BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 23 - i කොටස (2024-07-28) | 🔴 LIVE @ BMICH Sith Suwaya 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 23 - i කොටස (2024-07-28) | 🔴 LIVE @ BMICH Sith Suwaya 23
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewaLive #LiveHealingPrograme #DewSuwaSewa #jacksonanthony
    ------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 246

  • @sirimasirima5665
    @sirimasirima5665 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 2 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබතුමාට නමස්කාර වෙිවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 2 หลายเดือนก่อน

    පිංවත්.ගුරැපියානනි.නමස්කාර.වෙිවා...🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @rmmallika-i7y
    @rmmallika-i7y 2 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට මෑණියන්ට නමස්කාර වේවා,,, හිතට ගොඩක් සැනසීමක්,,,, 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chandraskg5927
    @chandraskg5927 2 หลายเดือนก่อน

    ආදරණිය ගුරු පියාණන්. සුදු අම්මා ඇතුළු
    දෙව් සුව පව්ලේ. සියලු දෙනාටත් තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @iresha-x7v
    @iresha-x7v 2 หลายเดือนก่อน

    මාත් සම්බන්ධ වුනා මට හරිම සතුටුයි. ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව සියලුම දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා.

  • @dilrukshi1235
    @dilrukshi1235 2 หลายเดือนก่อน

    ස්තූති ස්තූති ස්තූති නමස්කාර කරමි ගුරු දෙවි පියානන් ට❤❤❤

  • @lilazain7424
    @lilazain7424 2 หลายเดือนก่อน +1

    Weda කරන ගමන් පොන් එකෙන් බලනවා ගුරු පියාණනි තෙරුවන් සරණයි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා දෙවි පියානනි,🙏🙏🙏🌷🌷🌷🌷දිනෙන් දින ඉතා වැදගත් දේශන පවත්වා අද්‍යත්මිකවාඅපිව ඉදිරියට ගෙනෙන ඔබ තුමාට බොහොම පින් .මේ මස සිත් සුවයට සම්බන්ද වීමට නොහැකි අව්ස්තාව නොලැබීම හිතට දුකයි.ඔබතුමාගේ උතුම් දේශනයෙන් ආසිර්වාදයෙන් සියලු දෙනා ලොව සුවපත් වෙත්වා.🙏🙏🙏🌷🌷🌷🍀🌹🌹🌹🍀🌻🌻🌻🍀🌷🌷🌷🏵️🏵️තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 หลายเดือนก่อน

    විදෙස ගතවි සිටින පුළුවන් හැම මොහොතෙම ඔබතුමා ගෙ දෙසන අහන්න ව තෙරුවන් සරනයි

  • @RKSRanjanee
    @RKSRanjanee 2 หลายเดือนก่อน +1

    සුභ උපන් දිනයක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයී .බණ්ඩාර මහතා ණනි.

  • @pushpaperera982
    @pushpaperera982 2 หลายเดือนก่อน

    විස්වයෙ අසීමිත ආසිර්වාදයෙන් අපව සුවපත් කරන්න ඔබතුමා ගන්නා ක්‍රම වේදයට ගොඩාක් පින්සිදු වේවා .ස්තුතිවන්ත වෙනවා .❤❤❤❤

  • @champikadeepangani1785
    @champikadeepangani1785 2 หลายเดือนก่อน

    මගේ අයියාගේ රෝගය සුවකරදුන් ගුරුපියානන් ට ගොඩක් පින් ඒපින් බලයෙන් ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 2 หลายเดือนก่อน

    දීර්ගායු වේවා ගුරු පියාණනී 🙏🙏🙏🙏 ආදරනීය සුදු අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා ..!!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා !
    🪷🙏🙏🙏🌏🙏🙏🙏🙏🪷

  • @chandranigamage3660
    @chandranigamage3660 2 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය.අප සැමට දේශනාව ලේසියෙන්ම අවබෝධ කර දෙන ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය ❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    🙏🙏🙏 ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සියලු satwayo ලොව සුව පත් වේවා ❤❤❤ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සහ අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි ස්තූතියි දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සුදු අම්මා ගොඩක් ආදරෙයි ❤❤❤ soragune haldummulla

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 หลายเดือนก่อน

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සිත් සුවයට පැමිනි සිටි සියලු දෙනාගෙම සිත් සුවපත් වෙවා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි .ගරු පියානණි .දෙවුසුව දේශයට ජය වේවා .සියලු දෙවියන් .රැකදේවා.සාදු .සාදු සාදු .ස්තුතිය .විස්වමාතාවට

  • @ESRP25
    @ESRP25 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලු දෙනාටම නීරෝගී බව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුතුමනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . උතුම් අවබෝධයන් ලැබෙන තෙක් කිසිදු පීඩාවක් නොවේවා .නිදුක් නිරෝගි සුවපත් බාවයම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි .

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා විස්වීය ගුරු පියාණන්ට ආදරණීය සුදු අම්මාට දෙව්සුව දේශයේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි මුළු ලෝකයම දිව් සුවදේශයක් වේවා සියලු දෙනාම නිර්මාංශ වෙමු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා 🙏ගුරු පියාණනි සිත් සුවය ට පැමිණි සියලු දෙනාගෙම ත‍් විදේශික ව සිටින අප සියලු දෙනාගේ ත‍් සිත ගත සුවපත් වේවා 🙏ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 หลายเดือนก่อน +19

    Zoom එකට සහභාගි වෙන්න අවස්ථාව උදා වුණාට රැකියාව නිසා සම්බන්ධ වෙන්න නොහැකි වුණාට වැඩ සටහන බලනවා ,,අහනවා ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා ...සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම dirgayusha ලැබේවා 🪷🙏🪷🪷🙏❤❤️

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน +2

    සැබවින්ම සුව කළේ ඔබ නොවේ, ඔබතුළ පියවි ඇසට නොපෙනී පවතින දිව්‍යත්වයයි.ස්තුතියි ගුරු තුමනි, ස්තුතියි විශ්ව අධ්‍යාත්මය..

  • @lilazain7424
    @lilazain7424 2 หลายเดือนก่อน

    ගුරු පියාණනි තෙරුවන්සරණයි අද දිනයමගේ සිත සුවපත්වෙවා සුදු අම්මා කාර්ය මණ්ඩල යටත් තෙරුවන් සරණයි

  • @sriyakanthi1339
    @sriyakanthi1339 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ මෙ වැඩ සටහන් හරිම ලස්සනයි ❤❤❤🙏🙏💐💐🌹🌹🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 หลายเดือนก่อน

    ❤❤ සිත් සුවය ට සහභාගි වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 2 หลายเดือนก่อน

    වැඩසටහනට සහාභාගී වෙන්නට නොහැකි වුනාට නොවරදාම හැම වැඩසටහනම බලනවා ගුරු පියනන් ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයී .

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 2 หลายเดือนก่อน

    සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 2 หลายเดือนก่อน +1

    නමස්කාරවේවාදෙවිපියාණනි. දිනෙන් දින අලුත් දේශනවලින් ආද්යාමිකව අපව ඉදිරියට ගෙනයන ඔබතුමාට පින් සිදුවේවා. ඵසේම මෙම දේශනා අපිට අසන්නට,දකින්නට, සලස්වන්න දායකත්වය ලබා දෙන, දෙව් සුව පවුලේ සියලුම දෙනා ට. අනේක වාරයක් පින් සිදුවේවා. සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුදෙනා ටත් තෙරුවන් සරණයි.

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 2 หลายเดือนก่อน +2

    සිත්සුවය ට සහභාගිවු සියලුම දෙනාටත් මැතිදුන් සුදුමැතිනිය ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනටෙත් දිර්ගායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි ලිහිටයි

  • @nilminidevika3877
    @nilminidevika3877 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ,සැමට යහපතක්ම වේවා ....

  • @W.Kumari
    @W.Kumari 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ගුරු තුමනි. අද දේශනය තුලින් මා හට ඇති ව තිබු ගැටලු වලට පිළිතුරු ලැබුණි. ගොඩක් පින් guruthumani.sudu amma athulu සියළු කාර්යය මණ්ඩලයට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏.

  • @nalanicaldera1644
    @nalanicaldera1644 2 หลายเดือนก่อน

    ජයමවෙවා ගුරු පියා නනි දිගායුම වෙවාසැමදෙන⁣ාටම

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 2 หลายเดือนก่อน

    theruwan sarani guru piyanai mage namaskara wewa namo buddaya sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 guru piyananta dirgayusa lebewa budu sarani

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැ පියාණනි දිර්ඝයුෂ ලැබෙිවා සිත්සුවයට පැමිණි සියලුම දෙනාට දෙවිිසුව පවුලේ සැමට බුදු සරණයි මම කටාර් 🙏🙏🙏

  • @RanuRamanayake
    @RanuRamanayake 2 หลายเดือนก่อน

    අාර්ථික අපහසුතා මත සහභාගී වීමට ෙනාහැකි අපට ෙමය කියා නිම කල ෙනාහැකි ෙදයක්.
    දීර්ඝායු ෙව්වා මැතිඳුනි !!!!!!!

  • @DisnaPriyanthika
    @DisnaPriyanthika 2 หลายเดือนก่อน +3

    සුබ උදෑසනක් වේවා ...ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටමත් හදවතින්ම ....ගුරු පියානන්ගේ වැඩ සටහන් වලට වචනයෙන් කියලා නිම කරන්න බැහැ ඒච්චරටම උතුම් ගුරු පියානන් කෙනෙක්‍ය මගේ සිතට දෑනේන්නේය තෙරුවන් සරනයි දෙව් පිහිටයි ආදරේයි දෙව් සුවේ සියලුම දෙනාටමත් හදවතින්ම ❤❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +11

    🎉🎉🎉 පින් වත්ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

    • @ChandaniJayarathna-n4i
      @ChandaniJayarathna-n4i 2 หลายเดือนก่อน

      සුබ උපන්දිනක් වේවා..බංඩයියේ..

  • @mddammananda8100
    @mddammananda8100 2 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @isurufernando9674
    @isurufernando9674 2 หลายเดือนก่อน

    සිත් සුවය වැඩ සටහන ගොඩක් ලස්සනයි. දෙව් සුව පවුලේ සැමත් වාසනාවන්තයි ගුරු පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදය , ප්‍රාතිහාර්යන් දෑස් පනාපිට ම දැක බලාගන්න තරම්. සතුට, ප්‍රේමය, සියලු දේ සමග. සියලු දෙනාටම නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා... ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻🌻♥️♥️♥️🌷🌷🌷🌷🌷☀️🕊️🌕

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 หลายเดือนก่อน +4

    ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 2 หลายเดือนก่อน

    Therwan saranai oba thumata devi phtai gurtumani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน

    උපන්දින සමරන දේව සේවා කාර්ය මණ්ඩලේ එතුමාටත් සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Fatima-sw8on
    @Fatima-sw8on 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 หลายเดือนก่อน

    සැමට යහපත ලැබේවා

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි,දෙව් පිහිටයි

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @malie8539
    @malie8539 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් pamina සිටින දෙව් සුව දේශයේ සැම දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 2 หลายเดือนก่อน +1

    දෙවිපියාණන්ටත්.සුදු.අමිමාටත්.සිත්සුවයටපැමිණිසියලුමදෙනාට❤ස්තුතියි.තෙරැවන්.සරණයි.දෙවිපිහිටයි🙏

  • @champadesilva7771
    @champadesilva7771 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා දෙව්සුව පවුලෙ සියලු දෙනාට...........
    ඒ වගේම සකල රෝගී ජනයා සුවපත් වේවා.....සියලු දෙනාටම තෙරුවන් සරනයි..........

  • @nirmalarupasinghe4120
    @nirmalarupasinghe4120 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 2 หลายเดือนก่อน

    බොහොම පින් පියානනි❤❤❤❤❤

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 หลายเดือนก่อน

    සියල්ලෝම අවබෝධයට පත්වේවා.....!

  • @ThakshilaHewage
    @ThakshilaHewage 2 หลายเดือนก่อน

    ලස්සනයි පරිසරය එ මල් නෙසා සුව ඩත් එති

  • @iresha-x7v
    @iresha-x7v 2 หลายเดือนก่อน

    කුමාර සර්ටයි සුදු අම්මාට යි දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා

  • @thilakalatha3706
    @thilakalatha3706 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නමස්කාර වේවා දෙව් සුවයේ දිව්‍ය පුත්‍රයාණන්ට!!!

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 2 หลายเดือนก่อน +3

    ආදරනීය ගුරුපියානනි ඔබතුමාට මාගේ නමස්කාරයවේවා සිත්සුවයට අපට එන්න තවමපිනක්නෑ මුදල්ප්‍රස්නත් තියෙනවා

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน

    සාමය සහ ප්‍රීතිය තුළින් ප්‍රේමය පෙන්නුම් කරයි ඔබතුමාගෙන් ඉගෙන ගත්තා

  • @anyone3101
    @anyone3101 2 หลายเดือนก่อน

    අද සිත් සුවයට සහභාගි උනා හරිම සතුටුයි. 💐💐💐💐💐💐💐

  • @teklajayantha3438
    @teklajayantha3438 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏💐

  • @kanthigamage2728
    @kanthigamage2728 2 หลายเดือนก่อน +2

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏 ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලුම වැඩකරගෙන යනවා.ඔබතුමාට පිං.ඉතා ඉක්මනින් ඔබතුමා දකින්න ලැබේවා පියවි ඇසින්.

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 2 หลายเดือนก่อน +1

    අනේ පියානනි ඒ බාවනාව බලන්න අපිත් ආසය්.හෑම වැඩසටහනකටම අකුරු ටිකක් අහුලන් දැම්මට මටනන් පියතුමන් ගැන කියන්නවත් ලියන්නවත් වචන නෑ.දිර්‍ර්ගායු වේවා මව්නි පියානනි.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 2 หลายเดือนก่อน +15

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🙏🙏 සත් දහම ලොකය පුරා බැබලෙවා සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🎉🎉

    • @nirodhathejanee6812
      @nirodhathejanee6812 2 หลายเดือนก่อน

      ඔබෙන් ලබන අවබෝධයට ආශිර්වාදයට අපරිමිත සෙනෙහස පිරි මගපෙන්වීමට ස්තුතියි මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ....! මෙයට සහභාගී වී ලද සැනසිලිදායක මගපෙන්වීමට නමස්කාර වේවා ......! දීර්ඝායු වේවා....! ඔබතුමාටත්,සුදුඅම්මාටත්.... සුදුඅම්මාටත්.....

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z 2 หลายเดือนก่อน

    ගුරුතුමා මට සජීවී ව සම්බන්ධ වීමට නොහැකි උනත් එය අසිරිමත් අවස්තාවක්. ආකර්ශනීයයි මිහිරියි ඔබ තුමාට ගොඩාක් පින්

  • @renukadias9508
    @renukadias9508 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 2 หลายเดือนก่อน

    Theruwansaranai deviphitai..!🌹

  • @Sona-k6g
    @Sona-k6g 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 หลายเดือนก่อน +6

    ගුරු දෙවි පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව මාධ්‍ය අංශ⁣යේ සහ සිත් සුවයට සමිබන්ධ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️🌼🤍

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 2 หลายเดือนก่อน

    Theruwan saranai devi phitai guru piyanani obatah Sudu Ammatath dew pawle siyalu denageth 🙏🙏🙏🙏

  • @Gunasilka
    @Gunasilka 2 หลายเดือนก่อน

    Sithe suwaya apamanai, pinbara sathdhahama lowa kerake. Theruwan saranai!
    Kapila jayarathna

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน

    ගුරුතුමානන් ට දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේනවා 🙏🙏🙏

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 2 หลายเดือนก่อน +6

    ප්‍රේමණීයම පවුල අපි දෙව් සුව පවුල.....අපි තනිවෙලා නෑ......අපි අපේ ශක්තියයි....විශ්ව ශක්තියයි.....

  • @PathminiSomarathna
    @PathminiSomarathna 2 หลายเดือนก่อน

    Theruwan Saranai dewi pihitai pinwath gurupiyanani sudu amma athulu karyamandalaye siyalu denatama mama saudiye Sita puluwan una hama awasthawakama oba thumage wedasatahan balanawa darmadesana ahanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹❤ ආදර පියානෙනි තෙරුවන් සරනයි devipihitai 🙏 උතුම් ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ❤❤❤ලොව වටිනා අපේ ආදර පියානෙනි අපේ ආයුශාත් අර ගෙන ඔබ තුමා ජීවත් වේන්න.ඕන !!!❤🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 หลายเดือนก่อน +1

    සියළුම දෙනා සුවපත් වේවා

  • @dumindabandara8124
    @dumindabandara8124 2 หลายเดือนก่อน +9

    සියලුම දෙනාගේ නැවුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සුව දිනයක් වේවා!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamilalakmal155
    @chamilalakmal155 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ වේවා දෙවි පිහිටයි

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 2 หลายเดือนก่อน

    බණ්ඩාර අයියට සුභ උපන්දිනයක් වේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilukularathna8233
    @nilukularathna8233 2 หลายเดือนก่อน

    දහනමවෙනි සිත්සුවයට වැඩසටහනට මාත් සහබාහී උනා ආයිත් එන්න ආසයි ඒත් එන්න විදිහක් නැත දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @KwAs-qx3hp
    @KwAs-qx3hp 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පිහිටයි ජීවමාන දෙවි පියානනී මගේ නමස්කාර වේවා 🙏🙏🙏❤😊මම කුවෙට් එකේ සෙවයකරන රාණි මට ඉයේ ආශ්චර්ය සිදුවිමක් වුනා පියානනී මෙය මාද්‍යයියේ පළකරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි මගේ එකම පුතා ආරච්චියක් නැතිව මම බයෙන් හිටියා මම හැමදාම ඔබ වහන්සේගේ වැඩසටහන්. අහගෙන වැඩකරන්නේ ඔබ මම අඩමින් කිව්වා මගේ පුතා ඉන්න තැනකින්ම තනකින් මට ආරන්චියක් ලබාදෙන කියලා ඒකියලා විනාඩි විස්සකින් විතර පුතා මට කොල් කලා පුදුමයි සත්තකින්ම ඔබ වහන්සෙට දෙව් කෙනෙක් මතු බුදු වෙවා ඔබතුමා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🥹

  • @kanthiliyanage7558
    @kanthiliyanage7558 2 หลายเดือนก่อน +1

    Viswa vindgnanaya apa sitha thula kriyathmaka wena akaraya ada desanaya magin hondin pahadili una. Mage gatalu bohomayak danuwath vuna
    Mage dew piyanani obathumata bohoma isthuthi.

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 2 หลายเดือนก่อน

    Theruwansaranay obathumata sudu amma athulu dewsuwa pawle siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @lathadissana8552
    @lathadissana8552 2 หลายเดือนก่อน

    ගුරු පියනන්ට තේරුවන් සරණයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 หลายเดือนก่อน

    Harima sathutuyi siyalu sigh suvapath veva

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @gamganimasa9242
    @gamganimasa9242 2 หลายเดือนก่อน

    Suba upan dinak wawa daw suwa paula siyaluma danaga parthanaw 🙏🙏🙏 tharuwam saranai davi pihitai 🙏🙏🙏

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 2 หลายเดือนก่อน +1

    නමස්කාර පූර්වක ස්තුතිය,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ගුරුතුමණි ,
    අද මට සිත් සුවයට සහභාගි වෙන්න නොහැකි වූවා. සාතන්ගේ බලපෑම තමයි .ගෙදර ඉඳලා live එක බැලුවා .
    ගොඩාක් සතුටුයි ❤😄
    සිත ගැන කල දේශණය මට තේරුම් ගෙන සිටියත් තවත් පැහැදිලි වූවා .
    අපේ බණ්ඩාර පුතාටත් දිවිය පුරාම සාමයෙන් සතුටින් සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්න ශක්තිය ධෛර්ය බලය ප්‍රඥාව නොඅඩුව ලැබේවා ❤🙏❤ කියලා ප්‍රාර්ථනා 🙏❤🙏 කරනවා
    සියළු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤🙏

  • @SawumyaKumara-xt8qv
    @SawumyaKumara-xt8qv 2 หลายเดือนก่อน +2

    Theruwan saranai devi pihitai siyalu Dena suwa path wewa oba thumage aasirwadayen

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 2 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අනේ මටත් සිත් සුවයකට එන්න තියෙනවා නම් කොච්චර භාග්‍යයක්ද ❤ එකත් හිනයක් විතරමයි මම ලබන මාසයේ මැලේසියාවේ යනවා ❤ එහිදී සුන් තාක්ෂණය ඔස්සේ ඔබ තුමාව මුන ගැසෙනවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @devikadamayanthi2033
    @devikadamayanthi2033 2 หลายเดือนก่อน +2

    Theruvan saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌹🌺🌷🌺🌸🌷🌷🌹🌹

  • @kanchanadil1
    @kanchanadil1 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @ashafernando3903
    @ashafernando3903 2 หลายเดือนก่อน +1

    Jesu pihitai obathumata 🙏🙏❤️🙏🙏🙏🙏