ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේ ටිකක් දැනගෙනම Grocery Shopping යමුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2020
  • #Dove_Greens_Miracles
    #Grocery_Shopping
    #Meal-Plan
    ලේසියෙන්ම උයන්න
    Meal Plan part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන
    Meal planPart 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    Rasa Rahasa
    / @rasarahasa1003
    Channel Ro
    / @channelro4845
    Secretdu Lanka
    / secretdulanka

ความคิดเห็น • 201

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 2 ปีที่แล้ว +16

    නිර්ලෝභී ව ඔයා ගේ අදහස් බෙදා ගන්න වට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ හැමදාම සතුටින් ඉන්න

  • @achinilasanthika5262
    @achinilasanthika5262 2 ปีที่แล้ว +9

    අක්කේ මම තාම ඉගෙනුම් වැඩ කරන කෙනෙක්. නමුත් මම ඔයාගේ වීඩියෝ සතියට තුන් හතර වතාවක් බලනවා. මමත් දවසක මේ විදිහට හැමදේම ප්ලෑන් කරනවා. ඔයා කියලා දෙන හැමදෙයක්ම ගොඩාක් වැදගත්. හරිම සැලසුම් සහගතයි. ඉස්සරහට ත් මේවගේ තවත් වීඩියෝ කරන්න ලැබෙන්න ඕන ඔයාට. ඔයා හිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔයාට. 😘❤️

  • @positivechange9569
    @positivechange9569 3 ปีที่แล้ว +9

    අද තමයි ඔයාගෙ වීඩියෝ චැනල් එක දැක්කෙ අක්කෙ. හරිම useful . එක දිගට වීඩීයෝස් බලන්න හිතෙනවා. ඔයා ගොඩක් බුද්ධිමත් ඉගෙනගන්න කෙනෙක් කියලා හරිම පැහැදිලයි. Thankyou for sharing this knowledge...😍

  • @amilarukshan7623
    @amilarukshan7623 2 ปีที่แล้ว +5

    අහම්බෙන් තමා අක්කේ ඔයාගෙ චැනල් එක දැක්කේ. ගොඩක් හොඳයි. දිගටම බලන්න හිතෙනවා .

  • @chathu1986
    @chathu1986 3 ปีที่แล้ว +7

    අපි නොදන්න, නොහිතන පැත්තක් ගැනයි කියා දුන්නේ..
    ගොඩක් ස්තූතියි !!!

  • @anitabrijet856
    @anitabrijet856 ปีที่แล้ว +2

    ඔයා හැම දෙම ලස්සන ට කරනවා හැම ව්ඩි යො එකක්ම අසාවෙන් බලනවා ගොඩක් ස්තුති යි ඔයාට

  • @jayanthakumari772
    @jayanthakumari772 2 ปีที่แล้ว +9

    ගොඩක් ප්‍රයොජනවන් වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි ඔයාට .......

  • @indikarajapaksha3375
    @indikarajapaksha3375 3 ปีที่แล้ว +20

    වටිනා අදහස් ගොඩක් 💐තරුණ දරුවන්ට හොඳ මග පෙන්වීමක් 👍ඔයාට හොඳ ගමනකට සුභ පතනවා දෝණි 🥰❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya ปีที่แล้ว +1

    මං ඉස්සර ඉදලම ආන්ටිගෙ වීඩියෝ බැලුවා... ඒවා බලනකොට හරිම ආසා හිතුනා, කවදාහරි බැදපු දවසට මාත් මෙහෙම organize කරගෙන වැඩ කරන්න ඕනෙ කියලා හිතුනා... ඉතින් දැන්තමා මට ආන්ටිගෙ වීඩියෝ වැඩියෙන්ම වටින්නේ... මොකද මං ලගදි තමා බැන්දේ... දැන් ඉතින් ආන්ටිගෙ මේ වීඩියෝ ඔක්කොම ආපහු බලනවා මං... 😊❤ . මේ වගේ වීඩියෝ කොච්චර පරණ වුනත් ඒවයෙ වටිනාකම අඩු වෙන්නෙ නෑ... ආන්ටිට ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ අපිට අරගෙන එනවට....❤❤❤❤

  • @SLKitchen
    @SLKitchen 3 ปีที่แล้ว +12

    අද තමයි ඔයාගෙ channal එක දැක්කෙ ගොඩාක් වටිනා විඩියෝ ස්තුතියි ඔයාට ♥️♥️❤❤

  • @user-bw7xw6rg2m
    @user-bw7xw6rg2m 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් වීඩියෝ එකක් අක්කේ..මම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා..අහම්බෙන් මම අක්කිගේ වීඩියෝ දැක්කේ..උදේ පාන්දර මම උයන්නේ අක්කිගේ වීඩියෝ බලමින්..බුදුසරණයි

    • @Kavindra_Devappriya
      @Kavindra_Devappriya ปีที่แล้ว

      මමත් උයන්නෙ එහෙමයි...😊❤ මේ වීඩියෝ එකක් බලනකොට උදේට හරිම ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා 😊😊😊

  • @vologs5773
    @vologs5773 2 ปีที่แล้ว +1

    ඇත්තම කිව්වොත්. Oya හරිම Positive විදිහට හිතන kenek❤️❤️

  • @sandarekawarnakulasuriya2916
    @sandarekawarnakulasuriya2916 2 ปีที่แล้ว +1

    ඔයාගෙ 𝒄𝒉𝒂𝒏𝒏𝒆𝒍 එක අද තමයි දැක්කෙ අහම්බෙන්.ගොඩාක් වටිනා 𝒗𝒊𝒅𝒆𝒐𝒔 තියෙනවා.

  • @nethmi8466
    @nethmi8466 2 ปีที่แล้ว +2

    මම අක්කගෙ videos බලන්න අරන් ටික දවසක් උනත් ගොඩක් දේවල් , අලුත් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතිය අක්කා❤❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩියෝ පෙලක් සුබ පැතුම් 👍

  • @dammikaperera4722
    @dammikaperera4722 2 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම smart. අපට දෙන දැනුමට thanks verry much.

  • @upekaranasinghe4670
    @upekaranasinghe4670 3 ปีที่แล้ว +6

    Thank අක්කි. ගොඩක් වටිනවා. Voice 1a ආසයි ගොඩක්.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊

  • @aseladilantha562
    @aseladilantha562 2 ปีที่แล้ว

    Gadak වටිනා video akak awagema thama thawa කෙනෙක්ව අගය karana නිහතමානී බවත් tiyenawa budusaranai අක්කේ

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 3 ปีที่แล้ว +4

    හොදටම කියල දුන්නා පෙවිවා වගෙ කියල දුන්නා ,පසුබිමට පිස්සු හැදුනා ගාඩින් එකෙ , ඇස් දෙකට පිස්සු හැදුනා , මෙච්චර ලස්සන ෆිගර් එකටද ඩයටි ප්ලැන් ,හැම දේම ❤❤❤❤

  • @sachininilakshi3356
    @sachininilakshi3356 3 ปีที่แล้ว +2

    Man akki lagadi merry karanawa. Man hoya hoya hitiya me wage videos athdekim e wagema plan ekak ethuwa weda karaganna adahas. Godak watinawa akki. Digatama me wage video karanna akki. Budusaranai

  • @harshaniherathe2174
    @harshaniherathe2174 3 ปีที่แล้ว +4

    ඔයා ගේ video හරිම ප්‍රයොජනවත්.
    ජයෙන් ජයම වේවා

  • @heshiephraums2856
    @heshiephraums2856 2 ปีที่แล้ว +1

    අක්කේ ඇත්තටම ඔයාගෙ advice nam සුපිරි ,ඒත් ඇහෙනවා අඩුයි ne

  • @madupanijayasinghe7302
    @madupanijayasinghe7302 3 ปีที่แล้ว +1

    Oya kiya dunna widiyata man dan ඉතුරු karanawa. Thanks ♥️♥️♥️

  • @shanikaherath6372
    @shanikaherath6372 2 ปีที่แล้ว +1

    You are such an intelligent lady.
    Some tips were totally new to me and I'm impressed!
    Thanks for sharing..
    Thanks for being an inspiration to our lives..

  • @gayathrilakmali3510
    @gayathrilakmali3510 3 ปีที่แล้ว +1

    Oyage video balnna asai..pehediliwa katha krnawa.hari lassanai..suba pathanawa oyata..❤️❤️

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අක්කෙ ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගන්නව මන් අක්කගෙන් මන් තාම marry කරල නෑ මට 23 වයස තාම මට ගොඩාක් වැදගත් වටිනවා අක්කෙ අක්කගෙ විඩියෝ අක්කට ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි අක්ක නිසා තවත් ගොඩාක් වටින චැනල් දැනගත්තා මන් අක්කගෙ සියලුම වැඩ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කෙ ඔයාට බුදුසරණයි සියලු දෙවි රැකවරණයි මගෙ අක්කෙ..........💙💙💙💜️💜️💜️💕💕💕💓💓💓💞💞💞❤️❤️❤️💝💝💝♥️♥️♥️💖💖💖💛💛💛❤❤❤🧡🧡🧡💚💚💚💗💗💗👍👍👍🙏🙏🙏

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දෙනවඑ එ්වගේම ඔයත් ලස්සනයි

  • @senakavidanage1938
    @senakavidanage1938 ปีที่แล้ว

    Mama hamadamath oyage video balanawa .aluth video ekak ikmanata danna budusaranai

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +3

    thanks a lot.godakma watinawa me danuwath kireema gana, obata godak aadareiy apata kiyala denawata.obata yahapathakma wewa.thawath mewani vedioes walin apata danuma labadenna miss,nawathath godakma sthuthiyi.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 😊

  • @ayeshadulanjalee483
    @ayeshadulanjalee483 3 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ෂෝක් අක්කේ.බොහොම ස්තූතියි ඔයාට.❤️❤️❤️❤️❤️

  • @rashafathima1186
    @rashafathima1186 2 ปีที่แล้ว

    Athatama godak dewal iganagatha.ape weradith therum gatha. Thank u

  • @dammikasaliya6150
    @dammikasaliya6150 3 ปีที่แล้ว

    Aththamai akke oya jeewath wenna jeevithe vidina kiyala denawa. Bohoma pin

  • @sanduniwasana7141
    @sanduniwasana7141 2 ปีที่แล้ว

    Harima lassanai akke oya katha karana vidiha hodata therenawa ape jivithawalata godak watinawa.

  • @pradeepshan4198
    @pradeepshan4198 3 ปีที่แล้ว +4

    I’m very happy sis because did y know others went nother Country and they done TH-cam . It’s they can earn money . But they don’t know Sri Lanka foods . So they teach to us ☺️

  • @amitdeewana4230
    @amitdeewana4230 3 ปีที่แล้ว +4

    මිස්ගෙ විඩියෝ හරි පැහැදිලි යි තෙරුවන් සරණයි මම සව්දියේ සන්ධ්‍යා

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @vidushahettiarachchi5678
    @vidushahettiarachchi5678 3 ปีที่แล้ว

    Hi man ahamben dakke mee channel 1ka. Godak videos baluwa. Harima useful. Man godak dewal mage jeewitheta ekahukaragatta.. Anith ayage channel gana kiyana 1kama channel eka mekai kiyala man hithanna.. Harima nihathamani.. Budu saranai

  • @ireshadesilva7325
    @ireshadesilva7325 2 ปีที่แล้ว

    Oyage videos dekke ahanben Hari wedagath Oya karana video Thank you so much

  • @kiripanikaju1199
    @kiripanikaju1199 3 ปีที่แล้ว +6

    හරිම වටිනවා..❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි😊

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Wowooo..watinawa bohoma ස්තුතිවන්ත wanawa...love you so much💗💗💗 akkii..

  • @udariniluksi1031
    @udariniluksi1031 2 ปีที่แล้ว

    Akke oya kiyana vidiyatama man karanava eka harima sarthakai

  • @piyumisithara1681
    @piyumisithara1681 2 ปีที่แล้ว

    Harima hodai mis oyage videos...jeewath wenna asa hitenwa...

  • @udarilakmini5858
    @udarilakmini5858 2 ปีที่แล้ว

    Aluth badapu ganulamaita godaaaaak watinawa. Bandinna inna ayatath harima watinawa bohoma sthuti akkeeee😘

  • @channelro4845
    @channelro4845 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි අක්කා වීඩියෝ එකට වගේම මගේ චැනල් එක ගැනත් සටහන් කලාට 😍😍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +4

      එකට ට එකතු වෙලා යන ගමන ශක්තිමත් 🌹🌹

    • @madushanipriyadarshanioriy9842
      @madushanipriyadarshanioriy9842 3 ปีที่แล้ว

      @@DoveGreens pls you number

  • @nishanhasaranga4657
    @nishanhasaranga4657 2 ปีที่แล้ว +8

    අක්කෙ ඔයාගේ වීඩියෝ එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩුයිනෙ පොඩ්ඩක් ඒ ගැනබලන්නකෝ ඇත්තටම ඔයාගේ වැඩසටහන් නම් සුපිරි .

  • @sridevisivagnanam2762
    @sridevisivagnanam2762 2 ปีที่แล้ว

    Oba hari lassana hadawathak thiyena kanthawak. Love you.

  • @dulani84
    @dulani84 3 ปีที่แล้ว +3

    Very useful. Good luck dear. So many new ideas. Thank you.

  • @geethikasomarathna6366
    @geethikasomarathna6366 2 ปีที่แล้ว

    Mama oyage video dagenama thamai akke gedara wada karanne oya harima piliwelai thanks akke oyata

  • @senudianuththara6505
    @senudianuththara6505 3 ปีที่แล้ว +1

    Godak asawen oyage videos balanawa.ewa godak watinawa.

  • @tndharmadasa3122
    @tndharmadasa3122 3 ปีที่แล้ว

    Video 1dana kan balana inna akkiyo etaram oyage videos godak watinwa thanks 👍

  • @thusharaaraliya9709
    @thusharaaraliya9709 2 ปีที่แล้ว

    Akki dawasaka puluwan unoth video akak karanna simple makeup akak karana vidiha .oya harima lassani,simple, godak dewal eganagattha akki oyaga vedios walin,thanks🥰🌻🥰

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +1

    Wow.very very usefull and wonderful ideas.all the best.😘

  • @kalharikarunasinghe9085
    @kalharikarunasinghe9085 3 ปีที่แล้ว +2

    Thanks akke.godak vatina video ekak.😊👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA 2 ปีที่แล้ว +1

    පිලිවෙලට වැඩ කරන්න හොදට ඉගෙන ගන්න පුලුවන් තවත් විඩියෝ කරන්න ලැබෙිවා

  • @travelwithniki3760
    @travelwithniki3760 3 ปีที่แล้ว +1

    Godaaakma godaaak eththa. Super market eke badutiyena piliwelata list hadanaeka mamat athdekimenma hadagaththadeyak.👍👍👍👍

  • @niroshanacool
    @niroshanacool 2 หลายเดือนก่อน

    Very good video thanks very much

  • @vibodhadarshanee96
    @vibodhadarshanee96 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ

  • @emakpremabandu3152
    @emakpremabandu3152 ปีที่แล้ว

    Oyata godak thanks miss mama godak wanas una oyaga video balala thanks so much 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahlartvibes931
    @sahlartvibes931 ปีที่แล้ว

    Those tips were invaluable, Thank you Akki

  • @dumidiakkya4386
    @dumidiakkya4386 3 ปีที่แล้ว +1

    oyage Grocery shopping video ekak karannako akki ❤️❤️🙏🙏

  • @Rajja_TV
    @Rajja_TV 3 ปีที่แล้ว +2

    Brilliant akki thank u so.... Much ❤️👍👏

  • @diliniapsara6034
    @diliniapsara6034 2 ปีที่แล้ว

    හරිම හරිම හරිම වටිනවා අක්කෙ

  • @nishanthibulathsinhala2710
    @nishanthibulathsinhala2710 2 ปีที่แล้ว

    හරිම වැදගත්👍

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි 😊

  • @anujaniro8054
    @anujaniro8054 3 ปีที่แล้ว +3

    ඔයා කොහෙද අක්කි. පරිසරය හරි ලස්සනයි

  • @harshanimadushani6586
    @harshanimadushani6586 2 ปีที่แล้ว

    Godak dewal igena gaththa akke samahara dewal thibuna akka kiyapu dewal mama ewa danatath karagen yanwa thawath aluth vedio ekak aran enakan bala poroththuwen innawa parissamin sathutin inna akke

  • @RGSGEETH
    @RGSGEETH 2 ปีที่แล้ว +1

    හොද වීඩියො එකක්

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว +1

    Very useful. Thank you.

  • @dildil5599
    @dildil5599 2 ปีที่แล้ว

    Oyage vedio blanna balanna asa හිතෙනව මැණික.......e tharam ලස්සනයි.........tharaha නැත්තං දෙයක් kiyannm hairstyle eka venas karannako.ඔයාට konde උඩින් ගෙඩියක් vage බැන්දම mata hithenava ලස්සනයි කියල.try karala balanna මැණික...p inna.bs

  • @ruwaninishadi555
    @ruwaninishadi555 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට 😘🥰

  • @milanindika2126
    @milanindika2126 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ හරි වටිනවා ❤️❤️❤️❤️

  • @udenipriyangika8846
    @udenipriyangika8846 2 ปีที่แล้ว

    Ane akke oyage video ahamben dakke godak watinawa oyage video

  • @pradeepshan4198
    @pradeepshan4198 3 ปีที่แล้ว +3

    All the best sis 😍. Y are very nice look . Y smile is 👌

  • @zayan9740
    @zayan9740 2 ปีที่แล้ว

    Wow akki ge videos Hari lassanai man Dubai is an balannay, Environment eka Hari lassanai, All the best Akki

  • @rasarahasa1003
    @rasarahasa1003 3 ปีที่แล้ว +10

    Wooow useful tips❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Thanks a lot නංගී 😊

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා . සද්දෙ මදි

  • @Colombo34193
    @Colombo34193 3 ปีที่แล้ว +1

    ලස්සනයි ...❤️❤️

  • @sitharamalshani2053
    @sitharamalshani2053 2 ปีที่แล้ว +1

    Can u please make an example monthly grocery list🙏

  • @poornimakuruppu8182
    @poornimakuruppu8182 3 ปีที่แล้ว +2

    Niyamai Akke >>>>>>>>>>>

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😊

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +1

    I want to hug you.bcs you are honest and appriciate other channels too.

  • @NIRANJALASANJEEWANI-pf3ht
    @NIRANJALASANJEEWANI-pf3ht ปีที่แล้ว

    ane akke mata me programe eka meata aurudu 15 kata kalin labunanam,mama godak duken inne mage mudal anawashya widiyata nasthi una.dakina dakina de gatta.hari maga penweemak thibune na.oya nam hoda amma kenek .sahodariyak.kalyana mithrayek mata

  • @nalakasatharasinha927
    @nalakasatharasinha927 2 ปีที่แล้ว +1

    Mara watinawa akki

  • @nimeeshanavarathne6816
    @nimeeshanavarathne6816 3 ปีที่แล้ว +1

    Jaya wewa obata...!!!

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +1

    1ama deyakata kotu nowe haema deyakma keyala denna kanthawakata watenawa theruwan saranae

  • @hettiarachchigenisansalama5672
    @hettiarachchigenisansalama5672 3 ปีที่แล้ว

    Oya hari hondai apita dena danu mata godak sthuti

  • @shasikaovee1210
    @shasikaovee1210 3 ปีที่แล้ว

    Harima wadagath akki

  • @shanikaedirisinghe6288
    @shanikaedirisinghe6288 2 ปีที่แล้ว +1

    Mama lagadi marry kale.miss ge chanel eka matama hadala wage.bohoma pin miss

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Great akka..😍😍😍😍

  • @shiromiWathsala-qu4wl
    @shiromiWathsala-qu4wl 10 หลายเดือนก่อน

    Lassanai me chanal eka

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 3 ปีที่แล้ว

    Godak watinawa me video eka

  • @sitharamalshani2053
    @sitharamalshani2053 2 ปีที่แล้ว

    please make a video including a monthly grocery list🙏🙏🙏

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว

    මම සමාන්‍යෙන් යුටුබ් එකෙ මෙ වගෙ දෙවල් බලනවා හරිම අඩුයි ටෙලි නාට්‍ය විතරයි බලන්නෙ අහාම්බෙන් අක්කිගෙ යුටුබ් එක දැක්කෙ දැන් නම් ඇහැබ්බයි වෙලා තියෙන්නෙ 😊

  • @herathmudiyanselage7318
    @herathmudiyanselage7318 3 ปีที่แล้ว +1

    Oya lassanay 😍 anti

  • @dualashaniperera5159
    @dualashaniperera5159 3 ปีที่แล้ว +1

    Thank you so much....🤩

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว

    I just now was watching this video. At 1.54 mins are you promoting another channel named 'Rasa Rahasa'. Is that your channel?

  • @rasichandima1317
    @rasichandima1317 3 ปีที่แล้ว +3

    Thank you👍💐

  • @methurm492
    @methurm492 3 ปีที่แล้ว

    Harima lassanai garden 1

  • @shyamadissnayaka3773
    @shyamadissnayaka3773 2 ปีที่แล้ว

    Harima wedagath vedios ❤

  • @rangikajayathilaka8472
    @rangikajayathilaka8472 3 ปีที่แล้ว

    Thank you I am lean more

  • @nimminimmi9132
    @nimminimmi9132 3 ปีที่แล้ว +2

    Thank you.

  • @ashafernando3501
    @ashafernando3501 3 ปีที่แล้ว +3

    Thank you so much 💜

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      You are welcome 😊