චාමර වීරසිංහට මෙවර IDEAL අභියෝගය 09 වේදිකාවේදී දුන් අභියෝගය | ඔරුවක පාවෙන ගීතය | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2019
  • Original Artist - Milton Mallawarachchi
    (මෙම ගීතයේ මුල් හිමිකරුවන්ට අපගේ උපහාරය....)
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ TH-cam චැනලය Subscribe 🔔 කරන්න.
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    TEL : 0779673767
    Email - gangavideoteam@gmail.com
  • เพลง

ความคิดเห็น • 402

  • @user-ii1rk6jp6w
    @user-ii1rk6jp6w ปีที่แล้ว +38

    ඕනම ගායකයෙකුට කෙල්ලන්ගෙ හදවතේ ගායකයා වෙන්න පුලුවන් ..ඒත් ලේසියෙන් බෑ කොල්ලන්ගෙ හදවතේ ගායකයෙක් වෙන්න..අන්න ඒ තැන හැමදාම චාමරට තියෙනවා

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว +126

    මේකටත් අකමැති කාලකණ්ණි ඉන්නවනේ... කියලා වැඩක් නෑ උන් ගැනනම්... චාමර කියන්නෙ හදවතේ ගායකයා. කෙල්ලොන්ගේ නෙවෙයි කොල්ලොන්ගෙ...👍👍👍👍

    • @udeniapsara2786
      @udeniapsara2786 ปีที่แล้ว +11

      එතකොට මාත් කොල්ලෙක් ද 😕.... මගෙත් හදවතේ ❤️ ගායකයා 🥰😍 චාමර වීරසිංහ ❤️❤️

    • @nadunlakshan6815
      @nadunlakshan6815 ปีที่แล้ว +2

      😋😇😌

    • @puranappu5791
      @puranappu5791 ปีที่แล้ว +2

      @@udeniapsara2786 පරික්ෂා නොකර කියන්න අමාරුයි 😁

    • @udeniapsara2786
      @udeniapsara2786 ปีที่แล้ว +1

      @@puranappu5791 😂😂🙏

    • @puranappu5791
      @puranappu5791 ปีที่แล้ว

      @@udeniapsara2786 hi

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 3 ปีที่แล้ว +43

    චාමර අයියා flashback එක්ක ඕනෑම සින්දුවක් ගහයි.. මොන අභියෝගය ද 👌

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      flashbsck කොත්තු ගහන එවින් නෙ

    • @hirushanawodya8458
      @hirushanawodya8458 ปีที่แล้ว

      පුකෙ රසවින්දයක් උබට තියෙන්නෙ කොත්තු ගහන හින්දද ගොනො අද ලංකාවෙ ලොකුම ශො ගහන්නෙ තව indoor බහින අර්ටිස්ලා දැන් flashback එක්ක විතරක් outdoor බහිනවා එ කොත්තු ගහන හින්දද බෙසිකයො 😅

  • @hasunbhashithabasu4126
    @hasunbhashithabasu4126 3 ปีที่แล้ว +127

    ගේමක් නැතුවම සිං කරනවා බැකිං සුපිරි නිසා 😍😍😍 නිරෝෂන් ඩ්‍රීම්ස් උනත් ආසාවෙන් ප්ලේ කරන්නේ හදවතේ අපේ චාමරට.. ආදරෙයි.. 😍😘😘😍

    • @kaushikaheshan335
      @kaushikaheshan335 3 ปีที่แล้ว

      💚💚

    • @ameerdylan3939
      @ameerdylan3939 2 ปีที่แล้ว

      I guess Im asking randomly but does any of you know of a way to log back into an Instagram account??
      I was stupid forgot the account password. I would appreciate any tricks you can offer me

    • @elonimran3013
      @elonimran3013 2 ปีที่แล้ว

      @Ameer Dylan instablaster =)

    • @ameerdylan3939
      @ameerdylan3939 2 ปีที่แล้ว

      @Elon Imran i really appreciate your reply. I found the site on google and im in the hacking process atm.
      Takes a while so I will reply here later when my account password hopefully is recovered.

    • @ameerdylan3939
      @ameerdylan3939 2 ปีที่แล้ว

      @Elon Imran it worked and I actually got access to my account again. Im so happy:D
      Thanks so much, you really help me out!

  • @malindayarathne4448
    @malindayarathne4448 4 ปีที่แล้ว +90

    කට දන කට්ට සම්බෝලයකට උණු උණුවෙන් පොල් රොටියක් සෙට් උනා වගේ චාලි අයියට ෆ්ලෑස්බෑක් බැකින් සෙට් උනා කියන්නෙ ❤️❤️

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +1

      😊😊😊

    • @royaltone925
      @royaltone925 3 ปีที่แล้ว +1

      Damith asanka witharai adu........

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 4 ปีที่แล้ว +147

    චාමරට අබියෝග දෙන්න එපා. අබියෝග නතින් ඉතින් චාමරට... කැපුවත් චාමර.. ❤❤❤❤ බැකින් ගැනත් කතා කරන්න ඕන.. පට්ට ක්ලියර් පට්ට මිහිරී.. ආදරෙයි ෆ්ලැශ්බෑක්..

    • @boy2027
      @boy2027 4 ปีที่แล้ว +2

      චාමරට අභියෝග 🤣🤣🤣🤣

    • @puranappu5791
      @puranappu5791 ปีที่แล้ว +1

      බැකින් ගැන කතා කරනවා නම් ඕල් රයිට් විතරමයි. අනික් එව්වා නෝමල්

    • @hirushanawodya8458
      @hirushanawodya8458 ปีที่แล้ว

      පුකෙනුත් හිනා 😂

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +1

      උබ රැහුණු වෙනස ඇවිවද බලපන් චමරගෙ අභියොග

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @tharukamilan5854
    @tharukamilan5854 4 ปีที่แล้ว +48

    බලහන්කො වැඩි දැගලිල්ලක් නැතුව සිංදුව කියන ගැම්ම.. ❤️❤️❤️

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +40

    නිහතමානීකම කියන්නේ ඔකට තමයී බන් චාමර අයියේ.😍😍😍
    ඔය කටහඩින් කොයී සිංදුව කිවුවත් මාරම ගැම්මක් වගෙම හිතේ ඇතුලටම වදින්න කියනවා ආදරේයී බන්,❤️❤️❤️
    හැමදාමත් කොයී කගෙත් හදවතේ උඩින් ඉන්න ගයකයා උබයී 😍❤️❤️❤️

  • @kasunsaranga5471
    @kasunsaranga5471 4 ปีที่แล้ว +184

    චාමර අයියා එක්ක ෆ්ලෑශ්බැක් සෙට්උනා කියන්නෙ දිව්‍යලෝකෙ වගේ තමයි ❤️😍

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +3

      එහෙමද

    • @46maliya96
      @46maliya96 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @46maliya96
      @46maliya96 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් bn 👍👍👍🦾🦾

    • @janidupahasara1074
      @janidupahasara1074 2 ปีที่แล้ว +2

      Anivaryen anivaryen

    • @Yashen88215
      @Yashen88215 2 ปีที่แล้ว +2

      @@46maliya96 ✌️

  • @nirashchamindu3651
    @nirashchamindu3651 3 ปีที่แล้ว +70

    නිහතමානී ආදරනීය හදවතේ ගායකයා❤❤❤❤ චාමර වීරසිංහ...ඕන සිංදුවක් තමන්ගේ හඩින් තිතටම....ආයේ ඉතින් මොන චැලේන්ජ්ද..බැකින් නම් ෆ්ලෑශ් බැක්..ආයේ කතා 2ක් නෑ...

  • @chandanagunasinhe9869
    @chandanagunasinhe9869 3 ปีที่แล้ว +26

    අම්මෝ කියන්න වචන නෑ පට්ටම ලස්සනයි චාමර වීරසිංහ මගේ හදවතේ ගායකයා ♥️

  • @user-bd1re9ss1j
    @user-bd1re9ss1j 4 ปีที่แล้ว +120

    චාමර අයියට අභියෝග කරනව ඇහෙද්දිත් ලැජ්ජයි
    ආදරෙයි චාමර අයියේ💖💖💖💖
    Fbබැකින් ft

  • @jackdanial3371
    @jackdanial3371 4 ปีที่แล้ว +117

    තමන්ගේ හඩින් වෙනත් ගායකයෙක්ගේ සිංදුවක් කියනවා නම් ඒ චාමර විතරයි.. අන්න ඒකයි චාලි උඔට මේ තරම් අපි ආදරේ කරන්නේ.. කොපි කල හැක සම කල නොහැක ඒ උඔ විතරයි චාලීී.. ආදරේයි චාලී..❤❤❤

    • @jagathkumara4591
      @jagathkumara4591 4 ปีที่แล้ว +2

      Frist place goes to Amal perera..

    • @royaltone925
      @royaltone925 3 ปีที่แล้ว +4

      Damith asanka th amathaka karana epa....

  • @shantakumara2781
    @shantakumara2781 4 ปีที่แล้ว +67

    මෙයාට අබියොග කරන්න කව්ද බිහි උනේ යාලු.
    චාලිය එල එල 👌👌👌❤️❤️❤️👍👍👍

    • @tharakavilan4095
      @tharakavilan4095 4 ปีที่แล้ว

      Ekkenek innawa..kasun kalhara

    • @royaltone925
      @royaltone925 3 ปีที่แล้ว

      Damith asanka...

    • @sujanidayananda5707
      @sujanidayananda5707 2 ปีที่แล้ว

      දමිත් අසන්කයි චාමර වීරසිංහයි කියන්නෙ බ්‍රෑන්ඩ් දෙකක්...😌✋

  • @chamithmadushan3832
    @chamithmadushan3832 4 ปีที่แล้ว +146

    මෙි සින්දුවට නාලක අයියාගේ pad roling ටික බලන්න ආපු අය මෙි කොනට සෙටි

  • @sayunidinanya8824
    @sayunidinanya8824 4 ปีที่แล้ว +35

    IDEAL අභියෝගය 09 හැම සින්දුවක්ම දාන්න. සුපිරිම සුපිරි ..

  • @sanduwijethunga3814
    @sanduwijethunga3814 3 ปีที่แล้ว +41

    ඔය කටහඩින් මොන සිංදුව කිව්වත් හදවතේ ගැඹුරුම තැනට දැනෙනවා ඒක..❤️❤️

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      උබ රැහුනු වෙනස අහලා තියනවද බලපන් චමර සිංකරන හැටි

  • @sasankaperera3044
    @sasankaperera3044 4 ปีที่แล้ว +37

    ඔබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි........💞💞

  • @rasindupramod8550
    @rasindupramod8550 2 ปีที่แล้ว +10

    මොන අබියෝගද් චාමරට සැපට flashback ල backing එක දෙනකොට ❤️

  • @kavindapabasara6107
    @kavindapabasara6107 4 ปีที่แล้ว +34

    සින්දුව කාගෙ වුනත් chamara කියද්දි ඒක chamarage කියලා හිතෙනවා🙏🙏🙏

  • @anuruddhasampath7523
    @anuruddhasampath7523 3 ปีที่แล้ว +9

    Chamara well done. චාමරට වෙන අයගෙ සින්දු පට්ට ලස්සනටම කියන්න පුලුවන්

  • @kumaramendis9300
    @kumaramendis9300 4 ปีที่แล้ว +13

    හදවතේ අංක එක චාමර විරසිංහ 💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤❤💚❤❤

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 4 ปีที่แล้ว +16

    පට්ට backing and හදවතේ ගායකයාගේ nice singing ❤️❤️❤️

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි චාමර වීරසිංහ අයියා තමයි හොදටම කළේ ආදරේයි හැමදාමත් 🙏❤️😍👍🇱🇰🤗😎😁👌☸️🤟✌️🤝💯🤘😘

  • @geethpathirana4416
    @geethpathirana4416 3 ปีที่แล้ว +6

    චාමර අයියට කියන්නෙම හදවතේ ගායකයා කියලනෙ..ඉතින් මොන චැලේන්ජ්ද ...ඔය නිහතමානී කමට හැමදාම ඔයාට රසිකයො ආදරෙයි චාමර අයියෙ.ඔයාට ලස්සන අනාගතයකට සුභ පතනවා ...ජය................🙏🙏

  • @jayasankasajith9743
    @jayasankasajith9743 3 หลายเดือนก่อน +2

    චාමරගේ හඩින් කවියක් කිව්වත් ලස්සනයි ♥️

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +20

    අම්මෝහ් ඒ බැකින් පට්ට පැහැදිලියි අහන්න විදින්න නටන්න ඕන එක්කට ඔට්ටුයි ඒකට චාමරත් සෙට් උනාම තවත් ආතල් 😌❤️

  • @janithvidura1494
    @janithvidura1494 4 ปีที่แล้ว +18

    ඒ කටහඩට ඕන සින්දුවක් සෙට්❤️

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      😊😊😊😊😊

  • @sltiktok4507
    @sltiktok4507 4 ปีที่แล้ว +23

    Backing nam itin Flashback thamai 👍👍👍👍❤️

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      පර්පල් රේනජ් නැත්නමි

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +2

    චාමර අයියා flash back කියන්නේ ගැම්මක් ආදරෙයි 🤘❤️😍💪

  • @alain5597
    @alain5597 3 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා.....චාමර නම් ඉතින් අංක 1

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว +2

    ෆ්ලැෂ් බ්ලැක් එක්ක චාමර අම්මෝ මී පැණි❤️❤️🌹🌹🌹🌹

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +4

    චමරගෙ අභියොග බලගන්න තිබුනා රැහුණු වෙනස ඇහුවනමි

  • @AvishkaMadushan-kn2qw
    @AvishkaMadushan-kn2qw 3 หลายเดือนก่อน

    චාමර විරසිංහ මොන සිංදුව කිඋවත් පට්ට ලස්සනයි ❤❤🎉🎉😊

  • @champikakannangara5001
    @champikakannangara5001 4 ปีที่แล้ว +5

    ලස්සන.සිංදුව.චාමර.මල්ලිගේ.ගායනය.නියමායි.අහන්න.අහන්න.ආසයි
    .ජය.ඔබට

  • @madushankabandara7369
    @madushankabandara7369 4 ปีที่แล้ว +8

    වොයිස් ඇන්ඩ් බැකින් 👌👌👌👌💥

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 3 ปีที่แล้ว +6

    ඇඬෙන්නම දෙනවා 😍😍😍😍

  • @mohammadmalith3231
    @mohammadmalith3231 ปีที่แล้ว +2

    මැරීලත් අාදෙර් චාමර බ්‍රාේ

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 9 หลายเดือนก่อน +1

    චාමර කියන්නේ අයිකන් එකක්.... ඒකට ලගටවත් තියා හිතන්නවත් කෙනෙක් නෑ...

  • @KavishkaPrasath-bd3sd
    @KavishkaPrasath-bd3sd 9 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා. ❤❤❤

  • @chaliruprabod9150
    @chaliruprabod9150 3 ปีที่แล้ว +3

    තවත් මේක අහන අය කෝ මාරම ලස්සනයි❤

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +8

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌🇱🇰🤗😎🤙✌️🤟😃😘💯🤘🤝😀👊

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya ปีที่แล้ว +2

    Great flash/back baking චාමර අයියා hmmmmm මම මුකුත් කියන්නෙ නෑ හිතා ගන්න feel sigin තමයි ඉතින් දකුනෙ අපේ එකා ආදරෙයි හැමදාමත් .....🎼........🤘

  • @sanathpriyananda2761
    @sanathpriyananda2761 4 ปีที่แล้ว +6

    චාමාර අයියා...💗💗💗..ආදරේයි

  • @sahanbandara383
    @sahanbandara383 ปีที่แล้ว +1

    පහරක්"""🤜❤️🤛 🇸🇦🇸🇦👊

  • @Shenuwa12345
    @Shenuwa12345 2 ปีที่แล้ว +3

    ආදරෙයි චාමර අයියෙ ❤️❤️❤️‍🔥

  • @IsiraEkanayake
    @IsiraEkanayake 2 ปีที่แล้ว

    කොයිවෙලේ ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේක. දැන් මං මේක 10 15 වතාවක් විතර අහලා ඇති. එදත් අහපු, අදත් අහන ලස්සන සිංදුවක්

  • @goolivemusic5012
    @goolivemusic5012 4 ปีที่แล้ว +8

    සුපිරි backing ❤️😍

  • @yapaaruna2458
    @yapaaruna2458 ปีที่แล้ว +1

    සුපිරිම

  • @chathurangasooriyaarachchi9144
    @chathurangasooriyaarachchi9144 4 ปีที่แล้ว +2

    Me sindu wala mul gayakaya chamara aiya unamam

  • @shadeepperera8905
    @shadeepperera8905 3 ปีที่แล้ว +2

    hadavathe gayakaya 😍😍😍😍😍 hadavate bend. eka 🤛🤛🤛

  • @psg7466
    @psg7466 3 ปีที่แล้ว +2

    පට්ට බැකින් එක.. 👌👌❤❤❤

  • @anthonyjohnson3446
    @anthonyjohnson3446 4 ปีที่แล้ว +4

    Chamara aiya mona sinduwa kiwwath lassanai

  • @malindachathura
    @malindachathura 4 ปีที่แล้ว +4

    Chamara hadawathe gayagkaya🧡🧡🧡🧡💪milton🧡🧡🧡🧡

  • @chinthakasupun5130
    @chinthakasupun5130 3 ปีที่แล้ว +2

    නියමයි චාමර අයියෙ ❤️ ආදරෙයි හැමදාම 😍❤️

  • @rantharuproduction2436
    @rantharuproduction2436 2 ปีที่แล้ว +1

    Charamara aiye ආදරෙයි palenna❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharindukanishka9804
    @tharindukanishka9804 4 ปีที่แล้ว +11

    109 parat ahuwe❤️

  • @kalanaheshan7505
    @kalanaheshan7505 ปีที่แล้ว +1

    ආදරෙයි චාමර අය්යෙ

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 ปีที่แล้ว +12

    චාමර අයියට අභියෝගය ගානක්වත් නෑ.එල

  • @jezz6070
    @jezz6070 4 ปีที่แล้ว +6

    Flashback with chamara ❤️👍

  • @sadakalum6257
    @sadakalum6257 ปีที่แล้ว +1

    Chamara ayiya oya maru

  • @neoblack4626
    @neoblack4626 4 ปีที่แล้ว +41

    පොඩි සෑම් අවුලක් නෑ.. හැබැයි අඩුව දැනෙනවා එකෙන්ම. ආදරෙයි Flashback ❤

    • @samithalokubaranage5923
      @samithalokubaranage5923 4 ปีที่แล้ว +1

      Gayan yanakotath oya aduwa semge thibuna..ath aya parinatha unaa...meyath hedei ekmaninma..

    • @sltiktok4507
      @sltiktok4507 2 ปีที่แล้ว +1

      @@samithalokubaranage5923 ගයාන් ගියා කියලා සෑමා ආපු දවසෙ ඉදලා කිසිම අඩුවක් කරේ නැහැ.මොකද සෑමා බේස් පුරුදු වෙන්න ගහපු එකෙක් නෙමේ... ගයාන්ට වඩා මිනිස්සු සෑමාට ආදරේ කරේ ඒ නිසා...

    • @samithalokubaranage5923
      @samithalokubaranage5923 2 ปีที่แล้ว +1

      Puruduwela gahanna flashback lata set wenna nam kohomath be..onama band akaka hotapu player kenek ain unaama aduwak denennawa...onama insrument akaka..man kiuwe aaka..mokada aluthen ana kenata band ake anith ayath akka set wenna tika kalayak yanava..playersla ain una onama band akaka balannakoo muladi....

  • @musicworld7935
    @musicworld7935 4 ปีที่แล้ว +4

    Ubanmn yakek chamara ayyee bs ayyee❤️🙏🙏

  • @lastsaico1203
    @lastsaico1203 3 ปีที่แล้ว +2

    ෆට්ට චාමර අයියේ😍

  • @activepoint7491
    @activepoint7491 3 ปีที่แล้ว +2

    වැඩ්ඩෝන්ගෙත් වැඩ්ඩෙක් තමයි චාමර ව්රසිංහ කියන්නෙ..........

  • @clakmali2855
    @clakmali2855 4 ปีที่แล้ว +4

    Godak lassanai chamara aiye♥️

  • @dilathilakarathnadilathila9671
    @dilathilakarathnadilathila9671 4 ปีที่แล้ว +10

    හදවත නතර කරන අය

  • @Sajen-qv1pn
    @Sajen-qv1pn 4 ปีที่แล้ว +4

    Nice voice aiye ilike you😍😍🔥😘

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน

    චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilipdananjaya1560
    @dilipdananjaya1560 4 ปีที่แล้ว +6

    Flashback ..#style ....

  • @mohanpramith
    @mohanpramith 4 ปีที่แล้ว +5

    Flashback ❤️❤️& chamara ❤️❤️

  • @360slk
    @360slk 7 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා.... චාමර weerasinghe

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 ปีที่แล้ว

    චාමර අයියට ඕනම ගායකයෙකුගේ ගීතයක් ගැයීම් හැකියාව ඇත.

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 2 ปีที่แล้ว +1

    Balanna e gelapeema....gayanaya vadanaya Supiri thamai ithin .....

  • @KasunSanjeewa-ux4xq
    @KasunSanjeewa-ux4xq 2 หลายเดือนก่อน

    Chamarata ona band ekk❤️❤️❤️❤️

  • @user-uh8oh3ny9g
    @user-uh8oh3ny9g 2 ปีที่แล้ว

    චාමර අයියේ ඔයට ගේමක් නෑ ආදරෙයි 😍😍❤️‍🔥❤️මගෙ චාමර අයියේ

  • @kelumchaminda6607
    @kelumchaminda6607 4 ปีที่แล้ว +3

    පොඩි සෑම් කම්මැලිය් වගෙ.thawa tikak panch gahanawa nam මරු .

  • @Hallowword
    @Hallowword ปีที่แล้ว +1

    ලස්සනයි ♥️😊

  • @sajithasajitha4040
    @sajithasajitha4040 4 ปีที่แล้ว +3

    mona dunnath kiyanawa... pattaiiii...

  • @A1-sk9bt
    @A1-sk9bt 4 หลายเดือนก่อน

    දකුනෙ සිංහයා❤😊

  • @janiduhansaka4039
    @janiduhansaka4039 4 ปีที่แล้ว +1

    චාමර එලම පට්ට

  • @ktkt8181
    @ktkt8181 4 ปีที่แล้ว +3

    Hadawathe gayakayek....❤️❤️❤️❤️❤️💛💛💛💚💚💚💙💙💙

  • @isurumaduranga2608
    @isurumaduranga2608 4 ปีที่แล้ว

    Gemma chamaraa aiye..oyai damith aiyai thama ithin kohe giyath hoyanneee.ආදරෙයි bn aiye..budusaranai

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 ปีที่แล้ว +1

    Hadawathe Gayakaya 💙 Chamara Weerasinghe😍

  • @kasunsadaruwan3709
    @kasunsadaruwan3709 2 ปีที่แล้ว +1

    PARANA SONG අලුත් WEDIYATA අහන්න ONEY .Akak පට්ට.....??????

  • @ajithrohan9110
    @ajithrohan9110 3 ปีที่แล้ว

    එලම තමා චාමර මල්ලී 👍👍👍👍

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 7 หลายเดือนก่อน

    Nihada hada e chamara..❤️ ❤️

  • @sumedadilshan1801
    @sumedadilshan1801 4 ปีที่แล้ว +1

    තද තද chamara අයියා

  • @isuruwickramasooriya4134
    @isuruwickramasooriya4134 4 ปีที่แล้ว +3

    ආදරෙයි බන් 🥰

  • @DulipChathuranga-nj5tm
    @DulipChathuranga-nj5tm ปีที่แล้ว

    Kiyanna wadan thyanawa eth liyanna pitu madi e tharam sundara gayakayek chamara patta adrei

  • @nishanthapkumara5740
    @nishanthapkumara5740 3 ปีที่แล้ว +1

    සුපිරියි💗💗💗

  • @kavindaprasadkavindaprasad650
    @kavindaprasadkavindaprasad650 2 ปีที่แล้ว

    ආදරෙයි චාමර වීරසිංහ ❤️❤️❤️

  • @menuramenath4745
    @menuramenath4745 2 ปีที่แล้ว

    අමො අමො ගැම්මක් ඇල්ලුවා නේහ්🙂 😍

  • @chathuragamage7402
    @chathuragamage7402 2 ปีที่แล้ว

    Backing is perfect 👌❤️ Singing is Very Beautiful

  • @supunshina6553
    @supunshina6553 4 ปีที่แล้ว +3

    මෙවර IDEAL අභියෝගය 09 okkoma video aka danna

  • @janidupahasara1074
    @janidupahasara1074 2 ปีที่แล้ว

    Adarei chamara weerasinha sr ❤️❤️

  • @sudarshanaruwan5260
    @sudarshanaruwan5260 4 ปีที่แล้ว +1

    පට්ට පැඩා☝️☝️☝️

  • @chanukakumara9609
    @chanukakumara9609 3 ปีที่แล้ว

    Adarei chamra aiye elam.....

  • @chamarabasnayaka3464
    @chamarabasnayaka3464 ปีที่แล้ว

    💖 හදවත්

  • @niromadu2136
    @niromadu2136 5 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤❤