ඉෂාලිනී ගේ මරණය , මේක රිෂාඩ්ව දේශපාලනයෙන් අතුගාදාන්න කරන කුමන්ත්‍රණයක්. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @4768826
    @4768826 3 ปีที่แล้ว +6

    සුපිරි සාකච්ඡාවක් .. ඔබ සුවිශේෂී භූමිකාවක් රඟපෑවේ චමුදිත. කෙසේ වෙතත් රුෂ්ඩි නීතීඥයෙකු වශයෙන් ඔහුගේ වෘත්තීය කුසලතා ඔප්පු කළේය .. ඔබ දෙදෙනාටම ස්තූතිය ..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +73

    හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක් තමයි චමුදිත මහත්තයෝ මේ කතන්දරේ අපි බලමු පරීක්ෂණ මට්ටමෙන් මේ කතා මොනවා මොනවා වෙයිද කියලා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      මේව මොනවද මූ තව මුස්ලිම් නිසා කියන්න පුලුවන් උන් කොහොමත් අමුතු සක්කිලි නෙ, සිංහල ජාතියේ ඉපදිලා ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන බදුර්දීන් ගේ සල්ලිවලට කහින බැල්ලිගෙ පුතෙක් ඊයෙපෙරේදා කථා කරනවා දැක්ක අඪෝමුඛයෙන්. ඒක තරම් අප්‍රසන්න දෙයක් කොහේවත් දැකල නෑ.

    • @lalitharanjani9264
      @lalitharanjani9264 3 ปีที่แล้ว +1

      අපේ රටේ සල්ලිවලින් ,බල පුලුවන්කාරකමිනුයි නීතිය නවන්න පුලුවන් රටක් මෙි ලෝකෙ කොහෙවත් නැහැ .මටනම් හිතෙන්නෙත්,කියන්න තියෙන්නෙත් දෙවියොම බලාගන්න ඕනෙ කියලා විතරමයි .😡😭😡

  • @wasantiqwerty4019
    @wasantiqwerty4019 3 ปีที่แล้ว +83

    මේ වගේ කාලකණ්ණි මිනිස්සු ඉන්නවා නේද අපේ රටේ මිනිස්සුන්ට මොලේ කදුලක් නෑ නුගත් මිනිස්සු ඉන්නේ මුට තමයි කියන්නෙ කාලකණ්ණි මිනිස්සු කියලා

  • @hewageperera8857
    @hewageperera8857 3 ปีที่แล้ว +41

    Lawyers තරම් බොරුව රජ කරන මිනිස්සු තවත් නොමැත .කුලී වැඩ කරනවා මිට වඩ හොඳයි

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

      Loyaral කියන තරම් බොරු කියන්නේ ඕක badurdinge පස්ස ලෙව කන pakayek da කොහෙද සල්ලි වලට puka denna එපා නීතියට වැඩ කළත් කොහොමත් අපේ උන් muslim හැත්තෑ ta කඩේ යනවා මස් kg 2 සල්ලි වලට 😡😡

    • @kamuko-j6g
      @kamuko-j6g 3 ปีที่แล้ว

      Harima kathaawa

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว +62

    රන්ජන් නීතීය දූෂිත යි කියල කිව්වට හිරේ දැම්ම නීතියට පගාව දෙන උන්ට දඬුවම් නැහැ

    • @swarnadias5846
      @swarnadias5846 3 ปีที่แล้ว

      munta devashapa lebenna ona.mun okkoma horu horahetta e ahinsaka daruwawa marapu unwa saha මිනීමරුවෝ beeranna karana paaharayanwa tope daruwanta saha paramparawatama ශාප වේවා ශාප w boru chatu apita wedak ne me boru ahanna epe me horek boru karayek thopita henama wediyan

    • @swarnadias5846
      @swarnadias5846 3 ปีที่แล้ว +1

      Helo meyawa ganimu api Ranjan රාමනායක ge naduwatath boru ettha karana loyer kenek me

    • @thar7084
      @thar7084 3 ปีที่แล้ว

      If the person who died was a prominent personality who had powerful political background the situation would be different. But the child is from a poor background and the lawyer is representing Rishad and belong to his party. That shows where his support would be clearly.

  • @chamathgalmangoda8588
    @chamathgalmangoda8588 3 ปีที่แล้ว +66

    බදුර්දින්ට මරනිය දන්ඩනය හිමි උනත් කඋරුන් හෝ ජනාදිපති කෙනෙක් සමාව දෙයි .

    • @roshansenanayake9842
      @roshansenanayake9842 3 ปีที่แล้ว +1

      සෑර් ම දෙයි.. එයා තමයි හොදටම කරේ

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      Anewaryen ballo

    • @nilanakaperera3485
      @nilanakaperera3485 3 ปีที่แล้ว

      Podi minihata ewa nehe ewa vip kattiyage warpprsada

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      මුන්ට දඬුවම් දෙන්නේ ස්වභාව ධර්මය එතෙක් ඉවසමු

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      වැඩි ඈතක් නෑ ලබන වසරේ ටිකක් ලැබෙනවා

  • @ROMA-ef7ts
    @ROMA-ef7ts 3 ปีที่แล้ว +34

    මේ වගේ කාලකන්නි දේශපාලුවෝ ගොල්ෆිස් එකට ගනාත් වෙඩි තියලා දන්න ඔනේ.

  • @nvlkbvclkhbc2967
    @nvlkbvclkhbc2967 3 ปีที่แล้ว +59

    දේශපාලනයෙන් විතරක්‌ නෙමෙයි මුන් රටේන්ම වදකරලා දන්න ඔව්න ම්නිමරුවෝ

  • @frozenamal6456
    @frozenamal6456 3 ปีที่แล้ว +16

    Well spoken by the lawyer Rusthi !!

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 3 ปีที่แล้ว +48

    සල්ලි කුට්ටි කතා කරනවා දැකලා නැත්නම්.. මෙන්න උදාහරණ..

    • @sumaneds7306
      @sumaneds7306 3 ปีที่แล้ว +1

      Aniwaryen badurdinge salli

    • @cinemaclips5355
      @cinemaclips5355 3 ปีที่แล้ว +2

      @meme boys ඔයා කටු කනබල්ලෙක් නේද

    • @ranjithnishanatharajapaksh1992
      @ranjithnishanatharajapaksh1992 3 ปีที่แล้ว +2

      මෙිකා ඉතින් රිෂාඩිි ගේ Loyer නේ් මෙිිකා කියන්නේ පටිිට පල් බොරැ කියලා,අරකා කියයිි මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ,අහලත් නැහැ මම හිටියේ්ත් නැහැ කියලා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      කොහොමත් මෙගොල්ලො එහෙම තමයි..ඔනේ එකෙක්ට ඇප අරන් දෙනවා පෙනී ඉන්නවා..

    • @chathurikadesilva5970
      @chathurikadesilva5970 3 ปีที่แล้ว +2

      @meme boys ඔයා ටොයියෙක්ද බයියෙක්ද ජෙප්පෙක්ද කියලනම් දන්නෙ නෑ.. හැබැයි ඕපපාතිකයෙක් කියලනම්
      පේනවා... දේශපාලනේ පැත්තකට දාලා මනුස්සයෙක් වගේ හිතලා බලන්න ඉස්සෙල්ලම.. එහෙම හිතන්න බැරිනම් ඕපපාතිකයෙක්ම තමා නැත්නම් ඔයාගෙත් ඇගිලි වැඩ කරන්නෙ බදුර්දීන්ගෙ සල්ලි වලට ද දන්නෑ..

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +40

    දේශපාලනය අතුගා දාන්න කවුද ඒ අහිංසක කෙල්ල වැඩට යැවිවෙි 😡
    කවුද කරැවල කාමරය ක නවාතැන් දුන්නේ😡 කවුද වදහිංසා දුන්නේ😡කවුද දුශණය කරේ😡කවුද පිචිචුවෙි😡 යකෝ උබලා කඩු අහුවුනාම එවා ආරක්ෂාව ට කිවිවා කැළැ කපන්න කිවිවා 😡 මතක තියා ගනිල්ලා 😡මෙික බුදුන්ගේ රට 😡 දේශපාලනය ඔබලාගේ උරනවා ඇති 😡 එත් ස්භාවදහමට ඔබලා දහසකුත් වැරදි කාරයෝ😡 දවසක ඔය තිරිසනා බල්ලෙක් වගේ මැරිලා ඉන්නවා 😡

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 3 ปีที่แล้ว +2

    Best answers as the Lawyer.long life and May allah bless you and the family

  • @somasusela6532
    @somasusela6532 3 ปีที่แล้ว +25

    මෙයාගෙ කතාවෙන් තෙරෙනවා එපැත්තෙට හිටගන්නවා බලන්නකෝ කතාව ඔක්කම එකයි මැරැන ලමයාට තමයි පාඩුව අනේ පවු😭😭😭😭😭

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว

      Mutaa pagawak dila wageii 🤔🤔nila horekk ☹

    • @sunasilan6260
      @sunasilan6260 3 ปีที่แล้ว

      කතාවෙන්.පැත්තට.අදින්නෙ.රාජකාරිය සදරණයක්වෙන්නනැහ.පුටුවෙන්.පහලට.ඛැහපන්.

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว

      ඔය ලමයා නෙමෙයි .කොරොනාවවෙන් මැරෙන වුන් ගැන බලමු

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 3 ปีที่แล้ว +24

    වරද වරද විදිහට මුන් දකින්නේ නැහැ දකින්නෙ නැහැ මුන්ගෙ තියෙන්නෙ මිනීමරුවන් ආරක්ෂා කර ගැනීමේ චේතනාවයි ආගමට ජාතියට අපේ කෙනෙක් කියයි කියන හැඟීම මත යි ඒකෙ කිසිම සැකයක් නැහැ ඉතාමත් ම පැහැදිලි මුගේ ඇදීම ඕක තමයි ලංකාවේ ඇත්ත තත්ත්වය කතා කරලා වැඩක් නැහැ චමුදිත මහත්තයෝ මේවා ඇසීමෙන් සහ දැකීමෙන් අසාධාරණය රජ කරවීමට මුන්ගෙ හද පතුලෙන්ම ගන්නා උත්සාහය හරි ම විනිවිදයි .

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +2

      👍👍👍👍 ඇත්තටම ou.....mun wa serama මරන්න one හැත්ත

    • @mohomedamanulla259
      @mohomedamanulla259 3 ปีที่แล้ว +1

      කොමෙන්ට්ස් ටික නම් මාරය් අපි අසරණ. වෙලා වගේ හිතට. දෙනෙනවා බුදු හාමුදුරුවනේ . බුදු බණ අමතක වෙලා වගේ?

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ඔව් බන්, නියම සක්කිලි ජාතියක්. මුන්ගෙ ජාතිය වැඩි උනොත් දවසක අනිවාර්යයෙන්ම මේකත් අරාබියක් වෙනවාම තමයි.

  • @dihansendiyahewa7803
    @dihansendiyahewa7803 3 ปีที่แล้ว +37

    ගහපිය චමුදිත ඔකගෙ ඔලුව පැලෙන්න පුටු පාරක් සක්කිලිය .

    • @goodday8193
      @goodday8193 3 ปีที่แล้ว

      obata tibunane sachacch tenata evilla putuven Tenna nikang gethara itala kiyavanna nethuvaa haritha

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +34

    නියමයි ..... මේ වගෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෙ.එල කිරි

  • @chaminlahiru7129
    @chaminlahiru7129 3 ปีที่แล้ว +59

    අපි හරක් නෙවෙයි මහත්තයො..ලැස්ති වෙලා ඉන්න..

  • @priyanikumari7674
    @priyanikumari7674 3 ปีที่แล้ว +13

    චමුදි මහත්තයෝ බුදුසරණයි 🙏

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +53

    සල්ලි වලට ගූත් කන හමිබ තුප්පහි නීතිඥයෙක්, මූ බදූර්ධීන් වැරදියි කියලා කියයිද බං, බදූර්ධීන්ගේ සල්ලිවලින් කන එකෙක්නෙ මෙි, (හොරාගෙ අමිමගෙන් පේන අහන චමුදිතයටත් පිස්සු 😥)

    • @mohammadhasansourjahsourja1262
      @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว +1

      palayan ban oba danna reddak naha

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +2

      @@mohammadhasansourjahsourja1262 plyn ynn ubt brinm skkiliya

    • @mohammadhasansourjahsourja1262
      @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว

      @@ureshadilshan1 boruwata nendagena inna menessu baha apeta ahara wanna oyawage atheda chamudetha ahagattha

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +1

      @@mohammadhasansourjahsourja1262 typing nm ටිකක් අවුල් wage neda කමක් නැ habai me පාර rishadh maha උළු ගෙදරට 👌

    • @Don-px1fe
      @Don-px1fe 3 ปีที่แล้ว +3

      ගොන් හරකෝ මාධ්‍යවේදියෙක් උනාම හැම පැත්තම පෙන්නන්න ඕන
      චමුදිත රිෂාඩ්ට කඩේ යන්නේ නෑනේ ,
      ඒ වගේම රිෂාඩ්ට විතරක් නෙමෙයි මේ ලෝකයේ ඉන්න දරුණුතම අපරාධකාරයාට උනත් නීතීඥ සහය ලබාගැනීමේ අයිතියක් තියෙනවා

  • @manojkumara3411
    @manojkumara3411 3 ปีที่แล้ว +44

    ඔකගෙ මුනෙම්ම පෙනවා හොර මග්ඩියෙක් අතුගලම දන්න ඔනෙ චමුදිත මාහත්තයො

  • @russelfernando6888
    @russelfernando6888 3 ปีที่แล้ว +51

    ඔයිට වැඩිය හොඳයි බද්දගෙ අම්මගෙන් ඇහුවානම්

  • @fazaljiffry9798
    @fazaljiffry9798 3 ปีที่แล้ว +3

    THANKS FOR
    RUSHDHI

  • @udarialmeda1405
    @udarialmeda1405 3 ปีที่แล้ว +66

    කවුද බන් මේ කාලකණ්ණි වේ##බල්ලා

    • @sepalifernando
      @sepalifernando 3 ปีที่แล้ว

      Okath kuttiyak kapu akak muna papadana wage nodaken

  • @mohamedmazhar663
    @mohamedmazhar663 3 ปีที่แล้ว +7

    නුඹට කවර දෙයක් පිළිබඳව දැනුම නොමැත්තේ ද එවන් දෑ පිළිබඳව කථා නොකරවු. සැබැවින්ම සවන, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප‍්‍රශ්න කරනු ලබන දෑ වන්නේය.
    (අල් කුර්ආන් :- 17 : 36)
    ඔවුන් සවන් දුන් දෑ (පාපතරයින්ගේ සවනට ද) දමන්නෝය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනා අසත්‍යවන්තයින්ය.
    (අල් කුර්ආන් :- 26 :223)

  • @SupunSamarakoon
    @SupunSamarakoon 3 ปีที่แล้ว +44

    රස්නෙයි වගෙ නේද මේ රුම් එකේ. එහෙම නැත්නම් තමුන්ගෙ කෙබර වල ප්‍රතිපලයක්ද ?

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +23

    චමුදිත අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියනවා දැක්කාමයි. ලෝයර් නිතරම නලලේ දාඩිය පිහින්නේ ඇයි? මෙතුමගේ ඇට දෙකටත් එක්ක දාඩිය දාලා තියෙන්නෙ. දැන දැන බොරු කියනවා කියලයි මට හිතෙන්නේ. බදුරුදීන් කොහොමත් නිදහස් වෙයි. අන්තිමේ අර අහිංසක කෙල්ල වැරදි කාරියක් වෙයි.ස්තුතියි චමුදිත මහත්තයෝ මේවගේ සාකච්ඡාවක් කරාට.

    • @shan.mallikarachchi
      @shan.mallikarachchi 3 ปีที่แล้ว +2

      උට චු යන්න 😅🐷

    • @chandani9203
      @chandani9203 3 ปีที่แล้ว

      Bayata. Bayata

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +1

      Mun කළු cort කාරයෝ ......සල්ලි වලට බොරු කියන ...............හදවතට තට්ටු කරලා අහුවොත් ඇත්ත කතාව කියලා dai..chamuditha sir ස්තුති sir 🙏🙏🙏

  • @amalkakumuduni416
    @amalkakumuduni416 3 ปีที่แล้ว +54

    සල්ලි වලට hema දේම යටයි

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +7

    මුන්ගෙන් අහල වැඩක් නෑ. මේ රටේ නිතිය ස්ථාපිත වේවා!!!

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +39

    අ ෙප්...රංජන් මහතා ෙහන ගහල යන්න හරි කියපු කතා අැත්ත කියල හි ෙතන්ෙන ෙම් වැඩ සටහන බැලුවම.

    • @anomapriyanthi4152
      @anomapriyanthi4152 3 ปีที่แล้ว

      meka.jarava.kana.akek..meka.danna.ona.resahdge.toilat.valata.ganita.kiyala.

    • @ahamedzarook5942
      @ahamedzarook5942 3 ปีที่แล้ว

      GG99GYG9G9y9TTGGTS9aqR

    • @sunasilan6260
      @sunasilan6260 3 ปีที่แล้ว

      ඛොරු.. කියන්න එපා මල්ලි.ප්‍රශ්නකරන්න.එපා.පල්.ඛොරු.කයන්නෙ.එලයට.ඇදල.දාන්න

    • @lifeenjoy2746
      @lifeenjoy2746 3 ปีที่แล้ว

      මන්ද අය්ය....මම හිතන්ෙන ෙලා්යර් ෙබාරැ කියන්ෙන

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +13

    චමුදිත, මේ පරයට, රිශාඩ් කීයක් එව්වද කියල ඇහුවෙ නැත්තෙ ඇයි. මුගෙ දුවව හරි ගෑනිව හරි යැව්ව නං හරි දැන් එහෙ වැඩට.😣😣😣😣

  • @sadahamsitha
    @sadahamsitha 3 ปีที่แล้ว +32

    අන් ලයික් කරපු අවජාතකයෝ ඉන්නවනේ...

  • @takkoushcell6792
    @takkoushcell6792 3 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ape දක්ෂතම niwadakayata theruwan saranai .. .🙏💓💓

  • @sanathkumara7934
    @sanathkumara7934 3 ปีที่แล้ว +15

    තවම දුමින්ද සිල්වාගේ ඉන්ටවිව් එකක් ආවෙ නෑ ...

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +32

    නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බැරි ..බලයක් නැති ..මිනිස්සු අතින් වෙන දේවල්වලට විතරයි ...මේ වගේ රටක් ලෝකේ කොහේවත් නෑ...පක්ශ විපක්ෂ සක්කිලි ඔක්කොම එකයි...බලයක් තියෙන උන් හැමදාම මොන වැරැද්ද කරත් නිදහස් වෙන රටක් මේක...මේවට සම්බන්ධ හැම එකාටම වැහිනැති හෙන ගහපිය..සක්කිලි හැත්ත ..මුන් වෙනුවෙන් පෙනී ඉන්න නීතී වේදියෝ කියන වේසා බල්ලොන්ටත් හෙනම ගහපිය...සල්ලි වෙනුවෙන් අම්මා උනත් විකුනන බල්ලෝ...මුන්ට ඕක දැනෙන්නෙ උන්ගේ දරුවෙක්ට උන දවසක..🖕🖕🖕

    • @nadunherath8421
      @nadunherath8421 3 ปีที่แล้ว +1

      එකෙන්ම බන් .සිරා කතාව

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 ปีที่แล้ว

      Saහාතිකඇත්ත් මුන්ට ගහාන්න ඔනෙ ගල්

  • @anurashantha2811
    @anurashantha2811 3 ปีที่แล้ว +71

    මෙ රට විනාස කරේ නිතිය විකුණන් කන කලු ලෝගුව දමන් ඉන්න බල්ලන් බව කියන්න ඕනෑ ....එවාගේම මෙ බල්ලට ඔක්කොමට කලින් ගල් ගහලා මරන්න ඔනෙ ..

    • @kavindugimhan95
      @kavindugimhan95 3 ปีที่แล้ว

      th-cam.com/video/fyMO04gLJAs/w-d-xo.html

    • @dimuth4589
      @dimuth4589 3 ปีที่แล้ว +1

      100%

    • @dimuth4589
      @dimuth4589 3 ปีที่แล้ว

      රෝගු කිව්වම. බුර්කාත් තියෙනව

    • @anurashantha2811
      @anurashantha2811 3 ปีที่แล้ว

      @@dimuth4589 බුර්කාවක් ගැන කවුද කියන්නේ !!!

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +1

      Ou oka kiyapu නිසා thamai රංජන sir tath oku hena ගහන අපරාධයක් kare

  • @mohamedameermohamedishak6095
    @mohamedameermohamedishak6095 3 ปีที่แล้ว +12

    සමහර තැන්වල චමුදිතට කට උත්තර නෑ..

  • @fsgsdghs9460
    @fsgsdghs9460 3 ปีที่แล้ว +26

    අනේ kalakanniyo සල්ලි වලට යට වෙලා කතා කරන්නෙ

  • @denvergavin49
    @denvergavin49 3 ปีที่แล้ว +23

    කාලකණ්ණියෝ පාස්කු සිද්ධිය අද ම්ම් නැ ඔක්කෝම එකයි ඔක්කෝම යට ගානවා ජනාධිපති ම්ම් නැ හොරු අන්තවාදී ඔක්කෝම නිදැල්ලේ

    • @mallikaweerasinghe505
      @mallikaweerasinghe505 3 ปีที่แล้ว

      මෙවැනි නඩු.දෙවියන්වහන්සේ විනිෂ්‍ය්ට ගනීවි උන්වහන්සේ බොහෝඉවසිල්ලෙන් බලාන.ඉන්නවා අපි දෙවියන්වහන්සේ ටම බාරයි සුවාමින්වහන්ස විසදුව මැනව

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      මේ මොකුත් හිතන්න එපා දෙවියන් වහන්සේ සත්තු මරන් කන්න එපා කියන්නේ නැද්ද

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      කවුරු කාව මැරුවත් එකයි වැරදියි සියළුම පණ ඇති සත්වයෝ ජිවත් වෙන්න කැමතියි දවස ගානේ මරාගෙන කන සත්තු වෙනුවෙන් දෙවියන් වහන්සේගේ විනිශ්චය කුමක්ද

  • @sumithkumara264
    @sumithkumara264 3 ปีที่แล้ว +4

    චමුදිත ඔබට දෙවි පිහිටයි ...

  • @roopanandanie4483
    @roopanandanie4483 3 ปีที่แล้ว +17

    රිෂාඩ් බදිඋද්දින් හැම ආන්ඩු වකම ඇමති වරයෙක්.නඩු නැහැ .නිදොස් කොට නිදහස් කරයි.ඒත් දවසක විදවාවි තමන් කරපු පව්වලට.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      Yes
      Rishad has Muslim votes.
      So government will never put him in jail.

  • @gugrtf75
    @gugrtf75 3 ปีที่แล้ว +3

    අපරාද කාරයන්ට අනිවාර්යෙන්ම දැවියෝ දඩුවම් දෙනවාමයි.
    (හිතැ ලැඩ තියන හැමෝටම)

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 3 ปีที่แล้ว +5

    රටක නීතිය කරන මිනිසුන්ගේ ක්‍රියාකලාපය මේ ආකාරයෙන් නම් අපිට අකමැත්තෙන් හෝ විදේස විනිසුරුවන් හා නීතීඥයින් අවශ්‍ය කරන කාලය පැමින තිබේ.

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +5

    එල එල චමුදිත මහත්තයා . ජනාධිපති තුමාටවත් කතා කරන්න බැරි තරම් චමුදිත මහතා කතා ටික ...ජය ජය ..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +17

    ශලනිගේ මරණය සම්බන්ධව පොලීසියේ ලොක්කෙක් පියල් පනස්දාහක් ලබාදී මේ සම්බන්ධව දුරදිග ගෙනියන්න අවශ්‍ය නොමැත කියලා බලපෑම් කරපු ලොක්කාට මොකද උනේ ඔය කියන පොලිසියේ පොලීසියේ ලොක්කා අඟහරු ලෝකේ ඉන්න එකෙක්ද එකෙක් ද ඌට කෝ නීතිය රාජපක්ෂවරුන්ගේ අම්මගෙ රෙද්දෙ නීතිය

    • @yasawathieliyanagamage311
      @yasawathieliyanagamage311 3 ปีที่แล้ว

      Waradak karapu eka waradak kala kiyala neethiyedi piliganne naha.waradi karapu pudgalayai loyeryai dennama narakadiyata yanna wedi kalayak yanne naha.ada rate thiyennema Hora boru wancha

    • @teklamary9146
      @teklamary9146 3 ปีที่แล้ว

      Ai/uu
      AimuutaDadiaDsnnaBarukiankotaAHm

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

      පළමුව රාජපක්ෂ පරම්පරාව වැළලී යන්න ඕනේ okun රටට හොඳක් කරන්නේ na balu හැත්ත

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +14

    මේ සල්ලි වලට කතා කරන්නේ.අපේ රටේ සල්ලි වලින් මොනවා කරන්න බැරි.. අසරණ මිනිස්සු හැම ද්‍රම අසරණයි ..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      අසරණ යි කිය කිය ඉදලා හරියන්නේ නැහැ , එන්න ඔනෙ ඉදිරියට

  • @mnnn1844
    @mnnn1844 3 ปีที่แล้ว +28

    මේ මොකද්ද කියන්නෙ.ජතියට අදිනවා පෙන්නෙ.💰 කියක් දුන්නාද .මුන් ඔක්කොම එකයි.පෙනවානෙ කතාව

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +18

    නිකන් අපරාදේ කාලය මේවා බලන

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +16

    ඇ යකො මේකා කියන විදිහට අරැයි ඌගෙ.ගෑනියි තොත්ත බබාලා
    මුන්ව ගෙනල්ලා කතා කරක ඉඩ දෙන එකත් මෝඩ කමක්
    අනෙ අපෙ රටට ගිය කලක් අර වෙලදාමෙ ආපු එවුන් එලවලා දාන්නෙනැතිව
    රටෙ එදා සිටම රජවරැ සිට නායකයන් කරපු වැරදි තමයි
    මේ වගෙ අන්තවාදීන් තමයි මේ රට කෑවෙ

    • @m.hassan4396
      @m.hassan4396 3 ปีที่แล้ว

      Chamuditha is a useless brainless journalist. He had no answer for the lawyer's replies. Chamuditha is another opa dupa journalist.

  • @asdasdasdasdf3073
    @asdasdasdasdf3073 3 ปีที่แล้ว +33

    ඕකා එක්ක කතා කරලා වැඩක් නෑ ඕක අදින්නේ රිසාඩ්ට තමයි .ගහලා පන්නන්න ඕනි මූව

    • @Donzmahi1Gmail.comDonnaHett
      @Donzmahi1Gmail.comDonnaHett 3 ปีที่แล้ว

      මේකව ගෙනල්ලා චමුදිත කරන්නෙ උන්ගෙ අදහස් කියන්න අවස්ථාවක් දීලා උන්ව නිර්දෝෂි කරනවා 😡😡😡😡😡

    • @slraju3874
      @slraju3874 3 ปีที่แล้ว

      හොරාගෙ අමිමගෙන් පේන අහනවා වගේ....

  • @vijaihewage5824
    @vijaihewage5824 3 ปีที่แล้ว +13

    මුගේ අදහස් අහන්න එපා වුනා හදුන්වා දීම ඇහුවම...comment බලලා නිකංම හිටිය. මූ නං සාධාරණ වෙන්න බෑ දෙයියො බලාගනීවි ...

  • @vijavija2382
    @vijavija2382 3 ปีที่แล้ว +27

    මූත් බදුර්දීන් වගේ තමයි දන්නේ නැ දැක්කෙ නැ කියලා

    • @arshadaruf5075
      @arshadaruf5075 3 ปีที่แล้ว

      Thatta mamala evilla madya camera issaraha kakkusi katen boru pachavana. Ara maha budimatha jenathaava eka balala vishvasa karanawa. Nadu loss unata passe eka madyen pennannethi hintha thama e chodanavata verdikarayek veneva.
      Lawyer kiyanne vagakeenmen maadya jawaram karaya kiyanne kakkusi molen

    • @yasawathieliyanagamage311
      @yasawathieliyanagamage311 3 ปีที่แล้ว

      Danne nath nam dakke nath nam neethiyedi weradi karuwo beranna hadanne ai

  • @ismailaj7706
    @ismailaj7706 3 ปีที่แล้ว +1

    Good explanation - Rushdhie and Chamuditha

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 3 ปีที่แล้ว +24

    පුද්ගලයා නෙමෙයි මිස්ටර් , තමන්ගේ මිනිහෙක් සුදනා නොකර කවුරුවුණත් පව්කාරයා පව්කාරයාමයි!

    • @lll7183
      @lll7183 3 ปีที่แล้ว

      Waradinam punish karanna oney. Ara shafige drama eka wagey wenna ida thiyanna narakai waradi natnam. BO E la inne hamathanama. Lankawe films wala hobby acting wunata reality show nam maru.

  • @chrish4689
    @chrish4689 3 ปีที่แล้ว

    Well Respect Mr. Chamuditha , at least you have a good intelligent point you asked behalf of human being.🙏

  • @menumenu4100
    @menumenu4100 3 ปีที่แล้ว +7

    මේ නීතිඥයා නම් ජරාව කන බව හොඳින් වැටහෙනවා. ඒක රස බව කීවේ නැත්නම් ඊලඟට කෑම නොලැබෙන බව හොඳින් දැනගෙන උත්තර දෙන්නේ.

  • @goodday8193
    @goodday8193 3 ปีที่แล้ว +2

    super rusdih. Hameed sir jayavevaaaa tevipihitayyy 👍👍👍👍👍 keep it up

  • @animalnaturaleverlife9087
    @animalnaturaleverlife9087 3 ปีที่แล้ว +6

    Good work Chamuditha

  • @sunethadineshdinesh8503
    @sunethadineshdinesh8503 3 ปีที่แล้ว +10

    චමුදිත මහත්තයො ඔකා අදින්නෙ හොරට මිනිනරුවන්‍ට

  • @iqbalsajidh4346
    @iqbalsajidh4346 3 ปีที่แล้ว +35

    මම මෙම විඩ්යො එක බලලා
    කොමන්ට් ගිහිල්ලා බැලුවාම
    මට මතක් උනෙ ඩොක්ටර් ෂාෆිට
    මේ ගොල්ලු සාප කරපු හැටි
    දැන් කෝ සාප කරපු මිනිස්සු

    • @Human1368
      @Human1368 3 ปีที่แล้ว

      බොරු ශාපය ශාප කළ තැනැත්තා විනාශ කරයි

    • @ජීවිතයටජයවේවා
      @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว

      ඩොක්ටර් ෂාෆිගේ සිදුවීම, එවකට පැවති යහපාලන ආණ්ඩුව යටගැසූ ආකාරය අපිට අමතක නෑ යාලුවා. විමර්ශන ගිය ආකාරය සහ ෂාෆිගේ ඇදහිය නොහැකි වත්කම්, සල්ලි බලේට හැමදේම යටපත් කරන්න පුලුවන්.

    • @annasanfass391
      @annasanfass391 3 ปีที่แล้ว +1

      @@ජීවිතයටජයවේවාden pohattve inne hoyante kiyanne

    • @ජීවිතයටජයවේවා
      @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว

      @@annasanfass391 බෑනේ මචං. සාක්ෂි විනාශ කරල තියෙන්නෙ ආයේ හොයන්න බෑ ඕවා.

    • @sajisajid6296
      @sajisajid6296 3 ปีที่แล้ว +2

      @@ජීවිතයටජයවේවා natanna bery minhia polawa eday kiwwalu

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +8

    Ok ok..එතකොට රිෂාඩ් අහු කරන්න ඕන නිසා ලමයෙක් තමන් හිතා මතාම දිවි නසා ගත්ත.තමන්ගෙ ජීවීතේට වඩා දේශපාලකයෙක් බලයෙන් පහ කරන එක ඒ ලමයට වැදගත්.මැරිල ඉවර වෙලා එයා ඇවිල්ල කොන්ත්‍රාත්තුව දීපු කෙනාගෙන් ගාස්තුව අරගෙන පිටරටකට ගිහිං ජීවත් වෙනව.mission complete .😎😎
    ලස්සන කතාවක්😅😅😅😅

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      Na na Rishaad va ivakaranna deshapaalagnayek contract deela. Boomithel bothalayay lighterey arang thaappen panala dora eliyen arala gini thiyala. Bothale saha lightere amathaka karala. Dostharata laksha 50 deela kata uthhereth hariyatama aragena. Eka honda kathaawak. Ethakota kellage amma hireta giye kohomada ?

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      Ah eka saamanyen poleeci wala vena deyak ne ?😄😄😄🤣🤣🤣

    • @ronanjayalath3616
      @ronanjayalath3616 3 ปีที่แล้ว

      Oka hithana enne.apita.paankiya.

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 ปีที่แล้ว +25

    මෙ මනුස්සයා දගල දගල කතා කරන්නෙ ,මටනම් හොඳටම තේරෙනවා මු තනි කර බොරුවක් කරන්නෙ ,,මෙ වගෙ මිනිස්‍සු ඉන්න කල් අපෙ රට හදන්න බෑ,,,මම කුවෙටි වලින් කල්‍යාණි ,,,

  • @darshansaraniyadarshani4106
    @darshansaraniyadarshani4106 3 ปีที่แล้ว +6

    මුන්ට බොම්බයක් ගහලා මැරුනත් පවු නැහැ...කාලකන්නි හැතිකරේ...මුන් ගේ ආයුශ මේ දැන්ම ඉවරයි නම්..අද තමයි මගේ ජිවිතේ මන් ලබපු ලොකුම ජයග්‍රහණය ...💪💪💪💪💪💪💪💪💪💪😃😃😃😃😃😃

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +28

    ඇත්තටම වඳ දොස්තර සාපි කෝ බං....හලාල්,වඳ කොත්තු,වඳ ජංගි,බෙසියර්,, පාස්කු ප්‍රහාරකයෝ කෝ බං දැන්...රාජපක්ෂලා දිනුවා විතරයි ,ඔක්කොම ඉවරයි....

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +3

      @Munah san එහෙම කියන්න එපා අපෙ හාමුදුරුවෝ තමා දෙවනගල බේරගන්න ගියේ ඒ මිනිස්සුන්ට ඉන්න අමාරුයි නම් මෙකෙන් ගියානම් හොදයි නේද පන්සල් ඉඩම් අල්ලන්නැතුව ☺️

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +2

      @Munah san සමහර කතාවලට මාත් එකග නෑ බන් ඒත් අර දෙවනගල මුහුදු මහා විහාරේ සිද්ධිවලට කතා කරපුවා නම් ඇත්ත සිද්ධි පල්ලි කඩලා සිංහල අය ගෙවල් හදනවාට කැමති නෑනේ ඒ වගෙ පන්සල් විනාශ කරලා ගෙවල් හදන එකත් වැරදිනේ ඒකයි මම කීවේ

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว +4

      ජාතිවාදය නැතිනම් දේශපාලනයක් නැත.

    • @mohamedreffasziegler2774
      @mohamedreffasziegler2774 3 ปีที่แล้ว +3

      වීරවංස සද්දේ වහලා ඉන්නේ උගේ ගෙදර උන Viagra කෙස් එක උඩට එයි කියලා

    • @fathimaarusiya1382
      @fathimaarusiya1382 3 ปีที่แล้ว

      😄💯💯👌

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ปีที่แล้ว +27

    අනෙ අම්මෙ මුන්ගෙ කටට wedi තියන්න කවුරුත් නැතිද .මුට ලමයි නැතිව athi. කාල කන්නියා හිගා කපන් ඔයිට වඩා හොදයි

    • @sunethramabulage151
      @sunethramabulage151 3 ปีที่แล้ว

      Mu balanna Muslim gathiya ape aya apiwa pawa denawa mun hari ekathu munta daruwa maruna ta ganak ne mun harak kapanne

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 3 ปีที่แล้ว

      සහතිකයෙන්ම..

    • @yasawathieliyanagamage311
      @yasawathieliyanagamage311 3 ปีที่แล้ว +1

      Asuchi kapan oya naduwalata katha karala kanawata wediya hodai

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +11

    තඩි ඌරේක් දැක්කා 😂😂😂😂

  • @igfslcom
    @igfslcom 3 ปีที่แล้ว +7

    Chamuditha Kochchara Boru kiwwath vedak ne... Lowyer boru okkoma pehedilikara.. good reply for Chamuditha, sathya jayagani...

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +30

    Loyar උඹ කියන.දේවල් වලට හිතට එන.කේන්ති වේගය ලියන්න ගියොත් එන කුණුහරුප කිව්වා කියලා හිතා ගනින් .

    • @hackerhacker5290
      @hackerhacker5290 3 ปีที่แล้ว

      Ane pala ballo thopita gahann one guvalin paharaya thota hena gahapan kariya

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

      වැඩක් na කියලා කුණුහරුප නෙවේ මුට අම්මා appa මැරිලා නම් walen නැගිටින්න කතා කරන්න පුළුවන් pakayata 😡😡

  • @helapura-3833
    @helapura-3833 3 ปีที่แล้ว +5

    හොද සාකච්ඡා වක්,, මාධ්‍යයෙ යන දේවල් පච බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ,,ඒත් පරීක්ෂණ වලින් තොරතුරු ගන්න එක හොදයි ,,තව වද සාපි කතා ඕනෙ නෑ

  • @kadashantha
    @kadashantha 3 ปีที่แล้ว +16

    ඒ ලමයා මරපු එක යට ගහන්න ඕනෑ තරම් උන් ඉදිරිපත් වෙනවා සල්ලි ලැබෙන නිසා

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 3 ปีที่แล้ว +17

    Chamuditha මෙවැනි මිනි මරුවන්ට මුට්ටි අල්ලන උන්ගෙන් සාදාරනයක් බලා පොරොත්තු වන්න එපා උන්ගෙ සල්ලි උඩ ජිවත් වන තවත් එකෙක්

    • @solosinger6679
      @solosinger6679 3 ปีที่แล้ว

      Oya thama harakek neda , 69 lakshen ekkenekne , eya kala kiyala oya kohamadha dhanne

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +36

    මුන් මේ රටට විතරක් නෙමේ මුලු ලොකෙටම බරක් මුන් නැති උනානම් මේ ලෝකය මීට වඩා ලස්සන වෙන්න තිබ්බා මුන් කාලකණ්ණි 💩 මුන්ගේ සීයට එකක්වත් හොද උන් හොයාගන්න අමාරුයි අර හොද උන් අමාරුවේ වැටෙනවා මුන් නිසා 🤮

    • @butterfly.circle7791
      @butterfly.circle7791 3 ปีที่แล้ว +3

      ඔයා කොච්චර හොදකෙනක්ද? අනුන්ගෙ කුණු ආදින තරම්.

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +1

      @@butterfly.circle7791 මගේ හොද මාව දන්න අය දන්නවා මම කියපු කතාවට රිදිලා වගෙ රටට බරක් වෙච්චි මනුස්සයෙක් නේද මේ ඇවිස්සිලා ඉන්නේ ☺

    • @butterfly.circle7791
      @butterfly.circle7791 3 ปีที่แล้ว +3

      @@ureshadilshan1 අපි රටට බර නැහ හලො! තමුසෙලා ජාතිවාදය ඇවිස්සි ඇවිස්සි රටට සාපයක්වෙලා තියෙන්නේ දැන්.තව ටික කාලයක් යනකොට චීනයට වහල්ලුවෙයල්ලා එතකොට ේ්ත්රයි රටට බර කව්ද කියලා.

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +1

      @@jayaj9054 83 උනා කියලා 2021 දීත් එහෙම වෙන්න ඕනේ කියලද කියන්නෙ ඒකද ඔයාගෙ නුවණක්කාර කතාව අවුරුදු ගාණක් පස්සෙ තියෙන අතීතය ගැන දැන් කියවලා වැඩක් තියෙනවාද මම කියපු කතාවට තරහා ගියා කියන්නෙ ඔබත් රිෂාඩ් වංශයේ රටට බරක් වූවෙකු කියලයි කියන්න තියෙන්නේ ලැජ්ජාවක් තියෙනවනම් හැදෙන්න !!!

    • @ureshadilshan1
      @ureshadilshan1 3 ปีที่แล้ว +1

      @@butterfly.circle7791 ඔව් ඒ කියන්නෙ තමුසෙ රිෂාඩ් වංශයේ ඒ වගේම රටට බරක් වෙච්චි එකෙක් රටට කෙලවෙනකන් බලන් ඉන්නේ එහෙම උන් රිෂාඩ් වගෙ අනික් බල්ලන්ටත් නීතිය ක්‍රියාත්මක කරලා යවන්න ඕනා නැත්තං අර ඔය අස්සේ ඉන්නේ අහිංසක මුස්ලිම් උනුත් ලැජ්ජා වෙනවා විතරයි වෙන්නේ !!!

  • @erangaprabath2370
    @erangaprabath2370 3 ปีที่แล้ว +33

    බදුර්දීන් ගේ රෙදි අපුල්ලන ලස්සන...මූත් එක වල්ලේ පොල් තමා

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว

      Thotah hena thambiyo

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว +1

      Mekata . Th hena

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว +1

      Keriya

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว

      Meka hite dapiyaw

    • @mohamednaleem659
      @mohamednaleem659 3 ปีที่แล้ว +1

      @@lalitakumari3550 ane mahattiyo tambiyata hena wadinta kalin saharanla aaraksha karapu desap preamiyo ta wadintoone.mechara deawal welat wahal kamin midinta kamati nathi minisu...

  • @mohamedreffasziegler2774
    @mohamedreffasziegler2774 3 ปีที่แล้ว +13

    වීරවංස සද්දේ වහලා ඉන්නේ උගේ ගෙදර උන Viagra කෙස් එක උඩට එයි කියලා චමුදිත ඔයා වීරවංස සමග සාකච්චාවක් දාන්න කෝ උගේ ගෙදර මැරුන කොල්ලා ගැනත් දේසපාලකයෝ+උන්ගේ නැදැයොත් කවදත් හිරේ යන් නැහැ ඔක නිකන් නාටකයක් පමණයි.හිරු+දෙරණ කියන්නෙත් පට්ට බොරු ආයෙත් ජාතිවාදයක් එන සලකුණු කුරුණෑගල සාෆිගේ වාගේ නාටකයක් පමණයි රාජපස්සලා මුන්ව රකිනවා

    • @sajisajid6296
      @sajisajid6296 3 ปีที่แล้ว +1

      virawansha sinha le ne e nisa mukuth kiyanne

    • @isuruudana7170
      @isuruudana7170 3 ปีที่แล้ว +1

      අවුරුදු 12න් 14න් විවාහ වන නති අයින් කරපල්ලා. නානාල අකමැතිම දේ තමයි ඔක.

    • @sajisajid6296
      @sajisajid6296 3 ปีที่แล้ว

      @@isuruudana7170 ehemada

    • @goodday8193
      @goodday8193 3 ปีที่แล้ว

      me rate Muslim minissuta vitarayyy mehamawenne bro it's ok kohamatath ethaeliveyy api wait karallabalamu bro

    • @manaharagamage4462
      @manaharagamage4462 3 ปีที่แล้ว

      Hukab

  • @RaNa-mw9ic
    @RaNa-mw9ic 3 ปีที่แล้ว +15

    අනේ kari බල්ලෝ තොගේ දුවත් දීපන් රිසට්ට

  • @mmsindrajith8148
    @mmsindrajith8148 3 ปีที่แล้ว +5

    ගුරු සටන ඇතුලු... රටේ දැවෙන ප්‍රශ්න යටගහන්ඩ... චමුදිතයා දැං... ආණ්ඩුව සමග හෙලුවෙන්

    • @gossipnetlk2780
      @gossipnetlk2780 3 ปีที่แล้ว +1

      චාපගේ ටොමියා

    • @mmsindrajith8148
      @mmsindrajith8148 3 ปีที่แล้ว

      @@gossipnetlk2780 චාපා නරියෙක්... ඌ ආණ්ඩුව රකින්නෙ... ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වගේ පෙනී හිටිමින්.... චමුදිතයා ඒක කරන්නෙ එලිපිටම... හිරුත් එක්ක එකතුවෙලා... අනවශ්‍ය ප්‍රශ්න ඇදල.. ඒවා සමාජගත කරනවා... ආණ්ඩුව රැකගන්ඩ

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 3 ปีที่แล้ว +10

    චමුදිතමහත්තයෝමුගෙත්ඵක්කකතාකරලාවැඩක්නැහැමේවැඩසටහනබැලුවොත්ඇඟේලේරත්වෙනවා.එහින්දාමෙයබැලීමනතරකරමී

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 3 ปีที่แล้ว +10

    මේ මිනිහා නීතිච්ඤයෙක් නොවේ තිරිසන් මිනිහෙක් මේකගේ දරුවෙක් ඉන්නවා නම් ඒ කිට මෙවිට වඩා දෙයක් වෙන්න ඕනේ

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    මුන්ට දඬුවම් දෙන්න ඉෂාලිනි නැගිටලා ආ යුතුයි යන්න මගේ අදහස ධර්මය ට අනුව

  • @dinithi1409
    @dinithi1409 3 ปีที่แล้ว +28

    මේ මිනිහ බදුර්දීන්ගේ සල්ලිවලින් කාලා බඩගෙඩිය විතරයි මොලේකලඳක් නෑ දේශපාලනෙන් අතුගාලදාන්න ගිනිතියාගන මැරෙනවද

  • @rmnshorts2687
    @rmnshorts2687 3 ปีที่แล้ว +6

    චමූදිත පූළුවන් නම් ඉශාලිනි සිදුව්ම ගැන වාගේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ගැන නාමල් හරි නාමල්ගේ අම්මා ගේනල්ලා වෑඩසටහනක් කරන්න

    • @fathimaarusiya1382
      @fathimaarusiya1382 3 ปีที่แล้ว +1

      💯💯👌

    • @shakeermohamed2774
      @shakeermohamed2774 3 ปีที่แล้ว

      Ow ehama karanna... ubala ehama karanne na... ubhala hamoma jaathiwadi chamudhitha...

  • @ramsaranramsaran7983
    @ramsaranramsaran7983 3 ปีที่แล้ว +9

    ඒ කියන්නේ පත්තර වල එතකොට මාධ්‍යවේදීන් කියන්නේ ඔක්කොම බොරු එතකොට මුන් කියන්නේ ඇත්තද එහේ බදුර්දීන්ගේ දකුණු අත

  • @slhaker9153
    @slhaker9153 3 ปีที่แล้ว

    මේ මිනිහත් ඒ ගෙදරදි ඒකෙල්ලට පුකේ ඇරල තියනව 🌎 ලොවෙත් 100%ක් සුවර්

  • @nimeshaweerasinghe2030
    @nimeshaweerasinghe2030 3 ปีที่แล้ว +7

    මේවාගේ බොරුකාරයෙක් එක්ක interview එකක් කරන්න කාලය නාස්ති කිරීමත් නිශ්පල දෙයක් චමුදිත..
    අපේ ලේ ටිකත් කෝප වෙනවා මේ කුනුහරුප අහද්දි.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 3 ปีที่แล้ว

    Best programe .Nice to listern.

  • @nilangaisuru158
    @nilangaisuru158 3 ปีที่แล้ว +15

    නනා නනාමයි........😂😂😂😂😂

  • @kasuntharanga9097
    @kasuntharanga9097 3 ปีที่แล้ว

    aiye prashnata tikak meyagen ahanna puluvanda?
    1. ishalani gini thiya gaththe koheda? api kiyamu kussiye kiyala.ehenam kohomada liter eka room eke thibbe???
    2 ishaalani gini thiya gaththe room eke nam kohomada camara eken dekke??
    3. meya kiyanava riyaduraa kiyana eva pili ganna behelu. hebei dokter liyapu eka hari kiyalada kiyanne? den kella merilane mehema kiuva kiyala.kiyala.kiyanna puluvan anna a kiyapu eka liyala sign kara gaththa nam pili gannath thibba.

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 3 ปีที่แล้ว +7

    වද කොත්තු, වද ජංගි, වද දොස්තර, වද පැලෝපිය නාල රත නේ කෝ???
    මේවා ප්‍රමෝට් කරපු මාධ්‍ය කෝ???
    ආණ්ඩුව 69🐂ක්‌ චුන් කරන වා
    රිසාඩ් දේශපාලන පලි ගැනීමට ලක්‌ වෙලා??

    • @Chamaraofficial123
      @Chamaraofficial123 3 ปีที่แล้ว

      69 lakshe kiya kiya walalenna epa thopi chande dunneth mahathir Mohammed kenekta neweine,anika risad kiyanne mokekda yako,uta dan balayak na,anith karanaya ai ugen pali ganne u dan anduwema kotasakne

  • @samansanjeewa1680
    @samansanjeewa1680 3 ปีที่แล้ว +1

    හොරාගේ අම්මගේන් පේන අහනවා කියලා හිතුන අය මේකට ලයික් එකක් දාපන් මචං බලන්න 😌✌✌

  • @kareemajayaweera6858
    @kareemajayaweera6858 3 ปีที่แล้ว +7

    As the lawyer says, a proper investigation is what is needed. unnecessary speculation is harmful.

  • @goodday8193
    @goodday8193 3 ปีที่แล้ว +1

    super sir hariyata uthara thunna keep it up etha kawathawathu hungannabehe

  • @nirmaladevi5256
    @nirmaladevi5256 3 ปีที่แล้ว +16

    මෙයාගෙන් එනම් සාධාරණය කතාවක් අපට බලාපොරොත්තු වෙන්න බෑ එයාගෙ එයාට බදුර්දීන්ට හැරෙන්න මේ කිසි දෙයක් කතා කරන්නේ එයාගේ පක්ෂය කතා කරන්නේ

    • @solosinger6679
      @solosinger6679 3 ปีที่แล้ว

      Bathutheenta erehiwa opadupa kiwwoth eka piligannawa , hebei saaksgi sahithawa aththa kiyanakota eka piligana ba

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    සල්ලි වලට ඕන මිනිමරුවෙක් බේරයි ලෝයර්ස්ලා.ලැජ්ජයි .මේ ලෝයස්ලා මෙහෙම නිති කඩනවනම් තවත් මිනිමරයි.චමුදිත මහත්මයා ඔබට ජයවේවා .පැත්ත ගියත් ඇත්ත කතා කරනවා.

  • @dinithi1409
    @dinithi1409 3 ปีที่แล้ว +20

    චමුදිත බුර්දීන්ලගෙ ගෙදර උන් හොඳයි මේදරැව මරල තියන්නෙ භූමිතෙල් බෝතලෙයි ලයිටරයයිද කොහෙද

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว

      අන්න හරි😅😅😅

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +11

    කොහොමත් මෙයා රිෂාඩ්ට පක්ෂපාතිව කථා කරන්නේ මොහුගේ මුහුණෙන්ම පේනවා

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      ඔබ මිනියක් මැරැවත් ඔබ අල්ලන ලෝයර් ඔබවෙනුවෙන් පෙනී සිටින්නේ කතා කරන්නේ මූ බදුර්දින්ගේ ලෝයර් මූ ඉතින් ඌ වෙනුවෙන් තමා පෙනී සිටින්නේ

  • @vajiramadhushan1856
    @vajiramadhushan1856 3 ปีที่แล้ว +6

    ස්භාව ධර්මයත් දැන්නම් පරක්කු වැඩියි මේ වගේ උන්ට දඩුවම් දෙන්න... මේකත් පාස්කු පෙහාරය වගෙම අවුරුදු ගානක් ඇදලා යට ගහයි... ..

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +24

    චමුදිත මූගෙ රෙදි ගලවන්න වෙන ක්‍රමයක් නැද්ද 😁😁😁😁😁😁😁😁 ඕකගෙ ලමයෙක් ඉන්නව නම් අපෙ ගෙවල් වල වැඩට එවයි ද දන්නෙ නෑ . .

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 ปีที่แล้ว +1

      Badurdinaya ge salli bale. Munta deviyo dhaduwam dei. 5 paarak deviyo wendath wedak ne.

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว

      Muwa bayaa welaa ☹paulata gotta allanawaa wagee 🤔

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 ปีที่แล้ว

      @@ashokawithanage8216 දෙයියො දෙයි දුහන්ට ...😁

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

      කියලා වැඩක් නැ මේ pakayage pukata පයින් ගහන්න ඕනේ

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว

      th-cam.com/video/MxMe5wHxeVI/w-d-xo.html

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +11

    මේක තිරිසන් මිනිහෙක් මු නී ති?????? ද හොරෙක්ද මුන් මොකුන්ද මේක දිට්ට දම්ම වේදනීය කර්මය එනවා ඔහොම හිටපියවු තව ටිකක් 🙏🙏🙏

    • @solosinger6679
      @solosinger6679 3 ปีที่แล้ว

      Eyaa weradi karaya kiyala oya kohenda denagaththe duwaina balalada ?

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +1

    ඔය නීතීඥ වරුන් බලු කූඩුවේ දාන්න ඕනෑ අපි ඔක්කොම එකට එකමුතු වෙයව් චමුදිතගේ කතාව ඇත්ත

  • @Topnotch95
    @Topnotch95 3 ปีที่แล้ว +3

    මේ තම්බියෝ නම් මුලු ලෝකෙටම සාපයක්......මුන්ගෙ ආගමේ ඉදන් තහනම් කරන්න ඕන.....😡

    • @shakeermohamed2774
      @shakeermohamed2774 3 ปีที่แล้ว

      Oya inne jaathi wadiya.... hama muslim jathiyekma mehama na... tikak nihatha maamiwa hithanna... waradikaarinta dhaduwam aniwaryen labei... jathi wadhaya awdanna lasthi wenna epa... me rata bhagayak kaala iwarai maha ewun... inna api janathawa hariyata hitiyoth thana ithiri tikawath me rate uthuru ewnne... api ekin eka gaha gena marenakota ape lankawa ta mikadha venne bro

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@shakeermohamed2774 අනේ ඕයි ඔය ටික අරාබිය ට කියපන් . මේක සිංහල බෞද්ධ රට. අපි ලග ජාතිවාදය නැති නිසා තමා තොපිට මෙකෙ ඉන්න දීලා තියෙන්නේ තොපි ලග තමා ඒක තියෙන්නේ බලාපිය අරාබි උන් බුදු පිලිම තලන හැටි. අනුන්ගේ රොඩු හොයන්න කලින් තමන්ගේ රොඩු සුද්ද කරන් ඉන්න

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 3 ปีที่แล้ว

    මෙ මරනය කොහොමත් රහ්සක් වෙවි මොකද මෙකට එක එක කතා ඔය මොන මොන කතා කිවා අසරණ කම පහත් දුප්පත් කම අසරණ යි