තරගකරුවෝ අපහසුතාවයට පත් කරපු එක. නදීශා ගෑනි මැජික් පෙන්නන්න එන අයගෙ වැරදි හොයනවා😂😂 උන් හිතන් ඉන්නේ මැජික් කියන්නේ අදි මානසික බලයකින් කරන දෙයක් කියලා😂😂

    • @malindanirmal
      @malindanirmal 2 หลายเดือนก่อน

      Aniwa machan

    • @malindanirmal
      @malindanirmal 2 หลายเดือนก่อน

      Ywt supiri

  • @nethmidahara-ts3cj
    @nethmidahara-ts3cj 2 หลายเดือนก่อน +3

    Wow.....is amazing 🎉💥💥💥💥

  • @kalunkrishantha2735
    @kalunkrishantha2735 2 หลายเดือนก่อน +3

    හිරු ස්ටෙපප් එකේ අන්තිම වෙනකන් ආපු අහින්සක කොල්ලො දෙන්නෙක්.මේ විනිසුරු මඩුල්ල ලමා වැඩසටහන් කරන උන් වගේ.මේ කොල්ලො දෙන්නගෙ වැඩ බලල නෑ කියන්නෙ මීට කලින් උන් ලන්කාවෙනම් වෙන්න බෑ.නිදියන් ඉදපු උන් ටිකක්.

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 2 หลายเดือนก่อน +4

    යායි යාලඅ අපෙ වැඩ තමයි ඉතින්

  • @ipathirana801
    @ipathirana801 หลายเดือนก่อน

    Golden busser ,,එක දෙන්න ඕන ,,,සුපිරි

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r 2 หลายเดือนก่อน +2

    Eka supiriyak❤.

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 2 หลายเดือนก่อน +5

    Beat killers supiru🎉

  • @lankanthawijesinghe
    @lankanthawijesinghe 2 หลายเดือนก่อน +2

    Woow…. Best wishes Nimesh👏👏👏

  • @GirlyGangsters
    @GirlyGangsters 2 หลายเดือนก่อน +3

    Good job 👏 old the best boys

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe หลายเดือนก่อน

    Waddek thama ape kusha..... Boska..... ⚡Flash Fashion❤❤❤❤❤❤

  • @vividavinividatv
    @vividavinividatv 2 หลายเดือนก่อน +1

    භාගයක් යද්දි ම මරු කියල හිතුන මම 🤔🤔🤔😍😍😍😍🎉🎉🎉

  • @RasikaSenevirathna-xq6ry
    @RasikaSenevirathna-xq6ry หลายเดือนก่อน

    මාර වැඩ්ඩෝ නියමයි 👌 කොල්ලො

  • @DilaSewofficial
    @DilaSewofficial หลายเดือนก่อน +1

    Niyamai.wow😮

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 2 หลายเดือนก่อน +3

    Great ❤

  • @lasithamadumal3914
    @lasithamadumal3914 หลายเดือนก่อน +1

    නියමයි kollane❤❤❤

  • @user-qv8tc5dq8x
    @user-qv8tc5dq8x 2 หลายเดือนก่อน +1

    එකනම් මරු පට්ට 😢😢😢😢

  • @jasonreplays6879
    @jasonreplays6879 2 หลายเดือนก่อน +1

    supiri waddo dennek good luck 🥰

  • @user-bc1zm8ir8w
    @user-bc1zm8ir8w หลายเดือนก่อน +1

    Supiri lokema hollanna puluwan daksa dennek

  • @Sithijaonline
    @Sithijaonline หลายเดือนก่อน +1

    සුපිරි පරි💪❤️

  • @riztharinmorseth2488
    @riztharinmorseth2488 หลายเดือนก่อน

    Deserving Act 🔥

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p หลายเดือนก่อน

    සුපිරියක් 😍

  • @sadeshwishmitha
    @sadeshwishmitha 2 หลายเดือนก่อน +1

    Kushan & Nimesh 🔥

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 2 หลายเดือนก่อน +1

    Beat killer ❤

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n 2 หลายเดือนก่อน +2

    Woooow super

  • @Rushy_The_Creature
    @Rushy_The_Creature หลายเดือนก่อน +1

    The best performance 😌

  • @tharaka5598
    @tharaka5598 หลายเดือนก่อน

    ගින්දර performance එකක් 💥

  • @himansiamarasinghe
    @himansiamarasinghe หลายเดือนก่อน +1

    Supiriyak kollane

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 หลายเดือนก่อน

    wow this is soooo f cool and amazing guys good luck to you both 100🥰🥰🥰🥰🥰🥰🥰

  • @SLchanuofficial
    @SLchanuofficial 2 หลายเดือนก่อน +1

    me denna dekala puruduyi shan puthalayi maduwalayi vidiyo ekaka hitiyane

  • @nonamescollective90
    @nonamescollective90 2 หลายเดือนก่อน +1

    ජයවේවා!.. නිමේෂ් 👌👌👌👌

  • @NironimeNn
    @NironimeNn 2 หลายเดือนก่อน +21

    Youth with talant බලලා මේව ජජ් කරන්න වරෙල්ලා .ජජ් බෝඩ් එකේ කවුරුත් සෙට් නෑ වගේ ඔය වැඩේට

    • @BKM_WORLD
      @BKM_WORLD 2 หลายเดือนก่อน +2

      😂හරියටම හරි

    • @5ofamazing186
      @5ofamazing186 2 หลายเดือนก่อน

      ඒකේ නදීශා & මැජික් ගැන දන්න උන් දන්නවා කොහොමද කියලා😂

    • @Vishi.Sachi1
      @Vishi.Sachi1 2 หลายเดือนก่อน +1

      ​@@5ofamazing186 නදිශලත් පිස්සූ නටපු ඒවා තිබ්බා 😂😂😂😂

  • @nilakshihansani9973
    @nilakshihansani9973 2 หลายเดือนก่อน +1

    Aduna mallie mm 5 park baluwa mallie

  • @DenethDewmina-hp4ok
    @DenethDewmina-hp4ok 2 หลายเดือนก่อน +1

    kushan aiyaaa💗

  • @CYANIDEBRO
    @CYANIDEBRO หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ respect boys

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 2 หลายเดือนก่อน +1

    Niyamai🎉

  • @ChamothMadushanka
    @ChamothMadushanka 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @supunmadhusanka137
    @supunmadhusanka137 2 หลายเดือนก่อน +1

    Supiriuak ❤

  • @DevMadushan
    @DevMadushan 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @disnibotheju9320
    @disnibotheju9320 หลายเดือนก่อน

    Bashitha ❤

  • @dananjayabandara307
    @dananjayabandara307 2 หลายเดือนก่อน +2

    ITN Youth with talent ekata awa kolla d me

  • @rajeshpchathuranga181
    @rajeshpchathuranga181 2 หลายเดือนก่อน +1

    professional 😮

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 2 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    Akha nam superi ❤❤🇦🇪🇱🇰

  • @AnuruddikaMadushani-qc2fy
    @AnuruddikaMadushani-qc2fy 2 หลายเดือนก่อน +1

    Good job 💕💕💕💕

  • @CAPCUT-eb2xw
    @CAPCUT-eb2xw 2 หลายเดือนก่อน +10

    Like mekata 1k denna puluwnd 🙃🙃

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn 2 หลายเดือนก่อน +2

    Budu ammo mage agath hiri watuna habai niyamai act eka 🎉❤

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn 2 หลายเดือนก่อน +1

    Super act 😮

  • @user-jt3he6hf2s
    @user-jt3he6hf2s หลายเดือนก่อน

    නියම වැඩ කරයෝ

  • @dinuliyanage4249
    @dinuliyanage4249 หลายเดือนก่อน

    Good luck Nimesh ❤

  • @prsadini2449
    @prsadini2449 หลายเดือนก่อน +1

    ❤️

  • @jehanranasinghe4364
    @jehanranasinghe4364 หลายเดือนก่อน

    @srilanka’s got talent If you’ll can arrange do a act with Hansani kumari(another contester) That would be great performance.
    Just a request 😊
    All the best Sirasa TV

  • @tharushinawodya9101
    @tharushinawodya9101 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nataliya_586
    @nataliya_586 หลายเดือนก่อน

    Danu ge kata maru ane❤

  • @remandsisira7521
    @remandsisira7521 2 หลายเดือนก่อน +2

    Good job එකේන්ම

  • @azamizmy5817
    @azamizmy5817 2 หลายเดือนก่อน +1

    This is awesome 🥵🔥

  • @user-wu1cz8vc7z
    @user-wu1cz8vc7z 2 หลายเดือนก่อน +1

    O my got

  • @helaabimaya
    @helaabimaya หลายเดือนก่อน

    ❤😮

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 หลายเดือนก่อน +1

    Supiri

  • @කිබුලා
    @කිබුලා หลายเดือนก่อน +1

    විනිෂ්ච මන්ඩලේ ඉන්න උන් දැක්කාම පුකේන් හිනා යන්නේ

  • @itzme11498
    @itzme11498 หลายเดือนก่อน +1

    Kushan tiktok innawa needa

  • @thilinadissanayake9941
    @thilinadissanayake9941 2 หลายเดือนก่อน +1

    ❤️‍🔥

  • @punyajayasundara4613
    @punyajayasundara4613 2 หลายเดือนก่อน +2

    සංගීතා😂

  • @Kelon43
    @Kelon43 2 หลายเดือนก่อน +2

    @SLGTOfficial Can you please tell your studio lighting guys to put some effect from lights and the back led screen without the dull blue spot light.

  • @worldwide3840
    @worldwide3840 หลายเดือนก่อน

    Performers are much talented than judges for sure.. what's the talent that red colour dressed guy ¿ has?

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 2 หลายเดือนก่อน +1

    ❤️

  • @KARUNANAYAKAWelistandias
    @KARUNANAYAKAWelistandias หลายเดือนก่อน

    Kushooooo......boska

  • @kamalkamal7337
    @kamalkamal7337 หลายเดือนก่อน

    Supiry waddo dennek.yes.........yes......yes.....yes....

  • @thejananalin4329
    @thejananalin4329 2 หลายเดือนก่อน +1

    😮😊😊😊

  • @hashiniMaduwanthi
    @hashiniMaduwanthi หลายเดือนก่อน

    Meyalata Dan no meyalage talent eka danno eth kawadawath meyalata Hoda thank labena oni ❤

  • @exoticmemez
    @exoticmemez 2 หลายเดือนก่อน +1

    Ado tik tok boza neda❤️‍🩹

  • @MrLasantha18
    @MrLasantha18 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 2 หลายเดือนก่อน +2

    කිසිම ගැම්මක් නැති ජජ් පැනල් එකක්.මොන වගෙ සුදුසුකමකට මේ මිනිස්සු බොඩ් එකට ගත්තද දන්නෑ. අනික් අයනම් මොනවහරි කියමුකො අර රතු ඇදන් එන්න ඩැල් එක කොහෙන් හොයාගත්තද දන්නෑ. මේ දෙන්නා ITN එකේ කරපු වැඩසටහනේ ප්ලේස් කරපු දෙන්නෙක්.ITN එකෙ මාර ජජ්මන්ට් එකක් ලැබුනෙ.

  • @kanthiperera537
    @kanthiperera537 2 หลายเดือนก่อน +1

    මෙයල.ලන්කාවෙ.කොහෙද

  • @poornimamadushyamali276
    @poornimamadushyamali276 2 หลายเดือนก่อน +1

    Professorගේ you tube channel ekak tjiyenawa neda..fb eke ehema eyage video share wenwa neda...

  • @SriSrinarth
    @SriSrinarth หลายเดือนก่อน

    ණියමයි

  • @nilukagamlath8866
    @nilukagamlath8866 หลายเดือนก่อน

    Itn eke wedasatahanata awa Mee tharunaya dassai

  • @ffsrilanka2253
    @ffsrilanka2253 หลายเดือนก่อน

    Dakshai.suba pathanawa.namuth winishchaya mandalaya caban kopiyak.sangitha nikan boladai wage.pitarata got talant wala aya karana de karana yanne.balana api gobbayo nowe

  • @tastycookbook2023
    @tastycookbook2023 หลายเดือนก่อน

    meka american got talent akata try karanna

  • @NadeekaKumari-d5l
    @NadeekaKumari-d5l หลายเดือนก่อน

    😮😢

  • @sandy_0507
    @sandy_0507 หลายเดือนก่อน

    2.26 sangeetha..😂

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw หลายเดือนก่อน

    Ammo ape handipath ridenawa me dennage act eka diha balan idala 😂

  • @srilangka222
    @srilangka222 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤😮😮😮😮😮😮

  • @minitoons6845
    @minitoons6845 2 หลายเดือนก่อน +1

    Itin eka

  • @vishurubasin7633
    @vishurubasin7633 หลายเดือนก่อน

    Akila vitarimi methanat set😒