සතියක මෙනුව පිළියෙළ කරමු - Anoma's Kitchen Tips # 87 - Menu Planning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 211

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว +8

    වීඩියෝ අවුරුදු 2කට කලින් දැම්මත් අදට ඉතාමත් වැදගත් වීඩියෝවක්.

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว +6

    මන් මේවා අපේ ටීචර්ස්ලාටත් කිව්වා.....ලමයින් ටත් කියා දෙනවා...ඔබට බොහොම පින් ආන්ටි...

  • @levieditz1
    @levieditz1 ปีที่แล้ว +4

    ඔබතුමියගේ කාරුණික කටහඩට ආදරෙයි. ඒ වගේ ම කෑම වට්ටෝරු හොදින් පැහැදිලිව කියලා දෙනවා. සුබ පතනවා ඔබට හදවතින්ම ❤️❤️❤️❤️💐🙏

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 ปีที่แล้ว +11

    මටත් ඕක කරන්න ඕනකම තිබුණා හුඟක්. ඒත් කොහොමද වෙන්න ඕන කියලා කිසිම අදහසක් නැතුව හිටියෙ. දැං හරි. බොහොම ස්තූතියි ඔබතුමියට

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +23

    ඔබතුමිය හරිම පිලිවෙල කාන්තාවක් 😍

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +3

    මම සම්පත් ජීවත් වෙන්නේ අබු ඩාබි. පිටරට ඉන්න දුවල වගේම තනියෙන් උයාගෙන කන පුතාලටත් ඇන්ටිගෙ මේ වැඩසටහන් බොහොම වැදගත්. බොහොම පිං ඔබතුමිය සහ පවුලේ සැමට

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +8

    මමත් හැම මාසෙම මුල ලියන්න පටන් ගන්නවා එ්ත් මැද හරියෙදි මග ඇරෙනවා මේ විදයට කරන එක ලේසි ගොඩක් වටිනවා වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි

  • @esc0512
    @esc0512 3 ปีที่แล้ว +8

    Practically kathakaranawaa harima lassanaii thankyou untyy

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +1

    Godak watina upades..adai baluwe mulinma..obathumiya harima piliwelata,arapirimasmata jeewath wena knk kiyala hithenawa..godak pin

  • @p.5629
    @p.5629 3 ปีที่แล้ว +13

    අනෝමා අම්මේ ඔයාට ගොඩක් පින් මේවා කියලා දුන්නට , ඔයාගෙ දරුවෝ ගොඩක් වාසනාවන්තයි.

  • @hashanbuddika726
    @hashanbuddika726 3 ปีที่แล้ว +94

    මට අමිමා නැ මට ඔයා අමිමා වගේ මම ඔයාගේ විඩියෝ සේරම බලනවා

  • @acreation1043
    @acreation1043 2 หลายเดือนก่อน

    මම ගොඩාක් කැමති කෙනෙක් ආන්ටි.හරිම පිලිවෙලයි වැදගත් කෙනෙක් .❤

  • @inokarathnayaka3369
    @inokarathnayaka3369 2 ปีที่แล้ว +3

    මම පොඩි ශෝටීස් කඩයක් කරනවා.ඔෆිස් එකකින්.උදේට කෑම පැකට් 10ක් ඉල්ලනවා.බත් තමයි ඉල්ලන්නේ.මට ඒකට මෙනු එකක් දාන්න පුලුවන්ද මිස්

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 3 ปีที่แล้ว +3

    Marama watinawa aunty me video aka . mage ammawat kiyala deela na mewa but oya kiuwa hugak dewal man danatat karanawa thanks a lot aunty

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 3 ปีที่แล้ว +9

    ගොඩක් වටින.විඩියෝඑකක්.බොහොම ස්තුතියි.❤❤❤❤

  • @harshani3285
    @harshani3285 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! සසර ණයගනුදෙනු පියවේවා! 🙏

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa8266 3 ปีที่แล้ว +6

    godaak istutii..aunty anoma..athttatma godk hoda deyak oya me krnne....oyge family life ekth me vgema lassana ati..budu saranai oyta

  • @chathurangakumara6169
    @chathurangakumara6169 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏 ඉතාමත් වටින අදහස් ටිකක් ❤️❤️

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 2 ปีที่แล้ว +1

    Me upades godaak වටිනවා අම්මේ. අම්මට තෙරුවන් සරණයි!!!

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +13

    ආන්ටි අද ලස්සන dress එකක් ඇදලා.❤

  • @lakminirathnayaka6881
    @lakminirathnayaka6881 3 ปีที่แล้ว +4

    One of the most important video of yours. You always add colours for our lives. Thanks a lot and have you the best for your life. 💐🎁

  • @chamodm752
    @chamodm752 3 ปีที่แล้ว +3

    You like a mother for me.Godak pin.🙏❤

  • @piyumigunarathne4495
    @piyumigunarathne4495 ปีที่แล้ว

    Thank you Aunty ❤ man lagadi marry karala husband Ekka Australia awa.amma Ekka hitapu dawas wala meals gana hithuwe nathi unata dan godak eka gana hithanna wela😊.oyage tips walin thamai godak dewal karanne.meal planning kawadawath karala nathi man wage ayata Oya godak loku haiyak!thank you once again Aunty 🙏🏻❤️.

  • @manjulairosha3120
    @manjulairosha3120 3 ปีที่แล้ว +4

    මුළුතැන්ගෙයක idan jeewithe hadaganna ugannana ekama kena oya witharai anoma aunty ❤️

    • @athulaperera5227
      @athulaperera5227 3 ปีที่แล้ว +2

      Aththatama ou duwa math dakapu eakama chanel eaka tharuna daruwanta godak watinawa

  • @surangikristhombuge4995
    @surangikristhombuge4995 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් දෙයක් .බොහොමත් ස්තුතියි.

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 2 ปีที่แล้ว

    🙏 ස්තුති ,ස්තුති ස්තුති ...ඔබගෙන් ලබන උපදෙස් ජිවිතයට පාර කියනවා ...

  • @dhammikafernando5662
    @dhammikafernando5662 3 ปีที่แล้ว +2

    Very useful and well explained.
    You are getting prettier day by day.

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 3 ปีที่แล้ว +2

    Thank you so much aunty. Your videos are very useful. The way you talk is really attractive. You explain everything clearly. God bless you aunty! ♥️

  • @buddhikavitharana9870
    @buddhikavitharana9870 3 ปีที่แล้ว +2

    Meal plan keepayak practicaly karala hadala pennanna puluwan nam thavath useful vei.pls.

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 ปีที่แล้ว +6

    Daughter how very methodical. If we organise ourselves like this, there will be so much relaxation in our lives.

  • @tilashaherath6197
    @tilashaherath6197 3 ปีที่แล้ว +8

    Thanks a million aunty! I’ll definitely use this to make my life easy. Just know you are so warm and lovable! 😍

  • @niranjalawijesekara6396
    @niranjalawijesekara6396 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තුතියී ... ඇත්තටම mealplan එකක් කරන හැටි හරිම සරලව පැහැදිලි කරලා දුන්නට ...

  • @cakegirl7928
    @cakegirl7928 3 ปีที่แล้ว +2

    Thankq unty gdak watinawa mn danata karan yanne gedara viyadam tika plan karana eka vitarai et ada idan me wage menu plan ekakuth karan yanwa thankq
    ❤️❤️❤️❤️❤️

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 3 ปีที่แล้ว +2

    Thank you. Harima wadagath video ekak. Godak dewal igena gaththa.

  • @kavithamohan6576
    @kavithamohan6576 3 ปีที่แล้ว

    Anoma sister, I'm Kavitha in Newzeland. Oyata ekak kiyanna ona.. Mata vayasa 57. Mama poth vala liyala ganan beluve netha. Eke bererum kama dhen therenava. Evagema lamaintath purudhu kare netha. Dhen eke vatinakama therenava.. Mama adha sita liyanna patan gaththa. Lamaintath poth aran dhunna. Pehedhili kala... Santhosaii.. God bless you and your family. Thank you so much

  • @vinyaroshani8195
    @vinyaroshani8195 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජවත් උනා මට නම්.. ඔබතුමියට බොහොම ස්තුතියි 😊❤️🙏

  • @sumedafernando4365
    @sumedafernando4365 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දෙයක් ,අපිව දැනුවත් කලාට ස්තුතියි .තෙරුවන් සරනයි .

  • @erajdesilva9410
    @erajdesilva9410 3 ปีที่แล้ว +5

    Aunty I wached your previous menu plan video and I have been following your meal plan since last year.. It was really useful.. Thank you Anoma aunty.. ♥️

  • @achalaarshinshana336
    @achalaarshinshana336 3 ปีที่แล้ว +4

    Thank you so much aunty. This is very useful ❤️

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +2

    Ada oya hari lassani oya kiyala dena hama dema hari wadagath. Oyata bohoma stuti dena upades walata bs

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 3 ปีที่แล้ว

    Mata tibuna loku prashnayak wisaduna..man danna hemotama man meka balana kiyanwa....godak watinawa me wage video karana eka miss. Thank you sooo much miss

  • @maheshasenevirathna6982
    @maheshasenevirathna6982 3 ปีที่แล้ว +1

    man auntyta godak kamathi me nisa. recipie walata wada deyak kiyala denawa

  • @hiruninawodawickramasinghe2322
    @hiruninawodawickramasinghe2322 3 ปีที่แล้ว

    මං හරි ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ.
    සමහර කෑම වර්ග තියෙනවා නේද වෙනස් ගැලපෙන්නෙ නැති එවා. ඔය සමහර කෑම සැරයි ඒකට ගැලපෙන්න සීතල කෑමක් හදන්න ඕනි ඔය වගේ එවා, ඒම කෑම ගලපගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න් පුලුවන්ද

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 3 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕනේ
    අල්මිනියන් walam
    අපි ලස්සනට තියාගන්නේ කෝමද
    කළු පාට වෙන්නේ නැතුවට
    කෝමද please

  • @samudigunawardana949
    @samudigunawardana949 3 ปีที่แล้ว +1

    Thank you Anoma Aunty. You're a lifesaver!

  • @marinafonseka473
    @marinafonseka473 3 ปีที่แล้ว +3

    You're fantastic thank you god bless your

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว +1

    Thank you very much aunty.rata awith kisima deyak danne nathuwa.auntyge tips,video balala thamai hamadema uynna purudu une.godak pin aunty.

  • @silmi1284
    @silmi1284 3 ปีที่แล้ว +2

    Nice explanation. Thank you very much.

  • @annefernando5183
    @annefernando5183 3 ปีที่แล้ว +5

    Anoma, you are so methodical. Thanks for your valuable input in menu planning.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි !තෙරුවන් සරණයි !👍❤️

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 3 ปีที่แล้ว +1

    ආන්ටි, ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකට.අනේ ආන්ටි කිචන් එක හැඩි කර ගන්නෙ නැතුව උයන්න කියලා දෙන්නකෝ....

    • @sayu9698
      @sayu9698 3 ปีที่แล้ว

      ඔව් ඒකනම් වටිනවා

  • @hashinichamindi3101
    @hashinichamindi3101 3 ปีที่แล้ว +1

    Thankyou aunty.. harima wedagath video eka..🙏👍😘

  • @esc0512
    @esc0512 3 ปีที่แล้ว +2

    Thankyou for your very useful advises..😍😊😍

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +1

    Godak watinawa.thanks.kiya deddi ahan inna asai.bs!!!

  • @madupanijayasinghe7302
    @madupanijayasinghe7302 3 ปีที่แล้ว

    Thanks දෙවෙනි amme🥰🥰adarei.kiyadena hamadema hari wadagath

  • @rambukkanagerathnamali3809
    @rambukkanagerathnamali3809 3 ปีที่แล้ว +2

    Mamath adama patan gannawa. Thank u aunty

  • @shabanawazeer262
    @shabanawazeer262 3 ปีที่แล้ว +2

    Thank you. This is very useful.

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +2

    Thank u Aunty this is a very useful video

  • @manjulasenanayaka2404
    @manjulasenanayaka2404 หลายเดือนก่อน

    Godaak watinawa oyage vidio.asai baladdi

  • @ewmwipularathne5988
    @ewmwipularathne5988 2 ปีที่แล้ว +1

    Thank you very much aunty

  • @namaljayasingha7456
    @namaljayasingha7456 2 ปีที่แล้ว

    Thanx aunty ada thamai video eka dakke godak watina video ekak api Adama weekly menu eka plan karanawa

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියො එකක්. ඔබතුමියට ස්තුතියි 🙏

  • @sujanidevika4164
    @sujanidevika4164 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා ආන්ට් අපිට මෙවා කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 ปีที่แล้ว +1

    Thank you Anoma I would appreciate if you can help out with some menus.

  • @dondonaldnarangoda8215
    @dondonaldnarangoda8215 2 วันที่ผ่านมา

    හාල්, මස් වගේ දේවල් කි දෙනෙක්ට ගන්න පුලුවන් ද කියන චාර්ටි ඵක නැද්ද

  • @indraniperera2350
    @indraniperera2350 3 ปีที่แล้ว +2

    මැඩම් ඔයාගේ චැනල් එකට මම ගොඩක් ආසයි

  • @pavanikekulandara
    @pavanikekulandara 3 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුති ආන්ටි 🙏

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว

    Man nam aunty kiyana vdihatamai kawada Hari Marry karama inne. Mema poth math thiya gannawa. Thank you apita mewa kiyala denawata❤️

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 ปีที่แล้ว

    ස්තුති මිස් .බුදුසරණයි

  • @tjranasinghe814
    @tjranasinghe814 2 ปีที่แล้ว

    ඇතිතටම මම මේ දවසත් අගහරුවාදා දවසක්..
    ස්තුතියි.

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 3 ปีที่แล้ว

    Oyata sthuthi karanna wachana na aunty.mama cooking walata godak aday.meh wage plan karala wada karanna kiyala denawata gdk pin aunty

  • @pxbaba5920
    @pxbaba5920 3 ปีที่แล้ว +4

    Thank you soo much Anooma aunty😘💕.....Learnt a lot from u
    Not only cookery but also the whole life
    No words to thank you👌❤️❤️❤️❤️❤️❤️❤️
    May God bless you with all happines , good health and wealth💞💞

  • @quicksilver455
    @quicksilver455 3 ปีที่แล้ว +5

    Aunty can you please make a meal planning video for people with different dietary requirements - eg for people who are vegetarian, those who have a histamine intolerance (can't eat tomatoes, canned tuna etc), gluten free diet etc? It will be so helpful

  • @sumithrarathnayaka7961
    @sumithrarathnayaka7961 7 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @hamzaumar3233
    @hamzaumar3233 3 ปีที่แล้ว +1

    Madam help ekak oba use kerane pan, pot ehema harima lassanai silver colour eva .hoda pans kohamada thoranne pls madam let me know

  • @neranjasrimal7031
    @neranjasrimal7031 3 ปีที่แล้ว

    Thank u..godak vadagath thoraturu...

  • @plasticneko
    @plasticneko ปีที่แล้ว

    Thank you for the video Mrs Anoma, I learned a lot from your beginner's course videos. Can you also make a video about matching menu items for each meal or in general? what sort of a thing goes well with the other, if I make a milky curry what should I make to compliment that. how should I change things around to make things interesting? how should I keep things nutritious while on a tight budget? those things are probably easy for everyone but I just started cooking for myself and I'm having trouble planning things. it would be beneficial if you can clear things up for everyone like me.

  • @suranganilu1128
    @suranganilu1128 3 ปีที่แล้ว

    අයිස් ක්‍රීම් බකට් පීසර් එකේ දාන්න හොදයිද ..පැහැදිලි කරන්න

  • @madushaniamarasinge3683
    @madushaniamarasinge3683 3 ปีที่แล้ว

    Godak wedagath video ekak. Thank you Anoma aunty....❤

  • @harshaninayana8637
    @harshaninayana8637 3 ปีที่แล้ว +1

    Thank you so much for this video 💐💐💐. Best wishes for you & your family 💞. Really inspiring lady 🙏🙏🙏.

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සයිප්‍රස් සිට

  • @upuliperera6623
    @upuliperera6623 3 ปีที่แล้ว +4

    Thanks Ms Anoma it's really important. If possible could u please share some lunch and specially dinner menus it would be grateful 🙂🙂🥰

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 🙏❤️👌

  • @nadeedevaditiya1849
    @nadeedevaditiya1849 3 ปีที่แล้ว +1

    Thank you aunty. Very useful ❤️

  • @michelleyfernando1728
    @michelleyfernando1728 3 ปีที่แล้ว

    Podi kale idalama Amma nathiwa hadila dan Amma kenek වෙච්ච mata godaak watinawa me tika.Thank you 🙏🙏🙏💕

  • @mymusic1885
    @mymusic1885 3 ปีที่แล้ว +1

    Thanks godak vatina vidio ekak

  • @senukasandeepa8845
    @senukasandeepa8845 3 ปีที่แล้ว +2

    Well done.... respect...

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 ปีที่แล้ว +1

    aunti harima lassanai.mm hithuwe podi babek inna amma kenek kiyala mulinma

  • @nelsonkatalegedara4170
    @nelsonkatalegedara4170 3 ปีที่แล้ว +1

    Like are you Beginners of menu plannning anoma

  • @nishanikaushalya5794
    @nishanikaushalya5794 3 ปีที่แล้ว

    How sweet.. oya lassanata pahadili karanawa anty. Oyth lassanayi !

  • @chamilasajeewani747
    @chamilasajeewani747 3 ปีที่แล้ว +1

    Thank you godak watinawa aunty

  • @harshiyapa3408
    @harshiyapa3408 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්..

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @disnadayarathne5098
    @disnadayarathne5098 3 ปีที่แล้ว

    Thank you aunty.. Very important video for me

  • @krishanthiperera160
    @krishanthiperera160 3 ปีที่แล้ว +1

    Thank you. Very important facts

  • @dharshiperera8091
    @dharshiperera8091 3 ปีที่แล้ว

    I like the way you explain.

  • @mercysamaranayaka8229
    @mercysamaranayaka8229 ปีที่แล้ว

    Pressure cooker eke 4k ekawara hadana eka kiyala denna

  • @senekasathsarani6473
    @senekasathsarani6473 3 ปีที่แล้ว +1

    Watinawa godak thanks aunty

  • @kanchanakalhari6717
    @kanchanakalhari6717 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @adhinolifu
    @adhinolifu 3 ปีที่แล้ว +2

    thank you anoma aunty