Paya A Sanda-Chamara Weerasinghe with Flash Back

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2016
  • Ganga Video Team
    Ideal Abiyogaya 05-Ruwanwella
  • เพลง

ความคิดเห็น • 236

  • @naveenrandima5060
    @naveenrandima5060 3 ปีที่แล้ว +82

    මන් වගේ චාමර වීරසින්හ අනිත් ගායකයන්ගෙ සින්දු කියනව අහන්න කැමති අය තව ඉන්නවද

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 2 ปีที่แล้ว +32

    " අපේ පිනට පහල උනු ඒ ගාම්භීර කට හඩ චාමර වීරසිංහ " ...☝

  • @pawindukumara3805
    @pawindukumara3805 5 ปีที่แล้ว +36

    මචෝ ඒ කට හඩේ තියෙන වේදනාව හදවත හරහා යනවා බං.සිංදුවේ තේරුම කට හඩේම තීනවා...බුදුසරනයි...

  • @apkumara88
    @apkumara88 5 ปีที่แล้ว +52

    අපේ කාලයේ ගායකයා.⁣අහපු සින්දු වල ලස්සන ඒ කටහඩ හිතට දැනෙනවා ,ඔබ චිරාත් කාලයක් වැජබෙවා......

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 5 ปีที่แล้ว +29

    මගේ ජීවීතයේ ගායන තරුව චාමර වීරසිංහ හැමදාම ආදරෙයි අපි..මොහොදින් බෙග් මාස්ටර්,ජෝති පාලලා,මිල්ටන්ලා යුගලයෙන් පසු මිනිස්සුන්ගේ හදවත දිනාගත් හදවතේ ගායකයා.

  • @sameeradhananjaya8198
    @sameeradhananjaya8198 2 ปีที่แล้ว +20

    ආසම ගායකයෙක් සින්දු ව පට්ටටම ගහනවා එලමහ්

  • @supunnalinda4828
    @supunnalinda4828 3 ปีที่แล้ว +36

    හදවතේ ගායකයා චාමර වීරසිංහ ❣️❣️❣️❣️

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 ปีที่แล้ว +118

    මං දැක්කේ හැමදාම චාමර අයියට හොද කියන අය විතරයි..එහෙම වෙන්න හැමෝටම බෑ..ඔයාගේ හඩට පුලුවන් හදවතට දැනෙන්න ගයන්න..බුදුසරණයි

    • @damindagamagekuwait1586
      @damindagamagekuwait1586 6 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @asankasanadaruwan2502
      @asankasanadaruwan2502 6 ปีที่แล้ว +1

      matat puluwan oyage hadavatata dannena lan venna

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว

      Chamarata kawadawath kisima kenek benala comments dala neha.nirahankara kalakaruwek.ran hadawathak

    • @kasunpathirana7101
      @kasunpathirana7101 5 ปีที่แล้ว

      matath puluwanda oyaage hadawatha athulata ringanna?

    • @abbottlahiru1876
      @abbottlahiru1876 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 💜️💜️💜️💜️

  • @dinushaeranga9357
    @dinushaeranga9357 6 หลายเดือนก่อน +4

    චාමර අයියට මොන සින්දුව දුන්නත් කියනවා. බොරු සෝබන නැතුව . කටහඩ වෙනස් කරන්නෙ නැතුව එයාගෙ ඇගෙන් එන හඩින්ම කියනවා. අපේ කාලයෙ ගීත කොකිලයා...ආදරෙයි පැලෙන්න...❤❤❤❤❤

  • @theekshanaheshan3463
    @theekshanaheshan3463 5 ปีที่แล้ว +34

    හදවතේ ගායකයා හදවතේ සංගීත කණ්ඩායම එක්ක (චාමර අයියා with Flashback )♥️

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +2

      හදවතේ සංගිත කන්ඩායම මොකද බං

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 7 หลายเดือนก่อน +5

    ඒ කාලේ ඉඳලම ආසම ගායකයා ආසම බෑන්ඩ් එක...💙

  • @harshadeekanperera7649
    @harshadeekanperera7649 7 ปีที่แล้ว +104

    ජනප්‍රියත්වය හඹා නොගිය ජනප්‍රියත්වය ඔහු පසුපස හඹාආ අපේ කාලයේ ගායකයා චාමර වීරසිංහ.. ❤️

  • @anjanagunathilaka
    @anjanagunathilaka 7 ปีที่แล้ว +44

    චාමර ගැන කියන්ට වචන නෑ. නියමයි. හිතටම දැනෙනවා. අඩම්බරයි ඔයා ගැන චාමර .

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 ปีที่แล้ว +3

    Hadawathe gayakaya chamara weerasinha theruwan saranai🌹🌹🌹🙏🙏🙏❤❤❤🔥🔥🔥💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @malshakavindi8904
    @malshakavindi8904 5 ปีที่แล้ว +38

    backing😱😍😍😍

  • @sltiktok4507
    @sltiktok4507 4 ปีที่แล้ว +17

    අම්මෝ මගේ බේස් රජ්ජුරුවෝ 👍👍👍❤️

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      උබ බෙස් ගහන අය දැකලා නැ 2000 පස්සෙ නේ යකො අයිවො අනි පිරිස් බෙස් රාජා

    • @mahelasudarshana4950
      @mahelasudarshana4950 ปีที่แล้ว

      @@asankakumara292 එයා කිව්වේ එයාගේ බේස් රජ්ජුරුවෝ සෑම් කියලා උබ පුක නොදී හිටපන් pakaya

    • @SADU_AIYA
      @SADU_AIYA 10 หลายเดือนก่อน

      ​@@asankakumara292උබ ගිහිම් බලපන් ගොතයො

  • @musikkolla2171
    @musikkolla2171 3 ปีที่แล้ว +18

    2021 බලන සෙට් එක ලයික් පාරක් දාන්න බලන්න ❤

  • @samanthikasamanthika7420
    @samanthikasamanthika7420 3 ปีที่แล้ว +2

    Api ekale pissuwetilahitiye oyage katahadata.ape kale gayakaya .mata thama mathakai class gihin gedara yaddi oyage damithge cd aran yanne.ekale cd neme thibune.thamath oyala dennage sinduwalata aadarei.hadawathata denenawa

  • @chamoddulshan3528
    @chamoddulshan3528 2 ปีที่แล้ว +9

    Backing නමි ඉතිං flash back තමා 🤗❤❤❤❤

    • @puranappu5791
      @puranappu5791 ปีที่แล้ว +1

      ඕල් රයිට් බැකින් තමා ලෙසට වදින්නෙ. සීදුව සකුරා දෙක

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +1

      @@puranappu5791 මෙ සිංදු චමර මුලින්ම කිවිවෙ පර්පල් රේන්ජ් එක්ක

  • @niroshasangiwanee4960
    @niroshasangiwanee4960 7 ปีที่แล้ว +23

    චාමර අයියා ඇත්තටම කියන්න වචන na ගොඩක් lassanaiiiiiiiiiii

  • @Kavindukasuntha
    @Kavindukasuntha 4 ปีที่แล้ว +5

    patta chamara aiiyage elama fan kenek tama itim mama

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 ปีที่แล้ว +3

    චාමරට සුපිරිම බැකින් නමි ෆ්ලෑෂ්බැක් ලගෙන් විතරයි ❤

  • @pradeepkumara-ez9wj
    @pradeepkumara-ez9wj 5 ปีที่แล้ว +4

    mama kamthi Parna gayKayanta witharai namuth me comets baluwama hithenawa oba honda manussayek kiyala . jaya weawa.

  • @nethumadu4499
    @nethumadu4499 6 ปีที่แล้ว +3

    Chamara ayiye bs oyata..good luck..man Asama gayaka oya..oyage oya hadata man puduma adarei..

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 6 ปีที่แล้ว +19

    නිහතමානී හදවතේ ගායකයා ❤❤❤❤

  • @mithumrandika6120
    @mithumrandika6120 3 ปีที่แล้ว +6

    Backing nam backing💟💟💟adarei flashback

  • @mkmusicalclub3165
    @mkmusicalclub3165 ปีที่แล้ว +1

    හදවතට කතාකරන ඒ හඩ. ආදරෙයි චාමර අයියා

  • @user-tc8id1bs6z
    @user-tc8id1bs6z 4 ปีที่แล้ว +3

    Good luck putha budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshandesilva5238
    @roshandesilva5238 4 ปีที่แล้ว +2

    Super macho 🌹🌺🌺🌺🌹🌹🌷🌷🌷🌷Adarei ❤ හැමදාටම .....💮🌺🌺🌹🌷❤

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 ปีที่แล้ว +3

    💙 Chamara Weerasinghe

  • @niyomessi1608
    @niyomessi1608 6 ปีที่แล้ว +9

    චාමර,හදවතේ ගායකයා 💐

  • @ayeshvlogs1067
    @ayeshvlogs1067 5 ปีที่แล้ว +4

    Unlike දාපු ඉරිසියා කාරයො කවුද.....??
    චාමර අයියා........❤🇱🇰🇱🇰

  • @nilushadilrukshi4226
    @nilushadilrukshi4226 3 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම lassanai obata budu saranai

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 7 ปีที่แล้ว +5

    ayye oya Godak hoda kenek. nirahankara pudgalayek widihata mama kakinne. godak lassanai. oyata suba pathum ayye.

  • @gamingniroyt8892
    @gamingniroyt8892 ปีที่แล้ว +2

    Oba pamini obama giya nawathuna thana mama innam🙂🤍✌🏻

  • @surangakumara9267
    @surangakumara9267 8 ปีที่แล้ว +14

    hodin ahanta.. nirahankara minihek
    thamange hadin kiyana lassana..
    vishitai.... good

  • @anukanuwantha4712
    @anukanuwantha4712 2 ปีที่แล้ว +4

    චාමර ❤🥺

  • @imashaindunil2013
    @imashaindunil2013 6 ปีที่แล้ว +2

    Niyamai chamara aiye..oyata suba gaman.

  • @hannsaneehannsi9278
    @hannsaneehannsi9278 6 ปีที่แล้ว +2

    චාමර අයියා හැමෝටම නැති අවන්ක 💖ක් තියෙන එකම කෙනා. හදවතින්ම සතුටුයි අයියා 👍👍👍👍👏👏👏👏👈👈👈👈

  • @thilinawijesinghe4750
    @thilinawijesinghe4750 7 ปีที่แล้ว +4

    චාමර අයියේ නියමයි.

  • @deewijesooriya3524
    @deewijesooriya3524 5 ปีที่แล้ว +5

    Sinduwa ahanna oney na, comments kiyewwama athi ❤ adarei chamara aiye

  • @wasanthagunawardhana9391
    @wasanthagunawardhana9391 ปีที่แล้ว +1

    Chamara you are the best singer in my heart

  • @bandarasandanuwan5254
    @bandarasandanuwan5254 2 ปีที่แล้ว +3

    සුපරි ආ

  • @kasminthauthisa4970
    @kasminthauthisa4970 4 ปีที่แล้ว +3

    Chamara හදවතේ ගායකයා ❤️❤️

  • @user-sp9zm2yv4d
    @user-sp9zm2yv4d 2 ปีที่แล้ว +1

    2021 balpu set eka ko❤

  • @danukaSanjaya-bb5gd
    @danukaSanjaya-bb5gd 11 วันที่ผ่านมา

    සින්දු කියන්න හැමෝටම පුලුවන් උනාට හදවතට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බෑ ❤️

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 4 ปีที่แล้ว

    Niyamai chamara aiye. Hadawathata wadinnama sindu kiyana gayakayek thama. ❤❤❤❤

  • @user-by3rj5vt7y
    @user-by3rj5vt7y 6 หลายเดือนก่อน

    Aththamai chamara adath mama oyage a hadata adarei

  • @chathurikaliyanaarachchi2360
    @chathurikaliyanaarachchi2360 5 ปีที่แล้ว +5

    ඔබ පැමිණී ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්..
    ❤️

  • @PadmaNarangoda-vl1kv
    @PadmaNarangoda-vl1kv 6 หลายเดือนก่อน

    Ape hadawathe ahinsakaya uthum theruwan saranai

  • @kasminthauthisa4970
    @kasminthauthisa4970 4 ปีที่แล้ว +1

    Ammo nalakage pad para pissu hedenvaa 🤩🤩🤩

  • @dinunalaka5872
    @dinunalaka5872 5 ปีที่แล้ว +1

    Man asama gayakaya chamara.. super bro...❤❤❤❤❤❤

  • @ruwanvitharana5594
    @ruwanvitharana5594 6 ปีที่แล้ว +3

    නියමයිනේ සුපිරි

  • @Kavindukasuntha
    @Kavindukasuntha 4 ปีที่แล้ว +3

    e wagema flash back aiiyalata patta back ekak denawa aa

  • @user-sp9zm2yv4d
    @user-sp9zm2yv4d 2 ปีที่แล้ว +1

    Hadwthe gaykya❤💯

  • @kavidushehan1847
    @kavidushehan1847 3 ปีที่แล้ว +4

    BEST ❣️🌟

  • @fhpfunnyhomepets4055
    @fhpfunnyhomepets4055 7 ปีที่แล้ว +1

    uba nm yakek chamara...patta...adareiii....

  • @srilankanmusicwithyasiru2473
    @srilankanmusicwithyasiru2473 2 ปีที่แล้ว +1

    Wery good professional singer

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +7

    වාව් ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤

  • @yasithlakruwan3302
    @yasithlakruwan3302 4 ปีที่แล้ว

    Supiri ayye. Dinen dina idirytma gihin sarthka wenna labenna kiyla hadwathinma suba pathnwa

  • @shamithreigns7165
    @shamithreigns7165 ปีที่แล้ว +1

    Flashback ❤️🎵🥳🤟

  • @faztimeasia
    @faztimeasia 7 หลายเดือนก่อน

    Overview
    Lyrics
    Videos
    Listen
    Artists
    Main results
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම්
    නැවතුණ තැන මම ඉන්නම
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

  • @krishanlakvindu8628
    @krishanlakvindu8628 ปีที่แล้ว +1

    වීර සින්හයා 🥰🥰

  • @chathurangahatharasinghe8501
    @chathurangahatharasinghe8501 6 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 ปีที่แล้ว +3

    චාමර වීරසිංහ ❤❤❤❤

  • @kumarinayna3053
    @kumarinayna3053 6 ปีที่แล้ว

    Godak lassanai. Paya a shada aduru walawen ....

  • @emoneywithsampath9696
    @emoneywithsampath9696 4 ปีที่แล้ว

    Supirima wedak aadarei me sinduwata

  • @erkekanayakaerkekanayaka3211
    @erkekanayakaerkekanayaka3211 7 ปีที่แล้ว +3

    u re legends ,keep it up

  • @sampathanurudda3444
    @sampathanurudda3444 4 ปีที่แล้ว +1

    Supere

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +2

    ❤️....

  • @sanathnandika7597
    @sanathnandika7597 5 ปีที่แล้ว +1

    niyamai supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @Kavindukasuntha
    @Kavindukasuntha 4 ปีที่แล้ว +1

    2020eth api ahanwooo

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว

    Hemadama nihathamai gayakayek Budusaranai

  • @clakmali2855
    @clakmali2855 4 ปีที่แล้ว

    Lassanai aiye👍💟

  • @krishanlakshitha8223
    @krishanlakshitha8223 6 ปีที่แล้ว

    chamara ayiya asama gayakaya oyayi adath hetath eka venas venne na suba ana gathayak

  • @prameshkanankage7339
    @prameshkanankage7339 6 ปีที่แล้ว

    Patta harima lassanai

  • @sampathanurudda3444
    @sampathanurudda3444 3 ปีที่แล้ว

    Patta lasanae

  • @priyanmahesha3738
    @priyanmahesha3738 3 ปีที่แล้ว +2

    Excellent ❤❤❤

  • @AaaBbb-ys2nh
    @AaaBbb-ys2nh 7 ปีที่แล้ว +4

    vikara sindu Tavares. Manasa nidahaswana cham sindukiyana suppiry charithayak

  • @sureshsuresh-th7yv
    @sureshsuresh-th7yv 4 ปีที่แล้ว +3

    lovely voice. Love u chamara ayya❤️❤️

  • @supunchathuranga4736
    @supunchathuranga4736 7 ปีที่แล้ว

    super Chamara Aiye niyamai bro

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +1

    කමෝන් චාමර ❤️‍🔥🙏

  • @chamarahashan6036
    @chamarahashan6036 4 ปีที่แล้ว

    Kiyanna wachana na ekenma lassanai👌👌👌✌️✌️🙏🙏

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 ปีที่แล้ว

    patta aaaa....

  • @rmtsr23
    @rmtsr23 4 ปีที่แล้ว +3

    Nice Back from Flash Back

  • @prabatheranga383
    @prabatheranga383 6 ปีที่แล้ว +2

    සුපර්බ් 👍

  • @charithamadushanka4359
    @charithamadushanka4359 5 ปีที่แล้ว +1

    Woooooooooow the best chama,,,,,,©©©©©©©©©©©

  • @sangihtfrenando2515
    @sangihtfrenando2515 5 ปีที่แล้ว +1

    Patta adarei

  • @dilanirupa8814
    @dilanirupa8814 ปีที่แล้ว

    lassanai oyage sinduwa godak aiya

  • @nima2980
    @nima2980 2 ปีที่แล้ว +1

    🖤

  • @achinthaindrachapa1085
    @achinthaindrachapa1085 7 ปีที่แล้ว +2

    very beautiful singing

  • @umeshrandika169
    @umeshrandika169 7 ปีที่แล้ว

    Oya nm fatta saho

  • @nadunwijesinghe4163
    @nadunwijesinghe4163 7 ปีที่แล้ว

    tamange had in kiyanakota kochara lassanada well done Chamara weerasinghe

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 7 ปีที่แล้ว +3

    supiri 👍👍👍

  • @nimekapahan5334
    @nimekapahan5334 6 ปีที่แล้ว +2

    GoOd ThiNg!

  • @kusmalathaamarasingha8552
    @kusmalathaamarasingha8552 5 ปีที่แล้ว

    Api hamogemo Hadawathe gayakaya oyai aiye jaya .bs

  • @limalhasi3721
    @limalhasi3721 7 ปีที่แล้ว

    Chamara aiye supiri hode. Niyamai

  • @chathurangachathuranga2951
    @chathurangachathuranga2951 6 ปีที่แล้ว +1

    perfect .....

  • @Jaspperera
    @Jaspperera 8 วันที่ผ่านมา

    Mage pana ❤

  • @venuravindika131
    @venuravindika131 5 ปีที่แล้ว

    Patta 👍👍👍👍