විදුලි බිල වැඩි ද?අඩු කරගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 300

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි. හැම වීඩියෝ එකක්ම බලනවා. ඒත් හැමදාම කමෙන්ට් දාන්න වෙන්නේ නැහැ.උයන ගමන් රෙදි හෝදන ගමන් බලන්නේ. සමහර ඒවා අහනවා විතරයි.පොඩි බබා එක්ක ඉන්නේ. එහෙම අය තවත් ඇති..සුබ පතමි....

  • @dhanasekarashamalee9999
    @dhanasekarashamalee9999 2 ปีที่แล้ว +1

    ඔයා නංගී මගේ ජිවිතේම වෙනස් කලා ඔයාට ගොඩක් ස්තුතිය ....
    මම ඔයා වගේමයි මම ඔයා ගෙන් මම දැක්කා...

  • @chamalkakalpani9780
    @chamalkakalpani9780 3 ปีที่แล้ว

    ඔයා අක්කේ බෙහෙත් දෙනවා වගේ ඔලුවට මේ පනිවිඩය දෙන්නේ. බොහොම පින්

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 ปีที่แล้ว +1

    දැන ගෙන හිටියේ නැති දෙයක් බොහොම ස්තුතියි

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.🙏🙏🙏 බොහොම ස්තූතියි අක්කී 🙏🙏🙏

  • @asokathilakarathna8613
    @asokathilakarathna8613 2 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක්. ගොඩක් ස්තුතියි.

  • @avanthijanaki9
    @avanthijanaki9 3 ปีที่แล้ว +3

    ඔයා ඉදිරිපත් කරන විදිහ ලස්සනයි

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 ปีที่แล้ว +3

    ඔයාට බොහෝම ස්තුති මේ දේවල් කියා දෙනවට.

  • @rasarahasa1003
    @rasarahasa1003 3 ปีที่แล้ว +38

    මේකනම් ගොඩාක් වටිනවා අක්කා👍👍

    • @tensiapurwa7617
      @tensiapurwa7617 3 ปีที่แล้ว +1

      අනේ ඔයාත් ඉන්නවා නේද..🤗

    • @rasarahasa1003
      @rasarahasa1003 3 ปีที่แล้ว +6

      @@tensiapurwa7617 ඔව් ඔව් ❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී 😊

    • @electroboy3607
      @electroboy3607 3 ปีที่แล้ว +1

      මමත් ඔයාව දන්නවා. ...🤗👍📯

    • @bimashaayanthi513
      @bimashaayanthi513 2 ปีที่แล้ว

      අනේ ඔයත් කමෙන්ට් දානවා නේද

  • @Flower-h4g
    @Flower-h4g 3 ปีที่แล้ว +1

    ඔයා ගෙ වීඩියෝ හරිම වටිනවා
    ගෙදර හූන්න්ගෙ කරදරෙන් මිදෙන්න ක්‍රමය ක් කියලා දෙන්න
    ස්තූතියි ඔයාට

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 3 ปีที่แล้ว +28

    මට හම්බ වුන හොඳම youtube චැනල් එක ඔයාගෙ චැනල් එක

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +4

    කතාව සම්පූර්ණ ම ඇත්ත. ගිතකරණය වැරදි විදියට භාවිතා කරන නිසා විදුලි බිල ඉහළ යනවා නිවැරදිව භාවිතා කරනවානම් විදුලි බිල අවම කරගන්න පුළුවන්..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +1

    අක්කගෙ හැම video එකක්ම හැම අදහසක්ම ජිවිතයට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මන් ආසාවන් බලන්නෙ ඔයාගේ video,s
    ගුවන් සේවිකාවකට ගැලපෙන කට හඩක් ඔයාට තියෙනවා අහන් ඉන්න අසායි.❤❤
    පරෙස්සමින් ඉන්න බුදු සරණයි ඔයාගෙ පැමිලි එකට..

    • @pubudidarshika787
      @pubudidarshika787 2 ปีที่แล้ว

      මම ඔයාට මුලින්ම සුභ පතනවා.හරිම ආස හිතෙන කට හඩක් ඔයාට තියෙන්නේ.මම මෙතෙක් බලපු හොඳම video ටික.

  • @anudezoysa4285
    @anudezoysa4285 3 ปีที่แล้ว +7

    ඔබේ අදහස් ගොඩක් වටිනවා.. ස්තූතියි 😊

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 ปีที่แล้ว

    අහම්බෙන් tamai oyage me video eka dakke mama oya ge vedio සේරම බලනවා theruwan saranai

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 3 ปีที่แล้ว +5

    හොද වීඩියෝ එකක් සහෝදරී!!වතුර බිල හැදෙන විදියත් පොඩ්ඩක් කියල දෙන්න.

  • @ranganafernando6286
    @ranganafernando6286 3 ปีที่แล้ว +1

    නියම අදහස් ටික.දන්නෙ නැති දේවල් ගොඩාක් දැනගත්තා.ස්තූතියි.

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว

    මේ video එක හරිම වැදගත් 😊👌🤗👏 අපෙත් හැමදාම ඒකක 100 ට වැඩියෙන් අාවේ කොහොම හරි මේ video eka බලලා අඩු කරගන්නවා 🙄🙄 Thank you very much 👏🤗

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 3 ปีที่แล้ว +2

    හරිම ප්‍රයොජනවන් මේ සියලුම වීඩියෝ.. thank you akka.. ❤️❤️❤️❤️

  • @dilanishehara1161
    @dilanishehara1161 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ අදත් ඔයාගේ vedio එක ආසාවෙන් බැලුවා...ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ....background music එක ටිකක් අඩු කලානම් ඔයා කතා කරන එක මීට වඩා පැහැදිලිව ඇහෙයි කියලා මම හිතනවා...තවත් වටින vedio එකකින් ඉක්මනින්ම එන්න.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතිය් නන්ගී

  • @udarilakmini4176
    @udarilakmini4176 3 ปีที่แล้ว +1

    ඔයා ට ගොඩක් ස්තුතියි අක්කේ අපිත් මේ කරන්ට් බිල අඩු කර ගන්න බැරුව හිටියේ ගොඩක් ස්තුතියි ඇත්තටම කිව්වොත් මේක ගොඩාක් වටිනවා
    ❤️ ❤️ ❤️

    • @kamalkumara1507
      @kamalkumara1507 2 ปีที่แล้ว

      ඔයානම් නියමයි අක්කේ all rounder කෙනෙක් 💗💗

  • @tensiapurwa7617
    @tensiapurwa7617 3 ปีที่แล้ว +3

    ඔයාගේ vedeo ගොඩාක් වටිනවා..කාලෝචිත උපදෙස් හා අදහස් අපිට දෙනවාට ස්තුතියි..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මිස්.ස්බ්ස්ක්‍ර්‍යිබ් කලා.ඔයා ගොඩාක් වටිනා අදහස් කියනවා .ස්තුති නැවතත් .විකාර දේවල් youtub වල යන කොට මේ වාගේ වැදගත් දේවල් කරන්න මිස්ට ජයවෙවා.

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනවා . බොහොම ස්තුති

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +3

    You tube eke teyana godak vatina channel eka. Thank you

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..හොඳ වැඩ සටහනක්..🙏🙏🙏🙏🙏🙏

  • @ajanthianushika6005
    @ajanthianushika6005 3 ปีที่แล้ว +3

    මේක ගොඩක් වැදගත් video එකක්.Thank you Akki.❤️❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට .....

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 ปีที่แล้ว +7

    අහම්බෙන් වීඩියෝස් දැක්කේ හරිම ලස්සනයි ❤ හරිම වටින කරුණු අන්තර්ගතයි.ස්තූතියි අක්කා දිගටම වීඩියෝ කරන්න.ජය වේවා!

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 3 ปีที่แล้ว +1

    Thank u ms..balaporoththuwen hitiya video ekak.. me dawaswala bill eka reduce karanna mamath try karanawa.. godak sthuthi obathumiyata

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +1

    Itama watina upades tikakak kiyala dunna ta BHOMA STUTI budu saranai dewi rakawaranai Jesu phitai mi

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 ปีที่แล้ว +2

    Thank you nangiyo ..... ane godak pin... oya karana video mata godak watinawa ... kohoma thank karannada kiyala hithagannath be nangiyo .. etharamma wedagath meka . Godak ape kanthawanta watinawa meka ....😍😍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    ඔයගෙ විඩියෝ එක ආසාවෙන් බැලුවා.බොහොම ස්තුති නංගි🌸🌸🌸🌸🌸🌷🌷🌷

  • @priyanthikanamali6023
    @priyanthikanamali6023 2 ปีที่แล้ว

    මේකනම් ගොඩක් වටිනවා ස්තුතියි

  • @dilhaniranasingha7334
    @dilhaniranasingha7334 2 ปีที่แล้ว

    Mn dekapu hodama saha wedagathma utube chenal eka oya mage hodama hoda yaluwek wela iwarai theruwan saranai 🙏

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +2

    Thank you. Most important video ever.

  • @manoriniranjala1540
    @manoriniranjala1540 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බොහොම ස්තූති

  • @RangikaNidarshani
    @RangikaNidarshani 8 หลายเดือนก่อน

    දැන් මේ ගණන් වෙනස් නේද, ඒ ගැ න අලුත් වීඩියෝ එකක් කරන්න මිස් ❤️❤️❤️

  • @Dulajiperera
    @Dulajiperera 3 ปีที่แล้ว +1

    godak watinawa akke.

  • @anjalafernando163
    @anjalafernando163 3 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක් ..ස්තූතිවන්ත වෙනවා පුතේ..❤👍

  • @chaamisandeepa686
    @chaamisandeepa686 3 ปีที่แล้ว

    Hoda video 1k danagena hitiye na me gana.ahamben dakke akka.godak dewal igena gaththa.thank u akka.

  • @dulangajayalath6010
    @dulangajayalath6010 3 ปีที่แล้ว

    Ahamben dakke oyage video ekak..ane aththatama jiwitheta godk watina dewal oya kiya denwa…godk pin oyataa….🥰❤️

  • @limasvlogs8348
    @limasvlogs8348 3 ปีที่แล้ว +6

    You are a role model for all housewives

  • @nimeshadilani9292
    @nimeshadilani9292 3 ปีที่แล้ว

    Thanks akke godaak watima video ekak. Api nodanna dewal godak danagaththa.❤️

  • @nadeeshanisamarathunga8155
    @nadeeshanisamarathunga8155 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් අක්කි

  • @kapilamelsiripura723
    @kapilamelsiripura723 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා කියලා දිපු ටික

  • @hunter1062
    @hunter1062 2 ปีที่แล้ว

    meka godak watinawa.
    bohoma sthuthiyi

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว

    Thenak akki oyat ad tamai oyage chenal ak dekke watin dewal godak thiyenaw 🤗🤗🤗🤗🤗

  • @fazanaahiyar3607
    @fazanaahiyar3607 3 ปีที่แล้ว

    Akke oya godak hodata pahadili karanawa. Hama deyak ganama gaburen adhyanaya karala wisthara kiyanawa asa hithenawa ewa karala balanna

  • @ashachathurika1520
    @ashachathurika1520 3 ปีที่แล้ว +2

    Kalochitha mathrukawak. Thanks

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @salindamadumal591
    @salindamadumal591 3 ปีที่แล้ว

    Oyata godak pin pita me danuma denawata

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 3 ปีที่แล้ว

    Thank you akke mama adamai oyage video baluwe .godaaaak watina video ekak

  • @neeljayalath4940
    @neeljayalath4940 3 ปีที่แล้ว +1

    Oyage wadasatahan walata man harima kamathieee

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @priyanthajayalath9683
    @priyanthajayalath9683 3 ปีที่แล้ว

    Aththatama watina video ekak

  • @dilinideepal8912
    @dilinideepal8912 3 ปีที่แล้ว +2

    Thank you very much dear,very useful for this for me, Thank you again

  • @probodamadumal5419
    @probodamadumal5419 2 ปีที่แล้ว

    අක්කා හරිම ලස්සනයි

  • @creationsnestud4628
    @creationsnestud4628 3 ปีที่แล้ว +1

    I'll do it. Thank you.

  • @rajeshwarik4964
    @rajeshwarik4964 2 ปีที่แล้ว

    Oyage okkoma hodai oya music aeka off karala tikak haiyen katha karanam

  • @tharangadilhani9098
    @tharangadilhani9098 3 ปีที่แล้ว +1

    Oya gena video ekk .වැදගත් 👍👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @samanaleesulakshi762
    @samanaleesulakshi762 3 ปีที่แล้ว

    Godak watinawa akka nodanna ewa godak danagaththa

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Godak denek katha karan nethi peththak...godak watinwa akke...thanks oyta..❤🙏😘

  • @chathuchathu7539
    @chathuchathu7539 3 ปีที่แล้ว

    Thanks this is a very very good video 😊.

  • @gayaniperera8239
    @gayaniperera8239 3 ปีที่แล้ว

    Godak wedagath oya Dan dewal akki thank you.

  • @ashanshani6884
    @ashanshani6884 3 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් tanks නංගියො ඔයට

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @manjulalakmini7138
    @manjulalakmini7138 3 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි 👍👍👍

  • @abdulzulfikar7329
    @abdulzulfikar7329 3 ปีที่แล้ว

    Thank you so much very useful 👍

  • @liahomes6891
    @liahomes6891 3 ปีที่แล้ว

    Mama fb pageekakin dekke oyage channel veka gena godak watina channel ekak thnkx oyta

  • @savera700
    @savera700 3 ปีที่แล้ว +1

    Thank you ...very informative video as usual ♥️🌹🌷

  • @sudumanika2936
    @sudumanika2936 2 ปีที่แล้ว

    Watina vidio ekak thanks bs

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    Verry good thanks so much

  • @ayeshaniroshani5275
    @ayeshaniroshani5275 3 ปีที่แล้ว +1

    Obata godak sthuthi,

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @supuniwasana6751
    @supuniwasana6751 3 ปีที่แล้ว

    Aththtama godak watinwa....

  • @nadinimuthukumarana5810
    @nadinimuthukumarana5810 3 ปีที่แล้ว +1

    Thank you very much...very important..

  • @vinduperera9981
    @vinduperera9981 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා. දැන් නම් unit ගැන දන්න නිසා අැත්තටම එ්ගැන සැලකිලිමත්වෙනවා.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @dilipasanjiwani1621
    @dilipasanjiwani1621 3 ปีที่แล้ว

    Thankyou aunti❤️

  • @nilminiwijesooriya2750
    @nilminiwijesooriya2750 3 ปีที่แล้ว +1

    Godak watinawa.thank you dear

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Godak watinawa akki .thanks oyata ....

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @limasvlogs8348
    @limasvlogs8348 3 ปีที่แล้ว +1

    Ur videos are very intresting.keep going god bless u akka⚘

  • @rashikapriyanthi5180
    @rashikapriyanthi5180 2 ปีที่แล้ว

    Thank You Very Much 😍

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว +1

    Thank akki

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 2 ปีที่แล้ว +2

    මේ video එක ආයෙත් කරන්නකෝ අක්කේ.දැන් වෙනස් නෙද

  • @nlperera4152
    @nlperera4152 3 ปีที่แล้ว +2

    Great update,,,,👍

  • @sandyathilakarathne489
    @sandyathilakarathne489 3 ปีที่แล้ว

    Thank you soooo much😊😍😍😍

  • @wijayakumara9927
    @wijayakumara9927 3 ปีที่แล้ว +1

    Hodai thanks

  • @asokagunasekara6160
    @asokagunasekara6160 3 ปีที่แล้ว

    Godak watinwa thank u

  • @judysamadie65
    @judysamadie65 3 ปีที่แล้ว +1

    Very useful. If u can stop the background music during the vedio will be more clear.

  • @nadeeshalack.a6353
    @nadeeshalack.a6353 3 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗🤗🤗🤗niyamai akka ...godak vedagath video ekak

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 2 ปีที่แล้ว

    Akke me dawaswala lait Yana nisa mokada karanne.prij ekata Yana karent ekata mokakda karanne

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 3 ปีที่แล้ว +1

    Thanks akki me wage thawa videos danna

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 ปีที่แล้ว

    Superb... tks..., ❤️

  • @NilmiTeacher
    @NilmiTeacher 3 ปีที่แล้ว +1

    Gedara athula neat ekata thiya ganna clean karanna plan ek kynnko akki..mulu gedarama ek dawasema clean krnna amaruine❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      අපි video එකක් කරමු 😊

  • @nadeeshanimadushanka8324
    @nadeeshanimadushanka8324 3 ปีที่แล้ว +1

    Atthatama godaak wadagath..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @IroshaniWeerasinghe
    @IroshaniWeerasinghe 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා අක්කේ.. 👍👍👍❤️ ගෑස් මිලත් දැන් වැඩීනේ.. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.. අපෙ ගෙදර ගෑස් 12kg එකක් දවස් 15කුත් use කරන්න අමාරුයි..😩

  • @iroshathishan7707
    @iroshathishan7707 3 ปีที่แล้ว +1

    godak vatinawa oyage videos tikak sound madine ikmanatama tawat videos danna api balan innawa

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @nilanmadu9797
    @nilanmadu9797 3 ปีที่แล้ว +1

    Thank you mis , firstaid box eka gana vedeo ekak karanna mis eka godk wadahath wei

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඉක්මනට කරන්නම් 😊

  • @myabilities8839
    @myabilities8839 3 ปีที่แล้ว +1

    Harima wedagath sthuthy obata

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @hedajantha5140
    @hedajantha5140 3 ปีที่แล้ว +2

    rata shithakarnaya off keruwama kamak nadda

  • @slblackxkingff9948
    @slblackxkingff9948 3 ปีที่แล้ว +1

    Godaaak watina vedio eakak akke.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊