කාලි වරම සත්‍යයක්, බෙහෙත නිවැරදියි. අපහාස කල අයට දඩුවම් - Truth with chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dasunmalintha
    @dasunmalintha 3 ปีที่แล้ว +21

    මර්වින් සිල්වා එදා කරේ හරිම දේ. ❤️
    කොච්චර පිස්සු කෙලියත් ඒ දේ නම් දේශපාලනයෙන් තොරව අගය කලයුතුයි.

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +22

    නියමයි කොල්ලෝ ! නියමයි කපුවෝ ! කාලි මෑණි හරි කමක් නෑ... ප්‍රශ්නෙ විසඳනව නම්... කොරෝනා නැති කරනව නම්... කාලි මෑණියනි, මුළු රටම... ලෝකෙම... ගිනිගෙන දැවෙන... මේ කොරෝනා භීෂණය තුරන් කරනු මැන ! තරඟයට සහභාගී වූ... ඔබ සැමට... පින් !

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +191

    සත්ත්ව ගාතනයට තිත කියපු මර්වින් සිල්වා මැතිතුමන්ට අභය දානමය පිංකම හේතුවෙන්, දීර්ගායුස . බුදු සරණයි...

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 ปีที่แล้ว +9

      ඇත්තම තමයි ඒකනම්. ඔහුට ඒ පිනම ඇති. කාලි අම්ම කාගෙවත් ලේ බොන්නෙ නෑ. ඒව මිනිස්සු විසින් හදාගත්ත ඒව. ☘️☘️☘️☘️☘️☘️

    • @Pathirana23456
      @Pathirana23456 3 ปีที่แล้ว +3

      අනිවාර්ය

    • @rakrak2492
      @rakrak2492 3 ปีที่แล้ว

      Best coment sema jiviyekma jiwath wenna kemathi nhe🤔

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +2

      සත්ව ඝාතනය නැවැත්වීමේ පිනත් කාලි මෑණියන්ට දොස් කීමේ පාපයත් දෙකක් කාලි මෑණියන්ට දොස් කියලා කරගත්ත පාපෙන් ගැලවෙන්න නැවත ධම්මික බණ්ඩාර ළඟටම යන්න වෙනවා

    • @sureshdias7926
      @sureshdias7926 3 ปีที่แล้ว +11

      @@පීනාගොඩවිතාන
      කාලි ඔයාගේ පුංචි අම්මද...🤔🤣🤣🤣🤣🤣

  • @sulakshmir6192
    @sulakshmir6192 3 ปีที่แล้ว +15

    කාලි මෑණියන් කියන්නේ මට නම් අම්මා කෙනෙක්.වරදෙදි දඬුවම් දෙන හොඳ දේදි පිහිටවන මතු බුදුවන අම්මා කෙනෙක්.

    • @lovely_best_cool_newmusic_3056
      @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว +3

      මතු බුදු වෙනවනම් කාලිට බිලි පුජා කරනවද ආ🤣

    • @dill2474
      @dill2474 3 ปีที่แล้ว +1

      yakku koheda ammala wenne

    • @madurajanaka8960
      @madurajanaka8960 3 ปีที่แล้ว +1

      Oy puk denn ehnm 😐

    • @snsnada9360
      @snsnada9360 3 ปีที่แล้ว +1

      ලේ බොන කාලි අම්මා, අම්මා වෙන්නේ කොහොමද මට කියල දෙන්නකෝ.

    • @sulakshmir6192
      @sulakshmir6192 3 ปีที่แล้ว +2

      Mehemaii භද්‍ර කාලි මෑණියන් හා සොහොන් කාලි වෙනවා.භදු කාලි කියන්නේ පත්තිනි අම්මගේ එක අවතාරයක්.එහෙනම් මිනිස්සු ඇයි නවගමු ගිහින් බාර වෙන්නේ...

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 3 ปีที่แล้ว +10

    කාලි අම්ම සත්තෛ.මගේ දරුවගෙ ගනුදෙනු ප්‍රශ්නය කට කාලි අම්ම කෝවිලට ගිහින්
    පිහිට පැතුවෙ .අද මගේ පුතා කෝටිපතියක්.ව0චා කරපු කෙනාටත් බිස්නස් තිබුන .අද එයාහිගන්නෙක්.කාලි අම්මට දුක කියපු මට
    නොහිතපු විදියට ඉඩමක් ඇදුන ලොතරැයියකින්
    කාලි අම්මට හැමදාම
    මම වදිනව.ඉඩ ලැබුන
    වෙලාවට මුන්නේශ්වරම යනව .
    විස්වාසෙන් ඉන්න
    වරදින්නෙ නැහැ

  • @AM-be7ck
    @AM-be7ck 3 ปีที่แล้ว +142

    මෙවින් සිල්වා මොන කුපාඩ් වැඩේ කරත් බිලි පුජා නවත්තපු එකම ඇති නිවන් දකින්ඩ

    • @dakunebigunbeekeeping1834
      @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/_aS4KXP_nacKsfqLiHYmiw.html

    • @AM-be7ck
      @AM-be7ck 3 ปีที่แล้ว +1

      @@dakunebigunbeekeeping1834 මොකද්ද වෙන්ඩ ඔනි subscribe කරා ඔන්

    • @tamaratamara2379
      @tamaratamara2379 3 ปีที่แล้ว +2

      යකෝ මර්වින් සිල්ව බිලි පූජාව නැවැත්තුවෙ වෙන්දෙසි කරන්න දෙන්නෙ නැති නිසානෙ ඒ මස් ( බොලාල ගොන්නු )

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 3 ปีที่แล้ว +3

      පිස්සෝ අතිනුත් අහම්බෙන් හොන්ද වැඩ වෙනවා .

    • @lathaabekon7930
      @lathaabekon7930 3 ปีที่แล้ว

      @@tamaratamara2379 ඒකයි ඇත්ත නේද

  • @ishanthayatawathurage7079
    @ishanthayatawathurage7079 3 ปีที่แล้ว +51

    මර්වින් සිල්වට කාලි අම්ම දීපු දඩුවමේ තරම කිවුවොත් තමන්ගේ ගෙදර පඩියක් වත් නගින්න ඉඩ තියල නෑ ගෙදරට ලිෆ්ට් එකක් දීල තියෙනව උඩ තට්ටුවට යන්න 😂😂😂

  • @sunathchaminda4765
    @sunathchaminda4765 3 ปีที่แล้ว +116

    මර්වින් සිල්වා එ කරපු වැඩෙන් සත්තු කී දෙනෙක්ටනම් අද අබය ලැබිලද

    • @dakunebigunbeekeeping1834
      @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/_aS4KXP_nacKsfqLiHYmiw.html

    • @vishansachintha114
      @vishansachintha114 3 ปีที่แล้ว +1

      ඕකෙ එලුවෙක් කීයකට විකුනනවද.හැමතනම බිස්නස් 😒

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 3 ปีที่แล้ว +13

    නියමයි නියමයි චමුදිත. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @radleyable
      @radleyable 3 ปีที่แล้ว

      😋😋😋😋

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +10

    කාලි දෙවියක් සත්‍යෙක් .. මගෙ තාත්තා හලාවත. අපට කිබුහුමක් ගියත් අපි අරන් යන්නෙ කාලි දෙවලෙට...මගෙ තාත්තා අම්මා හරිම සුවපත් දෙන්නෙක්..එ දෙන්නා නිතරම වැදුම් පිදුම් කරනවා.කාලි මැනියට අවමන් කරපු අයට දඩුවම් ලැබෙයි...මොකද දඩුවම් දෙන්න කියාපු කෙනා කාලි මැනියන්... අසනිප වලට හොදටම සුවය තියෙනවා

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +8

    මේ කාලි මෑනියෝ කියන සංකල්පයේ යම්කිසි ඇත්තක් තියෙනවා . මීට අවුරුදු 20 කට කලින් අපේ ගෙදර හොරු කැඩුවා . පස්සෙ අපි කාලි දෙවාලෙට පඩුරු ගැටගැහුවට පස්සෙ ඒ හොරකමේ ආපු අයගෙන් එකෙක් හර්දයාබදයක් හැදිලා මැරැනා ,තව එකෙක් වෙන ලෙඩක් දාගෙන හිරේ ගියා , තව එකෙක් බීලා ගෙදර ගෑනිත් එක්ක වලියක් දාගෙන බරපතල ලෙස තුවාල ලැබුවා . මෙය දැනට වසර 20 ට විතර කලින් වෙච්ච ඇත්ත කතාවක්.

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +32

    දෙවියන් බුදුන් හරියටම අදහනවානමි පිහිට අනිවාර්යයෙන් ලැබෙයි කාටවත් අපහස කරන්න ඔන නැහැ

  • @nuwanamila7061
    @nuwanamila7061 3 ปีที่แล้ว +11

    ඔච්චර දෙයියෝ ඉන්නවනම්,,,දේවාල වල cctv කැමරා ඇයි බං..⁣.චමුදිතටත් පොඩ්ඩක් අවුල් ගිහිං වගේ පැනිය ගැහුවට පස්සේ..😂😂😂😂

  • @achirakethaka6940
    @achirakethaka6940 3 ปีที่แล้ว +38

    සත්තු මරපු එක නතර කරපු මර්වින්සිල්වට දෙයියො දඩුවම් දෙනවනම් බුදුහාමුදරුවො කියපු බණ බොරුවෙනන් ඕන 😂😂 අනේ මුන්ගෙ දෙයියො 😂😂

  • @teygetyfrggst9180
    @teygetyfrggst9180 3 ปีที่แล้ว +28

    අපි මොනවා හිතුවත් දෙයියන් බුදුන් කියලා නිකම් ම අපට කියවෙනවා මෙවා සත්‍ය යක් තියනවා සාදික්කා විෂයි කියනවා විෂෙන් විෂ නසන බෙහෙතක් වෙන්න පුළුවන් දමික වෙදමැතිදුගේ බෙහෙත් බෙහෙත් සත්‍යයකි කැමති කෙනෙකුට මුදලට ලබා ගන්න අවස්ථාව දෙන්න වෙදා ගේ ජාතකය හොයන් නැතිව මෙතෙක් බෙහෙත් බිපු අය සුව පත් වෙලා තියෙන්නේ

  • @livebandcolombo2638
    @livebandcolombo2638 3 ปีที่แล้ว +3

    මගෙ කාලි අම්මා විස්වාසයි..බොරැ කියන අයට දඩුවම් දෙන්න ඔනි ,තමන්ගෙ ආගමට අනුව විෂ්වාස කරන්නෙ .අපිට විෂ්වාසයි කාලී අම්මව

  • @thusharaunambuwa6086
    @thusharaunambuwa6086 3 ปีที่แล้ว +34

    චමුදිත හරවත් දෙයක් කරන්න. දම්මිකල මේ නටන නාඩගම් වලට ඔයත් වගකියන්න ඕනෙ.

  • @sankabro849
    @sankabro849 3 ปีที่แล้ว +5

    මේ ඉන්නෙ මගෙ යාලුවගෙ තාත්ත ... මම ඉන්නෙත් හලාවත .. මම බෞද්ධ ඒත් අපි හැම දේකදිම කාලි මෑනියො විශ්වාස කරනව ...හැම වෙලේම දේවාලෙට යනව... ඒකෙ ප්‍රතිපලත් විදල තියෙනව 🙏❤️

  • @harinperera9179
    @harinperera9179 3 ปีที่แล้ว +7

    මර්වින් ලොක්ක කරපු අමතක නොවන වෙන කාටත් කරන්නත් බැරි දෙයක් ❤️❤️

  • @pathumkanchana5879
    @pathumkanchana5879 3 ปีที่แล้ว +31

    2024 වෙනකන් කාලි අම්මාගේ පුත්තු පාලනය කරන රටේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බාලාගෙන ඉන්ඩයි වෙන්නේ..😂

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว +2

      සුපිරියි...

  • @amilaprasanna9734
    @amilaprasanna9734 3 ปีที่แล้ว +56

    චමුදිතටත් පැනිය ගැහුවට පස්සෙ වයර් මාරු වෙලා වගේ ,

    • @pushpikabradley88
      @pushpikabradley88 3 ปีที่แล้ว

      WHY TOLKED HIM YOU HAVE NUT

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว +2

      මිනිස්සු තේරුම් ගන්න ඕන දේ තමයි මේ ලෝකේ දැනුම් පද්ධති කීපයක් තියෙනවා __ බටහිර සහ පෙරදිග __ බටහිර දැනුම් පද්ධතිය පර්යේෂණ මත පදනම්ව නිර්මාණය කල නියමයන් මත ගොඩනැගුනු තාක්ෂණික දැනුමක් එයින් විශිෂ්ට තාක්ෂණික දේ නිර්මාණය උන _ aircrafts /weaspons/computers / limited medicines _ වගේ දේවල් නමුත් සුද්ද හිර උන එක තැනක් තියෙනවා ඒ subatomic particles වල හැසිරීම හොයන ගමනේදී quantum physics වල උඩ කොටසෙන් චුට්ටක් පර්යේෂණ තුලින් සනාථ කරගත්තට එතනින් එහාට සුද්ද හිර උන යාගන්න බැරුව උන් හිර උන තැන විවිද hypothesis පමණක් ගෙනල්ල වෙනම මානයක් සෙවීමක් ගැන කල්පනා කරනවා ______ ඔන්න ඔතන තම පෙරදිග දැනුම බලවත් වෙන්නේ අවරුදු 3000 කටත් එහා අපේ මිනිස්සු ගාව තිබ්බ දැනුම කොහොමද බලන්න ලංකාව වටේ නටබුන් ටිකක් බලන්න ගියා නම් හොදටම ඇති උබල ඔය මගුල් අහන්න ට්‍රිප් යනව වෙනුවට , එකත් අවබෝධ වෙයි සුද්දාටත් හිතාගන්න බැරි නිර්මාණ තියෙනවා ඒවා හැදුවේ අධ්‍යාත්මය දියුණු කරපු අපේ මිනිස්සු මේ simple දේ තේරුම් ගනිල්ලා _ අවජාතක ජෙප්පොයි අවජාතක ප්‍රේමදාසගේ පුතාගේ ගු ලෙවකන බල්ලොන්ගෙයි කතා නොහා _ දැනුම හොයපියව් ගොන් සින්හලුනේ එක එකාට මඩ නොගහ __ බලාපියව් තම්බි උදාහරනෙකට කොයි පක්ෂේ හිටියත් යන්නේ එකම ටාගට් එකකට __ අම්මට හුකාපු වෙස සිංහල කළු සුද්දෝ එක එකාට පුකේ අරගන්නවා තොපි අවජාතකයි තම්බි නොගහන එකත් පුදුමයක් නෙවේ තොපිට

    • @razikanilantha2057
      @razikanilantha2057 3 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @pushpikabradley88
      @pushpikabradley88 3 ปีที่แล้ว

      @@razikanilantha2057 WHY YOU LOUGH FOR ME

    • @SheshanNB
      @SheshanNB 3 ปีที่แล้ว

      @@lavandeneth9965 😅🤣🤣😅🤣🤣😅

  • @sl8379
    @sl8379 3 ปีที่แล้ว +7

    අයියෝ චමුදිත වැටුන තැන. මාද්‍යකරනයේ අවුරුදු ගානක් හිටපු කෙනෙක් මේ සමාජගතකරන දේවල්😢

  • @silvadasun4800
    @silvadasun4800 3 ปีที่แล้ว +68

    බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට දඩුවම් දෙන්න ?

  • @kasunsktchandrasiri1061
    @kasunsktchandrasiri1061 3 ปีที่แล้ว +5

    ආචාර්ය චමිල ලියනගේ, ආචාර්ය සූරිය ගුණසේකර, ලේඛක මතුගම සෙනෙවිරුවන් වැනි අය සමග සම්මුඛ සාකච්ඡා පවත්වන්න. ඔබට අපූරු අනාවරණයන් අපේ සම්ප්‍රදාය සංස්කෘතියට අදාළව සිදු කළ හැකි වේවි. චමිල ලියනගේ මහතා කථිකාචාර්ය වරයෙක්.

    • @sarathkumara8146
      @sarathkumara8146 3 ปีที่แล้ว

      එතකොට...මි........රා,,,ජිත,

  • @නුවන්ප්රනාන්දු
    @නුවන්ප්රනාන්දු 3 ปีที่แล้ว +5

    සැම දෙවි කෙනෙකුට ම ගෞරව කරමි දෙවියන් මනුස්සයන්ට පිහිට වෙනවා බද්ද කාලි මෑණියන් වහන්සේ මිනිස්සුන්ට කරුණාව මෛත්‍රිය වඩනවා පින් අයිති වෙනවා🙏🙏🙏🙏

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +2

    චමුදිත ඔබව මම මාධ්‍ය වෙිදියෙක් ලෙස හදුනා,ගත්තේ TNL එකෙන් ,එතෙක් මෙතෙක් ජනතාවට නිවැරැදි මාවත හෙළි පෙහෙලි කලාට ස්තුතියි ,
    ඔබ මුදලට මෙි වගේ මිත්‍යාදෘෂ්ටිකයන්ව ජනතාවට සමිප කරවන්න එපා ,මර්වින් සිල්වා මැතිතුමා කලේ එදා වැදගත්ම තිරණයක්.
    මෙි ගැන මගේ අත්දැකීමක් කියන්න මි,මගේ පදිංචි යත් හලාවත ප්‍රදේශයේ ,මගේ පුතා ඉපදුනාට පසුව ඥාතින්ගේ පෙරැත්තය මත අපි දෙදෙනාත් ගියා මෙි මුන්නේශ්වරම කියන (දේව)ස්ථානයට,
    එහි පුජකයා දරුවාව බිම තියන්න කියලා පුජාව කරන්න ,අපිට පසු පස්සේ ම හිටපු රු 500 ක් තියාගෙන හිටි කෙනාගේ පුජා පළමුව කරන්න ගත්තා දරුවාගේ ඇගට උඩින් පැන ගෙන යන ගමන් ,පුජා පැත්තට දාලා ආවා එදත් අදත් කවමදාවත් ආයේ ඔය කෙහෙමිමල් දේවාල පල්ලි ගානේ ආයේ යන්නේ තත් නැහැ ,ගියෙත් නැහැ ,
    ඔය තඩි දෙමළා ජනතාව බය කරවන්න දෙයියන්ට බනින්න එපා ළු, දෙයියෝ පයියගල ගිහින් ,අහන්න සලස්වන්න
    කාගම සිරිනන්ද හාමුදුරුවන් ගේ බණ දේශනාවක් දෙවියෝ ගැන කියනවා ලස්සනට .
    මොනවත් කරන්න බැරි ජාතියක් දේවියෝ කියන්නේ .පසුගාමි සමාජ ක්‍රමයට නොපෙනෙන දෙයියෝ පෙන්වා දේශපාලනඥයින් ජනතාව අන්දන ක්‍රමයක්

    • @geethadebritto4251
      @geethadebritto4251 3 ปีที่แล้ว

      ඔයා හරියටම හරි ඔය kapu අංකල් සල්ලි පොලියට දෙනව කියලා ඔය දේවාලේ පොඩි kapu aiya කෙනෙක් කිව්වා. 😃😃

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +9

    කාලි ..කාලි.. කියල අපහස කරන්න එපා. මොනම හරි සත්‍යයක් ඇති බොරුවට කියන්නෙ නැහැනෙ 😘😘

    • @lazylizard6682
      @lazylizard6682 3 ปีที่แล้ว

      බම්බුවේ කාලි බැල්ලි

    • @nalinsri4242
      @nalinsri4242 3 ปีที่แล้ว

      එක ඇත්ත වෙලා....
      facebook.com/100053903384136/posts/193722969101148/?d=n

  • @JEENAKKA
    @JEENAKKA 3 ปีที่แล้ว +42

    චමුදිත, මේක හරියන්නේ නැහැ!!
    අපිට තේරෙන්නේ නෑ කාව විශ්වාස කරන්නද කියලා.. එමනිසා, කරුණාකරලා ඊළඟ ඉන්ටර්විව් එක බද්‍රකාලී එක්ක කරේ නැත්තම් අපෙන් ඔබට අන්සබ්!

    • @techbro3034
      @techbro3034 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🙏 aniwa ban.

    • @Loner-vf3km
      @Loner-vf3km 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀😀

    • @prasadchathuranga7156
      @prasadchathuranga7156 3 ปีที่แล้ว +1

      Supirima kathawa...😀

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +1

      😂🤣🤚

    • @sunil7031
      @sunil7031 3 ปีที่แล้ว +3

      Aniwaryenma eyawa hoyala komahari interviewekak karanna apith balagena ennam

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 3 ปีที่แล้ว +22

    ලෝකෙන්ම ඉංදියාවෙ යි ලංකාවෙයි විතරලු ඒ ලොකුම රුප තියෙන්නෙ.ඔව් ඉතිං අනිත් රටවල මේ වගේ මිත්‍යාදුශ්ටිකයො නෑනෙ.

  • @Panaputra
    @Panaputra 3 ปีที่แล้ว +39

    😂 කාලි දේවාලෙ පූසාරිගෙන්ම කාලි අම්ම ඇත්තද, කාලි අම්මගෙ වරම ඇත්තද කියල අහන එක හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේනෙ යකෝ. 😂😂😂

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ube ammata jesu puke ariyada kiyala ahanne kagenda sudu wesiye ???

    • @navodmadhuwantha1932
      @navodmadhuwantha1932 3 ปีที่แล้ว +2

      Ubata vitharai bn aththa therune

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Hariyata Hari 0ujakayo borukarayo

    • @ranjithkananke1594
      @ranjithkananke1594 3 ปีที่แล้ว +1

      මචං " පුසා " , කාලි ගේ දිව ඉල්ල ගන්න බැරිද ? මහසෝනා ඉල්ලුවා කොරෝනාවට කල්කයක් හදන්න.

    • @piyushanmalaka9585
      @piyushanmalaka9585 3 ปีที่แล้ว +1

      දෙන්නම බොරුකාරයො🤣🙏

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว +10

    මගෙ පුතාට ර අකුර කියන්න බැරුව ඉදලා අසනීප වෙලා අහබු ලෙස දේවලයකට යැවුනා ඒ වෙලාවෙ එයාට තැබිලි ගෙඩියක් දුන්නා එතැනින් බොන්න ඒ වෙලාවෙ එයාට සෙම හැදිලා හිටියෙ වැස්ස දවසක් ගෙදර එනකොට සෙම හොදවෙලා පහුවදා ඉදලා ර අකුරත් කියන්න පටන් ගත්තා බොරු නෙවෙයි දේවාල වලින් බේත් කියනවා ඊ ලග දවසෙ ගෙනිහින් දුන්නම බේත් හදන්නෙත් ආවේස වෙලා බොරු කියන්නෙ පවු කාරයෝ උන්ගෙ කරුමෙට එහෙම හිතෙනවා මොනවා කරන්නද ඔය පූජක තුමා කීව දේ ඇත්ත

    • @familyso1157
      @familyso1157 3 ปีที่แล้ว +1

      Koheda dewale matath e prashne thiyanawa

    • @leeshang4926
      @leeshang4926 3 ปีที่แล้ว

      එහෙනම් ස්කෝලේ යවන්න එපා.

    • @rsswift5359
      @rsswift5359 3 ปีที่แล้ว

      heta hidan dewaleta lamaya yawapan A/L walata enakan kapuwa kiyala dei.

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +8

    චමුදිත කාළි පැනිය ගැහුවට පස්සේ කාළි වැහිල වගේ කථා කරන්නේ. ඉන්දියාවෙි තිරැපති කෝවිලේ ප්‍රධාන පුඡකයවත් covid19 වැළඳී ඉතූරැ නොවුනේ ඇයි.

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 ปีที่แล้ว +10

    මම කියන්නේත් ඇත්ත තමයි මොකද මමදෙවියන් අදහනවා

    • @radleyable
      @radleyable 3 ปีที่แล้ว

      ඉතින් මචන් කාලිට ඔයා love ද

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 3 ปีที่แล้ว +1

      @@radleyable ඔව් ඇයි සැකද

    • @bawanthagirambe4144
      @bawanthagirambe4144 3 ปีที่แล้ว +1

      @@radleyable සියල්ලම ව්ද්‍යාව මත පදනම් වෙන්නේ නෑ.චතූර්මානයක් තිබෙන බව අමතක කරන්න එපා.

  • @nilupriyadarsani8752
    @nilupriyadarsani8752 ปีที่แล้ว

    උතුම් දෙව අම්මගෙ ගුන දන්නැති මහා කාලකන්නි වචන කියලා පවු පුරවගන්නවා මගෙ උතුම් දෙව අම්මා මතු බුදු වෙවා 🙏🙏❤️🙏

  • @සුමුත්චාමින්ද
    @සුමුත්චාමින්ද 3 ปีที่แล้ว +11

    චමුදිත වරම් කියන එක ඇත්ත වගකීමක් ඇතුව මම ඔයාට කියන්නේ

    • @nalinsri4242
      @nalinsri4242 3 ปีที่แล้ว +1

      එකනෙ මෙ ඔප්පු වුනෙ..👍
      facebook.com/100053903384136/posts/193722969101148/?d=n

    • @pasindupabasara6690
      @pasindupabasara6690 3 ปีที่แล้ว

      Plan bn ynn🤣🤣🤣🤣

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +2

    ඇත්තෙන් ම හොඳයි මේ වැඩ සටහන කුහක මිනිසුන්ගේ කටවල් වැහෙන්න ඉදිරිපත් කලාට ඔබට ස්තුතියි ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් ගේ ආශිර්වාදයෙන් corona වෛරසය තුරන් වේවා ධම්මික බණ්ඩාර වෙද මහතාට ජය වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว

      පම්ක...

  • @stars2901
    @stars2901 3 ปีที่แล้ว +4

    මෙය ඇත්ත හෙලිදරව් කරන්නෙ හොඳින් හොඳින් තෙරුන් ගන්න අයට පිහිට ලැබේවායි විස්වාසය අනිත් විහිළු තහළු අයට දඬුවම් ලෙබෙනවා

    • @kumudhukumari7740
      @kumudhukumari7740 3 ปีที่แล้ว

      Aniwaryen.ape minissu udadagena kovilwala inna tale dekkamayh mewata kiyana de penunamath hithenne kawruth baktiyen newi oya tenwalata yanne tamange wasaiyata anun yana nisa penna. Iwata ausha kotai..ehema aya kumana prashnayakin hari hemadama windawa windawa inne

  • @gaminilk
    @gaminilk 3 ปีที่แล้ว +2

    කාලි අම්මා දේව මෑණියන්ගේ පිහිටෙන් විශ්මිත ගණිත ප්‍රමේයන් ලියූ ඉන්දියානු ගණිතඥයෙක් තමයි ශ්‍රීනිවාස රාමානුජාන්. ශුද්ධ ගණිතය පිලිබඳව ප්‍රමාණවත් දැණුමකින් පවා තොරව ඔහු ඉදිරිපත් කරන නව ගණිත ක්‍රම සහ විසදුම් කෙරෙහි පුදුමයට පත්වන එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ගණිතඥ ජී.එච්,හාර්ඩි පසුව රාමානුජාන්ව එංගලන්තයටත් ගෙන්වා ගන්නවා.
    මේක දිග කතාවක්. මොහු පිලිබඳව නිපදවූ චිත්‍රපටයකුත් තියෙනවා. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. The Man Who Knew Infinity (2015) www.imdb.com/title/tt0787524/?ref_=nv_sr_srsg_0

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +12

    මේ තිරිසන්නු සත්තුන්ගෙ බෙලි කපාපු නවත්තපු එකම ඇති මර්වින් සිල්වාට නිවන් දකින්න

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 3 ปีที่แล้ว +4

    මනා සිහි නුවණින් වැඩ කටයුතු කරන්න. මෑණියන්ට අපහස කිරීමෙන් වලකින්න.. හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ... විශ්වාස කරන අයට පිහිට ලැබේ.. මේ බෙහෙත තමා සත්‍ය. . හැම දේම ආවට ගියාට විවේචනය නොකරන්න. ඉදිරියට මේ බෙහෙත් වල වටිනාකම කාටත් වැටහේවි...🙏

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 3 ปีที่แล้ว +36

    පූසාරියට එළුවො කන්න නැතුව මර්විය එක්ක මළපැනල ඉන්නෙ.😂😂

  • @nikyperera6155
    @nikyperera6155 3 ปีที่แล้ว +6

    පාස්කු ප්‍රහාරයේදී මොන ආරූඪයක් වත් තිබ්බේ නැහැ ජීවිත කීයක් බේරන්න තිබ්බද 🙄...ඇයි රටට මෙහෙම කලක් යන්නේ ඒ හැමදේම ඇත්ත නම් 🙏🤐😥😥😥🤐🤐🤐

  • @johnhettiarachci1209
    @johnhettiarachci1209 3 ปีที่แล้ว +3

    Very respect mervin silva 💪❤️
    Mervin Silva ge naraka kalaya nathi wela pin labewaaaa 😊

  • @danushkaweeranayake9776
    @danushkaweeranayake9776 3 ปีที่แล้ว +6

    මම මේහම කියනවට සමාවේන්න ආගමකට නින්දාවක් කරනවා නේමේ.
    මම දවසක් කෝවිලේ පුසාරි කේනේක් ලගට ගියා, ගොඩක් මිනිස්සු කිවීවා ඒතුමාට දේවියන් වැහිලා අපිට අපේ අනාගතය ගැන කියනවා කියලා..
    මමත් ගියා ඒගැන සෝයන්න....
    ඒතුමාට දේවියන් අරැඩ වේලා. ඒතන හීටීය ඒතුමාව බලන්න ආපු 10 දේනේක් විතර...
    දේවේයන් ආරැඩ වේලා ඒකින් ඒක්කේනාට, අනාගතය ගැන කිය කිය යද්දි, පුඡකතූමාට
    Call ඒකක් ආවා ඕහුගේ දුරකතනයට ඔහු කරපු වැඩේ call ඒක answer කරලා කතා කරලා, ආපහූ දේයියෝ වැහුනා ඔහුට.....
    ඒතනිමිම ඔහුගේ නාඩගම මාටිටු,
    ඔබට කුමක් හෝ කරදරයක් තියනවානමි තමන්ම දේයවියන් පුර්තනා කරලා ශන්තියක් පතනවා ඇරේන්න. ඔය වගේ හෝරැ ගාවට ගිහින් රැවටේන්නපා

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ube ammata jesu puke ariddi dewiyanwahanse bimata bahala nawattaida >>>???

    • @danushkaweeranayake9776
      @danushkaweeranayake9776 3 ปีที่แล้ว +5

      @@lavandeneth9965 මිත්යාවාදියා , උබ වගේ ඒකේක් හීටයෝත් ඇතී රට මෝඩේක්.
      මම කිවිවේ මන් ඇස්දේකට දැක්ක දේ.
      උබලා දේවියන් වැදපන්/ වීශ්වාස කරපන් මම කිවීවේ ඔය වගේ ඒවුන්ට ඇන්දේන්නනපා සල්ලී වීනාස කරන්නේපා කියලා....
      මම දේවියේක්ට කෝතනකදීවත් බැන්නේ නෑ.... නොසන්ඩාල මිත්යාවාදියා....
      උබ දේවියේක්ට අපහාස කරද්දීම තේරනවා.. උබේයී උබේ පවුලේ තරමයී...
      ලැජ්ජයි.... ඔනම ආගමක දේවි කේනේක්ට කවදාවත් අපහාස කරන්නපා මල්ලී....
      ඒවල ඉන්න හෝරැන්ට බනීනවා ඇරේන්න

  • @GRILLED_CHEESE_SANDWICHES
    @GRILLED_CHEESE_SANDWICHES 3 ปีที่แล้ว +3

    ජීවත් වෙන්නෙ විදියක් නැත්තන් ලැට් වලක් කඩන් කෑව නම් මීට වඩා නම්බුයි චමුදිත...

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Teruwan saranai lokawashi siyalu denata siyalu deviyange arakshawa aserwadaya pihita labewa

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +4

    ඕයි චමුදිත, මේ කුණුහරප මේක දන්නේ නැතුව ඉන්නවා ඕයි. හැම දවස් දෙක තුනකට වරක්ම මොනවා හරි බයිලයක් අරන් එනවා.
    බුදුදහම කියන්නේ සත්‍යක්‌, මේ කාලී වරම් කියන්නේ වැල් බයිලා.

  • @Fat_to_Fit_Freelancer
    @Fat_to_Fit_Freelancer 3 ปีที่แล้ว +26

    කම්මැළි කමේ හිටියේ. ආතල් එකක් දුන්නාට Thank you :D

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว +2

      ube amma jesu ekka hodata athal aran puke aragatta neda ban ___ suddage paka lewakapiya gihin wesige putha

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +1

      😂🤣😂100%👌👍

    • @Fat_to_Fit_Freelancer
      @Fat_to_Fit_Freelancer 3 ปีที่แล้ว +7

      @@lavandeneth9965 මිත්‍රයා. මම බෙෳද්ධයෙක් විදියට විද්‍යාව මොකක් ද අවිද්‍යාව මොකක් ද කියල තේරුම් ගන්න පුළුවන් තරම් දැනුමක් මට බුද්ධ ධර්මය තුළින් ලැබැලා තියෙනවා. දෙවියෙක් පස්සෙන් පළතුරු වට්ටියක්, පොල් ගෙඩියක් හෝ සත්ව බිල්ලක් අරගෙන යන පුරුද්දක් මට නැහැ. බුද්ධ ධර්මයේ උගන්වන නියම හරය ඉගෙන ගනිමින් ඉන්නවා.
      ඔබගේ භාෂා රටව ඔබට උරුම දෙයක්. ඒ ඔබ හැදී වැඩුනු පරිසරය නිසා වෙන්න ඇති.
      යම් අමුත්තෙක් ගෙදරට පැමිණි විට යම් සංග්‍රහයක් කළ විට ඔහු ඒවා පිළිනොගත්තොත් එම භොජන ගෙදර උදවිය අනුබව කරනවාක් මෙන් මාද ඔබගේ පරුෂ වචන නොපිළිගන්නා බවත්, ඒවා ඔබටම අයිති ඒවා බවත් කියනු කැමැත්තෙමි. :)

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      @@arundathijayabandu3282 APITA KISIMA DEYAK BORU KIYANNA BAHA BAN LOKE DANUM PADDATHI THIYENAWA KEEPAYAK ___ toutube eke gahapan ramuwa kkiyala hannel ekak athi balapan eka balalawath oluwa nugath kamen midiyan ___mamath physics maths hodata karapu ekek man dannawa suddage limitations

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +2

      @@lavandeneth9965 භාග්‍යවතුන්වහන්සේට වඩා ඔබතුමාට දැනීමක් තියෙනවා කියා හිතනවා නම් ඒක කනගාටුදායක කරුනක්.අනික ඔබගේ භාශාව සුදුසු පරිදි හසුරවන්න.එවිට හොදයි

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +31

    චමුදිත ඇති නේද දැන් මේ බෙහෙත ගැන කතා කරා.මේක දැන් විහිළුවක් වෙලා තියෙන්නෙ දෙවියොන්වත් ගාවගෙන.වෙන මාතෘකා ගැන Videos කරමු නේ.

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      nugath kamen goda enna pothak pathak kiyopan __ madaperadiga thambinge redi hethuwata ugath kama enne naha

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +7

    හින්දු ආගම තුල බුදු රජාණන්වහන්සේව දස අවතාරවලින් එකක් ලෙස සලකා ඔවුන්ට ආවේනික විධියට වැදුම් පිදුම් කරනව!
    මහා භද්‍රකල්පයක් අවසානයේදි පිරිමි උපතක් ලබා ලොව්තුරා බුදු බව ලැබීමට නියමිත බුදු සසුන ආරක්ෂා කරන මහාභද්‍රකාලි දේව මෑණියෝව , හින්දු බැතිමතුන් විසින් අදහනව! ඔවුන්ට ආවේනික විධියට වැදුම් පිදුම් කරනව!
    අටමස්ථානාධිපති පාරාජිකාවට පත් වෙලා ඉන්න දුස්සීල චීවරධාරියා කලේ මහ කැත වැඩක් !
    මහාභද්‍රකාලි දේව මෑණියෝ කෝප වුනා !( ධම්මික බණ්ඩාර වෛද්‍යතුමාට ආරූඪ වුනා!)
    එහිදී මෙලස කියනව!
    ' මම ඔබවහන්සේලාගේ අම්මා ( ආර්‍ය් මහා සංඝරත්නයේ )'
    බුදු රජාණන්වහන්සේ ආර්‍ය මහා සංඝරත්නය දරුවන් කොට සලකන්නාහ!
    පෙර වැඩසිටි බුදු රජාණන්වහන්සේලා ද එලෙසම කරන්නාහ!
    මතු බුදු වන බුදු රජාණන්වහන්සේලා ද එලෙසම කරන්නාහ!
    මහාභද්‍රකාලි දේව මෑණියෝ තාම පිරිමි උපතක් ලබා නැති නිසා ' මව්' තනතුර දරන්නාහ!
    ධම්මික බණ්ඩාර වෛද්‍යතුමා තුණුරුවන් ඉදිරියේදි දණ නමස්කාර කලා! මහාභද්‍රකාලි දේව මෑණියෝ ද තුණුරුවන් ඉදිරියේදි දණ නමස්කාර කළාහ!
    හින්දු පූජකවරු ඉදිරියේ එලෙස නොකළාහ!
    බැරි වෙලාවත් බටහිර පල්ලියකට ගිහින් එහෙම කලානම්, මේකේ අපිට එහෙනම් විසුමක් වෙන්නේ නැහැ!
    පැය 24 ම මුලු අවුරුද්ද ම BBC / CNN ආදී ලෝකේ තියෙන ඔක්කෝම මාධ්‍යවල පෙන්න්වයි!
    ඩොනල්ඩ් ට්‍රම්ප් එයි! වතිකානුවෙන් ඉන්න ඔක්කෝම එයි! බටහිර විශ්ව විද්‍යාල වල ඉන්න කඩදාසි මත ඇති දැනුම ගිලපු බලු පටි එල්ලගෙන කෝට් දාගත්ත මහාචාර්යවරු කෙලවරක් නැතිව එයි!
    ඖෂධය 100% ක් අතිසාර්ථකයි ! 100 % විද්‍යාත්මකයි !
    මුලු ලෝකයටම එකම විසදුම අපේ ආයුර්වේද ඖෂධය පමණයි !
    මිනිසුනේ වහල් භාවයෙන් මිදියල්ලා !

  • @annyrithwa1835
    @annyrithwa1835 3 ปีที่แล้ว +15

    කාලි මෑණියෝ මටනම් හරිම විශ්වාසයි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +26

    වරම් කොඩිවින හදිහූනියම් පිලිගන්නේ නැ කියලා ලොකෙට පෙන්නන උන් තමයි ඒ පස්සෙ වැඩිපුර යන්නේ.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 ปีที่แล้ว +6

    ඇත්තටම චමුදිත මම හිතන් හිටියේ බොහොම වෘත්තීයමය ගරුත්වයක් සහිත වගකිව යුතු මාධ්‍ය වේදියෙක් කියලා බලං යනකොට උඹ තුට්ටුවට විකිණෙන වීදි ගණිකාවක් වගේ. තොගේ චැනල් එක අද ඉදල මම රිපෝට් කරනවා උඹට මම දවස් ගාණක් කිව්වා කෑරි පොන්නයා ඇහුවේ නෑ වැඩකට නැති කාලකන්නි ගෙන්නලා අපේ ඩෙට කන්න එපා පොන්නයො රටට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ ඕපදූප ජනප්‍රිය කරලා. සක්කිලි පොන්න හැත්ත ගෙන්නලා උන්ව බයිට් කරලා ඉන්ටවිව් කරල බඩගෝස්තරය පුරෝගෙන ප්‍රසිද්ධ වෙන්න හදන්න එපා පකො. බලපං කිසිම එකෙක් එක කමෙන්ට් එක කින්වත් තොට හොඳක් කියලා තියෙනවද කියලා. තෝ පටන් ගත්ත ගමන පලයන් නිකන් රටට ආතල් දෙන්නැතුව. රැල්ලක් හදල රිපෝට් ගස්සල චැනල් එක වනසනව දැනගනින් චමුදිත කාලකන්නියා. රටට වැඩක් ඇති දෙයක් දෙයක් කරපන්.

    • @p.m.jayathilake8326
      @p.m.jayathilake8326 3 ปีที่แล้ว

      Well done! thankyou! Dear all in sri lanka . මිනිස් සිතේ හාස්කම් - 1 සිට 10 = සුමනදාස සමරසිංහ ගුරු පියාණන්ගේ පොත් අපේ දරුවන්ට
      කියවන්න සලස්වන්න. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය සාදා කාලික සත්‍යයයි.
      මුලාවට පත් නොවී බුද්ධිමත් ලෙස
      සිතන්නට පුරුදු වෙමු.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 3 ปีที่แล้ว +1

    එසේම තම බඩ වෙනුටෙන් රට පාවා දෙන්නන් කාළි මෑණියන් දබුවම් දුන්නොත් දේවියන් ගැන විශ්වාසයක් ඇතිවෙනවා එසේම වේවා!.

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 3 ปีที่แล้ว +3

    දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා
    අපටත් දවසක හදපායනවා,,එදාට අපි මල්පැනියෙන් නානවා 💃💃🕺🕺💃💃🕺🕺💃💃🕺🕺💃💃🕺🕺💃💃

  • @TheTrippleGem
    @TheTrippleGem 3 ปีที่แล้ว +18

    තිසරණයෙ පිහිටා ජීවත් වන වා නම් කිසිම බලවෙගයකළටවත් භයවෙන්න දෙයක් නෑ

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +10

    දැන් බලමුකෝ කාලි කාලි කිය කියා බනින අය කෝරෝනා වලට බයේ මේ බෙහෙත නොබී ඉදීවිද කියලා

  • @nadunnissanka3491
    @nadunnissanka3491 3 ปีที่แล้ว +10

    Don't disrespect doctors that are fighting in the frontlines .. they are risking there lives everyday!

  • @sudukaputa7897
    @sudukaputa7897 3 ปีที่แล้ว +6

    බැරිවෙයිද කලි අම්මට කියලා sri lanka ණය ටිකම බේරන්න වරමක්.

  • @sunilperera5553
    @sunilperera5553 3 ปีที่แล้ว +1

    කපු මහතා දෙමළ කෙනෙක් වුවත්, ඔහු දේවාලයේ ආරම්භය ගැන රාවණ රජුන් ගැන කීදේ වැදගත්. මා අසා ඇති ආකාරයට රාවණ කියන්නේ සූර්‍ය දෙවියන් ඇදහූ කෙනෙක්. එහි ප්‍රධාන සූර්‍ය දේවාලය මුන්නේශ්වරම් ලෙස හැඳින්වෙන දේවාලයයි. අනෙක දැන් කොච්චිකඩේ පල්ලිය ලෙස හැඳින්වෙන තැන තිබුණු එක බව කියනවා. ප්‍රෞතුගීසීන් විසින් විනාශ කල එකක්. දෙවියන් භූතයන්ගෙන් වැඩ ගැනීම ගැන බටහිර දොස්තර කෙනෙකු ලියූ පොත් කීපයක් තියෙනවා. මුස්ලිම් අය පවා මේවා ගැන විශ්වාස කරනවා.ධම්මික වෙද මහහා හමුවීමට වැල නොකැඩී එන නිරෝධායන නීති නොතකා පොදිකන මිනිසුන්ගෙන් තවමත් පොකුරු බිහි නොවී ඇත්තේ බෙහෙතේ යම් සාර්ථකත්වයක් නිසා වෙන්න බැරිද?

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 3 ปีที่แล้ว +15

    Chamudithaya has found a good topic for him to thrive .........media-bbusinessmen....!!!

  • @suduhansa4031
    @suduhansa4031 3 ปีที่แล้ว +3

    මේ මළ විකාර නවත්තලා වැදගත් දෙයක් ඉදිරිපත් කරන්ට චමුදිත

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 ปีที่แล้ว +5

    විස්වාසයෙන් අදහන්න දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන් ලැබෙනවා

    • @radleyable
      @radleyable 3 ปีที่แล้ว

      ඔයාටත් කාලි ආරුඩ උනාද😋😋

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 3 ปีที่แล้ว +21

    හොරාගෙ අම්මගෙන් පේන අහනවලු🤣🤣

  • @pk-kc6vu
    @pk-kc6vu 3 ปีที่แล้ว +9

    Chamuditha Anduwe redi hodanna epa. මිත්‍යාව නැති උන දවසට ලංකාව ගොඩ yai

    • @snsnada9360
      @snsnada9360 3 ปีที่แล้ว +3

      කවදාවත් නැති විදියට මිත්‍යාව රට තුල ව්‍යාප්ත වෙනවා. මේක මෝඩයන්ගේ දේශයක් මැරිච්ච සිප්පිකටු වලට මල් පූජා කරන රටක් ඔබලා වැනි අය ටික දෙනෙක් හෝ සිටීම සතුටට කරුණක්.

  • @bawanthagirambe4144
    @bawanthagirambe4144 3 ปีที่แล้ว +6

    කාලී මෑණියන් කියන්නෙ සතයක් අත්දැකීමෙන් කියන්නෙ.අනික දේව සන්කල්පය බොරුවක් නම් දෙවියන්ට පින් අනුමෝදම් කරන්නේ ඇයි.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +41

    ලොකු ලොක්කො ඔනි තරම් දේවාල පස්සෙ යනවා .බෙහෙත හරිනම් වෙන මොනවද

    • @dakunebigunbeekeeping1834
      @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว

      th-cam.com/channels/_aS4KXP_nacKsfqLiHYmiw.html

    • @lazylizard6682
      @lazylizard6682 3 ปีที่แล้ว +1

      හරි තොගෙ ලබ්බ..අන්න.ඒ ජරාව බීපු උන්ට කොරෝන හැදිල.හෙණ ගහනව තොපිට ඵක ඵක බල්ලොන්ට කඩේ යනවට

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@lazylizard6682 කඩෙ යන්ඩ තියා බන් ඔය රටෙත්නැ මම.උඔලා තමයි හරක්.225 පත් කලේ උඔලා😅😅😅😅

    • @lazylizard6682
      @lazylizard6682 3 ปีที่แล้ว

      @@pradeepajayasinghe මමත් රටේ නැහැ යකෝ..තාම ඵක බල්ලෙක්ට ජන්දෙ දාලත් නෑ.දේශපාලනය පැත්කට දාපං උඹලනේ හොර කපුවොන්ට කඩේ යන්නෙ පැණිය හොඳයි කිය කිය.😂😂

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@lazylizard6682 හොද වෙනවනමි උගේ තරාතිරම මොකටද

  • @savelife6468
    @savelife6468 3 ปีที่แล้ว +6

    මෙ වගේ උන් තමා රටේ ඉන්න මොඩ මිනිස්සු වල පල්ලට අරන් යන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් බොරු පතුරන උන්
    නෙපෙනෙන දෙවල් පස්සේ ගියොත් ජිවිතය පස්සට තමා
    මිනිස්සු අමාරුවේ දාන්නේ නැතිව හිගා කරපල්ලා

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +5

    යකෝ මේ මිනිස්සු තවත් රවට්ටන්න එපා.තොපිට හෙන ගහයි

  • @jesusisgod8303
    @jesusisgod8303 2 ปีที่แล้ว

    God's work is different
    It is totally pure.

  • @indunilsrinath3725
    @indunilsrinath3725 3 ปีที่แล้ว +12

    අපො මේ චමුදිත කියන එකත් විව්ස් ගන්න ඔන ජරා ගොඩක් ඉන්ටවිව් කරයි දෙකයි පනහේ මාද්‍යවේදියො

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว

    කාලි අම්මා.. කාලිමෑනියන්ගේ වරම කියන දේ හරි... ඒවට නිගා කරන්න හොඳ නැහැ..
    මම දන්න කෙනෙක් .. පවුලේ කෙනෙක්ට..කාලිමෑනියන්ගේ වරම ලැබුන . මුලින්ම ලියා ගන්න විස්තර සිහිනෙන් ලැබුනෙ. ඇත්තටම හරි.
    එයා තරුණ කෙනෙක් ටික දිනක් ඒ දේවල් කලා. කැපවුනා.
    කකවුරු හෝ පූජා වට්ටියක් තියල පිහිට ඉල්ලනවිට පරල වෙනව.ඒ අවසිහිය ගතියෙන් තමයි අර කෙනාට කලයුතු දේ කියන්නේ . ඒ කෙනා ඒ දේවල් කලහම. එයාගෙ බලාපොරොත්තු ඉටුවෙලා. ඒ තමයි පිහිට.
    ඒත් මේ ලමය තරුණ නිසා ඒව කරනවට හැමෝම අකමැත්තක් දැක්වුව . පස්සෙ විවාහයෙන් පස්සෙ ඒව නතර කලා. ඒත් ඒ කාලිමෑනියන්ගේ වරම තවම තියනව. කාලිමෑනියන්ගේ වරම සත්‍යයක් බව පැහැදිලියි .
    තෙරුවන් සරනයි

  • @හංසිකාකුමාරිජයවර්ධන

    සතුන් මරණ එක අනුමත කරන මේ පූජකයා අපේ ආදරණීය මව්බිමෙන් තුරන් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ! අනික් අතට කාලි දෙවඟන නිර්මාංශිකයි. ඉතින් එතුමිය කවදාවත් සතුන් මරන්න අනුමැතියක් දෙන්නෙ නෑ. 😢😢😢

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      sathun marana eka indiyawen apu culture ekak _ioba hari ___ kali sathyak unath samahara cultures ewata kida bahala thiyenne ekai prashne

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 3 ปีที่แล้ว

      @@lavandeneth9965 අදහස් දැක්වීම පිළිබඳව ඔබට ස්තුතියි ! 💜️

    • @lpkan1451
      @lpkan1451 2 ปีที่แล้ว +1

      Hi Hansika, Your comments interesting & informative too!

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 2 ปีที่แล้ว

      @@lpkan1451 Thanks !

    • @lpkan1451
      @lpkan1451 2 ปีที่แล้ว

      @@හංසිකාකුමාරිජයවර්ධන 👍 please keep in touch to my email. Take care & Be safe

  • @manojwijerathne4511
    @manojwijerathne4511 3 ปีที่แล้ว +10

    බැරිද ඊ ළග ඉන්ටෙව් එක කාලිත් එක්ක කරන්න..

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ube amma jesu ekka puke ariddi mokada une ??

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว +19

    කාලි බෙහෙත සාර්තකයි

  • @wvijithawvijitha5244
    @wvijithawvijitha5244 ปีที่แล้ว

    අම්මේ obage පිහිට nitarama ලැබේවා

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +3

    හම්බෝ කාලිට බයේ Title එක දැකලා චූ පොඩ්ඩකුත් ගියා 😂😂😂 17:00 Very Nice Marketing.. 😇

    • @radleyable
      @radleyable 3 ปีที่แล้ว +2

      මට නම් පඩ වැලක් ගියා

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ube ammata jesu puke ariddi gu eliyata paninna athi ne ban ???

  • @poornimawijendra
    @poornimawijendra 3 ปีที่แล้ว

    This is great Chamuditha please interview the healer Deegoda Kumara

  • @yena-w7p
    @yena-w7p 3 ปีที่แล้ว +2

    ලෝකයේ සියලූම දෙනාම මොනම හෝ දෙවියෙක් අදහනවාමයි. ඔය මහ ලොකු දොස්තරලා අද දෙවියෝ පිළිනොගත්තාට ඕකුන් ඉගෙනගන්න කාලේ සෑම විභාගයක් පාස්කර ගත්තේ දෙවියන් ඉදිරියේ කනලව් කරලා. සියලු දෙනාට කුමක්හෝ කරදරයකදී දේවාල ගනේ යන බව සත්‍යයක්. ඒත් මුන් දොස්තර උනාම ඒ සියල්ල අමතක කරනවා.

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +1

    සුපිරි නිවේදකයකු විසින් කරන හොඳ වීඩියෝ එකක් කියන්න පුළුවන් ඔබට ජය 👍👍👍👍💘💘💘💘💘💘

  • @aperera1108
    @aperera1108 3 ปีที่แล้ว +5

    දෙවියෝ නැත්තෙ නැහැ මිනිස්සු කරන දේවල් වලට දෙයියො උදවු කරන්නෙත් නැහැ හොර වැඩ කරන එවුන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @dewakatha
    @dewakatha 3 ปีที่แล้ว +1

    කාලි මෑණියන් කිසිම විටෙක සත්ත්ව බිලි පූජා ඉල්ලනේ නැත. බිලි පූජා ලබා ගන්නේ ලේවලින් යැපෙන අමුනුශ්‍ය කොටස්..
    බිලි පූජා නැවැත්වූවට මෑණියන් කෝප නොවන නමුත් තමන්ගේ ආහාරය නැතිවීම නිසා විවිධ අමුනුශ්‍ය කොටස් කෝපවීමට ඉඩ තියෙනවා..
    සියලු සත්වයන් මෑණියන්ගේ දරුවන් ලෙසයි සලකන්නේ..ඉතින් මෑණියන් කොහොමද බිලි ඉල්ලන්නේ?

  • @sarojdissanayake
    @sarojdissanayake 3 ปีที่แล้ว +11

    කට්ටඩියො ගේන මාධ්‍ය තක්කඩියාට ලයික් එකක් දාගෙන යමු බලන්න.

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว +6

    දෙවිපිහිටයි ඔබ සියලුමදෙනාට 🙏🙏🙏🙏

    • @danukagamage8207
      @danukagamage8207 3 ปีที่แล้ว +1

      ගොන් තඩියෙක්😂

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +26

    ප්‍රවේශමෙන් ! අද රෑට කපු මහත්තයත්, උස්සයිද දන්නෑ 😮🤔 ???

    • @radleyable
      @radleyable 3 ปีที่แล้ว +5

      කපුවා කපොති😁

    • @dakunebigunbeekeeping1834
      @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว

      th-cam.com/channels/_aS4KXP_nacKsfqLiHYmiw.html

    • @snsnada9360
      @snsnada9360 3 ปีที่แล้ว +1

      කාලි අම්මට කියලා මූට චූර්ණයක් හදල දෙන්න ඕන. පිස්සු පොරක්.

    • @dakunebigunbeekeeping1834
      @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว

      @@snsnada9360 th-cam.com/video/P6izq04HXlU/w-d-xo.html&feature=share

    • @majorlove2036
      @majorlove2036 3 ปีที่แล้ว +1

      @@snsnada9360 😀❤👍

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +5

    චමුදිත සර් හොරාගේ අම්මාගෙන් පේන අහන්න ගිහින් වගේ 🤑😜😜

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 3 ปีที่แล้ว +4

    කාලී මැණියන් සත්තයි මෙතන ලියපු උන්ට බලපිය මොකද වෙන්නේ කියලා

  • @iamthebest2040
    @iamthebest2040 3 ปีที่แล้ว +2

    I have one shinhala Friend suffered with unidentified disease and seek for lots of treatment in foreign country but no use but as per him he went for this temple and said to him some one made an Blackmagic and done some kink coconut treatment to vomit, God no how they treated

  • @dilhanidilhani3023
    @dilhanidilhani3023 3 ปีที่แล้ว +15

    අනේ මෙයාලට බනින්න එපාමෙදෙවාලේ හරිම හාස්කම් කට වරද්ද ගන්න එපා

  • @loganberi2816
    @loganberi2816 3 ปีที่แล้ว +7

    ඉතාමත්ම නොදියුනු මානසික තත්වයක් තියෙන ජන කොටස් තවම ලංකාවේ ඉන්න නිසා මේ වගේ අද්භූත, පිරිහුනු, ම්ලේච විශ්වාෂ තුලින් කරන දේවල් වලට ඇති ආකර්ශනය වැඩියි. අනාගත පරම්පරාව හරි මේ විශ්වාෂ වලින් බැහැරව කටයුතු කරයි කියල හිතන්න අමාරුයි.

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      palli gane hamineddi hodaida ?????

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 3 ปีที่แล้ว +8

    වැරදී කියපු කටින්ම මේ youtube නාලීවේ දම්මික මහත්තයා ගැන හොඳ කියන්නවා පහුවෙලා හරු තේරුනා නේද දම්මික මහත්තයා නිවැරදී කියලා

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 ปีที่แล้ว +1

    කොවිඩ් වල ස්වභාවය බැලුවාම..ඒක නොපෙනෙන බලවේගයක් වෙන්න පුලුවන් ..ඒක එහෙමනම්,දෙන්න ඕන බෙහෙතත් නොපෙනෙන බලවේගයක් වියයුතුයි ..ඔය පැනියට කාලිමෑනියොත් වැලියු ඇඩඩ් එකක්..ඒකනෙ ජීවිතේට හැදෙන්නේ නෑ කියන්නෙ..මේක හදාරන්න ඕන කේස් එකක්..මේවගෙ දුර්භික්ෂ ලෝක ඉතිහාසයේ තිබිලා තියෙනවා .ඒවටත් විසඳුම උනේ එන්නත් නෙමෙයි ..මෙවගෙ බලවේගයි..එන්නත් බැහැර කරන්න පුලුවන් කමක් නෑ..ඒඋනාට තවම උත්තරයක් නැහැනෙ ..ඒඋනට මෙ වෙලාවෙ දේශිය වශයෙන් ආ ඖෂධ යම් ධනාත්මක උත්තරයක් දීලා තියෙන බවක් පෙනෙනවා ..ඒවා සාර්ථකද කියලා බලන්න ඕන ..එහෙම උනොත් කොවිඩ් විතරක් නෙමෙයි ආර්ථිකයද ගොඩදාල තමයි නතර වෙන්නෙ..

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 3 ปีที่แล้ว +6

    GURU BRAHMA ! GURU VISHNU ! GURU DEVO MAHESHWARA !
    GURU SAKSHAT !
    PARABRAMHA !
    THASMAYA SHRI !
    GURUVE NAMAHA !

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 ปีที่แล้ว +1

    වරම් ගන්න පුලුවන්. ඒක ආත්ම ලැබීම. හැමෝටම ගන්න බැහැ. ලෘකික සැප හොයන මේ ලෝකේ බොරුවම කරන මේ ලෝකෙ ඒ දේවල් ලබාගන්න බැහැ. ආධ්‍යාත්මය තියන අයට අනිත් ලෝක හා ආත්ම සමග සම්බන්ධ වෙන්න පුලුවන්. එයාලහෙන් උදව් ගන්න පුලුවන්. බොරු කරන අය ගැන නෙමේ කිව්වෙ. සත්‍ය ස්වභාවය.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +6

    ක්‍රමවේදයකට ඇයි මේ බෙහෙත බෙදා දෙන්නේ නැත්තේ කරන පර්යේෂණයක් කරලා දෙන්නකො 🙏🙏🙏 වස විස කවන රටක 🤔🤔🤔 මේ බෙහෙත දෙන්න බැහැ

    • @nalinsri4242
      @nalinsri4242 3 ปีที่แล้ว

      අනිවා...මෙ තරමු ඔප්පු වෙලා???
      facebook.com/100053903384136/posts/193722969101148/?d=n

    • @dramaupul2422
      @dramaupul2422 3 ปีที่แล้ว

      වදින්නං ,,,,,🙏 තොපි ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා ,,,,😢😢😢😢😢😢

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

      @@dramaupul2422 කොහොමද ස්භාවික දේවල් අගුණ වෙන්නේ ඔයයි එහෙම ප්‍රදර්ශනය කරන්නේ ඔයාට විශ්වාස නැත්නම් මේ බෙහෙත් පාවිච්චි කරන්න එපා එතකොට ඉන්ජෙක්ෂන් එකත් එහෙම තමයි එකත් එහෙනම් විශ්වාස කරන්නේ කොහොමද ඔව් ඉතින් කොමිස් කාරයොන්ට සල්ලි කුටිය නැතිව යනවනේ . රෝගීන් සුව වෙනවනම් මොකක්ද එකේ තියෙන වැරැද්ද මට කාත් එක්වත් වාද කරන්න ඔනේ නැහැ . ඔයලා හරිම බුද්ධිමත් අයනේ

    • @sadunfdo2888
      @sadunfdo2888 3 ปีที่แล้ว

      @@nadeechathurikanagodagamag5647
      ඉගුරු + ______ කෑමකුත් තියෙන ස්වභාවික අගුණ

  • @mrx-ji9uq
    @mrx-ji9uq 3 ปีที่แล้ว +2

    හරිම දුකයි චමුදිත උබලා වගේ වගකියන මාධ්‍ය වේදීන් මේ වගේ වැඩසටහන් කරද්දි අනිත් එව්න් ගැන කවර කතාද?

  • @kirindiwelatown449
    @kirindiwelatown449 3 ปีที่แล้ว +3

    ඉස්සර වැඩසටහන් ආසාවෙන් බැලුවා..මෙහෙම ගියොත් චමුදිත ඔයාගෙ වටිනාකමත් නැතුව යනවා...දැනටමත් විහිලුවක් වෙලා තියෙන්නේ ඔයාගෙ මේ මෑතකදී කරපු වැඩසටහන් නිසා...

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ube ammata jesu hukaddi awlak nadda >>

  • @chandrakumara5425
    @chandrakumara5425 3 ปีที่แล้ว

    Chamoditha mahaththayo,deviyo innawa.mamath budu dahama adahana kenek.matath athdakimak thiyanawa.mage akkata cancer ekak hadila,maharagama pilika rohalen suwa karanna ba kiyala gedara ewwa.eyage mahaththaya hindu agama adahana kenek.a anuwa a aya hindu charithra kala.apith bodhi pawaththuwa.kohomin kohoma hari dan eyata suwa wela wasara 14k nima wela,deviyange pihiten adath hodhin innawa.hama agamakatama api garu kala yuthui.mage adahasa nam ekai.thanks.

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 3 ปีที่แล้ว +4

    කාලී මැණීයෝ අපීට විස්වාසයී ලංකාදීපයම ආරක්ෂා කරනවා සත්තයී

  • @nicekuw8994
    @nicekuw8994 3 ปีที่แล้ว

    Hoda wede ahemam Sena ona ekmaninms daduwan lebewa obathumat pin aththakiwat siyaluma sathwYo suwapath wewa dostharalatath daduwan lebewa