නහර ගැටගැසීමට ලේසර් ප්‍රතිකාර...නිට්ටාවටම සුව වෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025
  • #varicose_veins #laser_treatment #spider_veins
    නහර ගැටගැසීමට ලේසර් ප්‍රතිකාර...නිට්ටාවටම සුව වෙනවද?
    උපදෙස් සහ ඉදිරිපත්කිරීම
    රුධිර නාල සහ අවයව බද්ධ කිරීම පිලිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංශ - නවලෝක රෝහල කොළඹ.
    විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න,
    කොළඹ 0115777777
    මීගමුව 0315777777
    ගම්පහ 0335777777
    Follow Nawaloka Hospital Negombo
    / nawaloka_hospital_negombo
    / nhnegombo
    / nawaloka_neg

ความคิดเห็น • 151

  • @KaleelRahman-vf7pn
    @KaleelRahman-vf7pn ปีที่แล้ว +2

    ඩොක්ටර් ඇත්තටම මම අහල තියෙනව මේ නහර ගැටගැසීම රෝගය මතුවෙන්නෙ අවු.40 පසු උනාම කියල.ඒත් මගේ වයස 27. මම මේ රෝගය නිසා මානසික මට්ටමින් වැටිල ඉන්නෙ..මම හිතන් හිටියෙ මේකට තියෙන එකම ප්‍රතිකාරය ශල්‍යකර්මයක් කිරීම කියල.නමුත් ඒවලින් පසු කාලීනව අතුරු ආබාධ ඇති වෙනව කියලත් අහල තියෙනව.ඒත් මට දැන් පොඩි බලාපොරොත්තුව ආවා අනිත් ප්‍රතිකාර කිරීමෙන් මේක නිට්ටාවට සුව කරගන්න පුලුවන් කියල.ගොඩක් ස්තූතී අපිට මෙහෙම හරි හිතට සහනයක් ගෙනාවට...
    ❤❤❤

  • @priyaranjane7833
    @priyaranjane7833 ปีที่แล้ว +5

    මගේ කකුල් දෙකේම නහර ගැට මම ඉන්නෙ යුරෝපා රටක රේශර් ප්‍රතිකාරට බයේ හිටපු මම ඩොක්ටගේ මේ වීඩියෝ ව බැලූ විට හිතේ බය නැති උනා .බොහෝම පින් ඩොක්ට 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +1

      සූදු ලූනූ ඔලිව් තෙල් දෙහි යුෂ කොටා විනාඩි 20 පමණ බැද තබා ගලවා පිරිසිදු රෙදි කැල්ලකින් පිස දමන්න සතියක් පමණ කරන්න

    • @priyaranjane7833
      @priyaranjane7833 2 หลายเดือนก่อน

      @chandrikajayawardhana3416 ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @DevikaKrishani
    @DevikaKrishani 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට පින් මහත්තයෝ හරිම වේදනාකාරී ලෙඩක්

  • @udenibuddhika9115
    @udenibuddhika9115 ปีที่แล้ว +4

    ඉතාම හොද වැඩසටහන්ක්

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +4

    බොහොම වැදගත් විදියට තමයි අපිට, අසනීපයගැන.තෙරුම්කරදුන්නෙ, ඔබ තුමාගේ උපදෙස් ලබා ගෙන මමනම්අවදානලබාගන්නවා

  • @pradeepayagamage6959
    @pradeepayagamage6959 7 หลายเดือนก่อน +38

    මමත් ලේසර් කරා කොලබ ජාතික රෝහලේ මේ මාසේ 15 . බැන්ඩේජ් කරනවා කකුලෙ උඩ ඉදන් පහලටම දවස් 7 තෙමන්න එපා කියනවා . තිබුනට වඩා පොඩ්ඩක් අඩුයි දැන් . ලේසර් කරන ගමන් බෙහෙත් විදිනවා නහරවලට ටිකක් රිදෙනවා .දවස් 7 හොස්පිටල් ගියාම කිව්වා ආපහු එන්න ඕන නෑ කියලා. දැන් කකුල තෙමුවට ප්‍රශ්නයක් නෑ කිව්වා මාසයක් යනකන් රෑට නිදාගන්න කලින් කකුලට මේස් එක දාලා උදේට ගලවන්න කිව්වා . මාස 3 යනකන් කකුල හිරවෙච්ච ගතියක් දැනේවි කිව්වා . මගේනම් තාම කකුල රිදෙනවා බෙහෙත් විදපුවා ඔපරේශන් නම් කරන්න එපා ඊට වඩා ලේසර් කරන එක හොදයි දැන් ආයුර්වේද ප්‍රතිකාර තියනවා සේරටම වඩා ඒක හොදයි .හැමෝටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා

    • @channaviraj2527
      @channaviraj2527 7 หลายเดือนก่อน

      මම ඊයෙ කරා ටිකක් රිදෙනව දැන් ඔයාට කොහොමද

    • @isurujayarathna221
      @isurujayarathna221 7 หลายเดือนก่อน

      kohenda kare

    • @isurujayarathna221
      @isurujayarathna221 7 หลายเดือนก่อน

      @@channaviraj2527ane mata oyage number eka dennako

    • @chameevlog99
      @chameevlog99 6 หลายเดือนก่อน

      Oyata dan kohomada? Mamath laser karanna yanne.. next month rata yanawa... prashnayak d meka karana eka

    • @pradeepayagamage6959
      @pradeepayagamage6959 6 หลายเดือนก่อน +3

      @@chameevlog99mage tikak wadipura nahara gatagahila thibuna wam kakule . Dannam kisima prashnayak na doctorla kiyana vidiyatama karanna . Oparetin karana eka maha wedaanaawak mama danna godak aya karala thiyanawa etawadaa leser karana eka saarthakai karapu dawasema gedara yannath puluwan leser karata passe hodata avidinna eka thanama inna balanna epa beheth vidapu thanwala sathiyak dekak yanakan poddak ridenawa eka gananganna epa kakula tikak hirawelaa wage danevi eka ikmanata hariyanawa bayawenna deyak na . Bayawenna epa oya leser karaganna mage thibunata wadaa godak hodai mata maasayak yanakan reta daanna kiyapu meess eka eka digata sathiyak wage daanna une eka reta vitharai daanna thiyenne oya meka karanna. Karadarayak nathuwa rata gihin diyunuwelaa lankaawata anna mama oyata subapathanawa theruwan saranai

  • @hansalaperera7747
    @hansalaperera7747 ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @ארוניארוני
    @ארוניארוני ปีที่แล้ว +2

    ඔව් doctor මගේ කකුල් දේකේ දැන් නහර කැට ගැසිගේන ඒනවා මට දැන් අවුරුදු 47 වේනවා මගේ family කිසිම කේනේකුට නැහැ මම කේට්ටුයි නමුත් මගේ නහර ගැට ගැහිලා වැඩ කරනකොට වැඩි හිටගෙන ඉන්න කොට ගොඩාක් වැඩි වේනවා මම කොට ඇ දුම් අදිනවා දැන් මට ඒවාගේ ඇ දුමාක් අදින්න බැහැ ගොඩාක් ස්තුතියි ගොඩාක් වට්නා වැදගත් දේයාක් අපි දැනුවත් කරාට 🙏

  • @gayanilokupathirage2373
    @gayanilokupathirage2373 4 ปีที่แล้ว +7

    Good explanation Doc thank you

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว +2

    Thank u doctor බුදු saranai ඔබට 🙏

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +3

    මම ඉතාමත් අපහාසූවෙන් ඉන්නෙ මෙ රොගි තත්වය නිසා ඔපරෙෂන් කලා / ලෙෂ කලා/ තුන්වරක් කලා අවූරුදූ , 40 න් පටන් ගත්තා ප්‍රතිකාර. බැරිම තැන රැකියාවත් අත් අරින්න වූනා අන්තිමට කකුල බරවා වගෙ ඉදිමෙන්න පටන් ගත්තා. රාත්‍රීයට ඉදිමූව අඩූවෙනවා උදෙට කකුල සාමාන්‍යයි. දවල් වන ව්ට අපහාසූයි

    • @ShyamikaMaduwanthi
      @ShyamikaMaduwanthi 6 หลายเดือนก่อน +1

      ලේෂ කරාට අඩු නැද්ද තාම

    • @SriyaniThilakarathna-mm6fm
      @SriyaniThilakarathna-mm6fm 2 หลายเดือนก่อน

      ලේසර් ප්‍රතිකාරය කර ගන්නේ කොහොමද

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 ปีที่แล้ว +8

    ඉස්තූතියි සර් දැනුවත් කලාට. මේ රෝගයෙන් මමත් පීඩා විඳින කෙනෙක්. කලකට ඉහතදී මමත් සර්ගෙන් බෙහෙත් අරන් තියනව.

    • @susilpremarathne495
      @susilpremarathne495 3 ปีที่แล้ว

      Today I show your comments did you meet Dr Nalaka.if you can send your mobile number lot of Thanks .l have also varicose. My mobile number is 0775233553.

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l ปีที่แล้ว +1

    Doctot..oba thumata godak pin siddha wewa. .

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว +1

    Thankx Dr.god bless you.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 ปีที่แล้ว +2

    Lot of thanks doctor

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +1

    Thank you doctor god bless you🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +2

    Thank you docter

  • @HemalathaKumari-n9g
    @HemalathaKumari-n9g หลายเดือนก่อน

    මම නහර ඔක්‍රේෂන් කරා කරලා මාස දෙකයි ලංකාවේ හිටියේ දැන් රට කුවේට ඉන්නෙ මට දෙයියන්ගෙ පිහිටෙන් අමාරුවක් නැ අවුරුද්දක් වෙනව ඇවිත් . මම මහත නං නෑ.... ඒත් කකුල් දෙකේම නහර ගැට ගැහිලා එක කකුලයි ඔපරේෂන් කලේ. වැඩිපුරම තිබ්බ කකුල operation කරා

  • @malikamalika4669
    @malikamalika4669 ปีที่แล้ว +1

    Ane doctor mata oba thumade nambrekak laba gana puluwanda mata me asnipya thiynwa mama denta pathikr ganwa mam saudi arbiye enae me gena wedi westhryk laba gana kemethi nithrma wedanwen enne

  • @Weerasingha-lm6fs
    @Weerasingha-lm6fs 3 ปีที่แล้ว +2

    Thank you doctor. Bs

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 3 ปีที่แล้ว +1

    Excellent explanation Dr.May God bless you !

    • @kumarikumari3670
      @kumarikumari3670 3 ปีที่แล้ว

      ස්තුතියි සර් ඔය අමාරුව නම් හරිම වේදනයි.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว

    Thanks dr.may God bless you.

  • @delimadelimadelima
    @delimadelimadelima ปีที่แล้ว

    Thanks you❤❤❤❤❤❤❤❤❤❤❤❤ de pi

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ❤️

  • @lendanylendany6627
    @lendanylendany6627 3 ปีที่แล้ว +1

    Maga nhara.gata gahela .kanda.paralanawa .මොකද කරන්න doctor mama kuwait enna .mahan.oparacan.කරන්න kewa ona keyala

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    thanks danuwath kalta sir🙏🙏

  • @raerandi2123
    @raerandi2123 2 ปีที่แล้ว

    Hodin pahadila karala kiyanawa. bohoma sthuthi.bs

  • @irenewss8571
    @irenewss8571 ปีที่แล้ว

    Thankyou 🥰🥰🥰🥰

  • @SriyaniWanigasooriya-gq8qj
    @SriyaniWanigasooriya-gq8qj 23 วันที่ผ่านมา

    ඩොක්ට ඔබ. තුමා මහ. රොහලෙ දැනට. අවුරුදු. 14 ට. කලින් මගෙ කකුල්. දෙකම ඔපරෙශන් කරා ආයි දැන්. ගොඩක්. නහර. මතුවෙලා. මම .ආයි කිලිනික්. ගිහිලිල. පෙන්වූවා මට. දින. දුන්න. 2025 - 7_17 ලෙශර්. කරන්න. කිව්වා ඩොක්ට නාලක මහත්මයගෙ. වාට්ටු වෙ ඔබ. තුමා. හරිම .නිහතමානි ඔබ. තුමාට. ඔපරේෂන්. එක. කරනවානම් මම . හරිම. කැමතියි. බදු .සරණයි .❤

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 2 ปีที่แล้ว

    Obathumata godak pin ma budu saranai

  • @ארוניארוני
    @ארוניארוני หลายเดือนก่อน

    doctor මගේත් නහර කැට ගැසිලා මම ඉන්නේ israel රටේ වැඩ කරාන්නේ මට දැන් අවුරුදු 49 ගොඩාක් වේලා වට හිටගේන ඉන්නේ මගේ දනිහ ලග හොදටම පේනවා නහර කැට ගැසිලා වැඩ කරනකොට පොඩි පොඩි නහර කැට ගැසිලා නමුත් මම israel hospital ඒකේන් ඉස්කැන් කරා කකුල් දේකම

  • @akilamayantha-bj5vq
    @akilamayantha-bj5vq 9 หลายเดือนก่อน

    Bs sir bohoma sthuthi

  • @DedunuA
    @DedunuA ปีที่แล้ว +1

    Mage aurudu 16edala nhara gata ghanna gtte dan mulu kakula 2kima nhara gataghila man sahan wadanawakin jewat wanni melasar ptikara karani kohada kiyala danganna puluwanda mata

    • @sandhunikathennakoon4179
      @sandhunikathennakoon4179 5 หลายเดือนก่อน

      ​@Shashi-gz4hycolombo hospital vithrda danna neda krnne kandy wala khomda danna

  • @ruvinidulanjali5061
    @ruvinidulanjali5061 3 ปีที่แล้ว +1

    Could you plz tell me sir how much will be cost for injection treatment

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว

    බුදුසරණයි සර්

  • @rajithaweerakoon7860
    @rajithaweerakoon7860 3 ปีที่แล้ว

    Excellent explanation

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Thank.you.doctor🙏

  • @monikarodrigo9615
    @monikarodrigo9615 11 หลายเดือนก่อน

    Mayagan mama karaa loku mudalak gatta Adu unaa nha attatama boruu

  • @maureenwijeratne1948
    @maureenwijeratne1948 3 ปีที่แล้ว

    Thank you doc

  • @sudumenika1953
    @sudumenika1953 ปีที่แล้ว

    Mata wayas 27mage kakule nahara geta thiyanawa ridanawa den කොහෙද meka suwa karanne

  • @nimeshapriyadarshani2
    @nimeshapriyadarshani2 2 ปีที่แล้ว

    Thnkss sir..

  • @AnuAnu-du7gd
    @AnuAnu-du7gd ปีที่แล้ว

    Mageth kakul dekema nhara gatagahla lokuwata na kohamada esar kara ganne kohetada enna one

  • @nimesha1445
    @nimesha1445 2 ปีที่แล้ว

    Doctor godak thenxs.....mm nimesha ......mt nhara ආබාධ thiyenaw .....ithin ....mm innne oman ...job aeka.... ude idalama hitagena... innnne.... re.....2.00.wenakm.....mm lankawe.....nuwar ....innne.....doctor mt wisadumak labadenna budusarnai ...

  • @ijasailmaas
    @ijasailmaas ปีที่แล้ว

    Scrodum varicocle ekata treamnent thiyanawa tha?

  • @tiktokcrazygirlrenu6395
    @tiktokcrazygirlrenu6395 3 ปีที่แล้ว +1

    Lesa karanna kiyak yanawada plz kiyannako mata wayesa 25 yan heduna dan 33 nak wenawa thamath hodane dan godak wedi wela thiyenna plz ane kiyanna puluwanda kiyak vithara yanawada lesa karanna

  • @ashokamanchanayaka3146
    @ashokamanchanayaka3146 2 ปีที่แล้ว

    Doctor i need to meet you please how i can

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว +2

    මටත් මෙ රෝගය තියනවා.25 බබා ලෙබෙන්න ඉන්න කොට හෙදුනෙ

  • @m.kasunseneviratne1071
    @m.kasunseneviratne1071 ปีที่แล้ว

    Are laser treatment and surgery for varicose veins banned in countries like UK ?

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว +1

    Very impressive explanation sir

  • @muneerahamza3677
    @muneerahamza3677 ปีที่แล้ว

    What is the cost of Lazer treatment doctor?

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @akilakumara2358
    @akilakumara2358 29 วันที่ผ่านมา

    කොහොමද ලේසර් කරපු ගමන් ඇඉදින්නෙ කකුල් 2ම හිරි යන්න පැය් 5ක් විතර යනවෝ

  • @aruniwickramarathne4712
    @aruniwickramarathne4712 2 ปีที่แล้ว

    Godak pin sidda wenawa sir...mama 2019 lacer kala dan ayeth awith,mage podi thuwalayak thibuna sir.ayemath lacer karanna onilu.

  • @ireshaperera122
    @ireshaperera122 2 ปีที่แล้ว +3

    Sir No.eka denawada?

  • @mendismendis4550
    @mendismendis4550 3 ปีที่แล้ว

    Leser kramayata kiyak yanawada doctor .koheda karannee meka

  • @shanukalakmal2908
    @shanukalakmal2908 ปีที่แล้ว

    Mageth mulu agema duwanawa wage doctor

  • @depikadepika8967
    @depikadepika8967 2 ปีที่แล้ว +7

    කොහොමද ගණන් එහෙම ඩොක්ටර් සබඳ කරගන්නේ කොහොමද

  • @rokshims1571
    @rokshims1571 2 ปีที่แล้ว +2

    ඩොක්ටර්.සම්බන්ද.කරගන්න.පුඵවාන්.විදිහක්.කියන්න.ලිපිනය.සදාන්.කරන්න👌👌👌

  • @wasanthiw448
    @wasanthiw448 11 หลายเดือนก่อน +4

    ලේසර් ප්‍රතිකාරය සදහා ලොකු මුදලක් යනවද ඩොක්‍ටර්

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +2

      උදෙ 10 පෙර කඩාගත් අක්කපාන කොල එළගිතෙල් සමග කොටා තරමක් ගනකමට තවරා බැද පැය 4 පමණ කකුල් උඩක තබා සිටින්න

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 22 วันที่ผ่านมา

      @@chandrikajayawardhana3416hariyanawada?

  • @shamalipeiris2403
    @shamalipeiris2403 ปีที่แล้ว

    Laser treatment loku wiyadamk yanawada

  • @pradeepadamayanthi333
    @pradeepadamayanthi333 2 ปีที่แล้ว

    Koheda thiyenne lesar prathikara

  • @ලංකාවෙිසැගවුනපුරාවෘත්තය

    Lesar prethikarayata kiyak yanawada

  • @hemalata3390
    @hemalata3390 3 ปีที่แล้ว

    ඩොක්ටර් ඔයා හම්බෙන්න පුලුවන්ද මගෙ ගොඩාක් ලොකුවට නහර ගැට ගැසිල තියෙන්නෙ

  • @YcBoy4843
    @YcBoy4843 3 ปีที่แล้ว +17

    ලේසර් ප්‍රතිකාරයට ලොකු මුදලක් ව්‍ යදම් වෙනවද

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 ปีที่แล้ว

      රජයේ රෝහල් වල කරන් නැතිද.

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 ปีที่แล้ว

      ලේසර් ප්‍රතිකාර රජයේ රෝහල් වල කරනවද

    • @lakshanidilhara6049
      @lakshanidilhara6049 11 หลายเดือนก่อน

      ​@@pavithrasandamali6801siduva vijekumara thunga rohale karanava gana athul

    • @chalaniChathurika-u2d
      @chalaniChathurika-u2d หลายเดือนก่อน

      Rajaye rohal wala dan karanawa

  • @sameerawanasinghe2914
    @sameerawanasinghe2914 3 ปีที่แล้ว +1

    ප්‍රතිකාර ගන්න තැනක් නුවර තියෙනවාද .

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 ปีที่แล้ว

    මගෙත් නහර ගැටගැසීම තියෙනවා හරිම, අමාරුයි,දනිසෙඇතුල්පැත්තෙන්ද,වෙදනලාවන්, දැනෙනවා

  • @santhasunil7906
    @santhasunil7906 4 ปีที่แล้ว

    Block aka ayin karanna barida

  • @dammikapgs8514
    @dammikapgs8514 2 ปีที่แล้ว

    Mee doctor wa chenal karaganne kohomada

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว

    👍

  • @Dimo550
    @Dimo550 ปีที่แล้ว

    Thanks Dr...mata number eka denawada...

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Leser kramayata kopamana mudalak waya wenawada

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    Doctor kohomada hambawenne hospital eka ho private clinic akak thiyeda?

  • @fatmaoman9564
    @fatmaoman9564 ปีที่แล้ว +1

    Docta. Mata no. Danna

  • @ShanthilathaManike
    @ShanthilathaManike หลายเดือนก่อน

    වියදම කීයක් විතර වෙනවද

    • @akilakumara2358
      @akilakumara2358 29 วันที่ผ่านมา

      60ක් විතර යයි ජයවර්ධන පුර

  • @gangarajapaksha2018
    @gangarajapaksha2018 2 ปีที่แล้ว

    Mama me treatment kala eath ayemath etath wada dan hadila doctoegen treatment gathhe dan moko karanne aye keeyak weide treatment ekata

    • @AnushaNilmini-pe9cz
      @AnushaNilmini-pe9cz ปีที่แล้ว

      ඔයා මොකක්ද කලේ? Leserda? කොච්චර කල්ද? හොඳටම හොද වුනාද?

    • @AnushaNilmini-pe9cz
      @AnushaNilmini-pe9cz ปีที่แล้ว

      ඔයාගේ පොඩි නහර ගැට ගැහෙන ඒවත් හොද වුනාද? දැන් කොච්චර කල්ද?

    • @nayomilakshika1792
      @nayomilakshika1792 7 หลายเดือนก่อน

      Treetmant ekata kiyak giyada

  • @dilushasilva9902
    @dilushasilva9902 3 ปีที่แล้ว +1

    Lesa karan kiyak yanawada

  • @madhuruberu8673
    @madhuruberu8673 ปีที่แล้ว +1

    Dr.මමත් මගේ කකුල් දෙකේම නහර ගැට ගැහිලා. දැනට මාස 06පෙර ලේසර් කලා කොළඹ ආසිරි රෝහලේදී .නැවත එම රෝගි තත්ත්වය ඇතිවෙයිද?

    • @AnuAnu-du7gd
      @AnuAnu-du7gd ปีที่แล้ว

      Mata oya lesar karapu asir eke pon no eka denawada

    • @madhuruberu8673
      @madhuruberu8673 ปีที่แล้ว

      @@AnuAnu-du7gd mis mama lesar kale 2022/10/22

    • @renukadamayanthi2767
      @renukadamayanthi2767 ปีที่แล้ว

      මගෙත් තියනවා.. කීයක් විතර යනවද ලේසර් කරන්න.. ප්ලීස් දන්වන්න.

    • @surekasumudu3723
      @surekasumudu3723 ปีที่แล้ว

      ඔයාගෙ දැන් නහර පෙනෙන ගතිය අඩු ද

    • @AnushaNilmini-pe9cz
      @AnushaNilmini-pe9cz ปีที่แล้ว

      Dr. කවුද කියනවද? නම?

  • @senuribaggaya1974
    @senuribaggaya1974 2 ปีที่แล้ว

    keloid lesr prthikara krnwada

  • @ramsiyamakeen9224
    @ramsiyamakeen9224 4 ปีที่แล้ว +3

    මගේ පුතාගේ වයස 15 දී වගේ නහර ගැට ගැහීමක් සිදු වෙලා තියනවා එය දැනට ලොකු වශයෙන් දන හිසට උඩින් දැනෙනවා ශල්‍යකර්මයක් සිදු කරන ලෙස Dr
    තීරනය කරන ලද නමුත් දරැවාගේ ගැට ලුවක් හේතුවෙන් මෙතෙක් සිදු කරේ නොමැත නවලෝක රෝහලේ
    ලෙසර් පුතිකාර මගින් කල හැකිද
    කරුණාකර උපදෙස් ලබා දෙන්න

    • @dermasaudi9393
      @dermasaudi9393 2 ปีที่แล้ว +1

      Matath nahara gata gahilaa mama karanna olive oil galaa hodata masaj karanava dan tikak adui uda paththata masaj karanavaa tika davasin laa visirilaa yanavaa karalaa balanna mata nam adui

  • @yapayapa1094
    @yapayapa1094 ปีที่แล้ว +2

    මගේ මල්ලි ගෙ කකුල් වල නහර ගැටගැහිලා තියෙන්නේ ලෙසර් කරන්න ගොඩක් සල්ලි ඔින ද ඩොක්ටර්

    • @lakshanidilhara6049
      @lakshanidilhara6049 11 หลายเดือนก่อน +2

      Siduva vijekumara thuga rohale karanava anurudda doctar karanna navaloka canalin dala pennanna siduve karanne gana adui godak aya karanava

  • @kushindutharaka210
    @kushindutharaka210 ปีที่แล้ว

    Doctor kohe hospitle ekeda inne

  • @senarathkumara4148
    @senarathkumara4148 3 ปีที่แล้ว

    කොට්ට මගේ දැන් අවුරුදු පහළොවේ ඉඳලා මේ තියෙන්නෙ මේ අවුරුදු තියෙන්නේ මේ අවුරුද්දේ එනම් ari කෙරේ අවුරුදු පහළොවෙන් ඉතිං නහර ඒ ගැන ගොඩක් එලියට පැනලා නෑ ගැට ගැහිලා තියෙන්නේ ගොඩක් එකී උපදෙස් ටිකක් ගන්ඩ ඕනේ

  • @SajithMalaka123
    @SajithMalaka123 8 หลายเดือนก่อน +4

    ලේසර් ප්‍රතිකාර සාර්ථක නෑ මං කලා

  • @senarathkumara4148
    @senarathkumara4148 3 ปีที่แล้ว

    ගොඩක් වේදනාවයි ඉතින් ලොට්ට බෙහෙත් එහෙම තියෙනවනම් වේදනාව වගේ ඇරෙන්ඩ ඇරෙන්ඩ කියලා එවන්ඩ මගේ වස්තු නම්බරේ මම දෙන්නම්

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 ปีที่แล้ว +1

      කොට්ට ලොට්ට නෙවෙයි ඩොක් ට කියන්න.

  • @truetalking4327
    @truetalking4327 3 ปีที่แล้ว

    Leser කිරීමෙන් පසු බලපෑම් thiyanawada dr.

  • @senarathkumara4148
    @senarathkumara4148 3 ปีที่แล้ว +1

    dota මම රට ඉන්නේ කකුල් ගොඩක් වේදනාවයි ඉතින් පුළුවන ඉතින් පුලුවන්නම් බෙහෙත් ගිහින් ගන්ඩ හිම එහෙම බෙහෙත් වර්ග බෙහෙත් එහෙම තියෙනවනම් නහර වල කැක්කුම අඩු වෙන්ඩ තියෙනවා නම් රට මට කියන්න නම් ඉතින් හරි ගිහින් ගන්න පුළුවන් ගොඩක් කැක්කුම ඉඩ කැක්කුමට කොට්ට

    • @dermasaudi9393
      @dermasaudi9393 2 ปีที่แล้ว

      Oyaa rata ennavaa nam olive oil tikak rath karalaa hamadama davasata 2parak uda paththata masaj karannako matath thiyanava maga bahatha olive oil dan godaak suvai

    • @sandhunikathennakoon4179
      @sandhunikathennakoon4179 5 หลายเดือนก่อน

      ​@@dermasaudi9393ඔයාගෙ අඩු උනාද olive වලට

  • @khadija8102
    @khadija8102 ปีที่แล้ว

    This Docter mobile number

  • @heroldpremasiro4217
    @heroldpremasiro4217 3 ปีที่แล้ว +3

    T.p nomber දාන්න

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว +4

    Tanks .you .sir .good .video .ekak .sir .mama .inne .kuweti .eke.mage.nahara .dan.tuwala .wela .masa.4.rak.wenwa.behat .danwa.sanipa .wenne .naha .sir .mokada .mama .karanne .ona.tuwala .welenna.monada.ganna .ona.behat .sir .budu .saranay .

  • @rontnipiyanthipiyanthi9907
    @rontnipiyanthipiyanthi9907 4 ปีที่แล้ว +1

    M

  • @PathmaSriyani-q8l
    @PathmaSriyani-q8l 10 หลายเดือนก่อน

    Thank you doctor

  • @chandrikajayawickrama44
    @chandrikajayawickrama44 5 หลายเดือนก่อน

    Thankyou doctor