ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔️උයන්න කම්මැලි වෙලාවට එළවලු මස් මාලු මොනවත් නැතිව සුපිරි නූඩ්ල්ස් ❤ Instant Noodles | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2021
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️උයන්න කම්මැලි වෙලාවට එළවලු මස් මාලු මොනවත් නැතිව සුපිරි නූඩ්ල්ස් ❤ Instant Noodles
    Ingredients
    1. 1 tbsp of Oil
    2. 1/2 of Onion
    3. 2-3 Green chilies
    4. Some curry leaves
    5. 250-300 ml of Water
    6. Salt to taste
    7. 1/2 tsp of Chilli flakes
    8. 1/4 tsp of Pepper powder
    9. 1-2 tsp of Chicken curry powder
    10. 1/8 tsp of Turmeric powder
    11. 2 Eggs
    12. 1 Packet of Instant Noodles
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. තෙල් මේසහැදි 1
    2. රට ලූනු ගෙඩි 1/2
    3. අමුමිරිස් කරල් 2-3
    4. කරපිංචා ඉති 1
    5. වතුර මි ලී 250-300
    6. රස අනුව ලුනු
    7. කෑලි මිරිස් තේහැදි 1/2
    8. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
    9. චිකන් කරි කුඩු තේහැදි 1 -2
    10. කහ කුඩු තේහැදි 1/8
    11. බිත්තර 2
    12. ක්ෂණික නූඩ්ල්ස් පැකට් 1
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird

ความคิดเห็น • 463

  • @giharachamodya3491
    @giharachamodya3491 2 ปีที่แล้ว +7

    මම ගොඩක්.කෑම හදන චැනල් බලනවා.ඒත් මම මේ අක්කගෙ දැක්ක විශේෂ දේ තම ගොඩක් තෙල් සෝස් වර්ග පාවිච්චි කරනව අඩුයි.ගොඩක් සෞඛ්‍යාරක්ෂිත වෙන්න හදන්න කියල දෙන්නෙ.තැන්කියූ ඒකට අක්කි💕❤

  • @pizzaapple6673
    @pizzaapple6673 2 ปีที่แล้ว +66

    නැන්දේ...♥♥.. ඔය රෙසිපිය හරි ශෝක්.. ඇත්තටම වෙනස්💐.. බොහොම ස්තූති.. ඔය රෙසිපිය කීප දවසක්ම හැදුවා ගෙදර.. ඇත්තටම රසයි...💐💐. 👍👍

  • @nethukiamaya5766
    @nethukiamaya5766 2 ปีที่แล้ว +83

    නැන්දේ ඔය අත් දෙකට නම් කිසිම කරදරයක් වෙන්න එපා.ඔයා නිසා මං ගොඩක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තා❤️❤️❤️❤️

  • @s-h-a-n-u
    @s-h-a-n-u 8 หลายเดือนก่อน +7

    ඇත්තටම මං මේ ලොකුකමකට කියනවා නෙවෙයි..මේ විඩීයො එක බලන්න කලින් මංම හිතලා මං 🍜 නූඩ්ල්ස් හදාගන්නෙත් මෙහෙමයි..මට පුදුමත් හිතුනා..හැබයි මම කහ කුඩු,කරපිංචා දාන්නෙ නෑ මං තෙල් වෙනුවට එකතු කරන්නෙ බටර් තව මං චීස් කෑල්ලකුත් එකතුකරනවා😊...හරිම රසයි ළමායී ඔයාලා හැමෝමත් හදලා බලන්න 😊

  • @randisithara763
    @randisithara763 3 ปีที่แล้ว +43

    🙈දැක්කම බඩ පිරෙන්න කෑම හදනවා...තැන්කූ ❤️

  • @kanchanamendis2144
    @kanchanamendis2144 2 ปีที่แล้ว +6

    Meka nam maru. හොඳම නූඩ්ල්ස් රෙසිපි එක. මන් ගත්තෙ නෝමල් නූඩ්ල්ස්. මන් එලවලුයි, සෝයා සෝසුයිත් එකතු කරා. ඒක නම් ගොඩක් හොඳ රෙසිපි එකක්. Thank you So much

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි . ස්තුතියි 😊

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +15

    ඔයා හොඳට පැහැදිලි කරනව. අහන්න ඉන්න ආසයි.මං හරිම ආසයි, ඉංග්‍රීසි සිංහල කළවම් නොකර මව් භාෂාව විතරක් හසුරුවන අයට.
    අපට ඉංග්‍රීසි ඕන තමයි.ඒත් ඒක තම වර්ගයාට කථා කරන්න නෙවෙයි.. විදේශිකයන් වෙනුවෙන්.
    නමුත් අපේ අය කැඩිච්ච සිංහල කථා කරන්නෙ, තියෙන අඥාන කමට.බොහෝ පිරිස් ඉන්නව භාෂා කීපයක් හසුරවන්න පුළුවන්.ඒ අතර නිහතමානි අයත් ඉන්නවා.ඒත් තව සමහරු ඉංග්‍රිසි ටිකක් කථා කළා නම් මම තරම් උගතෙක් තවත් නෑ කියල හිතාගෙන ඉන්නේ.
    හැබැයි වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ.අ,ආ ,අඳුනන්නෙ නෑ.නියම උගත සහ ඥානවන්තයා කවදාවත් ඔහුගේ දැනුම අනවශ්‍ය තැන ප්‍රදර්ශනය කරන්නේ නැහැ.නමුත් තැනට සුදුසු නුවණින් තීක්ෂණ බුද්ධිය මෙහෙයවා වැඩ කරනව.

  • @jamesaustin8800
    @jamesaustin8800 3 ปีที่แล้ว +43

    Perfect. Love Sri lankan dishes

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +32

    දැක්කම කන්න හිතෙනවා..👌👌👍👍👍

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +47

    දැක්කත් කන්න හිතෙනවා 🥰

  • @a_jay9105
    @a_jay9105 3 ปีที่แล้ว +400

    නැන්දේ මට නම් ඔයාට පුදුම ආදරයක් ආවේ.මේක මමයි ,මල්ලී හැදුවා .කදුලු එනවා.පුදුම රසක් නෙ තියෙන්නේ.මේවගේ simple recipes ma දාන්න. 🤩✨️🤭👍😁

    • @chamininisansala4540
      @chamininisansala4540 2 ปีที่แล้ว +7

      ඒ කතාව නම් ඇත්ත අපේ අක්කා රස කර කර කනවා 😙😚😘😗

  • @sctechnology2920
    @sctechnology2920 3 ปีที่แล้ว +39

    ඔන්න මාත් හැදුවා....එලවලු මුකුත් තිබුනෙත් නෑ.නූඩ්ල්ස් එක කන්න කරි එකක් හදන්න ඕනි උනෙත් නෑ.අන්තිම හරියෙ අඩිය අල්ලන්න ගියේ.අම්මා වැඩේ හරිගස්සල දුන්නා

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 2 ปีที่แล้ว +8

    මමත් හැදුවා ........
    මාරම රසයී.........👌👌👌👌👌
    Thanks

  • @roypriyantha7231
    @roypriyantha7231 2 ปีที่แล้ว +18

    අපෝ කියන්න වචන නැ ..සුපිරි 🤤😋

  • @Shanubotheju471
    @Shanubotheju471 4 หลายเดือนก่อน +4

    කොච්චර මේක හැදුවත් හදන හැමපාරටම කලින් මේ වීඩියෝ එක බලන මම😁

  • @krishanipriyangika8864
    @krishanipriyangika8864 3 ปีที่แล้ว +17

    අක්කි ඔයාගේ recipesගොඩාක හැදුවා හරිම රසයි වගේම ගොඩාක් රසයි ,අක්කි අල වලින් නැතිව වෙන මොනා හරි වලින් පැටිස් හදන හැටි දාන්නකො

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +6

      ස්තුතියි ..මම වීඩියෝ දාන්නම් නංගී 😊

  • @nuwaraji1808
    @nuwaraji1808 3 ปีที่แล้ว +172

    අක්කේ චීන්නූ හදන්නේ නුඩ්ල්ස් එක සුප් එක්ක එකයි නියම විදියට චීන , කොරියන් ,ජපන් කෑම රේසපි ටිකක් කරන්නකො ආසයි ඒවට 😁😁😁😁

  • @nilankasampath4270
    @nilankasampath4270 3 ปีที่แล้ว +5

    දාක්කම කන්න හිතෙනවා

  • @niansalasandamali4878
    @niansalasandamali4878 3 ปีที่แล้ว +17

    අපිට මේවගේ කෑම හදන්න කියල දෙනවට බහෝම ස්තුති

  • @jayasenasilva4225
    @jayasenasilva4225 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි

  • @kavidigayasha1999
    @kavidigayasha1999 2 ปีที่แล้ว +5

    මරු මමත් හැදුවා හරිම රසායි

  • @dilinisaumya8876
    @dilinisaumya8876 3 ปีที่แล้ว +18

    රස පාටයී 😋

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +7

    Ane thank you akki ada apita හොඳටම වැස්ස ඉතින් මොනාද හදන්නේ කියලා හිත හිත හිටියේ dan ඉතින් මේක හදනවා ,hadala රස කියන්නම් කෝ 🤗

  • @user-cs9ex6jg6r
    @user-cs9ex6jg6r 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම රසයි..බොහොම ස්තුතියි

  • @heshanshashiprabath3527
    @heshanshashiprabath3527 2 ปีที่แล้ว +2

    නැන්දෙ අපි මේක හැදුවා පට්ටම රහයි

  • @predeeplakmal4093
    @predeeplakmal4093 3 ปีที่แล้ว +16

    අපිත් මේ විදිහට හදල බලන්නම්.😊

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 3 ปีที่แล้ว +2

    තැන්ක්ස්, මම තමයි ගෙදර ගොඩක් උයන්නේ, wife busy නිසා, මේ බිත්තර liquid mix එකකට add කරන එක ඉගෙනගත්තේ මේකෙන්, thanks sis........

  • @kasundissanayaka3307
    @kasundissanayaka3307 2 ปีที่แล้ว +3

    හැදුවා හරිම රසයි,සරලයි,පහසුයි,,,,,

  • @garfieldsdeit3501
    @garfieldsdeit3501 3 ปีที่แล้ว +5

    සුපරිපරිඉතිරි අපි හැදුවා...👍👍👍

  • @imi7041
    @imi7041 2 ปีที่แล้ว +2

    මම හැදුවා.ඇත්ත්ටම මාරම රසයි 😋🙌

  • @sonaligunasekara299
    @sonaligunasekara299 2 ปีที่แล้ว +2

    හැදුවා අම්මෝ නියමයි 🙂❤හෙටත් කනවා

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 3 ปีที่แล้ว +4

    මමත් hadanawa. Godaak pin. Oyata ජයෙන් ජය.

  • @ravinduabheetha8461
    @ravinduabheetha8461 3 ปีที่แล้ว +10

    අපේ අක්කා හදලා දුන්න🤤....මරු හැබැයි😌✋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊

  • @tharindudilaksha5833
    @tharindudilaksha5833 2 ปีที่แล้ว +2

    Api hawuwa harima rasayi 👌👌😋😋

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 2 ปีที่แล้ว +1

    ඒ ක්‍රමයට ගොඩ දෙනෙක් ට කන්න පුලූවන් .රසයි

  • @rathnasiriwijesena7106
    @rathnasiriwijesena7106 2 หลายเดือนก่อน

    Math try Kara akke aththatama godak rasi.thank you akke.❤

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 2 ปีที่แล้ว +3

    මං හැදුවා අක්කි..😍

  • @sarasiabeykoon679
    @sarasiabeykoon679 2 ปีที่แล้ว +2

    මාත් මේක හැදුවා..හරිම රසයි.අමුතු taste එකක් තියෙන්නෙ.thanks

  • @akashidilhara5384
    @akashidilhara5384 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසයි🤤🤤 මමත් හැදුවා

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna ปีที่แล้ว

    Tnq sudu akki.mm oyage recepi Hama ekkama wage follow krnwa.ewa hariyatama hari.anika harima rasai.gedr ayath sathutin kanawa.oyata godak tnq akki.budusaranI oyata❤

  • @serashani8164
    @serashani8164 2 ปีที่แล้ว +1

    Ada math haduwa. Eka supiri. Mata elawalu thibune na gdr. Hitha hitha idala oyage recepi balala haduwe. Mara rasai. Dum da da Kawa. Thanks

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 3 ปีที่แล้ว +2

    Niyamai thanks 👍

  • @kalindushanilka5005
    @kalindushanilka5005 3 ปีที่แล้ว +2

    හැදුවා සුපිරි

  • @devikaillangakoon3994
    @devikaillangakoon3994 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි❤

  • @tisharatishara9322
    @tisharatishara9322 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා රසයි අක්කේ .thanks

  • @musiclover513
    @musiclover513 2 ปีที่แล้ว +2

    Puduma rahai akki.oy heduwoth itin ahnna deyk ne.😘😘❤️

  • @clancythisera3998
    @clancythisera3998 3 ปีที่แล้ว +7

    දැක්කත් කන්න හිතෙනවා..ස්තූතියි අක්කෙ මේවා කියලා දෙනවට....පාටින් කියන්න පුලුවන් රස..😝🤤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 👍

  • @nimsaralasal4152
    @nimsaralasal4152 3 ปีที่แล้ว +5

    සුපිරියක් තමා...🔥❤️

  • @dinu9667
    @dinu9667 3 ปีที่แล้ว +2

    Man meka haduva. Chicken curry powder thibbe nathi nisa thunapaha damma. Chicken flavour eka ganna sausages kaha dala themparadu karala noodles ekata ekathu kala. Eken thava rasakui patakui ava. Thank you. 🙏🙏

  • @kamalwijesingha1791
    @kamalwijesingha1791 4 หลายเดือนก่อน

    Nanda me recipe eka niyamai. Gedara Aya hoya hoya kawa. Thank you so much ❤

  • @kapilabandara3440
    @kapilabandara3440 3 ปีที่แล้ว +9

    mamath haduwa. hari rasai.
    Thank you akki.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 👍

  • @kasuntharakaruchiranga9589
    @kasuntharakaruchiranga9589 5 หลายเดือนก่อน

    නියමයි මමත් හැදුවා, thanks

  • @ejaharshini1648
    @ejaharshini1648 3 ปีที่แล้ว +5

    Thanks. Looks good.

  • @user-iu3bk1tu2w
    @user-iu3bk1tu2w 3 ปีที่แล้ว +4

    Aththa eka nm rasatama awa
    Supiri anee 😋😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 👍

  • @maleeshavihangi8780
    @maleeshavihangi8780 3 ปีที่แล้ว +3

    ලස්සනට ආවා

  • @rahmaruzvlogs
    @rahmaruzvlogs 3 ปีที่แล้ว +2

    Oyage recipe ekata ada mn haduwa.. tikak spicy haduwe.. hondta awa 😋😋 Hrima rahai.. Thank you ... ♥️♥️

  • @sarigama9472
    @sarigama9472 6 หลายเดือนก่อน

    නැනදෙ මාත් හැදුවා හරිම රසයි

  • @princechathuwa4059
    @princechathuwa4059 3 ปีที่แล้ว +2

    හදල බැලුවා සුපිරි ❤

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 ปีที่แล้ว

    Thanks akke. Ikkmanata hadanna puluwan. Rasa paatai.

  • @malshanithisera208
    @malshanithisera208 2 ปีที่แล้ว +1

    Apith haduwa.. harima rasai..

  • @paweedisha1656
    @paweedisha1656 3 ปีที่แล้ว +5

    Akke haduwa.marma rasak.godk dewaluth damma.thank you akkii.all the best.stay safe..🙏🙏🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 😊

  • @pushpamaala8690
    @pushpamaala8690 3 ปีที่แล้ว +10

    ඒක පට්ට..😋😘

  • @jayanthikumari1540
    @jayanthikumari1540 2 ปีที่แล้ว

    මමත් හැදුවා හැමෝම ආසාවෙන් කෑවා.ලේසියි .රසයි.ඔයාට ගොඩක් ස්තුතියි .

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @rsanka5870
    @rsanka5870 2 หลายเดือนก่อน

    Thank you very much for educating us

  • @yashmiahinsa2005
    @yashmiahinsa2005 4 หลายเดือนก่อน

    රස පාටයි😋

  • @wathsaralochana1044
    @wathsaralochana1044 4 หลายเดือนก่อน

    Nande mata wayasa awurudu 13i mamath meka haduwa harima rasai mamaoyage video hamadama balnawa thank you oyata thawath me wage video danna ❤❤mama ipini

  • @sanusanu3326
    @sanusanu3326 ปีที่แล้ว

    Mama hadala baluwa marama rasak thiyenne.. Thank you ❤️😘😘😘

  • @miuranga7748
    @miuranga7748 3 ปีที่แล้ว +2

    Niyamai

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 ปีที่แล้ว +1

    හරිම රහයි නැන්දේ...තැන්කු.......

  • @sapumalpriyashantha5784
    @sapumalpriyashantha5784 3 ปีที่แล้ว +13

    Thanks for the recipe, it's so delicious

  • @namakneaimoko9883
    @namakneaimoko9883 3 ปีที่แล้ว +1

    Karakavala gatta vidihata kelath inuva rasa pataiiii🍝🍝🍝🍝

  • @lalithanuruddhasmaraweera8266
    @lalithanuruddhasmaraweera8266 3 ปีที่แล้ว +2

    නියමයිනේ අදම අරගෙන හදනවා😚😚😚😚😚😚😚😚😁😁😁😁😁😙😗

  • @anadishon9323
    @anadishon9323 ปีที่แล้ว

    Akka මම හැදුවා ගොඩක් රසයි

  • @channels-media8990
    @channels-media8990 3 ปีที่แล้ว +3

    Math meka hadala balanawa, aniwa 👍☺️

  • @thilangaashen9263
    @thilangaashen9263 3 ปีที่แล้ว +3

    Harima rasai ..math haduwa 😍

    • @chandanisubasinghe3209
      @chandanisubasinghe3209 ปีที่แล้ว

      අද හදනවා..ඇත්තටම වෙනස් විදියක් හොයන ගමන් මේක දැක්කෙ..ස්තූතියි

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 6 หลายเดือนก่อน

    අම්මෝ..කටට කෙල උනනවා😮

  • @kumudupradeepa3111
    @kumudupradeepa3111 ปีที่แล้ว

    මාත් හැදුවා. මාරම රසයි.❤

  • @diliniabeysinghejayawardan9801
    @diliniabeysinghejayawardan9801 5 หลายเดือนก่อน

    හරිම රසයි...☺️..❤️හැබැයි මට චුට්ටක් සැරයි...මන් සීනි ටිකකුත් දාලයි හැදුවේ...

  • @shenethmarshel4775
    @shenethmarshel4775 3 ปีที่แล้ว +4

    1 st comment...

  • @sidusariguruge8214
    @sidusariguruge8214 2 ปีที่แล้ว +1

    හරිම රසයි මමත් හැදුවා thank you💓💓🙏

  • @user-nv8qn2st4d
    @user-nv8qn2st4d 3 ปีที่แล้ว +1

    Ane mama haduwa harima rasai tax akki

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @aravindaaravinda8287
    @aravindaaravinda8287 ปีที่แล้ว

    පට්ටම රසවත් 😀😀😀🤩🤩🤩😋😋😋

  • @0772274022
    @0772274022 3 ปีที่แล้ว +2

    Super😎

  • @vijasundara3054
    @vijasundara3054 5 หลายเดือนก่อน

    Thankui.nangioo..jasui..pitai❤

  • @elinajoshep4445
    @elinajoshep4445 2 ปีที่แล้ว +1

    මේ හදන ගමන්..😊❤️

  • @Sachini.
    @Sachini. 3 ปีที่แล้ว +5

    I made it today and this was very delicious!!

  • @bkabharasgamuwa362
    @bkabharasgamuwa362 3 ปีที่แล้ว +1

    චීන ,කොරියානු .ජපන් කෑම හදන්නකෝ .
    අක්කි plz

  • @lenushiginoda9529
    @lenushiginoda9529 2 ปีที่แล้ว +1

    හරිම රසයි ඒක නම් 🌝

  • @btsarmygirl8690
    @btsarmygirl8690 2 ปีที่แล้ว +1

    mamath haduwa. harima rasai

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +3

    Wow niyamaine thank you 👍👍❤️❤️

  • @dulanjinisansala658
    @dulanjinisansala658 2 ปีที่แล้ว +1

    tnq so much 🥰

  • @kumudusujani7479
    @kumudusujani7479 3 ปีที่แล้ว +1

    Dakkama asa hithenawa

  • @sanjanaakashi1125
    @sanjanaakashi1125 2 ปีที่แล้ว

    අක්කේ මාත් හැදුවා.හොදට ආවා.රසයි

  • @dilakshikaweerasekara8803
    @dilakshikaweerasekara8803 3 ปีที่แล้ว +8

    හරිම රසයි අක්කි.. මාත් හදුවා 😍

  • @siththieoumar1088
    @siththieoumar1088 3 ปีที่แล้ว +2

    Good

  • @nuwanprabhath8819
    @nuwanprabhath8819 2 ปีที่แล้ว +1

    Aka patta super 👌 👍 😍 🥰 😘 ☺ 👌

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 👍

  • @bihansadulnethmi6181
    @bihansadulnethmi6181 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා අද .හරිම රසයි .😍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @mashudapackeer1257
    @mashudapackeer1257 9 หลายเดือนก่อน

    Really easiest recipe well post small easy recipes on snacks too Imalka. Thank you

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว +1

    Thanks

  • @ANUPAMAMA1111
    @ANUPAMAMA1111 3 ปีที่แล้ว +4

    නියමයි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      ස්තුතියි 😊