රොහාන් ප්‍රනාන්දු සහ වරුණි අමුණුගම ROHAN FERNANDO & VARUNI AMUNUGAMA - PERFECT MATCH WITH KALUM 🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අතිශය කාර්‍ය බහුල ජීවන රටාවක් මද්‍යයේ වුවද
    ආදරය,විශ්වාසය ,අවබෝධය සහ එකිනෙකාට ගරුකිරීම සමගින් වාසනාවන්ත යුග ජීවිතයක් ගතකරනා,
    අපේ රටේ ව්‍යාපාරික ක්ශේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන චරිත දෙකක් වන රොහාන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආදරනීය බිරිද වන වරුණි අමුණුගම ප්‍රනාන්දු අද PERFECT MATCH WITH KALUM සමගින් ඔබ හමුවට...🌹
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 353

  • @ශ්රිලංකා-ඣ8බ
    @ශ්රිලංකා-ඣ8බ ปีที่แล้ว +6

    නළු නිලියන් කන්න ආස දේවල් අහන බහුබූත ප්‍රශ්න දහයට වඩා මේ වැඩ සටහන ඔබේ ගොඩක් වටිනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +16

    සුන්දර යුවලකගේ සුන්දර කතාබහක්❤❤ වරුණිගෙ කතාව ඉතාම ආකර්ෂණීයයි. ඒ වගේම රොහාන් මහත්මයා ඉතාම දක්ෂ පරිපාලකයෙක් බව දැනුනා. ඔබ දෙපළට ත්‍රිවිධ රත්නයේ සරණයි🙏

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +23

    Mr.Rohan Fernando was my former boss when I was at HVA,he was a real Gentle man cause when my husband met with an accident he helped me a lot and he did not allow any body to call him Boss,he treated every one as equal, really wonderful to see him again like this, Thank you Kalum for bringing this character to this platform 🌹🇱🇰🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      Many thanks is for your kind words
      If possible please share this interview with your social media and what’s app chat groups. This needs to be seen by more people in our country.

    • @sunethpathirage219
      @sunethpathirage219 2 หลายเดือนก่อน

      Nice hear the story

  • @prabhathgamalathge3360
    @prabhathgamalathge3360 ปีที่แล้ว +4

    කිතුණු ස්වාමිපුරුෂයෙක්. බොදුණු ස්වාමිභාර්යාවක්. මිෂනාරි පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවත් ශ්‍රීලාංකේය සංස්කෘතියේ පවුල් සංස්ථාව ගැන හොඳ අවබෝධයක්. පෝසත් නොව, බෝසත් යුවලක්. විවාහකයන්ට ඉගෙනගන්න බොහෝ දේ අඩංගු, තනිකඩයකු මෙහෙයවූ සාකච්ජාවක්. ස්තූතියි කැලුම්.💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වට්න ඇගයීමට 👍💐

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 ปีที่แล้ว +12

    වෙලාව ගියා දැනුනෙවත් නැහැ .හරිම සුන්දර
    කතාවක්.සුන්දර
    අවන්ක යුවලක්.❤️

  • @kucksadventures479
    @kucksadventures479 2 ปีที่แล้ว +10

    ආඩම්බරයක් ආදර්ශයක් අපිට ...වැදගත් ..ලොව දිනූ මිනිසුන් 🙏🙏

  • @chandanimct3580
    @chandanimct3580 2 ปีที่แล้ว +9

    kalum මහත්මයෝ මග බලන් හිටියේ අනේ මේ wadasatahana එනකම් අපේ ජිවිත වලට ගන්න බොහෝම දේවල් අනන්තයි අප්‍රමානයි නිහතමානී හරවත් කතාබහක් හරිම ආසවෙන් බලන් හිටියා මදිවගෙ තව ටිකක් තිබුනනන් කියල හිතෙනව ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි සියලු දෙවිපිහිටයි

  • @indikadassanayake4518
    @indikadassanayake4518 2 ปีที่แล้ว +10

    හරිම ආදර්ශමත් කතාබහක්. හදවතේ ලස්සන මුහුනෙන් පෙනනවා. ඒක සම්පූර්ණ ඇත්ත. අපේ ජීවිතයට එකතුකරගන්න ⁣ගොඩාක් දේවල් දැනගත්තා. ඔබට බොහොමත්ම ස්තුතියි . තිදෙනාටම තෙරුවන් සරණයි !

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +4

    ජීවිතය ජයගන්න නිවැරදි දිශාවට යොමුවීම විනය ආචාරශීලීබව හික්මීම විශේෂයෙන්ම දෙමවුපියන්ට ගෞරව කිරීම වැනි ගුණාoග මෙතුමියගේ සහ මෙතුමන්ගේ ජීවිතයෙන් ගැනීමට ඇති වටිනාම දේ හරිම සතුටුයි මෙවැනි වටිනා වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන කැලුම් විජේසූරිය මහත්මාට බෙහෙවින්ම ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වට්නා අගයීමට

  • @ishankajayasinghe341
    @ishankajayasinghe341 2 ปีที่แล้ว +2

    වරුණි අමුණුගම මහත්මිය ගැන මට තිබුණේ වෙනස් විදිහේ ආකල්පයක්...
    ඇගේ නිර්ව්‍යාජ ඇතුලාන්තය හුවා දැක්වූ කැළුම් ඔබට ස්තුතියි 🙏🏻
    ඇගේ ජීවිතය බැබලුනේ අමුණුගම නාමයට වඩා රොහාන් ප්‍රනාන්දු මහතාගේ ආදරණීය දෑත් වෙලාගෙන ජීවන සටන ඇරඹූ නිසා බව ඇගේ වදන් වලට වඩා ඔහු වෙත හෙළන ආදරණීය නෙත් පියන් මනාවට පැහැදිලි කෙරේ ❤️
    අපේ රටේ ව්‍යවසායක කාන්තාවන්ට මෙය ඉතාමත් වැදගත් පාඩමක් වේවි..🤔
    චූටි මිණිපිරියටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏🏻

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 2 ปีที่แล้ว +10

    අපිට ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වැඩසටහන් ඔයාට සුබ පතනවා කැළුම් අයියේ ජය වේවා ඔයාට

  • @manoriperera1160
    @manoriperera1160 2 ปีที่แล้ว +16

    කැලුම් අයියේ, මම ඉන්නේ විදේශගතව. අද උදෑසන මගේ වැඩ පටන් ගන්න කලින් බැලුවේ මෙම වැඩසටහන. මනසට පුදුම සතුටක් දැනුනා. ධනාත්මක සිතුවිලිත් සමග පුදුම ශක්තියක් ආවා දවසේ ඉතිරි වැඩ ටික කරගෙන යන්න. වැඩසටහන අවසන් වන විට තරමක දුකකුත් ඇති වුනා. අනේ තව ටික වෙලාවක් හරි තිබුනා නම්, තව කොතරම් දේවල් අපේ ජීවිත වලට එකතු කරගන්න තිබුණා ද කියලා හිතුණා. පලමු වතාවට මෙම ආදරණීය යුවල ගැන දැන ගත්තේ. ඇත්තටම ඉතා තාත්වික සාකච්ඡාවක්. රොහාන් මහත්මයා, වරුණි මහත්මිය වැනි සුන්දර මිනිසුන් රාජ්‍ය සේවයේ, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අද සිටියා නම් අපේ මුතු ඇටයට හිමිවිය යුතුව තිබුණ තැන මෙතන නොවේ. ඒත් අපි තවමත් බලාපොරොත්තුවේ පහන් දල්වා බලා සිටිමු. ස්තූතියි ඔබ දෙපලට 💐💐. අපේ රට වෙනුවෙන් නව අදහස් ඇති ව ඉදිරියටත් සාර්ථකව වැඩ කරගෙන යෑමට අවශ්‍ය සියලුම ශක්තිය, ධෛර්යය ලැබේවා! 🙏🙏
    කැලුම් අයියා, ඔයාටත් බොහොම ස්තූතියි මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන්💐
    සියලු දෙනාටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +22

    සුන්දර මිනිස්සුන්ගෙ නිවහනත් හරිම සුන්දරයි සුන්දර මිනිස්සු ජීවත්වෙන තැන ඉබේම සුන්දර වෙනව නේද ..❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔයා හරියටම හරි නංගී 🌷💐🌷💐

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +8

    අදත් හරිම ලස්සනයි වැඩසටහන .අත්තටම.අපි හරිම පොහොසත් .අපි එය තේරුම් ගන්නවා නම් කොතරම් දෙයක්ද..ස්තුතියි කැලුම් සොයුර ඔබට තවත් බොහෝ වටිනා දේ ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවා !!!!!!නිරෝගී සුවය ලැබේවා !!!!!ජේසුපිහිටයි .🙏

  • @lalindakalansooriya8319
    @lalindakalansooriya8319 2 ปีที่แล้ว +3

    ගොඩාක් දේවල් ජීවිතයට එකතුකර ගත්තා. ගොඩාක් වැදගත් වැඩසටහනක්.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +25

    ලේලියක්ගෙන් නැන්දම්ම ගැන මේවගේ හොඳ දේවල් අහන්න ලැබීමත් සතුටක් ..👍👍👍❤❤❤

  • @GeekLab
    @GeekLab 2 ปีที่แล้ว +8

    මෙතුමා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සහ සේවකයන්ට ලැබුනු සම්පතක්. ඉතාමත් විශිෂ්ඨ නායකයෙක් ❤️🙏

    • @dild3732
      @dild3732 2 ปีที่แล้ว +1

      මේ තේ කොළ හොරා ටෙලිකොම් එක කෑලි වලට කඩල පිටරටවලට විකුණනවා දන්නේ නැද්ද

    • @GeekLab
      @GeekLab 2 ปีที่แล้ว +1

      @@dild3732 😂

  • @inokahemachandra7441
    @inokahemachandra7441 2 ปีที่แล้ว +7

    සුන්දර නිහතමානී දෙපලක් .හිතාගන්න ත් බැරි තරම් .ඒ දෙන්න හදුනාගන්න ලැබුන එකත් වාසනාවක් .

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන වැඩ සටහනක් සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +4

    ලස්සනයි .අපටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබූනා.තෙරුවන් සරණයි ඔයාලාට.

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +5

    සුන්දර කතාබහක්,ගොඩාක් රසවින්දා,ගොඩාක් ස්තූතියි කැළුම් අයියා ❤️🌷,අපි හැමදාමත් අයියාගෙ video එකක් එනකල් බලාගෙන ඉන්නෙ ,අයියා ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් රසවත් වගේම හරවත් ,අපිට උපරිමයෙන්ම රසවින්දනයක් ලබාදීම ගැන අයියාට හදවතින්ම🙏 ❤️🌷,ඉතාමත් ආදර්ශයමත් කතාබහක් , තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි ,ජයෙන් ජයම වෙිවා !බුදු සරණයි !❤️❤️❤️🌷🌷🌷

  • @S_____71
    @S_____71 2 ปีที่แล้ว +4

    කැලුම් අයියේ මට හිතෙන්නේ මෙවබ් සාර්ථක පවුල් සමග කරන සාකච්ඡා ගොඩාක් වටිනවා අනිත් වැඩසටහන් වලට වඩා.. මම ඉන්නේ කැනඩාවෙ.. ඔබේ අනිත් වැඩසටහන් මම අවන්කවම ගොඩක් බලලා නෑ.. හැබැයි මේ perfect match එකනම් වරද්දන්නෙ නැතුවම බලනවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +7

    කැළුම් අය්යේ අදත් ලස්සන වැඩසටනහක් 👍❤❤ ගොඩාක් වැදගත් කතාබහක් මේ දෙපලට බුදු සරණයි ❤❤🙏 from hongkong

  • @shanthaprasadjayakumalfern4422
    @shanthaprasadjayakumalfern4422 2 ปีที่แล้ว +3

    Respect Mr. Mrs. Fernando... you both are examples to our younger generations... and you both are assets to Sri Lanka.
    May the triple jem bless everyone of your family.

  • @madusanka85
    @madusanka85 2 ปีที่แล้ว +6

    හරිම ආදරණීයයි. ඒ වගේම මේ ආදර්ශමත් කතාබහ අපිට ගෙන ආවට ඔබටත් ස්තූතියි කැලුම් අයියේ ✨🙌🏼👌🏽🙏🏽

  • @odettealles6727
    @odettealles6727 2 ปีที่แล้ว +6

    Very well said, another two human beings, that thinks the right way about the inculcation and retuals of our Mother Land.. 😊🤗😘

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha9075 2 ปีที่แล้ว +2

    බොහොම වටින ,සුන්දර ජිවිතයට අරැතක් එක්කරගත හැකි කතාබහක් ,,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +7

    සුභ උදෑසනක් මල්ලි දන්න අයගේ ජිවිත තොරතුරු අරන් එන ඔබගේ වැඩසටහන බලන්න ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා සේම මේ දෙපල අපි නොදැන සිටියත් ඒ කතාබහ හරිම ආසාවෙන් අහගෙන හිටියා ස්තුතියි මල්ලි ඔයාගේ හැම සාකච්ඡාවක් ම හරිම ආසාවෙන් අපි රසවිදින්න ඒ වගේම ජීවිතේට එකතු කරගන්න යමක් දෙනවට ඔයාට බොහොමත් ස්තුතියි 🌹

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +6

    Love Varuni’s clever theory of ‘benevolent manipulation ‘😍😁 Can’t quite believe this youthful lady is a grandma ❤️

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 2 ปีที่แล้ว +2

    මම දැක්ක ලස්සනම වැඩ සටහනක් ඇය කතා කරපු දේවල් හරියට වටිනාකමක් දැනුනා

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +4

    නියම අදහස්... අපි කෙතරම් කවුරුත් කතා කරත් ක්‍රියාවට නැංවෙන්නෙ නෑ..... තෙරුවන් සරනයි

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 หลายเดือนก่อน +1

    Varuni you are a so adorable character.... truly a daughter of the soil ❤❤❤❤

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනා සාර්ථක ගමන් මග ප්‍රශ•සනීයයි.
    මේ රට නිවැරදි කිරීම වෙනුවෙන් ලබා ගත් ප්‍රවේශය ජයග්‍රහණය දක්වා රැගෙන යාමේ බෑරෑරුම් කාරියට ඔබේ සහයෝගය ලාබා දෙන්න වරුණි සොයුරියේ.
    රෝහණ මැතිදුන්ගේ ජයග්‍රහණය උදෙසා
    ඔබට සුභ ගමන්. දැයට හිතැති සොයුරියේ. සොහොයුර.

  • @wasa.9753
    @wasa.9753 2 ปีที่แล้ว +5

    හුගාක් දේවල් ඉගෙන ගත්තා පෞද්ගලික ජිවිතේට.. best wishes to this lovely couple. And thank you Kelum for bringing this sort to exemplary figures to our lives.. 🙏🏽

  • @ruvinibandara4482
    @ruvinibandara4482 2 ปีที่แล้ว +5

    Thank you for bringing out simple concepts in a new dimension... Makes me re-define some home strategies... May you achieve success in everything you do... Stay blessed 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much 💐🌷💐🌷
      Please keep watching
      More to come

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +6

    කැලුම් අයියා මේ වැඩසටහන් තුලින් අපි ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්නවා ස්තුති අයියා 💙🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 2 ปีที่แล้ว +1

    කැලුම් ඔබ ඉතාමත් වැදගත් චරිත දෙකක් අද සාකච්ඡාවට ගෙනාවට ස්තුතියි .ඉතාම ආකර්ශනීය සාකච්ඡාවක් .හරි ආසාවෙන් බැලුවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට රෝහිත

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    ආදරණීය කතා බහක් කැලුම් ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +3

    අළුතින් හිතලා යන ගමනට මේ කතා බහ මට ලොකු රුකුලක් වේවී ☺️ ඔබ දෙදෙනාටත් කැළුම් අයියේ ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว

    මම දැකපු සාර්ථකම වැඩසටහනක්. වරුණි අමුණුගම මහත්මිය සහ එතුමියගෙ සැමියා ඉතාම අවන්කව සහ සුහදව අදහස් දැක්වූවා. මේ දෙපළගෙ නිරහංකාර බව ඉහලින්ම අගය කරනවා. සතුටින් සාර්ථක ව ජීවතය හසුරුවන රටට ආදරය කරන මිනිස්සු මේ සුහද පිළිසදරට කැදවීම ගැන කැලුම් මහතා ට ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නයන්ති
      දිගටම බලන්නකො...

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +3

    VERY INSPIRATIONAL .Let's follow the ideas placed by this lovely couple . Thanks a lot for them and Mr. Kalum which helped me to start a good day !

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara8610 2 ปีที่แล้ว +1

    මේ වෙනකොට ඉතාලියේ සෑහෙන්න නගර ගණනකට ගිහින් තියෙනවා හරිම ලස්සනයි ප්‍රංශයට ගීහින් තියෙනවා හරිම ලස්සනයි .නමුත් අපේ රට තරම් ලස්සන රටක් නැහ කියල තමයි හිතන්නෙ මේ රට වල අය පවා අපිට කියන්නෙ ඔයාලගෙ රට ලස්සනයි කියල ....හරිම ලස්සන සුන්දර කතාබහක් ස්තුතියි කැලුම් වරුණි සහ රොහාන් දෙපළටම සුබ පැතුම් !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි 💐💐💐

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +6

    I believe I have met this couple at a friend's place many many years ago ! I Wish them All God's Blessings to this lovely couple and the Blessings go to you as well Kalum!

  • @jayamunij2261
    @jayamunij2261 2 ปีที่แล้ว +1

    Aththenma Harima Pudumay... me wage adahas hamoma daranawanam ape rata koytharam lassanada... me depalata jayen jayama wewa...

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +9

    සුන්දරයි ජය වේවා. දෙවි පිහිටයි. දේශ පාලන මතය ගැන එකග නැතත්, ඔබලාගේ අවංකව දරණ උත්සාහය සාර්ථක වේවා.

    • @cecilperera139
      @cecilperera139 2 ปีที่แล้ว +1

      I really appreciate this couple.
      They are an example to all sri Lankans .
      Well done Kelum .

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    ඒක තමයි පොයින්ට් එක .......
    තමන් ආදරේ කරන කෙනාට නිදැල්ලේ නිදහස්ව ආරක්ෂාව ඇතුව ඉන්න ඉඬ දෙන්න ඕනෑ .......
    පේන දුරක ගැවසෙන්න ඉඬ අරින්න ඕනෑ ........
    හරියටම සරුංගලේ වගෙයි ........
    තරමක් උඬ නිදැල්ලේ යන්න දීලා
    ක්‍රමවත්ව නූලෙන් අල්ලං ඉන්නවා .. ....
    බලාගෙන ගියාම සරුංගලේ නිදහස් කියලා හිතුවට ......
    නොදැනීම පාලනය වෙලා .......
    මං පුoචි කාලෙ ඉඳලම දැක්ක ධර්මතාවක් ඕක .........
    මම බදුල්ලෙ ඉඳලා පොඬි කාලෙ ඉස්කෝලෙ නිවාඩුවට රත්මලානෙ නැන්දලාගෙ ගෙදර ආවම උඩ යන අහස් යානා ගැන පිස්සුවෙන් වගේ
    ගේ ඇතුලෙ ඉඳලා එළියට දුවගෙන ඇවිල්ලා බලං ඉන්නවා ......
    හරිම පහතින් යන්නෙ .....
    මගේ තාත්තා බදුල්ලෙ රස්සාව කළේ .......
    මාව ගෙනත් දාල තාත්තා යනවා ......
    එක්කං යන්න එනවා නිවාඩුව ඉවර වුණාම ......
    ඉතිං මම දඟ වුනත් ඒකාලේ නැන්දා මට කිව්වා ඔයා එයා පෝට් එකට ගිහිං බලලම එන්න කියලා ......
    මැලිබන් එක හරියෙ අපි හිටියෙ තර්ඩ් ලේන් එකේ ......
    හරිම ලඟයි එයා පෝට් එකට ......
    ඉතිං මම අඬියට
    දෙකට ලාස්තිවෙලා
    ගෙදරින් පිට වෙද්දී නැන්දා කිව්වෙ මම ඔයාට දෙන්නෙ පැයයි කියලා ......
    එතනදි තමයි මට කමාන්ඩ් එක ලැබුනෙ .......
    මම ගිහිං බැලුවා .....
    ආපු ප්ලේන් එක බාලා හෙමින් හෙමින් පැවිලියන් එක පැත්තට යනවා ........
    මට හිතුනා පැයයි දෙනවා කිව්වෙ
    දැන් යන්නත් වෙලාව ඕනෑ නිසා ටික වෙලාවක් බලලා පැය කාලක් විතර ඉතුරු වෙන්න මම ගෙදර ගියා ......
    එතනයි පාලනය වුණේ මාව .......
    එහෙම නැන්දා නොකිව්වා නං ආපහු යන්න හිතෙන් නෑ .....
    නැවත එකක් නග්ගනකo මම බලං ඉන්න ඉඬ තිබුනා ......
    තාත්තා මං ගැන විමසුවත් එතන වැඩි වෙලාවක් යද්දි නැන්දටත් ප්‍රශ්නයක් වෙනවා ......
    එයා තාත්තගෙ අක්කා .......
    මඟ දිගට මං කාගෙන්වත් ප්‍රශ්නයක්වත් ඇහුවෙ නෑ ......
    මං ප්‍රදේශය හුරු නැති ළමයෙක් කියලා හිතෙයි කියලා බයට .......
    මට වයස 8 යි එතකොට .......
    යද්දි ගියා වමට
    හැරි හැරි ......
    මතකයට අනුව ......
    එද්දී දකුණටමයි හැරුනේ ......
    පාර නොවරදින්නයි
    එහෙම කළේ .......
    බොහොම සතුටුයි ඔබ දෙපල සමගියෙන්
    සිටීම ගැන ......
    දෙපැත්තේම යුතුකම විශ්වාසය ආදරය අනුවයි ජීවිතයේ පැවැත්මත් .......
    බොහොම ස්තූතියි .....!
    ඔබ දෙපළටත් කැලුම්ටත් ........
    🙏👍🌹❤️

  • @chamaraperera2312
    @chamaraperera2312 2 ปีที่แล้ว +12

    වරුනි මිස් ඔයාල සදරන තත්වය සහ දුෂනය වංචාව ගැන කතා කරනවා. ඇයි දෙරන නාලිකාවට ස්වාධීනව කටයුතු කරන්න බැරි හැම වෙලාවෙම රජයට කඩේ යන්නේ නැතුව.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      😳😳🤔🤔

    • @swarnamalee7227
      @swarnamalee7227 2 ปีที่แล้ว +1

      කියවපු බොරු කොමෙන්ට් අතරින් ඇත්ත ලියූ ඔබට ස්තුතියි 🙏🙏

    • @shanthinavaratne5228
      @shanthinavaratne5228 2 ปีที่แล้ว +2

      ටෙලිකොම් ආයතන යේ සභාපති තුමා හැටියට සේවකයන් ඉතා හොඳ විදිහට රැක බලා ගන්නා බව ඉතා හොන්දින් දන්නවා .පාරිභෝගික ජනතාවට දුන් සහන මොනවාද .මේ සුන්දර රට පාලනය කරන පොහොසත් සිහින ලෝක වල ජීවිත් වන පවුල් කිහිපයකින් එකක් .නත්තල් සමරන්ට ඇමරිකාවට යනවා ලු..🙏පරිස්සමෙන් ගිහින් එන්න .🙏

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya prime examples of negative thought processes. 😌. Just as Rohan mentioned, when one's only concern is " what is the sole benefit to me", life becomes quite a hassle.

    • @vinithwijeweera7422
      @vinithwijeweera7422 ปีที่แล้ว +1

      @@shanthinavaratne5228 ඒ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඒ මිනිස්සු විනෝද වෙනවා.මොකද්ද අමාරුව? පිනට ගන්න බලන් ඉන්නැතුව එක එකා රට හදනකන් බලන් ඉන්නැතුව මහන්සි වෙලා හම්බ කරලා සතුටින් ඉන්න

  • @majentapj3479
    @majentapj3479 2 ปีที่แล้ว +1

    Great.May triple gem bless you...god bless you...have a healthy and happiness forever...Prabuddhi

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    දේශපාලනීකරනය නැතිකල යුතුයි
    රාජ්‍යය දේපල සොරාකන අයට මරණීය දන්ඩනය දිය යුතුයි. මොනතරම් සුභවාදි අදහස්ද
    ඉතාම ලස්සන ධනාත්මක සිතුවිලි වලින් සිතපුරවාගතහැනි සුන්දර වැඩසටහනක් හරිම ධනාත්මක සුන්දර යුවලක් අපට හදුන්වා දුන් කැළුම් මහතාට බොහොම ස්තුතියි
    සැමට ජය ජය ජයමවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

    • @abinawsasnidu8835
      @abinawsasnidu8835 2 ปีที่แล้ว

      කැලුම් මහත්තයා ගොඩක් වටිනා වැඩසටහනක් ඔබ තුමා කරන්නේ ඔබතුමා ට මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය දෛර්ය ලැබෙිවා මෙ වැඩසටහන තුල නොදන්න දෙවල් දැනගත්තා මම චුටි ඉල්ලිමක් කරන්න කැමතියි ඔබතුමා ට පුලුවන් නමි අපේ පුදේශයට පාසල් දරැවන් වෙනුවෙන් online යන්න පහසුකම් මදි පුලුවන් නමි අපේ මොබිටෙල් සභාපති තුමා ට කියන්න අපේ පුදේශයට මොබිටෙල් ටවර් එකක් ලබා දෙන්න ගොඩක් පිං, ,,,,,පාසල් දරැවන් වෙනුවෙන් ලොකු උපකාරයක් මෙ කාලයත් එක්ක ,,,,

  • @umakanthilivera2287
    @umakanthilivera2287 2 ปีที่แล้ว +10

    Kalum I don’t know who this couple is, but I have heard the name of this lady’s father, however, listening to this conversation, I am so proud to know that there are so many
    intelligent down to earth people in SL who are so inspiring.
    I hope young women listen to this conversation. She is truly a beautiful soul, not forgetting the husband who is a humble and an intelligent person who can guide people to have a better life.
    I too take pride in my grandchildren and love them so much, and they give me the reason to keep moving in life, and I understand what their feelings are.
    Thank you so much Kalum, as always you are my favourite son , who knows what we like.
    I hope I can meet you one day when I come to SL.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your very kind words. A great encouragement for me to move on with more quality stuff.
      Yes I am too looking forward to need your madam one day
      Please keep in touch
      Theruwan Saranai

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Harima sundara adahas thiyena depalak. Asawen baluwa. Obata bohoma sthuthi may wage sundara miusunwa apata munagaswema gana. Thank you kalum.

  • @LAKSHMANRAJ1
    @LAKSHMANRAJ1 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි ,මෙවැනි ආදර්ශමත් ධනාත්මක චරිත ගෙන්වා ඒවා පවත්වාගෙන යන ආකාරය නූතන පරපුර වෙත ඉදිරිපත් කිරීම පිළිබදව ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🙏🙏🙏💐💐💐

    • @LAKSHMANRAJ1
      @LAKSHMANRAJ1 2 ปีที่แล้ว

      @@kalumwijesooriya th-cam.com/video/9gUH4ctupQE/w-d-xo.html
      මගෙනුත් තෑග්ගක් .( හරි visual නැතිකම සහ මෙය පිටුපස මහ කතාවක් ඇත )

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    කැලුම් මහත්තයා ගොඩක් ලස්සන නිසා හැම කෙනෙක්ම ඔබට ලස්සනයි නේද බුදු සරණයි ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🥰🥰🥰💐💐💐

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +3

    අපේ ආදි විද්‍යාර්ථියො තුන් දෙනෙක් එකට එක් වුන ලස්සන අවස්ථාවක්. හරිම සතුටුයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Thanks for sharing valuable information. I know mr sarath amunugama is ardent reader in experience. No words kelum.sooo interesting.

  • @harshawasgewatta8707
    @harshawasgewatta8707 2 ปีที่แล้ว

    කැලුම් පුතා ඔයාගේ මෙම “perfect match with Kalum”වැඩ සටහන් දෙකම හරිම කාලෝචිත සුන්දර වැඩ සටහන් දෙකක්.අපි හරිම කැමැත්තෙන් බැලුවේ.ඒ වගේම ඔබගේ අනෙක් වැඩසටහන් සියල්ලම බලලා අලුත් දෙයක් එනතුරු බලන් ඉන්නවා.මෙවන් වැඩසටහන් තවතවත් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.ඔබට ජය පත්මි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ. ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි

  • @eriyndelivera1602
    @eriyndelivera1602 2 ปีที่แล้ว +2

    Wow, kelum that was a great interview thankyou very much so much to take from it. great human beings to follow as examples.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much
      If possible please share this video in your what’s app chat groups 🙏

    • @eriyndelivera1602
      @eriyndelivera1602 2 ปีที่แล้ว

      @@kalumwijesooriya I have already done it.

  • @chamindajayalath6755
    @chamindajayalath6755 6 หลายเดือนก่อน +1

    හරිම සුන්දර

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 2 ปีที่แล้ว +3

    Dear Kelum… I’m one of your biggest fans.
    And I only subscribed you and Dove Greens.
    So far I enjoyed all your programs but looks like it’s time to say goodbye to you too.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your honest opinion and being with me for so far.
      As you wish
      All the best
      Stay safe
      Theruwan Saranai

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +1

    She is very smart, outspoken and humble. One of the exceptional ladies in SriLanka. I admire her very much. Can't expect this type of genuine soul from a politician's family. Her husband is also a decent and smart gentleman. Respect you both alot. Thanks Kalum for giving this experience to us. Well done 👍

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +2

    Life in Sri Lanka is very easy if you have political connections....I am in Canada...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🤔🤔🤔

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว

      @ kumar Kumari, disagreed. Not always. Political connections might provide some benefit, but a sound education can overcome many obstacles.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 หลายเดือนก่อน +1

    හරිම හරවත් ,.සුන්දර කතා බහක් ......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว +4

    Currently we have very few shophicated TH-cam Channels. Kalum your effort also among them. Whatever the political view of them, they are very humble and Beautiful people.
    Please keep it up. And bring us more unique people we can be enjoyed and learn from them.

  • @changuruz4688
    @changuruz4688 2 ปีที่แล้ว +10

    හොරකම් කරපු අය මරණිය දණ්ඩනය දෙන්න ඕනෑ නම් දෙන්න ඕනේ අයටනේ දෙරණ කඩේ යන්නේ

  • @lalfonseka9943
    @lalfonseka9943 2 ปีที่แล้ว

    I shouldn't forget Mr.Kalum and you are an unique person who knows how to make the discussion intersting and you know to touch the heart of the person lovingly.

  • @t.j.5618
    @t.j.5618 2 ปีที่แล้ว +1

    Enjoyed this interview ,the honesty and humour.

  • @SonaliFernndo-pp1lj
    @SonaliFernndo-pp1lj 9 หลายเดือนก่อน +1

    Very important thanks so much everyone

  • @nikithaperera4805
    @nikithaperera4805 2 ปีที่แล้ว +1

    Very meaningful and interesting conversation.

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 2 ปีที่แล้ว +4

    තාත්තා රටේ සල්ලි හොරකම් කරලා අර වේ....ගීතට වියදම් කරල තවත් හොරකම් කරලා ඒවයින් ව්‍යපාර පටන් ගෙන දැන් ලොකුවට කතා කරනව....තාත්තා කරපු දෙයක් නැ ....ඇමතිකම් කරලා රටේ සල්ලි වලින් ජොලි කර කර හිටියා.....දැනුත් ආණ්ඩුවේ සල්ලිවලින් මහින්දට කඩේයාම තමයි කරන්නෙ ...

    • @wimalsamarakoon2743
      @wimalsamarakoon2743 2 ปีที่แล้ว +2

      TV channel ගත්තෙ කොහොමද ? පුලුවන්නම් කියන්න රටට.....

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +2

    ඉතින් අයියේ වෙනදා වගේම ලස්සනයි ඔයාට දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +1

    Enjoyed the chat. Thanks Kelum. A lot to learn from them. Two genuine humanbeings who strive to tell others how to be happy n successful. It is a perfect match indeed! Bless them.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Glad to note that you enjoyed the program

  • @azeemaraban389
    @azeemaraban389 2 ปีที่แล้ว +3

    Very inspiring and interesting

  • @anomaanoma3460
    @anomaanoma3460 2 ปีที่แล้ว +1

    ආදරය පිරුනුම හදවත් දෙකක්.... ආදරෙයි ....

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    බොහොම ලස්සනයි බොහොම ස්තුති ඔබට

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +8

    මම හිතුවේ වරුණි අමුණුගම කියන්නේ දිලිත් ජයවීරගේ නෝනා කියලා,,,, මේ වැඩ සටහනට කලින්,,,🤔🤔🤔🤔

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว +2

    Mona tharam awanka sundara nihathamani manussayanda.... ❤️❤️😍

  • @indraniamarakoon9760
    @indraniamarakoon9760 2 ปีที่แล้ว +1

    harima sundara kathabahak.
    thanks kalum putha.

  • @piumattanayake3314
    @piumattanayake3314 2 ปีที่แล้ว +3

    You both earned respect from almost all the viewers of the video. All the best and God bless you both

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 2 ปีที่แล้ว +1

    Kalum kiyanne harima nihathamani kenek awankawama oya samajayata hoda dewal denne harima sundara wada satahanak a dennatath suba pathum obalata niduk suwa

  • @nayanianthony8187
    @nayanianthony8187 2 ปีที่แล้ว +1

    Wonderful and beautiful story

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar4663 2 ปีที่แล้ว

    වටිනා katha බහක් .ratata ආදරය karanne kohomada කියන eka dennuna. වරුනි අමුණුගම mathmiyata katha karanna අවස්ථාව k ලබා denna.

  • @inokaino8506
    @inokaino8506 2 ปีที่แล้ว

    Hoda minisun ekka la... ❤️❤️🌹🌹Hoda wadasatahanak.. Mo godak asa a 2nek..ada dakka.. Ugath wagema nihathamani.. 2nnek...Thanks Kelum Aiyya. 🌹🌹❤️

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕🌹🌹🌹🌷🌹
    What a beautiful interview .

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +1

    What a great lovely family stay safe madam and sir god bless 🙏 thank you Mr kalum excellent program 👍

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว

    Thanks Kalum ape jeewitha Walata mewani sabavinma adarsha math wadasatahan idiripath kirimagana. 🌹
    එතුමියගේ සහ එතුමන්ගේ නිවරදි අවංක අදහස් ඉතිමත්ම අගය කරනවා. වටිනවා. ඔබලාට දෙවිසරනයි.
    කැලුම් ඔබටත්. 🙏🏻🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින්💐🌷💐🌷🙏

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 ปีที่แล้ว +1

    This is the best interview, lot to lear from this beautiful couple.I am glad to know that you are the Chairman of SLT that was where I worked.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much 💐💐💐
      If possible please share this video 🙏

  • @lifewithsaku9427
    @lifewithsaku9427 2 ปีที่แล้ว +1

    Such a positivity filled woman ❤😍

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 2 ปีที่แล้ว +1

    සුන්දර කතා බහක් ! ❤️

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 2 ปีที่แล้ว

    Very attractive , educated n lucky couple Like them very much.
    Theruwan saranai

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Mr ,rohan and Mrs we know you both are very talented , we are very happy yes we need your both knowledge our country Sri Lanka) ALMIGHTY GOD BLESSINGS YOU BOTH and family,, 🙏 🙏🙏🙏🙏🙏🙏🎈🎈,(, London , Nihal, Nadi, Nimila, Rose, andDouglas,

  • @lalfonseka9943
    @lalfonseka9943 2 ปีที่แล้ว

    Wonderful couple and admire the quality of both and I personally feel that the female partner is the main spirt of the success of the family. I have had met Mr.Rohan Fernando and he is gentleman and a smart person. May God Bless you all.

  • @Eu50rio
    @Eu50rio 2 ปีที่แล้ว +1

    From what I listened to they are a "Perfect Match" indeed Kalum n hope young couples would watch this too. Was so entertaining too. 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks 💐🌷💐
      If possible please share this video

  • @sampathvlogs9331
    @sampathvlogs9331 2 ปีที่แล้ว +2

    අයියේ ඉරේශා හේමමාලි ගීත රචිකාවියත් ගෙන්නකො,,,සමාජයට ගන්න පුලුවන් ලොකු motivational life එකක් එයාට තියෙනවා plz

  • @rasanjalithambugala8244
    @rasanjalithambugala8244 2 ปีที่แล้ว

    This is the first time I saw Warunie Amunugama’s husband. He bears a striking resemblance to Mr. Ranil Wickremasinghe.

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว

    හරිම වටිනා වැඩක්, may God bless u!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +5

    Wonderful story very interesting aiya

  • @kethisiriliyanage9011
    @kethisiriliyanage9011 2 ปีที่แล้ว +3

    Super ❤❤❤❤❤❤

  • @seminiserasinghe6810
    @seminiserasinghe6810 2 ปีที่แล้ว +2

    What a lovely couple. ❤️❤️❤️

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว

    Well educated couple enjoyed the interview God bless you all

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 ปีที่แล้ว +1

    Good idea