උදේට කන්න ඉදිආප්ප පිටි වලින් හදන ක්ෂණික සුදු පිට්ටු - පිටි කොටන්නෙ නෑ❤ Instant Pittu |Chammi Imalka❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • උදේට කන්න ඉදිආප්ප පිටි වලින් හදන ක්ෂණික සුදු පිට්ටු - පිටි කොටන්නෙ නෑ Instant Pittu #ChammiImalka #SuduPittu #Pittu #සුදුපිට්ටු #පිට්ටු #උදේකෑමක් #Puttu #PittuRecipe #InstantPittu #උදේටකන්න #උදේකෑමට #PittuForBreakfast #InstantBreakfast #Breakfast #BreakfastIdea #BreakfastRecipe #ක්ෂණිකපිට්ටු
    සාමාන්‍යයෙන් පිට්ටු හදන්න හාල් කොටලා බැදලා ගන්න ඕනනෙ. ඉතින් වැඩ වැඩියි. අපි අද හදමු ඉදිආප්ප පිටි වලින්. ක්ෂණිකවම ඔයාලට හදන්න පුලුවන්.
    Instant Pittu
    Ingredients
    1. 200g of Coconut
    2. 1 tsp of Salt
    3. 3-4 tbsp of Water
    4. 250g of Idiyappa Flour
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පොල් ග්‍රෑ 200
    2. ලුනු තේහැදි 1
    3. වතුර මේසහැදි 3-4
    4. ඉදිආප්ප පිටි ග්‍රෑ 250
    සුදු පිට්ටු තේ කෝප්පෙන් හදමු - විනාඩි 15 න් උදේ රෑ කෑම ලෑස්තියි ❤ pittu/ puttu
    • සුදු පිට්ටු තේ කෝප්පෙන...
    රයිස් කුකර් එකේ විනාඩි 10 න් පිට්ටු හදමු - පුදුම ලේසියි ❤ Pittu in Rice cooker
    • රයිස් කුකර් එකේ විනාඩි...
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

ความคิดเห็น • 72

  • @madhuwanthidissanayake4807
    @madhuwanthidissanayake4807 2 ปีที่แล้ว +2

    හරිම රසයි, ලේසියි. මේ දැන් බලලා දැන් හැදුවේ. හදලම නෑ තිබුණෙ කලින්. Thank you.

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට.දැනුවත් කලාට.බුදු සරනයි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් 😊

  • @mrfamilystore5766
    @mrfamilystore5766 3 ปีที่แล้ว +1

    Hi mama මේක හදලා බැලුවා හොඳට awa...thanks හරිම rasai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 😊

  • @subadawasak1240
    @subadawasak1240 3 ปีที่แล้ว +2

    Oyage vedio hemadam balanawa hebei man vigeteriyan mewage dewall. Godak watinawa thanks chamii adarei b.s Oyat

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊👍

  • @dhananjirajapaksha788
    @dhananjirajapaksha788 2 ปีที่แล้ว

    Eka nm niyamayi mn me ohoma cramayak hoya hoya hitiye

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว +2

    Ekath maru. Harima lesiy akke thanks akkiyo

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      You are welcome nanga😊

  • @sailujansiva855
    @sailujansiva855 3 ปีที่แล้ว +1

    New model pittu or puddu🥥
    Good food 👌

  • @lakshmiuthpala7244
    @lakshmiuthpala7244 3 ปีที่แล้ว +1

    Me widiyta meka balagena mth haduwa niyameta hry giya aththtm mru 😍😍😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි dear 😊

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Aluth widihata pottu... rasai wage... 😋😋😋thank you 👍👍👍👍

  • @chathudil3364
    @chathudil3364 3 ปีที่แล้ว +8

    මොනා එක්කද කන්නෙ

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1

    ෂාා නියමයි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @malathiedealwis3798
    @malathiedealwis3798 3 ปีที่แล้ว +3

    Its very easy to make. Thanks a lot.

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 6 หลายเดือนก่อน

    Thank you miss

  • @චූටිසර්සදූ
    @චූටිසර්සදූ 2 ปีที่แล้ว

    Ane dr cup ekata dammama galawaganna amarui ne.

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    Wow_👍👍👍👍👍👍👍

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +1

    loks nice. I will try to make it. Thank you

  • @savimadubashi2869
    @savimadubashi2869 3 ปีที่แล้ว +1

    Aththatama oya kiyala Dena Kama hadanna lesi. Godak hodai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 👍

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว +2

    Thanks imalka godak hodai oyage ricepi serama man balanawa b.s.l u

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊👍

  • @rinoismail8554
    @rinoismail8554 3 ปีที่แล้ว +1

    Super 👍

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +1

    Thank you dear

  • @shanikapriyanjali7977
    @shanikapriyanjali7977 3 ปีที่แล้ว +1

    Super akkooo

  • @yashvingayathsara876
    @yashvingayathsara876 2 ปีที่แล้ว +1

    හරිම රසයි

  • @shamarm6224
    @shamarm6224 3 ปีที่แล้ว +3

    මගේ.. නංගි.... හදන්නේ... මැදට... පනිපොල්... තියලා... හරිමරසි.... ඔයාටත්... ස්තුති

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 3 ปีที่แล้ว +3

    ඉතා හොඳ සේවයක්.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @reeta.rajapaksha9927
    @reeta.rajapaksha9927 3 ปีที่แล้ว +1

    Very nice

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 3 ปีที่แล้ว +1

    ඉදි ආප්ප පිටි වෙනුවට වෙන පිටි වර්ගයක් එකතු කරන්න පුලුවන්ද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      හාල් පිටි 😊

  • @manurisilva6860
    @manurisilva6860 3 ปีที่แล้ว

    Math haduwa Hondai 👋

  • @Pradip555-n2e
    @Pradip555-n2e 3 ปีที่แล้ว +1

    thanks dear .

  • @jaan7241
    @jaan7241 ปีที่แล้ว

    ඉට්ලි හදන්නෙ අකෙ හදන්න පුලුවාන්ද කියන්න

  • @lisafernando3155
    @lisafernando3155 3 ปีที่แล้ว +1

    Thank you chammi

  • @antonypaul3609
    @antonypaul3609 3 ปีที่แล้ว +1

    Godak stuti. Bohoma stuti.

  • @mudithafernando8799
    @mudithafernando8799 3 ปีที่แล้ว +1

    Thanks dear 👍👍

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🌷🌷තෙරුවන් සරණයි 🙏🙏

  • @jeewanthinihemachandra5479
    @jeewanthinihemachandra5479 3 ปีที่แล้ว +1

    Very good golden presentations I love this programme cooking thank you may god bless you

  • @maheshsithara7339
    @maheshsithara7339 3 ปีที่แล้ว

    Oy vidiyta pittu bambuwe hadanna berida akke

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @bncosmo3485
    @bncosmo3485 3 ปีที่แล้ว +1

    Desicated coconut use karanna puluhnda dr

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් ...උනු වතුර චුට්ටක් දාලා සොෆ්ට් වෙන්න තියලා ගන්න 😊

  • @damayanthiweerakoon1573
    @damayanthiweerakoon1573 3 ปีที่แล้ว

    Thank you very much

  • @renukaabegunawardana7516
    @renukaabegunawardana7516 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විස්තර තියෙන්නෙ කොහෙද . කොහොමද බලන්නෙ .

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඒ කිව්වෙ?🤔🤔

  • @samanharsha3480
    @samanharsha3480 3 ปีที่แล้ว +2

    පිටිටු කොප්පයෙ තද කරද්දි මැද හොඳින් තැමිබෙනවද?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් තද කරන්න එපා😊

  • @pushpahemalatha3142
    @pushpahemalatha3142 3 ปีที่แล้ว +1

    ඔයාගේකෑමහරිමහේදයි

  • @AmeeshaKavinga
    @AmeeshaKavinga 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ පිට්ටුව විනාඩි 20 ක් විතර තිබ්බා තැම්බෙන්නේ නෑනේ. චූටි කැට වෙන්නත් ඇනුවා, වැඩිය කෝප්පේ තද කරෙත් නෑ. මොකද හේතුව?

  • @krishi7660
    @krishi7660 3 ปีที่แล้ว +1

    Thambenne na mada amui.. mama haduwa.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පිට්ටු මිශ්‍රණය තද කරලා වැඩී...😊

  • @icecreamicecream2518
    @icecreamicecream2518 3 ปีที่แล้ว +1

    මෙනා එක්කද කන්නෙ

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඕනම හොදි වර්ගයක් 😊