ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුදාරක ජයසේන සහ අනෝමා ජයසේන SUDARAKA JAYASENA & ANOMA JAYASENA - PERFECT MATCH WITH KALUM 🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2022
  • ඒකාලෙ ලංකාව කොච්චර නම් ලස්සනද..
    හිතේ සැහැල්ලුවෙන් සතියේ බොහෝ දිනවල රාත්‍රියේදී පවුලෙ ඔක්කෝම එකට එකතුවෙලා රූපවාහිනීය ඉස්සරහා වාඩිවෙලා හිතේ සැහැල්ලුවෙන් ටෙලි නාට්‍ය කොච්චර ආසාවෙන් බැලුවද..🤔
    එදා දවසේ අපි බොහොම කැමැත්තෙන් නරබපු "
    ගොලු හදවත" ටෙලි නාට්‍යයේ "සුගත්" සහ "දම්මි" ලෙසින් ඔබේ ආදරය දිනූ,
    අද දවසේ ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනා සුධාරක ජයසේන සහ අනෝමා හේරත්
    මෙවර Perfect Match With Kalum සමගින් ඔබ හමුවට ...💐💐💐💐💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    සාදර අනුග්‍රහය - කොමර්ෂල් බැංකුව
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #sudarakajayasena
    #anomaherath
    #goluhadawatha
    #commercialbank
    #perfectmatch

ความคิดเห็น • 368

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +55

    කැලුම් මල්ලි..ගොළු හදවත අපි ඉස්කෝලේ යන කාලයේ බැලුවත් ඒ චරිත දෙක කවදාවත් අමතක වෙන්නෙ නෑ.හැබැයි මේ දෙපළ අපේ මතකයෙන් ඈතට ගිහින් තිබුණෙ මොකද කිසිම පුවත්පත් සාකච්ඡාවක් වත් ටීවී සාකච්ඡාවක්වත් මේ දෙන්නගෙ රඟපෑමෙන් පස්සේ තිබුණේ නැත .මමත් කාලෙකදි හිතුවා මේ දෙපළත් වෙනත් රටක පදිංචියට ගිහින් කියලා.අනේ ඇත්තමයි මල්ලි මම ගොඩක් ආදරෙයි දම්මි සුගත් දෙපලට වගේම ඒ චරිත වලට පණ දුන් මේ දෙපළටත්.හරිම ආදරණීය නිහතමානි නිශ්ශබ්දව ආදර්ශමත් පවුල් ජීවිතයක් ජීවිතයක් ගත කරන්න ..පුංචි හරි රුකුලක් වෙන්න ඇත්තේ ඔහුගේ ආදරණීය දෙමව්පියන්..අනේ මල්ලියෝ ඔයා මේ කරන්නාවූ කාරය කොහොම අගය කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ අනේ ඔයාට ගොඩක් ස්තූතියි..පුංචිම වේලාවකට හරි ගොළු හදවතට අපේ හදවත් විවර කළාට කලාට ඇත්තටම ඔයා මේ කරපු දේ මේ දෙපළටත් කොච්චර නම් වටිනවා ඇද්ද මල්ලි.නොයෙකුත් බාධක මැද ඔබ කරන්නාවූ...මේ කාර්යයට ගොඩාක් පින්🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      මානෙල් අක්කා
      අවංකවම ඔබේ මේ වදන් මට විශාල ශක්තියක්
      බොහොම පිං
      තෙරුවන් සරණයි 🙏💐

    • @shamelaemail.comshamelaema6123
      @shamelaemail.comshamelaema6123 2 ปีที่แล้ว +1

      P

    • @dammikarohini2618
      @dammikarohini2618 2 ปีที่แล้ว

      0

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +60

    කැළුම්, සුදාරක සහ අනෝමා ව මේ program එකට ගෙනාවට සතුටුයි, කාලෙක ඉදලා හිටපු ගමං මේ දෙන්න දැන් කොහේද කියලා මතක් වුන වාර අනන්තයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලිලී

  • @padmaliyanage7131
    @padmaliyanage7131 2 ปีที่แล้ว +32

    අනේ සුගතුයි දමිමියි මැරෙන තුරැම අමතක නොවන දෙන්නෙක්
    දකින්න ලැබිමත් සතුටක් කලාලොව විනය ගරැක. ආදරනිය යුවලක් බුදුසරනයි

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +22

    ඇත්තටම කැලුම් මේගොල්ලොන්ව ඔයා කොහේන්ද හොයා ගත්තේ කොහේද මෙච්චර කල් හිටියේ හෙන්රි මානෙල් ජයසේනයන්ගෙ ආදරණීය පතුනුවන් සහා සුරුපී ලේලිය දැකගැනිම මහත් වූ භාග්‍යයක් (පුංචි තිරයේ සුගත් සහා දම්මි)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      අනේ. මේ අය මම හොදට හදුනනවා
      මාත් එක්ක එකට වැඩකළේ
      බොහොම ස්තුතියි

  • @prashanthi2293
    @prashanthi2293 2 ปีที่แล้ว +11

    දෙන්නෙක් අතර අවබෝධයෙන් කටයුතු කරන හැටි, දෙමාපියන් දරුවෝ බැදීම්, පවත්වා ගන්න හැටි,
    කාන්තාවකට වටිනාකමක් දි අගය කිරීමක්. මේ කතා බහ ජිවිතේට ගත හැකි, හරවත්, ප්‍රියයි.
    Thank you වීඩ්යෝවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි මේ ඇගයීමට

  • @shiromishiromi7168
    @shiromishiromi7168 2 ปีที่แล้ว +13

    අපි ඉස්කෝලේ ගිය කාලේ බැලුව teledrama එකක් ගොළු හදවත. ආයෙත් මෙයාලා දකින්න ලැබීම හරිම සතුටුයි.♥️👍

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +14

    අනේ ගොඩක් කාලෙන් සුදාරක ගැන දැනගන්න ලැබුනේ. ගොඩක් සතුටුයි හරිම ආදරණිය දෙදෙනෙක්.. සුබ පැතුම් බුදුසරණයි

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +21

    හරිම වටිනවා කැලුම් ....හෙන්‍ රි ජයසේනයන්ගේ මතකය නොමියෙන එකක් .සුදු සීයා එක්ක ඔබත් එකට රඟපෑවා මතකයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔබ හරි රෝහිනී
      බොහොම ස්තුතියි

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว +21

    අද නම් අනිවාර්යයෙන්ම මෙ වැඩසටහන බලනවා කොයිතරම් කාලෙකට පස්සෙද දකින්නෙ නියම කාලාකාරයො තමයි මෙ😘😘 බොහොම ස්තුතියි අයියෙ මෙගෙල්ලන්ව ගෙනාවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මගේ සතුට ශ්‍රී කාන්ති
      තෙරුවන් සරණයි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +13

    සුබ පැතුම් ....❤❤හිතට හරිම සතුටක් දැනුනා ..සන්සාරගත ප්‍රේමය ක්.ආදර්ශවත් ජීවිත යක්..
    ඔබගේ දෙමාපියන් ද ඉතාමත් ආදරනීය යුවළ ක්...සතුටින් ඉන්න හැමදාම

  • @nirmaladesilvaap3333
    @nirmaladesilvaap3333 2 ปีที่แล้ว +8

    සැම වචන යක්ම ලස්සනයි කොච්චර වැදගත් විදිහට ජිවත් වන මිනිසූන්ද ගොඩක් හොද බිරිදක් වගෙම හොදසූවාමියෙක්

  • @indranumudu9077
    @indranumudu9077 2 ปีที่แล้ว +23

    ලොකු අතීතයකට මාව රැගෙන ගියා අනෝමා අපි නුවර A/L class වලදී හිටියා දකින්න ලැබිම හරිම සතුටුයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +33

    අනෝමගේ පෙනුම සුමිත්‍රා පිිරිස් ගෙ තරැන අවදිය වගේ...සුන්දර කපල් එකක්... ධමිම තමත් සුදත්ට ආදරෙයි .. සුන්දර කතාවක් "ගොලු හදවත.".. තෙරුවන් සරනයි ..

  • @talesofjapan1109
    @talesofjapan1109 2 ปีที่แล้ว +8

    සුදාරක ජයසේන හරිම කඩවසම් නලුවෙක් . දෙදෙනාටම සුබ පැතුම් 💐💐

  • @lankasoul6986
    @lankasoul6986 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩ සටහනක් ගෙන ඒම පිලිබඳ කැළුම් ඔබට ස්තුතියි. ලස්සන වැදගත් යුවලක්. බලන්න ඇය කතා කරන ලස්සන. සමහර ප්‍රසිද්ධ කාන්තාවෝ එයාලගේ කොණ්ඩය අතගානවා නැත්නම් හක හක ගාල හිනාවෙනවා. මේ අනෝමා තමාගේ ඉරියව් හැම දෙයක්ම ඉතා සංවරව පාලනය කළා. සුධාරක මහතා ඉතා වැදගත් ලෙස නිහතමානී ලෙස වැඩසටහන පුරාවටම හැසිරුනා. ඔබ දෙපල දැකීම ඉතා ප්‍රසන්න හා අරුත්බර වුවා .
    You both are still very nice. Wishing you happy, healthy and loving-kindness forever. Stay blessed. Love from Australia.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind appreciation 💐💐💐💐💐

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +11

    හරිම ආසාවෙන් හිටියේ මෙ දෙන්නා දකින්න කැලුම් ගොඩාක්ම ස්තුතියි මේ දෙදෙනා අපට නැවත මුනගැස්සුවාට ආයෙමත් ඒ ගොලු හදවත අපටබලන්න නැවත විකාශනය කරන්න පුලුවන්නම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      💐💐

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +9

    Perfect match with kalum කාලෙකට පස්සෙ සුන්දර යුවලකගේ ජීවන තො‍රතුරු ගෙනාවා ට ස්තුතිය ඔබට ගොලු හදවත අවසාන කොටස කියවද්දි දුකක් දැනුනත් මේ සුගත් දම්ම් දෙදෙනා සැබෑ ජීවිතයෙ එකතු වෙන්න එකතු වෙලා ඉන්නවා දකිද්දි සතුටු යි.. අපි ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයේ ක්.ඔවුන් දෙදෙනා ගෙ ඉදිරි අනාගතය ට සුබ පැතුම් ... ඒ වගේම කැලුම් මහත්මයා ඔබගෙත් ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා 🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සජීවනී
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි 💐

  • @Nflboy_0703
    @Nflboy_0703 2 ปีที่แล้ว +14

    මම දන්නවා මේ වැඩ සටහන වාර්තාගත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නරඹාවි , කැළුම් විජේසූරිය මහතාණනි ඔබට ජය ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං නිහාල් මේ ආශිර්වාදයට
      🙏🙏💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +9

    කාලෙකට පස්සේ ආසාවෙන් බැලුවේ, නවකතා ව අපේ කාලේ හරිම ජනප්‍රියයි, ඒ කාලෙම Tele Drama එකත් ඒ විදිහටම ජනප්‍රිය වුනා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීය චරිත දෙකක්. සුදාරක බොහොම හොද දරුවෙක් කියලා කතාව බලන හැම වෙලේම අම්මා කිව්වා මතකයි . අද ඒක ඇත්ත කියලා දැනෙනවා. තෙරුවන් සරණයි!! දෙපලටම

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +5

    සුදාරක ජයසේන සහ අනෝමා ජයසේන දැකීමත් සතුටක්.ගොලු හදවත ටෙලියේ මේ අයගේ රගපෑම් හරිම අපූරුයි.අනෝමා හේරත් තවමත් සුන්දරයි ඇය කතාකරනවා අහගන ඉන්න ආසයි.රූපය වගේමයි කටහඩත්.කලා ලොවේ හිටපු ප්‍රවීනයන් දෙපලකගේ දරුවෙක් සුදාරක . ඇත්තටම ඔබ දෙදෙනා දිහා බලනකොට පහන් සිතුවිල්ලක් තමයි අපේ හිත්වල ඇතිවෙන්නේ .ආදර්ශමත් දෙදෙනෙක්. අම්මා තාත්තා වගේමයි .මමනම් තුන් හතරපාරක් මේ වැඩසටහන බැලුවා ඔබට ස්තුතියි කැලුම් මහත්මයා මානෙල් ජයසේනයන්ගෙත් හෙන්‍රි ජයසේනයන්ගෙත් මතකය අලුත් කලාට සහ මේ ලස්සන යුවල මේ වැඩසටහනට ගෙන්නුවට .ඔබටත් ඔවුන්ටත් සෑමදාම,සතුටින් ඉන්න ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිකිණි 💐💐💐

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 ปีที่แล้ว +26

    දැන් අයට වඩා ඉස්සර අය ගැන ආය ආය කතා කරන්න දේවල් ඉතිරි වෙලා තියෙනවා. ඒ මතකයන් හරිම සුන්දරයි. කැලුම් අයියා හුගක් ස්තුතියි ඒ මතක අලුත් කරාට. හැමෝටම සුභ පතනවා.
    ලවන් අභිශේක් ව ගෙන්නන්න බලන්න..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිරෝශා නංගී මේ ඇගයීමට ..
      සමාවෙන්න
      මට ඔබේ ඉල්ලීම ඉටුක්ළ නොහැකිය
      මම ඔහුට ආරාධනා කළා ඒත් අවසාන මොහොතේ ඔහු පැමිණියේ නැහැ
      ඒ නිසා මට නැවත ඇරයුම් කරන්න බැහැ
      මම කාගෙවත් පිටිපස්සෙන් ගිහිල්ලා මේ වැඩසටහනට එක්කරගන්න කොහෙත්ම්ස් කැමති නැහැ.
      ඒක නිසා නැවත වරක් මට සමාවෙන්න 🙏

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +23

    👍💐 අළුත් අත්දැකීමක්. මේ ශිල්පීන්ව සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණේ . ඔවුන්ගේ ජීවිතය තවදුරටත් සාර්ථක වේවා!!
    ස්තූතියි කැලුම් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඉතාමත් ස්තුතියි ජීවන්ත 💐💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +7

    ඇය ඇත්තටම සුමිත්‍රා පීරිස් මහත්මියගෙ දියනියක් වගේ හැඩරුව ..😁😁❤❤👍👍

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +5

    Great interview Kalum.Absolutely a perfect match.All the best for your future endeavors Sudaraka and Anoma.හරිම සුන්දරයි දම්මි සහ සුගත්.💐💐💐❤️❤️❤️🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much dear lankika 💐💐💐

  • @pushpawkm6096
    @pushpawkm6096 2 ปีที่แล้ว +7

    Sudharaka සහ anoma දැකීමට සලසා දීම ගැන etthtenma කැළුම් ඔබට ස්තුතියි , තාත්තා වගේම හොඳ මිනිස් කමින් පිරුණු යහපත් කෙනෙක් sudharaka 💐👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පුශ්පා

  • @mercysebastiandesilva405
    @mercysebastiandesilva405 2 ปีที่แล้ว +13

    Thank you for bringing them to your programme.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure mercy
      Please keep watching
      More to come

  • @772683710
    @772683710 2 ปีที่แล้ว +7

    බැංකු ජිවිතයේ හමුවු සොදුරැ හදවත් අැති නිහතමානි චරිත දෙකක් කැලුම් සහ සුදාරක සැබැම මහත්වරැන් දෙදෙනෙක් එකම අවකාශයක හරිම ලස්සනයි හරිම අාසාවෙන් නැරඹුවා .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චන්දික
      💐💐💐💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවා . ඒ දවස්වල අපි හරිම ආසාවෙන් ගොළු හදවත බැලුවේ . ආදරෙයි හැමෝටම .

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +4

    මේ දෙන්නව ගෙනාපු එකට බොහොම ස්තුතියි. වැදගත් විදියට ජිවත් වෙන දෙන්නෙක්. ආසයි ජිවිතේ විස්තර දැන ගන්න 😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      දිගටම බලන්නකො... බොහොම ස්තුතියි නිරෝශනී

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +2

    හෙන්රි ජයසේන ,මානෙල් ජයසේන⁣..නොමියෙන වටිනා කලාකරුවන්.සුදාරක, පියා වගේමයි.ආදරණීය වටිනා කලා පවුලක්. සුභපතනවා හදවතින්ම.

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 2 ปีที่แล้ว +4

    ගොඩ කලකින් ඔබ දෙපලව දැකීම සතුටක් . මේ වෙලාවේ මානෙල් ජයසේන මහත්මියව ඉතාම අදරයෙන් මතක් කරනවා. සනත් අබේසේකර මහත්මයාගේ දිලිසෙන සල්ලි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට අපේ ගෙදර මාසයක් පමන සහභාගි වී සිටියා. ඇත්තටම ඉතාම නිරහංකාර ,සරල ,නිහතමානී චරිතයක් ,. ඉතාම ගෞරවයෙන් ඇයව සිහිපත් කිරීමට මෙය අවස්තාවක් කර ගනිමි. ඔබටත් බොහොම ස්තූතියි මෙවැනි චරිත සමග ආදරණීය හමුවක් තිලිණ කිරීම සම්බන්ධයෙන් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රසාංගි💐

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 11 วันที่ผ่านมา +1

    කැළුම් අයියා තරම් ලස්සනට පටන් ගත්ත මොහොතේ ඉදන් වැඩසටහනක්‌ ඉවර වෙනකම් එක වගේම සුන්දරත්වයකින් ගෙනියන්න පුළුවන් සුන්දර චරිතයක් මං අද වෙන තුරු දැකලා නැ.. මං දැක්ක ලස්සනම interview එකක්. ඒ වගේම හරිම ආදරණිය පණිවුඩයක්‌ සමාජයට මුදා හැරපු දෙදෙනෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි මල්ලො හදවතින්ම කරන මේ ආදරනීය ඇගයීමට 💐🙏🙏🙏🙏

  • @nandikaamunugama392
    @nandikaamunugama392 2 ปีที่แล้ว +2

    Grate interview Kalum thank you for bringing them

  • @rachiniweerasekara5873
    @rachiniweerasekara5873 2 ปีที่แล้ว +2

    The most kindest, nicest couple I met in my career 💕💕 They are actually nice people in real lives as well. God bless you both ❣

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන කථා බහක් ආසාවෙන් බැලුවේ බොහම ස්තුතියි කැළුම් අයියේ 🌹🌹🌹❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +2

    කැලුම් ඔබ‍ට ගොඩක් ස්තුතියි... මේ වැඩ සටහන අරගෙන ආවට.. සුදාරක තුලින් මම දැක්කා... හෙන්රි ජයසේන... මානෙල් ජයසේන වගේ දක්ෂ කලාකරුවන් තවමත් ජීවමාන බව. රස වින්දා මේ වැඩ සටහන.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයනි

  • @hiranrathnayaka4481
    @hiranrathnayaka4481 2 ปีที่แล้ว +4

    Great interview Kalum aiya👏🏻👏🏻🎉

  • @dineshamadanayaka1976
    @dineshamadanayaka1976 2 ปีที่แล้ว +4

    ආදර්ශමත් වැඩසටහනක්
    ඔබට බොහොම ස්තූතියි .❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +3

    Thanks for bringing them to your program Kalum.💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      My pleasure MADHU
      Please keep watching

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +18

    ඇත්තටම කාලෙකින් මේ අය දැකීමත් සතුටක්

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +3

    They are so cute. Their memories of Liberty Plaza, Bambalapitiya and Carnival ice cream parlor takes the rest of us down a beautiful memory lane too. 😉❤️ So nostalgic. Sending many blessings to them for a long happy and blissful journey together.

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    Very happy moment. I have seen Anoma and Sudharaka before they get married as I was in a boarding house at Pepiliyana road. Wish you all great future 👍

  • @nilminikren7843
    @nilminikren7843 2 ปีที่แล้ว +1

    Very good interview Kalum, nice to see Sudharaka and Anoma.
    Thanks for this

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ปีที่แล้ว +1

    Thank you so much for bringing them Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for watching 💐

    • @KW-tb5nw
      @KW-tb5nw 2 ปีที่แล้ว

      Kelum pls bring Mrs. Chandrila Kumaranathunge to your TALK WITH KALUM program

  • @dulakshiedirisinghe6714
    @dulakshiedirisinghe6714 2 ปีที่แล้ว +1

    Super interview Kelum Boss. Honestly Happy to see Sudharaka and Anoma akki. 2 beautiful people inside and out.

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 ปีที่แล้ว +1

    හරිම නියහතමාණී දෙපලක්.ආදරෙයි හැමදාමත්

  • @buddhikagamage1472
    @buddhikagamage1472 2 ปีที่แล้ว +1

    මේක ලස්සන අතීතයක් සිහි ගන්වනවා .මේ කාලේ 1991 මේ කතාව රුපවාහිනියේ ගියා .එක මනාව හොදින් නිර්මාණය කරලා තිබුනා .දැන් යන කතා එක්ක බැලුවම කොතරම් සුන්දරද මෙය .සුදත්ට දම්මි නොලැබුනත් මේ දෙන්න හරි එකතුවෙලා සන්තෝෂෙන් ජිවත් වෙන එක ගැන සතුටු වෙනවා .ඔබ දෙපලට සුබ දිවියක් දිර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි ,කැලුම් අය්යටද එසේම වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බුද්ධික
      ඔබටත් තෙරුවන් සරණයි

  • @dianahysinth7788
    @dianahysinth7788 12 วันที่ผ่านมา +2

    අම්මො... මේ දෙන්නව දැකීම සතුටක්, ප්‍රතිභාන්විත දෙමව්පියන්ගේ රංගන දක්ෂතාවයන් ඉදිරියට අරගෙන යන්න කෙනෙක් නැතිවීම ගැන දුකයි, පුතෙක් ඉන්නවද කියල මතක් උනෙත් කාලෙකට පස්සේ දැකපු මේ වැඩසටහනේ

  • @dayanimendis502
    @dayanimendis502 2 ปีที่แล้ว +6

    දෙදෙනාටම සුභ පැතුම්

  • @maplefairy1277
    @maplefairy1277 2 ปีที่แล้ว +1

    I love your shirt, Kalum. Nice conversation, thanks🌹

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 25 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි මේ මුණගැස්සවීමට

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว +2

    thank you Mr kelum nice programme

  • @rashinirathnayaka7512
    @rashinirathnayaka7512 2 ปีที่แล้ว +4

    Nice to see three hatna family members in a one screen .😍 so lovely and best of luck to you all

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Yes of course
      Thank you so much for watching
      If possible please share with Hatnai family members

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 ปีที่แล้ว

    So beautiful human couple. Thank you so much for this beautiful clip. ❤

  • @nilanthasenadheera2524
    @nilanthasenadheera2524 2 ปีที่แล้ว +1

    Great human beings....Love both Sudharaka n Anoma ...❤❤

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +1

    අතීතයත් වර්තමානයත් එකතු කර ඉතාමත් ආකර්ෂණීය වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන සතුටුයි. ඔබට තෙරුවන් සරණයි.

  • @kwick257
    @kwick257 2 ปีที่แล้ว +2

    Sudharaka is a very calm and peaceful man. Dammi is very classy and still looks very beautiful. Enjoyed watching

  • @kumarimendis3773
    @kumarimendis3773 2 ปีที่แล้ว +2

    Ane godak kalekin thank you 🙏

  • @geethakurera785
    @geethakurera785 2 ปีที่แล้ว +3

    Thank you so much for bringing these two. I really wanted to know how Henry and Manel's only child was getting on. Love and blessings to their life.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      My pleasure
      Please share this video if possible

    • @geethakurera785
      @geethakurera785 2 ปีที่แล้ว

      Already done among my sisters.

  • @udithanalinda6792
    @udithanalinda6792 2 ปีที่แล้ว +2

    දැකීමට ලැබීම සතුටුයි.තාත්තගේ තට්ටේ ,අම්මාගේ කටයි,නාසයයි,, මතක් උනා. ඔබ දෙපලට තෙරුවන් සරනණයි .ස්තූයි කැලුම් මල්ලී .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Thorathuru danagannama hitapu dedenek. Obata Kohoma sthuthi karanada kalum.Mama obe vidios hamadama age Karanawa. Obata Samana jaya labewai suba pathanawa. 💐💐💐

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +1

    Kalum again u have done a good job. Happy to see them after a very long time. A very nice programme. Really nice couple. Good luck to u & them.

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +2

    Adath program eka lassanai aiye.aluth thenaka dewana adire patangena thiyenne.larima lassanai. oyage program nam 1st level .man hema program ekakma balanawa.

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 2 ปีที่แล้ว +3

    අපේ සුන්දර මිතුරන් දෙදෙනාට මිතුරියට සුභ පැතුම්. . ස්තුතියි කැළුම් මේ නිහතමානී කළාකරුවන් දෙපල අපි අතරට ගෙන ආවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශාමිනී
      දිගටම බලන්නකො...

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Good morning kalum.this is actually perfect couple. The way you asking questions are sooo methodical. They can answer without any hesitation. Thanks kalum.keep it up. Stay safe budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much Nalini💐💐💐💐

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +4

    දෙයක් වේ නම් යම්
    සුදුස්සාටම අයිති විය යුතු..."
    මයිකල් කුමාරයා...ගෲශා...ජොර්ජ් අබශ්විල්ලි..අසඩක් විනිසුරු...නටාලියා..සයිමන් සශාවා..අපි අන්දුනග්ත්තේ...බර්ට්‍රොල්ඩ් බ්‍රෙශ්ට්ගේ...කෙකේශියානු .හුනුවටය " හෙන්‍රි ජයසේනයන්" සින්හලට පරිවර්තනය කල නිසාවෙනි...ස්තූතියි...මාද්‍යවේදියානෙනි...දම්මි සුගත් එකතු නූනත් කතාවේ මේ දම්ම් සුගත් එකතු වුනානේ...👍❤️❤️👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රමිලා
      ඔබ මේ කතාව ගැන බොහොම දැනුවත්

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +2

    ධම්මි, සුගත් හරිම ආදරෙයි දෙදෙනටම ❤️❤️ කැළුම් අයියෙ හරිම ලස්සන කතාබහක් ජයෙන්ජයම වේවා♥️🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශානිකා 💐💐💐
      දිගටම බලන්නකො...

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +2

    සුන්දර අමතක නොවන නිහතමානී කලාකරුවන් ❤🙏
    ඉස්සර sudhaaraka මහත්මා මටනම් පෙනුණේ
    අජේ දෙවගන් වගෙ
    ස්තුතියි කැළුම් මහත්මා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සුමුදු

  • @nelumgunawardena6717
    @nelumgunawardena6717 2 ปีที่แล้ว +2

    Nice to see them ❤️❤️ Theruwansaranay 🙏❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    Love his parents very much & them too 🙏🙏🙏🙏🙏

  • @shiranisilva4746
    @shiranisilva4746 2 ปีที่แล้ว +2

    Oyalawa dakkama hari sathutui...devi pihitai...oyalata...

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +3

    පුංචි කාලෙ මට මතකම ඔයාගෙ ලොතරැයි නිවේදනය
    ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ හඬට මම හරි ආසයි ,ඔයාගෙ කටහඬ හරිම ලෙංගතුයි අයියෙ, ඒ හඬ ඇතලෙ අපේකම හැංගිලා තියෙනව, කාටත් අහුනොවෙන,කවුරුත්
    නොසිතන ,පරාසයන් ඔයාට ලෙහෙසියෙන් අහුවෙන අපුරුව
    චමත්කාරයි අයියෙ🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලක්මිණි 💐🙏

    • @rwbd-123
      @rwbd-123 12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් .කැලුම් අය්ය ගෙ කතාවිලාසය හිතට හරි මිහිරි ❤❤❤

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 2 ปีที่แล้ว +2

    කැලුම් , ඔයාට ගොඩක් ස්තූතියි . අපිට සුධාරක අනෝමා ගැන දැන ගන්න සැලැස්සුවා ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    🌿❤🌿❤🌿❤🌿කැළුම් මහතා ගේ වචන ගෙනහැර පෑම පට්ට .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ඉවර වෙනකල් බලන්න හිතෙනවා 🌿❤🌿❤🌿 භයානක භවය උදුරා දමන්න තම කුසේ දයාබර දූ කුමරියන් අනිවාර්යයෙන්ම ලැබෙන්න අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿 ❤🌿❤🌿❤🌿❤🌿

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐💐💐💐

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +2

    Adara kalum, Jayasena Mahatma atulu pawula apema game hitaya itamath wadagath,watinama pawulak.
    Harima asawen balahitiya.iskole math yanakale "hunuwataya " kipa vitak baluwa. Mage hita matath hora mage pasal viyata oya hora rahasema ragena giyata godaaaaak Pin mage Kalum.
    Budu saranai
    Harima lassana yuwalak.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi PALITHA 💐💐💐
      Theruwan Saranai

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +2

    මම පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ OL කරන කාලේ ගොළු හදවත shooting kale සුන්දර මතකයක්

  • @sujeewakarunarathne5831
    @sujeewakarunarathne5831 2 ปีที่แล้ว +2

    Anoma Oya gena godak sathutui.api ekama class eke hitiya kale mathak wenawa..harima lajjashili kenek.act kararana Kota godak sathutu una.api nawatha hamuwemu .oyatath paule samatath dhaladh samidu pihitai 🧡❤️🥰

  • @shamakarunarathna9851
    @shamakarunarathna9851 2 ปีที่แล้ว +3

    හෙන්‍ රි ජයසේනයන් වගේමයි දැන් සුදාරකත්

  • @lakshminanditha2724
    @lakshminanditha2724 12 วันที่ผ่านมา +1

    අපි පුංචි කාලේ ආශාවෙන් බලපු ටෙලිනාට්‍යක් තමයි ගොළු හදවත. ගොඩක් ස්තූතියි කැලුම් අයියා, ධම්මි, සුගත් දෙදෙනාව නැවතත් අපට දකින්න සැලසීම ගැන.

  • @dineshkanathigoda3238
    @dineshkanathigoda3238 11 วันที่ผ่านมา +1

    Great job Kelum , further Sudaraka is proud Senanayakian, On recent bigmatch we were together ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 วันที่ผ่านมา

      Glad to hear that
      Many thanks for watching

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +2

    Ammoo e athithaya api punci kale ewa beluwe budu saranai dennatama kelun sir obatath bs

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම සුන්දරයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 2 ปีที่แล้ว +1

    Adarshamath couple ekak oba dedena. God bless

  • @chandrikadolawatte1156
    @chandrikadolawatte1156 2 ปีที่แล้ว +3

    Kelum ayya where did you find them nice to see them
    Henry , Manel history it was genius
    I wish this programme will live long life

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Ha ha
      I know them very well
      Many thanks for watching
      If possible please share this video

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว +1

    Kalum ametheke welame thiune dennek..sthuthi kalum wasere 20 kete pasuwai me depelege jivitheye dakeganne labune.. godak sathutui theruwan sarenin anagethe diviyath ithamath sartheke wewa!!!🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 ปีที่แล้ว +2

    Nice to see you ❤️❤️

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +2

    දකින්නට ආසයි තෙරුවන් සරණයි සියලුම denatta

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @pathumfernando5775
    @pathumfernando5775 2 ปีที่แล้ว +1

    Adare tharam....... Harima adaraniya family akak. Oyata thanks. Rajayen karanna ona awa oya karanne. Akata pin.

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 ปีที่แล้ว +2

    අමතක නොවෙන චරිත දෙකක් මෙහෙම දකින්න ලැබීම සතුටක්.ොක්කෝටම වඩා කැලුම් අයියා ඔයා වයසට යන්නෙම නෑනෙ👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐💐💐💐😂😂😂

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว +2

    Hareema watinawa ada program eka.....👍🔥💚

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාම කායික නිරෝගි බවින්ම සුවපත්වෙත්වා 🙏 .
    අමාශාන්ති 🙏

  • @uniquenature5712
    @uniquenature5712 2 ปีที่แล้ว +1

    අදටත් දම්මි සුගත්ට ආදරෙයි .!!! කාලෙකින් දකින්න එයාලව ගෙනාවට ස්තුතියි කැලුම් ඔබට🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +3

    Suba udesanak kelum sir, newathath obage wedasatahana agayana athara apahata sangeetha adyakshanayen heda wunu wishistha nirmana karuwan wana sarath de alwis , da praveena ranganayen dayaka wuna rangana shilpeen wana wasanthi chathurani , menik kurukulasuriya, jeevan kumarathunga, swarna mallawarachchi, sabeetha perera, samanthi lanarold , da praveena gayana shilpeen wana nuwan gunawardana, gunawardana, Tony hasan sujatha attanayake, Latha walpola, Maya Damayanthi, chandrika siriwardena, chandralekha perera yana shilpeen sahabhagi karagena may programme continues karanna..obata dairiya shaktiya lebewa.godak stuthi.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi 💐
      Mama uthsaaha karannam
      CHANDRIKA SIRIWARDANE maahsthmiya samaga mama kaLa wedasatahana balannako

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน

    Ane api issara pustakale idan pitu irenakam.balapu nawakatawa chithrapatiya serama e kale ape pasal kale sundarama kale ane henri jayasena mahathtaya wagemai me rangana shilpiniya harima lassanai e katawe danuth lassanai dan me aya lankawe nadda kaluma mahathtaya me ayawa eliyata genne obathumage me wadasatahanwalin tama godak sthuti obata තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +1

    Kalekta passe dakpu ithama lassana program 1k. Visheshayen sugath n dhammi. Oba dedenatma suba pathum.

  • @sandeepbandara2339
    @sandeepbandara2339 2 ปีที่แล้ว +4

    මම 1 වසරෙ ඉන්නකොට තමයි "ගොලු හදවත" teledrama එක තිබුණේ.
    මට ගොඩක් විස්තර මතක නැහැ.
    එක සිදුවීමක් නම් හොඳටම මතකයි.
    වතුර බොන්න යනකොට 'දම්මි' 'සුගත්' ගෙ අතට ගහනව නෑවෙන්නම 😀
    අවුරුදු 30 කටත් පස්සෙ "අනෝමා- සුදාරක ජයසේන" ඔබ දෙන්නව දකින්න අවස්ථාව දුන් "කැලුම් අයියට" ස්තුතිවන්ත වෙනවා....
    අපේ ලමා කාලය සාහිත්‍යයෙන් පෝෂණය කරපු හෙන්රි ජයසේන මහත්මා, මානෙල් ජයසේන මහත්මිය මේ වෙලාව සිහිපත් කරනවා.

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 2 ปีที่แล้ว +1

      Athamai ethumage ammatai taththai mama godak adareiiiii

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සංදීප්
      💐💐💐💐

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 2 ปีที่แล้ว +4

    Nice program

  • @sharmiladilrukshi4627
    @sharmiladilrukshi4627 2 ปีที่แล้ว +2

    Iye mama baluwa ekahei kurullo ethakota mama hithuwa ane methuma ko kiyala.thank you kalum aiye.

  • @rohiniekanayake2163
    @rohiniekanayake2163 2 ปีที่แล้ว +5

    Nice to see you two in one frame Anoma and Sudaraka after a long time . All the best to you and your lovely family