පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සව් වලින් මේ තරම් රස කේක් හදන්න පුලුවන් බව දැනන් උන්නද? රස කාරක වර්ණකාරක නෑ, බිත්තර නෑ, අවන් ඕනා නෑ, පිපුම්කාරක නෑ, හරිම රසට ගුණට ලේසියෙන් හදන්න. කල් තියාගන කන්න, ගෙදර පාටියට ඔයාම හදා ගන්න, තේ කඩයක් කරන කෙනෙකුටත් මාරම වටිනවා මේ රෙසපිය මේකට යන්නේ අඩු වියදමක්. ඉතින් තියනවා නම් බේකින්ග් පවුඩර් තේ හැඳි 2 දා ගන්න. එතකොට ස්ටීම් වෙන්න යන්නේ ටික වෙලාවයි. සව් ග්‍රෑම් 200න් කිලෝ එක හමාරක සව් කේක් එකක්. පොල් කේක් වලට වඩා රසයි. සව් කියන්නේ හොඳ කෑමක් ඒ නිසා හදන්න
    1. • පොල් කිරි නැතුව වම්බටු...
    2. • එක පාරක් මේක හැදුවොත් ...
    3. • බත් කාලා කන්න සීනි අඩු...
    4. • පොල්කිරි ටිකකින් මේ තර...
    5 • ගෙදර හැමෝටම බත් කාලා ක...
    සව් කේක්, පොල් කේක්, ලේසි කේක්, ලිපේ කේක්, ලිපේ හදන කේක්, ස්ටීම් කේක්, බිබික්කන්, පොල් කේක් එක රසට ගුණට, අවන් නැතුව කේක් හදමු. ලේසි කේක්, අඩු වියදම් කේක්, ටී ටයිම් ස්වීට්, ටී ටයිම් කේක්, තේ වෙලාවට කන්න දේවල්, සව් වලින් කෑම හදන හැටි. සව් මෙහෙම හදන්න, ලේසි සව් හදන ක්‍රම, පොල් කේක් වගේ රසට සව් කේක්. පාන් පිටි කෑම එපා සව් වලින් මෙහෙම හදන්න
    Sago recipe, sago cake recipe, easy sago recipe, sabudana recipe, sabudana cake recipe, sago cake without oven, cake in pan, cake without oven, nira S cake, best cake recipe, home
    Made cake, birthday cake, tea time snack
    පාන් පිටි පොඩ්ඩක්වත් නැතුව සව් කේක් රසට හදමු | sago cake recipe | sabudana cake
    nira s recipes, nira s cake recipe, I made this cake without eggs and without oven, steam sago cake, cake recipe for tea shop, make this easy cake recipe, amazing cake recipe, once if you make this cake you will make every weekend, best cake recipe
    taste cake recipe
    sago seeds, saw walin cake hadana hati, the kadayak dana kekenekuta recipe ikman esi cake, nice cake, sago cake, easy sago cake, how to make sago cake, sago recipe, coconut cake, honey cake, coconut syrup cake recipe, how to make coconut syrup, how to make coconut cake, fresh coconut, grated coconut recipe, pol walin kama hadamu, kawili warga, tea time ekata kawili, hawasa the welawata hadanna dewal

ความคิดเห็น • 1K

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +233

    ලඟම එන නත්තලට ජනවාරි පලවෙනිදට හදන්න ෆුඩ් කලර් නෑ, අවන් ඕනේ නෑ, තෙල් බිත්තර දාන්නෙ නෑ. පිපුම් කාරක නෑ, රස ගුණ කේක් එකක් මේක. වීඩියෝ එක ටිකක් දික් උනා sorry සව් වලින් කෑම හදනකොට හරියටම කියලා දෙන්න ඕනා නැත්නම් සමහර අය අමුද්‍රවය නාස්ති කරගන කමෙන්ට් කරනවා. එතකොට මට දුකයි. ඒ නිසා වීඩියෝ එක හරියට බලලා මේක
    හදන්න ගන්න.තේ වෙලාවට කන්න කඩෙන් එක එක ඒවා ගේන්නෙ නැතුව ඔයාලම හදාගන කන්න.හරිම රසයි

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 ปีที่แล้ว +13

    ඔයාගෙ සව්කේක් එක දැක්කම ආස හිතෙනව මම හචල බලන්න ඕනැ ඔයා හදන කෑම වර්ග මමත් හදනව ඒව හරියටම හරි බුදුසරණයි දෙවිපිහිටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +30

    අනේ දැක්කම හරිම ආස හිතෙනවා පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් දුවගේ උපන්දිනේ ලඟ එනවා එතකොට මේක හදනවා ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @randinadeera7349
    @randinadeera7349 ปีที่แล้ว +28

    ඔයා හරි ලස්සනට පිලිවෙලට පැහැදිලි ව කියල දෙනව අක්කේ. ❤ මාත් ඔයා හදන කෑම හදලා බලනවා.. හරියටම එනවා.. තැන්කියු අක්කේ. ❤

  • @UpekshaMadhu
    @UpekshaMadhu 6 หลายเดือนก่อน +8

    මන් ඊයෙ සව් කේක් හැදුවා මාරම රසයි පුතේ හරි ලේසි හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 5 วันที่ผ่านมา +1

    දුවට බොහොම ස්තුතියි තෙරැවන් සරනයි දිර්ගායු වෙවා

  • @deepanishani630
    @deepanishani630 ปีที่แล้ว +7

    👍👍 රස ඇති කියලා හිතනවා. හදලම comment කරන්නම්

  • @mr.papare
    @mr.papare หลายเดือนก่อน +2

    මම ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා.ඒවා හදල බලනවා.ඔයට ගොඩක් ස්තූතියි මේව අපිට කියල දෙන එකට.❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි.හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් නිසා හුඟක් හොඳයි. ඔයාට දෙවි පිහිටයි.

    • @dharmamenike6145
      @dharmamenike6145 3 หลายเดือนก่อน

      ස්තුතියි !

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 ปีที่แล้ว +4

    ඒක නම් රස ඇති හදලා බලන්නම ඕනේ ස්තුතියි ඔයාට..

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna ปีที่แล้ว +7

    ඔයා කියලා දුන්න රතු අල මාලුව හැදුවා.හරිම රසට තිබුනා.වෙනදා උයනකොට අල විතරයිනෙ දාන්නෙ.හාල්මැස්සො දාපුවාම වෙනම රසක් ආවා.ස්තූතියි ඔයාට ♥️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️ හරිම රසයි එතකොට

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි .නොදන්න දේවල් දැනුවත් කලාට පින් තෙරුවන් සරනයි පුතේ ..

  • @sewmikarunarathna1481
    @sewmikarunarathna1481 ปีที่แล้ว +14

    මං අද මේ සව් කේක් එක හැදුවා.හරිම රසයි.

  • @NaduniNaduni-s2f
    @NaduniNaduni-s2f หลายเดือนก่อน +2

    හරිම රසයි අක්කේ හරිම ලේසියෙන් හදා ගත්තා ඔයාට හැමදාම❤ ආදරෙයි❤ අක්කේ ❤❤❤❤❤😊

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +16

    හැමදාමත් වගේ වැදගත් දෙයක්.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි.. Good job chef 😊

  • @asankadisansyaka8894
    @asankadisansyaka8894 9 วันที่ผ่านมา +1

    අපිත් හැදුවා.... හරිම රසයි ❤️

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +10

    පැහැදිලි කිරීමට ❤🎉thanks❤🎉

  • @indusenavirathna4519
    @indusenavirathna4519 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් thanks.මේ කාලේ මුදල් නාස්ති වෙන්නේ නැති කෑම අපිට කියලා දෙනවට.

  • @mkthushari8663
    @mkthushari8663 5 หลายเดือนก่อน +3

    හරිම රසපාටයි අපිත් හදලා බලන්නම් ස්තුතියි ඔයාට ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනව ලේසියෙන් හදන්න පුලුවන් වගෙයි අනිවාර්යයෙන් මමත් හදනව ඔයාට ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි !

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว +5

    ඔයගෙ කම මම හදනවා හරිම රසයි
    කියලා දෙනවා හරිම පිළිවෙලයි බුදු සරණයි ❤❤❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb ปีที่แล้ว +2

    සුපිරි. දෝනි. බෝහෝම. වටිනවා. බුදු. සරනයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +8

    දකිද්දිත් හරිම ආස හිතෙනවා දෝනි හරිම වටිනවා

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි, ඔයා හැමදාම ලේසි කෑම හදන්න කියල දෙනව, අනේ ඔයා කොහොමද ඕව දැන ගන්නෙ. දැනුම තව තවත් වැඩි වේවා!

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 8 หลายเดือนก่อน +3

    👍 මම අනිවාර්යයෙන් හදනව ස්තුතියි ඔබතුමියට ❤

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 21 วันที่ผ่านมา +1

    I like it. Thanks dear.❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි .....
    තෙරුවන් සරණයි .

  • @dammikadammiph5117
    @dammikadammiph5117 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤oyata theruwan saranai rasa athi kiyala hithenawa dakkama thank you oyata

  • @k.a.ikoralearachchi8198
    @k.a.ikoralearachchi8198 ปีที่แล้ว +3

    ,ඒක නම් හදන්න ඕන 🤗

  • @chinthanirajapaksha630
    @chinthanirajapaksha630 2 หลายเดือนก่อน +1

    සව් කේක් හැදුවා ...රසයි..
    Thank you ❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd ปีที่แล้ว +5

    රසට ඇති දෝණි .හරිම ලස්සණට තියෙන්නේ . බොහෝම ස්තුතියි ඔයාට

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 2 หลายเดือนก่อน +1

    මට බටර් කේක් alerg මෙ creation එක මට ඉතා යොග්‍යයි many thanks daughter this is very useful

  • @Lath-q2t
    @Lath-q2t 8 หลายเดือนก่อน +4

    සුපිරි බුදු සරණයි මිස්

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 หลายเดือนก่อน +1

    නියමයි ඉක්මනට හදනව ඔයාට බුදුසරණයි

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +4

    හරිම වට්නව ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤🙏👍
    හැමදාම හොඳම දේ අපිට දෙනවා 💖💖💖💖

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 2 หลายเดือนก่อน +1

    නියමයි දුව රසට ඇති

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +4

    හදලා බලන්න ඕනේ 😘😘

  • @WimalaHettiarachchi-p7p
    @WimalaHettiarachchi-p7p 3 หลายเดือนก่อน +1

    Thank you so much for teaching how to make a simple cake

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි පහසු රෙසිපියක් පිළිබඳ දැනුවත් කලාට ❤️👌

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s 6 หลายเดือนก่อน +2

    Niyama resipe ekak aththenma watinawa thanq dr

  • @prasadirandika6799
    @prasadirandika6799 ปีที่แล้ว +5

    අද හැදුවා රසයි 😋❤️

    • @chandrarupasingha4991
      @chandrarupasingha4991 8 หลายเดือนก่อน

      බෙිකින් පවුඩර් දැමිමද

  • @praveenalakshika8598
    @praveenalakshika8598 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා Thanks miss

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 8 หลายเดือนก่อน +4

    රසට ඇති ඔයාට ජයපාර්ථනා කරනවා දුව බුදු සරණයි

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI 10 หลายเดือนก่อน +1

    Godak hoda wadak athi deyak. Sthuuthi.

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 ปีที่แล้ว +3

    Congratulations for your valuable information

  • @ManuliAthmaja
    @ManuliAthmaja 5 หลายเดือนก่อน +1

    මමත් හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. කියාදෙන විදිහට හොදට තේරෙනවා. තෑන්ක් යූ. 😊

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +3

    කේක් එක දැක්කම ආසයි ස්තුතියි නංගියො ජයවෙිවා ❤

  • @RansimalaVikramasekara
    @RansimalaVikramasekara 3 หลายเดือนก่อน +1

    Thanks so much for giving the recipe 🤩

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke ปีที่แล้ว +3

    Oya harima dhaksha lamayek. Oyage videos man penala balanne. Adu viyadamen Rasa kema Hana heti ape rate duppat ayata kiyala e ayata goda yanna udau karana ekama eti oyata pinsiduwenna. Hemoma wenuwen mama kiwwe. Mann kema hadanna poddakwat danne netuwa hitiye, den onema kemak Baya netuwa ikmanin rasata gedara ayata hadala denawa.oyata pin❤tawat oyata me dewal hodin karanna shakthiya labenna one.oyata API godak adareii🌹

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. ඔයාට බුදුසරණයි

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 3 หลายเดือนก่อน +1

    Sthuthi budusaranai ❤lassanai rasa ptai .

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda6255 ปีที่แล้ว +3

    ගොඩාක්ස්තුඉ

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 ปีที่แล้ว +1

    නියමයි අනිවාර්යයෙන් හදල බලනව

  • @rosenimojine261
    @rosenimojine261 ปีที่แล้ว +3

    ස්තුති 🙏

  • @KaliniHettithantha
    @KaliniHettithantha 4 หลายเดือนก่อน +1

    Very simple recipe, but looks very tasty. I will try. ❤🎉

  • @NalindaManjula
    @NalindaManjula ปีที่แล้ว +3

    හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍

  • @SankaSanjiwa
    @SankaSanjiwa 11 หลายเดือนก่อน +1

    Very tasty ❤ today I made this cake so sweet 😍🥰🤩

  • @KaveeshaDevmina
    @KaveeshaDevmina 2 หลายเดือนก่อน +14

    හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න පුලුවන්ද 😊

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +1

    නියමයි නියමයි, කියලා නිම කරන්න බෑ,අද හැන්දෑවෙ හැදූවා සුපර් සුපර්,Thank You so much 💓👍💓💓

  • @sepaalikaa7773
    @sepaalikaa7773 ปีที่แล้ว +5

    😜හදන එක හදනවාමයි😁

  • @lahirusadaruwa358
    @lahirusadaruwa358 4 หลายเดือนก่อน +2

    harima rasai akke 😊😊😊😊❤

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +2

    1.පොල්කිරි ටිකකින් මේ තරම් වැඩක් දාන්න පුළුවන් කියලා හිතුවද | jelly yoghurt recipe |ජෙලි යෝගට් pudding
    th-cam.com/video/2wBxfhjpRfw/w-d-xo.html
    2.එක පාරක් මේක හැදුවොත් ඉතිරි බත් කවදාවත් විසි කරන එකක් නෑ | leftover rice snack | ithiri bath snack
    th-cam.com/video/1mnl-zqIpUs/w-d-xo.html

  • @RenukaRenu-l2l
    @RenukaRenu-l2l ปีที่แล้ว +1

    මම හැදුවා නියමෙටම ආවා. හරිම රසයි ඔයාටබොහොම ස්තුතියි

    • @lalithgamage1886
      @lalithgamage1886 8 หลายเดือนก่อน

      Thel kola aniwaryen onada?

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x ปีที่แล้ว +3

    හදන්න ඕන හොඳින් පැහැදිලි කලා.

  • @arunicooray2022
    @arunicooray2022 8 หลายเดือนก่อน +2

    Thank you so much.mama hadanawa.God bless you.

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl ปีที่แล้ว +5

    මම අද හැදුව. දොදොල් වගේ උනා.හැදුව විදියට තාම තියෙනවා .මොකක් උනාද මන්ද .Happy new year

  • @NayomiNisansala-hi1rb
    @NayomiNisansala-hi1rb 4 หลายเดือนก่อน +1

    Man ada haduwa harima rada cake akak thanks dear❤

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +2

    අල මස් වගේ සුවඳට පුදුම රසකට මෙහෙම හදන්න | new style potato curry | ala mas wage | ala thel dala
    th-cam.com/video/KLp5FvF7Lnk/w-d-xo.html

  • @kelumchamara6220
    @kelumchamara6220 5 หลายเดือนก่อน

    මම හැදුවා මේ විදියටම ලස්සනට හැදුනා.. හරිම රසට තියෙනවා... ❤❤❤

  • @ruwaniperera8795
    @ruwaniperera8795 ปีที่แล้ว +5

    අවන් එකේ හදනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක කීයද,?

  • @SamudraShalika
    @SamudraShalika 6 หลายเดือนก่อน +1

    harima shok math hadala balanawa thanks nangi

  • @wnxfanando5999
    @wnxfanando5999 ปีที่แล้ว +3

    ❤🎉🎉😊

  • @PriyangikaShanthi
    @PriyangikaShanthi ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai.oyata thanks

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +3

    පොල් කිරි නැතුව වම්බටු උයන රසම රස ක්‍රමයක් | brinjal recipe | baingan recipe | wam batu thel dala
    th-cam.com/video/b8e0jW1znKw/w-d-xo.html

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 8 หลายเดือนก่อน +1

    Mamath headuwa Harima
    Rasata thibuna
    Thank you so much ❤

  • @nuwanmadushanka7424
    @nuwanmadushanka7424 6 หลายเดือนก่อน +3

    Hal pitiwenuwata panpiti hari nedda

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      හොඳයි

  • @leelamiss3730
    @leelamiss3730 ปีที่แล้ว +1

    So delicious. I.l try to make. Thanks

  • @ruwannamal615
    @ruwannamal615 8 หลายเดือนก่อน +7

    සිනි ග්‍රෑම් වලින් කියද

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 3 หลายเดือนก่อน +1

    An credible lady

  • @achininethanga7093
    @achininethanga7093 ปีที่แล้ว +38

    හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න බැරිද

    • @meedumkumari8903
      @meedumkumari8903 ปีที่แล้ว +6

      පාන් පිටි වලින් හදන්න කිසි අවුලක් නෑ

    • @nisanthikumari8956
      @nisanthikumari8956 ปีที่แล้ว

      Awan eke hadanna barida

    • @naviyagamin
      @naviyagamin ปีที่แล้ว +1

      පාන් පිටි නිසා සමහර විට කේක් එක ඇලෙයි

    • @olunicooray4284
      @olunicooray4284 ปีที่แล้ว

      Awen danna barida

    • @telishamalindi2812
      @telishamalindi2812 ปีที่แล้ว +1

      Idi apoa piti kamak nedda dn hadanna hal piti neh 😐

  • @neethasolaman159
    @neethasolaman159 5 หลายเดือนก่อน +1

    Thanks for u it's very good i will try tomorrow God bless you and your family.

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      All the best

  • @dayaniwijesekara1248
    @dayaniwijesekara1248 2 หลายเดือนก่อน +8

    මේක අවන් එකේ හදන්න බැරිද

    • @PabuduDineth
      @PabuduDineth 2 หลายเดือนก่อน

      😂😂

    • @Naveensuraj-ri5es
      @Naveensuraj-ri5es 2 หลายเดือนก่อน

      අවන් එකේ පුලුවන් ද

  • @sujeesujeewa5484
    @sujeesujeewa5484 2 หลายเดือนก่อน +1

    ❤Thank you raswath athhatama thiyanawa. ❤

  • @sithara897
    @sithara897 ปีที่แล้ว +1

    මං හැදුවා හරිම රසයි❤❤❤❤❤

  • @chandramahagodage410
    @chandramahagodage410 8 หลายเดือนก่อน +1

    It,s good and easy i think thank you so much

  • @sheebami7088
    @sheebami7088 ปีที่แล้ว +1

    May God bless 🙌 🙏 u dear Thank 😊 u Blessings 🙌 from Bahrain 🇧🇭
    May u live long dear be happy
    Have a blessed day 🎉

  • @jayanthimalagunaratne2979
    @jayanthimalagunaratne2979 ปีที่แล้ว +1

    Hi thank you so much delicious budusarani

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n ปีที่แล้ว +1

    Rasawath kamagena obatath dirgayu wewa ❤❤❤

  • @rosheemadewmini
    @rosheemadewmini ปีที่แล้ว +1

    mamath haduva harima rasai thank you nlra

  • @WasanthiKumari-zc7tz
    @WasanthiKumari-zc7tz หลายเดือนก่อน +1

    නියමයි මාත් හදන්න ඕන ❤️❤️

  • @AnuradhaGeethanjali
    @AnuradhaGeethanjali 2 หลายเดือนก่อน +1

    හරිම රසවත්

  • @amithrodrigo4364
    @amithrodrigo4364 ปีที่แล้ว +1

    සුපිරි 👍
    💐💐💐🌺🌺🌺
    රස කාරක නැතුව හදපු සුපිරි වැඩක්.

  • @nandanakasthuriarachi
    @nandanakasthuriarachi ปีที่แล้ว +1

    හරි රසවත් .👍

  • @milanirathnayake9737
    @milanirathnayake9737 ปีที่แล้ว

    Dakkamath asa hithenawa oya nam supiri ලස්සනට wade karanawa

  • @faseediq1850
    @faseediq1850 ปีที่แล้ว +1

    මේකනම් මං අනිවාර්යයෙන් හදනව.ගොඩාක් ස්තුතියි sister ඔයාට.

  • @ThanushkaSilva-bi6zl
    @ThanushkaSilva-bi6zl ปีที่แล้ว +1

    Thanks nangi hadala balanwa

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 ปีที่แล้ว +1

    Oya nam niyamai putha hadala balanawa ikmanatama❤❤❤❤

  • @nandawathiwalisingha
    @nandawathiwalisingha ปีที่แล้ว +1

    🎉🎉🎉thank u very much god bless u❤❤❤

  • @Mr361creations
    @Mr361creations ปีที่แล้ว +1

    Wow neyamai

  • @aavchandrani9226
    @aavchandrani9226 ปีที่แล้ว +1

    හොඳ දෙයක්
    ස්තුතියි ඔබට

  • @hdpadmini-bw9ss
    @hdpadmini-bw9ss 3 หลายเดือนก่อน +1

    Budu Saranai🙏Harima pahadili.❤