Godak lassana wagema wadagath video ekak.E wagema loke inna karunawantha nihathamani eka uthum manushayek aduna gaththa palaweni video eka. video eka mulinma balapu dawase comment ekak me video ekata danna bari una eka gana pasuthawili wenawa. THANKS. GOOD LUCK!
Oyage video nam Supirii jewithe apita wagema school yana lamainta egana ganna dewal godak thiyenawa mamath egana gaththa. A wagema pin wantha job ekak oya karanne bs dr
අනේ ඇත්තටම මේක ඔයාගේ වාසනාව. අපි කොච්චර අලි ඇතුන් ට ආදරේ වුණත් ඒ අය අතගාන්න තියා දකින්න යන්නවත් විදිහක් නෑ. ඒ තරම් අවාසනාවන්තයි. කොහොම වුණත් මේ වගේ සත්තුන්ට නිදහස් ජීවිතයක් ලබා දෙන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ස්තුතියි ඔබට.ඔබේ කරුණාවට
අනෙ හරි ශෝක්,ඇත් ගොවුවො නැ,හෙන්ඩු නැ,හරිම නිදහසෙ ඉන්නවා,හරිම ආදරනීයයි,❤
නරක පෙරේත කොල්ලෙක්.ඒක මරු.👍🤣 අනේ අයියේ ඔයාට සත්තු ගොඩක් ආදරෙය් නේද?❤ පරිස්සමෙන් .🐘
අනේ තියෙන සුරතලෙ හරිම ආකර්ශණීය දසුන් මෙයාලට කාරුණිකව ඉන්න ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤
මම ලංකාවට ආවාම එනව බලන්න ගොඩක් ආදරෙයි සුදු මහත්තයො 🙏🙏🙏🙏❤💐😍
Lassani bn.. Sathuta adiere kiyanne. Wishwaya paniwidaya Ki...bs..
Harima apurui godak interesting 🤔 jayawewa 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹⭐🇮🇹🇮🇹🇮🇹🇮🇹
Thanks ❤️❤️❤️❤️
මං ගොඩක් ආසයි ඔයා හා සත්තු අතර තියෙන ලෙන්ගතු කමට ආදරය ...කරුණාව මත තමා හැමදේම ... රැකගන්න ඒ අහිංසක ජීවිත 🙏 දිනෙන් දින අහිමි වන අපේ සම්පත් ....
Puduma lassanai e wadasatahana adai baluwe ane apita mewage video thawa thawath Genna sahodaraya.. godak adarei. Bs
Subscribe karala thiyaganna thawa godak damanna thiyenawa
මේ වගේ programs හරිම වටිනවා අලි ගැන මේ තරම් දේවල් දැන ගත්තෙ මේ වැඩ සටහන් මාලාවෙන්👍
❤🙏
ස්තුතියි මල්ලි. එයත් හරි ෂෝක්. පරිස්සමින් ඒත්. සතුන්ට ආදරේ අයට විශ්වයේ ආශීර්වාදය සැමවිට තියෙනව. ඉතින් ඔයාල දෙන්නාටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි රැකවරණයි දේවාශීර්වාද වේවා !🙏🙏🙏💐
❤️❤️❤️
Ane paressamen ane ahensaka sattu paw
බුදු සරණයි ඔයාට
Ane hari shok lassanai oyata theruwansaranai karana kiyana hama wadakatama obata wishwaye ashirwadaya ලැබෙයි
Ane baya nadda anee
අදත් ලස්සන වීඩියෝ එකක් ❤️🐘
Godak lassana wagema wadagath video ekak.E wagema loke inna karunawantha nihathamani eka uthum manushayek aduna gaththa palaweni video eka. video eka mulinma balapu dawase comment ekak me video ekata danna bari una eka gana pasuthawili wenawa. THANKS. GOOD LUCK!
Thankyou so....... much❤❤❤🙏🙏
Oya niyamata visthara karanwa malli
🙏❤ akka
ඉසිර ❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏 තුශාර අයියේ ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
Adarei hamadama budusaranai
Nadungamuwa ape dewiyan Badu eth rajagen passa eththunta, Ayalage vedio balanna ayalata salakanna godak asai, kohomath sathunta hari adarai Mama, oyata thawa thawath dairiya wasanawa labanna one me wedasatahan karanna, oyata budusaranai malliyo,
Oyage video nam
Supirii jewithe apita wagema school yana lamainta egana ganna dewal godak thiyenawa mamath egana gaththa. A wagema pin wantha job ekak oya karanne bs dr
🌹🌹🌹🌹🙏
එයා මාර හුරතල් නේද අයියේ😁😁😁❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️ අනෙ හරිම හුරතල් ඇත් පැටියා ඔතන ඉන්න නිසා ෙහාද ආරක්ෂාවක් එයාට ලැෙබනවා .thanks
මම ලගදි තමයි අයියගෙ වීඩියෝ දැක්කේ.දැන් ආසාවෙන් බලනවා.ඔයාගෙ ආදරය,කරුණාව එයාලට දෙන විදිය ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ.මටත් ගොඩක් ආස හිතුනා එයාලා ලගට ඇවිත් ඒ වගෙ ආදරෙන් සතුන්ව බලා ගන්න තියනවනම් කියලා.ඉතින් සුභ පතනවා අයියේ ඔයාට.දිගටම කර ගෙන යන්න...ආදරෙයි.බුදු සරණයි
අපිට ඔයාව වටිනවා ගොඩක්.පරිස්සම්න් ඉන්න.
හැමදාම අයියගෙ video එකක් බලන එක දැන් පුරුද්දකට ගිහින්,දවසම වැඩ කරලා කරලා ගෙදර ඇවිත් ඔලුවෙ තියන ප්‍රශ්න ඔක්කෝම අමතක කරන්න මම හොයාගෙන තියන එකම බෙහෙත..සත්තු එක්ක ජීවත් වෙන එක හරිම සුන්දරයි,ඒ අතින් අයියා සෑහෙන පිං කරලා තියෙනවා,අපි රස්සාවක් කරත් මානසික නිදහසක් නැ,අයියා උපරිමේට ම විඳිනවා,ඉතිම් මට කියන්න තියෙන්නේ ගොඩක් පිං ඔයාට අපිටත් පුංචි වෙලාවක් හරි ඒ අත්දැකීම් කොහොමද කියලා විඳින්න දෙනවට,ඒ වගේම හැමදේම පැහැදිලිව කියලා දෙනවට..බුදු සරණයි අලි බබාලට වගේ ම ඔයාටත්😍
And malli godak asai eth parissamata. Budusaranai. 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😍😍😍😍🇸🇬
Supiriiii wedak.jayawewa
Q❤❤
මං වගේම තව සත්තු එක්ක කතා කරන අයත් ඉන්නවා. ඒකට ගොඩාක් සතුටුයි.🥰මාත් කොහේහරි ගමනක් යනවනං එයාලට bye කියල යන්නෙ.😊😊
හරි ආසවෙන් බලන වීඩියෝ ..බුදු සරනයි
ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා අයියේ ❤️ තෙරුවන් සරණයි 🙏🙏
හරි හුරතල් ගොඩක් ස්තුතියි .පුතෙ ඔයට
අදත් ලස්සනයි ගොඩක්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🌸🙏පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🌸🐘
බුදු සරණයි අයියේ ❤️❤️😍😍😍😍❤️ හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා ❤️❤️❤️
හරි සුන්දර ජීවිතයක්.....
ෂෝක් සුදු මැනික බුදු සරනයි දෙවි පිහිටයි ...මල්ලි ඔයාටත් බුදු සරනයි දෙවි පිහිටයි
Same to you❤️❤️🙏
Niyamai puthe harima hurathal theruwan saranai oyalata
නියමයිනේ ඇත්තෙන්ම oyata ගොඩක් pin mey vadeyta සතුන්ට කරුණාව දයාව පූජා karana eka
❤️❤️🙏🙏🙏
නියමයි නෙ අනේ . බුදු සරනයි
❤🙏
එල කොලෙක්...තෙරුවන්ගෙම සරණයි ...ඔබගේ සත්ව කරුණාවට...🌹❤🙏
සුපිරි වැඩක් කරන කොල්ලෙක්. අපිට වැදගත් දේවල් කියා දෙන ඔයාට තෙරුවන් සරණයි.
🙏🙏❤❤
මෙ තරම් ආදරය.. සතුන්ට... ඔයාට ගොඩාක් පිං..
තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏
Mn hamadama ayiyage video balanawa...harima lassanai adaraniyai...මිනිස්සුන්ට wada saththu කොච්චර ahinsakada kiyala oya apita kiyala denawa..oya oya saththunta dena adareta godak pin...
ආස හිතුනා දවසක එනවා ඔහේ ❤️🙏
කොචීච බැලුවත් එපා වෙන් නෑ ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
Harima lassanay...adarey..regi silva dubai..
Yaluvo dennek vage, harima hurathal. Diga vedio ekak dannako thushara.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Shoook lassamama videyos mewa asai balanna
අදත් ලස්සනයි විඩියෝ එක හැමෝම පරිස්සමෙන් ඉන්න සුදු මහත්තයා මැනික 💕💕💕😍😍ආදරෙයි
❤❤❤❤
බුදුසරනයී ඔයාට ආදරෙයි අලිඔයට.ගොඩාරියක් ස්තූතියි
thankyou ❤️❤️❤️
අයියේ මට ගොඩාක් සතුටුයි. ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න. බුදු සරණයි !
Patta bn aiye
Godakk pin mamii ayalata adaraya karanawa nam harima kikarui BUDU sarana
🙏🙏🙏❤️❤️
Ane lassanayi malli. Thanks . Man eyage mehema vidio 1k enakam balan idiye . Tawa tikak wela tibunanam hodayi . Damwal hendu na . Eth kikaru kama. Harima adareyi eyala oyalata. Hamotama budu saranayi .
Ada damanna balannam thawa ekak
Oya baya neththa good
අනේ මල්ලි සතුන් එක්ක නිතරම ඉන්න හින්දා ඔයාට මාරම ආදරෙයි බලන්න සතුන් උනත් දන්නවා ඔයා ගොඩක් කරුනාවන්ට කියලා
❤🙏🙏🙏
හරි ලස්සනයි බුදුසරණයි පුතේ 🙏🙏🙏
සතුන්ට ආදරය කරන කේනේක් මේ ලොකයේ තවත් නැතුව ඇති මල්ලි ආදරේයි හැමදාම යන්න ඔබේ ගමන කවදාවත් වරදින්නේ නැ ඔයාට ඒ යන හැම මොහොතකම මගේ ආශිවාද හැමදාම ඔයාට ලැබෙනවා මල්ලි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා හරි වාසනාවන්තයි අයියෙ ❤️ ....අපිට ඔහොම බෑනෙ අලි හුරතල් ලබන්න
sudu manika😘😘😘😘 budusarani 🙏🙏pin aiya adaran balaganna
හරි හුරතලේ චුටි මැනික ඔයාට බුදු සරනයි
Mamath godak adarei alinta ath gedara awanam wedi dala elawanawa
Ow apith❤❤
අනේ ඉතින් සුදු මැනිකගෙ තියෙන කීකරු කම❤️
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ආදරෙයි❤️😘
ස්තුති යාලුවා ...ඔයාගේ ව්ඩියො ලස්සනයි ..දැක්කාම බලනවා ..පරිස්සම්න් වැඩ කරන්න ...බයවෙන්න දේකුත් නැහැ සත්ත්ව ලෝකය හරිම සුන්දර යි...බුදු සරණයි ඔයට යාලුවා
ඔව් පරිස්සමින් ඉන්නවනම් සත්වලෝකය හරිම සුන්දරයි
ගොඩක් ස්තූතියි ❤️❤️❤️🙏🙏
Ana paw parissaman malliyo taruwan saranai danatama 👍👍👍👍👍❤❤❤❤
niyamai malli.. mn hasthi ranga chanel eke kivindu.
malli apita barida oya patte awilla ali athunge video cover ekak karanna..?
puluwannam oyage number eka danna.
නියමයි මල්ලි ...👊
ස්තුතියි මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරනවට.... 👌
Oyage viedeo aniwaryen balanawa .adath godak ලස්සනයි ❤️❤️❤️🥰🥰🥰
අනේ ෂෝක් !! පරෙස්සමෙන් !තෙරුවන් සරණයි හැමෝටම.
Video එකක් දානකන් බලන් හිටියේ ...ලස්සනයි video එක ..මන් විදේශ රටක ඉන්නේ .ලන්කාවට ආව ගමන් එනවා අනිවාර්යයෙන් රිදීගම .👍👍👍ඔයාවයි ඔයාගෙ යාලුවො ටිකයි බලන්න .දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ඔබට ලැබේවා මල්ලි .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️
thanks sahodaraya apiwa satutu kalata
❤️❤️❤️🙏
Ane paw dukai happy 😊 okkoma oyala wage aya care karana eakata. Budusaranai devipihitai oyata
Theruwan saranai Malliyo sathunta adare karana aka gana sathutui
අපිත් එන්වා ඉක්මනටම...අලි හුරතල් බලන්න.
ඉක්මනින් එන්න🤣❤️
Sudu manikege adare😍❤
ඒගොල්ලො ගොඩක් ආදරේ කියන දේ හොයනවා 😍😍❤️❤️❤️❤️❤️❤️
අනේ හරිම ශෝක් අයියා එයාලා..ඔයලා ආදරේන් කතා කරනවා නේද එයාලට..එයාලත් හරිම ආදරෙයි ඔයාලට..අපි ආවොත් අපිටත් ඔහොම ලගට ගිහින් බලන්න පුලුවන්ද..එක දවසක් ආවා අපි ඇතුලට යන්න බැරි උනා අනේ..අපිට පැය භාගෙක දුර තියෙන්නෙ ඔතනට..බුදුසරණයි අයියා ඔයාලට..සතුන්ව හොදට බලාගන්න..🙏🙏❤️❤️
Koheda gewal oyage
0715771270 aye awoth kiyanna
නියමයි
❤️❤️❤️👍
ලස්සනයි වීඩියෝ එක ❤️❤️ පෙරේත කොල්ලෙක් 😘❤️
අපි දන්නැති දේවල් කියල දෙනවට thank you අයියේ , ❤️
You welcome brother
Thawa videos oneeeee niyamai 👍👍👍👍👍👍👍👍👍👍👍
වීඩියෝ නම් වීඩියෝ.එහෙම තමයි ඉන්න ඕන.හෙන්ඩු අරගෙන දම්වැල් දාගෙන පංසල් ගානෙ දක්කගෙන පව් වැඩ කරන්න හොඳ නැ.මං දැක්ක ලස්සනම වීඩියෝ එකක්.
😍ane..aiye oyta budu sarani
Lassana.video.ekak.❤️❤️❤️❤️❤️❤️
Harima ලස්සනයි
Api ආදරෙයි kiyana ayata ❤️🖐️👍
Harima cute patiyek.. Budusaranai aiya
Ane eya nam hrima kikarui hrima shok sathu unat ksnathi dari karunawath putha oyathai sudu manikatai budu sarhanai 🙏🙏😘😘🐘🐘
බුදුසරණයි ❤️❤️
Sudu menike ane🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 Shok
Puduma labimak eka.. aththatama oya pin karala OMA sathek ekka lanwela Inna..hila athek gawawath ath gouwekta OMA Inna amarui.. mekanam marai
❤️❤️🙏🙏
සුපිරි අයියෙ...
Ane sok atthatama mamath harina asai oya wage sathunta goda adare karanawata, balanna eyage adare, devipihitai oyalata
Nihatha Mani ela kollek
Ane eya nm harima shoi❤mata hugak sathutui nidahse inna eka gana❤Eyath sathutin oyath sathutin❤Budusaranai ❤
බුදුසරණයි ❤️❤️
ගොඩාක් ස්තූති අයියේ මම ඉල්ලලා තිබුන .වීඩියෝ එකක්.❤️❤️🐘🐘
තව මොනවහරි දැනගන්න තියේනම් කියන්න
@@wildmachan ගොඩක් ස්තූති තුශාර අයියේ. නිහතමානීව අපේ අදහස් වලට ගරු කිරීමට විටින් විට ඩෝරාගේ තත්වය අප්ඩේට් කරන්න ගොඩක් අය එයා ගැන වද වෙනවා මොකද ඩෝරාට ගොඩක් මිනිස්සු ආදරෙයී එයාට doctor නැහැ කියලා වෙනසක් වෙන්න දෙන්න එපා තෙරුවන් සරණයි .ඔයාල කරගෙන යන සත් ක්‍රියාවලිය දිගටම කරන් යන්න ශක්තිය දයිරයම ලැබේවා ..🙏🙏🙏🙏❤️❤️
Bs malli ♥️🐘
නිතරම විඩියෝ ඔීනකියන අයකෝ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
♥️❤️
👍👍
Good luck ❤️❤️❤️❤️
❤❤🙏
තුශාර මල්ලි, 😍 මල්ලි තව තව විස්තර කියන්න අපිට. බොහොම ස්තුතියි .මෙවැනි ආදරය කරුනාව දක්වනවාට සතුන්ට...🙏
ය්🙏🙏❤❤❤
Hama video 1kma lassanayi isirage video wadipura karanna 😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
සත්තුන්ට ආදරය කරන අයට තුනුරුවන්ගෙ පිහිට තියෙනව දෙවියන් ආරක්ෂා කරනවා සත්තු ගාව තියන ගුනය ළෙන්ගතුකම මනුස්සය ගාව නැහැ ඔයාට තුණුරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ඔයාට❤❤🙏🙏
මල්ලි පරිස්සමින් ..
Ane shoi aiye . budusaranai 🥰