ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගැලපීම් නිවැරදි වූ කල ගහන නොම්බරේ ඉතිහාසගත වේ FLASHBACK 😇❤️💐
හදවත❤...දමිත් අයිය අලව්වට ආවම .....ඇස් පිල්ලම් නොගහ බලන් හිටියෙ.ආදරෙයි දමියා❤❤❤
නාලක අයියට ආච්චි වැහිලා❤පැඩ් පාර ගැම්මක් ආ❤😍
ඇයි මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ🥺❤️😍
Sirawata. Ahanawa palenne
Attc ❤
බූට් එකක් කැවද
පෑඩ් එක කඩන කැඩිල්ල හික් ගෑවෙන්නම කඩනවා..පහරක් ඒක නම්...ආදරෙයි දමිත් අයියා With ෆ්ලෑශ් බැක්
හිනාවෙලා කියනව කියන්නෙ backing එක ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ❤❤❤❤
A gana kiyala wadk ne minuwangoda idea fun night awith as pilan nogaha a hithta katha karana widiya rasa winda .dami ❤
🎉AKANE❤
කොච්චර බෑන්ඩ් තිබ්බත් අහන්නෙ flashback විතරයි 🎉මම වගේ තව කව්ද ඉන්නේ ❤
ekenma
1998 idan
100%
කීබෝඩ් දෑතට දෙවි පිහිටයි
ඔක්ටො පෑඩ් එකටනම් දෙනවා ලොවෙත් නැති වෙන්න නාලක අයියා ❤️😍🤟
එ තාලේට ආසාවෙන් සිංදුව කියන්නෙ ඒක මූනෙන් පේනවා ❤
flashback + damiya = කනට මී පැණි ❣️
නාලක අයියාගේ දෑතට බුදු සරණයි..🎧
දමිත්,චාමර,වෙරලියද්ද = ෆ්ලෑශ් බැක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේකනම් පිස්සුවක් බන්❤️❤️❤️❤️අදරෙයි ෆ්ලෑශ් බැක්❤️❤️..නාලක්❤️❤️නිරොශන් ❤️❤️
පට්ට නෙද❤❤❤
රිදෙන්න ගහනව කියන්නෙ මේකට ❤️🤠 FLASHBACK ❤️
Badu tika set ekama palanawa 🖤
නාලක් නිශා නිරෝශන් ඔය තුන ගියදාක ඉවරයි ❤
නාලක තමයි නාලක ❤❤ආදරෙයි ❤️දමිත් අසංක මහත්මයා+ FLASHBACK ❤️
පට්ට ආසාවෙන් සින්දුව කියන්නේ... ඒ කියන්නේ බැකින් කතා කරන්න දෙයක් නෑ සුපිරි ❤
ආදරෙයි දමිත් අයියෙ. පරිස්සමට ඉන්න අපට හැමදාමත් ඔයාව ඕන❤
2024 රෙත් මෙක අහන අය කෝ
මේවට ගහන්න සිංදු නෑ බං❤❤
@@supunsadaruwan384 👍
2025 ,bn
ඔයලා තමා හොදටම කරන්නේ අයියේ❤❤❤
දමිත් අයිය හිනාවෙන්නෙ බැකින් එකට ඒතරම් සුපිරි ෆ්ලැශ් බෑක් ❤️❤️
සුපිරි දමියා හදවතේ ගයකයා අපේ
දමිත් අසංක අයියා පොඩි කාලේ ඉදන් හදවතේ එක ...ඔයා සහා චාමර වීරසිංහ...ඒක කවදාවත් නැති වෙන්නෙ නැ...එ හඩට තියන තැන
😂,,,,,,,,
*නාලක අයියෙ සුපිරී ඕයි❤*
"Flashback" සමග "හදවතෙ ගායකයො දෙන්නා" කොහෙද එතන සෙනග ගගක්...💙🥰🙏
2025 anyone ❤️🔥✌️
😂
Thawa 2024
😂😂
අද 2024 ඉවරයි
Yeah ❤🎉
Oya musical eka balanna api awa patta feeling ekak danune adarei damith aiyee ❤️❤️
හැරිලා බලනවනම් ගායකයා බොහෝදුරට ෆ්ලෑශ් බෑක් බැකින් වලට තමා ආදරෙයි කටුනේරිය ෆ්ලෑශ්බෑක්ලට
Flashback ගැම්ම ආදරෙයි ❤️
FlashBack Damith 💝🌹🙏
දමියගෙ හිනාව ❤😌
මේකනම් සියපාරක් විතර ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤💥💖😇
Niyamai roshan aiye bakin eka
ලංකාවේ අංක එක ෆ්ලාශ් බෑක්....+දමිත් අසංක..❤
ඒ හිනාව 😍❤️🤗
Flashback ekka damith kiyanne තනිකරම පිස්සවක් 😍😍😍😍😍😍😍😍😍😍😍
Drams Nam hemadama niyamai
අම්මෝ...දෙනවා ඒකනම් 😍🤟
LOVE YOU FLASH BACK
Perfect Backing. Flash Back ❤❤❤❤
දමිත් අයියා අදින පලදින විදිය ටිකක් වෙනස්වෙලා පොඩ්ඩක් මහත්වෙලා හැබැයි කටහඩනම් තාමත් ලස්සනයි සුන්දරයි 👌👌👌👌 බුදු හැමොටම🙏🙏🇱🇰🇱🇰👍👍🌹🌹🌹❤️❤️💝💝💝💝
Nalaka pattaiiiii AAAAAAAAAAAAAAAAAA
Flashback 😍❤️🫣🙏
😮
Aniwa
2:18 2:20 ❤
ෆුල් ශෝ එකම ඕනේ....😢😢😢
Backing ❤❤❤❤❤ Kalamulla aiye❤❤❤❤❤
දමිත් ❤️
niyamai damith oya sama karannda bee katawath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරේයි දමිත් අයියේ 🎉💖
නාලක අයියේ....🤩🤩🤩🤩
දමිත් සර් ❤❤+flashback ❤❤= දිව්‍ය ලෝක රස❤
අයිසෙ නාලක 🥲❤️
නාලක😍
අවුරුදු හත අටකට පස්සෙ තමා නාලක ආයෙත් මෙහෙම ගහනව දැක්කෙ
Nalaka aiya nam ptta❤ 🙂
Good luck damith aiye.harima sathutui
හදවතේ ගායකයා ❤❤❤
Flashback " බර අවි ❤💪☠️
Flashback ❤ Damith ❤
නාලක අයියේ ඔයා මේ රටට ලොකු සම්පතක්💗👌 ..බුදු සරණයි..🙏
Parana aurudu ganaka මතකයක් passata yanawa a hada thawamath ahemmai🥰😍🥰😍 😘😘😘😘
Flashback ❤
නිමයි ❤❤
Patta
නාලක අයියෙ😍❤️
Flashback ❤️❤️❤️ damith
නටන්නම උපන් සින්දු රත්තරන් මෙව්ව 🥺❤️
නිදියගෙන ඇහැව්වත් ඉදගෙන ඇහැව්වත් හිටගෙන ඇයෙව්වත් පරේ ඇයෙව්වත් බස් එකේ ඇහැව්වත් කොහෙ ඉදන් මොන විදිහට ඉද්දි ඇහෙව්වත් නැටවෙනවා කියහාන්කො නැටවෙන එක නවත්තගන්න බැ යකො 😂😂 එ තරම් කාවැදිලා තියෙන්නෙ මට දුන්නු දුක් ගින්න 😘😘😘😍
මේ ටයිම් එකෙ බස් එකෙ ඉන්න මන් 😫❤️🔥
Backing❤️👍
Recoding gahanawa kiyana eka sadaranai ithin ❤ flashback ✌️❤️
Eka nam patta❤❤❤❤
Full Show එක දාන්න පුලුවන්නම් ❤
සුපිරියක් තාමා ෆ්ලෑෂ් බැක්👍
චාමර නොහිටියනම් හදවතේ ගායකයා දමිත් ❤️
Backing nam පට්ට✋😍😘🙈❤
රිදම් පාටි එකත් 👍👍
Dinesh ayya ithin kohomath gammakne ❤
මෙච්චර ක්ලියර් එකට ගහනකොට රෙකෝඩින් කියල කට කතා හදන එක සාදාරනයි.ඒ තරම් clear යකෝ😊
Eknam.pissuwak.bn ammo ❤❤❤❤❤
Paharak 🔥
Damith aiya mechchara sathutin sing karanne ne ka ekkawath❤❤ ubalagen eha lokayak ne matanam adarei ❤❤
Ayemath flashback ekak horana one
adarei aiye damith hitha Hoda minihata hamadama waradii
ඇවිල්ලම බැලුවා ❤😊
Dina kalinma end eka play karanna heduwa neda.. e unata real weddek DD❤ kiyanne..flashback best backing.. damith aiya best siging 💙💙💙💙💙 love u දමියා 💛💛
Recordings kiyana eunta penna ehema wena ekath hodai
අම්මෝ ❤
No 1 flashback ❤️
Damith asanka + Flashback 🥹😫
අන්ක එකේ සුපිරි බෑන්ඩ් එක ෆ්ලෑශ් බෑක්😘😘😘😘
Chamara,damith api meyalage kesat salli dilla aragena ahuwe eee kale...eka wenamama love akak❤❤❤❤
නාලක අයියේ පිස්සුවක් ඔයා.❤️❤️
Ammo nalaka ayye Suppa hode ❤
adarei oyalata budusaranai🎉🎉🎉🎉
චූටි කාලෙට එක්කන් යන සින්දු ❤️
❤❤❤❤❤❤❤❤❤❤ Adarei chamara aiya godaak oyata ❤❤❤
Paaada❤
3:19 Keebod...warddakසුපිරි .සුපිරි
අඩෝ මේක නම් 🔥 😮
Ammo flashback 🎉❤
Super ❤
පැඩ් එක දෙනවා රිදෙන්නම එළ එක

නාලක තමයි නාලක ❤❤ආදරෙයි ❤️
දමිත් අසංක මහත්මයා+ FLASHBACK ❤️
පට්ට ආසාවෙන් සින්දුව කියන්නේ... ඒ කියන්නේ බැකින් කතා කරන්න දෙයක් නෑ සුපිරි ❤
ආදරෙයි දමිත් අයියෙ. පරිස්සමට ඉන්න අපට හැමදාමත් ඔයාව ඕන❤
2024 රෙත් මෙක අහන අය කෝ
මේවට ගහන්න සිංදු නෑ බං❤❤
@@supunsadaruwan384 👍
2025 ,bn
ඔයලා තමා හොදටම කරන්නේ අයියේ❤❤❤
දමිත් අයිය හිනාවෙන්නෙ බැකින් එකට ඒතරම් සුපිරි ෆ්ලැශ් බෑක් ❤️❤️
සුපිරි දමියා හදවතේ ගයකයා අපේ
දමිත් අසංක අයියා පොඩි කාලේ ඉදන් හදවතේ එක ...ඔයා සහා චාමර වීරසිංහ...ඒක කවදාවත් නැති වෙන්නෙ නැ...එ හඩට තියන තැන
😂,
,,,,,
,,
*නාලක අයියෙ සුපිරී ඕයි❤*
"Flashback" සමග "හදවතෙ ගායකයො දෙන්නා" කොහෙද එතන සෙනග ගගක්...💙🥰🙏
2025 anyone ❤️🔥✌️
😂
Thawa 2024
😂😂
අද 2024 ඉවරයි
Yeah ❤🎉
Oya musical eka balanna api awa patta feeling ekak danune adarei damith aiyee ❤️❤️
හැරිලා බලනවනම් ගායකයා බොහෝදුරට ෆ්ලෑශ් බෑක් බැකින් වලට තමා ආදරෙයි කටුනේරිය ෆ්ලෑශ්බෑක්ලට
Flashback ගැම්ම ආදරෙයි ❤️
FlashBack Damith 💝🌹🙏
දමියගෙ හිනාව ❤😌
මේකනම් සියපාරක් විතර ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤💥💖😇
Niyamai roshan aiye bakin eka
ලංකාවේ අංක එක ෆ්ලාශ් බෑක්....+දමිත් අසංක..❤
ඒ හිනාව 😍❤️🤗
Flashback ekka damith kiyanne තනිකරම පිස්සවක් 😍😍😍😍😍😍😍😍😍😍😍
Drams Nam hemadama niyamai
අම්මෝ...දෙනවා ඒකනම් 😍🤟
LOVE YOU FLASH BACK
Perfect Backing. Flash Back ❤❤❤❤
දමිත් අයියා අදින පලදින විදිය ටිකක් වෙනස්වෙලා පොඩ්ඩක් මහත්වෙලා හැබැයි කටහඩනම් තාමත් ලස්සනයි සුන්දරයි 👌👌👌👌 බුදු හැමොටම🙏🙏🇱🇰🇱🇰👍👍🌹🌹🌹❤️❤️💝💝💝💝
Nalaka pattaiiiii AAAAAAAAAAAAAAAAAA
Flashback 😍❤️🫣🙏
😮
Aniwa
2:18 2:20 ❤
ෆුල් ශෝ එකම ඕනේ....😢😢😢
Backing ❤❤❤❤❤ Kalamulla aiye❤❤❤❤❤
දමිත් ❤️
niyamai damith oya sama karannda bee katawath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරේයි දමිත් අයියේ 🎉💖
නාලක අයියේ....🤩🤩🤩🤩
දමිත් සර් ❤❤+flashback ❤❤= දිව්‍ය ලෝක රස❤
අයිසෙ නාලක 🥲❤️
නාලක😍
අවුරුදු හත අටකට පස්සෙ තමා නාලක ආයෙත් මෙහෙම ගහනව දැක්කෙ
Nalaka aiya nam ptta❤ 🙂
Good luck damith aiye.harima sathutui
හදවතේ ගායකයා ❤❤❤
Flashback " බර අවි ❤💪☠️
Flashback ❤ Damith ❤
නාලක අයියේ ඔයා මේ රටට ලොකු සම්පතක්💗👌 ..බුදු සරණයි..🙏
Parana aurudu ganaka මතකයක් passata yanawa a hada thawamath ahemmai🥰😍🥰😍 😘😘😘😘
Flashback ❤
නිමයි ❤❤
Patta
නාලක අයියෙ😍❤️
Flashback ❤️❤️❤️ damith
නටන්නම උපන් සින්දු රත්තරන් මෙව්ව 🥺❤️
නිදියගෙන ඇහැව්වත් ඉදගෙන ඇහැව්වත් හිටගෙන ඇයෙව්වත් පරේ ඇයෙව්වත් බස් එකේ ඇහැව්වත් කොහෙ ඉදන් මොන විදිහට ඉද්දි ඇහෙව්වත් නැටවෙනවා කියහාන්කො නැටවෙන එක නවත්තගන්න බැ යකො 😂😂 එ තරම් කාවැදිලා තියෙන්නෙ මට දුන්නු දුක් ගින්න 😘😘😘😍
මේ ටයිම් එකෙ බස් එකෙ ඉන්න මන් 😫❤️🔥
Backing❤️👍
Recoding gahanawa kiyana eka sadaranai ithin ❤ flashback ✌️❤️
Eka nam patta❤❤❤❤
Full Show එක දාන්න පුලුවන්නම් ❤
සුපිරියක් තාමා ෆ්ලෑෂ් බැක්👍
චාමර නොහිටියනම් හදවතේ ගායකයා දමිත් ❤️
Backing nam පට්ට✋😍😘🙈❤
රිදම් පාටි එකත් 👍👍
Dinesh ayya ithin kohomath gammakne ❤
මෙච්චර ක්ලියර් එකට ගහනකොට රෙකෝඩින් කියල කට කතා හදන එක සාදාරනයි.ඒ තරම් clear යකෝ😊
Eknam.pissuwak.bn ammo ❤❤❤❤❤
Paharak 🔥
Damith aiya mechchara sathutin sing karanne ne ka ekkawath❤❤ ubalagen eha lokayak ne matanam adarei ❤❤
Ayemath flashback ekak horana one
adarei aiye damith hitha Hoda minihata hamadama waradii
ඇවිල්ලම බැලුවා ❤😊
Dina kalinma end eka play karanna heduwa neda.. e unata real weddek DD❤ kiyanne..flashback best backing.. damith aiya best siging 💙💙💙💙💙 love u දමියා 💛💛
Recordings kiyana eunta penna ehema wena ekath hodai
අම්මෝ ❤
No 1 flashback ❤️
Damith asanka + Flashback 🥹😫
අන්ක එකේ සුපිරි බෑන්ඩ් එක ෆ්ලෑශ් බෑක්😘😘😘😘
Chamara,damith api meyalage kesat salli dilla aragena ahuwe eee kale...eka wenamama love akak❤❤❤❤
නාලක අයියේ පිස්සුවක් ඔයා.❤️❤️
Ammo nalaka ayye Suppa hode ❤
adarei oyalata budusaranai🎉🎉🎉🎉
චූටි කාලෙට එක්කන් යන සින්දු ❤️
❤❤❤❤❤❤❤❤❤❤ Adarei chamara aiya godaak oyata ❤❤❤
Paaada❤
3:19 Keebod...warddak
සුපිරි
.සුපිරි
අඩෝ මේක නම් 🔥 😮
Ammo flashback 🎉❤
Super ❤
පැඩ් එක දෙනවා රිදෙන්නම එළ එක