විනාඩි 10 න් ක්‍රිස්පි කඩල පරිප්පු වඩේ ගෙදරදිම හදමු| Kadala parippu Wade| Masala Vadai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @idkw8359
    @idkw8359 ปีที่แล้ว +6

    මම අද මේක හැදුවා හරිම රසයි,මම පරිප්පු ටිකක් තම්බලා ගත්තේ

  • @sandyagunasekara5357
    @sandyagunasekara5357 ปีที่แล้ว +2

    Rasai 🔥🔥😋😋

  • @pasindurasanjana2338
    @pasindurasanjana2338 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @harshaniniroshika4468
    @harshaniniroshika4468 2 ปีที่แล้ว

    රසයි

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว +1

    සමහරු පොල් පොඩ්ඩක් දානව

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @Naveensampath-rs1wo
    @Naveensampath-rs1wo 5 หลายเดือนก่อน

    මරැඅක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharahansi746
    @tharahansi746 ปีที่แล้ว

    Bendarayak nathnam vangediye puluvanda

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว

      පුළුවන් .වංගෙඩියේ කොටලා හොදින්ම හදන්න පුළුවන්.

  • @sadamalidilrukshi5786
    @sadamalidilrukshi5786 2 ปีที่แล้ว +3

    පාන් පිටි වෙනුවට හාල් පිටි පුලුවන්ද

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +1

    ඉත⁣මහොදය.කන්නම හිතෙනවා.😅

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว

      Thanks for the comment. Try this recipe👍

  • @kaushanirasadini4873
    @kaushanirasadini4873 ปีที่แล้ว

    Mn haduwa. ath awaye athula thambila nh ai ahema wenne..😡😳😳

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว +1

      ඔබතුමියට reply කරන්න ප්‍රමාද වුණාට කණගාටු වෙනවා.මම ගුරුවරියක්.comment එක දැක්කේ පසුව...ඒ වගේ වුණාට කලබල වෙන්න එපා.මේ වඩේ එක තුනීවට වඩවන්න අවශ්‍යයි.ඒ සදහා කෙසෙල් කොළ කැබැල්ලක්,කැන්ද කොළයක් හෝ ඉටිකොළ කැබැල්ලක් භාවිත කළ හැකියි.අඩු ගින්දරේ බැදෙන්නට හරින්න.එවිට crispy ගතියට හොදින්ම බැදෙනවා.ඔබතුමියට සිදු වූ දෙය වැනි දෙයක් සිදුවුවහොත් නැවත එම වඩේ ටික අඩු ගින්දරින් හෙමින් බැදගන්න.නැවත උත්සාහ කර බලන්න.

  • @komarikomari-o5j
    @komarikomari-o5j 2 หลายเดือนก่อน

    👍👍👍👍👍