ලේසර් ප්‍රතිකාර අහිතකරද | All about Laser Treatments | Dr Nuwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලොව නවීනතම රෑපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයක් වන Laser ප්‍රතිකාර ක්‍රමවේදය මගින් ඔබගේ ලස්සන තවත් වැඩිකිරීමට සිදුකල හැකි ප්‍රතිකාර මෙන්ම එම ප්‍රතිකාර නිසා වෙනත් අතුරු ආබාධ හෝ ගැටලු ඇතිවේදැයි රෑපලාවන්‍ය වෛද්‍ය විශේෂඥ නුවන් කුමාර වෛද්‍යතුමාගේ විග්‍රහය
    Dr. Nuwan Kumara - The Miracle of Beauty
    Treatment Centers - Maradhana, Seeduwa, Gampaha, Dehiwala
    Hotline - 0716 130 130
    Facebook - / doctornuwan
    Web - www.drnuwan.com
    www.whiteskin.lk
    Email - rusnuwan@gmail.com
    #Laser_Treatments #Aesthetic #DoctorNuwan

ความคิดเห็น • 33

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +11

    ඩොක්ට.ගෙ.ගම.කොහෙද.ලේසර්.එකක්. කරන්න. ගාන. ලොකුගානක්ද. වීඩියොඑකකින්. දැනුම්. දෙන්න

    • @MamaSriya-yg4ys
      @MamaSriya-yg4ys หลายเดือนก่อน

      Lesar kara ganna puluwan thanak kiyanna

  • @amadeumine1587
    @amadeumine1587 8 หลายเดือนก่อน +2

    පික්මන්ටේසන්වලට prthikara karaganna puluwanda

  • @withcrafts6251
    @withcrafts6251 10 หลายเดือนก่อน

    Sduu kabara රෝගය thiyena අයට කරනවා da doctor .තොල් වල thiyena අයට .සහ e gana අදහසක් දක්වන්න video ekakin ගොඩක් වටිනවා eka එවැනි රෝගීන්ට .

  • @nishadinisha3431
    @nishadinisha3431 ปีที่แล้ว

    අනෙ ඩොක්ටර් මගෙ ඇග පුරා බ්‍රිචින් ආසදනයක් වෙල හම සෙරම ඇකිලිලා මෙකට මොකද කරන්නේ දැන් අවුරුදු 2 .ක් වෙනවා අත් දෙකෙයි කකුල් දෙකෙයි .😢

  • @ammanatu8202
    @ammanatu8202 ปีที่แล้ว +1

    Doctor kohde me dewala kera gann puluhan

  • @dinethd2410
    @dinethd2410 2 ปีที่แล้ว +1

    ඩොක්ට ඉන්නෙ කොහෙද ප්‍රතිකාර ගනෙ කොහොමද සුදු වෙන්න බොන බෙහෙත් ගන්න පුලුවන්ද් මම ඉන්නෙ මතර

  • @ShashieHerath
    @ShashieHerath 7 หลายเดือนก่อน +1

    Thank you doctor ❤️

  • @zany4246
    @zany4246 2 ปีที่แล้ว

    Doctor,මගේ බෙල්ල ගොඩක් කලුයි,ඒ අව්ව නිසාත් නෙවෙයි,ඉස්සර ඉදන්ම එහෙමයි,laser මගින් බෙල්ලේ සම දීප්තිමත් කරගන්න පුලුවන්ද?,Price කොහොමද වෙයිද doctor ?

  • @arunidissanayaka6967
    @arunidissanayaka6967 ปีที่แล้ว +3

    Kisima wagakimak nathi doctor kenek ...mage muna sauthu una

    • @russa5095
      @russa5095 10 หลายเดือนก่อน

      moko uneee

    • @user-ry4cs4kq8o
      @user-ry4cs4kq8o 9 หลายเดือนก่อน

      What happen

  • @vimanshamalkivimanshamalki8799
    @vimanshamalkivimanshamalki8799 2 ปีที่แล้ว

    Doctata mage mune roma gdk tynw mata laser karnn puluwand aye wawenne nedda

  • @ranisilva4845
    @ranisilva4845 ปีที่แล้ว

    Dr i ike to ask your direcition please

  • @AnuAnu-du7gd
    @AnuAnu-du7gd ปีที่แล้ว

    Mama goodak kalui mata sudu wenna one kohamada karanne pon no danna

  • @lakshmisamarakoon5685
    @lakshmisamarakoon5685 หลายเดือนก่อน

    Meya lagata yanna epa kisi dekata wadak ne

  • @chamiladarshani6535
    @chamiladarshani6535 2 ปีที่แล้ว

    කොහොමද මෙම ප්‍රතිකර්මය කර ගන්න පුළුවන් තැනක් කියන්න මම ඉන්නේ මාතර මට කියන්න පුලුවන්ද

  • @WasanthaKulasingha-ud5yq
    @WasanthaKulasingha-ud5yq ปีที่แล้ว

    Thank you

  • @p.waydiyapaboda7847
    @p.waydiyapaboda7847 2 ปีที่แล้ว +1

    Kohomada.me.pethi.karaya.karaganne

  • @sahanpasindu6946
    @sahanpasindu6946 2 ปีที่แล้ว +1

    Doctor Laser walin Birthmarks ain කරන්න පුලුවන්ද ?

  • @s.p.achala9426
    @s.p.achala9426 2 ปีที่แล้ว

    Doctor මිල කොහොමද?

  • @waligamakasige7002
    @waligamakasige7002 2 ปีที่แล้ว

    Me devl serama kraganna
    How much pay👍

  • @lahirusampath3749
    @lahirusampath3749 2 ปีที่แล้ว

    Dr මගෙ මුනෙ කුරුලැවක් කඩල එතන කලු ලපයක් ඇතිඋනා තරමක් ලොකුවට එක නැති කරතැකිද ලෙසර් මගින්

    • @doctornuwan1394
      @doctornuwan1394  2 ปีที่แล้ว

      Puluwan, Please call 0716130130 for more info

  • @dinethd2410
    @dinethd2410 2 ปีที่แล้ว

    මිල කියද

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว

    Mage puthage kala as wala😮

  • @sasinisithara1993
    @sasinisithara1993 2 ปีที่แล้ว +1

    මේ ඩොක්ටර් ගොඩක් හොදයි මම ගිහිල්ලා තියනවා

    • @zany4246
      @zany4246 2 ปีที่แล้ว +1

      Oya,laser treatment එකක් කර ගන්නද ගියේ

    • @rashmisathsarani861
      @rashmisathsarani861 ปีที่แล้ว

      ඔයා මෙි ඩොක්ට ලගය ගියානමි කියන්න කොහෙද ඉන්නේ එයාත මෙිදෙවල් කරනව

  • @user-bv9wc8xl2p
    @user-bv9wc8xl2p 6 หลายเดือนก่อน +3

    මමත් ගියා කිසිම වැඩක් නැ, සල්ලි ගත්තා විතරඊ

  • @nadeekakumari7972
    @nadeekakumari7972 3 ปีที่แล้ว

    Visthara kiyanna

    • @doctornuwan1394
      @doctornuwan1394  2 ปีที่แล้ว

      Please call 0716130130 for more info