ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විනාඩි 10 න් ක්‍රිස්පි කඩල පරිප්පු වඩේ ගෙදරදිම හදමු| Kadala parippu Wade| Masala Vadai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2021
  • කඩල පරිප්පු වඩේ
    අවශ්‍ය අමුද්‍රව්‍ය
    කඩල පරිප්පු 300g (පැය 2 ක් හෝ 3 ක් පොගවා ගන්න)
    රතුළූණු ගෙඩි 15-20 ක්
    අමුමිරිස් කරල් 5 ක්
    රම්පේ ,කරපිංචා
    සුදුළුෑණු බික් 2 ක්
    අමු ඉගුරු කෑල්ලක්
    වියලි මිරිස් කරල් 5 ක්(කුඩා කැබලි වලට කපා ගන්න)
    පාන්පිටි මේස හැදි 2 ක් (තේ හැදි 4 ක්)
    ගම්මිරිස් කුඩු තේහැදි 1/2 ක්
    මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
    රස අනුව ලුණු
    බැද ගැනීමට පිරිසිදු පොල්තෙල්
    ගයින්ඩර් එක භාවිතා කර ඉතාම ඉක්මනින් සකස් කරගත හැක.තවද ක්‍රිස්පි ගතියට හැපෙන මෙම වඩේ එක ඔබේ තේ මේසයේ මිහිරියාව තවත් වැඩි කරයි.ඔබත් පිළියෙල කර බලන්න.රසය ,ගුණය ,පිරිසිදු බව ,උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිය තුළ ඔබේ වගේම ඔබ පවුලේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තව තවත් වර්ධනය කර ගැනීමට ද හේතුවේ.
    ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.... මගේ video වලට කැමති නම් අනෙක් අය එක්ක Share කරන්න.like කරන්න.
    Dhal Wade
    Ingredients
    300g of lentils (soak for 2 or 3 hours)
    15-20 red onions
    5 Green Chillies
    Pandan and Curry leaves
    2 large cloves of garlic
    A piece of raw ginger
    5 dried chilli pods (cut into small pieces)
    2 tablespoons of flour (4 tsp)
    1/2 teaspoon of pepper powder
    1/2 teaspoon of chili powder
    Salt to taste
    Pure coconut oil for frying
    It can be prepared very quickly using a grinder. This crunchy wade enhances the sweetness of your tea table. Prepare it yourself. It also leads to further growth.
    So have a nice day everyone .... if you like my video please share with others and like.

ความคิดเห็น • 17

  • @idkw8359
    @idkw8359 11 หลายเดือนก่อน +2

    මම අද මේක හැදුවා හරිම රසයි,මම පරිප්පු ටිකක් තම්බලා ගත්තේ

  • @sandyagunasekara5357
    @sandyagunasekara5357 ปีที่แล้ว +1

    Rasai 🔥🔥😋😋

  • @harshaniniroshika4468
    @harshaniniroshika4468 ปีที่แล้ว

    රසයි

  • @pasindurasanjana2338
    @pasindurasanjana2338 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @Naveensampath-rs1wo
    @Naveensampath-rs1wo 14 วันที่ผ่านมา

    මරැඅක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadamalidilrukshi5786
    @sadamalidilrukshi5786 ปีที่แล้ว +3

    පාන් පිටි වෙනුවට හාල් පිටි පුලුවන්ද

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 8 หลายเดือนก่อน +1

    සමහරු පොල් පොඩ්ඩක් දානව

  • @tharahansi746
    @tharahansi746 ปีที่แล้ว

    Bendarayak nathnam vangediye puluvanda

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว

      පුළුවන් .වංගෙඩියේ කොටලා හොදින්ම හදන්න පුළුවන්.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +1

    ඉත⁣මහොදය.කන්නම හිතෙනවා.😅

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว

      Thanks for the comment. Try this recipe👍

  • @kaushanirasadini4873
    @kaushanirasadini4873 ปีที่แล้ว

    Mn haduwa. ath awaye athula thambila nh ai ahema wenne..😡😳😳

    • @lovingkitchen
      @lovingkitchen  ปีที่แล้ว +1

      ඔබතුමියට reply කරන්න ප්‍රමාද වුණාට කණගාටු වෙනවා.මම ගුරුවරියක්.comment එක දැක්කේ පසුව...ඒ වගේ වුණාට කලබල වෙන්න එපා.මේ වඩේ එක තුනීවට වඩවන්න අවශ්‍යයි.ඒ සදහා කෙසෙල් කොළ කැබැල්ලක්,කැන්ද කොළයක් හෝ ඉටිකොළ කැබැල්ලක් භාවිත කළ හැකියි.අඩු ගින්දරේ බැදෙන්නට හරින්න.එවිට crispy ගතියට හොදින්ම බැදෙනවා.ඔබතුමියට සිදු වූ දෙය වැනි දෙයක් සිදුවුවහොත් නැවත එම වඩේ ටික අඩු ගින්දරින් හෙමින් බැදගන්න.නැවත උත්සාහ කර බලන්න.