Oya harima dhaksha lamayek. Oyage videos man penala balanne. Adu viyadamen Rasa kema Hana heti ape rate duppat ayata kiyala e ayata goda yanna udau karana ekama eti oyata pinsiduwenna. Hemoma wenuwen mama kiwwe. Mann kema hadanna poddakwat danne netuwa hitiye, den onema kemak Baya netuwa ikmanin rasata gedara ayata hadala denawa.oyata pin❤tawat oyata me dewal hodin karanna shakthiya labenna one.oyata API godak adareii🌹
ලඟම එන නත්තලට ජනවාරි පලවෙනිදට හදන්න ෆුඩ් කලර් නෑ, අවන් ඕනේ නෑ, තෙල් බිත්තර දාන්නෙ නෑ. පිපුම් කාරක නෑ, රස ගුණ කේක් එකක් මේක. වීඩියෝ එක ටිකක් දික් උනා sorry සව් වලින් කෑම හදනකොට හරියටම කියලා දෙන්න ඕනා නැත්නම් සමහර අය අමුද්‍රවය නාස්ති කරගන කමෙන්ට් කරනවා. එතකොට මට දුකයි. ඒ නිසා වීඩියෝ එක හරියට බලලා මේක
හදන්න ගන්න.තේ වෙලාවට කන්න කඩෙන් එක එක ඒවා ගේන්නෙ නැතුව ඔයාලම හදාගන කන්න.හරිම රසයි
❤
👍👍👍❤
ßßßßßßßßssßsßwßwwwww7
අවන් එකේ බේක් කරන්න බැරිද
❤❤❤👍👍👍👍👍
ඔයාගෙ සව්කේක් එක දැක්කම ආස හිතෙනව මම හචල බලන්න ඕනැ ඔයා හදන කෑම වර්ග මමත් හදනව ඒව හරියටම හරි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම රසයි අක්කේ හරිම ලේසියෙන් හදා ගත්තා ඔයාට හැමදාම❤ ආදරෙයි❤ අක්කේ ❤❤❤❤❤😊
අනේ දැක්කම හරිම ආස හිතෙනවා පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් දුවගේ උපන්දිනේ ලඟ එනවා එතකොට මේක හදනවා ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
ප්උ
❤❤
ඔයා හරි ලස්සනට පිලිවෙලට පැහැදිලි ව කියල දෙනව අක්කේ. ❤ මාත් ඔයා හදන කෑම හදලා බලනවා.. හරියටම එනවා.. තැන්කියු අක්කේ. ❤
මන් ඊයෙ සව් කේක් හැදුවා මාරම රසයි පුතේ හරි ලේසි හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤
👍👍 රස ඇති කියලා හිතනවා. හදලම comment කරන්නම්
ඔයා කියලා දුන්න රතු අල මාලුව හැදුවා.හරිම රසට තිබුනා.වෙනදා උයනකොට අල විතරයිනෙ දාන්නෙ.හාල්මැස්සො දාපුවාම වෙනම රසක් ආවා.ස්තූතියි ඔයාට ♥️
❤️❤️ හරිම රසයි එතකොට
සව් කේක් හැදුවා ...රසයි..
Thank you ❤
ඒක නම් රස ඇති හදලා බලන්නම ඕනේ ස්තුතියි ඔයාට..
නියමයි මාත් හදන්න ඕන ❤️❤️
ගොඩක් ස්තුතියි .නොදන්න දේවල් දැනුවත් කලාට පින් තෙරුවන් සරනයි පුතේ ..
ඔයාට ගොඩාක් thanks.මේ කාලේ මුදල් නාස්ති වෙන්නේ නැති කෑම අපිට කියලා දෙනවට.
පැහැදිලි කිරීමට ❤🎉thanks❤🎉
මමත් හැදුවා Thanks miss
හරිම රසපාටයි අපිත් හදලා බලන්නම් ස්තුතියි ඔයාට ❤
මට බටර් කේක් alerg මෙ creation එක මට ඉතා යොග්‍යයි many thanks daughter this is very useful
මං අද මේ සව් කේක් එක හැදුවා.හරිම රසයි.
Godak hoda wadak athi deyak. Sthuuthi.
ගොඩක් ස්තූතියි.හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් නිසා හුඟක් හොඳයි. ඔයාට දෙවි පිහිටයි.
ස්තුතියි !
නියමයි දුව රසට ඇති
ඔයගෙ කම මම හදනවා හරිම රසයි
කියලා දෙනවා හරිම පිළිවෙලයි බුදු සරණයි ❤❤❤
නියමයි ඉක්මනට හදනව ඔයාට බුදුසරණයි
👍 මම අනිවාර්යයෙන් හදනව ස්තුතියි ඔබතුමියට ❤
Rasawath kamagena obatath dirgayu wewa ❤❤❤
දකිද්දිත් හරිම ආස හිතෙනවා දෝනි හරිම වටිනවා
ගොඩක්ම වටිනව ලේසියෙන් හදන්න පුලුවන් වගෙයි අනිවාර්යයෙන් මමත් හදනව ඔයාට ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි !
,ඒක නම් හදන්න ඕන 🤗
An credible lady
බොහොම ස්තුතියි .....
තෙරුවන් සරණයි .
හරිම රසවත්
හැමදාමත් වගේ වැදගත් දෙයක්.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි.. Good job chef 😊
Thanks dr chef
Mekata coco powder danna beida@@niraSrecipes
Mamath haduwa harima rasai.oyata thanks
හරිම වට්නව ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤🙏👍
හැමදාම හොඳම දේ අපිට දෙනවා 💖💖💖💖
Very tasty ❤ today I made this cake so sweet 😍🥰🤩
සුපිරි බුදු සරණයි මිස්
සුපිරි. දෝනි. බෝහෝම. වටිනවා. බුදු. සරනයි
රසට ඇති දෝණි .හරිම ලස්සණට තියෙන්නේ . බොහෝම ස්තුතියි ඔයාට
Thanks nira❤❤❤❤
ගොඩක් ස්තුතියි පහසු රෙසිපියක් පිළිබඳ දැනුවත් කලාට ❤️👌
❤️❤️
Thanks nangi
රසට ඇති ඔයාට ජයපාර්ථනා කරනවා දුව බුදු සරණයි
Thanks so much for giving the recipe 🤩
හදලා බලන්න ඕනේ 😘😘
මම හැදුවා මේ විදියටම ලස්සනට හැදුනා.. හරිම රසට තියෙනවා... ❤❤❤
අද දෙසැ, විසිඑක මම හැදුවා. රසයි. මම දැම්මේ රටකජු විතරයි. යෝගට් කප් එකේ දාපු පොඩි එක විතරයි තාම හරි ගියේ. ලොකු එක තාම ලිපේ. මම දැම්මේ ඉදිආප්ප පිටි වෙනසක් නැහැ. මම අඩියට ෂොපින් උර පලුවක් දමලා කේක් තැටිය ලොක් බෑග් එකකට බැස්සුව, ලොකු මාස් පාන්නට වතුර දමලා එක උඩින් පොඩි සාස්පානක් කියල කේක් තැටිය එක උඩින් තියලා කොහෙන් වැසුවා. කොරහ උඩිනුත් බරක් තිබ්බා. හොදට තැම්බෙන බවට ෂුවර්. ගොඩක් ස්තුතියි ඔයාට, දළදා සමිඳු පිහිටයි!!!🎉🎉🎉🎉🎉❤
ශොපින් උර ප්ලාස්ටික්
වර්ග ගන්න එපා ආයේ
ගොඩාක්ස්තුඉ
ඔයාට ගොඩක් ස්තුතියි, ඔයා හැමදාම ලේසි කෑම හදන්න කියල දෙනව, අනේ ඔයා කොහොමද ඕව දැන ගන්නෙ. දැනුම තව තවත් වැඩි වේවා!
❤️
Congratulations for your valuable information
Hi thank you so much delicious budusarani
Oya harima dhaksha lamayek. Oyage videos man penala balanne. Adu viyadamen Rasa kema Hana heti ape rate duppat ayata kiyala e ayata goda yanna udau karana ekama eti oyata pinsiduwenna. Hemoma wenuwen mama kiwwe. Mann kema hadanna poddakwat danne netuwa hitiye, den onema kemak Baya netuwa ikmanin rasata gedara ayata hadala denawa.oyata pin❤tawat oyata me dewal hodin karanna shakthiya labenna one.oyata API godak adareii🌹
බොහොම ස්තූතියි. ඔයාට බුදුසරණයි
Thanks nangi hadala balanwa
හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍
I will try this asap.🎉
කේක් එක දැක්කම ආසයි ස්තුතියි නංගියො ජයවෙිවා ❤
harima rasai akke 😊😊😊😊❤
අද හැදුවා රසයි 😋❤️
බෙිකින් පවුඩර් දැමිමද
Thank you so much for teaching how to make a simple cake
ස්තුති 🙏
Akkage kekeaka rasawiqinna babewa💞
😜හදන එක හදනවාමයි😁
Very simple recipe, but looks very tasty. I will try. ❤🎉
❤🎉🎉😊
Thanks
Soft &. Eesy. ❤
හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න පුලුවන්ද 😊
හරිම රසයි
හදන්න ඕන හොඳින් පැහැදිලි කලා.
නියමයි අනිවාර්යයෙන් හදල බලනව
මම අද හැදුව. දොදොල් වගේ උනා.හැදුව විදියට තාම තියෙනවා .මොකක් උනාද මන්ද .Happy new year
නියමයි නියමයි, කියලා නිම කරන්න බෑ,අද හැන්දෑවෙ හැදූවා සුපර් සුපර්,Thank You so much 💓👍💓💓
1.පොල්කිරි ටිකකින් මේ තරම් වැඩක් දාන්න පුළුවන් කියලා හිතුවද | jelly yoghurt recipe |ජෙලි යෝගට් pudding
th-cam.com/video/2wBxfhjpRfw/w-d-xo.html
2.එක පාරක් මේක හැදුවොත් ඉතිරි බත් කවදාවත් විසි කරන එකක් නෑ | leftover rice snack | ithiri bath snack
th-cam.com/video/1mnl-zqIpUs/w-d-xo.html
Wow neyamai
අවන් එකේ හදනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක කීයද,?
170
Niyama resipe ekak aththenma watinawa thanq dr
සිනි ග්‍රෑම් වලින් කියද
350g
පට්ට❤ විඩියො එකක්
Man ada haduwa harima rada cake akak thanks dear❤
හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න බැරිද
පාන් පිටි වලින් හදන්න කිසි අවුලක් නෑ
Awan eke hadanna barida
පාන් පිටි නිසා සමහර විට කේක් එක ඇලෙයි
Awen danna barida
Idi apoa piti kamak nedda dn hadanna hal piti neh 😐
good job aniwarayen mama hanawa ....jaya obata
අල මස් වගේ සුවඳට පුදුම රසකට මෙහෙම හදන්න | new style potato curry | ala mas wage | ala thel dala
th-cam.com/video/KLp5FvF7Lnk/w-d-xo.html
Ape hdala balabbnko❤
Hal pitiwenuwata panpiti hari nedda
හොඳයි
Sthuthi budusaranai ❤lassanai rasa ptai .
මේක අවන් එකේ හදන්න බැරිද
😂😂
අවන් එකේ පුලුවන් ද
harima shok math hadala balanawa thanks nangi
පොල් කිරි නැතුව වම්බටු උයන රසම රස ක්‍රමයක් | brinjal recipe | baingan recipe | wam batu thel dala
th-cam.com/video/b8e0jW1znKw/w-d-xo.html
Thanks nira mis.....
Thank you so much.mama hadanawa.God bless you.
හරි රසවත් .👍
Dakkamath asa hithenawa oya nam supiri ලස්සනට wade karanawa
❤Thank you raswath athhatama thiyanawa. ❤
Iridata hadannam❤❤❤
Oya nam niyamai putha hadala balanawa ikmanatama❤❤❤❤
Man ada dekke.math hadala balanawa.❤❤❤❤❤
May God bless 🙌 🙏 u dear Thank 😊 u Blessings 🙌 from Bahrain 🇧🇭
May u live long dear be happy
Have a blessed day 🎉
❤️
Great
ඔයාටගොඩක් තෑන්ක්ස් මේ කේක් එක අනිවාරෙන් මම ජනවාරි 1වෙනිදට හදනවා
මං හැදුවා හරිම රසයි❤❤❤❤❤
මමත් හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. කියාදෙන විදිහට හොදට තේරෙනවා. තෑන්ක් යූ. 😊
මම හැදුවා නියමෙටම ආවා. හරිම රසයි ඔයාටබොහොම ස්තුතියි
Thel kola aniwaryen onada?
Good spiri.,,, 👍