Low budget grocery shopping tips😊බඩු මිල අහස උසට....එන්න මාත් එක්ක ලාභෙට ශොපින් කරන්න 😊TIPS 26 ක් ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #lowbudget #groceryshopping #tips_and_tricks
    #mortivation #life #chicken #cooking #food #foodie #happy #shopping #ambulthiyal #cleaning
    #lifewithlove

ความคิดเห็น • 129

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน +9

    නිවසේ ගෘහණියට වැදගත් video එකක් .Credit /Debit card ගැන කියපු දේවල් නම් ඇත්ත තමයි .ඔක්කොම Tips ට්ක හරිම වැදගත් . ඒ වගේම පැකට් නැතිව සීනි, පරිප්පු වගේ දේවල් කිරලා bulk ගන්න එක වැඩිය හොදයි .පැකට් එක ගෙදර ගිහින් dust bin දාන එකනේ කරන්නේ. බඩු අරන් ඉවරවෙලා ඇවිත් bill එක සමග බඩු අනිවාර්යයෙන්ම check කරන්න .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි madam ..ඔබතුමියගෙ ආදරනීය අදහසට..ඒ වගේම බොහොම ආදරෙයි හැමදාමත් මං වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 8 หลายเดือนก่อน +4

    Thank you අක්කේ. ඔයාගේ අදහස් වලට මම 💯 ට 💯 ක් එකග වෙනවා. හරිම වටිනවා. මමත් බඩු ගන්නේ තොග බඩු කඩේකින්. එකෙන් ලොකු ගානක් ඉතුරු වෙනවා.meal plan කරන්නේ නෑ මම. හස්බන් තමයි එලවළු ගෙන්නෙ. එලවළු ගෙනාවට පස්සේ තමයි මම plan කරන්නේ. ඇත්තටම අදහස් ටිකට ගොඩාක් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හැමදාම ආදරෙයි. හැමෝටම බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මං වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ආදරෙයි 🥰🥰🥰

    • @SanjeewaRathnayaka-lo5gd
      @SanjeewaRathnayaka-lo5gd 8 หลายเดือนก่อน

      😊😊😊11❤❤❤⁶7❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@lifewithlove89

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් ගොඩක් වටිනාව විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා video එකක් .thank you very much...good luck .❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @fathimaparook9713
    @fathimaparook9713 5 หลายเดือนก่อน

    අනිවා ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @blskumara8371
    @blskumara8371 5 หลายเดือนก่อน +1

    මමත් ලගදි අහම්බෙන් තමයි ඔයාගේ විඩියෝ එකකි බැලුවේ.හැබැයි දැන් නම් එකක් වත් මග නොහැර බලනවා.මම මේ දවස්වල උන හැදිලා ගොඩක් අමාරැවෙන් ඇදේම තමයි ඉන්නේ.ඉතින් ඔයාගේ වීඩියෝ මට ගොඩක් වටිනවා.මටත් ඔයාගේ වයසේ පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. චූටි දුව මගේ දුව වගේමයි.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @indunichandima4449
    @indunichandima4449 21 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබට ❤

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 2 หลายเดือนก่อน

    අක්කා එළවලු හිටවද්දි අපිට සත්තුන්ගෙන් වෙන හානි වළක්වන්න කරන්න පුලුවන් දේවල් ගැන කියන්නකො. කූඩිත්තො තමයි හරිම කරදරයක් වෙලා තියෙන්නෙ. රාබු කොළනම් බේරගන්නම අමාරුයි කූඩිත්තන්ගෙන්. ඒක ට විසඳුමක් ගේන්න පුලුවන්නම් ලොකු දෙයක් අක්කා

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d 29 วันที่ผ่านมา +1

    👌👌👌👌❤

  • @ashac2435
    @ashac2435 8 หลายเดือนก่อน

    Thanks akke oyata. හරිම වටින වීඩීයෝ එකක්. මම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝස්. මේ කාලේ අපේ ජීවිත වලට හරිම වටින දේවල් ඔයා ගේන්නේ. ආදරෙයි ❤️. තෙරුවන් සරණයි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @asafernando6290
    @asafernando6290 8 หลายเดือนก่อน

    මම භාවිතා කරන්නේ credit card වුනාට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට මිල අඩු දින වැඩි
    භාණ්ඩ තෝරලා ගන්නේ. වෙලාවට ඔක්කොම බිල ගෙවනවා. අනෙත් ඒවා අඩුතැන් බලලා ගන්නේ.
    එහෙම කලොත් අවුලක් නෑ.
    ස්තුතියි ඔයාට

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ කතාව හරි....අපේ අයට ඩිස්ප්ලින් නෑනේ....නැත්තං credit card හොදයි....මං ඒකයි ඒ ගැන ටිකක් මතක් කලේ.....ආදරෙයි 🥰🥰

  • @kalhari50
    @kalhari50 8 หลายเดือนก่อน

    ❤❤❤ ගොඩක් වටිනවා අක්කේ. හැමදාම ඔයා කියලා දෙන දෙවල් ආසාවෙන් අහන් බලන් ඉන්නවා

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 8 หลายเดือนก่อน +1

    Godak hodai akke.hari wedagat dewal okkoma wage..❤❤❤ oya kawadat watina kamin wedi dewalne denne loba netuwama.thank you akke godak denekta prayojanawat wevi.🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน +1

    hoda video ekak bohoma sthuti nangi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @pradeepkumara6631
    @pradeepkumara6631 8 หลายเดือนก่อน

    අදත් සුපිරි වීඩියෝ එකක් ගෙනාවේ .ගොඩාක් වටිනවා .සුබ දවස ක් ඔයාට

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb 8 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස් ටිකක්.thank you.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගීයෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nilminikumari427
    @nilminikumari427 หลายเดือนก่อน

    Oyage video's balanna hari asa hithenava

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹

  • @dilushamadushani1340
    @dilushamadushani1340 8 หลายเดือนก่อน +1

    අක්ක කිව්ව කතා හැමදේම සහතික ඇත්ත ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thilinipremila8019
    @thilinipremila8019 8 หลายเดือนก่อน

    Good morning අක්කෙ... ගොඩක් වටින අදහස් ටිකක් අක්කා.... thank you... ඔයාට.... ආදරෙයි....❤❤❤❤ බුදු සරණයි 🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික

  • @kumudunilakmali4809
    @kumudunilakmali4809 5 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් අක්කා....

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @gayansiriwardana6589
    @gayansiriwardana6589 8 หลายเดือนก่อน

    Godak Wadagat Video Ekak 👍 Budu Saranai !!!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @DineshaMaduwnanthi
    @DineshaMaduwnanthi 5 หลายเดือนก่อน

    Watina vidiyo akak oyta godak stutii oyage balaporottu siyalla isita wewa nangi

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 8 หลายเดือนก่อน +1

    Godak watina adhas tikak akke ❤️❤️👍👍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @shanikaedirisinghe6288
    @shanikaedirisinghe6288 8 หลายเดือนก่อน +1

    Mama lagadi marry kale. Thama therenne na hariyatama.
    Me video eka mata godak watinawa. Thank you soo much.subscribe kala ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +2

      ගොඩක් සතුටුයි නංගීයෝ ❤❤❤ ඔයා වගේ අයත් මාව බලන එක ගැන..ජීවිතේ අමාරු නෑ..married life එක තමා ලස්සනම..ඉතින් අපි හිමින් සැරේ හැමදෙයක්ම ඉගෙන ගමු.....සතුටින් ජීවත් වෙමු❤ජීවිතේ විදින ගමන්...ආදරෙයි නංගී ❤❤❤❤

  • @poornawasana9063
    @poornawasana9063 5 หลายเดือนก่อน +1

    Super ❤️

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-ig9xz2zw2v
    @user-ig9xz2zw2v 8 หลายเดือนก่อน

    Oya harima watina tips tikkak dunne thanks thawa watina dewal apita denna

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ටික දවසකින් ඔයාව දැක්කේ...

  • @bandulakumara2957
    @bandulakumara2957 8 หลายเดือนก่อน

    Very interesting and usefuly video..❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much my better half..love you darling❤❤❤❤❤

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @readytoknow
    @readytoknow 8 หลายเดือนก่อน +1

    Mmmm

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එකක් අක්ක❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @sadarmohomad5468
    @sadarmohomad5468 8 หลายเดือนก่อน

    Thanks your tips❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 4 หลายเดือนก่อน

    Godak watenaa vediyo akak nangii ❤❤❤❤❤lassanaii ❤❤❤❤❤Dilani Akka

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිලානි අක්කා ❤❤❤

  • @inokajayasekara1838
    @inokajayasekara1838 8 หลายเดือนก่อน

    Godak watina video ekak attatama . Godak aya bana bana innawa misak tamanta karanna puluwan de karanne na. Hithala yamak karanne na. Math athdakimen dannawa oya kiyana de. Thanks me amaru kale oya karanawa me deta

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 8 หลายเดือนก่อน

    Thank u so so much dear❤️❤️ .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

    Thank you so much for the tips!!!❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      Thank you so much darling❤❤❤❤❤ for being with me always❤❤❤

    • @easyanddeliciouswitheufrasia
      @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

      @@lifewithlove89 You're always amazing, Roshani, my pretty friend

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      @@easyanddeliciouswitheufrasia thank you my lovely friend...love you darling❤❤❤❤❤

    • @easyanddeliciouswitheufrasia
      @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

      @@lifewithlove89 You're most welcome, Roshani. I'm genuinely delighted to have met such a kind, ptetty and wonderful person like you. Let's definitely stay connected!

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 5 หลายเดือนก่อน

    Oya kiyana hamadema watinawa. Godak asai oyage arapirimasmata.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි හරිම වටින විඩියෝ එක්ක

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 6 หลายเดือนก่อน

    අලුත් අදහස් ..ස්තුති ...

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @madushaembuldeniya4971
      @madushaembuldeniya4971 6 หลายเดือนก่อน

      මම salmon හැදුවා ..ගොඩාක් hodai ...ඔයාගෙ video balala ..yesterday mage wada ටික ඉතාම හොඳින් කරගත්තා ...බොහෝම පිං කියලා දුන්නා ta

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@madushaembuldeniya4971 ගොඩක් සතුටුයි.😊😊😊 බොහොම ස්තුතියි මාව අගය කලාටා💞💞💞

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน

    100.100k attaman tunaphagedarhadanne rasai oyatehimakaranna nagi godakdewaleganagatta stutibs

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤

  • @user-hg5tf6ki6j
    @user-hg5tf6ki6j 4 หลายเดือนก่อน

    Thank you so much akki 🫶 💯 good tips excellent job 👍👍👍👍👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @thisenidiyansawickramage2853
    @thisenidiyansawickramage2853 8 หลายเดือนก่อน

    Thanks akke

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..,ඒ වගේම ඔයාගේ නමත් ගොඩක් ලස්සනයි..හරිම uncommon නමක්

  • @sanjeevanisanjeevani6388
    @sanjeevanisanjeevani6388 8 หลายเดือนก่อน

    Godak hodai oyata godak fin asawen baluwa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 หลายเดือนก่อน

    Parana video balana gaman❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 8 หลายเดือนก่อน

    Watina adahas godayi adareyi akko ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික

  • @medhavifernando241
    @medhavifernando241 8 หลายเดือนก่อน +1

    මාත් මීල් ප්ලෑන් එකක් නම් හදන්නේ නෑ ..හැබැයි කෑම නම් අහක දාන්නේ නෑ

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා...

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 8 หลายเดือนก่อน

    👍Q&A

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      දැන්ම හදිස්සි වැඩි නැද්ද dear....තව ටික දවසකින් අරන් එන්නම්කෝ....තියෙන ප්‍රශ්න comment කරන්නකෝ♥️♥️♥️

  • @rekaniruhunage271
    @rekaniruhunage271 8 หลายเดือนก่อน

    Sugar wage dewal loose ganne nathiwa pkt karapuwa ganna.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ඒ දෙකේ වෙනසක් නෑ dear...එකමbrand එකේ සීනි 50kg packet තමයි...1kg..2kg...packet කරන්නේ...ඒකයි මං එහෙම කිව්වේ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 8 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 2 หลายเดือนก่อน

    ♥️🥰

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @jananisakunthala2677
    @jananisakunthala2677 3 หลายเดือนก่อน

    👍🖐️🖐️🖐️

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී

  • @suzita8926
    @suzita8926 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @renugayani4043
    @renugayani4043 8 หลายเดือนก่อน

    😮🎉🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @hazelinecuttilan2688
    @hazelinecuttilan2688 7 หลายเดือนก่อน

    Please mention name of Super market & the location?

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      Thank you my dear for your comment ..but my dear ...that shop is not a super market ..its a normal shop in our town ..its located in maho city..near the yapahuwa kingdom ..the name of that shop is LAK CITY..💞💞💞💞💞💞

  • @sllooks
    @sllooks 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 8 หลายเดือนก่อน

    Godak vatinava akke

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 2 หลายเดือนก่อน

    අක්කෙ මේ කොහෙද .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      මේ යාපහුව නංගීයෝ ❤❤❤

  • @imsewwandi9636
    @imsewwandi9636 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      ආදරෙයි මැණිකේ ❤❤❤

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chandanajayalat9131
    @chandanajayalat9131 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 4 หลายเดือนก่อน

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @nethusdiary4840
    @nethusdiary4840 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ආදරෙයි නංගීයෝ ❤❤❤