WALKING IN DUBAI RED LIGHT AREA | BANIYAS SQUARE- DEIRA | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 415

  • @TripPisso
    @TripPisso  11 หลายเดือนก่อน +40

    Dubai vlogs ඔක්කොම මෙතනින් 😍👉th-cam.com/play/PLken-YoE792cIvrQypVwtlkDeG0VtQ6A2.html

    • @PathumVlogs93
      @PathumVlogs93 5 หลายเดือนก่อน +1

      අයියේ ඔයාලා ආයේ යනවනම් මට කියනවද

  • @indunadason301
    @indunadason301 11 หลายเดือนก่อน +94

    Don't be disrespectful. This is not by choice. If you don't like what you see, just ignore it. Don't make judgment.

    • @BathalayaSharkwale
      @BathalayaSharkwale 11 หลายเดือนก่อน +1

      😂ok

    • @kevingeorgedalpathadu5408
      @kevingeorgedalpathadu5408 11 หลายเดือนก่อน +1

      Amo amo 😅

    • @anuradeniyegoda8191
      @anuradeniyegoda8191 11 หลายเดือนก่อน

      ​@@kevingeorgedalpathadu5408😂e❤uppg yasafv😊ml😊9😊😊 UD l😮😢 hi d

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน +6

      Don't worry brother. Some people are so stupid they can't change their mindset even migrant others countries.

    • @rishikanagasabay7657
      @rishikanagasabay7657 5 หลายเดือนก่อน +2

      That's the Sri Lankan way mate. They think Sri Lanka is the best country in the world with a 2500 year old cultural history

  • @ravindunimsara3859
    @ravindunimsara3859 11 หลายเดือนก่อน +61

    සමහරු වගේ කැමරාවට ඕනෙවට වඩා decent නොවී ඇත්ත විදියටම කතා කරන එකනම් මරු ආතල්🤣
    Keep going like this💪
    Love you all💙

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      ❤✌️

    • @praneethisanka9148
      @praneethisanka9148 11 หลายเดือนก่อน

      🥰😍

    • @ravindunimsara3859
      @ravindunimsara3859 11 หลายเดือนก่อน

      @@praneethisanka9148 ඔයා ආපු දවසේ ඉදන් ආතල් එක වැඩි උනා😄💙

    • @user-zt2ds7vf7j
      @user-zt2ds7vf7j 7 หลายเดือนก่อน

      මොන decent ද බං පද්දු වගේ...

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 11 หลายเดือนก่อน +25

    4:47 මේ වගේ චාටර් එකක් සතෙකුටවත් වෙන්ම එපා.. 😂😂😂😂😂

  • @yasithanjana3018
    @yasithanjana3018 11 หลายเดือนก่อน +18

    මේ උබලට ආතල් උනාට ඇනගන්න හදන්නෙ vedio කරල Dubai වල ❤❤ පරිස්සමෙන්

  • @shameeer
    @shameeer 11 หลายเดือนก่อน +37

    ⚠️ ඩුබායි යුරෝප් රටක් නෙමෙයි. එහෙ ඉන්න කිසිම කෙනෙක් අනවසරෙන් වීඩියෝ කරන්න බැහැ. විශේෂයෙන් කාන්තාවන්. බොරුනම් ගුගල් කරලා බලන්න. පරිස්සමෙන් බ්‍රෝලා

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน +7

      ♥✌

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 11 หลายเดือนก่อน +8

    කවර් කර නැති ලොසින්ජර වගේ ඒවා දෙන කොට හැන්ඩ්ල් එකක් පාවිච්චි නොකර අතදාලා ගන්න කොට 😅😅😅

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 11 หลายเดือนก่อน +16

    යකෝ!මුන් මාර පිස්සෝ.ලැජ්ජයි.මම ඔය ආතල් අවූරුදු 21 ක්ම ගත්ත,මල්ලිලා.

  • @krishanthagayan3749
    @krishanthagayan3749 10 หลายเดือนก่อน +4

    මරු පිස්සො සැට්ටෙක ,,,, Nice talk😊

  • @pdobey
    @pdobey 11 หลายเดือนก่อน +1

    කොහෙදි වත් ලන්කාවෙ නම කැවෙ නැත්තන් එච්චරයි... anyway good informative video.. very clear. Feel like going to Dubai. Strange they prohibit recording at some places.. hmm maybe it is a good practice.

  • @sameerms100
    @sameerms100 11 หลายเดือนก่อน +1

    oud kadeta gihilla....perfume illanna tharam mun set eka kohe ahari godayo set ekak...wallnut ekak dakala naga jeewitheta ane manda unmbala tika nam

  • @amilaegodamahawatta
    @amilaegodamahawatta 10 หลายเดือนก่อน +10

    ඩිංගි මහත්තුරු ඩුබායි ගිහිං 😂😂😂😂😂 මෙලෝරහක් නැහැ

  • @lakmidias5255
    @lakmidias5255 11 หลายเดือนก่อน +1

    Dubai giya wage.dubai dekke bala gatta.thanks oyalata..Budu Saranai...!!!

  • @sdvlog69
    @sdvlog69 11 หลายเดือนก่อน +64

    මුන් හැසිරෙන්න ජීවිතයට රටකට ගිහිල්ලා නැහැ වගේ. 🐵 දැලි පිහිය හම්බ වුණාම ඔහොම තමයි 😂

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 11 หลายเดือนก่อน +11

      😂 ඒක නන් ඇත්ත බන් පට්ට ගොන් මුන් දැන්

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 11 หลายเดือนก่อน +5

      First time kiyala penenawa

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน +4

      සිරාවටම. UAE වල වැඩ කරන ගැම්මකට ඉන්න කොල්ලන්ටත් ලැජ්ජයි. ගොඩය බකිම්හැම් ගියත් ගොඩේ ගතිය ඇරිය නොහැක 🙅

    • @Fashionshow-g2j
      @Fashionshow-g2j 6 หลายเดือนก่อน

      Aniwarang goo set eka

    • @KaviduRukshan-c5h
      @KaviduRukshan-c5h 6 หลายเดือนก่อน

      අඩෝ සිරාවට ඈ 😂

  • @janakakfn6049
    @janakakfn6049 11 หลายเดือนก่อน +11

    යනෝ වැඩසටහනක කරපන් වෘත්තීය මටිටමෙි උබලා රස්තියාදු කාරයෝ වගේ , ,මම ඉන්නේත් අබුඩාබු වල

  • @dewminiperis6371
    @dewminiperis6371 11 หลายเดือนก่อน +61

    හැසිරීමනම් අන්තිමයි ඔයාලගෙ.හිගන්නන්ට fried rice හම්බවෙලා වගේ.අපේ රටේ අඩුපාඩු ඇති ඒත් ඉපදිච්ච රටට ගරහන මිනිස්සුන්ට කවදාවත් ස්වභාවය ධර්මයෙන්නම් ආශිර්වායක් නෑ කියලා මතක තියාගන්න.එන්න එන්න ඔයාලා අසභ්‍ය විදියට හැසිරිලායි ,ඒවගේ දර්ශන පෙන්නලයි views බලාපොරොත්තු වෙන්නෙ වගේ.රටටත් අගෞරවයක් ඔයාලගෙ හැසිරීම.driver අපහසුතාවෙට පත් වෙන විදියට විදේශිකයෙක් හැසිරෙන විදිය අන්තිමය.

    • @කිබුලා
      @කිබුලා 11 หลายเดือนก่อน +1

      අනේ පලයන් හුම්තියේ යන්න..පුකේ වසල සින්හල ජාතියගේ talks නම් තියනවා..ඉරිසියාකාර කුහක සක්කිලි හැත්ත

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 11 หลายเดือนก่อน +21

      ඕව් ඒක ඇත්ත ඒ වගේම තමයි මුන් කිය ගොන් කතාවකට මන් උන්ට දාපු එකක් මේ. මේවට උන් rply නෑ- නිකන් ගොන් කතා කියන්න එපා බන් උබල traveling කරනවනන් ඒ විදිහට කරපල්ල. බෝගහක් වත් නෑ වදින්න බුදුපිලිම නෑ ගගඋබලගෙ නිරාගමික ආතල් පාවිච්ච් කරක්න එපා. උබල ඩුබායි අද ඊයේ ඇවිල්ල ආතල් ගත්තට මසෙයක් විතර ඉදල බලපන්, වදින්න බුදුපිලිම නැති උනාට අඩියක් අඩියක් ගානේ පල්ලි හදල තියෙන්නෙ. උදේ පටන් ගත්තහම එක එක ටයිම් වලට දවසම සලා කියනව ස්පීකර් වලින් වෙලාවකට දෙදරන්න හයියෙන් ඇහෙනව එත් මෙහේ ඉන්න එකෙක්වත් කවදාවත් තමක්ගේ ආගමට බනින්නෙ නෑ. උන් වදින විදිහ දැක්කහම අපේ එවුන් පන්සලකටවත් හරියට යනවද කියල වෙලාවකට හිතෙනව. හැම දේටම නිකන් බුදුදහම අල්ලගෙන වැල ලෙන්න එපා බන්. වැදගත් විදිහට ⁣ program එකක් කරනවනන් කරපන්. උබල දෙන්න නිරාගමිකයෝ කියල දන්නව ඒ උනාට ඒක පෙන්නල මෝඩයො වෙන්න එපා plz. උබල පුලුවනන් ඔය රටේ ආගමට විහිලුවට හරි දෙයක් කියපන් බලන්න ඇට දෙක කපල අතට දීල ලංකාවට එවයි. 😂 උබලට හැමදාම පුලුවන් බුදුදහමෙ ඇරියස් කවර් කරන්න විතරයි. පොන්නයො දෙන්නෙක් වගේ හැසිරිල trip pisso කියන නම කන්න එපා. උබල වගේ හරක් දෙනනෙක් නැත්තන් ආසාවෙන් බලන්න පුලුවන් චැනල් එකක්.

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 11 หลายเดือนก่อน +11

      මුන් ඩුපායි ඇවිල්ල නිකන් වදුරට කන්නාඩිය හම්බුනා වගේ 😂 පට්ට ගොන්. දැනනම් මේ චැනල් එකේ ඉන්නේ මොඩයො සෙට් එකක් ඉසසර වගේ නෙමෙයි.

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน

      ​@@ruwanjayasinghe1160මුන් ගොඩේ පොන්නයො දෙන්නෙක්. මුන් වගේ උන් ඩුබායි වල අවුරුදු විස්සක් හිටියත් කල්චර් එකෙන් රිචෙක්ට් තමයි😂

    • @kanchanawarnakulasooriya839
      @kanchanawarnakulasooriya839 9 หลายเดือนก่อน

      👍👍👍

  • @pc-fx5xu
    @pc-fx5xu 11 หลายเดือนก่อน +3

    Perfume shop එකටයි sweets shop එකටයි නම් ආසා හිතුනා 😢🤗

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 หลายเดือนก่อน

    කවුරු මොනදේ කිවුවත් අර මුලින් පෙන්නපු දේනම් සුපිරි. මොකද ලංකාවේ පිරිසක් ඉන්නේ ආගම්වල සංස්කෘතීන් තුල එල්ලිලා. ඉතින් ඩුබායි වගේ රටකත් ගනිකා වෘතීය තියෙන්නේ ඒකත් රටක අශ්‍යය දෙයක් බව සනාත කරමින්. අපේ ලංකාවේ එවුන් කෙල්ලෙග්ගේ පොඩ්ඩක් කොටට ඇන්දොත්, පපුව පොඩ්ඩක් පෙනුනොති තමයි අපහාස කරන්නෙ.

  • @Nirosha-t8w
    @Nirosha-t8w 11 หลายเดือนก่อน +3

    අනේ ඔයාල ටොපි චොක්ලට් ගත්ත කඩේ කොහෙද තියෙන්නෙ නොම්බර් එක ක් හරි තියෙනවා ද ,බනියාස් වලද ඒ කඩේ ප්ලිස් පිලිතුරක් දෙන්නමේකට අනිවාර්යයෙන් අයියේ

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      Video එකේ Name board එකේ නම තියෙනවා

  • @ina2485
    @ina2485 9 หลายเดือนก่อน +8

    Dubai vlogs.. කරන්නේ මෝඩ ඔලුවක් නැති සෙට් එකක් වගේ...🙆🙆🙆😁

  • @kumarholidayssrilanka3002
    @kumarholidayssrilanka3002 11 หลายเดือนก่อน +14

    නියමයි මල්ලිලා. ඇත්ත ඇති සැටියෙන්ම❤❤

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      ❤💪

  • @deenhaq3996
    @deenhaq3996 11 หลายเดือนก่อน +17

    දැක්කම තෙරෙනවා පට්ටම ගොන් රැලක් කියලා ලංකාවෙ නම කනවා ගෙමබෝ ටික එ මදිවට දකුනේලු

    • @kamalk7090
      @kamalk7090 11 หลายเดือนก่อน +4

      Anthima gon relak

    • @Thiran-2264
      @Thiran-2264 11 หลายเดือนก่อน +3

      කන්ඩ නමක් ඉතුරුවෙලා තියෙද බං ලංකාවෙ😅😅😅😅. අනික උන් උන්ගෙ ආතල් එක ගන්නෙ

  • @hafeelmass8523
    @hafeelmass8523 10 หลายเดือนก่อน

    Atthar suwanda check karaddi Oil eka gaala eka paara check karata eake original smell eka denenne ne..
    Ea oil eka Engillaking madinna oona ethakita thamai eake suwanda balanna puluwan

  • @niloshanpaladeniya8571
    @niloshanpaladeniya8571 24 วันที่ผ่านมา

    ඔයාලා මේක කරන විදිය මරු මාත් ඔයාලා එක්ක යනවා වගේ

  • @ruwanidaranagama8182
    @ruwanidaranagama8182 11 หลายเดือนก่อน +8

    ඩුබායි ම්‍රෙට්ටෝ...2009.09.09 සුන්දර මතකයන්..

  • @DilshanBEATZ
    @DilshanBEATZ 11 หลายเดือนก่อน +3

    කලු shirt ඩයල් එක (cap නැති) චා....😁😅 අහම්බෙන් suggest වුනේ
    හැබැයි අපි Daily Vlog බලන චැනල් කොච්චර හොදයි ද කියල හිතුන මීට වඩා❤️

  • @yakdessalk
    @yakdessalk 11 หลายเดือนก่อน +8

    Dubai වලත් ආතල් දෙනවනෙ 😂💚 හසාන් අයියට වෙලාවත් අමතකයි කෑලි දැකලා 😅💚🍃 මේකනම් මරුම සීරියස් එකක් අනිත් dubai vlogs එක්ක 🙏🫶

  • @channabuwanaka5885
    @channabuwanaka5885 11 หลายเดือนก่อน +3

    දවල් දොළහ පැනලත් ගුඩ් මෝනිං කියපු කබ්බොන්ගෙ ගම කොහේද

  • @nadeekanadeeka6857
    @nadeekanadeeka6857 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අපිට රට ගියා වගෙ දැනෙන්නෙ
    අපෙ දරුවන්ට කොයින්ද ඔය ටොපි

  • @gaminiranjith4018
    @gaminiranjith4018 11 หลายเดือนก่อน +2

    මුන්ට මැජික් උනාට ඕව ඉන්දීය න් චැනල්වල වැදගත් විදිහට අපේ රටට පෙන්නල තියෙනව.

  • @Lassu-pinthe
    @Lassu-pinthe 18 วันที่ผ่านมา

    මරු බන් උඹලගෙ වැඩසටහන ❤

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 11 หลายเดือนก่อน +12

    මුන්ට මේවා දැකල ගොඩය මැජික් වගේ.. Dubai වලට අලුතෙන් ආපු මේ වගේ උන් නිසා.. මෙහෙ ලංකාවට තිබුන තැන ඉවරයි.. හොද උදාහරණනේ තමයී සතුව .. සතුව පැත්තට ගියාම එක හොදට බලාගන්ඩ පුළුවන්

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน +4

      බයි ලොජික් 😂🙏

    • @praneethisanka9148
      @praneethisanka9148 11 หลายเดือนก่อน +3

      ඩුබායි තාත්තගේ කියලා හිතන් ඉන්න අපතයෙක්. ඌ හිතන් ඉන්නෙ ඌට වැඳලා අවසර අරන් ඩුබායි වල ඇවිදින්න ඕනි කියලා 😂

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +11

    තබ්නේල් එකහ් 🤭❤️ මරු මරු ආදරෙයි පරිස්සමින් සෙට් එක 😚😍❤️

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน +2

      😂✌

  • @mentallightspeed
    @mentallightspeed 11 หลายเดือนก่อน +4

    I don't understand a word y'all are saying...but I certainly understand "SHOPPING"...OOO..Candy!! You guys are really cool...loved hanging out with you guys in DUBAI..did you go get you one of those ladies while you were there?Watching you guys from Phoenix Arizona USA! Super Cool 😎🤑

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      😊 thank you

    • @gaminilalith3989
      @gaminilalith3989 11 หลายเดือนก่อน

      munta ingrisi ba wadiya ithin fun eke innawa salli hambawena widiha danne mun witharai. dakune fun ganna godak un pohttuwe parayin thamai

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 11 หลายเดือนก่อน +19

    උඹලා වාසනාවන්තයි බම් පොඩි ගමේ සුන්දරත්වයෙන් පටන් ගෙන අද ඉන්න තැන. 🔥😍

  • @lakshikap7530
    @lakshikap7530 11 หลายเดือนก่อน +1

    Ada thami dakke...maru set eka.

  • @GH-os2sm
    @GH-os2sm 11 หลายเดือนก่อน +3

    ඕනිම වරදක් හෝ වැරදිකාරයෙක් සකස් වෙන්න බලපෑව හේතුව හා පසුබිමට චෝදනා කරන්න එවිට යහපත් වීමට පහසුයි

  • @rafeekk0857
    @rafeekk0857 11 หลายเดือนก่อน +7

    ලංකාව වගේ නේවේ ඩුබායි කඩවල සැලකිම හෝදයි .මනුස්සත්වය ඔහුන් ළග ඇත...

  • @shehanrashmika9700
    @shehanrashmika9700 11 หลายเดือนก่อน +17

    කොහොමත් උදය අයියා ගෙදර ආවම නම් ඉවරයි අක්කගෙන් ..ඩුබායි ගිහින් හොදටම නරක් වුණා 💔😅

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      😂🙏

  • @Dissanayaka1
    @Dissanayaka1 11 หลายเดือนก่อน +3

    චන්දූප ඩුබායි වලද ඉන්නෙ

  • @chaturangasubasinghe1105
    @chaturangasubasinghe1105 3 หลายเดือนก่อน

    බංඩා කො‌ලඹ ගියා වගේ.හරිම ග්‍රාම්‍යයයි මුන් 3න් දෙනා😀😀

  • @erandajanaka3790
    @erandajanaka3790 11 หลายเดือนก่อน +3

    Thumbnail ekatamai aawe. 😂😂😁😁🤣🤣

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 11 หลายเดือนก่อน +10

    තොපි රටගිහින් අපහසකරන්නෙ තාමගෙරටෙ මිනිසුන්ටයි.අගමටයිනෙද අපතයන් තොපි

    • @channabuwanaka5885
      @channabuwanaka5885 11 หลายเดือนก่อน +2

      ගොන්නු ටිකක්

  • @chalansulochana2573
    @chalansulochana2573 11 หลายเดือนก่อน +2

    😂lassana nangi dekapu gaman 🤭 good morning kiuwa nethaaaa.... pauuu aneee 🤭🤭🤭

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 10 หลายเดือนก่อน

    Video කරද්දී ත් real විදිහට ම ඉන්න ගොඩාක් අයට බැ. උන් රගනවා ..but i see you guys real and its fun ...keep it up guyz !!! well done be real 🤝🤝🤝🤝👍👍👍

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @DN3_Bhashi
    @DN3_Bhashi 11 หลายเดือนก่อน +1

    අඩේ i phone එකක් හෙනත් දෙන්න බෑද😫 nokia එකකින් trip පිස්සො balana mn😫💔

  • @bikermonkey99
    @bikermonkey99 11 หลายเดือนก่อน +1

    මරු සෙට් එක! 😁

  • @kushansanjeewa3182
    @kushansanjeewa3182 11 หลายเดือนก่อน +2

    Trip පිස්සෝ🌼😍

  • @KusalVlogs
    @KusalVlogs 11 หลายเดือนก่อน +1

    Dubai wala athel kiyala wadak na.. satwa paththata giyanam maru.. balanna ba dukai ... e kale.. .max station eka.. ADCB eka .. ..

  • @malakoman8057
    @malakoman8057 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පරිස්සමින් අපි ඕමාන් කොහොමද

  • @BatmanReal4
    @BatmanReal4 11 หลายเดือนก่อน +1

    ,අයියෙ ඔයාට dubai tour එකේ අන්තිම වෙනකක් කියක් වගේ ගියාද .. අනේ ඒ ගැන video එකක් දන්නකො. මත් tour එකක් යන්න හිතන් ඉන්නේ... මට budget එක හිතා ගන්න අමාරුයි 😢

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน +1

      sure. we will

  • @world9plus
    @world9plus 10 หลายเดือนก่อน

    බෙලිඅත්තෙ කොහෙද ...?

  • @arshadqi
    @arshadqi 11 หลายเดือนก่อน +2

    චා.... vlog එකක්...

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 11 หลายเดือนก่อน +17

    Trip කලාවේ පිකාසෝ....❤👌
    .
    .
    .
    .
    .
    .
    .
    .
    . Pin නොකරොත් බලාගෙනයි...🤭😅

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน +4

      Love You ♥💪

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 11 หลายเดือนก่อน +2

      Gon katha kiynna epa bn 😂 මීට වඩානන් පට්ට travel චැනල් දැකල තියනව

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 11 หลายเดือนก่อน

      @@ruwanjayasinghe1160 ඒ ඔබතුමා..😋🤭😅

    • @DilshanBEATZ
      @DilshanBEATZ 11 หลายเดือนก่อน +1

      ඔන්න මේන් කියල pin කරල😅😅💩 eww අවදාන ගනිකාව

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 11 หลายเดือนก่อน

      @@DilshanBEATZ අවධාන ගණිකාව තෝනෙ බං...😅🤣 අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා පුප දෙන්නේ 😅🤣

  • @PrasannaRajapaksha-lo4pq
    @PrasannaRajapaksha-lo4pq 3 หลายเดือนก่อน +1

    Ane harak ralak wage idakin. Yako api europe kohoma raganna oneda.. Eth mage rata, mage rate neethiya tamay mama tawamath garu karanne.. Ubala meharak ralak

  • @indrajeewa
    @indrajeewa 11 หลายเดือนก่อน +2

    Aladdin coming outside 😅maru vlog ekak ❤

  • @knone1124
    @knone1124 11 หลายเดือนก่อน +2

    උදය බලාගෙන ඕය කෙල්ලන්ටනම් අහුවෙන්න එපා 😂😂

  • @Randunu2004
    @Randunu2004 11 หลายเดือนก่อน +21

    Ado ado badu walath price damma neda 😂😂😂

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      😂🙏 නැතුව බෑනෙ 💪

    • @Randunu2004
      @Randunu2004 11 หลายเดือนก่อน

      @@TripPisso 😂👍

  • @thilinithili8392
    @thilinithili8392 11 หลายเดือนก่อน +4

    මරු අනේ ඔයගොල්ලෝ .සුපිරි

  • @chamalienthuriyan4512
    @chamalienthuriyan4512 11 หลายเดือนก่อน +2

    Size eka witharay hena gobbayo

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 11 หลายเดือนก่อน +5

    ලන්කාවට එන්න හිතක් නැද්ද බොසා ❤❤❤

  • @nadee6
    @nadee6 4 หลายเดือนก่อน

    අපෙ තාලෙට super ❤️👍

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 11 หลายเดือนก่อน +1

    Yanda Dera seka. Hand kadawalata otanaedala dream 20 dura poliseya gawa kdawal teyanne

  • @rishanyusa
    @rishanyusa 11 หลายเดือนก่อน +2

    Karaama paththe perfume laabay. Egyptian porak innawa testers wikunana. Thawa Sharjah ansar mall eke patta laabay.
    Shoes thiyenawa Rigga road eke, Sun an sands wal ehema laabete. Mus8cal instruments nam fish round about thama.

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 หลายเดือนก่อน

    Ammooo .. 😂😂 patta athal..
    Aladin enawadath ahanawa

  • @Cocooooooogirl
    @Cocooooooogirl 4 หลายเดือนก่อน +1

    මගෙ මිනිහා මේ වීඩියෝ ව්ල කොහෙ හරි ඉන්නවද කියලා ම්ම බල්න්නෙ 😂

  • @tripleThouse
    @tripleThouse 3 หลายเดือนก่อน +1

    according to the law you cant even take a poto without permission in UAE. even a male. this may cause you to being in jail for 4 years. remove this.

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 11 หลายเดือนก่อน +5

    වීඩියෝ එක professional නෑ.අවශ්‍යම කාරණාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණේ නෑ.ඔයාලගේ කතාව විතරයි හයිලයිට් උනේ..නමුත් ඒ රටේ වෙළඳපළේ විස්තර හෝ භාණ්ඩ වල විස්තර නැති එක අඩුවක්.අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.හොඳ විස්තරයක් ලංකාවේ මිනිස්සුන්ට ලබා දෙන්න

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      We have mentioned in the screen.

  • @PererainDubai
    @PererainDubai 3 หลายเดือนก่อน

    Baniyas වලින් කාලා ඊලග දවසේ :
    අයියෝ අයියේ අපි ඉවරයි. 😂

  • @werapperumaprasad273
    @werapperumaprasad273 3 หลายเดือนก่อน

    ඇත්තටම ඩුබායි මාර ආතල් නේද ඔය ටුබායිවල ආතල් ගන්න අයියලා මල්ලිලා ටිකකින් පොඩ්ඩක් අහලා බැලුවනම්
    ඩුබායිවල ඇත්ත ආතල් එක තේරෙයි.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 11 หลายเดือนก่อน +4

    Great brother ❤

  • @lakmidias5255
    @lakmidias5255 11 หลายเดือนก่อน

    Oyala okkoma dakune neda..Godak satutui..parissamen Budu saranai...!!!

  • @imeshlakruwan79
    @imeshlakruwan79 11 หลายเดือนก่อน +1

    එහේ ගෝල්ඩ් වල විස්තර ටිකකුත් ගේන්නකෝ

  • @benedictjohn2523
    @benedictjohn2523 11 หลายเดือนก่อน +1

    phone covers also available ,, in Naif behind karachi Dabar restaurant

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      😘 Hi

  • @armalynlyn5824
    @armalynlyn5824 4 หลายเดือนก่อน

    ඒක නේ කටිිටි පාාතලය එහෙම සැපගන්න යන්නේ ඩඅබායිවලට පැනලා පිනට සේරම කනවා වගේ සත්තු වගේ ගනින්බං ටිකක් ලැජ්ජනැද්ද

  • @ilovehumanity6789
    @ilovehumanity6789 11 หลายเดือนก่อน +1

    Bro can we make prank video in dubai plz reply ❤

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 3 หลายเดือนก่อน +1

    lankawe unge kohe giyath sewalakamai sobane thiyenawane

  • @hasithapriyadarshana-u3q
    @hasithapriyadarshana-u3q 11 หลายเดือนก่อน +1

    ayya mama hithuwa bar akak kiyala walawata suwada beluwa

  • @nipunakarunarathne
    @nipunakarunarathne 11 หลายเดือนก่อน +1

    Dubai wlin i phone gnt ep ayye 😢

  • @mo_nimshad8174
    @mo_nimshad8174 11 หลายเดือนก่อน

    Malli Oyage atha adane adde. Mage atha aurudu 8 kata kalin adda😂. Ehe pilima thiyanna epa. Parissamen trip eka gihin warella lankawata.

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa 6 หลายเดือนก่อน +1

    කොහෙ ගියත් උබල හෙන ආතල් බන්. අර කොච්චරවත් හිනාවෙන පොඩි එකත් එක්කන් යන්න තිබ්බෙ.😂

    • @TripPisso
      @TripPisso  6 หลายเดือนก่อน

      😂💪

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 4 หลายเดือนก่อน

    පිටකොටුවට ගියා වගේ තමයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @devin277
    @devin277 10 หลายเดือนก่อน

    Aladin coming out kese wethath ethana thawa tikak hitiya nm set wenw hoda ekak

  • @mufarismohamed9204
    @mufarismohamed9204 11 หลายเดือนก่อน +1

    Hi.. Good morng 😂😂pillipin dha ayye

  • @dush_95
    @dush_95 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j 7 หลายเดือนก่อน

    මයියන්ග්නේ සෙට් එකක් ද කොහෙද

  • @athulaudayapriya9439
    @athulaudayapriya9439 11 หลายเดือนก่อน +1

    Ayye awasara nati tan wala video karala Dubai rajayen danagattot oyala prshnayak wenna puluwan. Godakma prshane wenne ara beach eke ekata Ehema. Dubai law eka anuwa kawa wat nodana video karanna bh. Dubai inna oyalage yaluwo dennata prshnayak wenna puluwan. Mama danna couple ekakatat Ehema una ☹️☹️. E nisa me wage ewa danna epa ayye. Api oyalage videos asawen balanawa. Lassanai. Budu saranai.

  • @Dhabaraacooking
    @Dhabaraacooking 6 หลายเดือนก่อน

    මටත් සුවඳ ආවා බං සෙන්ට් වල යකෝ😂😂

  • @Cinnamon_Duo
    @Cinnamon_Duo 3 หลายเดือนก่อน

    Majic wage athi godayanta. Iya bng ubala

  • @manudemarmi5760
    @manudemarmi5760 11 หลายเดือนก่อน +1

    children, you went to look at other people's cars, cars don't give you happiness

  • @TN_serious
    @TN_serious 3 หลายเดือนก่อน

    ඇයි බන් මෙයාලට බනින්නෙ උන් ආතල් එකේ ඉන්නවනෙ😂

  • @janidubasura7204
    @janidubasura7204 11 หลายเดือนก่อน +1

    කාගේ අම්මද තංගල්ලෙ කදුරුපොකුනේ ඉන්නේ,
    මාත් කදුරුපොකුනේ ❤

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      උදය ගේ ♥

    • @janidubasura7204
      @janidubasura7204 11 หลายเดือนก่อน

      මෙහේ ආවොත් set වෙමු ❤

  • @ceylondreamlife8932
    @ceylondreamlife8932 11 หลายเดือนก่อน +3

    3:00 😅😅😅😅🔥

  • @vijitakumari
    @vijitakumari 9 หลายเดือนก่อน

    Lassanye super oyala sarama parissaman kemlamgam api 🇰🇼 ❤❤❤

  • @tuanthamir6318
    @tuanthamir6318 3 หลายเดือนก่อน

    එක්කන් ගිහිල්ලා chain. Purse උස්සලා කෙලෝ ගත්ත උන් අප්ප්‍රමානයි 😂

  • @RanahansiPerera-f8t
    @RanahansiPerera-f8t 11 หลายเดือนก่อน +1

    Good morning hashan aiye😂

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 หลายเดือนก่อน +1

    මල්ලි අබුඩාබිවල බඩු ගණන් අඩු තැනක් දන්නවනම් කියන්නකො අල් අයින් බුදු සරණයි සියලු දෙනාටම 🫶🫀

  • @dilaninushka7585
    @dilaninushka7585 11 หลายเดือนก่อน +1

    Trip pisso එක නියමයි...කලු වැඩියි යන්න එපා පුල් සුද්දයක් තමයි උන් දෙන්නෙ එක්කං ගිහිල්ලා අබුඩාබි පැත්තට බහින්න

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 3 หลายเดือนก่อน

    math Dubai wediya raganna apa brother

  • @SurangaPrabath-pk3sp
    @SurangaPrabath-pk3sp 11 หลายเดือนก่อน +3

    Kohe giyath..Lankawe nma rakapn
    Gon kama pennana ap. Pissuda bn. Ubalata apith inne dubai .saudi. Qatar. Dan dubi. Dehera,.Yalula.. Ada iye rata avith ragapnna apa. Boru godak kiyanawa ne ubala. Bn pau. Lajjai ubala gana duka hitenawa moda kamane.. Magic wage. Ara pitarata suddi laga nondi un. Giyapugma morning. Kiuwe na kalpana kral. Lokukamata moeni. Para nondi

    • @praneethisanka9148
      @praneethisanka9148 11 หลายเดือนก่อน

      පුල්ස්ටොප් නැතුව හරියට අකුරු ටයිප් කරලා උපදෙස් දියන්කෝ. දිව හැපෙනවා කියවද්දි 😂