ආතතිය පීඩාකාරී වීම අතිශය බයානකයි | Episode 02 | Dr .Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 127

  • @kirindatyremart48
    @kirindatyremart48 ปีที่แล้ว +40

    අද ඔබතුමා සජිිවිව දැක්කා.දේශණයක් අසන්න ලැබුණා. කුරැණැගල මලියදා්ව බාලිකාව්දි අද දින.බොහොම පින්.

  • @kattangetissa5142
    @kattangetissa5142 ปีที่แล้ว +27

    අපි දැන් ටිකක් වයසයි.අපේ මුල් කාලේ මෙවැනි දේවල් අසන්නට නොලැබීම අවාසනාවක්.

  • @rakithaSampath
    @rakithaSampath ปีที่แล้ว +9

    සර් මේ වීඩීයෝ මාර වටිනවා සර්.. පොඩි ඉල්ලීමක් කරන්න් කැමතියි සර්.. මේ වීඩීයෝ ලස්සන පෙලගැස්මක් නිසා ඒවට අංක දාන්න පුලුවන්නම් පහු වෙලා බලන අපි වගේ අයට ඒක ලස්සනට පිලිවෙලට බලල තේරුම් ගන්න පුලුවන්..

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk 11 หลายเดือนก่อน +4

    Dr ඔබතුමාට ගොඩක් පිං සිද්ද වෙනවා මේ දෙන උපදෙස් වලට බුදු සරණයි සර්

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +9

    මම මේ තත්වයට පත් වුනා 2012😢😢😢කෙනෙකුට උදව් කරන්න ගිහිං චෝදනා ගොඩකට මාව විදෙව්ව හොද වෙලාවට මම කුවයිට්වලට ආවා මට හොද ගෙයක් හම්බ වුනා ❤❤❤ තාම මම එතන හොදින් ඉන්නව මට මැරෙන්න ඕන වුනා මම දැන් පනහයි බණ වලින් මනස හදා ගත්තා ගෙදරක අම්ම කෙනෙක් බලනව විතරයි මම

  • @dhananjalibandara4968
    @dhananjalibandara4968 ปีที่แล้ว +10

    Doctor ඔබ තුමා ගේ කතාවක් සජිවිව අහන්න අවස්තාව ලැබුනා. කැළණිය විශ්ව විද්‍යාලයේ දි ඊයේ දිනයේ. ඔබ තුමා ඉතාම දැවැන්ත නිහතමානි පුද්ගලයයෙක්. විශාල වෘක්ෂය ක් වගේ. දැකිමට කතා කිරිමට ලැබීම සතුටටක්.. ❤

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏.

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx ปีที่แล้ว +5

    උගත් විද්‍යාත්මක දැනුමට මානුෂිය වටිනාකමක් දීම පිළිබඳ අගය කරමි. මන්ද මෙවැනි දැනුම් වලින් සමාජය පොෂණය නොවුණු නිසාමය වර්තමාන රටේ තත්ත්වයටත්‍ හේතුව වනුයේ.

  • @dinurahasitha3716
    @dinurahasitha3716 5 หลายเดือนก่อน +1

    සර් මම සර්ගේ වීඩියෝ මුල ඉදන් බලන්න පටන් ගත්තා. පුලුවන් නම් child psychology සම්බන්ධ වැඩසටහන් ටිකක් කරන්නකෝ.

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 ปีที่แล้ว +4

    ඉගනීම,පහසු පාඩම් කිරීමේ ක්‍රම ගැන තව තවත් වීඩියෝ ඉක්මනින් දාන්න

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +5

    බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට වටිනා උපදෙස් රැසක් ලැබුනා. සුවපත් වේවා.

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට...

  • @pocketgear
    @pocketgear 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඩොක්ටර්. පුළුවන් නම් වැඩිහිටියන්ට අදාල ආතතිය ගැනත් මේ වගේ වීඩියෝ ලබා දෙන්න. 🙏

  • @pulasthikarawita
    @pulasthikarawita 8 หลายเดือนก่อน

    ජීවිතේ ට කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන් ද ඩොක්ටර් ගෙන් ❤
    අම්ම තාත්ත ටත් මේ දේවල් පෙන්වන්න වටිනව . ❤

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e ปีที่แล้ว +1

    Mama ඔබතුමා ගේ දේශනයක් පළමුවෙන් ahuwe පිළිමතලාවේ iskoleka shisshathwaya seminar ekakadi .2018 di mage දරුවා grade 5 exam liyapu අවුරුද්දේ .eda mama seminar එකට දරුවා යොමුකර obathumage දේශනයta සම්බන්ධ una
    දේශනය iwara වෙනකොට ma exam eka හිතින් iwath kara ගත්තා . E tharam හොඳට ඔබතුමා පැහැදිලි kala මෙම exam eke thiyana නිසරු bawa
    Panna panna peedanayakin කරන me primary educatin eka lamayage sitheeme ශක්තිය mota karanawa.

  • @jaki645
    @jaki645 ปีที่แล้ว +9

    මලියදේව බාලිකාවේදි දෙමාපියන් දැනුවත් කිරීම පිළිබඳව අපගේ ස්තූතිය .සංකීර්ණ සහ පුළුල් විෂය මාලාවත් පන්ති කාමරයේ නීරස ඉගැන්වීම් ක්‍රමත් නිසාද දරුවන් ආතතියට පත්ව ඇත.

  • @DinethGunarathne
    @DinethGunarathne 11 หลายเดือนก่อน +3

    I really appriciate your advice doctor.they are very practicale...thanks doctor!❤

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว +1

    ස්තුතියි,,පැහැදිලි අවබෝදයක් එකතු කර දුන්නට,,,

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර්..🙏

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 หลายเดือนก่อน

    අනේ සර් මන් විදෙශ ගතව ඉන්නෙ ඇත්තමයි මේරටවල අය ලොකු මානසික පීඩනයක ඉන්නෙ ඒක වෙනස් කරන්න අමාරුයි ගෙවල් ඇතුලෙ හිරෞන යටත් උන එකාකාරි ජිවිතයක් පුළුවන් නම් අපිට ගැලපෙන වීඩියෝ එකක් කරන්න

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 5 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා දැනුවත් කිරිමක්.

  • @sanjeewapathirana6381
    @sanjeewapathirana6381 6 หลายเดือนก่อน

    බොහොම වැදගත් වැඩසටහන

  • @lalanifernando1839
    @lalanifernando1839 หลายเดือนก่อน

    ❤Thank you doctor.your advices are great. ❤God bless you ❤🙏

  • @sama-oz3wl
    @sama-oz3wl ปีที่แล้ว

    මානසික රෝග කියමින් බොරුවට utube නාලිකා හදාගෙන තමුන්ගෙ බඩ වඩා ගන්න හදන සමහර දොස්තර ලා එක්ක බැලුවම ඔබතුමා නිතරම සමාජය නිවැරදි ව දැනුවත් කිරිමට උත්සාහ ගන්න බව අපිට පැහැදිලි යි.තවදුරටත් ඔබතුමා ගෙන් ඉගෙනගන්න අපි සූදානම්

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว +4

    Highly informative doctor 🙏🙏🙏🙏

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e ปีที่แล้ว +4

    දරුවන් ආතතිය ta පත්වන්නේ me peedakari adyapana ratawa නිසයි

  • @dsandunika977
    @dsandunika977 ปีที่แล้ว +3

    Thank you doctor ❤

  • @anjaliudeshika564
    @anjaliudeshika564 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි🙏

  • @ravindrasenarathsamarasoor9762
    @ravindrasenarathsamarasoor9762 ปีที่แล้ว

    රට යන වැරදි දිශානතිය වෙනස් කල හැක්කෙ ඔබතුමා වැනි අයටමයි

  • @colourworldscreenprinting2070
    @colourworldscreenprinting2070 ปีที่แล้ว +1

    Live dakinna asaven hit iye sir.Maliyadeva balika vedi dakka.thank you Dr. Dunna updates valata.

  • @AmaliSurangika-o4q
    @AmaliSurangika-o4q ปีที่แล้ว +2

    Really important information

  • @FCSVolumeTrader
    @FCSVolumeTrader 11 หลายเดือนก่อน +1

    මේ කියන ඔක්කොම ම්මට තියනවා

  • @matiyaganewajiraghana2765
    @matiyaganewajiraghana2765 ปีที่แล้ว +2

    වෛද්‍ය තුමනි, පාසල් වල ශිෂ්‍ය භට පුහුණුවක් තියෙනවා නෙ, මට හිතෙන විදිහට එයින් දරුවන් ට විශාල මානසික පීඩනයක් ඇතිවෙනව නේද ? දැඩි දඩුවම් පැමිණ වීම් එහිදී සිදුවෙනව. ඉතිං එතකොට දරුවන් ගෙ මනස තුළ පලිගැනීම ,ඊර්ෂ්‍යාව , (ඉදිරියේදී නවකවදය වැනි කාරනා වලටත් බලපානව නේද ) වැනි සිතුවිලි නේද ඇතිවෙන්නෙ? ඔබ තුමා මේගැනත් අදහසක් ඉදිරි දේශන වලදී වීඩියෝ වලදි ඉදිරිපත් කරනවානම් ගොඩක් වටිනව. තෙරුවන්සරණයි ඔබ තුමා ට.

    • @mudith7964
      @mudith7964 หลายเดือนก่อน

      Yes please

  • @naveendissanyake4603
    @naveendissanyake4603 ปีที่แล้ว +1

    මෙකෙන් මිදීමට කරන්න ඔනෙ මොනවාද .මගේ ලමය මෙ වගේ .ගෙදර ප්‍රශ්න එයාට ගොඩක් බලපෑව

  • @sudusudu5061
    @sudusudu5061 ปีที่แล้ว +1

    Thanks again

  • @sunilr.desilva5078
    @sunilr.desilva5078 ปีที่แล้ว

    Before these lectures recently did not know whether there was brain functions were taken for granted

  • @sandarathna
    @sandarathna ปีที่แล้ว +1

    Niyamai.

  • @VineethaHerath-g8w
    @VineethaHerath-g8w 6 หลายเดือนก่อน

    අනේ Doctor ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් හරි ස්ථානයක් හරි කියන්න

  • @chandramohan3781
    @chandramohan3781 11 หลายเดือนก่อน

    Thank you 🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @SameeraSampath-yb6ht
    @SameeraSampath-yb6ht ปีที่แล้ว

    මගෙ දරුව කියන දේ චුට්ටක්වත් අහන්නෙ නෑ ඩොක්ටර්.එයා ගොඩක් හිතුවක්කාර වෙලා ඉන්නෙ.මට ඔබතුමාව කන්ටැක් කරගන්න විදියක් කියන්න

  • @gamingcudda007
    @gamingcudda007 ปีที่แล้ว +1

    Thank you doctor ❤.....

  • @rashan1234
    @rashan1234 3 หลายเดือนก่อน

    thank's doctor

  • @dilrukshichandri3662
    @dilrukshichandri3662 ปีที่แล้ว +1

    Sir , mata sirwa contact karagann one...mat prshna kipayk thiyanwa....nawathinne nathi hise amaruwak thiyanwa...kalapana karanwa wadiy..plz..mat udw karanna

  • @shanagam2402
    @shanagam2402 22 วันที่ผ่านมา

    Godak pin dr

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 หลายเดือนก่อน +1

    mage daruwan thun danatama man kisima pidanayak dela naha eyala hodin igana gannawa sathutin innawa ♥️

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว +1

    Thank you doctor

  • @dammigunawardena1982
    @dammigunawardena1982 ปีที่แล้ว +1

    ඔබතුමාට පුළුවන්නම් ඔයටික අධ්‍යාපන බලධාරීන්ට කියන්න.

  • @mihirinisansala569
    @mihirinisansala569 7 หลายเดือนก่อน

    Me hamadema athta.hita haiya karan jiwath vima vadagath.ath aka hitana taramma lasi na.

  • @sujeewasarojani9904
    @sujeewasarojani9904 ปีที่แล้ว

    doctor , i watched some videos of you. its really good advises for us. i was not knowing about those things and i have done some are the things for my kids also.so i really sad about that and now i know how we can get action for our kids according that. other thing also doctor, I'm worrying about my elder one, his attitudes are like you said doctor. if i consult you doctor , it will good condition for him. thank you very much doctor.

  • @dayawathi8395
    @dayawathi8395 ปีที่แล้ว

    ගරු උපදේශකතුමනි මෙම දේශනය ඉතාම වැදගත් එහෙත් මේ නිවස තුළට මමත් මගෙ දරුවනුත් අන්ත අසරණයි බලන්නට කියන්නට මගෙ දුක් අදෝනාව කිසිවෙක් නැත කාහට කෙලෙස කීවත් පලක් නැතේ මගෙ සැමියාව වෙනත් බිරිදක් විසින් වසිකරගෙන හොදට දියුණු වෙනවා ළමයිනුයි මමයි අසරණ වෙලා මෙයා ආභාධිත රණවිරුවෙක් තිබෙන දේපල සියල්ල විකුණනවා දැන් ඉන්න ගෙත්. විකිණීමට යන්නෙ අපිව පාරට ඇදලා දාලා

    • @rashan1234
      @rashan1234 ปีที่แล้ว

      මොකක් 🙄

    • @chamid6040
      @chamid6040 10 หลายเดือนก่อน

      ඔයා අඩ අඩ ඉන්න එපා එයාට පෙන්න ලස්සනට අදින්න ලස්සනට ඉන්න විනොදෙන් ඉන්න එයාව ගනන් ගන්න එපා ඔයාට එයා කරන දේවල් දැනෙන්නේ නැ ති විදිහට ඉන්න ..ඔයා එහෙම ඉදලා බලන්න ..එයා පස්සෙ යනකොට එයාට වදයක් ඔයා එයාව නොබලා ඉන්න අගය වෙන දේවල් නොකර ඉන්න එතකොට එයාට දැනේනවා ඔයා ගැන ...ඔයා දුකින් ඉන්නම එපා ..ඔයා හිතින් හිතන්න මම සක්තිමත් ..කියලා

  • @kumarikothalawala8942
    @kumarikothalawala8942 3 หลายเดือนก่อน

    doctor මට ඩොක්ටර්ව හම්බවෙන්න ක්‍රමයක් කියන්න ඩොක්ටර්ගේ නම්බර් එකක් හරි දෙන්න මටඅපේ ගෙදර පොඩි බබෙක් ඉන්නවා අවුරුදු පහයි එයා අපි ඔක්කොටම ගහනවා සැරවෙනවාඑයාට හරියට කේන්ති යනවා ඩොක්ටර්

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 หลายเดือนก่อน

    Dr mn dn inne aurudu 2k withra thisse panic zone eke meken gelawenna kramayak nadda,

  • @GayashaniSamaranayake
    @GayashaniSamaranayake หลายเดือนก่อน

    මේක මීට කලින් බලන්න හම්බුන නම් 😢

  • @slctv3141
    @slctv3141 ปีที่แล้ว +1

    SLC GROUP🌎

  • @shiromirajaguru6673
    @shiromirajaguru6673 ปีที่แล้ว +1

    Ada hoda harawath desanayak ahanna labuna maliyadeva balikakaven obathumata godak pin

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 ปีที่แล้ว

    Daruwa ge manasika leda, dan godak ayata hoda adayam margayak wela,a demapiyoth atharaman wela, eka eka eka eka dewal kiyanwa, harai behethak ekek karanne nha,

  • @MsToorak
    @MsToorak ปีที่แล้ว +1

    Where do I make an appointment with this doctor? What hospitals does he work for?
    I hope I will get a reply

  • @sarangaindumini5447
    @sarangaindumini5447 ปีที่แล้ว +1

    Keep up dear

  • @geeganagenormandesilva
    @geeganagenormandesilva 9 หลายเดือนก่อน

    School eke pamanak newei campus eke puduma peedanayak lamainta denne

  • @හෙළගුණකැඳඅනුරාධපුර

    ඩොක්ටර් මගේ මහත්තයා මාව ගොඩක් සැක කරනවා මට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා මගෙ එහෙම හැගීමක්වත් නෑ මට මේක ලොකු ප්‍රශ්නයක් උදව් කරන්න පුළුවන් ද ඩොක්ටර්

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว +1

    Matath aathathiye thiyenwa oluwate mona hari deyak unoth mn mage hand akker kapa gannawaa

  • @Devine-x7p
    @Devine-x7p ปีที่แล้ว +1

    Doctorwa contact karganna widiyak nadd
    Mt me ookotma lakshana tika thyanawa

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    Godak isthuthi doctor.

  • @harshapriyaeramudugolla226
    @harshapriyaeramudugolla226 ปีที่แล้ว +1

    One of the best lecturer. Reccomend to listen to his live lecture.

  • @prarthanidanthanarayana8361
    @prarthanidanthanarayana8361 ปีที่แล้ว

    ❤ thankyou

  • @ishanigray7519
    @ishanigray7519 ปีที่แล้ว

    Doctor oba thumatawa kohomahari sambanda karaganna awashyai. Pasal yana lamayekge loku prashnayak thiyenawa doctor oba thuma sambanda karaganna apoinmant ekak daganna puluwan widiyak kiyanna puluwanda doctor

  • @AyeshaMadushani-x9i
    @AyeshaMadushani-x9i 11 หลายเดือนก่อน

    Obatumawa sambanda Kara ganne kohomd.

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 ปีที่แล้ว

    Theruvan sarnai

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    🙏💚

  • @EagerMusicalScore-wi2mf
    @EagerMusicalScore-wi2mf 9 หลายเดือนก่อน

    Good 👍👍👍👍👍👍👍

  • @SameeraSampath-yb6ht
    @SameeraSampath-yb6ht ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිං.මට ඔබතුමව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    දැන් ඉන්න ගුරුවරු ගෙදර ප්‍රශ්නත් ගෙනැල්ලා ඉස්කෝලෙ ළමයි පිටින් යවනව ඒ දැන් ඉන්න සමහරක් ගුරු හොරු නිසා ඇතිවුණ ටියුෂන් කඩ ත් වැඩි වෙලා ළමයිට ආතතිය වැඩියි m

  • @AyeshaMadushani-x9i
    @AyeshaMadushani-x9i 11 หลายเดือนก่อน

    Obathumwa sambanda Kara gann durakatana ankayak kiyanna puluwand

  • @pryanthikumari9265
    @pryanthikumari9265 ปีที่แล้ว

    Obathumata mage daruwa pennaganna oni.mama inner nuwara

  • @ConductedbyThivankaAttaragama
    @ConductedbyThivankaAttaragama ปีที่แล้ว

    ව්ශිෂ්ටයි

  • @priyanthabandara2058
    @priyanthabandara2058 5 หลายเดือนก่อน

    📚🙏

  • @DenethPahasara-k7j
    @DenethPahasara-k7j ปีที่แล้ว

    Mata. Puluwanda. Maga. Daruwa. Oba. Thumata
    Pannaganna

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 ปีที่แล้ว

    overthink ganath kiyanna

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 4 หลายเดือนก่อน

    👌👍🥰

  • @divyawitharana6979
    @divyawitharana6979 ปีที่แล้ว

    godak pin doctor mata manasaka aththathuya nisa husma ganath amaru wenwa samahara welwata haurt beet eka wadiwenwa adenwa kenthi ynwa poth wahala nidagnna hithenwa

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha9806 ปีที่แล้ว

  • @SujanaPiyaratne
    @SujanaPiyaratne ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว

    Doctor va hambavenne kohomada?

  • @nandawathihettiarachchi2919
    @nandawathihettiarachchi2919 ปีที่แล้ว

    Bahira dewal kiyadunta bohomath stuti

  • @thilinikumari708
    @thilinikumari708 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว

    Docter kiyanne dewal mata thiyenwaa mn thaniyamer gedare yinne mokkade mage husben nathi welaa dan aurudu 26 k wenwaa awa mathak wenkote owa thamayi keranne

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dprasika2106
    @dprasika2106 ปีที่แล้ว

    Sarge no 1 puluwan nam denawada..?

  • @samankumara8269
    @samankumara8269 ปีที่แล้ว

    මමත් අන්තෙටම වැටිලා ගොඩ ආවේ... depression

  • @LakChooti
    @LakChooti ปีที่แล้ว

    Dr.ta chanal karanna puluwan kohedeeda

  • @gayani9859
    @gayani9859 ปีที่แล้ว

    Mata me hema dema thiyenava doctor 😢

  • @LakshmanJayalathge
    @LakshmanJayalathge ปีที่แล้ว

    channel karanne kohedida bulugaha handiye koheda

  • @ruwanimarasinge579
    @ruwanimarasinge579 11 หลายเดือนก่อน

    🙏🙏🙏😪

  • @gamingcudda007
    @gamingcudda007 ปีที่แล้ว

    mata medewal godak una medawas wala .

  • @tharindusupun7622
    @tharindusupun7622 ปีที่แล้ว

    🖤🙏💪

  • @manokrishantha1216
    @manokrishantha1216 ปีที่แล้ว

    Dictator sambanda kara ganne kohomada

    • @ashan242
      @ashan242 ปีที่แล้ว

      Ichange center

  • @indikasilva6194
    @indikasilva6194 ปีที่แล้ว +1

    It's very good that you have started with your own TH-cam channel...
    even now itself 😂

  • @PushpiRam
    @PushpiRam ปีที่แล้ว

    pin