ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබේ දරුවත් මේ ලෙඩෙන් බේරගන්න | Episode 01 | Dr .Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • අද මේ Video එකෙන් කතා කරන්නෙ දරුවන්ට හැදෙන ලොකුම ලෙඩේ ගැනයි, ඔබේ දරුවත් මේ ලෙඩෙන් බේරගන්න ඔබත් අනිවාර්යයෙන්ම මේ Video එක බලන්න.
    ------------------------------------------------------------------------------------
    Production by - IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 185

  • @harshagsenaka1
    @harshagsenaka1 11 หลายเดือนก่อน +26

    පරක්කුවෙලා හරි චැනල් එකක් පටන්ගත්තු එක වටිනවා

  • @tharangananayakkara9578
    @tharangananayakkara9578 8 หลายเดือนก่อน +8

    දැන් තමයි අපි පොඩි කාලේ පාඩම් කරන කොටත් අපේ ලමයි පාඩම් කරන කොටත් ඇයි පොත පැත්තක තියලා නිදා ගත්තේ කියලා තේරැනේ😃ඔබතුමාට තෙරැවන් සරණයි මෙහේම තේරැම් කලාට🙏

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 11 หลายเดือนก่อน +41

    තවත් පුන්‍ය කටයුත්තක් වැනි වැඩසටහනක්. මම වගේ තවත් දරුවන් නිසා ගැටළු ඇති දෙමාපියන්ට හොද වැඩසටහන්. ස්තූතියි වෛද්‍යතුමනි.

  • @user-ix6tt2yc5h
    @user-ix6tt2yc5h 6 หลายเดือนก่อน +4

    ඔබටතුමාගෙ දුරකතන අංකය ලබා දෙන්න.

  • @ajithhemapala6674
    @ajithhemapala6674 ปีที่แล้ว +13

    මෙක අපිටත් අදාළවනව ...ස්තූතියි දොස්තර මහත්තයා ඔබට...
    ජයවේවා.

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 10 หลายเดือนก่อน +9

    සර් මගෙ පුතා වෛද්‍ය ශිෂයෙක්. සියලුම වැඩසටහන් බලනවා .ඔබ කරන සේවයට අපි කෙලෙසින් ස්තුති කරන්නද? ඔබට පිං

  • @PippigeLokaya
    @PippigeLokaya 11 หลายเดือนก่อน +22

    සර්ට බොහොම ස්තුතියි! මේ චැනල් එකෙන් සර් ලොකු සේවයක් කරනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් පීඩිත දරුවන් වෙනුවෙන්.❤

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 10 หลายเดือนก่อน +8

    ගොඩක් වටිනා දෙයක් .මටත් විසදගන්න තිබුණු ලොකු ගැටලුවක් .ස්තුතියි ඔබතුමාට

  • @chathuryaherath2002
    @chathuryaherath2002 11 หลายเดือนก่อน +5

    ස්තුතියි sir. අතිශයින්ම වැදගත් video channel එකක්.. සසර ගන්න්ව්ව video මාලාවෙන් තමයි sir ව youtube වලින් මුන ගැසුනේ.. අතිශයින්ම ස්තුතියි 🙏

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +3

    පාඩමක් 4-8 පාරක් කියවන්න ගියොත් පාඩම හොදට මතක හිටිනව .
    ඒත් දිග කොටසක් එහෙම කරන්න බෑ .
    මෙහෙම කරන්න පුළුවන් වචන 3 ක් 8 පාරක් කියවල ,පුළුවන් කොටස නතර කරන්න ඕන .

  • @user-yg8xf4zn3m
    @user-yg8xf4zn3m 11 หลายเดือนก่อน +5

    මේක මට වෙලා තියෙන්නෙ😕පාඩම් කරන්න ගත්තහම එපා වෙනවා😢විනෝදයෙන් පාඩම් කරන විදිහක් ඉක්මනින්ම වීඩියෝ එකකින් ගේන්න කියලා ඉල්ලා සිටිනවා🙂

  • @prasannakasun2110
    @prasannakasun2110 11 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම ලෙඩ හැදෙන්නෙ දුස්සීල උනොත් සිල්වත් උනොත් කිසි ලෙඩක් නෑ සොබාදහම පවා ආශීර්වාද කරාවි

  • @FamilyTeachings
    @FamilyTeachings 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබට .නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +6

    මතක හිටින ,මතකෙ තියාගන්න පුළුවන් කොටස පහු උනාම .මුල් කොටස අමතක වෙන්න පටන් ගත්තම ,පාඩම එපා වෙන්නෙ ඇයි ?

  • @lakmaliperera1263
    @lakmaliperera1263 11 หลายเดือนก่อน +5

    බොහෝම ස්තූතියි ඩොක්ටර් 🙏

  • @rmikbm
    @rmikbm 8 หลายเดือนก่อน +8

    මට ඔබේ දුරකතන අංකය හෝ සම්භන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද?

  • @susanthaliyanagama
    @susanthaliyanagama 7 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා උපදෙස් රැසක්

  • @manukamihiranga5634
    @manukamihiranga5634 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ඩොක්ටර්❤

  • @mjchanu
    @mjchanu ปีที่แล้ว +2

    Niyamai uncle digatama karagena yamu

  • @hashanbro7606
    @hashanbro7606 11 หลายเดือนก่อน +2

    Me dhanuma godak watinawa

  • @user-kb7xd8ke8p
    @user-kb7xd8ke8p 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ලස්සන පැහැදිලිකිරීමක්

  • @sujeewav4004
    @sujeewav4004 11 หลายเดือนก่อน +3

    Very helpful thank you very much doctor

  • @anomarallage71
    @anomarallage71 ปีที่แล้ว +4

    This is very informative. Thank you doctor.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඩොක්ටර්

  • @Sidathkokila52
    @Sidathkokila52 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි Doctor... ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ vedio එකෙන් ❤️

  • @chaminiwathsala7972
    @chaminiwathsala7972 11 หลายเดือนก่อน +4

    Thank you so much sir.I could learn more thinkings & I can use these...🙏🙏🙏

  • @chethanisweety202
    @chethanisweety202 11 หลายเดือนก่อน +3

    Oba thuma loku sewawak karanne.... Godak pin...

  • @kasuntharangika8798
    @kasuntharangika8798 11 หลายเดือนก่อน +3

    Thank you Sir very important ❤️❤️

  • @PinkRoomShashini
    @PinkRoomShashini ปีที่แล้ว +4

    Thank you doctor 🙏🏻

  • @hamferd6398
    @hamferd6398 9 หลายเดือนก่อน +1

    Thanks 👍 Dr.Chaminda

  • @rasikanuwan5216
    @rasikanuwan5216 11 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතිය

  • @miroshapitigala7653
    @miroshapitigala7653 ปีที่แล้ว +3

    Thank you doctor

  • @pkbkumara8824
    @pkbkumara8824 8 หลายเดือนก่อน +1

    ස්තුතියි. ඩොක්ටර් ලමයින්ට විතරක් නොවේ රාජකාරි කරන වැඩිහිටි අපටත් තියෙනවා. රාජකාරිය පැත්තක තියල වෙන කාර්යවල නියැලෙනවා. මේ ගැන දැනුවත්කිරීමට පිං.

  • @yush6991
    @yush6991 11 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 9 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරණයි. ඔබ‍ට. දොස්තර. මහත්තයෝ ♥♥♥♥♥👍👍👍👍👍👍👍

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว +2

    Very informative doctor

  • @gayanisudarshani2586
    @gayanisudarshani2586 7 หลายเดือนก่อน

    බුදුසරණයි. Doctor 🙏

  • @visionai_o
    @visionai_o 11 หลายเดือนก่อน +4

    Matath oka lokuwatama thiyenawa.Thank you doctor for your great advice

  • @athulaudayanga7911
    @athulaudayanga7911 11 หลายเดือนก่อน +3

    Ratata watina manussayek...thank you doctor ❤❤❤❤❤

  • @SavanavDe
    @SavanavDe 10 หลายเดือนก่อน +1

    Thank you very much Doctor!

  • @KawyaPeiris-wt9xh
    @KawyaPeiris-wt9xh 10 หลายเดือนก่อน +2

    Thank you very much Doctor ❤

  • @udagedarakumarihami4258
    @udagedarakumarihami4258 ปีที่แล้ว +2

    Thanks doctor

  • @nishanthifernando531
    @nishanthifernando531 11 หลายเดือนก่อน +3

    Thank You Doctor ........❤❤❤

  • @Shivanthi6
    @Shivanthi6 9 หลายเดือนก่อน +2

    ❤ Thank u Dr.

  • @hashanbro7606
    @hashanbro7606 11 หลายเดือนก่อน +3

    Obathumata PIO🙏🙏🙏🙏🌼🌼🌼

  • @ridmazenrosh437
    @ridmazenrosh437 27 วันที่ผ่านมา

    wonderful advice❤

  • @NirodhaSheran
    @NirodhaSheran หลายเดือนก่อน

    Thank you so much Doctor!🥰

  • @user-ic7uz2ii1p
    @user-ic7uz2ii1p 5 หลายเดือนก่อน

    ❤ loku podi hemotama watina vedioes ..... godak pin obathumata samajayata me karana seewayata....❤

  • @Chandana1976
    @Chandana1976 10 หลายเดือนก่อน +1

    Thank you Doctor

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 8 หลายเดือนก่อน

    Many Thanks U Doctor Great Advice 🙏

  • @deede7809
    @deede7809 6 หลายเดือนก่อน +2

    Dr , I heard that you read all your comments. I hope you read this too. There are lots of neurodivergent children/young adults. Learning difficulties are their challenges. You only talk about neurotypical children. But these neurodivergent children can also be productive and can lead fulfilling lives. Percentages of these children are increasing day by day. There is a fine line between High functioning autistic children and neurotypical children. These kids do not get any proper guidance or recognition in Sri Lanka. Could you please do a series of lectures to help shape the lives of these kids and to encourage the parents. Especially to close the cultural taboo mindset that these children are looked down on and their potential is dismissed. Thank you.

  • @sachininissanka8
    @sachininissanka8 11 หลายเดือนก่อน +1

    Obata Jaya wewa Sir Bohoma Pin 😊

  • @nilushaherath25
    @nilushaherath25 12 วันที่ผ่านมา

    ස්තුතියි සර්...💜️🙏

  • @disnawasanthi3335
    @disnawasanthi3335 9 หลายเดือนก่อน +1

    Thank You Doctor 😊🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน

    Thank you

  • @simplefunlearningnk9969
    @simplefunlearningnk9969 9 หลายเดือนก่อน +1

    Thank you doctor !!!

  • @upulnilantha4781
    @upulnilantha4781 5 หลายเดือนก่อน

    Thank you doctor.

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 10 หลายเดือนก่อน +1

    Thanks sir!

  • @ishaisha4153
    @ishaisha4153 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @padmadamayanthi3410
    @padmadamayanthi3410 7 หลายเดือนก่อน

    Thank you very much doctor

  • @sheltonsenarathne-wy8qu
    @sheltonsenarathne-wy8qu 11 หลายเดือนก่อน +1

    CHEERS A BUNCH SIR .

  • @manjulasl-px6uu
    @manjulasl-px6uu 10 หลายเดือนก่อน

    thank s sarr

  • @anusara_abhi
    @anusara_abhi 9 หลายเดือนก่อน +1

    Thankyou sir.....

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 8 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤ දැනුවත් කිරීම වැදගත් doctor . 🙏 sir chanal karana පිලිවෙල සදහන් කරන්න sir

  • @supunchinthana331
    @supunchinthana331 3 หลายเดือนก่อน

    Thank you Sir❤

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 10 หลายเดือนก่อน +3

    Thank you very much doctor! But how to keep the children in the positive zone when they are doing studies?

  • @user-76rme
    @user-76rme 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 9 หลายเดือนก่อน +1

    Theruwansaranai❤

  • @sahansithija169
    @sahansithija169 11 หลายเดือนก่อน +3

    Thank you very much sir.very valuable content 😌

  • @hasulamalwenna7779
    @hasulamalwenna7779 11 หลายเดือนก่อน +5

    Thank you dr. your valuable speech.

  • @nithunimethsadhi4556
    @nithunimethsadhi4556 10 หลายเดือนก่อน

    Me wage wadasatahan tawat karanna sir.godak pin.api daruwo gana nodat godak de igenagatta.

  • @sandunisurunath3773
    @sandunisurunath3773 11 หลายเดือนก่อน

    godak pin sir

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +1

    🙏💛

  • @jayamini472
    @jayamini472 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @user-nj8zg4di6y
    @user-nj8zg4di6y ปีที่แล้ว +4

    Me thathvayata visadum monavada doctor

  • @sathsarastudio4357
    @sathsarastudio4357 11 หลายเดือนก่อน +1

    Supar ❤

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +5

    අපි හිතන වේගෙන් දවසකට ගොඩක් පාඩම් වැඩ කරන්න බැරි ඇයි ?

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 9 หลายเดือนก่อน +1

    ❤❤❤ 🙏

  • @sureshcooray2569
    @sureshcooray2569 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට,දෙමාපියන් වන අපිට ලොකු දැනුමක් ලැබෙනවා ඔබගේ වැඩසටහන් වලින්,ඉදිරියටත් අපව දැනුවත් කරන්න.

  • @widanageperera8826
    @widanageperera8826 11 หลายเดือนก่อน +5

    දේශණයක් සඳහා ඔබ තුමා ගෙන්වා ගන්න පුළුවන් කොහොමද

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 7 หลายเดือนก่อน

    👍👍

  • @kumuduf1723
    @kumuduf1723 11 หลายเดือนก่อน +3

    Doctor thank you so much for your very important advice 🎉

  • @secret-gq1qk
    @secret-gq1qk 9 หลายเดือนก่อน

    social anxiety hoda karaganna widiya gana video ekak karanna puluwanda

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍💗

  • @vineethagunesekara7076
    @vineethagunesekara7076 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @SITHU-cc6io
    @SITHU-cc6io 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kaushalyaaththanayaka6525
    @kaushalyaaththanayaka6525 11 หลายเดือนก่อน +1

    Thank you for informing us..

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha9806 10 หลายเดือนก่อน

  • @priyanthabandara2058
    @priyanthabandara2058 2 หลายเดือนก่อน

    📚🙏

  • @user-uc4uh1kc5q
    @user-uc4uh1kc5q 7 หลายเดือนก่อน +14

    Doctor අපෙ මල්ලි bike එකක් ඉල්ල ඉල්ල අඩනවා.ඒක ඇරන් දෙන්න තරං වත්කමක් අපිට නැහැ එයා ඒක තේරුම් ගන් නැහැ.අපෙ අම්මලත් වැරදියි ඇරන් දෙන්නං කියල බලාපොරොත්තු දෙනව.දැං ඉගෙන ගන්නෙත් නැහැ මොකක්ද කරන්න ඕනි.දැං පිස්සු වගේ කියවනවා හිතුවක්කාර විදියට හැසිරෙනව.doctor කෙනෙක් හම්බවෙන්න යන්නෙත් නෑ.දැං අවුරුදු 3 ක් විතර මෙහෙම මොකක්ද කරන්න ඕන මේකට

    • @samanpriyantha9458
      @samanpriyantha9458 2 หลายเดือนก่อน

      දොස්තර කෙනෙක් ගෙදර ට ගෙන්නන්න

    • @samanpriyantha9458
      @samanpriyantha9458 2 หลายเดือนก่อน

      මානසික දොස්තර කෙනෙක්

    • @user-sk6jq6mj6n
      @user-sk6jq6mj6n 2 หลายเดือนก่อน +1

      ඩොක්ට මේකට replie කරන එකක් නෑ. මොනව උනත් මෝට බයික් නම් අරන්දෙන්න එපා පොඩි ලමයින්ට.වෛද්‍ය වරයෙක් අවශ්‍ය නෑ. සුදුසුකම් තියෙන මනෝ උපදේශකයකුට පෙන්නන්න. (

    • @UxXz-fw7tw
      @UxXz-fw7tw 13 วันที่ผ่านมา

      ඒවා ඔයා සල්ලි හොයාගෙන ගන්න කිඅන්න ඒකට ඉගෙනගන්න කියන්න එතකොට තව අවුරුදු තුනකින් පුළුවන් වෙයි කියන්න plan එකක් හදන්න කියල දෙන්න 🌝

  • @samanthakulathunga3609
    @samanthakulathunga3609 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 5 หลายเดือนก่อน

    Docter plz discrib about how giude autism child at home

  • @yashi3382
    @yashi3382 10 หลายเดือนก่อน +1

    😌🙏

  • @aparnaprasadini2332
    @aparnaprasadini2332 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @prabashwarawijesekara5006
    @prabashwarawijesekara5006 11 หลายเดือนก่อน +3

    Me. Widiyata sathutin dàruwata padam karawanne kohomada

  • @dineshabeysundara9109
    @dineshabeysundara9109 8 หลายเดือนก่อน +1

    ❤😌🤞✨

  • @slteam6004
    @slteam6004 11 หลายเดือนก่อน +1

    Mata sir hamwenne kohomada....

  • @anuradhagunawardene2245
    @anuradhagunawardene2245 8 หลายเดือนก่อน

    Buduhamuduruwo deshana karapu dharmaya lamayinta srawanaya karanna denna.
    me kattiyama atharaman welaa inne .
    Meewanapalane dhammalankara arahathun wahansege MANASA kiyana deshanaya poddak ahala balanna
    . Mewa niwaradiwa therum ganna puluwan.
    Mehema anda Manda katha ne

  • @nishanisripalika8340
    @nishanisripalika8340 8 หลายเดือนก่อน +1

    Thank you Doctor 🙏🏻