මෙගලඩෝන් මෝරුන් තවමත් ජීවත්වනවාද? | Real life Megalodon sharks caught on tape 🦈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 400

  • @saumya3407
    @saumya3407 2 ปีที่แล้ว +68

    " මෙගලඩොන්.. කියන්නෙ brand එකක් තමයි ..😍❤️ ..කොහොම උනත් ආස හිතෙනව ..මෙයාලට "

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +163

    අම්මෝ 😮😮 🦈🦈🦈🦈🦈
    ඒකනම් සුපිරි වීඩියෝ එකක් 😍😍😍😘
    මම නම් හිතන්නෙ මෙගලඩොන් තාම ඉන්නව 🙂

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +10

      @@වයිට්හැකර් අපිටත් සහයෝගයක් දෙන්න ඉතින් තරහ නැතුව ☺️

    • @Nesiya...
      @Nesiya... 2 ปีที่แล้ว +3

      ඔව් මටත් ඒක තමයි හිතෙන්නේ... 😳😳😳😳

    • @විශ්වපියාසර
      @විශ්වපියාසර 2 ปีที่แล้ว +2

      මේකේ begrund මියුසික් එකේ නම කියම්නකො

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +2

      @@විශ්වපියාසර දන්නෙ නම් නෑ සහෝ 😔

  • @Vimuthu
    @Vimuthu 2 ปีที่แล้ว +121

    සිංහල පීඩීයා වීඩියෝ එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ බොලව්..😊

  • @chamodsiriwardana6805
    @chamodsiriwardana6805 2 ปีที่แล้ว +103

    තාම මුලුසාගරයෙන්ම 10%ක්වත් ගවේශනය කරල නැති එකේ මෙගලඩොන්ලා නෙමේ ඊට වඩා භයානක සත්තු ඉන්න බැරි කමක් නෑ

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว +3

      ඉන්නව අනිවාරෙන්

    • @Nesiya...
      @Nesiya... 2 ปีที่แล้ว +1

      ඒකනම් සිරා කතාව 😳😳😳

    • @lakshanrangana
      @lakshanrangana ปีที่แล้ว +2

      @@rushanrathnayake pp0

  • @rishigunawardane8372
    @rishigunawardane8372 2 ปีที่แล้ว +7

    මෙගලඩොන්ල ගැන ගොඩක් චැනල් වල වීඩියෝ බලලා තියනවා. හැබැයි ඒ එකකවත් නොපෙන්වපු සාක්ශි මේ වීඩියෝ එකේ තිබ්බෙ. අනුන්ගෙ දේවල් කොපි කරන්නැතුව මහන්සිවෙලා චැනල් එක කරනව කියලා පේනවාඒක හොද දෙයක් Good luck. 500k ගහමු කොල්ලො ඉක්මනට

  • @chamindaekanayeke5970
    @chamindaekanayeke5970 2 ปีที่แล้ว +11

    බුදු රජාණන්වහන්සේගේ සමහරක් දේශනා වල මේවගෙ මාළු ගැන දේශණා කරලා තියෙනවා තිමිර පින්ඩිල කියල මාළු වර්ගයක් ඉන්නවා යොදුන් ගානක් ලොකු ඒ කියන්නේ ආසන්න වශයෙන් දුපත්ක් විතර ලොකූ මාළු වර්ගයක් ..... ❤❤ program eka supiri .... 🙏🙏

  • @kimseo-jun3072
    @kimseo-jun3072 2 ปีที่แล้ว +10

    Wowww.....හරිම ලස්සනයි....megaladon , dinosaurs ,sharks මම ආසම සත්තු....එයාලා බයානකයි තමයි...ඒත් මම ආස එයාලාට.....මම කියන්නේ megaladon තාමත් ඉන්නවා...scientist ලා තාමත් හොයාගෙන තියෙන්නේ මුහුදේ තියෙන දේවල් වලින් 1% ක් තරම් ප්‍රමානයක් විතරයි....එතකොට ඉතිරි 99% අනිවාරෙන් ඒ වගේ සතෙක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා.....

  • @sanda2091
    @sanda2091 2 ปีที่แล้ว +67

    මෙගලඩෝන් කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක් 😼

    • @Tiktokyoutube100K
      @Tiktokyoutube100K 2 ปีที่แล้ว

      Ane නිකන් බොරු නොකියා ඉදහන් 🤣🤣🤣

  • @AkinduDulen
    @AkinduDulen 6 หลายเดือนก่อน +10

    මෙගලඩොන්ලා ඉන්නවා කියන අය කෝ 🖐🏻

  • @shasindubro2933
    @shasindubro2933 2 ปีที่แล้ว +18

    අදත් සුපිරි video ekak ❤️‍🔥 .
    Voice eka සුපිරි bokka 😍😍

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 ปีที่แล้ว +10

    අනිවරෙන් ඇති මුහුදෙ හැන්ගිල ජිවත් වෙනවා ඇති😍 එත් මොකටද එ සත්තු පාඩුවෙ ඉන්නවනම් එච්චරයි ❤️එ පැත්තෙ මිනිස්සු ගැවසෙන්නෙත් නැනෙ .උන් උන්ගෙ පාඩුවෙ.අපි අපෙ පාඩුවෙ ❤️❤️ විඩියො එක නම් මරු😍😍😍 තව ඔනි

  • @shashikalasantha7844
    @shashikalasantha7844 2 ปีที่แล้ว +4

    නියමයි. හැමදාම ඔයාගෙ video බලනවා. ජයවේවා!

  • @WishwaChakraya.
    @WishwaChakraya. 2 ปีที่แล้ว +28

    නියමයි අයියේ ❤️🔥

  • @BTS-mw5rz
    @BTS-mw5rz 2 ปีที่แล้ว +3

    ඔයා නම් සුපිරි videos ne danee මරු abiras ne

  • @_m_cb
    @_m_cb 2 ปีที่แล้ว +17

    මම google එකේ සාගරය ගැන හොයල බලද්දි ඒකෙ තියෙනව දැනට සම්පූර්ණ සාගරයෙන් හොයාගෙන තියෙන්නෙ 5% විතරලු 😲🖤✌🏻

  • @foxmovies4736
    @foxmovies4736 2 ปีที่แล้ว +2

    Gammak kollo puluwannam daily danna vedios ❤

  • @sinethnimsara1634
    @sinethnimsara1634 2 ปีที่แล้ว +29

    මටනම් ඒ ශාක්ශි වලින් විස්වාස කරන්න පුල්වන් එකයි.ඒ තමයි අර GPS වලින් කරපු එක.ඒ කිව්වෙ අන්තිමට දාපු එක.ඒක විස්වාස කරන කස්ටිය කෝ😝

  • @shenayasperera6239
    @shenayasperera6239 2 ปีที่แล้ว +1

    ❤❤❤❤ my fav...tnks ❤😘pls upload like these type of videos......

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว +106

    සාගරය ගැන බුදු රජානන් වහන්සේ පුදුම හිතේන දේශනා කරල තියනව, යොදුන් ගනන් විශාල සත්වයින් සාගරය තුල ඉන්නව කියලයී කියන්නේ

  • @shadowtechwithak
    @shadowtechwithak 2 ปีที่แล้ว +3

    ඉක්මනට 1M subscribes ගමු. මම නම් ඔයා video එකක් දාපු ගමන් බලනවා....

  • @ajiajith2896
    @ajiajith2896 หลายเดือนก่อน

    Niyamai Bro thava mevage vidiyo dannna. Asa hithenava ahan yinna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamingshadowff8644
    @gamingshadowff8644 2 ปีที่แล้ว +23

    තාම මෙගලඩොන් මෝරු ඉන්න ඕනමයි මේක දකිද්දි හිතෙනව ඉන්නව කියල 🛑

  • @lankasri2424
    @lankasri2424 2 ปีที่แล้ว +5

    අඩෝ මෙහෙම නිගමනයකයට ආවොත් නම් මෙගලඩෝන්ලා ඉන්නො කියලා විශ්වාස කරන්න පුළුවන් බන්😎😎

  • @dinethshashika742
    @dinethshashika742 2 ปีที่แล้ว +8

    මෙගලොඩන්ල ගැන තව වීඩියෝ ඕනෙ😎😎😎😎😎😎😎😎

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +13

    Video එක ලස්සනයි ස්තුතිය
    ඔය මොන විශාල මාලුවෙක්ද මල්ලී .බඩ අගල් 6 විතර ඇති රටම එක පාර ගිලින උන් මාදිවෙල් ,දියවන්නාව පැත්තෙ ඉන්නෙ

  • @user-wm3dc9rl3f
    @user-wm3dc9rl3f 7 หลายเดือนก่อน

    Aththatama megaldon moru anivarenma innava video akanam supiri❤❤❤❤

  • @hellodaham9756
    @hellodaham9756 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩීයෝවක් .. මෙගලඩොන්ල ඉන්නවා . අනිවරෙන් 🥲😊❤️

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +22

    මහලොකු භයානක කමක් නැ බන් අපිට වඩා ලොකු හින්දනේ එහෙම කියන්නේ🤣🤣

  • @duvinduprabashitha5879
    @duvinduprabashitha5879 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩීයෝ එකක් 🔥

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว

    සුපිරි video එකක් අහන් ඉන්න පට්ට ආසයි

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 2 ปีที่แล้ว +6

    හැමදාමත් වටින දේවල් අපිට කියා දෙන සිංහල පීඩියාට අපි එකෙන්ම සප් 👌🏼😘

  • @PrabathLakmal-m2q
    @PrabathLakmal-m2q 10 หลายเดือนก่อน

    😮 නියම විඩියෝව

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +83

    මෙගලොඩොන්ල තාමත් මේ ලෝකයේ ජීවත් වෙනව ඇති කියලා හිතනවා.කාලයත් සමඟ සොබාදහම අපෙන් මේ සතුන්ව සඟවාගෙන ඇති. 🦈

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +3

      ඔව් මරියානා ආගාධය කියන්නේ රහස් රැසක් වසන් ඉන්න තැනක්❤ එතන ඉන්න පුලුවන් සුවර්

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +3

      @@bokka9668 සත්තුන්ට එතන ජීවත් වෙන්න බෑ කියලයි මම අහලා තියෙන්නෙ

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +3

      @@mycraft4316 ඔව් මචන් සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා ගොඩක් ගැඹුරු නිසා පීඩනය වැඩී කියලා මාත් අහලා තියනවා ඒත් මචන් අඩි 10000 ක් යට ජීවයක් නැත්තන් ශබ්ද තරංග එන්න බෑනේ සාමාන්‍යයෙන් නම් මාලුවෙක් ශබ්ද කරන්න නම් හුස්ම ගන්න ඕන හොදට ඒකට උඩට එන්නත් බැරි නම් ඒ ශබ්ද කොහොමද පටිගත උනේ ඕක වෙනම විශයක් මචන් ඉගන ගන්න මාත් හරිම ආසයි ඒක ගැන....මට ලොකු විශ්වාසයක් තියනකවා මෙගලඩෝන් ලා වද වෙලා නෑ කියලනම්🤔🙏

    • @suprafanpage407
      @suprafanpage407 2 ปีที่แล้ว +2

      Yep😊💪

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว +5

    ඔයාගේ videos නම් මරු.

    • @aloneff8598
      @aloneff8598 2 ปีที่แล้ว

      Reddak kiyawanawa

    • @diyadahara0052
      @diyadahara0052 2 ปีที่แล้ว

      @@aloneff8598 ඇයි මොකක්ද අවුල?

    • @chanukajayamina3278
      @chanukajayamina3278 2 ปีที่แล้ว

      @@diyadahara0052 ගනන් ගන්න එපා එ පරේ පයර් ගහල ඔලුව අව්ල් උන් එකෙක්

  • @darshilshyrika5685
    @darshilshyrika5685 2 ปีที่แล้ว

    Good luck
    Godak interesting dewal oya kiyala dunna

  • @vinzoo258
    @vinzoo258 2 ปีที่แล้ว

    Superi aiye Oyage videos 👌

  • @Mullaitivutv
    @Mullaitivutv 2 ปีที่แล้ว +1

    එකෙන්ම ඉන්නවා

  • @gevindukoralege9967
    @gevindukoralege9967 2 ปีที่แล้ว +24

    Great white sharks සත්තුන ආහාරයට ගන්න විලෝපිකයන් මුහුදේ ඉන්නවා.
    1.killer whale (orca)
    2.Goliath grouper

  • @niroshanikumari4622
    @niroshanikumari4622 2 ปีที่แล้ว

    Supiriyak thamai ithin👍🐟

  • @TMkolla
    @TMkolla 2 ปีที่แล้ว

    niyama video ekak me wage thawa video karanna digatama

  • @Aro_Design
    @Aro_Design 2 ปีที่แล้ว +29

    97/= විතරම වතුරනේ ඉතිම් අපි තවම මුළු මුහුදම ගවේශනය කරල නැ
    අනිවාරෙන් මෙගලඩන් මෝරු කොහේ හරි අපෙන් හෙන්ගිලා ඉන්නව කියල තමයි මටනම් හිතෙන්නේ 🤨

    • @demonyt1650
      @demonyt1650 ปีที่แล้ว +1

      ayi ithin eyala apen hangenne🥲🥲😪😪

    • @tharangadilshan7762
      @tharangadilshan7762 ปีที่แล้ว

      Dollar nayata Aran bn.. ekai hangenne.. Vena monavada kiyanne mama mevata ..

  • @BaniBagus
    @BaniBagus 2 ปีที่แล้ว +1

    විඩියෝ එක නම් මරු

  • @pradeepgunawardhana7303
    @pradeepgunawardhana7303 2 ปีที่แล้ว

    Great Video Ayya...❤❤🙂

  • @ediriweeratharushi9721
    @ediriweeratharushi9721 2 ปีที่แล้ว

    නියමයි දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා

  • @ZEUS_FREE_FIRE
    @ZEUS_FREE_FIRE 2 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදල කුතුහලයට කැමති මම මු අඩේ සුපිරියක් තව ඒව ඕන ❤️❤️❤️❤️

  • @kaumininavodya2545
    @kaumininavodya2545 2 ปีที่แล้ว +5

    මම නම් හිතන්නෙ තාමත් මෙගොලඩන් මොරු ඉන්නවා ... ස්වභාවධර්මය අපිට මේක හංගනවා....
    අද මෙ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් දැනගත්ත....විඩියො එකට THANK YOU☺️☺️

  • @shamilrehanlusana5228
    @shamilrehanlusana5228 2 ปีที่แล้ว

    Thanks maru video aka ❤✨️

  • @Gamingsherrife
    @Gamingsherrife 2 ปีที่แล้ว +49

    මෙග්ලඩෝන්ල තාමත් ඇති නේද

    • @aloneff8598
      @aloneff8598 2 ปีที่แล้ว +5

      Ow thama katawath kiyanna ba megolden shark la na kiyala

    • @sldasudda6777
      @sldasudda6777 2 ปีที่แล้ว +1

      Ow neda

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝවක්

  • @Neito-n9z
    @Neito-n9z 2 ปีที่แล้ว +2

    Oyage vedio nm bawanawak mchn.. Patta asai balanna

  • @g.g.h.ogalappathi7878
    @g.g.h.ogalappathi7878 2 ปีที่แล้ว +11

    බ්‍රසීලයේ සීන් එක ඇත්ත 😌👍

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +3

      ඔව් මාත් හිතන්නේ ඒක ඇත්ත ඒ වගේම මරියානා ආගාධයහි අනිවාරයෙන්ම මෙගලඩෝන් ලා ඉන්න පුලුවන් සුවර්...මේක වෙනම විශයක් පට්ට කුතුහලයක් නේද අවේ වීඩියෝ එකෙන් පස්සෙ

  • @ashenshehan7553
    @ashenshehan7553 2 ปีที่แล้ว

    Oyage voice ekanam maru niyamata karanawa

  • @KavishaNadirangha
    @KavishaNadirangha 6 หลายเดือนก่อน

    ❤wow good vediyo

  • @km.navinduproduction5693
    @km.navinduproduction5693 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️Adath maru 👍👍👍

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 2 ปีที่แล้ว +1

    Ammo me wage video ekak bln hitiye 😍💗

  • @danikathathsara2154
    @danikathathsara2154 2 ปีที่แล้ว +1

    පට්ට යකෝ

  • @premeshpresan1325
    @premeshpresan1325 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇතිනෙ අයියෙ මෝරු🤔

  • @ShironikaSamanmalee
    @ShironikaSamanmalee 6 หลายเดือนก่อน

    මෙගොලඩන් තවමත් ජීවත් වෙනවද තව සාක්ෂි ඕන ❤❤❤❤❤❤

  • @NilminiAbegunavarghana
    @NilminiAbegunavarghana 10 วันที่ผ่านมา

    ඔව් මම විශ්වාස කරනවා 😊😊😊😊😊

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 2 ปีที่แล้ว +11

    Megalodon මෝරු අනිවාරෙන් ඇති....🤕

  • @slbencartoonclips2978
    @slbencartoonclips2978 2 ปีที่แล้ว

    Supiri thama voice eka

  • @ashennimshan64
    @ashennimshan64 2 ปีที่แล้ว +1

    Meparath supiri hode

  • @ZEUS_FREE_FIRE
    @ZEUS_FREE_FIRE 2 ปีที่แล้ว +7

    මම පොලොවෙ යන්නත් බය නෑ අහසෙ යන්නත් බය නෑ ඒ උනාට වතුරෙ යන්න බයි ඇයි දන්නෙ නෑ 🤕

  • @janithkumara448
    @janithkumara448 ปีที่แล้ว

    මරියානා ආගාදය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @thanudamax1196
    @thanudamax1196 2 ปีที่แล้ว +1

    Megalodon alfa කියල ෆ්‍රී ෆයර් එකේ වෙප්න් එකකුත් තියේ 🤤

  • @ishanmeedin3657
    @ishanmeedin3657 2 ปีที่แล้ว +1

    මෙගලඩොන් උට මම අසයි මුහුද රජ කරන යකෙක්✊

  • @Isuru249
    @Isuru249 2 ปีที่แล้ว +4

    සිංහල පීඩියා ❤️❤️❤️🤟

  • @solvincreator4341
    @solvincreator4341 2 ปีที่แล้ว

    Mamath dakka mama hithanne mamA dakapu ekkena megalodan kenk vage😎😳

  • @Geming_charu
    @Geming_charu 5 หลายเดือนก่อน

    මුහුදේ නාන්නත් බය කරනවා ඔයා ඉඳන් 😢😢❤

  • @daninduthanuja3338
    @daninduthanuja3338 2 ปีที่แล้ว

    Bloopලා ගැන video එකකුත් දාන්න 🦈

  • @akilamaduwantha5856
    @akilamaduwantha5856 2 ปีที่แล้ว +2

    අයියා titanoboa ගැන වීඩියෝ එක ඕනි

  • @PubuduAdithya-d3e
    @PubuduAdithya-d3e 8 หลายเดือนก่อน

    යින්නවා😮😮😮😮

  • @thimalrama3406
    @thimalrama3406 2 ปีที่แล้ว

    පට්ට bro

  • @iduwaraanuhas1808
    @iduwaraanuhas1808 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @sam-l2f8y
    @sam-l2f8y 2 ปีที่แล้ว +8

    ඉන්න පුලුවන් බන් බුදුහාමුදුරුවොත් කියලා තීනවලු බන් තිමිරපින්ගිල කියලා මාලුවෙක් තමයි සාගරයේ ඉන්න ලොකුම මාලුවා කියලා.

    • @MarcoThiwanka108
      @MarcoThiwanka108 5 หลายเดือนก่อน

      ඔව්! ඒකතාව ඇත්ත, හැබැයි ඒ මාළුවාගේ දිග යොදුනක්ලු, ඒ කියන්නේ සැතපුම් 16ක්, 12km ගැඹුරු මාරියානා ආගාධයේ තියා ලොකේ කොහේවත් ඌට ඉන්න ඉඩත් නෑනේ බන්😂
      ඔය කියන "තිමිර සහා පිංගල" යන යොදුන් ගණන් විශාල මාළු ඉන්නේ අපිට කවදාවත්ම හොයාගන්න බැරි දෘශ්‍ය නොවන පෘථිවියේම වෙනත් මානයක.

    • @sam-l2f8y
      @sam-l2f8y 5 หลายเดือนก่อน

      @@MarcoThiwanka108 ගනම් මිනුම් වල වෙන්සක් වෙන්න පුලුවන් කටපාඩමෙන් නේ දර්මය පැවතගෙන ආවෙත් අනික සාගරයේ ඔක්කොම ගවේශනය කරලා කරලා නෑනේ තාම ඔයා කියන කතාවත් වෙන්න පුලුවන් අපේ ඇසට පේන්නෙ නැති අදුශයමාන ජීවීන් කොට්ටාසයක් වෙන්න ත් පුලුවන්

  • @kavinduashan8995
    @kavinduashan8995 2 ปีที่แล้ว

    Niyami..supiriyak

  • @Freedom_reaction
    @Freedom_reaction 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඉන්නවා ☝

  • @kavinduhansaka3371
    @kavinduhansaka3371 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක.

  • @usitharanjana2762
    @usitharanjana2762 2 ปีที่แล้ว

    Patta 🙂❤️

  • @shammikadilruk8478
    @shammikadilruk8478 2 ปีที่แล้ว +1

    Mata kiyanna thiyenne මෙච්චරයි ayye oya මෝරා තාම ඉන්නවා 🤔🤔

  • @Urcristiano7alpha
    @Urcristiano7alpha 2 ปีที่แล้ว +2

    Xxxtentation ගැන විඩියෝ එකක් ඕනැ ප්ලිස්

  • @themoralshow902
    @themoralshow902 2 ปีที่แล้ว +2

    නියමයි 💎😃

  • @cghost4368
    @cghost4368 2 ปีที่แล้ว +3

    හද මතුපිට අද්‍යනය කරල තියන තරම්වත් මිනිසා අපේ සාගරය ගැන අද්‍යනය කරල නෑ එක නිසා මෙගලොඩන් ල තාමත් අපි එක්කම ඉන්න පුලුවන්

  • @gayathvideos3268
    @gayathvideos3268 2 ปีที่แล้ว +1

    මම හිතන විදිහට මෙගලඩන් මෝරා තවම ගැබුරැ මුහුදේ ඇති 🦈🦈🦈🦈🦈🦈🦈

  • @Rockyofficiall7772
    @Rockyofficiall7772 2 ปีที่แล้ว +3

    මන් හිතන්නෙ ඩයල් එක ඉන්නවා...හැබැයි දඟලලා එලියට ගත්තොත් මුහුදු ගිහිල්ලත් හමාරයි..

  • @hirushiupeksha4468
    @hirushiupeksha4468 ปีที่แล้ว +1

    Magaladhonla thama innawada😮😮😮

  • @gaminiwiraseakara4949
    @gaminiwiraseakara4949 2 ปีที่แล้ว +2

    Dinoasaraingen passe pruthuwiye nawatha jeewaya bihiunea kohomada?😕

  • @UdeshikaTharangani-so1fs
    @UdeshikaTharangani-so1fs 6 หลายเดือนก่อน

    පට්ට පට්ට

  • @chamodachathumini2679
    @chamodachathumini2679 ปีที่แล้ว

    Mm Nm hithnne 😮megaladon thmth innwa....

  • @deshantek8789
    @deshantek8789 2 ปีที่แล้ว +2

    මෙගලඩෝන්ලා ඉන්නවා ඇති ගැබුරු මුහුදේ 😳කටවත් නොපෙනෙන්න

  • @yasirukaweth4997
    @yasirukaweth4997 2 ปีที่แล้ว +1

    අයියෙ හිට්ලර් ගැන විඩිඔ එකක් ගෙන්නකො

  • @princytrileesheyakeegal3037
    @princytrileesheyakeegal3037 2 ปีที่แล้ว +5

    මං හිතන්නේ මෙගලඩෝන් ලා ගැඹුරු මුහුදේ ඇති කියලා. මිනිස්සුන්ගේ ඇස නොගැටෙන ස්ථාන වල ඇති.

  • @asith6732
    @asith6732 2 ปีที่แล้ว

    Good job bro 🤟

  • @vishmiwedisinghe987
    @vishmiwedisinghe987 2 ปีที่แล้ว +3

    මේ කරුණුත් එක්ක මෙගලඩොන්ලා ඉන්න පුලුවන්

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 2 ปีที่แล้ว

    Supiriyak thmai ithn

  • @dhansinghe1635
    @dhansinghe1635 2 ปีที่แล้ว

    As I said whole videos are pack of knowledge good explanation

  • @sarathedirisinghe8035
    @sarathedirisinghe8035 5 หลายเดือนก่อน

    Mokettawath ba megolodon wa kanna mn nam hithanne un thama ennawa😅😅😅😊😊

  • @pasiyagemingFF
    @pasiyagemingFF 5 หลายเดือนก่อน

    ❤ Wena puluwan

  • @kavinduudeshan6725
    @kavinduudeshan6725 2 ปีที่แล้ว +2

    මෙගලඩෝන් හිටියත් මොකෝ බන්.උන ඉන්නෙ මුහුදෙනේ. 😹

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +3

    badu innawa menna sakshe 🙂😂😅😊