විරෝධය මැද බස් ගිනිතිබ්බේ ඇදිරි නීතිය දාන්න. රාජපක්ෂලා භාර දීල ගෙදර යන්න. -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2022
  • වෛද්‍ය නලින්ද ජයතිස්ස , නීතිඥ සුනිල් වටගල චමුදිත සමරවික්‍රම සමග
    Dr Nalinda Jayatissa , Attorney at Law Sunil Watagala On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #nalindajayatissa #jvp #srilanka

ความคิดเห็น • 833

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +159

    අන්න ඒක තමයි නලින් සහෝදරයා රජ කතාව, අපි රාජපක්ෂලා අමෙරිකාවට යවන්න පළමුව බේරාගැනීමට ඇති ගණුදෙනු බොහෝයි...!!

  • @RogueLegend999
    @RogueLegend999 2 ปีที่แล้ว +131

    අපිට දැන් තේරෙනවා 88/89 ඇත්ටම වෙන්න ඇත්තේ මොකක්ද කියලා. ජවිපෙ මච්චර කල් ලොකු බරක් කර තියාගෙන ඉඳලා තියෙනවා. දැන් අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +3

      88,89,සම්පූර්ණයෙන් වෙනස්,අද තත්ත්වයට වඩා

    • @dineshjayamanne
      @dineshjayamanne 2 ปีที่แล้ว

      88/89 හිටියද

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 2 ปีที่แล้ว +1

      ඔව් එදා තත්වය වෙන එකක්. ඒ දෙගොල්ලොම රටට මහා විනාශයක් කලා ඒ වෙලාවෙ.

    • @camilasupali9749
      @camilasupali9749 2 ปีที่แล้ว +1

      Eda pewathi rajyan wedi hariyak kale oyademathama.

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว

      Unp එකෙන් අතීතයේ කරලා තියෙන අපරාධ එක්ක බලද්දි මේ වගේම දෙයක් ජවිපෙටත් කලා කියලා හිතාගන්න පුලුවන්

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +130

    ඇදිරිනිතිය දමලා මේ බලු ආන්ඩුව ගෙදර යවන එක නවත්තන්න බැ

  • @s.aaroshan6226
    @s.aaroshan6226 2 ปีที่แล้ว +91

    චමුදත උඔත් දන්නව ගිනිතිබ්බෙ අාන්ඩුවෙම මැරයො කියල,අැදිරි නීතිය දාන්න තමයි කලේ මිනිස්සු පාරට එන එක නවත්තන්න

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว +6

      චමුදිතයත් දන්නවා. මේ talk show එකේ මිනිහා කතා කරන හැටි ඒ. මම හිතන්නේ චමුදිතයාත් දැන් jvp. විශේෂයෙන් මිනිහගේ ගෙදරට attack කලාට පස්සේ. චමුදිතයා jvp නම් හරි වටිනවා. සිරසේ ඉන්න ඕන එකෙක්.

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว +3

      @@RogueLegend999 අනිවාර්යෙන්ම

    • @kalawaddaa
      @kalawaddaa 2 ปีที่แล้ว +6

      මචන් මට පෙන්නේ චමුදිත උගේ ස්ටයිල් එකෙන් මේ සිද්දියේ ඇත්ත එලියට අදිනවා , ඒ කියන්නේ ගු ගොටගේ බිත්තරයාගේ ගෝලයෝ දැම්මල කල වැඩේ කතාවෙන් එලි කරනවා

    • @neetadambule6250
      @neetadambule6250 2 ปีที่แล้ว

      Very true

  • @ruslinone
    @ruslinone 2 ปีที่แล้ว +203

    ජනතා අරගලයට ජය වේවා...!!! දූෂිත පාලකයින් පිටු දකිමු...!!!

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว

      සිංහල එවුන්ට විතරද බඩගිනි වෙන්නේ
      තොපි දැනගනියව්.
      හම්බයෝ මරක්කලයෝ බෝරා කාරයෝ දෙමළු එකෙක් වත් උන්ගේ නායකයන්ගෙන කන්න ඉල්ලන්නේ නෑ.
      මම සිංහලයන්ට කියන්නේ උඹල උන්දිහා බලලාවත් හැදියව්.

    • @dondons7826
      @dondons7826 2 ปีที่แล้ว +2

      Yeeaaaahhhhh

    • @karunarathnamr3939
      @karunarathnamr3939 2 ปีที่แล้ว

      l

    • @drindranigunawardena163
      @drindranigunawardena163 2 ปีที่แล้ว

      000000

  • @JOKER-ws4nf
    @JOKER-ws4nf 2 ปีที่แล้ว +56

    චමුදිත ගෙදරට ගූ ගහපු එකා කො ? අද වෙනතුරු නෑ , මෙකත් ඒ වගේම තමයි , ගිනිතියපු එකෙක් නෑ , හමුදා වාහන , හමුදාව පොලිසිය ඉස්සරහ ගිනි තියනවා , එකෙක් නෑ ඌව නවත්තන්න , කිසිම උත්සාහයක් නෑ නිවන්න , මිනිස්සුට ජල ප්‍රහාරක ගෙනල්ලා ගැහුවේ ගින්න නිවන්න වතුර බේසමක් ගහන්න කිසිම උවමනාවක් නෑ , පැයක් දෙකක් වාහන ගිනිගන්නවා බලන් හිටපු පොලිසීය ,හමුදාව පොල් ගෑවද ?? පහලම ස්තරයේ පුන්නකු බයියො පවා මෙව්වා විශ්වාශ කරන්නෑ. , කාවද මේ රවට්ටන හදන්නේ , කාගෙද මේ පිටපත සමන් එදිරිමුනිගේ වගේ 🤣🤣🤣🤣

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +35

    මේ තමයි හරිම වෙලාව මේ රටේ සියළු දූෂණය නවතින්න ක්‍රියාවලිය අරඹන්න....ජනතාවගේ පිබිදීමමයි ඇවැසි වුනු ප්‍රධානම කරුණ...මාධ්‍යය, හා සියළු පූජකවරුන්ගේ යුතුකම මේ මොහොතේ ජනතාව සබුද්ධිකව, සවිඥානිකව කටයුතු කිරීමෙහිලා මෙහෙයුම් කිරීම, දේශපාලනික වහල්භාවයේ නිමාව පිණිස....
    මේ වෙනුවෙන් මානුෂිකව ඉදිරිපත් වූ සියළු නීතිඥ හා ආරක්ෂක මහතුන්ට ගෞරවය!!
    නිසි අරගලයමයි අපේ රටේ උන්නතිය...!!!
    ජනතාවගේ අරගලය ආණ්ඩුව විසින් ජාතිවාදී කඩාකප්පල්කාරී කටයුතු මෙන් හුවාදක්වමින්, ඔවුන් විසින්ම විවිධ හර්තාල්කාරී ඉතාමත් පහත් තුච්ඡ කලහාකාරී වැඩ දියත් කරමින් සිටින බව නොරහසකි....
    මාධ්‍ය මහජනයා නොම‍ඟ නොහැර නිසිලෙස හැසිරවීම, මාධ්‍යයේ පරම යුතුකමයි...!!

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +98

    චමුදිටත් අපේ සහෝදරයො දෙන්නටත් ස්තුතියි ,මේ ධූශිත ආන්ඩුව සහ එම ධූශිත වලල්ලට අයත් සියළු අය කොටු කරන තෙක් ජවිපෙ ඇතුළු මාලිමාවේ අපි සටනේ.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +55

    ඉස්සර වගේ මිනිස්සු අන්දන්න බෑ.මිනිස්සු හොදටම දන්නව සාමකාමීව තිබ්බ උද්ගෝශනයට අම්මල දරුවන් අතින් අරන් මූලික අවශ්‍යතා නැති පීඩනයට හඩක් නැගුවම නිශ්ශංක සෙනාධිපති ඇවන්ගාඩ් කුලී මැරයන්ට stf යුනිෆෝම් අන්දල මිරිහාන කිට්ටුව හෝටල් වල නවත්තල ඉදල ඔවුන් තමයි මෙහෙම අරගලය අල කරල සියලලුම මිනිස්සුන්ට මහ අමානුශික විදියට පහර දුන්න කියල ලංකාවම බලන් ඉන්නෙ.

  • @samanmaduranga1666
    @samanmaduranga1666 2 ปีที่แล้ว +172

    අපිට දැන් තේරෙනවා 88,89 කාලයේ මොනවද උනේ කියලා. මේ වෙන දේවල් බලනකොට ඇත්තටම ජවිපෙ මර්දනය කරන්න කරන දේවල්. ඇත්තටම මේ පාර අපි ජවිපෙ

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว +3

      රෝහන විජේවීරගෙ නම විකුනල පොලීසිය කිහිප දෙනෙකු මරල ආයුද කොල්ලකාපු යුගයක් ජවිපෙ තිබුනා. ඒක නෑ කියන්න බෑ කාටවත්. හැබයි මේපාර මේ උන දේවල් අතීත සිද්දීන් එක්ක සසදල ජවිපෙට මඩ ගහන්න හදන එකක් තියෙන්නෙ. මොන ආන්ඩුව ආවත් වැඩක් නෑ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව වෙනස් වෙනකං.

    • @dorinanthony9060
      @dorinanthony9060 2 ปีที่แล้ว +1

      7

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +4

      Apith Jvp next time ♥️

    • @thejananalin4329
      @thejananalin4329 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @subashinisubashini3086
      @subashinisubashini3086 2 ปีที่แล้ว +2

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 ปีที่แล้ว +100

    මෙහෙම සාකච්ඡාව යනකොට අහගෙන ඉන්න ආසයි . අන්තිමට කියපු ටික හරි වටිනවා . ඇමෙරිකාව ට යන්න කලින් බේරගන්න ගනුදෙනු ටිකක් තියෙනවා . මොවුන්ට දඬුවම් දෙන කොට වංචාව දූෂණය කරන්න හිතාගෙන ඉන්න එවුනුත් බයවෙයි . එතනින් හොඳ ගමනක් යන්න පුලුවන් වෙයි

    • @sunwick6857
      @sunwick6857 2 ปีที่แล้ว +3

      ඊට කලින් මුන් පනින ව. වැලැක්වීම හමුදාව අතේ.

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +1

      Canakkata kiyapalla basginì tiyapikana hoya danna

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +127

    මේ ඔක්කොම නාඩගමක්.ඇදිරි නීතිය දැම්මේ හෙට පෙලපාලිය නතර කරන්න.

  • @sajeewajayawardana1096
    @sajeewajayawardana1096 2 ปีที่แล้ว +143

    චමුදිත ඔබ ඉතාම දක්ෂ මාධ්‍යවේදියෙක්...නමුත් ඔබ බාදා කරනව වැඩියි අනිත් පාරිසවයට අදහස් පුකාස කරන්න කාලය දෙන්න

    • @sarfarazmarikar4700
      @sarfarazmarikar4700 2 ปีที่แล้ว +1

      There is a difference in this interview and with Handunnetti and others It was commented on that day

    • @ROSE-bo2vf
      @ROSE-bo2vf 2 ปีที่แล้ว +1

      Chamuditha baba.Hirune inne..paw.ane 100/75.thyrenawa. obata thyrenne na..🤣😂

    • @renukadamayanthi5111
      @renukadamayanthi5111 2 ปีที่แล้ว +1

      Eka nam etta

    • @sarfarazmarikar4700
      @sarfarazmarikar4700 2 ปีที่แล้ว

      @@ROSE-bo2vf chamuditha must have a unique way on his interviews. See the differences on his other interviews as well this and with handunetti. Chamuditha mustn’t interrupt when the person is replying to his questions. The interruptions styles can be seen in all the interviews etc.

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත .

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +46

    මොකා මොනවා කිව්වත් මේපාර කෙලින්ම ජාතික ජන බලවේගයට පමණි .චන්ද 7 යි.ඔක්කොම ජාතික ජන බලවේගයට එච්චරයි.88/89 ඔහොම තමා වෙන්න ඇත්තෙ.

  • @akinduanusara370
    @akinduanusara370 2 ปีที่แล้ว +130

    අපේ ඩොක්ට 💯💫

  • @ishamaxel
    @ishamaxel 2 ปีที่แล้ว +135

    හෙට නෝම්බි පටන් ගන්නවා..මිනිස්සු කන්නවත් අරන් නෑ.. ඇදිරි නීතිය දාලා ..මොනා උනත් අපි හෙට පාරට එනවා..බඩගින්නේ එන අපිට ගැහුවොත් උඹලට ගහන්නේ හෙන 😄

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +2

      Thuppahi gota rewila inne den oka elawannamai ona

    • @mayuradilshan3496
      @mayuradilshan3496 2 ปีที่แล้ว +2

      Aaniwa

    • @sajeewajayawardana1096
      @sajeewajayawardana1096 2 ปีที่แล้ว +3

      අනිවාඑියන්ම අපි එනවා

    • @saliyahettiarachchisaliya444
      @saliyahettiarachchisaliya444 2 ปีที่แล้ว +2

      Aniwa api enawa..

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว

      උඹ මුස්ලිම් නිසා මේ ආණුඩුවේ ඉන්න මුස්ලිම් නායකයෙක්ගේ ගෙදරක් ඉස්සරහා කෑගහපං.
      සිංහල නායකයෙක්ට බනින්න උඹට තහනම්

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +55

    අපිත් දැක්කා ඒ අන්තාවාදී සෙට් එක රෑට අඳින කොටු කොටු ශෝටා ඇඳගෙන හිටියා..කෙල්ලොත් හිටියා.😂😂

    • @lasanthapushpe5259
      @lasanthapushpe5259 2 ปีที่แล้ว +3

      😃 😃 😃 😃 😃 😃 😃 😃

    • @janakakfn6049
      @janakakfn6049 2 ปีที่แล้ว +1

      මුහුදු මංකොල්ල කාරයාගේ හමුදාවෙි ඇබිසන්ටි 5000 ට කහින සෙටි එක

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +16

    රතු පස්වල සාමකාමි උද්ඝෝෂණය කල කොල්ලන්ට වෙඩි තියලා මැරැවා. මෙි බස් ගිනි තිබිබ කොල්ලා ඇහැට පේන්නම ඉදලත් ඇයි එයාට කකුලෙන් පහතටවත් වෙඩි තිබිබෙි නැත්තේ. ⁣නිකන් ඉන්න කොල්ලන්ට නොවෙි ගහන්න තිබිබෙි මුට.

    • @anushakarunarathna9894
      @anushakarunarathna9894 2 ปีที่แล้ว +1

      ඔව් පොලිසිය ඉස්ස්‍රහා ගිහිතියන්නේ.උන් ඔහේ ඉන්නවා.

    • @padmi9545
      @padmi9545 2 ปีที่แล้ว

      චමුදිතයො .ගිරියපුප්පගෙන.කෙගහන්නෙ.න්නෙතිව.සාමකමිව.ප්‍රශ්නය අහපන්.මෙරටට මෙතරම්.හනියක්කලෙ
      උබ.තමියි...නුබ .තවත් .බුද්දිමත්.විදියට .කතා .කලාට.වෙඩක්.නෙ.

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว +28

    ලන්කවට පඩයක් ගියත් මුන්ට j v p එකට තමයි චොදන නාගන්නෙ මුකක්ද මේ විකරෙ මම jvp චමුද්ද ඔයාට වුනු විනසය ගැන තවම පිලිතුරක් දුන්නෙ නැ රජයෙන් එ ඇයි.

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +37

    චමුදිත ඔබත් මේ පාලනය විරුද්ධයි නේ .අැයි මේ බාදාකිරීම් 😑😑 ජනතා අරගලයට සහය දෙන්න .✊🏾✊🏾

    • @sunwick6857
      @sunwick6857 2 ปีที่แล้ว +4

      ඇවන්ට්ගාඩ් සල්ලිවලට මල්ලි

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว +3

      බාදා කිරිම් නෙවෙයි චමුදිත කරන්නේ jvp එකට තමන්ගේ අදහස් දැක්විමට අවස්තාවක් ලබා දෙන එක . හොර ආන්ඩුව ගෙදර යවන්න කරන්න ඔන මේ දේ තමයි

    • @heragamingsl9605
      @heragamingsl9605 2 ปีที่แล้ว +1

      @@lahirukodi4493 aniwa. Eya karne. Minissu hithana dewal
      Walata uththara aragnn eka

  • @jayanthafe
    @jayanthafe 2 ปีที่แล้ว +24

    CONGRATULATIONS TO MEDIA REPORTER CHAMUDITHA, DR NALINDA & ATTORNEY AT LAW SUNIL WATAWALA. I AND MAJORITY OF OUR PUBLIC IS FULLY SATISFIED OF THE EXPLANATIONS GIVEN ON YESTERDAY'S INCIDENT (2nd April 2022) BY YOUR ITERLEGINANT ASSESSMENT OF THE PRE -ARRANGEMENTS OF THE WHOLE INCIDENT BY THE GOVERNMENT, THANKS

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 ปีที่แล้ว +19

    අපේ සුන්දර මිනිසුන් මාලිමාවේ ✌❤️

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +81

    අලුත් පරණ හොරුන් එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි ...ජය ✌️

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +16

    🔥❤🌹🌹 ආදරෙයි ජාතික ජන බලවේගයට

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +30

    චමුදිත බබා දොයි දොයි දොයි දොයිය බබා 🤣🤣

    • @dilinimbandara6862
      @dilinimbandara6862 2 ปีที่แล้ว

      Ane ha

    • @rajedward742
      @rajedward742 2 ปีที่แล้ว

      Chamuditha act karanne eyage job eka ehema nokaroth eyatah JVP labale wadinawa hondata therumganna

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 2 ปีที่แล้ว +19

    ඔයාල කියන්න ඕන නෑ.අපි ඕක දැක්ක.එකෙක් ගිනිතියනකන් බලන් හිටපු පොලිසිය .ගිනි තිබ්බ කියමුකො .ජල ප්‍රහාරයට ගෙනාපු වතුර වලින් නිම්මෙ නැත්තෙ ඇයි.මේක කලේ ගෝටගෙ කට්ටියම තමයි.

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +29

    නිශ්ශ්ංකට teledrama productions ගැන course එකක් කරන්නම වෙනවා. මොකද scripts හෙන අමු 🤣🤣

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +65

    බලය තියෙනකල් නටයි.ඇදිරි නීතිය දාලා අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න.225 සක්කිළිට කන්න අඩුවක් නෑනේ.

    • @mohamedzahran9537
      @mohamedzahran9537 2 ปีที่แล้ว +1

      ඒකනම් සම්පූර්න ඇත්ත

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 2 ปีที่แล้ว +1

      225 ට ම බොරුවට බනින්න එපා npp එකේ ඉන්නෙ ඉතාම පිරිසිදු මිනිස්සු ඔවුන් එදා සිටම කිව්වා මුන් ගැන කො ඇහුවද ඒවා ඇහුවනම් අද මෙහෙම වෙන්න ඉඩ නැහැ

    • @channawasantha4680
      @channawasantha4680 2 ปีที่แล้ว +2

      222ට බැනපන්. JVP 3 දෙනා අදාල නැත.

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 2 ปีที่แล้ว

      @@athulakaluarachchi2282 මට දේශපාලුවන් ගෙන් වැඩක් නෑ.මුන් ඔක්කොම එකයි.

  • @ajperera2592
    @ajperera2592 2 ปีที่แล้ว +23

    මේ චමුදීතයා කවමදාවත් පොලීමක ඉදලා නැහැනේ ඒකයි ප්‍රශ්නේ?මේ වගේ ඒවුන් ඒක්ක කතාකරලා වැඩක් නැහැ👎

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +40

    ජයවේවා තෙරුවන් සරණයි ඔබ තුමන්ලට

  • @leaningtv7616
    @leaningtv7616 2 ปีที่แล้ว +21

    ජය වේවා අරගලයට 👏👏👏👏

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว

      ❤️✌

  • @ajanthasubapanditha7396
    @ajanthasubapanditha7396 2 ปีที่แล้ว +4

    Excellent response Dr Nalinda.....Jayawewa...we are with you for the first time

  • @sampathisuru563
    @sampathisuru563 2 ปีที่แล้ว +22

    රටේ ඉන්න මිනිස්සුන්ට ඉන්නත් බෑ පිට රටක වැඩ කරන මනුස්සෙක්ට ඉන්නත් විදීහක් නෑ අඩම්බරෙන් ශ්‍රි ලංකා කියපූ අපී අද ලැජ්ජාවෙන් රටේ නම කියනවා මුලූ ලොකයක්ම ශ්‍රී ලංකාව ගැන අන්තිම පහාත් විදිහට කතා කරනවා පුළුවන් තරම් ඉක්මනින් රටේ තත්වේ වෙනස් කරන්න ඔනි ජය වේවා අපේ තරූණයන්ට ❤️👌

    • @camilasupali9749
      @camilasupali9749 2 ปีที่แล้ว

      Mulu paramparawa,ma, NNP ekata chandaya denna.

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 ปีที่แล้ว +49

    හොද කතාබහක්💪

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 2 ปีที่แล้ว +17

    Niyamai well done 👍

  • @hiranthidalpadado5840
    @hiranthidalpadado5840 2 ปีที่แล้ว +22

    Great interview 👏🏻👏🏻👏🏻

    • @indikadangalla227
      @indikadangalla227 2 ปีที่แล้ว

      අාන්ඩුව කියනඑ්ව අදජනතාව පිලිගන් නැ චමුදිත.

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 2 ปีที่แล้ว +22

    මිරිහානෙ.සිදුවීම ගැන ප්‍රසන්නලා මොනවා කිව්වත් ඇත්ත මිනිස්සු දන්නවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +7

      ප්‍රසන්න මහ බොරු කාරයෙක් .

    • @marycalista3801
      @marycalista3801 2 ปีที่แล้ว +2

      Presanna ranathunga kiyanne marayek

    • @sankapriyankar7495
      @sankapriyankar7495 2 ปีที่แล้ว +2

      ඕකට එලියට බහින්න බැරි වෙන්න පාඩමක්‌ උගන්නන්න ඕන.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +18

    චමු doctor ට කතා කරන්න දෙන්නේ නැහැනේ. බොරැවට සද්ද දාන්න එපා.

  • @premonline2653
    @premonline2653 2 ปีที่แล้ว +123

    මව්බ්මේ අවසන් බලාපොරොත්තුව ජව්පෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මාළිමාව වටා අපි හැමෝම එකතු වෙමු !

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      2000 පස්සෙ ඉපදිචිච එකෙක් වගේ

    • @nanduncharuka5824
      @nanduncharuka5824 2 ปีที่แล้ว +4

      අවුරුද්දෙ ප්‍රශ්නයක් නෙමෙයි ඔයාගෙ මොලේ වර්දනය වීමෙ අවුලක්

    • @thilinagamage2787
      @thilinagamage2787 2 ปีที่แล้ว +1

      Aniwaryen, ❤️

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว

      @@asankakumara292 24:05

    • @subashbuddika
      @subashbuddika 2 ปีที่แล้ว +1

      Gota Go Home, Sajith Stay Home

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว +28

    Oya බොරු මහජනතාව viswasa කරන්නේ ne.jvp ජයවේවා .api oba samagai.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +19

    අරක නිවන් නැතිව බකන් නිලාන හිටියේ ඒක කැඩිච්චි එකක්ද ? රටේ දේපල නෙමෙයි අනුන්ගෙ කඩයක් ගිනි ගත්තත් අපට දුකයි. මෙය ඇවිලෙන්න ඉඩ හැරීමම සැක උපදවයි !

    • @madusankasamaranayeka5168
      @madusankasamaranayeka5168 2 ปีที่แล้ว +3

      ඇත්තටම මිනිස්සුන්ට විදින්න ගෙනාව වතුර එක ගහලා එක නිවන්න තිබුනානේ ✌️😎

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 2 ปีที่แล้ว +2

      ගිනි නිවනන්න ආපු වාහන දෙකට ලඟට යන්න දෙන්නෙ නැතුව හරවල ඇරියනෙ.

  • @shiromivijeyanthi788
    @shiromivijeyanthi788 2 ปีที่แล้ว +4

    නියමයි...නියමයි....

  • @a_t_853
    @a_t_853 2 ปีที่แล้ว +16

    චමුදි ත නාගත්ත😂

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +15

    බලු රාජපක්ෂ අවලස්සන ඇමරිකානුවා තොපි ගෙදර පලයව්

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 ปีที่แล้ว +8

    Niyamai! Message well delivered thanks Chamurditha

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว +24

    ඕකත් නිශ්ශංක ගේ ගේමක් වෙන්න පුළුවන් කොහොම උනත් ඕක ආණ්ඩුවේ ගේමක් ලංකාවේ ජනතාව බුද්දිමත් විය යුතුයි අපි ජාතියන්තරයට බලුවෙලා ඉන්නේ බලන්න චමුදිත පිට රට නිඋස්

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 2 ปีที่แล้ว +19

    JVP එකට දීලා බලමු දුප්පත් ජනතාව වෙනුවෙන් කරන දේ බලාගෙන...

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +12

    GREAT PROGRAM! CHAMU. YOU ARE TOO GOOD! GREAT ENCOURAGEMENT!

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +6

    අනුර දිසානායක ❤️‍🔥🇱🇰2024

  • @thejamadhuwanthi9881
    @thejamadhuwanthi9881 2 ปีที่แล้ว +9

    ජනතා අරගලයට ජය වේවා !!!!! ❤

  • @harshakumarasinghe3208
    @harshakumarasinghe3208 2 ปีที่แล้ว +29

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @ggbw9106
    @ggbw9106 2 ปีที่แล้ว +9

    මේ තරම්ම නීච පහත් තත්වයට පත් අාණ්ඩුවක් තමන්ගේ වැරදි අනුන්ට පටවන අාණ්ඩුවක් මොකටද තවත්

    • @indikadangalla227
      @indikadangalla227 2 ปีที่แล้ว

      යකෝ චමුදිත පනින්නෙ නැතුව හිටපන් කරැනුපැහැදිලි කරන්න දිල.

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +5

    දේශබන්දු ගැන මම සියලුම බටහිර තානාපති කාර්යාලවලට දන්වනවා.
    පිට රටවල ජීවත් වන ශ්‍රී ලාංකියන්ට ආරාධනා කරනවා මොහු ගැන email කරන්න.
    ජීවිතේ ට මොහුට හෝ පව්ලේ අයට visa ගන්න බැරි වෙන්න.

  • @RedProM
    @RedProM 2 ปีที่แล้ว +16

    JVP🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 ปีที่แล้ว +11

    Truth wins . God bless Chamurditha Brother . We are with you 🙏🏽❤️

    • @djdhejdjdjdd9722
      @djdhejdjdjdd9722 2 ปีที่แล้ว

      Chamuthita oba daksa madyavedi varayk oya j.v.p. karayenga boru ahnna apa okun thamai oya de kale

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว

      @@djdhejdjdjdd9722 na bn ooka kare gota ge ekek.. Ara bus eka dammet gota ge ekek.. Eya eeye mahinda ekka inna photos social media walat shre weno
      Dan ewa remove kara gota

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 2 ปีที่แล้ว +29

    රාජපක්ෂලා උන්ගේ හෙංචයියන් එක්ක රටේ රාජ්‍ය දේපළ වලට හානි කළා උන් පුරුදු සෙල්ලම් කරනවා ඒත් මිනිස්සු අවදියෙන් සිටින්න

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +6

    ඩොක්ට කෙනෙක් සහ නීතිඥ මහතෙක්...👍👌✌💪🌞

  • @sunwick6857
    @sunwick6857 2 ปีที่แล้ว +5

    චමුදිත කියන හුත්තිගේ පුතාට ඕනේ ජවිපේ නම කැත කරන්න

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes 2 ปีที่แล้ว +8

    ඒක නෙමෙයි චමුදිත ඔයාගෙ ගෙදරට අසූචි ගහපු උන්වවත් ඇල්ලුවද?

  • @medagamagetiyari6160
    @medagamagetiyari6160 2 ปีที่แล้ว +10

    චමුඩිත අනේ ඔයා පඩියා වගේ තප්පුලන්නෙ තමන්ගෙ ගෙදරට ගූ ගහපු එවුන් හොයා ගත්තද ?. මිනිස්සු කුලප්පු කරන්නෙ කාට කඩේ යන ගමන්ද ?.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +29

    තව සහන ඉදිරියේදී බලා පොරොත්තු වන්න.දැන් මාරම සැපයි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Nandi gawaya

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 ปีที่แล้ว +2

    Awsome! Let the people know the truth . Jayasreeee 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +8

    නියමයි ඹබගේ අවසානයටම කියු පදමාලාවට ජයවෙවා ඔබලා තිදෙනාටම ජේසු පිහිටයි.

  • @gugrtf75
    @gugrtf75 2 ปีที่แล้ว +3

    Super 👍💯

  • @Imaa1703
    @Imaa1703 2 ปีที่แล้ว +11

    අනේ කෝමහරි රට බේරගමූ එච්චරයි ඕනේ ජීවිතේ අපේ ලස්සනම කාලේ දුකින් ගෙවෙන්වා හරිම දුකයි අපිට.. මුන් නිකම්ම ගෙදර යවලා හරි යන්නේ නෑ... මුන් හොරකම් කරපුවා අරගෙන මුන් එලවන්න ඕනේ එය තමා විය යුතුයි...

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +18

    චමුදිත අනේ ඔයා මොනවා ද දොඩවන්නේ. ඔයාගේ ගොන්පාට් .

    • @sureshindika501
      @sureshindika501 2 ปีที่แล้ว

      අදද ඉස්සරලාම බැලුවේ chamudhithge intew ekk

    • @sdsilva4458
      @sdsilva4458 2 ปีที่แล้ว

      ඔයාගෙ දැනුම කොහොමද කියලා hitha ganna පුළුවන්

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +11

    චමුදිතට පිස්සු 😡😡😡😡😡🐂🐂

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +15

    ආණ්ඩුව බන් කරෙ ඔක අපි දන්නවා එක

  • @devikadaluwatta9860
    @devikadaluwatta9860 2 ปีที่แล้ว

    Woooow...! Have no words...! Am speechless...! Well done to you Sirs..! Jaya weewa...!!!

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +16

    තව ටික කලකින් ගෝඨා රට පනීවි.එදාට රටට වුන විපතට කවුද වග කියන්නේ.

  • @rohanagamage5622
    @rohanagamage5622 2 ปีที่แล้ว +6

    අතිත බාවිතයක් අපට තියනවා ,chamuditha ..88/89/ කරෙන් ඕකමනේ ,Army එකේ නිලයන්ගෙ ,දෙමව්පියන් ගාතනය කරලා ,JVP බෝඩ් දාලා ගම්වල හිටිය කොල්ලෝ /කෙල්ලො හන්දි ගානෙ,මැරලා දැම්මේ ඒ ..අපේ රටේ පැහැදිලි වර්තමානයයි ,රට ඒ නරින් විසින් වසර 20 වඩා, ආපස්සට අරන්ගියා .මුන්ට ,අපේ රටේ ඉඩ වැඩ්යි.

    • @mahindasiriwardena7404
      @mahindasiriwardena7404 2 ปีที่แล้ว

      නොදකින්. රට කරු උන් මොනාද කරේ? අද තෙලුත් නෑ. ඔයාට පවතින ක්‍රමය නිසා පොඩියට ලාබ ලැබිල ඇති. ඔයා වගේ අයට කියන්නෙ කුහකයෝ කියල.

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 ปีที่แล้ว +8

    ඔය ගිනි තිබ්බ එකා තමයි Chamurditha ගෙදරට ගැහැච්චේ.

  • @nayandaarsh9087
    @nayandaarsh9087 2 ปีที่แล้ว +7

    යුධ ටැංකියක් තිබ්බනම් ඒකත් අරං යයි මුන් මේ කියන විදියට.ඒ තරම් army එකත් fail ද.😂😂

    • @sunwick6857
      @sunwick6857 2 ปีที่แล้ว +2

      බැරි වෙලාවත් බස් එකේ බෝම්බ යක් තිබුණ නම්. පට්ට fail ආමි සහ පොලිසියක් නේ ගෝඨා ගේ ආරක්ෂාවට ඉන්නේ

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +7

    ඔය පාට පක්ෂ ඔක්කොම අතෑරලා මිනිස්සු කිසිවෙක් තමන්ගේ බෝට්ටුවේ අයව පාවා නොදෙන තැනට සෑම මිනිහෙක් ම වෙනස් උන දාට මේ රට අපිට පුලුවන් වෙයි සංවර්ධනය වෙමින් පවතින නෙමෙයි , සංවර්ධිත රටක් කරන්න..
    අවුරුදු 23ක් වගේ වෙච්ච අපිටත් මැරෙන්න කලින් ඒ වගේ රටක් බලන්න බැරි වෙයි කියලා හිතෙද්දො නම් දුකයි ගොඩක්...
    අපේ රට විනාශ කරන්න එපා..
    225ම අනේ වෙන රටකට ගිහින් ඔය ගහන ගේම් ටික ගහගන්නකො...
    ප්ලීස් ...

  • @sankapriyankar7495
    @sankapriyankar7495 2 ปีที่แล้ว +4

    225හැත්තම කනවා කැවිලිලක්‌ ඉදිරියෙදී මහාජනයා ගෙන්...🤧

  • @sewanagala.ajithathero
    @sewanagala.ajithathero 2 ปีที่แล้ว +4

    තනියෙන් ගෙදර ඉස්සරහා හිටගන්න. කණ්ඩායමක් අවශ්‍ය නැත. ඔබේ නායකයා ඔබයි. මෙතෙක් කල් අපි හොයපු නායකයෝ කල දේ දැන දැනත් ඇයි තවත් නායකයෝ හොයන්නේ. උන් බයයි. උන්ට ඕනි විදියට අපි නටන්නේ නැති වෙද්දී

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +13

    මෙකත් ඇවන්ගඩ් තමා යකො

  • @lifetv2966
    @lifetv2966 2 ปีที่แล้ว

    Jaya wewa 🎉

  • @chamindakumara7013
    @chamindakumara7013 2 ปีที่แล้ว +16

    ජාතික ජන බලවේගයට රට ගොඩගන්නනම් අපිත් උදව් කල යුතුයි

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +3

    චමුදිත රෙන්නේ නෑතුව කරුණු මතු කරගන්න

  • @indikaprabash8084
    @indikaprabash8084 2 ปีที่แล้ว +1

    අපේ සියලුම දෙනා එකතු වෙන්න.72 වසරක් මුං මාරුවෙන් මාරුවට අපේ රට හොරා කෑවා....මුං සියලුම දෙනා හොරකම් කරපු හැම සතයක්ම අපේ මිනිසුන්ගේ සල්ලි....ගන්නවා...ගන්නවා...ගන්නවාමයි.මුන්ට දඩුවම් දෙන්න එකා වගේ එකතු වෙන්න.ජාතික ජන බලවේගය එක්ක එකතු වෙමු.අපේ පොඩි උන්ටවත් සැපසේ ඉන්න මේ රට හදලා දීල සැනසෙමු.මට මාරම දුකයි අපේ මිනිස්සු ගැන.කවදද අපිට සැනසීමක් ලැබෙන්නේ...

  • @KB-bf2io
    @KB-bf2io 2 ปีที่แล้ว +15

    Chamuditha still supporting this government total madness. People should have the right to protest. Please stop doing interviews your clearly supporting the government. Disgrace to journalism itself.

  • @nuwanthishanika4170
    @nuwanthishanika4170 2 ปีที่แล้ว +1

    niyamai

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +6

    මා ගොඩක් ආදරය කරන මගෙ ප්‍රියතම මාධය වේදී චමුච්ත ඔයාගෙ මේ ප්‍රස්න ඇසීම ගැන අපි පුදුම වෙනවා රටෙ වෙන හැම ප්‍රශ්නයකටම Jvp අල්ලා ගන්න එපා අද ජෙවිපී එක තමයි පිලිගත් හැකි පක්ශය කට තියෙන්නෙ ඇයි ඔය වැදගත් උදවියට අගෙ‍රව්‍යවය් කරන්නේ ඇයි ජෙව්පි එක විතර ද පෙනෙන්නෙ ,සජබේ එක්සත් ජාතිකපක්ශ්‍ය තවත් ඔය්ද් හැටහුට හමාරක් ඉන්නේ විරුද්ද්ධාවාදියෝ අන්තවාදි කියන එකේතෙරුමවත් දන්නේ නැතිඋන් ප්‍රකශ ඉදිරිපත් කලාට පිලිගන්නෙනෑ රටෙ මිනිස්සු අද හැම කෙනෙක් ම දන්නවා අපේ රටෙ තියන සියලුම ප්‍රස්ස්න ඔයා රාජපක්ෂ ලට කඩෙ යනවානම් ඒක කරගන්න ගිහින් පලමුවෙන්ම හිතන්න අද රටේ තියන ප්‍රැස්නෙ මොකද්ද කියල ඒ අනුව හැම වැඩක්ම කරන්න බබාලා නෙව් අපි ....ජේ වීපී එක කියන්නෙ ඉතාමත්ම පිරිසිදු නිතී ගරුක පක්ශය ක් බව හිතට ගන්න

  • @a_t_853
    @a_t_853 2 ปีที่แล้ว +7

    සිරස Media එකෙ කොල්ල නඩුවක් දැම්මොත් හරි.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +1

    Niyamai

  • @terezater7755
    @terezater7755 2 ปีที่แล้ว

    Tanks 👍♥️

  • @chamaramadusanka4986
    @chamaramadusanka4986 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @vihangalakmuthu4004
    @vihangalakmuthu4004 2 ปีที่แล้ว +10

    රෙද්දෙ රෙවිලා ඉන්නෙ හත්පොලෙ ගහගන්න එපා 🤣🖐️💩

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +11

    යකො අන්තවාදි රජයට පිස්සු බන් මන් කෙල්ලෙකුත් දාගත්තා අපෙ ලව් එකට දැම් දවස් 2 යි යකො 😁🙃🙃 අපිත් අන්තවාදි ද යකො

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +10

    ආන්ඩුවෙ අන්තිම තුරුම්පුව,අපේ නායකයා,අනුරකුමාර සහෝදරයාව අතඩංගුවට ගැනමනම් ඒක කිසිදිනක සිදු නොවනබව
    ආඩුව සහ ඊට සම්භන්ධ ඇම්බැට්ටයො සිහිතබාගතයුතුයි.

  • @SinClip
    @SinClip 2 ปีที่แล้ว +7

    ❤️👍👌

  • @stanleyfernando4407
    @stanleyfernando4407 2 ปีที่แล้ว +3

    පොලීසිය බලාගෙන ඉන්දැද්දී බස් ඒකට ගිනි තිබ්බේ. නමුත් ඒ අය කිසිම action එකක් නොගත් බව media එකේ පේනවා.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +5

    ජවිපෙ මිනී මරල නැහැ.

  • @hathura5496
    @hathura5496 2 ปีที่แล้ว +1

    ස්තූතියි chamuditha මහතා ❤🧡💛💚💙💜🤎🖤🤍

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +20

    රාජපක්ෂ පව්ලෙ මැරිච්ච උන්ගෙ වලවල් වලටත් හෙන ගහන්න ඔන

  • @Manoj7895
    @Manoj7895 2 ปีที่แล้ว +25

    මොකද්ද ඕයි චමුදිත.. තවුසේ හැමදාම 88-89 ක් ගැන කිය කිය වැළලෙන්නේ.. මොන මගුලක්ද ඕයි.. පහුගිය අවුරුදු 30කට ආසන්න කාලයක් ජවිපේ ක්‍රියාකාරකම් පේන්නේ නැද්ද? ඒ කාලය තුල එක ගල්කැටයකින් හානියක් කරලා තියෙනවද? ආයි ආයි 88-89 ගැන කිය කිය හැමිනෙන්නේ නැතුව ජවිපේ වර්තමාන ක්‍රියා කාරීත්වය ගැන විවේචනය කරපම් බං. මට නං ඕක අහල අහල ඇති වෙලා තියෙන්නේ‍. රෙද්ද.!

    • @slsam6972
      @slsam6972 2 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන්....

    • @bahagyafrenando4483
      @bahagyafrenando4483 2 ปีที่แล้ว +1

      Awankawama.

    • @ajperera2592
      @ajperera2592 2 ปีที่แล้ว +2

      චමුදීතයා ඌම ගූ ගහාගත්තද කියලා දැන්නම් අපිටත් ප්‍රශ්නයත්💩

    • @dulanthishimalipererakulas9812
      @dulanthishimalipererakulas9812 2 ปีที่แล้ว +1

      well said

    • @lasanthapushpe5259
      @lasanthapushpe5259 2 ปีที่แล้ว +2

      ඔකාට කොයිතරම් කිව්වත් වැඩක් නැ JVP එකත් එක්ක මු සකච්චවක් කලොත් හැමදම 88/89 ගැන දොඩොනවා මුන්ගෙ ඔලු තවම 88/89 හොල්මන් කරනවා චමුදිත තවම දන්නෙ නැ jVP එක 88/89 පහුකරගෙන ඇවිල්ල දැන් 2022 ඉන්නෙ කියලා

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว

    Excellent 🤩🤩👍👍👍

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 2 ปีที่แล้ว +1

    Very happy Dr you are the great hero God bless you

  • @Dream16korean
    @Dream16korean 2 ปีที่แล้ว

    Great work both and chamu👍