වරා අයියට Surprise😍|Birthday Surprise -Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamag

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #birthdaycelebration #srilanka #birthdaysurprise

ความคิดเห็น • 499

  • @prasadwaragoda
    @prasadwaragoda ปีที่แล้ว +1066

    බොහොම ස්තුතිය හැමොටම මගේ උපන් දිනයට සුබ පැතුම් එක්කලාට❤️❤️ ආදරේයි හැමොටම 😍😇🙌🏻-වරා

  • @gethmiupeksha8603
    @gethmiupeksha8603 ปีที่แล้ว +289

    සංගීත් අයියා දිනී අක්කිට තියන ආදරේ ♥️🥺.හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කියි 🌹💙.

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 ปีที่แล้ว +138

    දිනිති අක්කේ ඔයා නම් සන්ගීත් අයියව දාලා යන්න එපා ,,එයා හරි ආදරනීය කෙනෙක් ,,ඔයාගෙ පෙර පිනකට ඒ වගේ අයියා කෙනෙක් හම්බුනේ,,ඔයත් ගියොත් නම් එයාට පිස්සු හැදෙයී...❤️❤️

  • @maduperera1123
    @maduperera1123 ปีที่แล้ว +214

    ඔය ආදරේ හැමදාම තියාගන්න... වෙනස් වෙද්දි වෙනස හදාගන්න... තෙරුම් අරන් දිගු ගමනක් යන්න. බුදුසරණයි .......හැමදාම වගේ හරි ආදරෙන් සුබ පතනවා
    සොරි දිනි...ඔයා ගැන හිතන් හිටපු විදිහ වැරදි කියලා ඔප්පු කලා.....ඔයා හරි ආදරනිය චරිතයක් .. ❤

  • @roshigamage9781
    @roshigamage9781 ปีที่แล้ว +38

    අනේ දෙන්නගේ ආදරේ ඇස්වහ වදින්න එපා හැමදාම ඉන්න වෙනස් නොවී ❤❤❤❤👌👌මැණික කන්න ෂෝයි......

  • @_mochi_672
    @_mochi_672 ปีที่แล้ว +7

    ඉස්සර මගේ crush එකක් සංගීත් අයියා ...දිනිති අක්කා ආසම චරිතයක් ...මේ ගැලපීමටත් මං මාරම ආසයි ..😍❤❤❤❤ .... stay safe and happy forever ... ❤❤❤❤

  • @chathuragunarathna394
    @chathuragunarathna394 ปีที่แล้ว +12

    අයිය අක්කිට ගොඩක් ආදරෙයි.අක්කී හරිම ලකී.😊😊❤❤❤

  • @ishu9590
    @ishu9590 ปีที่แล้ว +28

    අක්කා අයියා සතුටින් ඉන්න අනේ හරි ආසයි ඔයාලව දකිද්දී.. exam stress ඉන්නේ ඒක අතුරුදහන් ඔයාලගේ කෝලම් දකිද්දී..

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +22

    සන්ගීත් අයියා දිනිති අක්කාට තියන ආදරේ ❤️❤️

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +17

    අනේ මේවා පෙන්නනකොට හරිම ආසයි , fake නැ පොඩ්ඩක්වත්...❤️ stay blessed guys... you guys will have the most beautiful bubs
    Dini is a doll

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +81

    ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා ආදරේයි දෙන්නටම ❤️❤️

  • @dilrukshikariyawasam1658
    @dilrukshikariyawasam1658 ปีที่แล้ว +3

    අයියා මාර ආදරේයි අක්කිට...මැරෙනකම් එකට ඉන්න වාසනාව ලැබේවා...!!!මරු මරු මරු ...💕💕💕😍

  • @Twinkygirl
    @Twinkygirl ปีที่แล้ว +14

    මම අක්කිට ආසයි... අයියට හරිම කෙනා හොදම කෙනා ලැබුනා... ❤️❤️

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +22

    ආදරය ඒ නිදහස කොච්චර ද අනෙක් කෙනා තේරුම් ගන්න කෙනෙක් ලැබන්න ඔයාල දෙන්නටම ගොඩක් පින් කරලා ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️❤️❤️

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +26

    පුතා ඔය විදිහට හැමදාම අාදරෙන් ඉන්න❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +90

    ඒ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔය වගේ අක්කියි අයියයි ❤😍

  • @nisanasalamaduwanthi2539
    @nisanasalamaduwanthi2539 ปีที่แล้ว +15

    හරිම ආදරනියයි ❤️❤️ඔය ආදරේට ලෝබ හිතෙනවා හැමදාම ඔය වගේ සතුටින් හා සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +53

    අපේ වරා මල්ලිට සුභ උපන් දිනයක් වෙිවා දිර්ඝායු ලැබෙිවා ඔය දෙන්නටමත් ගොඩක් ආදරේයි ගොඩක් තෙරුවණ් සරණයි

  • @rameshi6897
    @rameshi6897 ปีที่แล้ว +18

    අනේහ් ඒ ආදරේ හරිම ලස්සනයි ....දිනි අක්කිටත් දැන් ගොඩාක් අය ආදරෙයි ✅❤
    දෙන්නාටම ගොඩාක් ආදරෙයි ...ඉන්නවාටත් වඩා තවත් සතුටින් ඉන්න අයියා & අක්කි ...❤️ බුදු සරණයි ❤️❤️

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +56

    සුභ උපන්දිනයක් වරා සහෝදරයා .ඔය දෙන්න හැමදාම ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා!සංගීත් මල්ලිව ලැබෙන කෙනාහරිම වාසනාවන්තයි !එයා අම්මට කොච්චර ආදරේද ?ඒක දැක්කහම හිතෙනවා ඒ යහ පෙම්වතිය ටත් ඒ වගේම ආදරේ කරයි කියලා.

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +16

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනක් වේවා !!! වරා මල්ලි තෙරුවන්සරණයි !!!

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 ปีที่แล้ว +62

    කොහොමද අප්පේ දිනි අක්කි ඔචිචර ලස්සනට ඇග තියන් ඉන්නේ...කන තරමට ඇග නැනේ.. අපිටත් ඒ රහස කියන්න කෝ.....ආදරෙයි ඔයාලා දෙන්නටම 😍♥️... වරා අයියා happy birthday ♥️🥰

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +15

    වරා මල්ලියට සුබ උපන්දිනයක්ම වේවා♥️🌺 ඔයාලට ගොඩක් පිං අපිව මොහෝත කට හරි සතුටු කරනවට දි තියට ඉතින් රිලවට කන්නාඩිය අහුවුනා වගේ තමයි♥️ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් නොම වේවා. අම්මිගේ තාත්තිගෙන් වීඩියෝ දමන්න හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දිග වීඩියෝ දමන්න පරිස්සමින් ඉන්න ජයවේවා බුදු සරණයි♥️🌺🙏🙏🙏🌺🙏🙏💕🙏🙏🌹🌹🌹💕🌺💕💕💕🙏

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +9

    අයියා & අක්කී... සතුටින් ඉන්න දෙන්නම....ලස්සනයී මන් බලන්න පටන් ගත්තු ගමන්ම comment එකක් දැම්මා...first comment මගෙන් ආදරෙයි ...❤️😘

  • @wasanadilrukshi463
    @wasanadilrukshi463 ปีที่แล้ว +20

    බුදු සරනයි... අක්කි.. අයියා... Good Luck... Happy Birthday wara Aiya...

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි අක්කි අයියේ හෙමදාම සතුටින් ඉන්න ආදරෙයි 😍😍😍😍

  • @nilukaliyanage1446
    @nilukaliyanage1446 ปีที่แล้ว +23

    😘😍😘😍😍😍🌺🌺🥀 දිනි කපුගමන්මයි ඉන්නේ.ඇඟ හදගන්න විදිහත් කියන්නකෝ.happy birthday to you wara aiyaa.🎂🎂🎂🎂🎂🎂

  • @kaveenethmi7535
    @kaveenethmi7535 ปีที่แล้ว +1

    සංගීත් අයියා හරිම ආදරණීය චරිතයක් .ඔය දෙන්නා හොඳට ගැලපෙනවා...හැමදාමත් සතුටින් ඉන්න ❤😊

  • @geethikapriyadarshani4934
    @geethikapriyadarshani4934 ปีที่แล้ว +8

    මෙහෙම ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනේ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කා දෙන්නම😘❤️❤️

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 ปีที่แล้ว +15

    සුභම සුභ උපන්දිනයක් වේවා!!!! වරා අයියා.

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +3

    Happy birthday wara aiya..... Dini❤️Sangeeth.... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @imashawijesundara380
    @imashawijesundara380 ปีที่แล้ว +50

    Many happy returns of the day wara ayya ❤️❤️❤️

  • @rasikadeepani9083
    @rasikadeepani9083 ปีที่แล้ว +2

    Adaren enna. Dennama harima lassani adaraneyai, komali dini duwa...oyata mama harima aadarai sangith putha tath aadarai. Theruwansarani dennatama!!!!

  • @harshasulochana8659
    @harshasulochana8659 ปีที่แล้ว +8

    ආදරෙයි වරා අය්යා ❤️ ඔයා ඉන්න ඔක්කොම video බැලුවා පට්ට 😌😌😌

  • @shanujashehani5953
    @shanujashehani5953 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා ආදරනිය වරා අයියා ඔයාට .දීර්ඝ ආයු වේවා.අක්කි එක්ක සතුට්න් ඉන්න හමදාම.සංගීත් අයියා නිසා තමා අපි වරා අයියා ඔයාව දනගන්නෙ.කෙටියෙන් ම කිව්වොත් ඔයා හරිම සොඳුරු චරිතයක් ..අද කාලෙ ඔයා වගෙ අය හරිම අඩුයි .හමදාම සතුට්න් ඉන්න .සංගීත් අයියා ,දිනි අක්කි සර්ප්‍රයිස් එක නම් සුපර් .ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම..💖✨️💜️✨️💛✨️😘✨️😘✨️😘✨️👊

  • @user-ml6bz6ug8f
    @user-ml6bz6ug8f ปีที่แล้ว +7

    අම්මෝ මේ දෙන්නා එකට ඉද්දී තීන කොලම්....සන්ගීත් දිනිතීට ගොඩක් ආදරේයී ....ජීවිතේ වීදින ජෝඩුවක්.....හරිම ලස්සනයි ...ඒවගෙම ඔයාගේ යලුවා වරා අයියා ඒ ජොඩුව මරූ....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ...💖💝

  • @priyankakumuduni439
    @priyankakumuduni439 ปีที่แล้ว +5

    සුබම සුබ උපන්දිනයක් වේවා..!!වරා අයියේ..😍🤗❤️

  • @anjanamadushani172
    @anjanamadushani172 ปีที่แล้ว +7

    ඒ ආදරේ හැමදේම පවතීවා . ඒ විදිහටම...

  • @rohanwitharanage4181
    @rohanwitharanage4181 ปีที่แล้ว +3

    Happy Happy Birthday Wara Aiyaaaa..........jayabwewaaa,sangeeth aiya wara aiya ekke ආතල් video ekak oneeee.........

  • @yummy136
    @yummy136 ปีที่แล้ว +11

    Happy Birthday wara aiya 🎂🍰🎉️
    Adath vlog eka mara lssnai
    Dini akkatai sangeeth aiyatai gdk adarei ❤️

  • @nadeecolobage302
    @nadeecolobage302 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා,, සතුටින් ඉන්න,, බුදුසරණයි 😍😍😍

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +2

    දෙන්නම හරිම ලස්සනයි ❤️ sooooooooo sweet ඔයාලා දෙන්නා❤️❤️❤️❤️💜️💜️💜️💜️

  • @chathujayasundara9105
    @chathujayasundara9105 ปีที่แล้ว +2

    Happy😊birthday වරා අයියේ🥳🥳

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +26

    සංගීත් මල්ලි හිනාව පුදුම තරම් ලස්සනයි ........... දිනී නංගි ගෙ කතාව හුගක් ලස්සනයි ...... තෙරුවන් සරනයි දෙන්නටම ....🙏

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 ปีที่แล้ว +8

    The biggest hood is the brotherhood.
    Happy Birthday brother. 🎂
    Keep smiling and be happy always.

  • @gayanipradeepika5093
    @gayanipradeepika5093 ปีที่แล้ว +6

    මම ඔයාලව හැමදාම බලනවා ගොඩක් ආදරෙයි

  • @prasadinisansala7735
    @prasadinisansala7735 ปีที่แล้ว +4

    අනේ මන් ඔයාලා දෙන්නට ගොඩක් අසයි අනේ..ෂොයි අනේ..ආද රේ..,,.

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +2

    Suba upandinayk vara අයියා 😁❤️ අනේ ඒ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්න

  • @danushikadilrukshi9915
    @danushikadilrukshi9915 ปีที่แล้ว +4

    Happy brithday day වරා අයියා🌹🌹

  • @virusfounds2021
    @virusfounds2021 ปีที่แล้ว

    love the place where u had coffee..may i know where it was

  • @odaraparakrama2333
    @odaraparakrama2333 ปีที่แล้ว +6

    Happy Birthday Wara Ayya ❤️❤️❤️

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 6 หลายเดือนก่อน

    හැමදාම දෙන්නා සතුටින් ඉන්න ඔනෙ ❤ ආදරෙ තව තවත් වැඩි වෙන්න ඔනි ❤ අනෙ කගෙවත් ඇස්වහක් නම් වදින්න එපා ඔය දෙන්නාට ❤ ආදරෙයි හැමදාම ත්....... අක්කිට අමුතුවෙන් සැලුන් යන්න ඔනි නෑ ලස්සනයි ❤ කොහොමත් අක්කි ඔයා ❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +3

    i wish verry happy birthday වරා බොසා ආදරෙයි අපිව හිනස්සනවට ❤️

  • @shashikalacharuni5555
    @shashikalacharuni5555 ปีที่แล้ว +6

    Happy birthday aiya💕.dini akki sanga aiya adrei oya dennt wara aiya akki oyalatath 💕sathutin inna hamadama💕💕💕jp

  • @VindhyaPerera.
    @VindhyaPerera. ปีที่แล้ว +5

    1st comment 😘😘😘 ආදරේයි අක්කටයි අයියටයි දෙන්නටම 😘😘😘❤️❤️❤️

  • @_oshi_keshani_3557
    @_oshi_keshani_3557 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා වරා අයියේ ❤️😍 හැමදාම ඔම හිනාවෙලා සතුටින් ඉන්න ඔයා ඉන්න තැන හිනා සාගරයක් තමයි ඉතිම් ජයෙන් ජයම වේවා කරන කියන හැමදෙම සාර්ථක වෙන්න ඔනි වරා අයියෙ😍 සංගිත් අයියයි දිනි අක්කිත් ශෝයි ලස්සන කෝලම් කපල් එකක් හැමදාම ඔය දෙන්නත් සතුටින් ඉන්න දෙවි පිහිටයි දැන් ඔයාලා නොබලා ඉන්න බැරි තරම් විඩියො වලට ඇබ්බැහි වෙලා එ තරම් ආසාවෙන් බලන්නෙ ඇත්තටම එක පිස්සුවක් 💛😍

  • @nisumdewaka7873
    @nisumdewaka7873 ปีที่แล้ว +1

    Happy birthday wara 🎂🎂🎂 ලස්සනයි adare inna 🌹🌹🌹❤️❤️❤️

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 ปีที่แล้ว +11

    දැන් "පාරදිගේ"බලන්නේත් අයියේ ඔයා නිසා....ආදරෙයි අයියා අක්කි..

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 ปีที่แล้ว

    අනේ ඒ ආදරේ සතුටින් ඉන්න හැමදාම අක්කී අය්යයි දෙන්නම ♥️

  • @piumikalakshani6153
    @piumikalakshani6153 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️ akkai aiyai dennama harima lassanai hamadama sathutin parissamin enna 😍😍 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @manthuliharischandra7965
    @manthuliharischandra7965 ปีที่แล้ว +1

    Dini akki godk kalath eka widihta shape eka thiyan inne kohmmda?

  • @charu-ow1tw
    @charu-ow1tw ปีที่แล้ว +4

    Adrei sangeeth and dini denntm ❤️😘💋

  • @omeshaweeraratne7287
    @omeshaweeraratne7287 ปีที่แล้ว +2

    Love the way he cares 💖

  • @warunisurige7584
    @warunisurige7584 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! වරා අයියා...😍😍 බුදු සරණයි! 🙏🙏🙏

  • @sampathdilini2822
    @sampathdilini2822 ปีที่แล้ว +3

    හරිම ආදරනීයයි❤❤

  • @sasithadesilva3749
    @sasithadesilva3749 ปีที่แล้ว

    Hi Aya from where did u buy the birthday cake

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +2

    Happy birthday වරා අයියේ 🥳🥳🥳🥳🎂🎂🎂🎂🎉️🎉️🎉️🎉️

  • @swijesingha4211
    @swijesingha4211 ปีที่แล้ว +3

    අනේ එ දෙන්නා සොයි..
    වරා අයියා happy b day

  • @sandyweerasinghe1533
    @sandyweerasinghe1533 ปีที่แล้ว +3

    Happy birthday වරා boy 😁❤️❤️

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +8

    එයලා දෙන්නා සෙට් ද❣️🥺 හිතාගන්න බැ හරියට යාළුවො ද කියලා

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 ปีที่แล้ว

    Happy birthday wara ayiya budu saranayi හැමෝටම

  • @madu7264
    @madu7264 ปีที่แล้ว

    ඔය දෙන්නගේ ආදරෙ හැමදාම ඔය විදියටම තියාගෙන ඉන්න... වෙනස් වෙන්න නම් එපා.. 🥰❤ වරා අයියෙ ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙවා.. ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නටම.අක්කි ඔයා ගොඩාක් පින් කරන්න ඔනී ඔය වගෙ කෙනෙක් ලැබෙන්නත් ඔය වගෙ අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්නත් 🥰 තමන්ගෙ තාත්තාගෙන් ලැබෙන ආදරෙට සමාන ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නෙ කියලා හිතෙනවා.. ❤🥰🥰බුදුසරණයි පරිස්සමින් ඉන්න.

  • @sheynis__4038
    @sheynis__4038 ปีที่แล้ว +2

    Dini akki is so lucky. Isn’t she?❤️ sangeeth aiya wage kollek tamai hama girl knkma prarthana krnne❤️ dini akki harima lucky girl kenek. Oyla denntma hamadama sathutin inna labenna oni💕

  • @rekalakmali7378
    @rekalakmali7378 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වෙිවා..

  • @pradeepasanjee2931
    @pradeepasanjee2931 ปีที่แล้ว +1

    Lovely capul .aiya akkata godak adarei eka apita hama vediyo ekakinma penawa .hamadama adaren sathutin inna .good luck .

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන් දිනයක් වේවා තෙරැවන් සරණයි

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 ปีที่แล้ว +3

    1st comment එක. ඔයාලා ගොඩක් ආදරෙන් ඉන්නවා.

  • @sithararanasinghe6213
    @sithararanasinghe6213 ปีที่แล้ว +6

    Lovely couple💓💓

  • @darshanigunasekara8641
    @darshanigunasekara8641 ปีที่แล้ว +5

    Lovely couple ..❤️❤️

  • @chamodiwimalasiri4250
    @chamodiwimalasiri4250 ปีที่แล้ว +3

    Such a beautiful and caring husband 😍

  • @heartsound9378
    @heartsound9378 ปีที่แล้ว +9

    ඔහොම ආදරේ ලබන්න පින හැමෝටම නෑ..ඔයා ගොඩාක් වාසනාවන්තයි දිනිති😘

  • @hmharshanee2518
    @hmharshanee2518 ปีที่แล้ว +1

    ඔය දෙන්නගේ ආදරේට අපි හරි ආදරෙයි ❤️❤️❤️දිනී අක්කී & සන්ගීත් අයියා ❤️❤️❤️

  • @shalininilushi7114
    @shalininilushi7114 ปีที่แล้ว +6

    Lovely couple.
    Dennama godak lassanai,

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +1

    Many happy returns of the day වරා අයියා 🎂🎂🎂

  • @viduradeshan3909
    @viduradeshan3909 ปีที่แล้ว +6

    Happy birthday aiye

  • @gayanigayani7689
    @gayanigayani7689 ปีที่แล้ว

    බුදුසරණයි

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m ปีที่แล้ว +4

    සංගීත් අයියා 💐💐💐💐

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වරා අයියට❤️❤️❤️

  • @sandalikurera1061
    @sandalikurera1061 ปีที่แล้ว +2

    Happy Birthday & God bless You Aiya ♥️

  • @geethani8752
    @geethani8752 ปีที่แล้ว +3

    Happy birthday Wara aiya...

  • @dulmisenarathne820
    @dulmisenarathne820 ปีที่แล้ว

    Happy birthday වරා aiya...sangeeth aiya dinithi akki sathutin inna hemdma ..❤️❤️😘

  • @shalinifernando5686
    @shalinifernando5686 ปีที่แล้ว +2

    Wish you all the Best!!! May God Bless You!!!🎂

  • @anuhashasaranga
    @anuhashasaranga ปีที่แล้ว +6

    ආදරෙයි අයියා,අක්ක🥰😇💔

  • @roshigamage9781
    @roshigamage9781 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වරා අය්යා

  • @nadeesandu7904
    @nadeesandu7904 ปีที่แล้ว

    හැමදාම සතුටින් ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා ඔයාලා හැමෝටම❤️❤️❤️❤️❤️❤️Happy

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Dini,sangeeth hamadama sathutin ,adaren inna.konde lassanai dini.

  • @SL-kd3im
    @SL-kd3im ปีที่แล้ว +1

    Happy birthday වරා අයියා

  • @sadusadu6198
    @sadusadu6198 ปีที่แล้ว +12

    දිනි අක්කි පොඩි බාබෙික් වගේ🤗❤️😘

  • @sandunikanethmini6847
    @sandunikanethmini6847 ปีที่แล้ว

    Can you mention the cake place plz..

  • @dilaashi4440
    @dilaashi4440 ปีที่แล้ว +4

    අක්කා අයියා 🥰🥰